ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේට උතුම් නිර්වාණය අත්පත්වේවා .
ඔබ වහන්සේ ගේ දේශනය සත්‍යයි .එපිනෙන් ධර්මය ඇසෙන තැනක ඉපදී හැකිඉක්මන් භවයක දි උතුම් නිර්වාන සුවය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🌻
ඔබවහන්සේට පැතුවා වූ බෝධිය කින් ඉක්මන් භවයක නිවන් සුව ලැබේවා
හරිම අර්ථවත් දේශනාවක්. කඨිනය කියල දැන් කරන්නෙ බිස්නස් එකක්.මෙක තේරුම් ගන්නවානමි වටිනව. ඒත් සමහර භික්ෂූන් අපිව ගානට අන්දවනව. අපිත් ඉතින් ඇදගෙන රඟපානවා. රඟපානවා. මෙ සත්‍ය පෙන්නලදීපු කෝවිද හිමියනි ඔබ වහන්සේට උතුම් නිවන්මග අවබෝධ වෙවා..!
මම කටිනේ කරනකොටත් එක එක විකාර කරන්න හැදුවා.නමුත් මම හරි තීරනේක තදින් හිටියා.ඒ නිසා 99 % ක්ම මගේ කටිනේ සාර්තකව කරගන්න ලැබුනා.මම මුලින්ම කටිනේ පටන් ගත්තේ කොහොමද කියන තැන ඉදලාම අද්‍යනයක් කරලා තමයි ඒ වැඩේට අත් ගැහුවේ.ඒක නිසාමද මන්දා දේව ආශිර්වාදයෙන් ඒක සාර්තකව කරගන්න ලැබුනා.ඔය හාමුදුරුවෝ කියන නිවැරදි ආකාරයෙන් ම
@@shyamaleejayasekera7756 නාගිත අපදානය කියලා පින් දුන්නාද??
J@@shyamaleejayasekera7756
සහතිකෙන්ම ඇත්ත.කඨින කියලා මොකක්ද කරන්නෙ කියලා මට නම් තේරුමක් නෑ.ඒක බලන්න යන අය මුදලුත් දානව..බුදු දහමම ප්‍රසිද්ධියට වගේ පුහු දේවල් සඳහා තමයි වැඩිපුර යොදා ගෙන තියෙන්නෙ..පංසලේ හාමුදුරුවෝ තමයි දායකයො වර්ග කරල පුම්බල මුදලට මුල් තැන දීලා මේ පිරිහීම ඇති කරල තියෙන්නෙ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අලුතෙන් අපේ අය හදනවා ඕවා කරන්න දෙන්න නරකයි..🙏
❤❤❤
අනිවාර්යයෙන්
සරල බසින් දහම් දෙසූ පිනෙන් දෙව් මිනිස් සැප කෙළවර පතනා බෝධියකින් නිවන අවබෝධ වේවා ගරුතර ස්වාමින්වහන්ස
නොදන්නා දෙයක් ඔබ වහන්සේ කියලා dunna. ගොඩක් pin 🎉g🙏🙏🙏
ඔබ වහන්සේ කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ලක් නොවේවා. නිවන් දක්නා තුරැ උප උපදිනා සෑම ආත්මයකදීම, සියලු සත්වයන්ට සසර කතරින් එතරවීමට විචිත්‍ර බණ දෙසමින් සියලු සත්වයින්ට යහමග ගැනීමට මග පෑදේවා. ඔබ වහන්සේට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගේ සසර ගමන කෙටිවේවා !!.
ඔබ වහන්සේ සමිපතක් අහිමි වීම අපේ පවක් නිවන් සුව පතමි
උතුම් ධර්ම කථිකයාණන් වහන්සේ නමක් අපිට අහිමි උනේ ...ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන්සුවයම ලැබේවා ...🙏🙏🙏
අපේහාමුදුරැවන්ට නිවන්සුවයම ලැබේවා !!!.💮🙏💮🙏💮🙏💮🙏💮🙏
අපේ තාත්තා රජමහ වෙහෙරක දායක තුමෙක් කඨින පිංකම් 30 ක් එකදිගට කළා හිසමත තබාගත් චීවරය දහ පහළොස් දෙනෙක් එක්ක ගමවටා ගෙනගොස් පූජා කරනවා හැම පවුලකින්ම අඩුම තරමෙ පොල් හැන්දක් හරි බෙදා දීල උදේ දවල් දානයට සම්මාදම් කරලා ගමටම පින බෙදනවා පිරිමිඅය විතරයි බෙර තම්මැට්ටම් හක්ගෙඩිය වයල පෙට්‍රල් ලාම්පුව (භූමිතෙල්) ආලෝකය ගෙනෙනවා හපොයි දැන් ගෙවල්වලට ඇවිත් අමුතුමවැඩක් ,,
අකාලයේ පිරිනිවන් පෑ ඔබ වහන්සේට නිර්වාන සුවය අත්වේවා...ඔබ කහන්සේ පැතූ ලෝකය අද සට සැප්....21 බිහිවෙනවා සත්තයි..මේ සුන්දර රටේ අපි අතරම ඔබ වහන්සේ නැවත ඉපදි මේවගේ සුන්දර දර්ම දේශනා අහන්න අපට වාසනාව ලැබේවා ...සාදු...සාදු...සාදු...
පිරිනිවන් පෑවා නෙමේ.අපවත්වුනා කියන වචනෙයි හරි
21 න් පස්සේවත් නියම වචනේ මොකක්ද කියා තේරුම් ගන්න මොලේ පෑදේවා.
Apata yo Sasanya ta Awith Owunge Banakiyanwa Marya Balwathwi Sasankami Oba Wahanse Wani Budda Puttryan Niwanin Sanasi
පිරිනිවන්😂😂😮 ඔයා බෞද්ධද
Ubalage balu deshpalane mewata gawagnna epa
මේ බන අද පන්සල්වල උදේ හවස ප්‍රචාරය කරන්න ඕන.මිනිස්සු අන්ද භ්ස්ක්තියෙන් වැහිල.ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා .
