අඩු මිලට ගෙදරට බඩු ගන්න | Pettah වල හොඳම Place එකක් | Kitchen itmes ගොඩාක්| Pettah Shopping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 224

  • @shiamwickram3424
    @shiamwickram3424 หลายเดือนก่อน +2

    බෙහෙවින්ම ස්තුතියි මමත් හොය හොයා හිටියේ
    මෙවැනි දේවල් තියන තැනක් ඔබට ස්තුතියි
    මම ජෝර්දාන් සිටයි මෙහෙන් ගන්නවාට වඩා
    ස්තුතියි නැවතත්🎉🎉🎉🎉🎉

  • @JanakiPunchihewa-yg3od
    @JanakiPunchihewa-yg3od หลายเดือนก่อน +2

    මග කියා දුන් ඔබට ස්තූතියි සහෝදරයා ❤😊

  • @IsuriMorayas-l8q
    @IsuriMorayas-l8q หลายเดือนก่อน +1

    Anee mama hoya hoya hitapu vediyo akak. Mata mara watinawa. Godak labai badu . Thank you vediyo akata ❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 หลายเดือนก่อน +2

    ගොඩක්ම සතුතියි .ගොඩක්ම වටිනා Vedio එකක්.
    👌👌

  • @jeewanisureka5955
    @jeewanisureka5955 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම වටිනවා මේ වීඩියෝ එක .බොහොම ස්තුතියි !!🌹🌹🌹🌹🌹🌹🌹

  • @eshanipeiris1885
    @eshanipeiris1885 หลายเดือนก่อน +2

    ගිහින් බලන්නම්. Thank you 👍❤️

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 หลายเดือนก่อน +3

    ඔයාට බොහොම ස්තූතියි..

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 หลายเดือนก่อน +17

    ස්තූතියි ඔයාට සහෝදරී. ගෙදර ඉදන් shopping කරන්න පුලුවන් ඔයා නිසා. ඔයාගෙ කටහඩත් ලස්සනයි. ප්‍රයෝජනවත් වැඩසටහන් කරගෙන යන්න ! ඔයාගෙ ඉදිරි ගමනට ජය පතනව !

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @nimalipushpakumari3864
    @nimalipushpakumari3864 หลายเดือนก่อน +2

    Video aka godak watinawa. Budusaranai ❤❤

  • @SumithraKumari-v3d
    @SumithraKumari-v3d 21 วันที่ผ่านมา

    ලස්සනට කරනවාණ❤

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 หลายเดือนก่อน +1

    හරිම ලාබයි වගේ. බොහොම ස්තුතියි ඔයාට මේ වගේ shop එකක් හඳුන්වා දුන්නට.

  • @ImranHussain-vl5qr
    @ImranHussain-vl5qr หลายเดือนก่อน +2

    Thank You

  • @disnashyamalidissanayaka
    @disnashyamalidissanayaka หลายเดือนก่อน +1

    බොහොම ස්තූති ම්ස්🌹💓🎀

  • @kmirkumara3346
    @kmirkumara3346 13 วันที่ผ่านมา

    Verry good

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 28 วันที่ผ่านมา

    Mamath hoyapu thanak thanks oyata

  • @CGayani
    @CGayani หลายเดือนก่อน +3

    සුපිරි තැනක්නේ ,...බඩුමිල අඩුයි

  • @NilanthiFernando-g8w
    @NilanthiFernando-g8w หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මිස්ට

  • @mihiriyandilrikshee5564
    @mihiriyandilrikshee5564 หลายเดือนก่อน +1

    Thank you

  • @suthaarivarasan1512
    @suthaarivarasan1512 หลายเดือนก่อน +1

    Thank you so much

  • @rohinideepika6419
    @rohinideepika6419 หลายเดือนก่อน +2

    හරිම වට්නවා වීඩියෝ එක ❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 หลายเดือนก่อน +1

