ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ රටේ දරැවෝ බුද්ධීමත් කරන්න කලීන් වීශේශයෙන් අවුරැදු 18 ඉහල කාන්තා පාර්ශවය බුද්ධීමත් කල යුතුයි , අවාසනාවන්ත ලෙස කාන්තාවෝ ටෙලී නාට්‍ය රැල්ලට අහුවෙලා ඒ වගේම තම දරැවන්ගේ , තම පවුලේ සෞඛ්‍ය තත්වයට වඩා නළුනිලියන්ගේ චැනල්වලට අබ්බැහිවෙලා උන් කන බොන එක උන්ගේ සතුට විදින එක තම පවුලේ සෞඛ්‍යට සහ සතුට වඩා වැදගත් , අවාසනාවන්ත ලෙස දරැවෝ අද ළමා වයසේ සිට ටියුෂන් පංතිවලට කුඩු කර ඇත, කාන්තාව අම්මා බුද්ධමත් නොවන සමාජයක දරැවන්ගේ සෙඛ්‍ය අධ්‍යාපනය , දරැවන්ගේ හැසිරිම් නනත්තාරයි ,
Good advice..🙏🙏🙏🙏🙏
බුද්ධිමත් දරුවෙක් වෙනුවෙන් දෙමව්පියන් ආරම්භ විය යුත්තේ, දරුවා ඉපදුනාට පසුව නෙවෙයි, දරුවා කුසට පැමිණි දිනයේ සිට කියන එකයි මගේ මතය.අනික දරුවො කවදාවත් වැඩිහිටියන්ගෙ ලෝකෙට එන්නෙ නෑ. අපි යන්න ඕනෙ එයාලගෙ ලෝකෙට. ඒ ලෝකය අපි ඉන්න ලෝකෙට වඩා හුඟක් වෙනස් තැනක්.දවසක් බබෙක් චිත්‍රයක් අඳිනව. අලියා රෝස පාටයි. එයාගෙ ලෝකෙ රෝස පාට අලි ඉන්නවා. අපි එයා සමග ඒ බව විශ්වාස කළ යුතුයි. එයා වයසින් වැඩෙත්ම එයා දැනගන්නව, අලියා රෝස පාට නෙවෙයි අලියා කළු පාටයි කියල. එය කාලය සමග සිදුවිය යුතු දෙයක්. එයා අලියා රෝස පාටයි කියල හිතන කාලෙ අපි ඒකට බාධා කළොත්, ඒක දරුවගෙ නිර්මාණශීලී වැඩෙන මනසට හානීයක්.පොඩී දෙයක් කීවෙ..💙දරුවො කියන්නෙ අව්‍යාජත්වයේ සංකේතයක්.🐥
🥰
කරුණාකරලා උත්තරයක් දෙන්න ඩොක්ටර් මගේ දුව මොන්ටිසෝරි යනවා ඒත් කිසිම කැමැත්තකින් නෙමේ.. එයා මොන්ටිසෝරියෙදී ඔහේ පැත්තකට වෙලා ඉන්නවා වැඩ නම් හොදට කරනවා. ළමයෙක්ටවත් කිසිම කරදරයක් කරන්නෑ.. හොයලා බලද්දි ලොකු ටීචර් ගොඩක් වසයි. පොඩි දේටත් ළමයිට ගහනවා. මාත් මගෙ ඇස් දෙකටම දැකලා තියනවා ළමයිගේ ඔළුවට පිටට ගහනවා. ඒ ටීචර් වේවැලකුත් පාවිච්චි කරනවා. හැම වැඩකදීම ළමයගෙ තරමට වඩා දෙයක් ඒ ටීචර් බලාපොරොත්තු වෙනවා. චිත්‍රයක් ඇන්දත් ඒක ලස්සන හොදටම ලස්සනටම නැත්තම් පොතට හරියක්වත් දාන්නේ නෑ කැතැයි කියලා. මගේ ළමයා මොන්ටිසෝරි යන්න කැමතිම නෑ.. එයා ඒ ටීචර්ට ගොඩක් බයයි එයාටත් ගහලා තියනවාලු පොඩි පොඩි දේවල් වලට. ලොකු වැරැද්දක් කරලා ගැහුවා නම් මට ප්‍රශ්නයක් නෑ.. ඒත් මොන්ටිසෝරි යන ළමයෙක්ට මානසිකව ශාරීරිකව වද දෙන එක වැරදි නේද.. වේවැලක් පාවිච්චි කරන එක වැරදී නේද.. මන් මේකට මොකද කරන්න ඕන?
දරුවාව වෙනත් මොන්ටිසෝරි එකකට දාන්න .එම ගුරුවරිය ගන පමිනිලි කරන්න
බොහොම ස්තූතිය ඩොක්ටර්...
