ස්මාට් විදිහට ෂොපින් කරන්න Tips 12ක් | Shopping @ Lady J | මං ගැන සතුටුම දවසක් | Foot Soak |Sinhala

แชร์
ฝัง

ความคิดเห็น • 92

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 ปีที่แล้ว

    ඔයාගේ videos මම බලනවා හරිම වැදගත් කරුණු තියනවා ❤️❤️ Thaaxx

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕

  • @indusami9437
    @indusami9437 ปีที่แล้ว

    කොහෙද theyenne me shop eaka mata reply karanne .aneee ගොඩාක් පැහැදිලි හරිම හොඳට තේරුම් කරලා දුන්නට tnx oyata බුදු sarnai ජයවේවා

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      මහරගම dear 💕

  • @chathurikalakmini1329
    @chathurikalakmini1329 ปีที่แล้ว +1

    අක්කේ අල.ලුනු අාදසෙට්එක එකටද ගන්න තියෙන්නේ..වෙන වෙනමද❤❤

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +1

      වෙන වෙනම dear . මම ගත්තෙ වේවැල්දෙනියෙන්.

  • @AnuradhaSurangi
    @AnuradhaSurangi หลายเดือนก่อน

    පූස් ❤️❤️❤️❤️

  • @natarts2139
    @natarts2139 ปีที่แล้ว +2

    mn hithana vidiyata shopping video aken oya akama deyak විතරයි godak pennuwe ..thawa tikk dewal pennanna thibuna kiyala hithuwa .ehema neda ..mage අදහස wenas dewal thawa ganna thibuna kiyala ...

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Thanks dear 💕

  • @malsiriperera7989
    @malsiriperera7989 ปีที่แล้ว +2

    It's very useful. Ur tips are very good for every woman. Tks.alot sharing it with us

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Thanks a lot 😊

  • @dilankamadushani6242
    @dilankamadushani6242 ปีที่แล้ว +1

    Kheda akki lede j eka tiyenne

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      මහරගම dear . බොරැල්ලෙත් තියෙනවා .

  • @wathsalanilmini7235
    @wathsalanilmini7235 ปีที่แล้ว +2

    හරිම වටිනව ඔයාගෙ වීඩියෝ... 🙏🙏

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 ปีที่แล้ว +1

    කකුල් warm කරන basin එක කොහෙද ගන්න තියෙන්නේ ❤️❤️

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +1

      Daraz එකේ බලන්න dear

  • @renukaudayangani6783
    @renukaudayangani6783 ปีที่แล้ว +2

    ස්තුතිය , වටිනා උපදෙස් ටිකක් ❤❤❤

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕

  • @kumariop272
    @kumariop272 ปีที่แล้ว +2

    It's a very useful vedio. Tnx dear ❤❤❤

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +1

      You are welcome 💕😊

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +1

    හරි වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නා.😍

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Thanks dear 💕

  • @ashokadayanatha1486
    @ashokadayanatha1486 ปีที่แล้ว +1

    ඔයා කකුල් දෙක දාගෙන හිටියෙ බකට් එක ගත්තෙ කොහෙන්ද

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Daraz එකේ බලන්න 💕

  • @punyachandani5508
    @punyachandani5508 ปีที่แล้ว +1

    Ane. Hemadema harima lassanai. Oya kude gatte kohenda dear.Eakth marama lassanai.👍

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +1

      ස්තූතියි dear 💕 . ඒක ගත්තෙ රටගිය වෙලාවක. මට මතක විදිහට Bangkok . Daraz එකේ පොඩ්ඩක් බලන්න dear

  • @sewwandijayasinha9412
    @sewwandijayasinha9412 ปีที่แล้ว

    Online odr krnna පුළුවන් vidiyk kiynko akke

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Lady j ekata katha karala balanna dear . Neththan midaya ceremic ekata kathakaranna. +94 77 723 6433 - Midaya ceremic

  • @chamilalakmali6960
    @chamilalakmali6960 ปีที่แล้ว

    සෙරමික් බඩු වල ගණන් කියලා වීඩියෝ එකක් දාන්නකෝ

  • @dilkodi1550
    @dilkodi1550 ปีที่แล้ว

    Thank you so much. I found a place to buy ceremic items. Thank you very much again Dear.

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      You are welcome dear 💕

  • @malmidilakshi315
    @malmidilakshi315 ปีที่แล้ว +1

    වෙනදා වගේම හරිම වැදගත් ... ස්තුතියි ...❤️❤️❤️❤️

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි dear 💕

    • @champanilanthi3505
      @champanilanthi3505 ปีที่แล้ว

      මහරගම ලේඩි ජේ එකද? මම ලංකාවට ආව නිසා ලොකු දැනුමක් නැහැ .සාප්පු ගැන .දන්වන්න ස්තුතියි .

