Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
Oba wahansege bana asa mage hita mama godak hada gatta.nitara nitara oba wahansege bana asa tawa duratath me manasa hada gannawa hamuduruwane.oba wahanseta niduk nirogi samattiya labewa me katana mehewarata.budu saranai
බුදු bana පදයක් හැමදාම ahnee ape swwamin වහන්සේ ge banak ඇහෙන විට හිත නැවත නැවත සිහි ganwanawa උඹ hari me මාර්ග ye ma සිහි yen ජීවත් වෙන්ඩ kiya mama mata ma නිතරම katha karana wa teruwan saranai ape swwamin වහන්සේ ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා sadu sadu sadu
🙏🙏🙏 Oba wahanseta mage namaskaraya wewa !! Oba wahansege upades haki akarayen pili padeemata man oba wahansege bana asanna gath palamu dina sita godak uthsaha karanawa, Oba wahansege dharma danaye kusalayen pathu bodhiyakin nirwanaya laba ganeemata haki wewa !!
" මම බුදු හාමුදුරුවෝ කියපු දේ තක්කෙටම අහපු ස්වාමීන් වහන්සේ නමක්.." 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
අචින්ති තම්පි භවති
චින්ති තම්පි විනස්සති
යමක් පෙරාලා ලබාගැනීම සදහා තමන්ගේ ආත්ම තෘෂ්ණාවෙන් මිස සැබෑ අතහැරීමක් නොකරන දායකයන් සමඟ ගැටි,ගැටි ඉන්නෙ නැතුව තමන්ගේ හැකියාවෙන් හම්බු කරන් කාල,ඇදල ජීවත් උනානම් ඔයිට වඩා සතුටක්,නිවීමක් ඇතුව ජීවත් වෙන එක ප්‍රතිපඵල දායකයි.
මිත්‍යා ආත්ම දහමට හා කර්ම වාදයට මිනිසුන්ගේ මනස දෘෂ්ටිගත කරලා එහි ප්‍රතිඵලය තමයි ඔය. හාමුදුරුවරු දෙසන සියල්ල කිසිදු විමසීමක් නැතුව එහි කියල පිළිගත්ත නිසා තමයි මේ රටේ මිනිසුන් මුග්ධ ,ආත්මාර්ථකාමි බවට පත්වෙලා තියෙන්නෙ.
🙏🙏🙏
Budu sranai hamuduruwane
අපේ හාමුදුරුවනේ මටත් ඔබ වහන්සේගේ වයස...නමුත් ඔබ වහන්සේ ඉදිරියේ මම ගොඩාක් පොඩ් හාමුදුරුවනේ .....ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයෙකු මුණ ගැසෙන්න මමත් පින් කරලා ඇති....ඔබ වහන්සේගේ පියා මියගියේ දම්මවිජය හාමුදුරුවන්ට පන දීලා හාමුදුරුවනේ .....🙏
මගේ ජීවිතේ වෙනස් කරපු එකම වාකය "අතහරින්න පින්වතුනි, වැඩක් නෑ........"🙏🙏🙏🙏🙏🙏
සාදූ ....සාදූ ....සාදූ....!!!
අනිවාර්යයෙන්
🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට දීර්ඝ ආයුස ලැබේ වා!!!🙏🙏🙏අපිට දර්මය අවබෝධ කර. දීමට තවත් සක්තිය ද්‍යිරිය ලැබේ වා!!! තෙරුවන් සරනයි අපේ හා මුදුරුවනේ!!!🙏🙏🙏👃👃👃
"අචින්ති තම්පි භවති
චින්ති තම්පි විනස්සති" හැමදෙයක්ම වෙනස් වෙනවාමයි ඒ උතුම් බුද්ධ වදනනම් හිතට වගේම මගෙ ජීවිතයේ වෙනස් කරන්න පුලුවන් වුනා.බොහොම පින් ඔබ වහන්සේගේ ඇසුරත් මම සසර ලැබූ භාග්‍යයක් සේම මහත් පුණ්‍ය විපාකයක් වෙන්න ඇති තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස පාදාභිවන්දනයට අවසර බුදු පුතිනි මාගේ..🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්ස මෙම දේශනාවට සහභාගී වී ඔබ වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ලැබීමත් භාග්‍යයකි ඔබ වහන්සේට මෙන්ම අපේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ ද නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු
පින්වත් ස්වාමින් වහන්ස
ඔබ වහන්සේ සියලු සත්වයා සසරින් එතෙර කරවිම පමනක් නොව
ජන ජිවිතයද සුවපත් කරනසැටි විස්තකර දෙමින් ඒජිවිතද සුවපත්කරලිමට උපකාර කරන
ඔබ වහන්සේගේ වටිනාකම
මෙතෙකැයි කියා නිමකල නොහැක
මේ කරනා පින් බලයෙන් පුාර්තනිය බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් වේවා😊
ඔබ වහන්සේ විසින් පවසන එකඳු වචනයකඳු අභිබවා නොයෑමට අද සිට අධිෂ්ඨාන කරමි...🙏🙏🙏
ඔබ වහන්සෙ පවසන සෑම වචනයක්ම හිස් මුදුනින් පිළිගනිමි...🙏🙏🙏
ඔබ වහන්සෙ පවසන මාර්ගයේ ගමන් කිරීමට උපරිම වීර්යය කරමි...🙏🙏🙏
ඔබ වහන්සේ නම් මහත් ආශ්චර්යයක්මයි මගෙ ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
තෙරුවන් සරණයි
බොහොම පිං....
🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට බන පදයක් පදයක් ගානේ අපිව නිර්වානය ලගා කරගන්න වෙහෙසෙන්නෙම ඔබ වහන්සේ නිසාමයි ඔබ වහන්සේ මෙලොවට දායාද කල දෙමවුපියන් නිවෙනවාමයී මේ දේශනාවේ කුසල් හේතුවෙන් උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේ මේ ලoකාවට මහා පුරුකක් අපිව ඔබ වහන්සේලාව රැක ගන්න ඕන ඔබ වහන්සේට මේ ගෞතම බුදුසසුනෙදීම නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
මටත් ආශයි මේ ස්වාමින්වහන්ස වඩම්මවා ධර්ම දේශනාවක් කරන්න කවදාක හෝ හැකි වේවා 🙏🙏🙏
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
ඔබවහන්සේටත් ත්‍රිවිධ
රත්නයේ ආශිර්වාදය
ලැබේවා.බුදුරජාණන්
ඔබවහන්සේ දේශනා
කරපු දහම හරියටම
අහපු ඔබවහන්සේට
අපි මොනවා ලියන්නද ඉක්මනින්ම නිවන කරා
යාමටලැබේවා සාදු සාදු
ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනව වැඩ කරන ගමනුත්..එක දෙයයි හිතන්නෙ දැන් ලමයි දෙන්නෙක් ඉන්නව.පුලුවන් කාලයක් එයාල වෙනුවෙන් පුලුවන් දෙයක් කරනව බැරි වෙනකොට මැරිල යනව.මොකද දරුවො දෙන්නට යුතුකම් කරන්න ඕනිනෙ.එයාල අසරන කරන්න බෑ හැබැයි මනසින් අල්ලගන හිර කරගන නෑ මම. සමහර වෙලාවට වෙන සමහර සිදුවීම්.වලට කලකිරීම් ඇති වෙනව..ඒ දේත් මම හදා ගන්නව ඉක්මනින්ම .ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින්ම ඒ දේත් හදා ගන්නවමයි මම .සම්මා සම්බුදු සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා අහලා තමයි මගේ ජිවිතේම ගන අන්ධකරය ඉරවෙලා තිබුන මගේ ජිවිතේ ගොඩක් අලොකය උනෙ ඔබ වහන්සේට ගොඩක් පිංන් ජිවිතේ යාතර්ථය තෙරුන් කරලා දෙන්නවා ඔබ වහන්සේව ඉතාමත් අගයකොට සලකනවා 🙏
දෙයක් ඇති වෙනවා නැති වෙනවා ඉපදෙන්නෙ මරනයත් සමගයි සියල්ල අත් හැරෙන බව දැනගෙන අවබෝධ කරගෙන ජීවත් වීමයි වැදගත් කියන මේ කරුනු ටික ඔබ වහන්සේ හදවතට කියලා දෙනවා.. අපේ කියලා අපි කියන අම්මා ,තාත්තා , දරුවො,සැමියා ,බිරිද,නෑයො මේ හැම කෙනාම අපේ ජීවිත වලට එක එක කාලෙදි එන චරිත විතරයි ඒ චරිත තාව කාලිකයි ඇති වෙනවා නැති වෙනවා. තාව කාලික ජීවිතේ සදාකාලික බෑදීම් සතුට හොයලා පලක් නෑ සතුටක් කියලා ලන් කරගන්න හැමදේම අවසනෙට දුකක් විතරයි ඉතිරි කරන්නෙ. සියල්ල අත් හැරෙන බව