Dr ඉතාමත් වැදගත් 🙏❤️🙏
ළමයින්ව දෙමාපියන් කොටු කර සැදීම බාහිර සමාජයෙන් වෙන්ව සැදීම පිලිබද එයින් ළමයාට සිදුවන මානසික හානිය පිලිබද විඩීයෝවක් හැකිනම් කරන්න ගොඩාක් අයට වැදගත් වෙයි❤️
Hi Doctor, how can I book an appointment for you?
Thank you doctor
ඔව් එකනම් ඇත්ත ස්තුතියි
Hi doctor... Almost happy new year to you and your family members... 🙏💐😘Tnx for the video and it's such a pleasure seeing you discussing an interesting topic like this which is an extremely relevant to the parents of today..Hugs.xoxoxo Gams ❤️
Doctor mage daruwa masa 8 nathi una doctorla kuwe daruwage Bella pekiniwala patalila kiyala ehema wenna khomda doctor ehema wenna hethu monwada please a Gena wda satahanak karanna
👍👍👍👍❤️🙏
Doctor ssthi 6n pasuwath baba ammta hina wen nthnm, prathikriya krn nthnm e ai doctor ?
Doctor supplement ganna eka ඇඟට හොද නැද්ද
Doctor mata sathi 9k wenawa mata කිරි කෝපි බොන්න ආසයි බිවුවට කමක් නැද්ද
මිස් මගෙ ඇහිබැමි එකක පොඩි පොඩි ගෙඩි දාලා දදයක් , කුෂ්ඨයක් වගේ අනේ මිස් ඒ නිසා එතන විතරක් ඇහිබැමි යනවා අනේ මිස් බෙහෙතක් කියන්නකෝ ප්ලීස්....😢😢
❤Thank you very much, Dr DR.👩👍
අනේ ඩොක්ටර් මට මේකට පිලිතුරක් ලබා දෙන්න මම තාම විවාහ වෙලා නෑ අවුරුදු 5ක ප්‍රේම සම්බන්ධයක් තියෙනවා මේ වෙනකන් අපි ලිංගිකව එකතු වෙලා නෑ නමුත් ඊයේ අපි පලවෙනි වතාවට කිසිම උපත් පාලන ක්‍රමයකින් තොරව එකතු උනා නමුත් ශුක්‍රාණු පිට වීමක් සිදු උනේ නෑ ටික වෙලාවකට පස්සෙ මගෙ කන්යාබාවය නැති උනා පැය 24 ගියා ඒත් දැන් ඇගට තෙහෙට්ටුයි ඔලුව කැක්කුමයි යටි බඩ රිදෙනවා pregnant වීමේ අවදානමක් තියෙනවද doctor plz reply me
Yes there is a chance of getting pregnant
ඩොක්ටර් අනෙ මට මෙකට උත්තර යක් දෙන්න . මුත්‍රා බට ගැහුවම කන්‍යාපටලය කැඩෙනවද. මන් තාම බැදල නෑ .මගෙ ඩිම්බ කොශ වල ඔපරේශන් එකක් කලා.එතකොට මට මුත්‍රා බ්ට ගැහුව.මන් දැක්ක මට මුත්‍රා බට ගැහුව ඇදෙ ලෙ ගවිල තියෙනව. ඩොක්ටර් කිවෙ එ වෙන ලෙඩෙක්ගෙ ලෙ වෙන්න ඇති කියලා .ඒත් මට සැකයි. එ නිසා මට උත්තර යක් දෙන්නකො 😢
Cant damage
අනේ ඩොක්ටර් මට උත්තරයක් දෙන්න සති 12න් මම කල nt scan එකේ Nt eka 3mm ..eka loku gataluwakda.scan doctor kiyanqa aqulak na kiya
ane doctar,sitha ekthan karaganna vidiya kiyannako ......... godak pin
Doctor අවුරුදු 12 විතර ළමයෙක්ට සීනි තියනවා එහෙම වෙන්නේ ඇයි
ලමයාගේ පවුලේ කාට හරි sugger තියෙනවා නම් එහෙම වෙනවා
Dr Oxycodone කියන්නේ මොනවද?
Doctor ane PCOS/PCOD saha THYROID prashna athara sambandaya,treatments video 1k gennako🙏❤️
Dr පිරිමි අයෙගෙ ලීංගය විශාල කරගන්න විදිහක් නැද්ද සෞඛ්‍ය ආරක්ෂිත ක්රමවෙදයක් නැද්ද.
