අවාරේ සිරිපා | Off Seoason Sri Pada Pilgrimage | කරුණු දැන කරුණා කරමු. 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සුභ දවසක් හිතවතුනි 🙏 ,
    ඔන්න ඉතින් තවත් සුන්දර චාරිකාවක ආරම්භය. මේක චාරිකාවක් කිව්වට හරියටම බැලුවොත් සුන්දරත්වය පිරුනු වන්දනා ගමනක්. මේ වීඩියෝවෙන් ගේන්නේ අපේ " #අවාරයේ සිරිපා කරුණාව " 🙏 .
    වීඩියෝ එකනම් අනෙක් ඒවට වඩා පොඩ්ඩක් දිගයි. එකට හේතුව මග දිගටම පෙන්නන්න දේවල් ගොඩක් තියෙන හින්දා. ඒ වගේම ඒ දේවල් වල විස්තර මන් දන්න තරමින් වීඩියෝ එකෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම අලුත් නීතියට අනුව අවාරේ සිරිපා කරුණා කරන්න අවසර ගන්න ඕන විදියත් කියනවා. ඉතින් ඒ විස්තරත් බලලා මන් නොදන්න ඔයා දන්න දේවල් තියෙනවනම් පහලින් කමෙන්ට් කරන්න. මටත් ඉගෙන ගන්න 😉
    හරි එහෙනම් ඔන්න වීඩියෝ එක බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ආයේ මේ වගේ ලස්සන ගමනකින් හම්බෙමු 🙋
    ස්තූතියි මම,
    තරිඳු දනුශ්ක
    👉චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ❤️
    👉සීනුව ක්‍රියාත්මක කරන්න 🔔
    👉ලයික් එකක් දාන්න 👍
    👉ඔබේ අදහස් දක්වන්න ✍️
    👉යන්න ඉන්න කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා තව කෙනෙක්ට ශෙයාර් කරන්න
    අමතක කරන්න එපා ➡️👇
    • අවාරේ සිරිපා | Off S...
    *************************************************🛑අවසර ගැනීම සදහා
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය
    moha.dist.ratnapura@gmail.com
    නෝර්වුඩ් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය
    info@ambagamuwa.ds.gov.lk
    🤝අපි දැනහඳුන ගමු !
    ✅ Follow on Instagram : / tharindu._.danu
    ✅ Follow on Facebook : / profile.php id=61550711830232&mibextid=ZbWKwL
    ✅ Follow on TikTok : vt.tiktok.com/...
    Good day my friends 🙏
    Here is the beginning of another beautiful journey. Although this is called a trip, it is actually a pilgrimage full of beauty. This video brings our "#Awaraya Siripa Karunawa" 🙏 .
    The video is a bit longer than the others. The reason for this is because there are many things to show the way. And the details of those things are presented in the video as far as I know. And also, according to the new law, it is also said how to get permission to do Siripa Karuna. So, if you know something that I don't know, please comment below. Learn too.
    Okay, so I cordially invite you to watch the video. See you again in a beautiful trip like this
    So thank you, I am
    Tarindu Danushka
    👉 Subscribe the channel ❤️
    👉 Turn on the bell 🔔
    👉 Put a like 👍
    👉 Give your comment ✍️
    👉 It will be useful for someone who is going. So don't forget to share with someone else ➡️

    **************************************************************************************************
    📌️මාර්ග විස්තරය | Direction
    🛑 සැ.යු. මෙය ස්ථාන දැනගැනීමේ පහසුව සදහා ඉදිරිපත් කල අතර ඔබ ගමන ආරම්භ කරන ස්ථානය සහ ඔබේ සැලසුම් අනුව මෙය වෙනස් විය හැක.
    🛑 Attention : This is for convenience and may vary depending on where you start your journeyand your plans.
    maps.app.goo.g...
    *****************************************************************************************************
    👦 සාමාජිකයන් ගනන - 04
    👦 Number of members -04
    💵 චාරිකාව සදහා මුලු වියදම ( ඉන්ධන ගාස්තු රහිතව ) = 8000/= ( USD.24.58)
    💵 Total cost for the trip (without fuel charges) = 8000/= ( USD. 24.58 )
    🛑 May change
    ************************************************************************************************
    🤝 Let's be a friends !
    ✅ Follow on Instagram : / tharindu._.danu
    ✅ Follow on Facebook : www.facebook.c...
    ✅ Follow on TikTok : vt.tiktok.com/...
    See you again ❤️

