Sadu sadu sadu sadu sadu sadu magea wandanieeya puoojanieeya shawamiñ wahansa obawahnsa Prarthanakaran paramithawan Samoouranaya weawa Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Apage thiloguru samma sambudu piyanan wahansege me uthum darmaya apata kiyadennata me lokaye wadahitina apage pinwath swaminwahansa apata loku bhagyak. Oba wahanse me loketa pahala une apa kerehi karunawenmai. Me tharam me sasanaye watinakama kiyadennata thawath kenekunnam pahalawei kiya hithaganna ba. Me labunu watina awasthawen niwan awaboda karagannata api hamoma mahansi wemu. Theruwansaranai
me සංසාරේ අපි Me gewanna දුක්ඛිත jeewithayen oba wahanse අපිව බේරාගන්න මොන tharam wehesena wada me oba wahanse පැහැදිලි කරලා දෙන darmaya mama nam hadawathata danenawa me karana wuthum darma ප්‍රචාරය oba wahansera wuthum niwanama labewa sadu sadu sadu
පින්වත් ස්වාමින් වහන්ස
සාදු සාදු සාදු ඔබවහනසේ සියල්ලදන්නාසේක එයඅපට අවබෝධ කරවිමටගන්නා පුයත්නය අපමනයි මේ සසරින්එතෙර විමට වෙරදරමි😮
ඔබවහන්සේ ට චතුර්්‍ය සත්‍ය අවබෝධ වේවා
ස්වාමින් .වහන්සේගේ බනටිකක් .අහනකොට.හරි.සැනසිමක්.දැනෙනවා.සාදු .සාදු .සාදු .
සාදූ ! සාදූ !! සාදූ !!!
වන්දණීය ,පූජණීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
Photo Photo
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන්වහන්ස, 🙏🙏🙏🙏🙏🙏 මේ කරුණා ගුණකදට මාගේ නමස්කාරය වේවා!.
දායකත්වය දැක්වූ සුපින්වත් සැමගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා🌸🌸🌸🙏🙏🙏
බුදු හිමි ලයෙහි ජනිතවු ගුරු පියාණනි
ලොවිතුරු දහමි රස බෙදලා අමා පැණී
වඩිනා තුරු දෙරණ පෑ පුන් සඳක් මෙනී
වඳිනෙමි වැඩ සිටින දෙසටත් හැරි බැතිනී .🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
පූජනීය ස්වාමීන් වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයක උතුම් නිර්වාණය අවභෝධ කර ගනිත්වා!! 🙏🙏 ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි..
Sadu sadu sadu sadu sadu sadu magea wandanieeya puoojanieeya shawamiñ wahansa obawahnsa
Prarthanakaran paramithawan
Samoouranaya weawa
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
සිත හැදෙන බණ දේශනාවක් දේශනා කර ඔබ වහන්සේට සම්මා සම්බුදු සරන ලැබේවා !
🙏🙏🙏
ඔබ වහන්සේ කලකට ඉහත දී මගේ මනස රැක දුන්නා... මගේ ජීවිතයට ආලෝකය ලබා දුන්නේ ඔබ වහන්සේ... මට විතරක් නෙමෙයි.. ගොඩක් අයට.. ඔබ වහන්සේගේ අගය දන්න අය දන්නවා..
