Malsaara | මල්සාරා | Valentines Special - Lochi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @Lochi
    @Lochi  2 ปีที่แล้ว +565

    💕💍Marrynos (Mobile App)
    ✅ If you are looking for your perfect match, here's the best solution!
    Marrynos connects you to thousands of Sri Lankan marriage proposals.
    Download 👇
    play.google.com/store/apps/details?id=jp.co.arinos.marrynos&hl=en
    💕Marrynos, විවාහයට සහකරුවෙකු/ සහකාරියක බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික ඔබ සඳහාම විශේෂිත App සේවාවකි.
    💕අනන්‍යතාවය තහවුරු කරන ලද Profile විශාල සංඛ්‍යාවක් අතුරෙන් ඔබගේ ජීවන සහකරු, සහකාරිය සොයා ගැනීමට අදම එක්වන්න.
    ⬇වැඩි විස්තර සඳහා අමතන්න.
    076 228 4103 | 0117 629 443
    Fb:
    facebook.com/Marrynos.SriLanka

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +3

      හුස්මක් වෙනුවෙන් මාගේ
      th-cam.com/video/vM4Ueym8hEs/w-d-xo.html
      හුස්ම ටික මාගේ

    • @slgaming4117
      @slgaming4117 2 ปีที่แล้ว +4

      i phone walatat deepan balloo

    • @Amesh97
      @Amesh97 2 ปีที่แล้ว +2

      අස්මිතයා😂♥️

    • @shalikaranasinghe
      @shalikaranasinghe 2 ปีที่แล้ว +2

      Apita kiyann kalin uba ekak hoygena pennapmko oya app eken😂😂😂

    • @lakminiranasinghe2630
      @lakminiranasinghe2630 2 ปีที่แล้ว

      Ff

  • @SirilAyya
    @SirilAyya 2 ปีที่แล้ว +725

    සරස් බරස් සර බරස් සස් සස්. මට තව පොඩි වෙලාවයි තියෙන්නේ. මට දෙයක් කියන්න තියනවා 😍😀😂

  • @Kaali
    @Kaali 2 ปีที่แล้ว +916

    ඇයි පුතේ මං වයස වැඩිද? 😏

    • @dianas4364
      @dianas4364 2 ปีที่แล้ว +10

      Kaliiiiiiiiiiiiiiii♥♥♥

    • @sanduwijerathna3960
      @sanduwijerathna3960 2 ปีที่แล้ว +9

      Kali.😍😍😍

    • @thilabro2403
      @thilabro2403 2 ปีที่แล้ว +27

      වීඩියෝ දාපන් ලබ්බො

    • @priyangadinesh7453
      @priyangadinesh7453 2 ปีที่แล้ว +17

      කෝ බල්ලෝ වීඩියෝ 😕

    • @urgsps
      @urgsps 2 ปีที่แล้ว +12

      Usath wedi athi maye hithe

  • @indiantrend2665
    @indiantrend2665 2 ปีที่แล้ว +238

    මෙ පාරත් වැලන්ටයින් නැති සෙට් එක කො..! 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
    #Happy_Valantine_Day

  • @Anjana1762
    @Anjana1762 2 ปีที่แล้ว +113

    විඩීයෝ එකේ quallity එක වැඩිවෙලා මිසක් කිසි රහක් නෑ.ඉස්සර තිබ්බෙ ලෝචි ඔයාගෙ වෙනම ආතල් එකක්.add ගනිදී ඔහොම වෙනො .වස්ති වගේ කර ගන්න එපා.ඇඩ් ගත්ත්ට කමක් නෑ ඒ දීපු ආතල් එක ඒ විදියටම දෙන්න. ❤️😪එන්න එන්නම fan base එක බහින එක වෙන්නෙ .අමතක කරන්න එපා .fan base ekt දීපු සතුට නොසා තමයි ඔතනට එන්න ප්‍රදාන හ්ව්ව්තුවක් උනේ 😪❤️