ความคิดเห็น • 110

  • @MathakaCinematic
    @MathakaCinematic 10 หลายเดือนก่อน +8

    ගමන බෝම ලස්සනයි මිත්‍රයා...හරිම සංයමයකින් වචන හසුරුවනව..පරන මතකයන් අලුත් උනා..ඔබේ වචන වලින් කියනවනම් අපේ රටේ ලස්සන අපි නොබලා කවුරු බලන්නද...ජය.🙏👍

    • @tharindu.danushka
      @tharindu.danushka  10 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි මිත්‍රයා 💚 මේක මට හොද දිරිගැන්වීමක් 🤝

  • @VisalNimnajith
    @VisalNimnajith 10 หลายเดือนก่อน +4

    තප්පරයක් වත් skip නොකර බැලුවා❤ බොහොම පිං අපිවත් ශ්‍රීපාදය එක්කන් ගියාට 🙏😍

    • @tharindu.danushka
      @tharindu.danushka  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඒ සහයෝගයට 🤝🤜🤛💚🙂

  • @user-cr2yo5pi2l
    @user-cr2yo5pi2l หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් video එක බැලුවා .ශ්‍රී පාදය ගැන නොදන්නා කරනු රාශියක් දැන ගත්තා පුතාලට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏සුමන සමන් දෙවියන්ගේම පිහිට ලැබේවා 🙏🙏🙏

    • @tharindu.danushka
      @tharindu.danushka  หลายเดือนก่อน

      @@user-cr2yo5pi2l බොහොමත්ම ස්තුතියි 🙂💚 තෙරුවන් සරණයි ඔබටත් 🙏🙏🙏

  • @himanshahima1738
    @himanshahima1738 7 หลายเดือนก่อน +2

    අපි ගියා වගේ දැනුනේ🥺 ශ්‍රී පාද පුදබිම හා සම්බන්ධ අහලවත් නැති වැදගත් තොරතුරු රැසක් මේ වීඩියෝ එකෙන් දැන ගත්තා🙏 විනාඩියක්වත් ස්කිප් නොකර බැලුවා❤️හරිම සුන්දර ගමනක්🥺🙏 වැඩි වැඩියෙන් මේ හා සුන්දර ස්ථානවලට යන්න ලැබේවා🙏 සුමන සමන් දෙවි පිහිටයි 🙏🌼

    • @tharindu.danushka
      @tharindu.danushka  7 หลายเดือนก่อน

      අපේ අත්දැකීම ඔබත් වින්දා කියන්නේ ඇත්තටම ගොඩක් සතුටුයි මට. 💚 බොහොමත්ම ස්තූතියි ඔබගේ මේ ආදරණීය අදහස් සහ දිරිගැන්වීමට 😊. සුමන සමන් දෙවි පිහිටයි ඔබටත් 🙏 , ජය වේවා! 💪💚

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u หลายเดือนก่อน +1

    බොහෝම ඉස්තුතියි පුතේ ඔයාලට ...ඔබලා හරිම වාසනාවන්තයි පින්වන්තයි..මොකද මේ ව්දීම් විදින්න හැමදෙනාටම වාසනාව නැහැ .මමත් කිහිප වතාවක් කුරුවිට එරත්න මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව කලා .ඒවාත් ජීවිතයෙ අමතක නොවන සිදු වීම් ..පුතාලා මේ අවාරයේ අපි රත්නපුර මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාවේ ගෙනියපු එකට ඔයාලට පින් .හරිම ලස්සනයි මම ඇස් වල කදුලු පුරවගෙන බැලුවා ..ඔබ හැමදෙනාටම පින්