අනිවාර්යයෙන්ම 🙏🌺
Sadu sadu sadu oba wahanseata pin
අනිවාර්යයෙන් ම.. මගේ ජීවිතෙත් බොහොම වෙනස් වුනා
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindryanwahansa
🙏🙏🙏🏻
සිත නිවන හඩ, වචන...🙏🙏🙏, තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට, මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏
අනේක වාරයක් පිං, පින්වත් ස්වාමීන් වහන්ස🙏 මේ සසර සැටි මනාව දේශනා කරන පින්වත් හිමියනි, ඔබ වහන්සේගේ පාද අභිවන්දනීය නමස්කාර කරමි. සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි…
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
🙏🙏🙏☸️☸️☸️උතුම් නිවන ලබත් වා. සසරේ මා යම්තාක් දුර ට යන්නේ ද සත් පුරුෂ, කල්‍යාණ ඇසුර ම ලබත්වා. මට කසා වත දරාගන්න ලැබේවා.උතුම් නිවන ලබත්වා. 🙏☸️☸️☸️
යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා...තෙරුවන් සරණයි ඔබට
තෙරුවන් සරණයි! පින්වත් මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස....🙏🏻🙏🏻🙏🏻
උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!🙏🏻🙏🏻🙏🏻
දායකත්වය දැක්වූ පින්වතුන්ගේද සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා තෙරුවන් සරණයි
Obawahanseta niduk nirogibavaya lebewa
Namaskarawewa swaminwahansa
RATHTHARAN AMMA RAGEK HAFALA ERALA ANNA OMAN GIHIN SAKWITHIRAJAWAGE PINMADA PUTHUN SIYAYAK LADUWATH NISARU GUNA NENA BALEN UTHU PUTHUMAYA ITHAGARU EKAPUNSANDIN DURUWEILOWA GHANA A NDURUU NEKATHARU RESIN ELESATA NOMA WEYA DURU ME UTHU BUDDA PUTHRAYAN WAHASE LADA MENIYAN WAHAMSTA ME SIYALU KUSAL ANUMODANAWA MEBHAWAYEMA NWEWA NIWEWA MIGIYAPIYANANDA NIWEWA APEGURUDEWAYAN SAMBUDUTHURULE SUREKIWA MATHRU BUMIYATA WAHA WEDAMAKARATHWA SIWWARAM DEW REKAWARANA MEDA NIDUK NIERÒGIWA DIR GAU WEWA WAHA WAHAMANIWEWAA MAKUSL APATADA ANUMODANWA MEBHAWAYE NIWEIMATA ATHI BADADURUWEWA SIYALU SATHWAYO NIWEWA
ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා
සාදු සාදු සාදු! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස!
අවසරයි අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේගේ උතුම් ඌ නිර්වාන සම්පත්තියම සාක්ෂාත් කරනිත්වා මේ පින් බලෙන්.
සාදූ සාදූ සාදූ!!!
🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවණින් නිවි සැනසෙන්නට මෙ පින් හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී උපකාර කරමින් සහභාගි වුනු පින්වත් සියළුම දෙනාටත් බොහො පින් සාධු සාධු සාධු 🌷
සාදු සාදු මාගේ ස්වාමීනි වහන්සේට .ඔබ වහන්සේට තෙරුවන් සරණයි.තව තවත් ගැබුරු දර්මය අවබෝද වේවා!!!!!!.🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස ,,,ඉතාමත් වටිනා දහම් කරුණු දේසනා කල ඔබ වහන්සෙට උතුම් වු චතුරාර්ය සත්‍යය දර්මය ඉක්මනින්ම අවබෝධ වෙවා🙏🙏🙏
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස .දහමි අමා හඩ ලොව රැවිපිලි රැවි දේවා.💐🙏🌻🌻🙏💐💐🙏🌻💐සාදු සාදු සාදු
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ..තමන් හිසට තම අතමය සෙවනැල්ල...ඔබවහන්සේ නිරතුරු අපට මග පෙන්වන්නේ මේ ඝෝරතර සසරින් එතෙරවන්නටමයි.ඒ මග යන්නට වීර්‍ය කරන්නෙමි.තෙරුවන් සරණයි පින්වත් සමිඳුනි...