ඔබ වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාවක් අහලා බණ අහන්න පටන් ගත්ත මම පුළුවන් හැම දවසකම දැන් බණ අහලා මගේ අඩුපාඩු වැරදි හදාගන්නවා. අපිට පිං නැතුව ඇති ඔබ වහන්සේගෙන් තවදුරටත් බණ පදයක් අහලා ජීවිතේ හදාගන්න. දහස් ගානකගේ ජීවිත හරි මගට ගන්න පාර පෙන්වපු පිනෙන් ඔබ වහන්සේ අමා මහා නිවනින් සැනසීම ලබත්වා....!
මෙි හාමුදුරුවෝ අපවත් උනාද😮
ඇත්තටම බොහොම වැදගත් බණකතාවක් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා
උතුම් වටිනා දම් දෙසුමක්. ඔබවහන්සේට උතුම් අමා මහ නිවන් සුව පතමි 🙏
ඔබ වහන්සේ අපට ඉන්න ඕන කාලේ අපවත් උනා.උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා..
ස්වාමින් වහන්සේ අකාලයේ අපවත් උනේ නැත්නම්,තව අවුරුදු 20ක්,30ක්,අපි හැමෝටම පැහැදිලිව සත්‍යය අවබෝධ කරලා දෙනවා.ස්වාමීන් වහන්සේ නිවන් දකීවා.🙏🙏🙏
ඔබවහන්සේට නිවන් සුවය ලැබේවා !🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා !..
සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කල යතිවරයාණන් වහන්සේ නමක් . ඔබ වහන්සේ ප්‍රාර්ථනා කල බෝධියකින් උතුම් නිර්වාණ සුවය අත්වේවා.!
අනේ ඔබ වහන්සේගේ දර්ශනය සත්‍ය යි.අද පන්සලේ දකින්න ලැබෙන දේවල් මෝඩ වැඩ නිසා කලකිරෙනවා. .
කඨින පූජාව විශාල විකෘතියට පත්වෙමින් පවතිනවා . නිකාය තුනම මේ සදහා පොදු නියාමනයක් මගපැදීමක් කළයුතු කාලයක් පැමිණ ඇත.🙏
ඔබ වහන්සේ රටටම සමිපතක්.මොකද ඇත්ත හෙළි පෙහෙළි කරනවා.හරිම ප්‍රීතියි.සුවපත් වේවා!!!.
අනෙ අහිමි වුනු සුවාමින් වහන්ස නිවන් සුව.
Oba වහන්සේට උතුම් නිවන් මඟ paadewa ....🙏🙏🙏🙏mee bana katha wa සහතික ඇත්තක් .
ඔබවහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා.
පැය ගානක් වුනත් අහන්න පුලුවන් බන දේශනාවන්..ස්වාමීන්වහන්සේට නිර්වාන සුවය ලැබේවා...
ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම අත්වේවා මාගේ නමස්කාරය වේවා
ඔබවහන්සේට උතුම් නිවන් සුව පතමු.
කාලෝචිත වටිනා ධර්ම දේශනvak 🙏🙏🙏
නිවන් සුව ලැබෙිවා ඔබ වහන්සේට
උතුම් කඨින චීවරය තියෙන්න ඕන පන්සලේ..හැම කෙනෙකූටම ඵක සමානව වැදුම් පිදුම් කරන්න පුලුවන් විදියට..ඒ උතුම් පිං කම ආගම් බේදයකින් තොරව දූප්පත් පොහොසත් හැමදෙනාටම සහභාගි වෙන්න පුලුවන් ඉඩ සලසන්න ඕනි පන්සලෙන්...දැන් කඨින පිංකම් තමන්ගෙ මුදල් බලය පෙන්නීමට රුකුලක් කරගෙන ..
අනෙ ඔව් ඒකනම් ඇත්ත
Garu swamin wahansa sadu sadu sadu apita nodanna de pahada denawata boho pin sadu sadu sadu
උතුම් වූ නිර්වාණය ඉක්මනින් අවබෝධ වේවා අපේ කෝවිද හාමුදුරුවනේ ඔබවහන්සේට............🙏🙏🙏🙏☸️☸️☸️☸️🛐🛐🛐🛐
අන්ධ භක්තිකයෝ වැහිවැහලා .ඔබවහන්සේ ඉන්නම ඕනෑ කාලේ අපවත් වුනා ඔබ වහන්සේට නිවන් මග පෑදේවා.
අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා නොකරන ලද දේවල්, අද සමාජයේ ගොඩාක් දකින්න ලබෙනවා...ඒක කණගාටුවට කරුණක්.
සාදු සාදු සාදු ඔබ වහන්සේට අජරාමර නිවන් සුව
ඔබ වහන්සේට උපදින සෑම ආත්මයක මෙවැනි අපවත්වීමක් සිදු නොවේවා.
බොහොම අර්ථවත් ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏
අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මගේ අප්පච්චි තමයි මට ඉගැන්නුවේ පොල් අත්තක රටාවකට මිදුල අතුගාන විදිහ..ඒක අත්තටම ලස්සනයි..
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
පව් ගොඩක් දුකයි අද කාලේ ඉන්නම ඕනේ ස්වාමීන් වහන්සේ නමක් හොද අය යනවා ඉක්මනින් . උන්නාන්සේ ට නිවන් සුවය ලැබේවා මාගේ ගෞරවය .🙏❤🙏
සාදු 🙏🇦🇩සාදු🙏🇦🇩මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සෙට නිවන අවබෝධ වේවා පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏
නිවන් සුවය ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 අපි දේවල් කල යුත්තෙ පුළුවන් ආකාරයට කියලයි මගේ නම් අදහස......