    • @tharindu.danushka
      @tharindu.danushka  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඒ ආදරණීය කමෙන්ටුවට💚. ඒ වගේම අපි ලබපු අත්දැකීම මෙහෙම ඉදිරිපත් කරලා තව කෙනෙක් සතුටු කරන්න පුලුවන් වුන එක ගැන මාරම සතුටුයි මට 😊

    • @Sundarasena
      @Sundarasena หลายเดือนก่อน +1

      පුතාලට පින්..අවාරේ හිමගිරි තරනයට.මීට අව්.රුදු හතලිහකට පමන පෙර මමත් ඔයවගේ අත් දැකීමක් ලැබුව. ..අපි තුන්දෙනෙක් ගමනට සහබාගිවුනා
      අදික අව.රුද්දක්.මැය් මාසෙපුර පෝය දෙකක් ති බුන.අපිගිය දවසෙ කඩවල්වහල.ටුවරිස්ල ටික දෙනෙක්පමනය් හමුවුනේ.එදත් අවාරෙ වගේ.මහගිරි දභේට වැස්ස කනපල්ලෙන් යන්න වගේ අකුනු ගැහුව.දෙය්යන් බුදුන්සිහිවුනා.

    • @tharindu.danushka
      @tharindu.danushka  หลายเดือนก่อน

      @@Sundarasena බොහොම ස්තූතියි ඔබට 💚🙂 ... ඒ කාලේ අපි මේ දකිනවටත් වඩා ලස්සනට තියෙන්න ඇති. දැන් දැන් ටික ටික පරිසරය විනාස වෙලානේ 😐

  • @sanduniishara6446
    @sanduniishara6446 10 หลายเดือนก่อน +3

    කතා විලාශය හරිම පැහැදිලියි.අහගෙන ඉන්න ආසයි.සුභ ගමන්..සුමන සමන් දෙවි පිහිටයි !🙏🙏🙏

    • @tharindu.danushka
      @tharindu.danushka  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙂💚 සමන් දෙවි පිහිටයි ඔබටත් 🙏🙏🙏

  • @dilanroshana2007
    @dilanroshana2007 10 หลายเดือนก่อน +3

    මෙක බැලුවහම සිරිපාදෙ ගියා වගෙ දැනුනා සුපිරි aiya ❤❤

    • @tharindu.danushka
      @tharindu.danushka  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙂💚

  • @user-rn8ti5qc2k
    @user-rn8ti5qc2k 10 หลายเดือนก่อน +2

    දිගටම කරන් යන් සහෝදරයා☘️🍂🌿❤️
    සොබාදහම රකින්නා සොබාදහම විසින් රකී🌿🍂☘️🍁

    • @tharindu.danushka
      @tharindu.danushka  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝදරයා 🤝 බොහොම ස්තූතියි 💚🙂

  • @lyndagedara4351
    @lyndagedara4351 5 หลายเดือนก่อน +1

    කියන්න වචන නැ හරිම ලස්සනයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌸🌸සාදු සාදු සාදු🙏🙏🙏

    • @tharindu.danushka
      @tharindu.danushka  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබගේ අගය කිරීමට 🙂💚🤝

  • @ChanchalaParanamanage-qk8dy
    @ChanchalaParanamanage-qk8dy 10 หลายเดือนก่อน +2

    ගමන හරිම ලස්සනයි .පැහැදිලි කිරීමත් හරිම ලස්සනයි..එක දිගටම බලන්න හිතෙන ලස්සන video එකක්...❤🙏🙏

    • @tharindu.danushka
      @tharindu.danushka  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබේ අදහසට 🙂💚👍

  • @chalanasupun1727
    @chalanasupun1727 9 หลายเดือนก่อน +3

    ගොඩක් විස්තර දැනගත්තා බොහොම ස්තූතියි.

