ජීවිතයෙන් දැකිය යුතු බුදු දහම | Ven.Kirulapana Dhammawijaya Thero
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #දේශණා_අංක_494
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා
🙏🙏🙏 oba wahanseta uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼
මගේ බුදු පියාණන් වහන්සේගේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !මගේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි දායකත්වය දැක්වූ සියලු දෙනාටත් පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !සාදු සාදු සාදු
🙏 🙏 🙏
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සූවිසි මහා බුදුගුන බලයෙන් සුවපත් වේවා ...
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍රයා නං වහන්සේට. නිර්මල බුදුදහම එයාකාරයෙන්ම වටහා දෙමින් අප සියලුම දෙනා ඒ ගමන් මාර්ගය වෙත යොමු කරවන ඔබ වහන්සේට තවතවත් ලෝක සත්වයා ඒ නිවන් මාර්ගයට යොමු කිරීමට හැකිවේවා !!!!
මගේ කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී චිර ජීවනය මෙන්ම උතුම් නිර්වාණාවබෝධය පිණිස ම සියලුම කුසලයෝ හේතු වේවා!!!🙏🙏🙏
සාදු සාදු සාදු!!!🙏🏻🌼
තෙරුවන් සරණයි පින් වත් අපේ සුවාමින් වහන්සේ ට. බොහොම පැහැදිලි කර. දීමක් ඔබ වහන්සේ ට. ගොඩක් පින් තෙරුවන් සරණයි
MATANAM KALYANA MITHRAYANWAHANSA KISIWAKATA KISIWEKUTA UPADANAYAKNAM ATHTHEMA NE YATHARTHAYADENA SAMMUTHIYE GEEWATH WENAWA KUMATADA UPADANAYA SOHONATA THANIWAYAUTHUMANE ATHTHAHI ATHTHANONATHTHIE KUTHO PUTHTHO KUTHO DHANAN SUPIRISIDUU SADAHAMINSATHWAYASANASALANA UTHUM BUDDA PUTHRAYANAN WAHANSA OBAWAHANSETA SEMADA UTHTHAMA NAMAS MARAYAWEWA
එහෙමයි , පින්වත් ස්වාමීන් වහන්ස .. සාදු ...සාදු ....සාදු .....💐💐💐🙏🙏🙏
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
තෙරුවන් සරණයි..!!
සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි උතුම් බුදු පුතුන් වහන්සේට..
🙏🙏🙏සාදු සාදු සුවාමින් වහන්ස.
සාදු සාදු සාදු ගැඹුරු දහම් පද ලිහිල්ව කියා දෙන ඔබ වහන් සේ අපේ
පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ....
සාධු ...සාධු සාධු ...🙏🙏🙏
වන්දණීය පූජණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත් වා
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
අවබෝධයෙන් ජිවිත පරිහරනය කරන පැවිද්උතුමන් වහන්සේලාට මාගේනමස්කාරය වේවා
තමන්ට ධර්මය සරන කරාගන මේඝෝරතර සසරින් රතෙරවන ලෙස අවබෝධකරවන පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි
තෙරුවන් සරනයි පින්වත් ලොකු සමින්වහන්සේ ට .🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස් ඔබවහන්සේටත් ඔබවහන්සේ හැදූ වැඩූ දෙමාපියන්ටත් මේ පින්බලයෙන් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා දීර්ගායු ලැබේවා අමාමහ නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
උතුම් නිර්වාණය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️💎💎
නමස්කාර වේවා අපේ ස්වාමි. Wahanzeta
🙏🙏🙏🙏සාධු සාධු සාධු සමිමා සමිබුදු සරණයි...අපගේ පිංවත් ස්වාමින් වහන්සේට උතුමි නිවන පූර්ණවෙිවා...🙏🙏🙏
තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස
පින්වත් ස්වාමින වහන්ස
ඔබවහන්සේට මාගේ නමස්කාරෙ වේවා
සාධු සාධූ සාධූ 🙏🙏🙏
සාදූ ...සාදූ ...සාදූ ...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දීර්ඝායුශ ලැබේවා ! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය පරිපූර්ණ ලෙස අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා !!!!
පින්වත් කල්‍යාණ මිත්‍රයනන් වහන්සේට උතුම් තෙරුවන් සරනයි.🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස .
බොහෝ pin ලැබේවා මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ !!!🙏🙏🙏 සාදු සාදු සාදු !!!
යථාර්ථය ගැන අවබෝධය ලබාගැනීමට උපකාරී වන උතුම් සද්ධර්ම දේසනාව ට මාගේ නමස්කාර ය වෙිවා සාදුු සාදු සාදුු තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏💮💮💮🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ..ඉතාමත් වටිනා දම්දෙසූමක්.🙏🙏🙏
ගුණවත් නැණවත් පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🌻🌻🌻
නිර්මල බුදු දහම අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන අපගේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මේ සියලු පුන්‍ය ශක්තින් නිර්වාණය පිණිස පාරමී වේවා !!!සාදු සාදු සාදු .