Ape hamuduruwanee.නිවන්සුව ලැබේවා
🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා...!!!
සහතික ඇත්ත.මිනිසුන් අන්ධ භක්තියෙන් පෙලෙනවා. ඉස්සර කඨිනයක් කෙරූ හැටියක් දැක්කම ,දැන් කරන්නේ මොනවද කියා හිතෙන් තරමට වෙනස් වෙලා.බුදුන් වදාහළ ධර්මට ,අනුව වැඩ කරනවට වඩා මිත්‍යා පුහු වැඩ ඒ උතුම් පිංකම තුල පිරිලා. මාගේ සම්මාසම්බුදු පියාණන් වහන්සේගේ සරනණ මිස වෙන අන්සරණක් නෑ. තෙරුවන් සරනණයි .
Sadu sadu sadu
😊😊😊
Jyx 🧑🦯olla@@RupaGamage-dr7lu
😊omIiU@@RupaGamage-dr7lu
බොහෝ පන්සල් වල විහාරාදිපති හිමිවරු මෙය දැන් ව්‍යාපාරයක් කරගෙන සල්ලි හොයන්න.ඉස්සර දානය වෙනුවෙන් සෑම ගෙදරකින්ම ව්‍යංජන ගෙන එන විදියට දායක සභාවෙි අය ගමවටා ගොස් ඵ්වා සංවිදානය කර ගෙන දානය ලස්සනට කරනවා.දැන් එහෙම පේන්නෙ නැහැ.දැන් සල්ලිම ඉල්ලනව.අර අහිංසක මිනිස්සු හුල්ලනව දානයට එකතුවීමට බැරිවීම නිසා.ලබන වර්ෂයේදීවත් පැරනි කමයට කඨින පින්කම කිරීමට උපදෙස් දෙන ලෙස නිකාය මූලස්ථාන වලින් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
දැන් පන්සල් වල වැලි මලුවක් නෑ ඔක්කොම ගල් අල්ලලා කොන්ක්‍රීට් ගොඩවල් විතරයි😢😢😢😢අපේ පන්සල් වලට වුණුදෙයක් ඇත්තටම හිතට හරිම දුකයි .ඉස්සර පන්සලක් දැක්කහම හිත කොච්චර සන්සුන් වෙනවද ? පොඩි කාලෙ මලුව අමදින්න හරිම ආසයි. දැන් ඉතින් එහෙමත් පන්සලක තමා වැලි මලුවක් තියෙන්නෙ.
ඔබ වහන්සේට උතුම් වූ නිර්වාන සම්පත්තිය ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම ලැබේවා .සාදු සාදු සාදු 🙏🙏🙏
නීවන්. සුව ලැබේවා🙏
Obawahanseta නිවන් සුවය ලැබේවා
කටින චීවර පූජාව බිස්නස් කරගෙන ඉන්නෙ සමහර අය..
ඇත්තටම මාත් මේ ගැන දෙගිඩියාවෙන් හිටියෙ ඔබ වහන්සේට පින්
ඔබ වහන්සේට නිවනම අත්වේවා
බුදු රජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරපු උතුම් ගුණවත් සිල්වත් ස්වාමින් වහන්සේ නමක්. ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏
උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු
Yes it true❤,
අපේ පන්සලේ කටින චීවරේ දෙන්නෙ වෙන්දේසි දාලා වගේ. වැඩිම මුදලක් පන්සලට දෙන කෙනාට තමා කටින චීවරේ දවසක් විතරක් ගෙදර තැම්පත් කරන්න දෙන්නෙ. ඒකාද හවස අරන් ගිහිල්ලා ගෙට පෙරහැරකින් වෙන ගෙදරකට අරන් යනවා. දවස් හතක් ගමේ ගේවල් හතකට වඩම්මනවා. ඒ හැමෝම හොද සල්ලි තියන අය. දුප්පත් අයට ආසාවට දෙන්න්නෙ නෑ මේ හොර දායක සභාව. පන්සලට අඩුම 25000ක් නොදුන්නොත් දෙන්නෙ නෑ කටින චීවරේ ගෙදර දවසක් තැම්පත් කරන්න😢😢😢
එකනම් ඇත්ත
මොකටද සංඝයා ගෙ දේවල් ගෙවල් වලට ගේන්නෙ. ඔවා සේරම ව්‍යාපාර.
@@thejanilmini1334 කටින චීවරේ ගම වටේම වඩම්මන්න ඕනි හරි නම්. ඒකයි ගෙදරකට ගේන්නෙ
Atta...ape game pansale Oka karanwa...ekatama lasthi unu dayakayo pirisak inawa...payagala, halkandawila...Sri purwarama wiharaya
Uthum niwan suwa labewa pinwath oba wahanseta 🙏🙏🙏
Ape awasanaawa තමයි උතුම් deshakyaanan වහන්සේ අපිට අහිමි වුණේ උතුම් niwanin sanaseewaa ඔබ වහන්සේ 🙏🙏🙏
බුද්ධ ආගම යි බුදු දහමයි අතර වෙනස දකින්න සංදේශ නාව අහන්න, සුව පත් වේවා .