❤❤
Miss ගවුම ලස්සනයි
👍
❤
මගෙ බබාට දැන් අවු 3 වෙනව මිස්, මගෙ හස්බන්ගෙ අම්මා අපිත් එක්ක එච්චර හොදක් නැහැ, මායි හස්බනුයි කොච්චර හොද දේවල් කියල දුන්නත් බබා අහන්නෙ හස්බන්ගෙ අම්මා කියනදෙ, එයා බබාගෙ ඔලුවට විසබීජ දානවා අම්මා හොද නැ තාත්තා හොද නෑ කිය්ලා මන් මානසිකව වැටිච්ච වාර අනන්තයි බබා තැනකට ගිහාම මෙහෙම කියනව, මායි හස්බනුයි දැන් කිරි අම්මගෙන් පොඩ්ඩක් ඈත් කරල ඉන්නෙ, මන් මේකට මොකද කරන්නෙ උත්තරයක් ඕනී, 😔😢
ඔයාලා වෙනම ජීවත් වෙන්න ගෙයක් දොරක් හදා ගන්න අමාරුයි නම් කුලියට හරි ඉන්න ඒක ලොකු දෙයක් නැතුව ඔය ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ දරුවට අම්මා කවුද තාත්තා කවුද කියලා තේරෙන්න
@@chamodithisaru1021 වෙනම ඉන්නෙ අපි, හස්බන් නැති වෙලාවට ඇවිල්ලා එක්කන් යනව ගෙවල් දෙකම එක ලග තියෙන්නෙ, එක දවසක් මගෙ කන් දෙකටම ඇහුනා එදා මන් recoding දාලා හස්බන්ට අහන්න දුන්නා බැරිම තැන මන් එහෙම කවදාවත් කරන කෙනෙක් නෙමෙයි ඒත් දරුවා ගැන හිතලා මට ඒ දෙ කරන්න උනා.
මටත් ඔයාට වගේ ප්‍රශ්න තියනවා... අපි අසරණයි ඒ වෙලාවට... වයස ගිහිල්ලත් මේ මිනිස්සු හැදිලා නෑ... හරි කණගාටුයි... අපි මානසික ලෙඩ්ඩු වෙනවා... මේක බලන ආච්චි සීයා ලා ඉන්නවා නම් මෙහෙම වෙන්න එපා...පුතාගේ නෝනා යකෙක් විදියට දකින්න එපා. හැම මගුලටම ඇඟිලි ගහන්න එපා... ඒ පව්ල එයාල කැමති විදිහට හදාගන්න අරින්න...ඔයාලා හිතන විදියට හැමෝම හිතන්න ඕනේ නෑ කාලේ වෙනස්...පිං සිද්දවෙයි පවුල් කඩන්න දරුවෝ බිඳවන්න එපා... 🙏🙏
@@isharasewwandi8758 ඔහොම උනාම ගෙවල් එක ලඟ තියෙන එක නරකයි දුරින් හිටියොත් තමයි හොඳ අපේ දරුවන්ගේ ඔළු ගෙඩි කන්නේ විෂබීජ දාන්නේ වැඩිපුරම වැඩිහිටි උදවිය තමයි පුලුවන් තරන් එයාලාව අතේ දුරින් තියා ගන්න ඒ අම්මාට ඔයාගේ හොඳක් පේන්නේ නැත්තන් ඔයාගේ වැරදි නිතර නිතර කියන කෙනෙක් නම් කරන්න පුලුවන් හොඳම දේ නිහඬව ඉන්න එක විතරයි පුලුවන් තරන් ඉවසීමෙන් ඉන්න උත්සාහ කරන්න ගෙදරට ආ විගසම දරුවාට වැරදි අඩුපාඩු කියා දෙන්න අවුරුදු 3ක් කියන්නේ හරි හැටි තේරෙන වයසක් නෙමෙයි ඒ වයසට හිතුවක්කාරයි දරුවා කෙතරම් අම්මයි තාත්තයි හොඳ නෑ කියනවා නම් දුක් වෙන්න එපා පසු තැවෙන්න එපා දරුවාට ආදරෙන් සෑම දෙයක්ම කියා දෙන්න ඉවසීම සෑම තැනකටම වැදගත්
@@chamodithisaru1021 අනෙ ගොඩක් ස්තූතීයි ඔයාට ❤️😢
🇵🇸🇵🇸🇵🇸🇵🇸🇵🇸👍👍👍🙏🙏🙏🙏
❤❤❤❤❤❤
අපේ රටේ දරැවෝ බුද්ධීමත් කරන්න කලීන් වීශේශයෙන් අවුරැදු 18 ඉහල කාන්තා පාර්ශවය බුද්ධීමත් කල යුතුයි , අවාසනාවන්ත ලෙස කාන්තාවෝ ටෙලී නාට්‍ය රැල්ලට අහුවෙලා ඒ වගේම තම දරැවන්ගේ , තම පවුලේ සෞඛ්‍ය තත්වයට වඩා නළුනිලියන්ගේ චැනල්වලට අබ්බැහිවෙලා උන් කන බොන එක උන්ගේ සතුට විදින එක තම පවුලේ සෞඛ්‍යට සහ සතුට වඩා වැදගත් , අවාසනාවන්ත ලෙස දරැවෝ අද ළමා වයසේ සිට ටියුෂන් පංතිවලට කුඩු කර ඇත, කාන්තාව අම්මා බුද්ධමත් නොවන සමාජයක දරැවන්ගේ සෙඛ්‍ය අධ්‍යාපනය , දරැවන්ගේ හැසිරිම් නනත්තාරයි ,
Good advice..🙏🙏🙏🙏🙏
බුද්ධිමත් දරුවෙක් වෙනුවෙන් දෙමව්පියන් ආරම්භ විය යුත්තේ, දරුවා ඉපදුනාට පසුව නෙවෙයි, දරුවා කුසට පැමිණි දිනයේ සිට කියන එකයි මගේ මතය.