සම්බුදු සසුනේ සැබෑ පිලිවෙත නිරතුරු දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණින් සුරක්ෂිත වෙත්වා 🙏🙏🙏
සාදු නමස්කාර කරමි ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය සැනසුම ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️🙏☸️☸️☸️☸️
පින්වත් ස්වාමීන්වහන්සේට.. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
සෑම වචනයක්ම සත්‍යයක්මයි මාගේ පින්වත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට තෙරුවන් සරණයි! 🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏මේ වට්නා දාහම් කරුණු අපට දේශණා කළ පින්වත් ස්වාමීණ් වහණ්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏 සීලවන්තං ගුණවන්තං පුක්ක්ද්කෙත්තනං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරි පුත්තාදි ඨෙරනාං ආගතං පට්පාටියා සද්ධාසීලනං දයාවසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏 තෙරුවන් සරණයි පින්වත් මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 ධර්මය තුලින්ම බුදුන් දකිමි 🙏🙏🙏
බුදුන් දැක නිවන් දකිමි 🙏🙏🙏 සිතට කිඳා බසින ධර්ම බිඳක් බිඳක් ගාණේ ඔබ වහන්සේට අප්‍රමාණ පින් මාගේ පින්වත් ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏
පින්වත් අපගේ suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස
මුලු ලෝකයක් සනසාවදාලා ධර්මදේශනා කරන බුද්ධ පුතුයානන් වහන්ස මේපින්බෙලෙන් ඔබවහන්සේගේ
සසර පිනෙන් පිරේවා😊
සියළු දෙනාටම මෙම උතුම් ධර්මය අවබෝධවේවා.. එ් සදහා ඔබ වහන්සේ ගන්නා මෙම ප්‍රයන්තයට මාගේ නමස්කාරය වේවා.. මේ පින්බලයෙන් ඔබ වහන්සේ සුවසේ නිවනින් නිවෙත්වා..
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
උතුම් ආර්යයන් වහන්සේටද තුන් කල්හි ම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼 ධර්මය ශ්‍රවණය කිරීමට පෙර ඔබ වහන්සේගේ බොහොම සැදැහැ සිතින් දෙපා නමදිමි 🙏🙏
බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏❤
උතුම් සම්බුදු සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 අනුමෝදන් වෙමි ස්වාමීන්වහන්ස මේ උතුම් ධර්ම දේශනාව අප සැමට නිවන් පිනිසම හේතු වාසනා වේවා !!!🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🌷🌷 පින්වත් ස්වාමීන්වහන්ස ..මේ උතුම් ධර්ම දේශනාමය කුසලය උතුම් නිවන පිනිසම හේතු වාසනා වේවා .. ඔබවහන්සේට ත් අපටත්
පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්ස මම ඇතුළු සියලු දෙනාට නිවැරැදි බුද්ධාගම සියලු දෙනාට ඉතාමත් සරලව දේශනා කරන්න අවබෝධ කර දෙන්න ගන්නා උත්සාහ ට ගොඩාක් පින් 🙏🙏🙏
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....ආශ්චර්ය වූ දේශානාවක් වීර්ය වඩවන දේශානාවක්,මේ බුද්ධ ශාසනය නැමැති සාගරයේ වෙරළ නෙමෙ මුහුදු සුළඟක්වත් වදින මානයකවත් නැති බව හගවන දේශනාවක්....උතුමන් වහන්සේට නැවත භවයක් නොවීම පිනිසම ධර්ම දේශානාමය පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.
සාදු ..සාදු ..සාදු ..💐💐💐🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ... !!!උතුම් නිවනින් නිවේවා ...!!!! 😌
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ උතුම් නිර්වාණසුවයට පත්වපාරමීදම්පිරේත්වා
අනේ අපේ මිනිස්සුන්ට මෙය වැටහෙනවනම් ඔබ වහන්සේට ගොඩාක් පිං💗💗💗💗💗💗💗💗
ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏බුදුසරණයි
අමාවක ට පෑ යූ පුන්සඳ ක් වන් ඔබ වහන්සේ පුරන පාරමී මේ සසර දීම ඉටූ වේවා
තෙරුවන් සරණයි 🌹🌹🌹
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ............