Mama awaboda kara gath darmaya oba hawanse elesama deshana karamawa ❤❤❤ minissu hinawenawa apita kamak na darmaya mam dannawa oba wahanseta pin
නිවන් සුව ලැබේවා
හරි දැක්ම කියාදුන්නෙ ඔබ වහන්සෙ තමා
Ape hamuduwane oba wahanse apawath une apema pawata me darma deesana ahanakota apitama api gena duka hithenawa me rellata apith ahu welane kiyala
මේවා ජනගත නොවන එකයි දුක. 😢
ANE....ME BANA WALA TIYANA WATINA KAMA. NAMASKARA WEVA HAMUDURUWANE.....🙏🙏🙏🙏🙏🙏
ඇත්ත හාමුදුරුවනේ අපේ පංසලේ කටින චීවරේ සති දෙක විතර ඉදං ගෙවල් වල දවස් ගනං තියාගෙන ඉන්නව ගිහි ගෙවල් හරි අපිරිසිදුයි හාමුදුරුවරුම තමයි මෙික බිස්නස් එකක් කරගෙන ඉන්නෙ
මටත් ලොකු ආසාවක් තිබුනා කඨින චීවරය නිවසට වැඩම කරවන්න.ඒත් චීවරය වැඩමවන්න අවම රුපියල් 60000 ක් වත් ඕනේ ඒ නිසා මම හරිම දුකෙන් හිටියේ මට එච්චර වියදමක් දරන්න බෑ හරි පව් කාරයි කියලා.. සල්ලි තියෙන අය චීවරය නිවසට වැඩම කරවනවා.හැබැයි අපේ හාමුදුරුවන්ගේ මේ දේශනාව ඇහුවායින් පස්සේ හිතුනා මේ කියන දේවල් ඇත්තනි කියලා ...පින්වත් අපේ හාමුදුරුවන්ට උතුම් නිර්වාන සම්පත්‍ය ලැබේවා 🙏🙏🙏
Teruwan sarani hamuduruwane ❤❤❤❤
උතුම් ඌ නිර්වාණ සම්පත්තියම අත්වේවා !!!
ඔබ වහන්සේ කිසිම අත් බවයක් මෙවන් අකල් මරණයකට පත් නොවේවා.ඔබ වහන්සේට අජරාමර නිවන් සුව අත් වේවා. !!!
ඔබ.වහන්සේට. නිවන්. සැප.ලැබේවා
උතුම් නිවන් අවබෝධ වේවා 🙏🙏
ධර්මය වෙනුවට පුද පුජාවන් බිහිවෙලා...***
ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා
අපිට දහමි අසන්නට පිං මදි උනා.උතුම් නිවන පතමු
පින්වත් ස්වාමීන් වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා.
අපරාද මේ සුවාමින් වහන්සේ අපවත් උනේ. මේ කාලේ ඉන්න තිබුන වටිනා වස්තුවක්. මිත්‍යාව කරපින්න ගත්ත අපේ සමාජය බේරගන්න හිටපු සුවාමින් වහන්සේ. ඔබ වහන්සේට නිවන් සැප.
කවද්ද මොනව වෙලාද අපවත් උනේ මන් දැක්කෙ දැන්
අනේ ඔව්. හරිම ගුණ යහපත් සිල්වත් ස්වාමින් වහන්සේ නමක්. ඇත්ත ඇති සැටියෙන් pahadala දෙනව. ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏
අනේ ඔව් හරිම වේදනාවයී.. අද කටින චීවර පෙරහැර දැක්කම.. ලොකු පාපරේ බෑන්ඩ් එකක් ගෙනත් මුලු ගමම නට නටා ගම වටේ යනවා. 🥺සාදු, සාදු, සාදු.. කියන්න කවුරුත් නැති වෙලා. 🙏🏼ඇත්තටම කටින පිංකම දැන් කානිවල් එකක් වෙලා 🥺🥺
අද දවසේ බොහෝ පන්සල් වල කථින පිංකම වාණිජකරණය වෙලා.ගෙවල් කිහිපයකට කථින චීවරය රැගෙන ගොස් ඒ සෑම නිවසකින් ම මුදල් ලබාගැනීමට කටයුතු කරයි.පිරිතක් කීමට නම් පැමිණෙන හාමුදුරුවන් වෙනුවෙන් පිරිතට පෙර මුදල් ගෙවීම කළයුතු වේ.
මේ වගේ හොද බණක් අහන්න පින් තියෙන්න ඕනි
චතුරාර්‍ය සත්‍ය ධර්ම අවබෝධයම ලැබේවා...🙏🙏🙏
Newansuwa ape hamuduruwane ❤️🙏🙏🙏
Niwansuwa labewa hamuduruwan wahanseta
නිවන් සූවයම ලැබේවා
ඇත්ත කතාව
කටින පිංකම කරන්නේ සෝබනේට. අපේ අම්මලත් ehamai. අපේ ගමේම එහෙම තමයි ලොකු කමට.
අම්මලාට ඒවා කියලා පැහැදිලි කරන්නth bee😢
Niwan suwa labewa🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ කටින චීවරමාසය කියන්නෙ අපි හිගන්නු වෙන එක. පුදුම විදියට සල්ලි ඉල්ලනවා ගමේ පන්සලේ හාමුදුරුවොයි දායස සභාවයි. මේවා නතර කරන්න. කටින චීවරේ විකෘති කරලා
අනෙ අද පන්සල ට ගිය කලක් එපා වෙනව මේරිගමට යන්න බුදු ක්න් ඩෙසු බන අහන්න 🎉🎉
සංග මුදලාලි ල ඉන්නකන් ආගමටම කැලලක්.කඨිනය බිස්නස් එකක්වෙලා ඉවරයි
හුගක් හාමුදුරුවරුත් ලංකාවේ දේශපාලකයන්ට සමානයි. මිනිස්සු රවට්ටන වැජබේනවා. බුද්ද දර්ශනයක් ගෑවිලාවත් නෑ.
උතුමිිි නිවනින් සැනසේවා.
නිවනින්ම නිවේවා අපේ හාමුදුරුවෝ .....!🙏🙏🙏
Sadu..sadu...sadu..🙏🙏🙏🙏
ඉස්සර තිබුන කඨින.දැන් තියෙන්නේ cutting හෙවත් ගාන කපන එක.