    ස්තූතියි❤

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +1

    දුව ඔයාට හොදට channel
    එකක් කර ගෙන යන්න පුළුවන් කම තියෙනවා.
    Short n sweet කතාව.
    හොදට පැහැදිලි කරදීම ගොඩක් වටිනවා.
    කාටත් වැදගත් වන විදිහේ
    හැම අංශයක්ම cover වෙන්න ඉදිරියටත් කරන්න.
    ඒ අතර ඔයාගේ පුද්ගලික දේවල් දාන්න. ඒවත් තව කෙනෙකුට වැදගත් විදිහට.
    මොකද මම මෙහෙම කියන්නේ සමහරු දාන්නේ
    එයාලගේ පුද්ගලික ජීවිතේ
    කන, බොන, නාන හැටි වගේ එකාකාරි ඒවා විතරනේ.ලොකු පොඩි කාටත් වැදගත් ඒවා,
    Trip එකක් හරි යද්දී තමන් ගිය තැන්, කෑම ගත්ත තැන්
    වගේම අපහසුතාවයට පත්
    වුණ තැන් හැමදේම පැහැදිලි කලොත් ඔයාටයි
    බලන අයටයි ඔක්කොටම
    හොදයිනේ.
    ❤️❤️❤️
    බුදුසරණයි

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතීයි මේ අදහස් වලට ❤️❤️

  • @SumithraKumari-v3d
    @SumithraKumari-v3d 21 วันที่ผ่านมา

    ට්‍රාන්ස් නංගා❤

  • @DamayanthiLiyanage-p8n
    @DamayanthiLiyanage-p8n หลายเดือนก่อน +1

    Goda godak thanks oyata mama thiyana than danne nathiwa hitiye

  • @DhammikaPriyadarshne
    @DhammikaPriyadarshne 19 วันที่ผ่านมา

    Nonstick tepal basket set aka kiyada????

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 หลายเดือนก่อน +2

    Woow❤

  • @DilrukshiDulanjali-v6x
    @DilrukshiDulanjali-v6x หลายเดือนก่อน +1

    Akke oya genpu video eka nm mta aththtama gdk watinwa.Thanks mn aniwaryenma a shop ekta ynwa❤

  • @KasunHewapaalatuwage
    @KasunHewapaalatuwage 7 วันที่ผ่านมา

    Deliver nedda

  • @renukakumari5199
    @renukakumari5199 หลายเดือนก่อน +2

    Shpp eka hoyaganna lasi daam weediya patan ganna kotama thiyenna

  • @yashodhagamage6726
    @yashodhagamage6726 หลายเดือนก่อน +1

    Useful ❤

  • @LifewithLithu
    @LifewithLithu หลายเดือนก่อน +1

    10% discount aka Hama dama eyalage tiyenawa,mama awurudu ganak edan badugannawa ,badu hodai eyalage

  • @SumithraKumari-v3d
    @SumithraKumari-v3d 21 วันที่ผ่านมา

  • @hiddenstar9635
    @hiddenstar9635 หลายเดือนก่อน

    Courier bags aduwta ganna tina thank kiyannakoo

  • @ManojiPiumila
    @ManojiPiumila หลายเดือนก่อน +4

    Location

  • @montysellar8034
    @montysellar8034 28 วันที่ผ่านมา

    Where is this place, what’s the address

  • @AsokaWickramasinghe-y5z
    @AsokaWickramasinghe-y5z หลายเดือนก่อน +3

    Lassni video aka

  • @FamilyNo319
    @FamilyNo319 หลายเดือนก่อน +2

    Onna math ekathu una oyage channel ekata, oyath enna ape ekata kiyala adaren illanawa,,, oya kiwa place math gihin tiye attatama hoda place ekak🥰🥰

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Thank you ❤️❤️ math ekathu una

  • @DhammikaPriyadarshne
    @DhammikaPriyadarshne 19 วันที่ผ่านมา

    Hoyala deliver karanawa da???