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda 2 ปีที่แล้ว +869

    Superb work, love this 💗💗🔥🔥

  • @chanukadananjaya6589
    @chanukadananjaya6589 2 ปีที่แล้ว +58

    මිට අවුරුදු 3 කට විතර කලින් ඉදලා මම හදන්න ප්ලෑන් කරපු ඇප් එකක්.. good luck කවුරු හරි ඒක දැන් ඒක හදලා.. ගොඩක් සතුටුයි.. ❤️❤️

  • @anuradhaprebakara6672
    @anuradhaprebakara6672 2 ปีที่แล้ว +52

    හැබයි මේක හෙන ගොන් ආතල් එකක්.. දැක්ක ලෝචී නෙමෙයි. විඩියෝ වල කපන විදි ඒවා සුපිරි❤️. කමෝන් ලෝච්ව්හාආආඅ🖤

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +47

    අද වගේ දවසක මම තනියෙන්.. හැබැයි ජීවිතය පුලුවන් විදිහට සතුටෙන් ගෙවනවා 🙂

  • @chamindusandawath
    @chamindusandawath 2 ปีที่แล้ว +23

    මරු හොදේ ලෝචි අක්කෙ ඔයා නම් මරු අනේ අර අවිදන් යනකොට මල පිපෙන්නතුව ගියාම කරපු එක. 😂😂😂

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 ปีที่แล้ว +26

    Happy valentine day ලෝචීයෝ ❤ harry up harry up ඉකමනින් youtube trending #1 ගමු ❤🥺හෙට trending 1එන්න විඩියෝ එකක් එනවා ඒකයි harry up harry up 🙂

  • @suhaani882
    @suhaani882 2 ปีที่แล้ว +45

    හිමන්තරා song eka වගේ මල්සාරා song එකත් 😘

    • @ssneha1581
      @ssneha1581 2 ปีที่แล้ว +1

      *පිනි වැටුනු හිමිදිරියේ. . . .*
      *පිපෙන කැකුළු මල වගේ. . . .*
      *මුව කමල සුරගනක් සේ. . . .*
      *මල්සාරා. . . .*
      *පාපියුම් අතර රිසිසේ. . . .*
      *මල් පිපි දසඅතේ. . . .*
      *දෙවගනක් දෝ ලොවට ආ. . . .*
      *මල් සාරා. . . .*
      *රොන් ගන්න බඹරුන්. . . .*
      *මන්මත් වෙයි දො ඔබෙ හැඩට. . . .*
      *පින්වන්ත දෙව් දු. . . .*
      *මල්සාරා. . . .*
      *කෙලිලෝල බැල්මන්. . . .*
      *මනලෝල කැල්මන්. . . .*
      *දෙව්ලොව මැවූ රුව. . . .*
      *මල්සාරා. . . .////*

  • @KanchuKa
    @KanchuKa 2 ปีที่แล้ว +437

    Feature Film එකක් ගහන්න කාලේ හරි 😍😎

    • @everlasting8678
      @everlasting8678 2 ปีที่แล้ว +26

      Ado kunaa. 😂

    • @Lochi
      @Lochi  2 ปีที่แล้ว +70

      🙈❤️

    • @explorer9967
      @explorer9967 2 ปีที่แล้ว +23

      ණයක් දියන්කෝ😂

    • @ryhvdgvhyviddswagtbF1663
      @ryhvdgvhyviddswagtbF1663 2 ปีที่แล้ว +13

      කැරි කුනා

    • @KanchuKa
      @KanchuKa 2 ปีที่แล้ว +17

      @@Lochi 😍😍🥰🥰

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka455 2 ปีที่แล้ว +213

    අපේ පියුමි බොතේජු අක්කියා සුපිරියටම රඟපාලා තියෙනවා... ආදරෙයි... ❤️❤️❤️

  • @aitmconsultancies3472
    @aitmconsultancies3472 2 ปีที่แล้ว +36

    ලෝචිගෙ වීඩියෝ බලනවා. අදනම් ඩේටා ටික අපරාදේ මෙලෝ රහක් නෑ....

