මෛත්‍රී භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2022
  • #දේශණා_අංක_438
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
    Facebook පිටුව - groups/23059...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 217

  • @upekanilmini9654
    @upekanilmini9654 2 ปีที่แล้ว +25

    මමත් මෛත්‍රී භාවනාව වඩනවා ස්වාමින් වහන්ස. සති දෙකකට වඩා වැඩී භාවනා කරන්න පටන් අරන්. හිතට පුදුම සැනසීමක් දැනෙනවා පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ මීට කලින් මෛත්‍රී භාවනාව ගැන සිදුකළ දේශනාව අහලයි මන් භාවනා කරන්න පටන් ගත්තේ. ඔබ වහන්සේට බොහොමත්ම පින් අපිට නිවැරදි මාවත පෙන්නා සසරෙන් එතෙර කරවන්න දරන් වෑයමට. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට ඉක්මන් භවයක නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 ปีที่แล้ว +11

    ඉඩෝරයට වැහැපු වැස්ස වගේ මගේ ව්‍යාකූල හිත සුවපත් උනා පින්වත් සාමින් වහන්ස.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandaisuru3170
    @bandaisuru3170 ปีที่แล้ว +22

    මම තරහ නැත්තෙක් වෙම්මා
    මම වයිර නැත්තෙක් වෙම්මා
    මම දුක් පීඩා නැත්තෙක් වෙම්මා
    මම සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්මා

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත් වා. මම මෛත්‍රී භාවනා, අසුභ භාවනා ව, මරණ සති භාවනා, අනිත්‍ය භාවනා ව වඩනවා.මට නිතරම සිහිවෙනවා මෛත්‍රී බාවනා ව අසුභ බාවනා ව මරණසති බවනාවන් පාරකගමන් කලත් වැඩ ක සිටියත්. මා හුස්ම නතර උන අවස්ථාව ක ද මට මෛත්‍රී භාවනා ව ඉදිරියට ආවේ. එත් කිසිම දෙයක් මා නොදනි. පුංච් බයක් මගේ හිත ට ආවේ නෑ හුස්ම ගන්න උත්සහ ගත්තා එහෙත් මගේ සිරුර ම හිර කරනවා සමග මා පැත්තට කදුළු දෙකක් සමග වැටුනා පමණයී දන්නේ 🙏🙏🙏ඔබ වහන්සේ ට ඒ මෛත්‍රී භාවනාවෙන් ම මම නැවත ජිවත් උනේ (මේ භාවනා ක සිටි අවස්ථාවක නොවේයි )

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 ปีที่แล้ว +4

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස හිමිදිරියේ සිට ලෝ සතුන් වෙනුවෙන් කරනා මෙහෙයඉතා අගනේය මෛත්‍රී භාවනාවෙ ආදීනවය සහ ආනිසංශ අවබෝධ කර දුන් ඔබවහන්සේට දළදා සමිදුන්⁣ගේ පිහිට ආරක්ෂාව ලැබී නිදුක් නීරෝගී සුවපත් බාවයට පත් වේවා යි ප්‍රාර්ඵනා කරමි

  • @sumudunihemanthi503
    @sumudunihemanthi503 2 ปีที่แล้ว +11

    පිංවත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මයෙන් රැස් කරගත්තා වූ කුසලානිසංස ඒකාන්තයෙන් ම ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට පිණිස හේතු වේවා ! වාසනා වේවා ! 🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @piyumikasandamini6147
    @piyumikasandamini6147 2 ปีที่แล้ว +12

    මාගේ ගුරුදේවෝත්ම කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว +14

    තුණුරුවන් සරණයි පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරොගිවේවා ච්රජිවනය ලැබේවා මේ ආත්මයේම නිවනින් සුවසේ නිවේවා 🙏🙏🙏🙏

  • @ROSHAN2023new
    @ROSHAN2023new ปีที่แล้ว +8

    මෛත්‍රී භාවනාව සසරෙන් ගැලවෙන කල්ම හිත ඇතුලෙ තැම්පත් වුනා ස්වාමීන් වහන්සේ.ඔබ වහන්නේසේට තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @nadeeshap.jayalath1160
      @nadeeshap.jayalath1160 5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු තවදුරටත් ඔය වැදගත් දේශනයක් වගේ දේශන අහලා සියලු අකුසල් සිතුවිලි සිතට නොඒවා

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽තෙරුවන් සරණයි පිං වත් අපේ හාමුදුරුවන්ට දීර්ග ආයුෂ ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @mawellemawelle8549
    @mawellemawelle8549 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 2 ปีที่แล้ว +8

    පූජනිීය වන්දනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ishuacademyeducatlon2888
    @ishuacademyeducatlon2888 หลายเดือนก่อน

    උතුම් වූ නිර්වාණය ලඟා කර ගැනීමට ඔබ වහන්සේට මේ පිං හේතු වේවා...🙏

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi4342 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස..🙏🙏🙏🙏

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු. මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සාදු සාදු සාදු.