  • @amaliyanage5840
    @amaliyanage5840 หลายเดือนก่อน +2

    Me shop ekathiyena place eke location

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Description eke daala thiyenne location eka

  • @udayanganikarunarathna9559
    @udayanganikarunarathna9559 หลายเดือนก่อน

  • @WenasWarna-n6g
    @WenasWarna-n6g หลายเดือนก่อน

    Onlne genna ganna puluwanda

  • @PurnimaManori
    @PurnimaManori หลายเดือนก่อน +3

    Shop eke nama mokakda

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha หลายเดือนก่อน +1

    මමත් කොළඹ ගියාම අනිවාර්යයෙන් යන තැනක් . කිසි කරදරයක් නැතිව බඩු ගන්න පුලුවන් .

  • @NadeeshaWeerasinghe-g9v
    @NadeeshaWeerasinghe-g9v หลายเดือนก่อน +3

    Akki, thank you me video eka aran awata.
    Train eke enawa nam station eka laga idala me shop ekata yana paara kiyanda puluwanda?
    Anee pls

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน +1

      Man danna widihata ethanin oyata malwatta road eken main street awilla kelinma deweni ,3 weni haras weedi pahu karan ghn roundabout ekenuth kelin paara . Dam street eke thiyenne . Paara patan ganna thanama

    • @NadeeshaWeerasinghe-g9v
      @NadeeshaWeerasinghe-g9v หลายเดือนก่อน +1

      @BlissfulTimes__ godaak thanks 😊

    • @NadeeshaWeerasinghe-g9v
      @NadeeshaWeerasinghe-g9v หลายเดือนก่อน

      ​@@BlissfulTimes__ akki, mal waththa paaren gihin main street ekata yanda onada? Ita passe 1st,2nd street pass karala issarahata yanda onada?

    • @NadeeshaWeerasinghe-g9v
      @NadeeshaWeerasinghe-g9v หลายเดือนก่อน

      ​@BlissfulTimes__ thank you very much akkiyooh.
      Oya qwa widihata ada mamai yaluwai hoyagena giya.
      Hoyaganda lesi una.❤🎉

  • @roserathakaya7426
    @roserathakaya7426 หลายเดือนก่อน +1

    ගෙදරට ගෙනත් දෙනවද

  • @Susilahalwathura68
    @Susilahalwathura68 หลายเดือนก่อน +1

    Kawru hsri hariytama para kiyannako

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Dam street. Main street ekema kelinma ghn deweni , thunweni harasweedith pahu karan yaddi roundabout ekath ekka kelinma paara thiyenawa dam street . Ethana patan ganna hariyema thiyenne. Google map eken hariyatama hoyaganna puluwan dear

  • @IhsanFowz
    @IhsanFowz หลายเดือนก่อน +1

    Pitakotuwan hariyatama thayna kiyanna

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Description eke location eka dala thiyenne ❤️

  • @JayanthiKarunarathna-d7h
    @JayanthiKarunarathna-d7h 19 วันที่ผ่านมา

    කොතනද මේ

  • @neehu936
    @neehu936 หลายเดือนก่อน +2

    Shop eke namakiyanna keeweni haras weediyada

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน +2

      Description eke location wisthara dala thiyenne ❤️❤️

  • @chamilakumari605
    @chamilakumari605 28 วันที่ผ่านมา

    Koheda meka thiyenne

  • @sachithakasun4889
    @sachithakasun4889 หลายเดือนก่อน +1

    Location danna

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Description eke daala thiyenne

  • @hashansandakelum2466
    @hashansandakelum2466 หลายเดือนก่อน +1

    Oya thiyanne retail price da? Apita wholesale ganna puluwanda othanin?