  • @sarajayasundaratv
    @sarajayasundaratv 2 ปีที่แล้ว +438

    ලෝචී & රැට්ටා.....
    Best concept තියන ඩබලක්❤

  • @erangalakmal7765
    @erangalakmal7765 2 ปีที่แล้ว +11

    කොයි කෑල්ලටද මේකේ හිනා වෙන්න ඕන හිනා ගියේ නෑ හැබැයි🥴

  • @labbeproductions781
    @labbeproductions781 2 ปีที่แล้ว +159

    සිංදුව කියන එකානම් සුපිරි😍🤣

    • @Rich_ff999
      @Rich_ff999 2 ปีที่แล้ว +1

      labbe aiya netha e 😂✌

  • @ireshamadushani9802
    @ireshamadushani9802 2 ปีที่แล้ว +93

    මල්සරාගෙම දූට කොල්ලෙක් එක්ක යාලු වෙන්න ඔච්චර අමාරුනම් අපිට 😂 ආ කමක් නෑ සරස් බරස් සර බරස් සස් සස් 😹😹 nice video akki❤️

  • @IndunilTV1
    @IndunilTV1 2 ปีที่แล้ว +121

    සිරිල් අයිය කොහෙද අපි එතන 🤗

  • @seniduinduwara2534
    @seniduinduwara2534 2 ปีที่แล้ว +34

    මං මෙච්ච්‍ර කල් හිතං හිටියේ මල්සරා කියන්නෙ ජංගියක් ඇදගත්ත පොඩි එකෙක් කියල🧐🤦🏼‍♂️

    • @Deleted__acc
      @Deleted__acc ปีที่แล้ว +2

      ඇය් ara ice cream add eke inne... ඌ දැන් ලොකු වෙලා 😂

    • @Rosee-w5o
      @Rosee-w5o 8 หลายเดือนก่อน

      ​@@Deleted__accAtta😂😂

  • @hitmusical_official
    @hitmusical_official 2 ปีที่แล้ว +72

    අම්මොහ් ලෝචී දිව්‍යාංගානවක් වගේ ❤️❤️❤️❤️

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 2 ปีที่แล้ว +21

    මේකෙ කොහෙවත් හිනා ගියෙ නෑනෙ. 😶🤔

  • @sanduniwickramage1632
    @sanduniwickramage1632 2 ปีที่แล้ว +33

    මල්සාරගේ ඇදුම් මාරු වෙන විදිහ මරු 🤣🤣🤣😍😍😍❤️❤️❤️

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 2 ปีที่แล้ว +14

    🙉සරා..😅💔 සරස් බරස් සරබරස් සස් සස්..😅💔💔
    මෙ වනෙ යකු කාලෙට අනුව දෙන ආතල්...😅😘❤️❤️

  • @vindanamihiranjayasinghe8290
    @vindanamihiranjayasinghe8290 2 ปีที่แล้ว +38

    වැඩේනම් හොදට කරලා.හැබැයි හිනානම් යනවා බොරු

  • @නාරදපෙරේරා
    @නාරදපෙරේරා 2 ปีที่แล้ว +8

    විනාඩි 19 යි තප්පර 55 න් එක තප්පරයක් හරි හිනා වුන උන් ඉන්නවද.? අපරාදෙ කාලෙ ඕයි

  • @Punsara_10_29.
    @Punsara_10_29. 2 ปีที่แล้ว +55

    සරා සරස් සර බරස් සස්😂😂 😂 ආදරෙයි ලෝචියෝ එකෙන්ම ගැම්මක් තමා💪 😂😂

  • @JayMiracles123
    @JayMiracles123 2 ปีที่แล้ว +67

    සරස් බරස් සර බරස් සස් සස් 😂😂😂 අම්මෝ සරා 🤭❤️
    මල්සාරා ඇත්තමයි දෙව් දුවක් වගේ ..
    ලස්සනයි ❤️❤️🔥 මල්ෂාත් මරු

