Flash Back හිටපු රනා සිංගප්පූරුවේදී කියලා දුන්නු Rhythm Style ටික

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2023
  • Flash Back හිටපු රනා සිංගප්පූරුවේදී කියලා දුන්නු Rhythm Style ටික
    #sandusounds#sinhala#tutorials#vedios
    Sound Gear For Live Bands
    #Sandaruwan liyanage (musician | Sound engineer)
    Follow sandu sounds on face book / sandusonds
    Follow sandu sounds on Instagram
    / sandusounds
    Electro voice site : products.electrovoice.com/la/...
    Yamaha site : www.yamahamusiccentre.lk/inde...
    SANDU SOUNDS SL TH-cam අඩවිය subscribe කරන්න අමතක කරන්න එපා...
    Don't forget follow me and Subscribe @sandusoundssl on TH-cam
    #sandusoundssl #sinhala tutorials #sound setup Sri Lanka #live wedding covers #music bands #digital mixers #sound gears #live bands
  • เพลง

ความคิดเห็น • 373

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 ปีที่แล้ว +85

    අද මේ තත්ත්වයට ඇවිල්ලත් ඔබ ගුරුහරු කම් ගත්ත සුදත් මහත්මා ගැන තිබුන ගව්‍රරවය ගැන ඔබගේ නිහතමානී කම ඇත්තටම ඔබගෙන් ඉගෙනගෙනගත යුතු දේවල් නිමක් නෑ...තෙරුවන් සරනයි හැමදෙනාටම ❤❤❤❤

  • @sampaththushara6827
    @sampaththushara6827 10 หลายเดือนก่อน +16

    ඒ දවස් වල ආස චරිතයක් ..සුදත් අයියා ගැන කියපු එකට thanks

  • @dushanfonseka9444
    @dushanfonseka9444 ปีที่แล้ว +53

    සුදත් අයියා ,රනා අයියා කවදාවත් අපිට අමතක නොවන චරිත දෙක ❤

  • @wmrsampath1186
    @wmrsampath1186 ปีที่แล้ว +27

    සුදත් අයිය හැම වැඩ සටහනකම රන්සිරි අයියව මතක් කරනව එ කියන්නේ සුදත් අයිය කියනව කියන්නේ රනා සුපිරි......ජය වේවා දේන්නටම...

  • @judethamel5012
    @judethamel5012 ปีที่แล้ว +19

    ඔලුව ඉදිමොගෙන නැති පට්ට චරිතයක්

  • @sureshpushpakumara1007
    @sureshpushpakumara1007 ปีที่แล้ว +20

    නියමයි !!!!
    ඒ නිහතමානීකම
    ඒ මනුස්සකම
    ඒ හැකියාව හා දක්ෂතාව
    ඒ ජොලිය, සොමිය, ආතල් එක මාරයි.....

  • @lalithdammika6089
    @lalithdammika6089 10 หลายเดือนก่อน +5

    අපේ.මාදමිපේ .රන්සිරි.මල්ලි ට.ජය.වෙිවා .❤ආදරේයි.බුදු සරණයි

  • @nuwanranga4442
    @nuwanranga4442 ปีที่แล้ว +22

    රනා ❤️
    හැමදාම ❤️එදා වගෙම නිහතමාන දක්සයා..

  • @lakmaldakumpitiya
    @lakmaldakumpitiya ปีที่แล้ว +27

    ඉස්සර ෆ්ලෑශ් බෑක් ආසම චරිතයක් තමයි ඉතිං පට්ට ඩයල් තමයි ඉතිං බුදු සරණයි ලොකු ආදරෙයි දීර්ඝ ආයුශ ඔබට...💚💚👌

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz 7 หลายเดือนก่อน +11

    සුදත් නාවලගේ ❤

  • @phonemaster50
    @phonemaster50 ปีที่แล้ว +19

    රනාව මං දැක්කේ එකම එක පාරයි ඒ පට්ට ඩොටේ සංගීතයක් බලන්න ගිහින් කුලියාපිටියේ වැලිපැන්නගහමුලේ දී 2012 හරි 2013 වගේ ❤❤❤❤❤❤❤තාමත් ඒ වගේමයි❤❤❤❤