    • @tharindu.danushka
      @tharindu.danushka  9 หลายเดือนก่อน

      ඒක තමයි මගෙත් සතුට. 🙂 බොහොම ස්තූතියි ඔබට 🤝💚

  • @jayanthahewavitharana624
    @jayanthahewavitharana624 3 วันที่ผ่านมา +1

    Beautiful brother 🌹

  • @Yash_0304
    @Yash_0304 5 วันที่ผ่านมา +1

    Nice vlog ❤ අයියෙ තාම අවසර අරන්ද යන්න ඕන

    • @tharindu.danushka
      @tharindu.danushka  5 วันที่ผ่านมา

      @@Yash_0304 thanks malli💚. ඔව් ඔව් අවසර ඕනේ 😃

  • @ruvinik1
    @ruvinik1 หลายเดือนก่อน +1

    very useful video. Thank you very much for ur explanation. thank u so much brother.💓

    • @tharindu.danushka
      @tharindu.danushka  หลายเดือนก่อน

      Welcome and Thank you soo much for your support 💚🙂🤝

  • @-ayyamalli6297
    @-ayyamalli6297 9 หลายเดือนก่อน +2

    අතිශය වැදගත් තොරතුරු ගොඩක්!
    ඉතාම සංයමයෙන් සහ ලස්සනට හැසිරූ භාෂාව❤
    බොහොම ස්තූතියි මහන්සි වෙලා මේ වීඩියෝ එක කලාට❤

    • @tharindu.danushka
      @tharindu.danushka  9 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි අයියටයි මල්ලිටයි ඒ අගය කිරීමට 💚🙂🤝

    • @-ayyamalli6297
      @-ayyamalli6297 8 หลายเดือนก่อน +1

      අයියගෙ වීඩියෝ එක බලල ඊයෙයි පෙරේදයි අපි ගියා. ඒ ගැන වීඩියෝ එකක් ලඟදිම දානවා. අයියගෙ මේ වීඩියෝ එකේ ලින්ක් එක අපි අනිවාරෙන් දානවා හැමොටම වැඩි විස්තර දැනගන්න.

    • @tharindu.danushka
      @tharindu.danushka  8 หลายเดือนก่อน +1

      @@-ayyamalli6297 ඒකනම් අහන්නත් සතුටුයි බ්‍රදර්ස් 😀. Thank you very much ❤️🤝💪

  • @padabey1577
    @padabey1577 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු හරිම සතුටුයි

    • @tharindu.danushka
      @tharindu.danushka  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🙂

  • @anushadilani164
    @anushadilani164 5 หลายเดือนก่อน +1

    සාදු සාදු. ලස්සනම ලස්සනයි

    • @tharindu.danushka
      @tharindu.danushka  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නංගී... බුදුසරණයි

  • @suranginiranjika8547
    @suranginiranjika8547 3 หลายเดือนก่อน +1

    සුමනසමන් දෙවියන්ගේ පිහිටයි

    • @tharindu.danushka
      @tharindu.danushka  3 หลายเดือนก่อน

      bohoma sthuthi obata. samandevi pihitai obatath...

  • @Meems_05
    @Meems_05 3 วันที่ผ่านมา +1

  • @ChaRuX
    @ChaRuX 10 หลายเดือนก่อน +3

    💚❤️

  • @user-kz1ce1vu9u
    @user-kz1ce1vu9u 10 หลายเดือนก่อน +2

    Thawa thawa oya wage lassana gaman yanna lebewa...!!! Api giya wage...