    • @wdd8741
      @wdd8741 2 ปีที่แล้ว +1

      ඒක අහලා පුරුදුයි ඒ කොහෙන්ද අරන් තියෙන්නෙ එයාල

  • @secretlife9440
    @secretlife9440 2 ปีที่แล้ว +49

    හිනා නම් යන්නෑ. ඒ වුණාට Quality එක මරු.😌👌

  • @bigchamiya1896
    @bigchamiya1896 2 ปีที่แล้ว +51

    ජයවේවා ලොචි මැනික සිරිල් අයියා ඇතුළු සෙට් එකට හැමදාම වගේ අදත් ගොඩක් ලස්සනයි හදවතින්ම සුබ පතනවා ඉදිරි ගමනට

  • @uvindusahan6239
    @uvindusahan6239 2 ปีที่แล้ว +132

    හිනා යන්න කිති කවා ගන්න උනා හැබැයි 😂😂😂😂

    • @tharangabandara6379
      @tharangabandara6379 2 ปีที่แล้ว +7

      Siril Ayyage quality ekath bassada manda..

    • @uvindusahan6239
      @uvindusahan6239 2 ปีที่แล้ว +6

      @@tharangabandara6379 සිරා බන් සිරිලා පට්ට වැඩ්ඩා මේවගෙ ඒවා නිසා දෙකයි පනහට වැටෙනවා. අනික ඉස්සර ලෝචිගෙ වීඩියෝ පට්ට ආතල් දැන් ගොන් වේගෙන එනවා වගේ අනේ මන්දා

    • @uvindusahan6239
      @uvindusahan6239 2 ปีที่แล้ว +3

      @Nimsara Creative Academy ම්ම්👍

  • @kingbaiya4017
    @kingbaiya4017 2 ปีที่แล้ว +61

    හිනා වෙන්න ඕනෙ තැන් ටික් කියාගෙන යන්නකො😬👍

  • @prasadvlog6754
    @prasadvlog6754 2 ปีที่แล้ว +32

    ලෝචිගෙ වීඩියෝ ආයෙ ආයෙත් බලන පිස්සුව නම් 😊👌🔥😘😍

  • @akilarangenath8897
    @akilarangenath8897 2 ปีที่แล้ว +68

    Cinema එකක කොලිටියට ම තියනවා. මාරයි ලෝචියෝ❤️ තව තව ඕනේහ්😌❤️

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 2 ปีที่แล้ว +371

    මල්සාරාඑද්දිදාපු සිංදුව නම් පට්ට 🥰😍

    • @ssneha1581
      @ssneha1581 2 ปีที่แล้ว +21

      *පිනි වැටුනු හිමිදිරියේ. . . .*
      *පිපෙන කැකුළු මල වගේ. . . .*
      *මුව කමල සුරගනක් සේ. . . .*
      *මල්සාරා. . . .*
      *පාපියුම් අතර රිසිසේ. . . .*
      *මල් පිපි දසඅතේ. . . .*
      *දෙවගනක් දෝ ලොවට ආ. . . .*
      *මල් සාරා. . . .*
      *රොන් ගන්න බඹරුන්. . . .*
      *මන්මත් වෙයි දො ඔබෙ හැඩට. . . .*
      *පින්වන්ත දෙව් දු. . . .*
      *මල්සාරා. . . .*
      *කෙලිලෝල බැල්මන්. . . .*
      *මනලෝල කැල්මන්. . . .*
      *දෙව්ලොව මැවූ රුව. . . .*
      *මල්සාරා. . . .////*

    • @sedatcelen3779
      @sedatcelen3779 2 ปีที่แล้ว

      👉 th-cam.com/video/n35birNeGS0/w-d-xo.html

  • @peachesthecat6461
    @peachesthecat6461 2 ปีที่แล้ว +30

    Happy valentine's day lochi akki💖 Lochi & ratta❣️නියමයි ආහ්! Keep it up💕

  • @supusri1789
    @supusri1789 2 ปีที่แล้ว +23

    මරු ලෝචීයෝ, superb concept එකක් 😍😍❤️❤️❤️

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 2 ปีที่แล้ว +12

    හරියටම හරි ලෝචියෝ වීඩියෝ එකේ විදියටම එකම ගෙදර ඉන්න නංගිට චැට් කරලා එහා කාමරේ ඉන්න අයියව සෙට් වෙන්නත් බැරි නෑ ...... මේකෙ විදියට 😁😁😁😁😁😁