ඔබ වහන්සේට උතුම් නිර්වාණය අත්පත්වේවා .
ඔබ වහන්සේ ගේ දේශනය
සත්‍යයි .එපිනෙන් ධර්මය
ඇසෙන තැනක ඉපදී හැකි
ඉක්මන් භවයක දි උතුම් නිර්වාන සුවය ලැබේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🌻
ඔබවහන්සේට පැතුවා වූ බෝධිය කින් ඉක්මන් භවයක නිවන් සුව ලැබේවා
හරිම අර්ථවත් දේශනාවක්. කඨිනය කියල දැන් කරන්නෙ බිස්නස් එකක්.මෙක තේරුම් ගන්නවානමි වටිනව. ඒත් සමහර භික්ෂූන් අපිව ගානට අන්දවනව. අපිත් ඉතින් ඇදගෙන රඟපානවා. රඟපානවා. මෙ සත්‍ය පෙන්නලදීපු කෝවිද හිමියනි ඔබ වහන්සේට උතුම් නිවන්මග අවබෝධ වෙවා..!
මම කටිනේ කරනකොටත් එක එක විකාර කරන්න හැදුවා.නමුත් මම හරි තීරනේක තදින් හිටියා.ඒ නිසා 99 % ක්ම මගේ කටිනේ සාර්තකව කරගන්න ලැබුනා.මම මුලින්ම කටිනේ පටන් ගත්තේ කොහොමද කියන තැන ඉදලාම අද්‍යනයක් කරලා තමයි ඒ වැඩේට අත් ගැහුවේ.ඒක නිසාමද මන්දා දේව ආශිර්වාදයෙන් ඒක සාර්තකව කරගන්න ලැබුනා.ඔය හාමුදුරුවෝ කියන නිවැරදි ආකාරයෙන් ම
@@shyamaleejayasekera7756 නාගිත අපදානය කියලා පින් දුන්නාද??
J@@shyamaleejayasekera7756
සහතිකෙන්ම ඇත්ත.කඨින කියලා මොකක්ද කරන්නෙ කියලා මට නම් තේරුමක් නෑ.ඒක බලන්න යන අය මුදලුත් දානව..බුදු දහමම ප්‍රසිද්ධියට වගේ පුහු දේවල් සඳහා තමයි වැඩිපුර යොදා ගෙන තියෙන්නෙ..පංසලේ හාමුදුරුවෝ තමයි දායකයො වර්ග කරල පුම්බල මුදලට මුල් තැන දීලා මේ පිරිහීම ඇති කරල තියෙන්නෙ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අලුතෙන් අපේ අය හදනවා ඕවා කරන්න දෙන්න නරකයි..🙏
❤❤❤
අනිවාර්යයෙන්
සරල බසින් දහම් දෙසූ පිනෙන් දෙව් මිනිස් සැප කෙළවර පතනා බෝධියකින් නිවන අවබෝධ වේවා ගරුතර ස්වාමින්වහන්ස
නොදන්නා දෙයක් ඔබ වහන්සේ කියලා dunna. ගොඩක් pin 🎉g🙏🙏🙏
ඔබ වහන්සේ කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ලක් නොවේවා. නිවන් දක්නා තුරැ උප උපදිනා සෑම ආත්මයකදීම, සියලු සත්වයන්ට සසර කතරින් එතරවීමට විචිත්‍ර බණ දෙසමින් සියලු සත්වයින්ට යහමග ගැනීමට මග පෑදේවා. ඔබ වහන්සේට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගේ සසර ගමන කෙටිවේවා !!.
ඔබ වහන්සේ සමිපතක් අහිමි වීම අපේ පවක් නිවන් සුව පතමි
උතුම් ධර්ම කථිකයාණන් වහන්සේ නමක් අපිට අහිමි උනේ ...ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන්සුවයම ලැබේවා ...🙏🙏🙏
අපේහාමුදුරැවන්ට නිවන්සුවයම ලැබේවා !!!.💮🙏💮🙏💮🙏💮🙏💮🙏
අපේ තාත්තා රජමහ වෙහෙරක දායක තුමෙක් කඨින පිංකම් 30 ක් එකදිගට කළා හිසමත තබාගත් චීවරය දහ පහළොස් දෙනෙක් එක්ක ගමවටා ගෙනගොස් පූජා කරනවා හැම පවුලකින්ම අඩුම තරමෙ පොල් හැන්දක් හරි බෙදා දීල උදේ දවල් දානයට සම්මාදම්
කරලා ගමටම පින බෙදනවා පිරිමි
අය විතරයි බෙර තම්මැට්ටම් හක්ගෙඩිය වයල පෙට්‍රල් ලාම්පුව (භූමිතෙල්) ආලෝකය ගෙනෙනවා හපොයි දැන් ගෙවල්වලට ඇවිත් අමුතුම
වැඩක් ,,
අකාලයේ පිරිනිවන් පෑ ඔබ වහන්සේට නිර්වාන සුවය අත්වේවා...ඔබ කහන්සේ පැතූ ලෝකය අද සට සැප්....21 බිහිවෙනවා සත්තයි..මේ සුන්දර රටේ අපි අතරම ඔබ වහන්සේ නැවත ඉපදි මේවගේ සුන්දර දර්ම දේශනා අහන්න අපට වාසනාව ලැබේවා ...සාදු...සාදු...සාදු...
පිරිනිවන් පෑවා නෙමේ.අපවත්වුනා කියන වචනෙයි හරි
21 න් පස්සේවත් නියම වචනේ මොකක්ද කියා තේරුම් ගන්න මොලේ පෑදේවා.
Apata yo Sasanya ta Awith Owunge Banakiyanwa Marya Balwathwi Sasankami Oba Wahanse Wani Budda Puttryan Niwanin Sanasi
පිරිනිවන්😂😂😮 ඔයා බෞද්ධද
Ubalage balu deshpalane mewata gawagnna epa
මේ බන අද පන්සල්වල උදේ හවස ප්‍රචාරය කරන්න ඕන.මිනිස්සු අන්ද භ්ස්ක්තියෙන් වැහිල.ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා .
ඔබ වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාවක් අහලා බණ අහන්න පටන් ගත්ත මම පුළුවන් හැම දවසකම දැන් බණ අහලා මගේ අඩුපාඩු වැරදි හදාගන්නවා. අපිට පිං නැතුව ඇති ඔබ වහන්සේගෙන් තවදුරටත් බණ පදයක් අහලා ජීවිතේ හදාගන්න. දහස් ගානකගේ ජීවිත හරි මගට ගන්න පාර පෙන්වපු පිනෙන් ඔබ වහන්සේ අමා මහා නිවනින් සැනසීම ලබත්වා....!
මෙි හාමුදුරුවෝ අපවත් උනාද😮
ඇත්තටම බොහොම වැදගත් බණකතාවක් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා
උතුම් වටිනා දම් දෙසුමක්. ඔබවහන්සේට උතුම් අමා මහ නිවන් සුව පතමි 🙏
ඔබ වහන්සේ අපට ඉන්න ඕන කාලේ අපවත් උනා.උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා..
ස්වාමින් වහන්සේ අකාලයේ අපවත් උනේ නැත්නම්,තව අවුරුදු 20ක්,30ක්,අපි හැමෝටම පැහැදිලිව සත්‍යය අවබෝධ කරලා දෙනවා.ස්වාමීන් වහන්සේ නිවන් දකීවා.🙏🙏🙏
ඔබවහන්සේට නිවන් සුවය ලැබේවා !🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා !..
සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කල යතිවරයාණන් වහන්සේ නමක් . ඔබ වහන්සේ ප්‍රාර්ථනා කල බෝධියකින් උතුම් නිර්වාණ සුවය අත්වේවා.!
අනේ ඔබ වහන්සේගේ දර්ශනය සත්‍ය යි.අද පන්සලේ දකින්න ලැබෙන දේවල් මෝඩ වැඩ නිසා කලකිරෙනවා. .
කඨින පූජාව විශාල විකෘතියට පත්වෙමින් පවතිනවා . නිකාය තුනම මේ සදහා පොදු නියාමනයක් මගපැදීමක් කළයුතු කාලයක් පැමිණ ඇත.🙏
ඔබ වහන්සේ රටටම සමිපතක්.මොකද ඇත්ත හෙළි පෙහෙළි කරනවා.හරිම ප්‍රීතියි.සුවපත් වේවා!!!.
අනෙ අහිමි වුනු සුවාමින් වහන්ස නිවන් සුව.
Oba වහන්සේට උතුම් නිවන් මඟ paadewa ....🙏🙏🙏🙏mee bana katha wa සහතික ඇත්තක් .
ඔබවහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා.
පැය ගානක් වුනත් අහන්න පුලුවන් බන දේශනාවන්..ස්වාමීන්වහන්සේට නිර්වාන සුවය ලැබේවා...
ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම අත්වේවා මාගේ නමස්කාරය වේවා
ඔබවහන්සේට උතුම් නිවන් සුව පතමු.
කාලෝචිත වටිනා ධර්ම දේශනvak 🙏🙏🙏
නිවන් සුව ලැබෙිවා ඔබ වහන්සේට
උතුම් කඨින චීවරය තියෙන්න ඕන පන්සලේ..හැම කෙනෙකූටම ඵක සමානව වැදුම් පිදුම් කරන්න පුලුවන් විදියට..ඒ උතුම් පිං කම ආගම් බේදයකින් තොරව දූප්පත් පොහොසත් හැමදෙනාටම සහභාගි වෙන්න පුලුවන් ඉඩ සලසන්න ඕනි පන්සලෙන්...දැන් කඨින පිංකම් තමන්ගෙ මුදල් බලය පෙන්නීමට රුකුලක් කරගෙන ..
අනෙ ඔව් ඒකනම් ඇත්ත
Garu swamin wahansa sadu sadu sadu apita nodanna de pahada denawata boho pin sadu sadu sadu
උතුම් වූ නිර්වාණය ඉක්මනින් අවබෝධ වේවා අපේ කෝවිද හාමුදුරුවනේ ඔබවහන්සේට............🙏🙏🙏🙏☸️☸️☸️☸️🛐🛐🛐🛐
අන්ධ භක්තිකයෝ වැහිවැහලා .ඔබවහන්සේ ඉන්නම ඕනෑ කාලේ අපවත් වුනා ඔබ වහන්සේට නිවන් මග පෑදේවා.
අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා නොකරන ලද දේවල්, අද සමාජයේ ගොඩාක් දකින්න ලබෙනවා...ඒක කණගාටුවට කරුණක්.
සාදු සාදු සාදු ඔබ වහන්සේට අජරාමර නිවන් සුව
ඔබ වහන්සේට උපදින සෑම ආත්මයක මෙවැනි අපවත්වීමක් සිදු නොවේවා.
බොහොම අර්ථවත් ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏
අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මගේ අප්පච්චි තමයි මට ඉගැන්නුවේ පොල් අත්තක රටාවකට මිදුල අතුගාන විදිහ..ඒක අත්තටම ලස්සනයි..
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
පව් ගොඩක් දුකයි අද කාලේ ඉන්නම ඕනේ ස්වාමීන් වහන්සේ නමක් හොද අය යනවා ඉක්මනින් . උන්නාන්සේ ට නිවන් සුවය ලැබේවා මාගේ ගෞරවය .🙏❤🙏
සාදු 🙏🇦🇩සාදු🙏🇦🇩
මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඔබ වහන්සෙට නිවන අවබෝධ වේවා පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏
නිවන් සුවය ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 අපි දේවල් කල යුත්තෙ පුළුවන් ආකාරයට කියලයි මගේ නම් අදහස......