  • @indikaranasinghe990
    @indikaranasinghe990 10 หลายเดือนก่อน +2

    පරිස්සමෙන් ගමන යමු කොල්ලො.හොඳ campin වීඩියෝ ටිකක් ඕන

    • @tharindu.danushka
      @tharindu.danushka  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 🙂💚 ඒ වගේම ඔයාලගෙන් මේ විඩියට support එක ඕනේ 💚

  • @w.virajranasinghe8063
    @w.virajranasinghe8063 10 หลายเดือนก่อน +2

    Good job malli All the best🎉

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 6 หลายเดือนก่อน +2

    ❤❤

  • @sanjeewanisusanthikumari4090
    @sanjeewanisusanthikumari4090 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි 👍👍👍👍

    • @tharindu.danushka
      @tharindu.danushka  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂💚

  • @amilasandaruwan7993
    @amilasandaruwan7993 10 หลายเดือนก่อน +2

    ලස්සනට නියෙමෙට ගැලෙටපන විදිහට ඔයා video එක කරලා තියෙනවා ඉදිරියටත් මේ වගේ video ගේන්න

    • @tharindu.danushka
      @tharindu.danushka  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඒ දිරිගැන්වීමට 💚🙂👍🤝

  • @user-xf3so6qu9h
    @user-xf3so6qu9h 10 หลายเดือนก่อน +2

    Deweni waratath wadapudagaththse dane !! Hoda Pahadilikirimak 🙏🙏🙏🙏

  • @dammikaperera4465
    @dammikaperera4465 10 หลายเดือนก่อน +2

    ❤❤❤marama lassanai awaraer siripa

  • @user-of4pj6yo5x
    @user-of4pj6yo5x 10 หลายเดือนก่อน +2

    Niyamai bro❤️❤️

  • @nilanthakumara9469
    @nilanthakumara9469 10 หลายเดือนก่อน +3

    🙏🙏💙💙💙

  • @user-np4kt3md1s
    @user-np4kt3md1s 10 หลายเดือนก่อน +2

    පට්ට බ්‍රෝ ❤❤❤❤🎉

  • @madushanichathurika8164
    @madushanichathurika8164 10 หลายเดือนก่อน +2

    Wooow 😍

  • @SriyaniWalpola-f1o
    @SriyaniWalpola-f1o 3 หลายเดือนก่อน +1

    Aware karuna karanna loku asawak athi una.e parthanawa ista karaganna labenna kiyala hithamin oyalage pinuth anumodam wenawa..🙏🙏🙏

    • @tharindu.danushka
      @tharindu.danushka  3 หลายเดือนก่อน

      Aniwayenma. Mamath prarthana karanawa oyatath aware karuna karanna labewa kiyala 🙂🙏🙏🙏

    • @SriyaniWalpola-f1o
      @SriyaniWalpola-f1o 3 หลายเดือนก่อน

      @@tharindu.danushka 👍🙂

  • @sandaruwan1105
    @sandaruwan1105 10 หลายเดือนก่อน +2

    💚💚💚🙌

  • @awidayanna6893
    @awidayanna6893 10 หลายเดือนก่อน +2

    🙏💚🍃

  • @dilankadilanka2142
    @dilankadilanka2142 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏👍

  • @Eranga_
    @Eranga_ 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌸

  • @HADOK-zv4nr
    @HADOK-zv4nr 7 หลายเดือนก่อน +1

    Budu saranayi❤

    • @tharindu.danushka
      @tharindu.danushka  7 หลายเดือนก่อน

      බුදු සරණයි ඔබටත් 💚🙏

  • @bschatura3983
    @bschatura3983 10 หลายเดือนก่อน +2

    Super bro❤

    • @tharindu.danushka
      @tharindu.danushka  10 หลายเดือนก่อน +1

      Thank you bro 💚💚

    • @bschatura3983
      @bschatura3983 10 หลายเดือนก่อน +1

      @@tharindu.danushka මටත් සෙට් වෙන්න ආස හිතුනා ❤

  • @Celoneragnarok
    @Celoneragnarok 10 หลายเดือนก่อน +3

    1:05:56 අයියෙ දැන් ටිකට් එකක් ගන්න නේද තියෙන්නෙ

    • @tharindu.danushka
      @tharindu.danushka  10 หลายเดือนก่อน

      මම දන්න තරමට තවමත් ලියුම ඕනේ මල්ලී 🤔

  • @user-qc3yx3po2c
    @user-qc3yx3po2c 9 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඔයාට ඔයා හෝද විස්තර යක් කලා