  • @sarajayasundaratv
    @sarajayasundaratv 2 ปีที่แล้ว +235

    මල්ෂා + සරා = මල්සාරා❤
    ᕼᗩᑭᑭY ᐯᗩᒪᗩᑎTIᑎᗴ ᗪᗩY❤︎❤︎❤︎

  • @rashmikesha1947
    @rashmikesha1947 2 ปีที่แล้ว +51

    ලෝචි අක්කි එතන මාරම ලස්සනයි ƓƠƠƊ ԼƲƇƘ ƛƘƘƖ ☺️❤️

  • @kavindyaweerarathna7852
    @kavindyaweerarathna7852 2 ปีที่แล้ว +60

    මල්සරාටත් කොල්ලෙක් හොයාගන්න මෙච්චර අමාරු වුනා නම් අපි ගැන කවර කතාද🥲💔🤣

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +75

    කලාකරුවන් වශයෙන් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සමාජය පොඩි හරි වශයෙන් දැනුවත් කිරීමක්, එම අසාධාරණකම් වලට වක්‍රව හෝ පහරදීමක් කරන එක වටිනවා..

  • @SLLORATECH
    @SLLORATECH 2 ปีที่แล้ว +47

    අඩ්ඩෙ ලොච් අක්කෙ video එක නම් සුපිරි යක් තමයි ඉතින් මෙකත් ටෙන්ඩින් යමු අද දවසෙන් ම මෙන්න 1M යන්න ඕන Channel ගෑම්මක් තමයි

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +1

      හුස්ම ටික මාගේ
      th-cam.com/video/vM4Ueym8hEs/w-d-xo.html

  • @ShashiShashi-nx1xv
    @ShashiShashi-nx1xv 2 ปีที่แล้ว +26

    අනේ අක්කි ඊලග පාර horror,comedy දෙකම දාලා එකක් හදන්නකෝ🖤මේක පට්ට❤️🙃

  • @storegoinc
    @storegoinc 2 ปีที่แล้ว +78

    සරිලා තමා සිරිලා සිරිලා ඉන්නෙ කෙතනද එතන ආතල් වක්කරනවා 😚♥

  • @samareayya1961
    @samareayya1961 2 ปีที่แล้ว +14

    මැරිනොස් ඇප් එකෙන් කොල්ලෙක් හොයාගෙන ලෝචි මැරි කරල අවුරුද්දක් ගියාට පස්සෙ ඇප් එක ඉන්ස්ටෝල් කරමි. 😁😎

  • @sahanakash8192
    @sahanakash8192 2 ปีที่แล้ว +36

    අඩෙ සරා අපිට විදින්නෙ නැතුව ඇයි ලෙෆ්ට් උනේ...සදා තනිකඩයි නේ දැන්

    • @Supun_Sandaruwan.
      @Supun_Sandaruwan. 2 ปีที่แล้ว

      සරා මැරිලනෙ විදින්න විදියක් නෑ 😂😂😂

  • @indiantrend2665
    @indiantrend2665 2 ปีที่แล้ว +10

    මෙ පාරත් වැලන්ටයින් නැති සෙට් එක #Laik බටන් එක නිල් කරන් යo
    #Happy_Valantine_Day