🙏🌼🙏🌼🙏🌼............
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
හදවතට දැනෙන විදිහට කියපු දේශනාව ක් ඔබවහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වේවා සාදු .
ඔබ වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
අසනීපයෙන් සිටින ඒ දියනියට මේ ධර්ම දේශනය ශ්‍රවණය කිරීමෙන් මාර්ග පල අවබෝධයම වේවා එම දියනිය සුවපත් වේවා තෙරැවන් සරනයි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට ඒ අමාමහ නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏
අනේ පින්වත් මගෙ ස්වාමින්වහන්ස ,සැමට ධර්මාවබෝධයම වේවා!!! මගෙ ස්වාමින්වහන්සේගෙ පාරමිතා සම්පූර්ණ වේවා !!!$
සාදු සාදු සාදු
Obawahseta pinsiddawewa. 🙏🙏🙏
YO PATICHCHA SAMUPPADAN PASSATHIE SO DAMMAN PASSATHIE YO DAMMAN PASSATHIE SO MANPASSATHIE
SACHITHTHA PARIYO DAPANAN ETHAN BUDDANA SASANAN
THAMAN DAĶSHA WEIYA UTHTHE ANUNGE SITHA BELIEMATA NOWE THAMANGE SITHA BELIEMATAIE
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏
එහෙමයි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
ලොව්තුරු අමා සුව ලබාගැනීමට මාර්ගොපදේශය දෙන පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ නිවී සැනසේවා🙏🙏🙏🙏🙇🙇🙇
ඔබ වහන්සේගේ දේශනාව අවසාන භාගයේදී " මොකක්ද? මගෙන් කෙරෙන්න ඕන" යන පැනය තුළින් ශ්‍රාවකයා නිවන් මාර්ගයට යොමු කිරීම සඳහා ඔබවහන්සේගේ ඇති අනුකම්පා සහගත බව මනාව පෙන්වන ලදී. ඔබ වහන්සේ පිළිබඳ ගුණයන් සඳහන් කිරීමෙන් නොනැවතී නිර්වාණාබෝධය ලබා ගැනීමට අවශ්‍ය මාර්ගය සකසාගත යුතු බවට ශ්‍රාවකයන් වශයෙන් අප සැම අදිටන් කර ගත යුතුව ඇත. තවද ඔබ වහන්සේට ද නිර්වාණය පිණිස මෙම දේශනයද හේතුවක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේ . රිජුව කතා කරන ගාම්බිර ඩර්මයඉ ඉතාමත් හොදින් අවබෝධ කර ගෙන සසරඉන් ගැලවීම පිනිසම ලොකයට ඩෙසනා කරන පින්වත් සුවාමිඑන් වහන්සේ නමකි .සම්මා දිඪිටියේ සිටිමින් ප්‍රග්යාව අවඩි කරන්නට හැකි උයේ ඔබ වහන්සේ ඩෙසනා කරන ස්‍රි සත් ඩර්මය මනාකොට අවබෝධ වන ලෙසින් පහඩා ඩෙන නිසා
අප අතර සිටින මිනිසුන් ගේ ප්‍රග්යාව කොතරම් අඩු මට්ටම ක තියෙන බව පෙනෙන්නේ පන්සල ට ගිය විට පුජා වට්ටි තබාගෙන සිටින මිනිසුන් ඩුටු විට ඉ .පින්වත් සුවාමිඑන් වහන්ස බුදුන්ගේ සත්‍ය ඩර්මය සොයන අය අතර ප්‍රතිපත්ති මාර්ගයේ පමනක් ගමන් කරන අය අත ලොස්සක් පමනි සිටින්නේ .ඔබ වහන්සේට දෙපා වැද නමස්කාර කරමි
පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේට නිඩුක් නිරොගි සුවපත් බාවය ලබෙවා .තුනුරුවන් සරණයි
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සිත හදාගෙන සසරින් මිදීමට හැකි ධර්ම කරුණු අවබෝධ කර දුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
Obawahanseta නිදුක් නිරෝගී දීර්ගෞ සුව ලැබේවා !!!