අනික දරුවො කවදාවත් වැඩිහිටියන්ගෙ ලෝකෙට එන්නෙ නෑ. අපි යන්න ඕනෙ එයාලගෙ ලෝකෙට. ඒ ලෝකය අපි ඉන්න ලෝකෙට වඩා හුඟක් වෙනස් තැනක්.
දවසක් බබෙක් චිත්‍රයක් අඳිනව. අලියා රෝස පාටයි. එයාගෙ ලෝකෙ රෝස පාට අලි ඉන්නවා. අපි එයා සමග ඒ බව විශ්වාස කළ යුතුයි. එයා වයසින් වැඩෙත්ම එයා දැනගන්නව, අලියා රෝස පාට නෙවෙයි අලියා කළු පාටයි කියල. එය කාලය සමග සිදුවිය යුතු දෙයක්. එයා අලියා රෝස පාටයි කියල හිතන කාලෙ අපි ඒකට බාධා කළොත්, ඒක දරුවගෙ නිර්මාණශීලී වැඩෙන මනසට හානීයක්.
පොඩී දෙයක් කීවෙ..💙
දරුවො කියන්නෙ අව්‍යාජත්වයේ සංකේතයක්.
🐥
🥰
කරුණාකරලා උත්තරයක් දෙන්න ඩොක්ටර් මගේ දුව මොන්ටිසෝරි යනවා ඒත් කිසිම කැමැත්තකින් නෙමේ.. එයා මොන්ටිසෝරියෙදී ඔහේ පැත්තකට වෙලා ඉන්නවා වැඩ නම් හොදට කරනවා. ළමයෙක්ටවත් කිසිම කරදරයක් කරන්නෑ.. හොයලා බලද්දි ලොකු ටීචර් ගොඩක් වසයි. පොඩි දේටත් ළමයිට ගහනවා. මාත් මගෙ ඇස් දෙකටම දැකලා තියනවා ළමයිගේ ඔළුවට පිටට ගහනවා. ඒ ටීචර් වේවැලකුත් පාවිච්චි කරනවා. හැම වැඩකදීම ළමයගෙ තරමට වඩා දෙයක් ඒ ටීචර් බලාපොරොත්තු වෙනවා. චිත්‍රයක් ඇන්දත් ඒක ලස්සන හොදටම ලස්සනටම නැත්තම් පොතට හරියක්වත් දාන්නේ නෑ කැතැයි කියලා. මගේ ළමයා මොන්ටිසෝරි යන්න කැමතිම නෑ.. එයා ඒ ටීචර්ට ගොඩක් බයයි එයාටත් ගහලා තියනවාලු පොඩි පොඩි දේවල් වලට. ලොකු වැරැද්දක් කරලා ගැහුවා නම් මට ප්‍රශ්නයක් නෑ.. ඒත් මොන්ටිසෝරි යන ළමයෙක්ට මානසිකව ශාරීරිකව වද දෙන එක වැරදි නේද.. වේවැලක් පාවිච්චි කරන එක වැරදී නේද.. මන් මේකට මොකද කරන්න ඕන?
දරුවාව වෙනත් මොන්ටිසෝරි එකකට දාන්න .එම ගුරුවරිය ගන පමිනිලි කරන්න
බොහොම ස්තූතිය ඩොක්ටර්...
Dr ඉතාමත් වැදගත් 🙏❤️🙏
ළමයින්ව දෙමාපියන් කොටු කර සැදීම බාහිර සමාජයෙන් වෙන්ව සැදීම පිලිබද එයින් ළමයාට සිදුවන මානසික හානිය පිලිබද විඩීයෝවක් හැකිනම් කරන්න ගොඩාක් අයට වැදගත් වෙයි❤️
Hi Doctor, how can I book an appointment for you?
Thank you doctor
ඔව් එකනම් ඇත්ත ස්තුතියි
Hi doctor... Almost happy new year to you and your family members... 🙏💐😘
Tnx for the video and it's such a pleasure seeing you discussing an interesting topic like this which is an extremely relevant to the parents of today..
Hugs.xoxoxo
Gams ❤️