  • @DEVILREMIX
    @DEVILREMIX 2 ปีที่แล้ว +84

    මරු මල්සරා පට්ට ලෝචි

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว

      හුස්ම ටික මාගේ
      th-cam.com/video/vM4Ueym8hEs/w-d-xo.html

  • @malshamethmini7381
    @malshamethmini7381 2 ปีที่แล้ว +7

    මල්ෂාට ඔහොම කෑ ගහල කතා කරන්න ඕනේ නෑනේ. කන් ඇහෙනව අනේ😂😂 මරු ලෝචි අක්කේ 💖

  • @chinthakaperera773
    @chinthakaperera773 2 ปีที่แล้ว +15

    Production quality - 90%
    Content quality - 5%
    Creativity - 0%
    සිරිල් අයියා නිසයි බැලුවේ

  • @Casper87663
    @Casper87663 2 ปีที่แล้ว +6

    Pattama creative 😍 අර kakula තියන කොට මල් පිපෙන ටිකේ අන්තිමට එකක් පිපෙන්නේ නැතුව thiyenne 😂 eka thama වැදුනේ හොඳටම ❤️ hodtm කරලා තියනවා. කිසිම අඩුවක් na 💕

  • @nipuniindurangi2607
    @nipuniindurangi2607 2 ปีที่แล้ว +23

    ඒක පට්ට ආ ලෝචි Akkiyooo ... 🙏❤️🌼✨

  • @HasanthaDissanayakeHasu
    @HasanthaDissanayakeHasu 2 ปีที่แล้ว +19

    හුදෙක්ම සිරිල් අයියා ඉන්න නිසා විතරමයි මේක බැලුවේ.. ❤️😍

  • @t.d.gunerathna6899
    @t.d.gunerathna6899 2 ปีที่แล้ว +10

    Malsha + Sara 😇
    👉 malsaara 👈
    maru family aka..😄😄😅😁

  • @Rasiru-d7e
    @Rasiru-d7e 2 ปีที่แล้ว +8

    🤣🤣 උබලාට හිනා ගියාද බන් මේවාට

  • @chinthakakumara1267
    @chinthakakumara1267 2 ปีที่แล้ว +31

    සුපිරි ලෝචී සුපිරි .....💖💞 happy valantines day 🥰

  • @thathsaranidewduni2380
    @thathsaranidewduni2380 2 ปีที่แล้ว +8

    ලෝචි ඔයා තමයි හොඳටම කළේ 👌👌

  • @ashaninikeshala1023
    @ashaninikeshala1023 2 ปีที่แล้ว +49

    ලස්සනයි ලෝචි අක්කෙ සුපිරි වැඩක් ❤❤❤

  • @sheharajayasekara1608
    @sheharajayasekara1608 2 หลายเดือนก่อน +1

    ලෝචිගෙ විඩියො වලට පියුමිවත් අරගෙන එකක් ඔනි 🌈💓💓😜😜

  • @indiantrend2665
    @indiantrend2665 2 ปีที่แล้ว +58

    මෙ පාරත් මල්සාරා විද්ද නැති කොල්ලො කෙල්ලො සෙට් එක කො

  • @nethu6626
    @nethu6626 2 ปีที่แล้ว +1

    Lochi akke..eka nam maru...issarahatath me wage dewl krnn labenna kiyl...prarthana krnw😊😊😊

  • @nishadinihasiduni3577
    @nishadinihasiduni3577 2 ปีที่แล้ว +7

    චීන භාෂාව කතා කිරීමට හැකි.... ඒක තේරුනේ පස්සේ

  • @kpopstatus7539
    @kpopstatus7539 2 ปีที่แล้ว +62

    කියලා වැඩක් නෑ ලෝචි අක්කේ නියමයි කියන්න වචන නෑ. ඔයා අපි හැමෝම හදවතින්ම සුබ පතනවා ❤️❤️❤️

    • @chandanatharangakumara2404
      @chandanatharangakumara2404 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣හිනා ගියාද

    • @kpopstatus7539
      @kpopstatus7539 2 ปีที่แล้ว

      @@chandanatharangakumara2404 ඇයි ඔයාට ගියෙ නැද්ද

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +5

    ලෝචි & රැට්ටා.....
    Best Concept තියෙන ඩබලක්❤️

  • @shortsfilm7185
    @shortsfilm7185 2 ปีที่แล้ว +158

    මෙකෙ කිසිම රසයක් නැත්තෙ මට විතරද ? Video එකේ කොල්ටිය වැඩි වෙලා ලස්සනට තියෙයි හැබැයි ඉතිං කිසිම රහක් නැ