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Oww. Wholesale denawada kiyala nam hariyatama danne na

  • @MaheshwaryRaja-uv7rk
    @MaheshwaryRaja-uv7rk หลายเดือนก่อน +1

    Please send shop name&nomber

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      I am sorry I don’t have a contact number . I have mentioned the location in the description

  • @rohinikumari6939
    @rohinikumari6939 หลายเดือนก่อน +2

    කොහේද තියෙන්නේ කියන්න

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Details description eke dala thiyenne ❤️

    • @shakilaneranji7716
      @shakilaneranji7716 หลายเดือนก่อน

      ​@@BlissfulTimes__ හොයාගන්න බෑ ඒක. වීඩියෝ එකේම කියන්න හැම විස්තරයක්ම.
      Location නැතුව වීඩියෝ එකෙනුත් වැඩක් නෑ..

  • @abdulabbas4829
    @abdulabbas4829 หลายเดือนก่อน +1

    Shop name pls

  • @SenwiRathna
    @SenwiRathna หลายเดือนก่อน +1

    Kohaada please eaka

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Description eke dala thiyenne details ❤️

  • @piyantharajapaksha950
    @piyantharajapaksha950 หลายเดือนก่อน +2

    Me thana koheda dear

  • @RasikaNilmini-ej6ge
    @RasikaNilmini-ej6ge หลายเดือนก่อน +1

    ලාබයි.ඔම්ලට් පෑන් එකක් මම ලේඩි ජේ එකෙන් ගත්තා .2450/=

  • @MenuofShoba
    @MenuofShoba หลายเดือนก่อน +1

    Address please

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Location eka description eke dala thiyenne

  • @RuwaniNatasha
    @RuwaniNatasha หลายเดือนก่อน

    Tanks

  • @KayLuwi
    @KayLuwi หลายเดือนก่อน

    Online gennaganna puluwan da

  • @hirunisithmini5729
    @hirunisithmini5729 หลายเดือนก่อน +3

    තනි ඒව ගන්න පුළුවන් නේද .පිගන් රාක්ක තිබ්බද අක්කෙ

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Ow thani thani ewa puluwan . Pigan raakkama kiyala nam thibbada kiyala mathaka na dear . Habai racks eka eka warga thibba

  • @dilinimaduhari184
    @dilinimaduhari184 หลายเดือนก่อน

    Gas Paha handiye idan yanne kohomada?

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Adress dala thiyenne dear description eke . Dam street thiyenne

  • @SurangiLakshmi-xk6zo
    @SurangiLakshmi-xk6zo หลายเดือนก่อน +1

    Koheda petawala

  • @AbdullahNizar-u5k
    @AbdullahNizar-u5k หลายเดือนก่อน +2

    Online karanawada

  • @pradeepakumari5847
    @pradeepakumari5847 หลายเดือนก่อน +2

    මමත් ඉස්සර ඉදන්ම යන තැනක් , මන් ගොඩාක් kitchen items අරන් තියෙනවා එතනින්..❤

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      ❤️❤️

    • @kavimihiran9729
      @kavimihiran9729 หลายเดือนก่อน

      කොහෙද තියෙන්නෙ ​@@BlissfulTimes__

    • @freedamichael1496
      @freedamichael1496 หลายเดือนก่อน

      කොහොමද මේ තැනට යන්නේ kiyannako

    • @sumedhafernando8062
      @sumedhafernando8062 หลายเดือนก่อน

      මේ place එක කොතැනද

  • @laknaindustry1003
    @laknaindustry1003 หลายเดือนก่อน +2

    dr මේ shop එකේ online shoping tiyanawada

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Man danna tharamin nam online ba dear

  • @globe_android_series
    @globe_android_series หลายเดือนก่อน

    Akke spectacle and frames video ekak krnnako

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Aniwaren issarahata try karannam dear . Thank you ❤️❤️

  • @romeshahirani3884
    @romeshahirani3884 หลายเดือนก่อน +1

    Kuriyar කරන්නේ නැද්ද

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Man hithanne ehema karanne na