දැනගෙන ජීවත් වෙන්න තේරුම් කලේ ඔබ වහන්සේ 🙏🙏🙏 මේ ජීවිතේ මගේ කියලා තාත්තා කියන්නෙත් තාවකාලික චරිතයක් විතරයි මම එයත් මැරෙනව කියලා හිතද්දි දැනුන වේදනාව දැන් මට දැනෙන්නෑ. ඉපදුනොත් මැරෙනවා ජීවිතේ තාව කාලික රන්ගනයක් විතරයි දැන්නම් තාත්තා නෙවේ කවුරු මැරුනත් දුකක් නෑ නිදහසේ ඒ චරිතෙටත් සමුදෙන්න දැන් මට පුලුවන් ගොඩක් ගොඩාක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏 බුදු දහම සහ ජීවිතේ ගැන ගොඩක් දේවල් දැනගන්න ඉගෙන ගන්න කැමතියි මරනය නොබියව බාරගන්න පුලුවන් කෙනෙක් බවට අත් හැරීම කියලා දුන්නේ ඔබ වහන්සේ 🙏🙏🙏
මගෙ මහත්තයා ත් ගියා වෙන කෙල්ලෙක් එක්ක . එදා ඉදන් හාමුදුරුවෝ කියපු විදියට උනෙ හොදක් කියලා හිත හදා ගෙන ඉන්නවා .ඒත් තාම එ හිත එ විදියටම එක හිතක තියගෙන ඉන්න අමරුයි අපි කොව්හ්ව්හ්‍ර තණ්හස්ව පුටුදුකරලද මෙ සසරෙ කියල හිතෙන්වා මට ඒ දුක හිතෙන වෙලාවට . එයා මට කරල ගියෙ නරකක් කියල අනිත් හැම මනුස්සයෙක් ම හිතුවට ,මට හිතෙනව මට ලොකු අවස්තවක් හදල දුන්න කියල මේ ධහමත් එක්ක මට ඉන්න. අනේ මොනම හේතුවක් නිසාවත් මගෙ හිත වෙනස් නොවේවා 🙏🙏🙏
මගේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරයවේවා මේ ගෞතම බුද්ද සාසනයෙදීමා වුතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවක් වේවා පාරමී ශක්තියක් වේවාසාදු සාදු සාදු
සාදු...සාදු...සාදු...🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
Ekak,dannawa.,aye merenabawa.
අනේ මටත් පිංවත් ස්වාමින් වහන්සේ ගේ බණ දේශනාව ක් සජීවීව අහන්න ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ අවවාද අනුසාසනා පාද නමස්කාර පූර්වකව පිළිපදිමි.මතුවටද බලාපොරොත්තු වෙමි.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
පින්වත් ස්වමීන්වහන්සේට නිවන්සුවය පිනිසම හේතු වේවා මටද ධර්මය අවභෝධ වේවා නිවන්සුව පිනිසම .
ධර්ම දේශකයානන් වහන්සේ පිළිබඳව කල හැඳින්වීම ...කදිමයි . අපේ ලොකු ස්වාමින්වහන්සේ ට ඉතා යෝග්‍ය , නිවැරැදි ,සංක්ශිප්ත වටිනා හැඳින්වීමක් . ඔබ වහන්සේලා ට නමස්කාර වේවා 🙏🙏🙏.
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!! සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි !!