  • @Thakshilajayasinghe2004
    @Thakshilajayasinghe2004 2 ปีที่แล้ว +25

    නැලවෙන්නෙ නැතුව වරෙන්කෝ 🤣🤣🤣මරූ...මරූ ලෝචි අක්කී❤️‍🔥✌️

  • @shasheeeliza3233
    @shasheeeliza3233 2 ปีที่แล้ว +17

    හැමදාම වගේ සුපිරි ලෝචී ❤️🔥❤️🔥

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +10

    ලංකාවේ සමහරක් ට දිලා තියෙනවා ඇඩෙන්නම දුන්නේන් ම පිටිපස්සට 😂

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 ปีที่แล้ว +14

    ලෝචි අක්කිගෙ ලස්සන, ❤❤

  • @goldenmusic2894
    @goldenmusic2894 2 ปีที่แล้ว +52

    අම්මොහ් ලෝචි අක්කි සුපිරි ඒක ඔයාගේ වැඩක් නම් කොහොමත් සුපිරි තමයි 😍

  • @nethmiwickramasinghe9007
    @nethmiwickramasinghe9007 2 ปีที่แล้ว +20

    නියමයි LOCHI අක්කේ ❤❤

  • @girlie5013
    @girlie5013 2 ปีที่แล้ว +40

    Trending තමා තව ටිකකින්😌🔥🔥

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว

      හුස්ම ටික මාගේ
      th-cam.com/video/vM4Ueym8hEs/w-d-xo.html

  • @divyasadamini7011
    @divyasadamini7011 2 ปีที่แล้ว +27

    කියන්න වචන නෑ මේක නං trending වෙනවා lochi අක්කියෝ 😍😍❤

  • @Dili_vlogs98
    @Dili_vlogs98 2 ปีที่แล้ว +12

    සරස් බරස් සර බරස් සස් සස් 😂😂...
    Happy Valentines All Couple ❤️❤️❤️

  • @idiotshan7418
    @idiotshan7418 2 ปีที่แล้ว +25

    ලෝචී අක්කි කියන විදියට අපි සදා තනිකඩයී ❤❤❤❤💐👀👀👀👌

  • @nirashapramoth4644
    @nirashapramoth4644 2 ปีที่แล้ว +6

    පියුම් අක්කා th ඉන්නවා niyamai lochana අක්කා sara😅😅😅

  • @xmastertechsinhala3523
    @xmastertechsinhala3523 2 ปีที่แล้ว +1

    අනේ ලෝචි ඉස්සර ඔයාගෙ විඩියො 100පාරක් විතර බැලුවැහැකි. ප්ලීස් ඉස්සර වගේ විඩියෝ දාන්න🥺🔥

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +8

    මල් සාරා සින්දුව ලස්සනයි 🥰🥰❤️❤️

  • @malshiminoshika7546
    @malshiminoshika7546 2 ปีที่แล้ว +12

    නියමයි අක්කී අාදරෙයි ගොඩාක් ❤❤🥰🥰

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +8

    හම්මෝ සුපිරියක් 🥰 සිරිල් අයියා පට්ට Bro

  • @hashanmadushanka632
    @hashanmadushanka632 2 ปีที่แล้ว +4

    අයියෝ ලෝචි... මොනාද අප්පා මේ දැන් දාන ඒවා .... වමනෙ වගේ.....

  • @sandaruvlogs
    @sandaruvlogs 2 ปีที่แล้ว +9

    Cnt wait.... Lochii.... 🕵❤❤❤❤❤❤💌

  • @mangalamadusanka8459
    @mangalamadusanka8459 2 ปีที่แล้ว +4

    Lochi කොමඩි වලට කුනුහරප සෙට් වෙන්නේ නෑ හලෝ. හොද concept එකක් හිතන්න. ඔයාට පුලුවන් ඔයාට හොද talent එකක් තියනවා පිස්සන්ගෙ කුනු concept ගන්න එපා.