යහපතක්ම වෙවා පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ තෙරුවන් සරනයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ඔබ වහන්සේට .චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා .🙏🙏🙏
මගේ පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරනයි . 🙏🙏🙏🙏
සදා.පූජනීය වන්දනීය මහාසඟ රුවන සුවපත් වෙත්වා🙏💎🙏 සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ🙏 අපේ ගෞරවනීය ,කරුනාබර ලොකු ස්වාමින්වහන්ස පාදාභිවන්දනයෙන් නමස්කාර වේවා¡🙏🙏🙏ඇත්තටම ආශ්චර්‍යයක් !🙏 ඔබවහන්සේ සිංහ නාද කරන්නාසේ දේශනා කරන ධර්මය මොන තරම් අඩුපාඩු කම් හදාගන්න මං පහදා දීමක්ද උතුම් හිමියනි💎🙏💎 පාරමීදම් පිරී මේ පිනම වඩින උතුම් නිවන් මග ආලෝකමත් කෙරේවා!🙏 උතුම්.හිමියනි බොහෝ අභියෝගවලදී නොසැලී ඒවාට මුහුණ දෙන්නට ශක්තිය ද මේලෝක සත්ත්වයාට පතළ කරුණාවමයි!🙏තෙරුවන් සරණයි🙏 සත්‍යය ජය ගනී.🙏💎🙏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
සාදූ..සාදූ..සාදූ..තේරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවන් ට
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ලොකු ස්වාමින් වහන්ස.
සාදු සාදු සාදු .තෙරුවන්සරනයි පින්වත් ස්වමින්වහන්සෙට .
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
හරිම වටිනව මේ දේශනා.🌵🏵️🌵🏵️🌵🏵️🌵🏵️🌵🏵️
නමස්කාරය වේවා පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්ස නිදුක් නිරොගිවේවා ච්රජිවනය ලැබේවා 🙏🙏🙏 තුණුරුවන් සරණයි ඔබ වහන්සේට
ඔබවහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
වින්දත් මැදුරු සැප පෙර කල සසර පිනෙන් ......
මල් මාවතක් සේ හිතුවත් බොරළු මතින් .....
යන මේ ගමන කෙළවර පිරි නිසරු බවින් ............. වටහා දුන් අරුම කැඳවයි නිවන නිතින්.......
🙏🙏🙏
Pinwath Obawahanse karannawu me apramana shasana mehewarata mage Namaskaraya wewa !!! 🙏🙏🙏
පින්වත් සොයුරියේ. මේ දර්මය ස්‍ර්වනයේ බලය නුබට අනුමෝදන් වේවා ඒ පින් බලෙන් නුබට නිදුක් නීරෝගී ඉක්මන් සුවයම වේවා. 🙏🙏🙏
Apage thiloguru samma sambudu piyanan wahansege me uthum darmaya apata kiyadennata me lokaye wadahitina apage pinwath swaminwahansa apata loku bhagyak. Oba wahanse me loketa pahala une apa kerehi karunawenmai. Me tharam me sasanaye watinakama kiyadennata thawath kenekunnam pahalawei kiya hithaganna ba. Me labunu watina awasthawen niwan awaboda karagannata api hamoma mahansi wemu. Theruwansaranai
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
me සංසාරේ අපි Me gewanna දුක්ඛිත jeewithayen oba wahanse අපිව බේරාගන්න මොන tharam wehesena wada me oba wahanse පැහැදිලි කරලා දෙන darmaya mama nam hadawathata danenawa me karana wuthum darma ප්‍රචාරය oba wahansera wuthum niwanama labewa sadu sadu sadu
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට වන්දනා කරමි තෙරැවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 මාගේ සිරසා නමස්කාරය ,පාදාභිවන්දනය වේවා ගුරු උත්තමයාණන් වහන්ස.🙏 ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන උතුම්සිත,සියලු අභියෝගයනටමුහුණ දෙන උදාර බුදු පුතේ.තෙරුවන්සරණයි 🙏💎🙏මහා සඟරුවන .සුවපත් වෙත්වා 🙏 බුදු සසුන සුරක්ෂිත යෙහෙන් බැබලේවා 🙏
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏 තෙරැවන් සරණයි
අශ්චර්යයි ස්වාමිනි අශ්චර්යයි සාදු සාදු
සාදු සාදු සාදු...🙏🙏🙏
තෙරැවන් සරණයි🙏🙏🙏
මගේ පින්වත් කළ්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා .ස්කන්ධ ධාතු ආයතනයන්හි නිරෝධය නම් වු උතුම් නිර්වානය සාක්ශාත් කරගැනීම පිණිස මේ කුසල් හේතු පාරමි වෙිිවා .🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි!