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว +6

    උතුම් දම් දෙසුමට බොහොම බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස........🙏🏻🙏🏻🙏🏻

  • @malshaherath4438
    @malshaherath4438 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ සිදු කරන ශාසනික සේවාව අති උතුම්ය.මේ දුක්ඛිත ඝෝර සසරේ ගමන් කරමින් යන අපට ධර්මය අවබෝධ කරවා මනුෂ්‍ය ජීවිතය අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරනවාට බොහොම පින් 🙏🙏🙏පතන බෝධියකින් නිවන් දැකීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 10 หลายเดือนก่อน +3

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu

  • @nadeesharajapaksha4840
    @nadeesharajapaksha4840 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පිංවත් මගේ ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට... 🙏🙏🙏

  • @disniduartcraft1879
    @disniduartcraft1879 2 ปีที่แล้ว +6

    සෑම දෙනාටම බුදු සරණයි

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේට බොහොම පින් තෙරුවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼🙏♥️🙏🌼🙏🌼🙏

  • @prjmadusankajayarathna9767
    @prjmadusankajayarathna9767 2 ปีที่แล้ว +62

    මම පටන් ගත්තා ස්වාමීන්වහන්ස,දැන් ටික දවසක් පුහුණු කලා, පුදුම සැනසීමක් ලැබෙන්නේ හිතට. අම්ම කියනව මම සුදු වෙලා කියලා,🙏🙏😊

    • @kosala7234
      @kosala7234 2 ปีที่แล้ว +3

      ඔබ සාමාන්‍යයෙන් කොපමණ වේලාවක් කරනවද....?

    • @prjmadusankajayarathna9767
      @prjmadusankajayarathna9767 2 ปีที่แล้ว +7

      පැය භාගයක් වගේ.පාර අයිනෙම ගෙදර තියන නිසා ටිකක් අමාරුයි.වැඩි වෙලාවක් කරන්න පුලුවන් නම් හොදයි.පාන්දරට නැගිටින්න,ඒ වෙලාවට හරිම නිස්කලංකයි.

    • @pilotsahan7419
      @pilotsahan7419 2 ปีที่แล้ว +1

      Check your blood soon

    • @prjmadusankajayarathna9767
      @prjmadusankajayarathna9767 2 ปีที่แล้ว

      @@pilotsahan7419 y dont u try??

    • @pilotsahan7419
      @pilotsahan7419 ปีที่แล้ว

      @@prjmadusankajayarathna9767 I have tried more than you (I think) once at Kanduboda for 3 weeks. Then again three weeks. I know the good feeling you talking about but can you attain Nibbana with that? Can you understand the truth of universal. Can you stay with the same feelings when you working with people. That’s the question.

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🌼🙏.බොහොම පිං ඔබවහන්සේට🌼🙏

  • @pamudithadulara5575
    @pamudithadulara5575 2 ปีที่แล้ว +5

    බොහොම පිං ඔබ වහන්සේට....උතුම් වූ තෙරුවන් සරණයි...

  • @user-ux4zo5gp2l
    @user-ux4zo5gp2l 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @Ed-kd7kz
    @Ed-kd7kz หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @user-bh6kb4qk3t
    @user-bh6kb4qk3t 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස හොදට තේරෙනවා.

  • @sk74486
    @sk74486 2 ปีที่แล้ว +12

    මෛත්‍රී භාවනාවේ ආනිසංස කියා දුන් ධම්මවිජය ස්වාමින් වහන්සේට බොහොම පින්. 🙏🙏🙏

  • @sheelamuhandiram1302
    @sheelamuhandiram1302 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට මේ ආත්ම භවයේ දීම නිවන් අවභෝද වේවා බුදු සරනය් දෙවි පිහිටෛ

  • @shashikagunasena782
    @shashikagunasena782 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට 🙏🙏🙏

  • @calvinnipun1953
    @calvinnipun1953 ปีที่แล้ว +1

    උතුම් ඔබ වහන්සේ සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ වී මතුබුදු වෙත්වා🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිලි ස්වාමින් වහන්ස......
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..
    🙏🌼🙏🌼🙏🌼

  • @chandrasamaranayaka925
    @chandrasamaranayaka925 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @worldboy1000
    @worldboy1000 2 ปีที่แล้ว +2

    අපට මේ සසර කෙටි කරගන්න. දහම් කරුණු පැහැදිලි කර දෙනවට අපේ හාමුදුරුවන්ට බොහොම පින්🙏🙏🙏🙏. මේසදහා දායක වන සියලු දෙනාටත් බොහොම පින්.