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      ඔව් . මහරගම ලේඩි ජේ.💕

  • @indikaperera2200
    @indikaperera2200 ปีที่แล้ว

    ගොඩක් හොඳ video එකක්..හරිම කාලෝචිතයි ❤

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕

  • @athulaperera5227
    @athulaperera5227 ปีที่แล้ว +1

    Shopping karaddi api nohithana godak vatina adahas tikak sthuthi duwa 💕

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕😊

  • @geethanisamadarachandrasek678
    @geethanisamadarachandrasek678 ปีที่แล้ว +1

    Is this Botella or Maharagama

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Maharagama 💕

  • @srikanthidias2306
    @srikanthidias2306 ปีที่แล้ว +1

    Cermic eken මම කොෆි තෙ කොල දන එවා ගත්තෙ na හරියට වැහෙන්නෙ නැති නිසා ගත්තෙ na වෙන එවා වගයක් ගත්තෙ dr එක කැතයිද කියලා හිතෙනවා ඔයා මොනාද dr තෙ කොල කොෆි දන්න පාවිච්චි කරන්නෙ

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      මගේ kitchen containers video එක බලන්න dear . ඒකේ තියෙන silver පියන තියෙන බෝතල් තමා මම useකරන්නේ.

  • @inokasilva656
    @inokasilva656 ปีที่แล้ว +1

    Useful video .👌

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Thanks a lot💕

  • @shashishashi....794
    @shashishashi....794 ปีที่แล้ว

    Koheda thiyenne lady j. Pls repy

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      මහරගම . බොරැල්ලෙත් තියෙනවා

    • @shashishashi....794
      @shashishashi....794 ปีที่แล้ว

      @@inoslife pls address aka denna. Mama inne balangoda

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      අංක 144 , හයිලෙවල් පාර, මහරගම .
      011 4 488 888

  • @priyankasuranji5061
    @priyankasuranji5061 ปีที่แล้ว

    ඔයා ඉදිරිපත් කරන විදිහ පැහැදිලි නැහැ ..පිලිවෙලක් නැහැ

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 ปีที่แล้ว

    Man yanna asama thenak..❤❤❤

  • @UpekshaSewwandi-zd6xq
    @UpekshaSewwandi-zd6xq 11 หลายเดือนก่อน

    Thank you 😍

    • @inoslife
      @inoslife  11 หลายเดือนก่อน

      Welcome 💕

  • @nishaminikeppitipola9791
    @nishaminikeppitipola9791 ปีที่แล้ว

    Thank u...

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Welcome 💕

  • @rdrathnawathi7530
    @rdrathnawathi7530 ปีที่แล้ว

    Lady J ekak koheda thiyenne

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      මහරගම . බොරැල්ලෙත් තියෙනවා

  • @buddika3486
    @buddika3486 9 หลายเดือนก่อน

    Videos pahadili madi.. badu tika pennaddi camarawa ehe mehe yanawa. But watina video ekak

    • @inoslife
      @inoslife  9 หลายเดือนก่อน

      ස්තූතියි 💕

  • @nishchalamihirangi6685
    @nishchalamihirangi6685 ปีที่แล้ว

    Koheda me shop eka thiyenne

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      මහරගම . බොරැල්ලෙත් තියෙනවා

  • @thiyagakaluarachchi1655
    @thiyagakaluarachchi1655 ปีที่แล้ว

    Kohe lady j ekada

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      මහරගම

  • @b2djokar633
    @b2djokar633 ปีที่แล้ว

    Kohada ma shop aka thiyana

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      මහරගම

  • @thiliniwijesiriwardana-oi8oj
    @thiliniwijesiriwardana-oi8oj ปีที่แล้ว

    Ceramic onion bottle wala price

  • @playkid8418
    @playkid8418 ปีที่แล้ว

    Good vedio...❤

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Thanks 💕

  • @srikanthidias2306
    @srikanthidias2306 ปีที่แล้ว

    මම ගත්තෙ එවා පොටො එකක් එවන්න විදියක් na ne ඔයාට 😔

  • @nimalsenarathne1157
    @nimalsenarathne1157 ปีที่แล้ว

    me shop eka koheda thiyennw

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 7 หลายเดือนก่อน

    📷 එක ටිකක් පැහැදිලි නැ හෙල්ලෙනවා වඩී

    • @inoslife
      @inoslife  4 หลายเดือนก่อน

      Ok.

  • @srikanthidias2306
    @srikanthidias2306 ปีที่แล้ว +2

    Cermic එකෙ පියන් වැහෙන්නෙ na අපරාදෙ සල්ලි එහම උනාම dr

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Hm.. සමහර ඒවාවල ඒ ප්‍රශ්නෙ තියෙනවා තමා dear . Thanks 💕

    • @srikanthidias2306
      @srikanthidias2306 ปีที่แล้ว +1

      @@inoslife අද ඔයා මෙ විඩියෝ දාපු නිසා මම තව ටිකකින් ladyj යන්න ඉන්නෙ 😊 ඔයා අලුත් විඩියෝ දලා පිස්සු වට්ටනවා නෙ thank you dr

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      😄 ok dear . හොඳට බලලා ගන්න dear 💕

    • @srikanthidias2306
      @srikanthidias2306 ปีที่แล้ว

      @@inoslife ගත්තා ලුනු දන එක විතරක් අනිත් එවා මට අවස්‍ය් na dr

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Great 👍😄 dear 💕

  • @thanujadilani7681
    @thanujadilani7681 ปีที่แล้ว

    Kakul masaj karanna ganna wathura dana bucket eka kohenda gaththe

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Daraz එකේ බලන්න dear