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +51

    සුපිරියක් ❤️

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +1

      හුස්ම ටික මාගේ
      th-cam.com/video/vM4Ueym8hEs/w-d-xo.html

  • @hedemu1902
    @hedemu1902 2 ปีที่แล้ว +19

    සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා ලෝචියෝ.

  • @imeshmalinda3258
    @imeshmalinda3258 2 ปีที่แล้ว +3

    සරස් බරස්....
    🔥🔥🔥🔥සුපිරි ලොචී.....🔥🔥🔥🔥
    .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 ปีที่แล้ว +2

    අක්කේ දැන් අක්කා විඩියෝ එකක් කරන්නේ කොමඩී පැත්ත නම් අක්කාගේ විඩියෝ එකේ හිනා යනවා මදි වගේ අනේ but මම අක්කගේ විඩියෝ හැමදාම බලනවා තව පොඩ්ඩක් උනන්දු වන්න අක්කට තව රසිකයෝ පිරිසක් එකතු වෙයි එතකොට ගොඩක් මිනිස්සූ කොමඩි බලන්න ආසයි බඩ අල්ලන් හිනා යන්න එකක් ඔනී ❤🙈

    • @kavindadilshan9976
      @kavindadilshan9976 2 ปีที่แล้ว

      අදරෙයි ලෝචියෝ ❤ඒ නිහතමානීකමට 🙂

  • @KolithaD
    @KolithaD 2 ปีที่แล้ว +20

    ටක්කෙටම කියන්නම් script එක සිරිලගෙනන් නෙමෙයි, බොරු කියන්න ඕන නෑනෙ. හිනාගියෙ නෑ ඉතින්. අපරාදෙ සිරිලා

  • @ramashkumar688
    @ramashkumar688 ปีที่แล้ว +2

    නියමයි හොදේ😊😊🌹🦃🦃🐾️🐾️🐦🐥🐼

  • @ashan-
    @ashan- 2 ปีที่แล้ว +45

    Happy valantines day❤️🔥

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว

      හුස්ම ටික මාගේ
      th-cam.com/video/vM4Ueym8hEs/w-d-xo.html

  • @flashsl7958
    @flashsl7958 2 ปีที่แล้ว +1

    ඉස්සර ගොල්ෆෙස් එකේ...වෙරළක් තිබ්බා.. ලස්සන🤒🤒🤒

  • @panchaleeadithya4807
    @panchaleeadithya4807 ปีที่แล้ว +1

    Piyumi patta ලස්සනයි 😍🌼

  • @jana_gamage
    @jana_gamage 2 ปีที่แล้ว +30

    ❤🤗 patta ඈ..

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว

      හුස්ම ටික මාගේ
      th-cam.com/video/vM4Ueym8hEs/w-d-xo.html

  • @fgdg4847
    @fgdg4847 2 ปีที่แล้ว +4

    අනේ ලෝචි අක්කි මේකනම් මරු අක්කි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මන් නම් හැමදාමත් ඔයාගෙ වීඩියෝ බලනවා😍😍😍

  • @piyanthasaman3516
    @piyanthasaman3516 2 ปีที่แล้ว +5

    මේක එනකම් මම බලන් හිටියෙ

  • @pinimuthunilnethu2956
    @pinimuthunilnethu2956 2 ปีที่แล้ว +1

    Wow lochi akki meka nam patta video ekak ♥️❤️

  • @tharutv7103
    @tharutv7103 2 ปีที่แล้ว +7

    ලෝචි මාර ලස්සනයි ❤️❤️

  • @eatwithchama
    @eatwithchama 2 ปีที่แล้ว

    මාත් try කරලා බල්නවා, මේකෙන්වත් හරියයිද කියලා.
    හැබැයි ඔයා recommend කරපු නිසා ලෝචී......... ❤️