  • @wijinirandunu4656
    @wijinirandunu4656 11 หลายเดือนก่อน +1

    සාදු ...........සාදු ........සාදු !!
    පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!

  • @user-ov9wo1lu6m
    @user-ov9wo1lu6m 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේ වා,🙏🏻🙏🏻🙏🏻

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +4

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +3

    පිංවන්ත.පුජ්‍යණියිය.වන්දණියිය.ස්වාමින්වහන්සේ .අංත.පිංවෙිවා.පාදනමාමියි.චිරංජයතු නමාමියි තිසරණබලයෙන් චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා ස්වාමින්වහන්සේ 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rohinipiris4191
    @rohinipiris4191 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏 සියලු සතුන් ලොව සුවපත් වෙවා!!!!

  • @nuwan7921
    @nuwan7921 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා!

  • @vinodanidias3660
    @vinodanidias3660 ปีที่แล้ว +1

    බොහොම පින් ස්වාමීන් වහන්ස..මෙතරම් හොඳින් වටහා දුන්නාට.තෙරුවන් සරනයි 🙏

  • @geethikasumihiri8181
    @geethikasumihiri8181 2 ปีที่แล้ว +3

    🙏🙏🙏.පින්වත් ස්වාමින් වහන්සේට උතුම් තුනුරුවන් සරනයි

  • @naveenmalshan5432
    @naveenmalshan5432 2 ปีที่แล้ว +3

    ❤️🙏❤️ තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ❤️🙏❤️

  • @sirimalpieris3929
    @sirimalpieris3929 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ප්‍රතම වතාවට මෙත් වැඩීම ගැන හරියටම අවබෝධ උනේ .ඔබ වහන්සේගේ උතුම් ප්‍රාර්ථනය ඉටුවේවා..🙏🙏🙏

  • @chandranisamarasinghe8212
    @chandranisamarasinghe8212 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. 🙏🙏

  • @shashinikawshalya3102
    @shashinikawshalya3102 2 ปีที่แล้ว +3

    පින්සිදු වේවා 🙏 බුදුසරණයි

  • @ireshakumari3080
    @ireshakumari3080 2 ปีที่แล้ว +5

    සිත නිවෙන දහමක්...

  • @this.8540
    @this.8540 2 ปีที่แล้ว +15

    සිත නිවන පරිසරයක සිතම නිවන දේශනාව.
    🌺🌿☘️🌺 ❤️💛🤍🙂

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා වෙිවා වෙිවා

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju9709 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 🙏 🙏 🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පහසුවෙන් කලහැකි නිසා මුල ඉදලම කර ගෙන යනවා

  • @santhakumara9527
    @santhakumara9527 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @rbowala8443
    @rbowala8443 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @deepaniperera757
    @deepaniperera757 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්ස 💅🙏🙏

  • @sachininirupama6623
    @sachininirupama6623 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dhammasuchintha4246
    @dhammasuchintha4246 2 ปีที่แล้ว +3

    🙏🙏🙏. පින්වත් ස්වාමින්වන්සේට වහ වහා නිවන් අවබෝද වේවා.!!!

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 2 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට☸️♥️

  • @user-tl1rb8oc7d
    @user-tl1rb8oc7d 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස මම අදයි මෙත් භාවනාව ගැන හරි පැහැදීම ක් ඇතිකර ගත හැකි වූයේ අදම ජිවිතයට හුරු කරනවා ඔබ වහන්සේට පින් සිදු වේවා

  • @karunapaliteraniya1900
    @karunapaliteraniya1900 ปีที่แล้ว +2

    සාදු,සාදු.සාදු.අපේපින්වත්.ස්වාමින්වහන්ස.

  • @lathagamage1320
    @lathagamage1320 2 ปีที่แล้ว +2

    oba wahanse me budda sasanayata maha pin kathak oba wahanseta theruwan saranayi

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස .🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu.

  • @subhashininuwanthika8568
    @subhashininuwanthika8568 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි. ..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏🌸

  • @lahirunirmal9426
    @lahirunirmal9426 11 หลายเดือนก่อน

    ඔබවහන්සේට. තෙරුවන් සරණයි

  • @tharakamaduranga695
    @tharakamaduranga695 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..💐🙏💐🙏💐🙏💐
    තෙරුවන් සරනයි පින්වත් මාගෙ ගෞරවනීය ස්වාමීන් වහන්ස.💐🙏💐🙏💐🙏💐

    • @sihathmethwan529
      @sihathmethwan529 ปีที่แล้ว

      ඔය සැබෑ මෛත්‍රී භාවනාව නෙවේ. Eth ඕකත් hodai. youtube.com/@MahaneniDhyanaWadaw1947

  • @sugandisugandi1719
    @sugandisugandi1719 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏සාධු සාධුසාධු..අපගේ පිංවත් ස්වාමීන් වහනිසේට මාගේ නමස්කාරය වෙිවා ඔබ වහන්සේට උතුමි නිවන පූර්ණවෙිවා...සමිමා සමිබුදු සරණයි...🙏🙏🙏🙏

  • @anushadisna8005
    @anushadisna8005 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්ස.