ඔබවහන්සේ දේශනා කරන දහම මට සැනසීමක් මයි ස්වාමීන්වහන්ස🙏 මගේ පින්වත් කල්‍යාණ ස්වාමීන්වහන්සෙට මගේ නමස්කාරය වේවා🙂🙂🙏
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
නිර්වාණයම ලැබේවා...❤🙏
මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ සැමටත් දහම් දෙසූ අපේ ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේටත් නිවන් දොරටුවක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා !🙏🙏🙏🙏
Sadu sadu sadu teruwan saranai ape hamudruwanta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ වගේම ඔබ වහන්සේට ගොඩක් පිං. පිනද ඵලක් නැ. අපරිමාන ගෞරවයක් පමණයි මා තුල ඇත්තේ. සියළු සත්වයන්ට බුදු පියානන් වහන්සේගෙ ධර්මය මනාව අවබෝධ වේවා.
තෙරැවන් සරණයි 🙏🙏🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර බන්දනයෙන් මිද්ව්ත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏
Harima agei marama sanipai ape hamuduruwanee.......🙏🙏
සාදු සාදු සාදු 🙏🙏
මගේ කල්‍යාන මිත්‍රයන් වහන්සේ ට මේ මිනිසුන්ගෙ සිත් සුවපත් කරන එකම ඇති. මගේ ස්වාමින් වහන්සේට නිවන් අවබෝධ කරගැනීමට. සාධූ සාධූ සාධූ !!!
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
මාගේ ගුරු හිමියන්ගේ පා දූවිල්ලක් වෙන්න ඇත්නම් ඒ ඇති....
තුණුරුවන්ගේම සරණයි 🙏
සාධු සාධු සාධු 🌼🙏🌼🙏🌼🙏
දීර්ඝායුම වේවා පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස
තෙරැවන් සරනයි පිංවත් සුවාමින් වහන්සේ
සාධු සාධු සාධු
Sadu sadu sadu therwan saranai pinwath ape hamuduruwane
Sadu sadu sadu!Mage namaskaraya weva
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස. පතන බෝධියකින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!
දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට !
සාධූ සාධූ සාධූ 🌷🌷
සාධු .! සාධු ..!! සාධු ...!!!
Sadu sadu sadu 🙏
Oba wahansetha theruvan saranai.
Saadu saadu saadu Bohome pin Gaurewaniye Sath purusha weth Kallyane Miththera weth suwamin wehanse ""Jewithayen Dakiye haki Uthum budu Dahame thulin Nirwanaye Aweboda kote Ganna "" Akareye wada Gath Daham karunu Thulin wadame Galepen ""Daham pariyayak ""Thulin watina ethamath wada Gath Daham Deshanawek Deshana kote wadale Oba wehansete bohome pin Theruwen sarenai Niduk wethwa!!Nirogi wethwa!!suwe path wethwa!!Dirgausha lebewa !!Me pin kusall Anuhasin Gaurewaniye suwamin wehanse Oba wehansete ""Chathurarriye Saththiya Saththiyawe Boda Gaanayen Uthum Niwanema Hethu wewa !!wewa !!wewa !!
Malinie ariyarathne theruwan sarani suwamin wahanseta deergaushama weva
Sadu sadu sadu
Aththa thamai swameeni. Kiyanna wachana na. Sadhu sadhu
🌼🙏🙏🙏🌼
Me desanawa තරම් satha desanawak තවත් නැත suwamin වහන්ස sadu sadu sadu
🙏🙏🙏🙏🙏
💐💐💐💐
Theruwan sarani swamin wahansa.
Theruwan saranai pinwath swamin wahansa!!! Niwan suwa pinisama me pin upakara wewa!!! Sadu🙏 Sadu🙏 Sadu 🙏
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻
Budu saranai.......
🙏🏻🙏🏻🙏🏻🙏🏻
ස්වාමින්වහන්ස කෙනෙකු දෙයක් නොහිතා හිතට ක්ශනිකව සිතිවිල්ලක් ආවොත් ඔහුට ඒ සිතිවිල්ලට අනුව ඊළඟ භවය සැකසෙනවද? ඒ කීවෙ කෙනෙකු තමන් ලැබූ භවයට වඩා වෙන භවයක් හොඳයි කියල නිකමටවත් සිතට ආවොත්?
බුදුන් ඇයි වන ගත වුනේ, රහත් භාවයට පත් වූ පසු වනයේන් එලියට ඇවිත් මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් පෙනී සිට ලබා ගත් දැනුම ලොකය ඉදිරියේම පවසා සිටියේය, දැන් මේ චිවර ධාරින් මොන දැනුවත් බවක් ලැබද බන දේශනා කරන්නේ, පලමුව තමා රස විද ගන්න පසුව ඒ පිළිබඳ ලොකයා වෙනුවෙන් මුදාහැරීම කරන්න, අත්හැරීම වෙනුවට ලංකර ගැනීමට උපකාරී දේශනා නොකළ යුතුයි , පිරිසිදු දර්ශනය කෙලසිමෙන් වලකින්න බුදු සරණයි
EWAN BHAWEI EWAN DAMMO
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
බොහෝ pin ලැබේවා මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ !!!🙏🙏🙏 සාදු සාදු සාදු !!!
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සට 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි.ස්වාමින් වහන්ස🙏🙏
Sadu Sadu sadu
🌼🙏🙏🙏🌼
🙏🙏🙏🙏
🙏🌷🙏🌷🙏
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🌺🌺🌺🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌸🌸🌸
🙏🙏🙏
🙏🙏🙏🙏