අමුද්‍රව්‍ය ගබඩාකිරීමට හොඳම kitchen containers මොනවද?| තෝරනහැටි| ගන්නෙ කොහෙන්ද?| පිටකොටුවෙන්/මිදායා?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2022
  • Hi 😊
    In today's video you will get to know different types of kitchen storage containers and tips that you have to keep in your mind while buying and using them. Further , you will get ideas about the prices and shops you can buy them.
    Bye for now
    I' m Ino
    With love💕
    ආයුබෝවන් 😊
    අද වීඩියෝවෙන් ඔබට විවිධ වර්ගයේ කිචන් කන්ටේන(ර්)ස් සහ ඒවා මිලදී ගැනීමේදී සහ භාවිතා කිරීමේදී ඔබේ මතකයේ තබා ගත යුතු ඉඟි දැන ගැනීමට හැකි වේවි. තවද, ඔබට ඒවා මිලදී ගත හැකි මිල ගණන් සහ සාප්පු පිළිබඳ අදහස් ඔබට ලැබේවි.
    ගිහින් එන්නං
    මම
    ඉනෝ
    ආදරෙන් 💕

ความคิดเห็น • 150

  • @thanujaperera3313

    බොහොම ස්තුති ඔයාට , මෙහෙම පැහැදිලිව බඩු වල ව්ස්තර කියලා දුන්නාට , අපි හැමෝම බඩු ගන්නෙ බොහොම අමාරැවෙන් එක තමයි දැන් ලංකාවේ තත්ත්වය එහෙව් එකේ සිහින මවලා ව්ශේෂයෙන් ගැහැනු අපි ආසයි ලස්සනට පිලිවෙලට අපේ මුලුතැන්ගේ තියාගන්න එ නිසා ලස්සන දේවල් ගන්නවා එත් එ ගෙවපු ගානට හරියන්න අපිට ලැබෙන්නේ බාල බඩු , හරි දුකයි එ ගැන හිතන කොට . මෙහෙම ව්ස්තරයක් දැන ගන්න ඔයා කියු එ වචන වලට ගොඩක් ස්තුති

  • @srikanthidias2306
    @srikanthidias2306 ปีที่แล้ว +9

    ගත්ත එවා වල හොද නරක කියන එක ගොඩක් වටිනවා dr💖💖

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම වැදගත් හරිම පැහැදැලි වීඩියෝ එක. හොද පැහැදිලිව කියාදෙනව ඔයා....ඇත්තටම මම කැමති මුලුතැන් ගෙට සෙරමික් බොටෙල් ප්ලාස්ටික් මම ආසම නෑ. මම ප්ලාස්ටික් කිසිම දෙයක් පාවිච්චියට ගන්නෙ නෑ ඔයා කිව්ව වගේ..මම මෙහෙ ඉන්න රටෙන් සෙරමික් බොටෙල් ලොකු ඒව ගත්ත මට තුනපහ වලට ඔයා පෙන්නපුව වගේ බොටෙල් ගන්න ඕන. මම ඔයාගෙ වීඩියෝ එක සෙයර් කරල තියාගත්ත ලංකාවට ආවම ගන්න මට හරිම වැදගත් මම ලගදි එන්න ඉන්නෙ.මට තව සෙරමික් ටයිප් බොටෙල් වලට කැමතියි. ගොඩක් ස්තුතියි ඔයාගෙ මේ වීඩියෝ එක හරිම වැදගත්.මගේ අලුත් ගෙදරට ගිහිල්ල ගන්න යන්න ඕන.

  • @rasikarasika515
    @rasikarasika515 ปีที่แล้ว +3

    කොහෙන්ද ගත්තෙ ඩිලිවරි නැද්ද

  • @janalierandi1001

    පෙනුම විතරයි .ඕව හොඳද ට වැහෙන්නෙ නැහැ ..

  • @inokaino8506

    Tks der frd. ❤. Oya කොහෙn da "Kulubadu Rack " eka gathe mis....

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 ปีที่แล้ว +5

    ඇත්තටම හොද vedio එකක්. හොද නරක සියල්ල කියනවා

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 ปีที่แล้ว +5

    හොද video එකක්. මේ කාලෙ හැටියට හොදම හොද video එකක්. ❤❤❤

  • @nishaperera4878
    @nishaperera4878 ปีที่แล้ว +1

    ගොඩක්ම ලස්සනයි ..ලංකාවෙ..ඔනෑම...තැනකට .ඩ්ලවරි..කරනවා ද..ඒ..ගැන...ඔබතුම්ය...දන්නවා නම්...කියන්න .බුදුන්ගේ පිහිට ලැබෙවා .💖💖

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 ปีที่แล้ว

    Akki are woodan lead price keeyada

  • @thusharideepthika1511
    @thusharideepthika1511 ปีที่แล้ว

    Harima watina video ekak. Godak dewal igena gaththa. Thank you so much !

  • @chandanikumari-ws8fs
    @chandanikumari-ws8fs ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්..බොහොම ස්තුතියි💗

  • @maheshibandara979
    @maheshibandara979 ปีที่แล้ว

    Nangi,oyage video ekak enakal man balan ennawa.oya harima wedagath dewal thamai genne.thank you ❤️

  • @malshirathnayaka-hq2lx
    @malshirathnayaka-hq2lx 28 วันที่ผ่านมา

    Me dawaswala mage kitchen eke organise karana gaman iddi thama me channel eka hambaune, dawas deken thunen godaak videos baluwa. Hama ekakma godak useful.

  • @user-qq1lu1tf9c
    @user-qq1lu1tf9c ปีที่แล้ว +1

    Eththatama hodayi,,,, bagayak hithe thiyan,,,, bagayak katha karanawata wada eththatama hemadema wiwurthawa kiyanawa,,,👌

  • @rangapeiris5670
    @rangapeiris5670 ปีที่แล้ว

    Thank you so much for the review very useful.

  • @GJ53732
    @GJ53732 ปีที่แล้ว

    ගොඩක් හොඳයි ගොඩක් වටිනවා.

  • @bandarasugandhi5481

    Hoya hoya hitiye.Thanks a lot.

  • @videoekatuva2651
    @videoekatuva2651 ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක්. ස්තූතියි.

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว

    ගොඩක් හොඳ දෙයක් ස්තුතියි