  • @ShankaPeiris
    @ShankaPeiris หลายเดือนก่อน +1

    Me koheda,hariyata kiyannako

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน +1

      Pettah wala dam street eke

  • @SomaWijesiri
    @SomaWijesiri หลายเดือนก่อน +1

    On line ganna puluwan da

  • @SwarnamaliMali-u3b
    @SwarnamaliMali-u3b หลายเดือนก่อน

    Ona dewal gedarata genna ganna beri weida nangi

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Man hithanne nam eyalage ehema delivery service naha

  • @JayawathiLiyanage-n2c
    @JayawathiLiyanage-n2c หลายเดือนก่อน

    🎉kohada thyanna

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Description eke dala thiyenne details ❤️

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +3

    හරියටම තැන කියන්න.
    1 ද 2 ද හරස්වීදිය

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Dam street eke thiyenne. Main street kittuwama thamai

    • @LishaniDilinika
      @LishaniDilinika หลายเดือนก่อน

      gass paha handiye..damm street eke patamgana thana.

    • @asafernando6290
      @asafernando6290 หลายเดือนก่อน

      @LishaniDilinika tkz

  • @tharufonseka8509
    @tharufonseka8509 หลายเดือนก่อน +2

    Methana thoga da denne

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Thani items widihata denne. Thoga puluwan da kiyala nam danne na

    • @tharufonseka8509
      @tharufonseka8509 หลายเดือนก่อน

      ​@@BlissfulTimes__thank you drreply ekata 😊😊mata ona une thani thani items ganna puluwanda kiyala danaganna

  • @YethuliThanudima
    @YethuliThanudima หลายเดือนก่อน +1

    ඔයා ට පුලුවන් ද මට උදව් කරන්න කෙක් තැටි මට අවශ්‍ය විදියට හදාගන්න තැනක සොයා දෙන්න

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Hambunoth aniwarenma comment ekak dannam ❤️

  • @DamithRanasingha-z1f
    @DamithRanasingha-z1f หลายเดือนก่อน +1

    Location danna පුළුවන් da

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Description eke dala thiyenne

  • @deepikabasnayaka6905
    @deepikabasnayaka6905 หลายเดือนก่อน

    Glass wear witharak thiyana thanak kiyanna.

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Hariyatam danne na. Wistharayak hambunoth aniwaren comment ekak dannam

  • @poshinisanjana4150
    @poshinisanjana4150 หลายเดือนก่อน +1

    කඩේ නම මොකක් ද

  • @DamayanthiLiyanage-p8n
    @DamayanthiLiyanage-p8n หลายเดือนก่อน

    Moll eke namath thanath danna puluwanda

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Description eke dala thiyenne dear ❤️

  • @premiladevadas8145
    @premiladevadas8145 หลายเดือนก่อน

    Address eka dannki hariya giya kinek

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Description eke dala thiyenne

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 หลายเดือนก่อน +17

    මමත් ගිහින් තියෙනවා. 10%discount labuna. ඇත්තටම හොදයි. මම හුග කාලයක ඉදන් එතනට යනවා. ඔයාට බොහොම ස්තුතියි.

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน +3

      ❤️❤️

    • @AyaniGamage
      @AyaniGamage หลายเดือนก่อน +3

      MONA haras vidiyeda thiyanne

    • @chamindasubasingha5194
      @chamindasubasingha5194 หลายเดือนก่อน +2

      Gaspaha handiyen dam street ekata harena thena​@@AyaniGamage

    • @lankakuruppu4076
      @lankakuruppu4076 หลายเดือนก่อน

      Good job useful video ❤

    • @ayasuriyaprasangika4423
      @ayasuriyaprasangika4423 หลายเดือนก่อน

      කොහෙද me
      Haras vidiya kiwuwata කොහෙද

  • @NaleeAdikari
    @NaleeAdikari หลายเดือนก่อน +1

    Oyq hama dakama mila kiyana aka hodai.hodata pahadili

  • @ShanikaKrishanthi-wx7wp
    @ShanikaKrishanthi-wx7wp หลายเดือนก่อน

    Online oder karanna beyda

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Hariyatama sure na eka nam

  • @nayanigeethanjalie1547
    @nayanigeethanjalie1547 หลายเดือนก่อน

    අනේ ස්ට්‍රීට් එක කියන්න නමත් එක්ක please

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Details description eke dala thiyenne ❤️