නමස්කාරය වේවා පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
නිවන් දකින්න වටිනා දේශනාවක් පොහොය දින ශ්‍රවණය කරන්න ලබාදුන්නාට බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස
ජීවන ගමන යන්නට මග පෙන්වාදෙන පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය සාදු..සාදු..සාදු🙏🙏🙏🙏
උතුම් තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාම්න් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
🌹🌹🌹 සාදු.. සාදු.. සාදු.. පින්වත් අපේ සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාදු.. සාදු.. සාදු..🌹🌹🌹
සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
තෙරැවණ් සරණයි ස්වාමීණ්වහන්ස ඔබවහන්සේගේ බණපදයක් කනට ඇහීමත් මාකල මහා කුසලයක්
සාදු සාදු සාදු ..පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස..🙏🌹🙏🌹🙏🌹🙏
අපෙ සැනසීම කුමක්ද කියා කියලා දුන්නු පළමුව මගේ බුදු පියානන් වහන්සේටත් දෙවනුව අපෙ කල්‍යාණ මිත්‍රයන් වහන්සේටත් නමස්කාර කරමි සාදු සාදු සාදු
සිතුදේ නොමවෙයි
නොසිතු දෙයමවෙයි මෙය නම් සැබෑම සත්‍යකි
පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝා යුෂ සම්පත්තියම ලැබේවා !!!🙏🙏🙏🌼🌼🌼
පින්වත් අපෙ හාමුදුරැවනේ හදවතට දැනෙන මිහිරි බණ පදයකින් සියල්ල අතහැර දාන්න පුළුවන් තරමටඅපෙ හිත හදන ඔබ වහන්සේ පුාර්ථනිය බෝධියකින් උතුමි නිවනම අවබෝධ වෙිවා
ඔබ වහන්සේ කිව්වෙ චැනල් එකට ධර්ම දේශනා අප්ලෝඩ් කරනව නවත්තන්නෙ නෑ කියල නෙ...ඒත් ගොඩක් කාලයකින් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ඇහුවෙ...දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...........
🙏🌼🙏🌼🙏🌼 ................
ජිවිතයේ යතාර්තය මනා ලෙසින් බුදු දහමට අනුව දේසනා කරන පින්වත් සුවාමිඑන් වහන්සේට තුනුරුවන් සරණයි .සාදූ සාදූ .
පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි පිළිසරණක් නැති අනුන්ට අයිති සංස්කාරවලට ඇලුම් කිරීමෙන් වැඩක් නැති බව අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි
පෙරුම් පුරන් ඉදලා ඉදලා ඔබ වහන්සේගේ ධර්ම දේශනා 2 සජීවීව අසන්නටත් මා අතින්ම පරිශ්කාර පුජා කිරීමටත් මා පින් කරලා තිබුනා.අද මරනයට පත් වුනත් දුකක් නම් නෑ.ඔබ වහන්සේට බොහෝම පින්.🙏🙏🙏
මගෙත් මියෙන්ඩ ප්‍රතම එක බලාපොරොත්තු ව එයයි🙏
SADU sadu sadu
ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලෙකු ස්වාමීන් වහන්සේට ඉක්මනින්ම අමාමහ නිර්වානය අවබෝධය වෙිවා .. මෙීඋතුමි ශිිුු සද්ධර්මය නැවත නැවත ශ්‍රවණය කිරීමට ලැබෙිවා . 🙏 🙏 🙏
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !
ඊයේ පොහෝ දිනයේ දස සිල් සමාදන් වී රැය පහන් කලා ස්වාමීන්වහන්ස .රාත්‍රි 2පමන වනතෙක් පටිච්ච සමුප්පාදයත් චත්තාලිස්සාකාර භාවනවත් ඉතා හොඳ ටම වැඩුනා ස්වාමීන්වහන්ස .ඉන්පසුව මම කල්පනා එදා පටන් ඔබවහන්සේ අපව කොපමන දුරක් ගෙනාවදකියා. මම සිතින් ඔබවහන්සේ ගේ පාද නමස්කාර කර වන්දනා කලා. ඉදිරි පියවර ටිකත් මරණයට පෙර සම්පුර්න කර ගැනීමට ඔබවහන්සේ ගේ මාර්ගෝපදේශ ලබා දුන මැනවි. අදහිතේ පුදුම සැනසිල්ලක් ,බරක් බිමින් තිබ්බා වාගේ. කාලෙකින් අද හොඳ බණකුත් ඇහුවා ස්වාමීන්වහන්ස .කල්‍යාණ මිත්‍රයන් වහන්සේට බොහොම පින් අපේසිත් සැනසුවාට. තෙරුවන් සරණයි
🙏🙏🙏
පින්වත් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පාුර්තනා කරන bodeyaken newan dakeewa සාදු සාදු සාදු !!!
