Absolutely wonderful video miss! Loved the comment you made on supporting our local handmade industries. Such thoughtful comments !! Awaiting a home tour video!!! Stay blessed!!!💕
I never watch a clean and awesome organisation before in my life. U maintaining the kitchen so good, I'm proud of you sisy. And can you pls tell me how much you cost for this pantry cupboard!
Absolutely wonderful video miss! Loved the comment you made on supporting our local handmade industries. Such thoughtful comments !! Awaiting a home tour video!!! Stay blessed!!!💕
Thank you very much dear 😊💕
Ane okkoma niyamayi Singhala uchcharanaya hara.
හරිම ලස්සනයි .ආසාවෙන් බලපු වීඩියෝ එකක්
බොහොම ස්තූතියි 💕
හරිම ලස්සනයි. හිත සංසුන් කරන වර්ණ ගැලපීම 💖💐
ස්තූතියි 💕😊
ඔයාගෙ නිර්මාණශීලිත්වය ඉතාම අපූරුයි !! අපේ දේශීය නිර්මාණ අගය කිරීමත් හරිම වටිනවා .
බොහොම ස්තූතියි ! 🙏💕
හරිම ලස්සනයි
ස්තූතියි 💕
හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් ..සිත පිනවන සැරසීම.🌿🌿🌳🍀🌲🌲🌲☘️☘️☘️🌲🍀🌳🌿
බොහොම ස්තූතියි
💕😃 lassanay ....
Thank you💕😊
So lovely
Clean,,well organised and calming 👍
Thanks for the Motivational vlog Dear
Thanks dear 😊💕
Creative idea serviat namala thiyena widiya kiyala denawada?
Ok dear .😊💕
Dear ඔයා නිසාම මගේ අලුත් video එකට රෝස මල හදන හැටි addකලා. බලන්න .😊
So beautiful great ideas
Thank you! 😊
Super
Welcome
ඩින සෙට් එක නම් ලස්සනයි 👌
ස්තූතියි 💕
@@inoslife ❤️
Where from u get such chair cushion covers
From China
@@inoslife can u show your sewing room and sewing garments please
Sure i will show it. Thanks 💕😊
I never watch a clean and awesome organisation before in my life. U maintaining the kitchen so good, I'm proud of you sisy. And can you pls tell me how much you cost for this pantry cupboard!
Thank you very much 💕 we paid over 2 mn .
Green coulor plate gaththe kohenda
IKEA එකෙන් .
Please upload a green bed room decor
💕😊
Harima lassanai👍
Me pigan radawanaya ganna puluwan kohenda ?
මම නම් ගත්තෙ Ikea එකෙන් . වෙන තැනක දැක්කොත් කියන්නම් 💕
akke plate tiyana chooti rack eka kohenda gatte
Nangi ikea shop ekakin gaththe pitarata giya welawaka.
👌👌
😊
Api laga thiyanawa ona tharam pan nirmana owata wediya colity eka godak wedi..
😊💕
Ikea eken kiyanne lankawe ekak nan neda.koheda tiyenne
Thama IKEA shop ekak lankawe ne dear 💕 Europe ratawala, India, china wage ratawal gananawakama Ikea shops thiyenawa.
හරිම ලස්සනයි.ඔයාගේ living room එකත් බලන්න ආසයි.living room tour එකක් කරන්නකෝ..
Ok dear . 💕😊
Me radawadunna weweldeniya newei😇
Ok. Thanks 💕😊
Ow, mea radawadunna.
plates දාන රැග් එක ගත්තෙ කොහෙන්ද black colour එක
ඔයා අහන්නේ black & white Disinfection cabinet එක ගැන නේද ? ගත්තෙ චීනේදී dear 💕
👍Thanks
you are welcome 😊
හරිම ලස්සනයි ... අපේ මිනිස්සුන්ගෙ ස්වාභාවික නිර්මාන කොච්චර ලස්සනද?
ඔව්. ඒ අයට උදව් ලැබෙනවා නම් ඔයිට වඩා ලස්සන නිර්මාණ කරන්න පුළුවන් වේවි නේද ? ඒ වගේම පවුල් කීයක් නම් ඒවයෙන් ජීවත් වෙනවද. නේද ?
Seat cover ගත්තේ කොහෙන්ද
Putu set ekata awa ekak dear 💕
Oyata. Hodata sinhala puwan nisa normal widiyata katha Karanna boru posh ekak pennanna sinhala ba wage katha Karan a epa kathai
👍
👍🏻👍🏻👍🏻
😊
👍
💕
Ahamben dakke onna 👍 🔔 Kara.
Thanks 💕😊👍
ඇත්තටම මෙ comments වල අනික් අය වගෙ මටත් හිතුනා ඔයා සිංහල ගැනු කෙනෙක් වෙලා මොකද මෙ English accent එක 🙄☹️ හරිම සවුත්තුයි !
Ithin mokkda prshne
Can't u speak sinhala?
This is my natural way of speaking dear. Extremely sorry if it made you inconvenience 💕
ස්තූතියි ඔයාගේ පැහැදිලි කිරීමට dear 💕😊
Mta nm kisima awulk ne
හරියට සිංහලෙන් කතාකරන්න
👍
ඇයි පැහැදිලි නැද්ද....මට කථාව පැහැදිලියි වැඩෙත් ලස්සනයි.අඩු පාඩුම හොයන්න එපා මහන්සි වෙලා කරපු video එකක්නෙ අගය කරන්න පුරුදු වෙන්න.අගය කරා කියලා මොකුත් අඩුවෙන්නෙ නෑනෙ...
Oyata sinhala katha krnna apahasuda.
ඒ මම සාමාන්‍යයෙන් කතාකරන විදිහ තමා . ඒක ඔයාට අපහසු නම් extremely sorry dear! Thank you ! 💕
ඇදයක් හොයන්නම් තමයි පුරුදු වෙලා තියෙන්නෙ මෙ වගෙ මිනිස්සු නිසා තමයි අපෙ රට මෙ විදියට තියෙන්නෙ 😠
@@inoslife ඔයා ලස්සනට වැඩ සටහන කරනවා dr සිංහල උච්චාරණය හොදටම හොදයි
ස්තූතියි 💕😊