  • @chandimajayadewa1033
    @chandimajayadewa1033 หลายเดือนก่อน +1

    Patta place aka ❤

  • @ishankachamalee3882
    @ishankachamalee3882 หลายเดือนก่อน

    Matara ta genna ganna barida...

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Man hithanne na deliver nam karanawa kiyala

  • @amalinidarshima884
    @amalinidarshima884 หลายเดือนก่อน +1

    Koheda meka tiyenna..

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Location eka description eke dala thiyenne dear ❤️

  • @NimanthaKumara-t1g
    @NimanthaKumara-t1g หลายเดือนก่อน

    Meke adras ekadhanna

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Description eke daala thiyenne ❤️❤️

  • @piumiwijesuriya5623
    @piumiwijesuriya5623 หลายเดือนก่อน

    Online order karanna puluwanda

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Man hithanne nam ehema ba dear

  • @sandiindi9000
    @sandiindi9000 หลายเดือนก่อน +1

    Phone number eka yana margaya kiyanna ehakota hamotama wadagath wei theruwan sarnayi🙏🙏

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Sorry Contact numbers nam na . Location details description eke dala thiyenne ❤️❤️

  • @frpunlockgsm1757
    @frpunlockgsm1757 หลายเดือนก่อน

    Hoadai

  • @aayshabanu4706
    @aayshabanu4706 หลายเดือนก่อน

    Online order. Cash on delivery thiyanavatha

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Hariyatama sure na eka nam

  • @DeshanharshaBandara-v8f
    @DeshanharshaBandara-v8f หลายเดือนก่อน +1

    Online ගන්න බැරිද

  • @kantySaman
    @kantySaman 28 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉😊😂❤❤❤

  • @DamsaraDabare
    @DamsaraDabare หลายเดือนก่อน

    බ්ලෙන්ඩර් කප් වෙනම ගන්න පුලුවන්ද

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Ehema nam ganna naha

    • @chandanividanagamachchi8275
      @chandanividanagamachchi8275 หลายเดือนก่อน

      Pitakotuwe oya kiyana shop eka kittuwa thiyana people's park building eke thiyanawa.

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu หลายเดือนก่อน +1

    මම නිතරම ඔතනට යන්නෙ ඔතනට එහා පැත්තෙ තියෙන් රිසනා එකත් ඔය වගේමයි නැති දෙයක් නැහැ

  • @DaluwaSt.AnthonyMV
    @DaluwaSt.AnthonyMV หลายเดือนก่อน

    ලමයින්ට අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ගන්න කොහෙද හොද.අඩුවට ගන්න තිය්නවද කොටුවෙ

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน +1

      Athi boho durata . Hari wistharayk labunoth aniwaren comment ekak dannam

    • @nilanthae
      @nilanthae หลายเดือนก่อน +1

      Peoples park

  • @kaligumalaka8571
    @kaligumalaka8571 หลายเดือนก่อน +2

    ඔහෙ පෙන්නගෙන යනවා මෙලො රහක් න්හැ..

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน

      Thank you

    • @ayasuriyaprasangika4423
      @ayasuriyaprasangika4423 หลายเดือนก่อน

      Ane manda කොහෙද කියලා kiyanne ane haras විදිය kiwuwata

  • @Arabian_selection.1996-
    @Arabian_selection.1996- หลายเดือนก่อน

    Wholsale thiyeyda ?

    • @BlissfulTimes__
      @BlissfulTimes__  หลายเดือนก่อน +1

      Hariyatama danne na eka nam ❤️