සාදු ...සාදු ...සාදු ...!!!
සම්මා සම්බුදු සරණයි !
සාදූ සාදූ සාදූ ..
පින්වත් ස්වාමීන් වහන්සේට ගුරුදේවෝත්තමයන් වහන්සේට නමස්කාර වේවා ...
ඔබ වහන්සේගේ පාරමිතාව සම්පූර්ණ වී පතන්නාවූ බෝධියකින් නිවී සැනසෙත්වා ... මම භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දැක්කෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් තුලින්..
ඔබ වහන්සේගේ දැකීම් මාත්‍රයත් වචන මාත්‍රයක් පාසා හිත සුවපත් වෙනවා..
ලෝකයේ බොරු මායාවන් පස්සෙ දුවමින් සිටි මා හට ජීවිතයේ යතාර්ථය මොකද්ද කියලා අවබෝධ කර දුන්නේ ඔබ වහන්සේ..
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි ..
sadu sadu sadu 🙏🙏🙏
🌹🌹🌹.. සාදු.. සාදු.. සාදු.. තෙරුවන් සරණයි අපේ සුවාමින් වහන්සේට 🙏🙏🙏
බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
බොහොම පින් ස්වාමින් වහන්ස .. 🙏☸️
සාදු සාදු සාදු
දරැවාට මෙ දර්මදෙසනාව අනුහසින් දරැවාගෙ සසර ගමන කෙට් කරගන්න වාසනාව ලැබේවා යහපතක්ම වෙවා තෙරුවන් සරනයි
සහතිකවම ඇත්ත අපේ හාමුදුරුවනේ .. මම ත්‍රිපිටකය සම්බන්ධයෙන් දර්ශනපති උපාධියක් දක්වා හැදෑරුවා.. ඒත් ඇත්තටම බැලුවොත් මට ධර්මකරුණු පිලිබඳ වැටහීමක් නෑ කියල තේරුනේ ඔබවහන්සේ ධරමය, අභිධර්මය පිළිබඳව ප්‍රශ්න කරන විදියට මං නිරුත්තර වූ තැන්වලයි.. ඉගෙනීමයි අවාබා්ධයයි ඇත්තටම දෙකක්.. 🙏🙏🙏🙏 මට තව හුගාක් දේවල් දැන ගන්න තියෙයි...
Swaminwahanseta theruwan saranai Sadu sadu Sadu
Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Bohom pin Ape Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏
සාධු සාධු සාධු තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..
සාදු ,සාදු සාදු අනුමෝදාමි ,,
උතුම් කල්‍යාණ මිතුයාණන් වහන්ස ඔබවහන්සේගේ ධර්ම දේසනා සහ භාවනා වන්වලට අපිව යොමුකරමින් සසරේ ඇති බියකරැ බව හොදින් අවබෝදකර දුන් ඔබවහන්සේ මෙලකට පහලවුන උතුමි බුදධ පුතුයාණන් වහන්සේ නමක්මයි
😂 0:00