Ape hamuduruwanee.නිවන්සුව ලැබේවා
🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා...!!!
සහතික ඇත්ත.මිනිසුන් අන්ධ භක්තියෙන් පෙලෙනවා. ඉස්සර කඨිනයක් කෙරූ හැටියක් දැක්කම ,දැන් කරන්නේ මොනවද කියා හිතෙන් තරමට වෙනස් වෙලා.බුදුන් වදාහළ ධර්මට ,අනුව වැඩ කරනවට වඩා මිත්‍යා පුහු වැඩ ඒ උතුම් පිංකම තුල පිරිලා. මාගේ සම්මාසම්බුදු පියාණන් වහන්සේගේ සරනණ මිස වෙන අන්සරණක් නෑ. තෙරුවන් සරනණයි .
Sadu sadu sadu
😊😊😊
Jyx 🧑🦯olla@@RupaGamage-dr7lu
😊omIiU@@RupaGamage-dr7lu
බොහෝ පන්සල් වල විහාරාදිපති හිමිවරු මෙය දැන් ව්‍යාපාරයක් කරගෙන සල්ලි හොයන්න.ඉස්සර දානය වෙනුවෙන් සෑම ගෙදරකින්ම ව්‍යංජන ගෙන එන විදියට දායක සභාවෙි අය ගමවටා ගොස් ඵ්වා සංවිදානය කර ගෙන දානය ලස්සනට කරනවා.දැන් එහෙම පේන්නෙ නැහැ.දැන් සල්ලිම ඉල්ලනව.අර අහිංසක මිනිස්සු හුල්ලනව දානයට එකතුවීමට බැරිවීම නිසා.ලබන වර්ෂයේදීවත් පැරනි කමයට කඨින පින්කම කිරීමට උපදෙස් දෙන ලෙස නිකාය මූලස්ථාන වලින් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
දැන් පන්සල් වල වැලි මලුවක් නෑ ඔක්කොම ගල් අල්ලලා කොන්ක්‍රීට් ගොඩවල් විතරයි😢😢😢😢අපේ පන්සල් වලට වුණුදෙයක් ඇත්තටම හිතට හරිම දුකයි .ඉස්සර පන්සලක් දැක්කහම හිත කොච්චර සන්සුන් වෙනවද ? පොඩි කාලෙ මලුව අමදින්න හරිම ආසයි. දැන් ඉතින් එහෙමත් පන්සලක තමා වැලි මලුවක් තියෙන්නෙ.
ඔබ වහන්සේට උතුම් වූ නිර්වාන සම්පත්තිය ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම ලැබේවා .සාදු සාදු සාදු 🙏🙏🙏
නීවන්. සුව ලැබේවා🙏
Obawahanseta නිවන් සුවය ලැබේවා
කටින චීවර පූජාව බිස්නස් කරගෙන ඉන්නෙ සමහර අය..
ඇත්තටම මාත් මේ ගැන දෙගිඩියාවෙන් හිටියෙ ඔබ වහන්සේට පින්
ඔබ වහන්සේට නිවනම අත්වේවා
බුදු රජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරපු උතුම් ගුණවත් සිල්වත් ස්වාමින් වහන්සේ නමක්. ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏
උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු
Yes it true❤,
අපේ පන්සලේ කටින චීවරේ දෙන්නෙ වෙන්දේසි දාලා වගේ. වැඩිම මුදලක් පන්සලට දෙන කෙනාට තමා කටින චීවරේ දවසක් විතරක් ගෙදර තැම්පත් කරන්න දෙන්නෙ. ඒකාද හවස අරන් ගිහිල්ලා ගෙට පෙරහැරකින් වෙන ගෙදරකට අරන් යනවා. දවස් හතක් ගමේ ගේවල් හතකට වඩම්මනවා. ඒ හැමෝම හොද සල්ලි තියන අය. දුප්පත් අයට ආසාවට දෙන්න්නෙ නෑ මේ හොර දායක සභාව. පන්සලට අඩුම 25000ක් නොදුන්නොත් දෙන්නෙ නෑ කටින චීවරේ ගෙදර දවසක් තැම්පත් කරන්න😢😢😢
එකනම් ඇත්ත
මොකටද සංඝයා ගෙ දේවල් ගෙවල් වලට ගේන්නෙ. ඔවා සේරම ව්‍යාපාර.
@@thejanilmini1334 කටින චීවරේ ගම වටේම වඩම්මන්න ඕනි හරි නම්. ඒකයි ගෙදරකට ගේන්නෙ
Atta...ape game pansale Oka karanwa...ekatama lasthi unu dayakayo pirisak inawa...payagala, halkandawila...Sri purwarama wiharaya
Uthum niwan suwa labewa pinwath oba wahanseta 🙏🙏🙏
Ape awasanaawa තමයි උතුම් deshakyaanan වහන්සේ අපිට අහිමි වුණේ උතුම් niwanin sanaseewaa ඔබ වහන්සේ 🙏🙏🙏
බුද්ධ ආගම යි බුදු දහමයි අතර වෙනස දකින්න සංදේශ නාව අහන්න, සුව පත් වේවා .