ජීවිත යථාර්ථය මැනවින් දේශනා කරන අපගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා…🙏🏽
උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය අවබෝධ වේවා…🙏🏽
උතුම් තෙරුවන් සරණයි…🙏🏽
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
පස්සිතුං වන්දිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං.
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ හිත ගැන අපිට හිතාගන්න වත් බැ...ඒත් ඒ හිත වගේ මේ හිතත් හදාගන්න දවසක් වෙනකන් ජීවත් වෙලා හිටියොත් ඔය විදිහටම මේ හිතෙනුත් හිතන්න පුරුදු වෙනවාමයි🙏🏻🌸🌼🙏🏻
නමස්කාර.වේවා.අපේ.ලොකු.ස්වාමින්.වහන්ස.🙏🙏🙏සාදු.සාදු.සාදු.🙏🙏🙏
ඔබ වහන්සේ කෙරේ ඇති අප්‍රමාණ ගෞරවය,භක්තිය වචන වලින් කියා නිමකල නොහේ,ඔබ වහන්සේ දේශනා කරන වචනයක් පාසා ඉස් මුදුනින් පිලිගනිමි,මේ භවයේ ලැබිය හැකි උපරිම දීර්ගායු,නිරොගී සුව ඔබ වහන්සේට ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුමි පුජනීය බුද්ධ පුත්‍රයානන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏තෙරැවන් සරණයි .🙏🙏🙏🌻🌻🌻💛💛💛
සාදු
සාදූ සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
Ape gawrawaniya sawamin wahansa.mata adenawa hamuduruwane oba wahanse darmaya deshana karana wita samahara welawata.oba wahanse mehema darmya mihirata kiyanawanam mage ama mani lowthua budu rajanan wahansegenma darmaya ahanakota mona tharam aashcharyaka.hitha ganna ane mata baamai.uthuma daanaya darma daanayai.me daanaya denna oba wahanseth perum purapu kenk.oba wahanse me bawaya nima wimata perathuwa.chuthi sithata kaliyenma amamaha niwaninma sanasethwa.!
අපේ හාමුදුරුවනේ මිනිස්සු ඉවක් බවක් නැතුව ගුරුකම් වලින් මිනිසුන්ටම හානි කරනවා. අපේ හාමුදුරුවනේ මේවායේ ඵල විපාක ගැන දේශනාවක් කරන්න අවස්ථාවක් ලැබුන වෙලාවක. ඔබ වහන්සේ මිනිස්සුන්ට දැනෙන්න දේශනා කරනවනේ. ඔබ වහන්සේට ගොඩාක් පිං.
සාදු සාදු සාදු .....
තෙරැවන් සරනයි පිංවත් සුවාමින් වහන්සේ
🙏🏻🙏🏻🙏🏻 පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට පාද නමස්කාරයෙන් වන්දනා කරමි. 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි මගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස.පැතු බෝධියකින් නිවී යන්නට මේ කුසල් හේතු පාරමී වේවා.සාධු සාධු සාධු.🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං උතුම් නිවනින් සැනසීම ලැබේවා පිංවත් ඔබ වහන්සේට
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි
සාදු සාදු සාදු 🌺🌷🌷🪴🙏🙏
මේ බුදු සසුනේදීම නිවන් අවබෝධ කිරීමට ඔබ වහන්සේට හැකි වේවා .🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
Namaskaraya wewa!!!!!!!gawrawaniya swamin wahanseta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🌻🌻🌻 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !උතුම් දර්මාවබෝදය පිනිසම මේ දර්ම දේශනාව කල පින හේතු වාසනාම වේවා 🌷🌷🌷සාදු සාදු සාදු
මට ඔබ වහන්සේගෙන් බණ දේශනාවක් කරන්න ඕනෙ .ඉක්මනින් ඒ ආශාව ඉස්ට වේවා . සාදු සාදු සාදු
සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ....සාධූ...සාධූ ....සාධූ ....මාගේ නමස්කාරය වේවා ...උතුම් සංඝ රත්නයට මාගේ වැදුම වේවා...........
Oba wahansege bana asa mage hita mama godak hada gatta.nitara nitara oba wahansege bana asa tawa duratath me manasa hada gannawa hamuduruwane.oba wahanseta niduk nirogi samattiya labewa me katana mehewarata.budu saranai
🌼සාදු🙏🌼සාදු🙏🌼සාදු🙏...........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.සම්මා සම්බුදු සරණයි.