    • @tharindu.danushka
      @tharindu.danushka  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. බුදුසරණයි ඔබටත් 🙏🙂💚

  • @erandikajayashani1268
    @erandikajayashani1268 หลายเดือนก่อน +1

    Ane ayye plz uththarayak one. Kohomada awasara ganne kohomd

    • @tharindu.danushka
      @tharindu.danushka  หลายเดือนก่อน

      @@erandikajayashani1268 sry nangi. Me api giya awrudde awaraye giya gamanak. Me awruddenam yanna dennema na kiyapu nisa api try kale na 😕

  • @ravindunishad6890
    @ravindunishad6890 10 หลายเดือนก่อน +2

    අයියේ... ඔය background එකෙන් ඇහෙන බුම්මැඩි music එක මොකක් ද

    • @tharindu.danushka
      @tharindu.danushka  10 หลายเดือนก่อน

      Malli video eke description ekata yanna. Eke thiyenawa okkoma wisthara . Gaththa sound okkomath ekka 🙂👍

  • @dishanrajapaksha6782
    @dishanrajapaksha6782 2 หลายเดือนก่อน +1

    රත්නපුර පාරෙන් කරුණා කරන්න කොච්චර වෙලාවක් යනවාද?

    • @tharindu.danushka
      @tharindu.danushka  2 หลายเดือนก่อน

      අපිටනම් පැය 10 ක් වගේ ගියා. විඩියෝ කර කර වගේම තිබුන ලොකු වැස්සත් එක්ක ගමන ටිකක් හෙමින් උනේ 🙂

  • @nuwanpradeep3822
    @nuwanpradeep3822 7 หลายเดือนก่อน +1

    වාරෙට වෙන පරිසර හනිය .

    • @tharindu.danushka
      @tharindu.danushka  7 หลายเดือนก่อน +1

      ඔව් ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ 😐

  • @madukaprabash5862
    @madukaprabash5862 10 หลายเดือนก่อน +2

    aiye ara temple clip ekt dpu sound track eka mkkda

    • @tharindu.danushka
      @tharindu.danushka  10 หลายเดือนก่อน

      Malli youtube audio library eke search karanna " Cantus Firmus Monks "

  • @janithchaminda.x
    @janithchaminda.x หลายเดือนก่อน +1

    Aiyala permission illa kochchara dwsk giyada permission letter eka hamba venna

    • @tharindu.danushka
      @tharindu.danushka  หลายเดือนก่อน

      @@janithchaminda.x dawas 2 i malli

    • @janithchaminda.x
      @janithchaminda.x หลายเดือนก่อน

      @@tharindu.danushka hri aiye thanks ❤️

    • @janithchaminda.x
      @janithchaminda.x หลายเดือนก่อน

      @@tharindu.danushka aiyava contact kara ganna puluvan vidihk thiyeno nam denvada podi devl tikak thiyeno dana ganna

  • @warunlakshi2255
    @warunlakshi2255 6 วันที่ผ่านมา +1

    Ayye permission ganne khmda..?

    • @tharindu.danushka
      @tharindu.danushka  6 วันที่ผ่านมา

      @@warunlakshi2255 malli meka api giya aurudde awaredi giya eka. Edanam giye රත්නපුර ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයෙන් awasara aran. Yana kattiyage wisthara dala email ekak yawwama dawas deken permission dila mail ekak awa. Habai me paranam kohomada dane ne. Sry 😐

  • @shanukamokshan3836
    @shanukamokshan3836 7 หลายเดือนก่อน +2

    ❤🎉

  • @user-gq3mb3jg3y
    @user-gq3mb3jg3y 9 หลายเดือนก่อน +1

    🌱💗

  • @sanjeewanisusanthikumari4090
    @sanjeewanisusanthikumari4090 4 หลายเดือนก่อน +1