Mama awaboda kara gath darmaya oba hawanse elesama deshana karamawa ❤❤❤ minissu hinawenawa apita kamak na darmaya mam dannawa oba wahanseta pin
නිවන් සුව ලැබේවා
හරි දැක්ම කියාදුන්නෙ ඔබ වහන්සෙ තමා
Ape hamuduwane oba wahanse apawath une apema pawata me darma deesana ahanakota apitama api gena duka hithenawa me rellata apith ahu welane kiyala
මේවා ජනගත නොවන එකයි දුක. 😢
ANE....ME BANA WALA TIYANA WATINA KAMA. NAMASKARA WEVA HAMUDURUWANE.....🙏🙏🙏🙏🙏🙏
ඇත්ත හාමුදුරුවනේ අපේ පංසලේ කටින චීවරේ සති දෙක විතර ඉදං ගෙවල් වල දවස් ගනං තියාගෙන ඉන්නව ගිහි ගෙවල් හරි අපිරිසිදුයි හාමුදුරුවරුම තමයි මෙික බිස්නස් එකක් කරගෙන ඉන්නෙ
මටත් ලොකු ආසාවක් තිබුනා කඨින චීවරය නිවසට වැඩම කරවන්න.ඒත් චීවරය වැඩමවන්න අවම රුපියල් 60000 ක් වත් ඕනේ ඒ නිසා මම හරිම දුකෙන් හිටියේ මට එච්චර වියදමක් දරන්න බෑ හරි පව් කාරයි කියලා.. සල්ලි තියෙන අය චීවරය නිවසට වැඩම කරවනවා.හැබැයි අපේ හාමුදුරුවන්ගේ මේ දේශනාව ඇහුවායින් පස්සේ හිතුනා මේ කියන දේවල් ඇත්තනි කියලා ...පින්වත් අපේ හාමුදුරුවන්ට උතුම් නිර්වාන සම්පත්‍ය ලැබේවා 🙏🙏🙏
Teruwan sarani hamuduruwane ❤❤❤❤
උතුම් ඌ නිර්වාණ සම්පත්තියම අත්වේවා !!!
ඔබ වහන්සේ කිසිම අත් බවයක් මෙවන් අකල් මරණයකට පත් නොවේවා.ඔබ වහන්සේට අජරාමර නිවන් සුව අත් වේවා. !!!
ඔබ.වහන්සේට. නිවන්. සැප.ලැබේවා
උතුම් නිවන් අවබෝධ වේවා 🙏🙏
ධර්මය වෙනුවට පුද පුජාවන් බිහිවෙලා...***
ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා
අපිට දහමි අසන්නට පිං මදි උනා.උතුම් නිවන පතමු
පින්වත් ස්වාමීන් වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා.
අපරාද මේ සුවාමින් වහන්සේ අපවත් උනේ. මේ කාලේ ඉන්න තිබුන වටිනා වස්තුවක්. මිත්‍යාව කරපින්න ගත්ත අපේ සමාජය බේරගන්න හිටපු සුවාමින් වහන්සේ. ඔබ වහන්සේට නිවන් සැප.
කවද්ද මොනව වෙලාද අපවත් උනේ මන් දැක්කෙ දැන්
අනේ ඔව්. හරිම ගුණ යහපත් සිල්වත් ස්වාමින් වහන්සේ නමක්. ඇත්ත ඇති සැටියෙන් pahadala දෙනව. ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏
අනේ ඔව් හරිම වේදනාවයී.. අද කටින චීවර පෙරහැර දැක්කම.. ලොකු පාපරේ බෑන්ඩ් එකක් ගෙනත් මුලු ගමම නට නටා ගම වටේ යනවා. 🥺සාදු, සාදු, සාදු.. කියන්න කවුරුත් නැති වෙලා. 🙏🏼ඇත්තටම කටින පිංකම දැන් කානිවල් එකක් වෙලා 🥺🥺
අද දවසේ බොහෝ පන්සල් වල කථින පිංකම වාණිජකරණය වෙලා.
ගෙවල් කිහිපයකට කථින චීවරය රැගෙන ගොස් ඒ සෑම නිවසකින් ම මුදල් ලබාගැනීමට කටයුතු කරයි.
පිරිතක් කීමට නම් පැමිණෙන හාමුදුරුවන් වෙනුවෙන් පිරිතට පෙර මුදල් ගෙවීම කළයුතු වේ.
මේ වගේ හොද බණක් අහන්න පින් තියෙන්න ඕනි
චතුරාර්‍ය සත්‍ය ධර්ම අවබෝධයම ලැබේවා...🙏🙏🙏
Newansuwa ape hamuduruwane ❤️🙏🙏🙏
Niwansuwa labewa hamuduruwan wahanseta
නිවන් සූවයම ලැබේවා
ඇත්ත කතාව
කටින පිංකම කරන්නේ සෝබනේට. අපේ අම්මලත් ehamai. අපේ ගමේම එහෙම තමයි ලොකු කමට.
අම්මලාට ඒවා කියලා පැහැදිලි කරන්නth bee😢
Niwan suwa labewa🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ කටින චීවරමාසය කියන්නෙ අපි හිගන්නු වෙන එක. පුදුම විදියට සල්ලි ඉල්ලනවා ගමේ පන්සලේ හාමුදුරුවොයි දායස සභාවයි. මේවා නතර කරන්න. කටින චීවරේ විකෘති කරලා
අනෙ අද පන්සල ට ගිය කලක් එපා වෙනව මේරිගමට යන්න බුදු ක්න් ඩෙසු බන අහන්න 🎉🎉
සංග මුදලාලි ල ඉන්නකන් ආගමටම කැලලක්.කඨිනය බිස්නස් එකක්වෙලා ඉවරයි
හුගක් හාමුදුරුවරුත් ලංකාවේ දේශපාලකයන්ට සමානයි. මිනිස්සු රවට්ටන වැජබේනවා. බුද්ද දර්ශනයක් ගෑවිලාවත් නෑ.
උතුමිිි නිවනින් සැනසේවා.
නිවනින්ම නිවේවා අපේ හාමුදුරුවෝ .....!
🙏🙏🙏
Sadu..sadu...sadu..🙏🙏🙏🙏
ඉස්සර තිබුන කඨින.
දැන් තියෙන්නේ cutting හෙවත් ගාන කපන එක.