තෙරුවන් සරණයි පින්වන්ත කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස ජිවිතය යථාර්ථය මනාව පෙන්වා දෙමින් යලිත් මෙි සසරේ ඉපදිම දුකක් ම බව වටහා දෙන ඔබවහන්සේ ට බොහෝම පිං ඒ අයුරින් ම පිලිවෙත් පිරිමටද උත්සාහ කරමි ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා වෙිවා වෙිවා
🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
උතුමි බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන්වහන්සෙගේ පාද වන්දනා කරමි🌸 ,මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
එහෙමයි ස්වාමීන් වහන්ස , බොහොම පින් !
" අපිට අපිව වැඩක් නෑ.. අපි අපිව අතඇරලා ගොඩක් කල්.. අපි ඔය පින්වතුන් ගැන හිතන තරම් පරාර්ථකාමීව ඔය පින්වතුන්ලට හිතන්න බෑ..." ඇත්තටම එහෙමයි පින්වත් මගේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
නෙත හැරෙන සිත හදනසමිදු දෙසූ දහම් පද නිවනින් නිවෙන්නම හේතු වේවා සාදු සාදු සාදු
Sadu sadu Sadu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa
පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සූවපත් වෙත්වා!!! දුකින් මිදී නිවන්දකිත්වා සාධූ! සාධූ!! සාධූ!!!🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸
බුදු bana පදයක් හැමදාම ahnee ape swwamin වහන්සේ ge banak ඇහෙන විට හිත නැවත නැවත සිහි ganwanawa උඹ hari me මාර්ග ye ma සිහි yen ජීවත් වෙන්ඩ kiya mama mata ma නිතරම katha karana wa teruwan saranai ape swwamin වහන්සේ ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා sadu sadu sadu
සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏 සාධු සාධු සාධූ!!! පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
සාදු සාදු සාදු මාගේ නමස්කාය වේවා
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට.. නිවන් අවබෝධය වේවා නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼
සම්මා සම්බුදු සරණයි හාමුදුරුවනේ සාදූ සාදූ සාදූ 🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අපට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ උතුම් ධර්මය සියලු දේ අනාත්ම බව මැනවින් වටහා දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්ස පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි
බොහොම පින් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.පින්වත් ස්වාමින් වහන්සේට මෙි ධර්ම දේශනාවට අරාධනා කරපු සියලුම දේනාටත් අන්තර්ජාලය ඔස්සේ අපට ශ්‍රවනය කරන්න අවස්ථාව ලබාදුන් සියලුම දේනාටත් නිවනින් නිවිමට මෙි කුසල් පාරමිතාවක්ම වෙිවා.🙏🙏🙏
Sabu sadu sadu🎉🎉🎉
🙏🙏🙏
Oba wahanseta mage namaskaraya wewa !!
Oba wahansege upades haki akarayen pili padeemata man oba wahansege bana asanna gath palamu dina sita godak uthsaha karanawa,
Oba wahansege dharma danaye kusalayen pathu bodhiyakin nirwanaya laba ganeemata haki wewa !!
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං!!! උතුම් නිවනින් සැනසීම ලැබේවා !!!තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏 ධර්ම දානය දුන් සැමටත් ඇසු අප සැමටත් උතුම් ධර්ම අවබෝධයම ලැබේවා🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
දීර්ඝයුෂ වේව hamuduruwane, තවත් boho Kalayak මිනස් සිත් සතන් පහදලන්නට ධෛර්්‍යය , ශක්තිය labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌼🌺තෙරුවන්. සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
තෙරුවන් සරණයි! හාමුදුරුවනේ
මේ අචින්තිතම්පි..... කියන පාලි පාඨය ත්‍රිපිටකයේ කොහේද තියෙන්නේ හාමුදුරුවනේ.
කරුනාවෙන් ඒ ගැන සඳහන් කරනවා නම් ගොඩක් පින් 🙏🙏🙏
සාදු.සාදු.සාදූ.පීන්වත්.ස්වාමින්වහාන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තෙරූවන්සරනයී🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
Apaa.pinwatha.lokusuwsminwahansa.obawahansaatha.deergausawaawa.theruwansharanai
සාදු..සාදු.සාදු.පින්වහ්.ස්වාමින්.වහන්සේට.මාගේ.නමස්කාර.ය.වේවා