  • @chanakarajaguru1555
    @chanakarajaguru1555 2 ปีที่แล้ว +2

    Taruwan saranai suwaminwahanse

  • @ayanigamage6805
    @ayanigamage6805 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හිමියන්ට

  • @indunishanthi2735
    @indunishanthi2735 ปีที่แล้ว

    Theruwansarani ස්වාමීන් වහන්සේට වහන්සේට මෛත්‍රී භාවනාව කරන විදිහ harima පැහැදිලිව වටහා dunnatagodak pin ape ස්වාමීන් වහන්සේට

  • @nipunalaris6632
    @nipunalaris6632 2 ปีที่แล้ว +2

    Theruwan saranai punwath swamin wahanseta

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว +1

    බොහොම පින් !

  • @deepikadeepi1689
    @deepikadeepi1689 2 ปีที่แล้ว +2

    Theruwan saranai pinwath ape hamuduruwane

  • @erangamadushan1718
    @erangamadushan1718 10 หลายเดือนก่อน +2

    ❤🙏🙏🙏

  • @mallika1948
    @mallika1948 2 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @chuti1676
    @chuti1676 2 ปีที่แล้ว +2

    Budù saranai hamudùruwanta.

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @harshakalahiru2222
    @harshakalahiru2222 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට...✨️❤️

  • @bandaisuru3170
    @bandaisuru3170 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයී හාමුදුරුවනේ

  • @tuhee740
    @tuhee740 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @darshanikumari643
    @darshanikumari643 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu saduuu.

  • @rekhasamarasinghe4840
    @rekhasamarasinghe4840 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu..........

  • @sinhale_521
    @sinhale_521 2 ปีที่แล้ว +7

    මෛත්‍රී භාවනාව ගැන නම් ඇහුනත් සනීපයි, වැඩීම ගැන කවර කතාද🙏🏽
    මේ දේශනාව එදා බහුජනහිතාය ඔස්සේ විකාශය වුණේ නැහැනෙ. අර මොකක්ද විකෘති මධ්‍යස්ථානෙක මොකක්ද එකක් ගියා😒
    ඔබවහන්සේලා මාධ්‍යයෙ බණ දෙසුමෙන් ඈත් වුණාම වෙන්නෙ ඕකනෙ. මාධ්‍යයෙනුත් ඇණ හඬම ඇහෙන්න ගනියි. අනේ ස්වාමීනි එහෙමවෙන්න දෙන්න එපා🙏🏽 අතෑරලා දාලා යන්න එපා අපිව🙏🏽 අපි තාම හරිම පුංචියි. තනියම ඇවිද ගන්නත් බෑ වැටෙයි. අනේ අද ම කරන්නම්. අනේ ඔබවහන්සේ ඈත් වුණ අඩුව තදේටම දැනෙනවා🙏🏽 මහා පාඩුවක් අපට. අනුකම්පා කරන සේක්වා🙏🏽
    තෙරුවන් සරණයිඅපේ කල්‍යාණමිත්‍රයන්වහන්සේට🙏🏽🙏🏽

  • @lahirusampath5281
    @lahirusampath5281 2 ปีที่แล้ว +3

    අසුභ භාවනාව වඩන අාකාරය පිලිබද දේශනාවක් කරන්න අපේ හාමුදුරැවනේ

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    🌼🙏 සාධු සාධු සාධු තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @Wingru
    @Wingru 2 ปีที่แล้ว +3

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @wathsalagamlath9909
    @wathsalagamlath9909 11 หลายเดือนก่อน +1

    As a Doctor, recommend for all human beings to get rid of sufferings.

  • @rasikaruwanpathirana42
    @rasikaruwanpathirana42 2 ปีที่แล้ว +3

    Sadu.. sadu......

  • @darshanabandara8598
    @darshanabandara8598 2 ปีที่แล้ว +3

    සාධූ‌ 🙏 සාධූ‌ 🙏 සාධූ‌ 🙏

  • @liinapirs4954
    @liinapirs4954 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikajayasinghe3905
    @shanikajayasinghe3905 ปีที่แล้ว

    Bohoma pin swamin wahansa sadu sadu sadu

  • @user-tk9mo9gk7g
    @user-tk9mo9gk7g 8 หลายเดือนก่อน +1

    Saadu saadu saadu

  • @nandanishiromi8088
    @nandanishiromi8088 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +1

    . Sadu sadu Swaminwahanseta theruwan saranai