  • @chathuwa_Kd
    @chathuwa_Kd 3 หลายเดือนก่อน +5

    අනිවාරෙන් සුදත් අයියා,කියන්න දෙයක් නැ රිදම් නම් සුදත් අයියා තමයි,ආදරේයි ❤

  • @gimhantharaka1275
    @gimhantharaka1275 ปีที่แล้ว +11

    රනා කියන්නෙ වැඩ්ඩෙක් තමා ඉතින් 🔥🎸💪

  • @sajihtthrishan7207
    @sajihtthrishan7207 ปีที่แล้ว +10

    බැන්ඩ් ප්ලේයස් කෙනෙක් මොන වැඩසටහනකට ආවත් සන්ෆ්ලවර්ලගේ නම කියවෙනවමයි.

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 ปีที่แล้ว +16

    රනා කියන්නේ ඉතින් Legend එකක් ෆ්ලෑෂ්බැක් ගහපු කෙනෙක් ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ෆ්ලෑෂ්බැක් කියන්නේ Music academy එකක් ඒක රනාම කියලා තියෙනවා ❤

    • @madrawijerathna-kq3eg
      @madrawijerathna-kq3eg ปีที่แล้ว +1

      සිරා කාලයත් එක්ක රනා කියන නම ලෙජන්ඩ් අතරට ය්නවා❤

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb ปีที่แล้ว +12

    රනා කියන්නෙම Brand එකක් ම තමා... සුපිරි ම

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 ปีที่แล้ว +7

    රන්සිරි නිසාමයි ඉස්සර Flashback බැලුවේ . අදටත් ගොඩක් ආසයි.👍👍👍👍

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 ปีที่แล้ว +7

    රනා අයියත් මරු, මමනම් ආසම රිදම් ගිටාරිස් තමයි සනෆ්ලවර් සුදත් අයියා , රනා අය්යගේ වචන වලින්ම කියනවා සනෆ්ලවර් සුදත් අයියාගේ දස්කම් ගැනීමට

  • @nishanvlogs2399
    @nishanvlogs2399 10 หลายเดือนก่อน +4

    ආදරෙයි බොක්කෙන්ම නොදන්නා එකෙක් ට මේ උපදෙස් ටිකත් මහා මෙරක් වගේ වටිනවා. සුපිරි බ්‍රෝ.

  • @chandimakumara3718
    @chandimakumara3718 ปีที่แล้ว +24

    සුදත් අයියා ගැන මතක් කරපු එක ගැන සතුටුයි , ඒ වගේම රණා අයියත්, සනිධප සංජු අයිය ගහන ස්ටයිල් පට්ට

  • @sakvithibandara3702
    @sakvithibandara3702 ปีที่แล้ว +8

    සුපිරි ,පුදුම ෆන් එකක් ගත්තා මේ වීඩියෝ එක බලලා මම .මම මාරම ආසයි සංගීතයට හැබැයි සංගීතය ගැන දැනුම බිංදුවයි....හැමදාමත් ආදරෙයි...ජය වේවා .

  • @gayankrishan6282
    @gayankrishan6282 ปีที่แล้ว +63

    මට ජීවිතය කාවදාවත් අමතක නැති චරිතයක් ...අපිට බැන්ඩි ඒකේ ලොබ නැතිව තැනක් දිපු හදවතක් රනා අයියා ....මම ගයාන් මල්ලි ....

  • @gayanthanushkarodrigo5313
    @gayanthanushkarodrigo5313 ปีที่แล้ว +6

    Supiri character ekak. Asama rhythm..Ekale Flashback supiri..Rana aiya kiwwa hariyata hari Gaiya tama supiri Bass player ♥️

  • @dhanushkaniroshan3370
    @dhanushkaniroshan3370 ปีที่แล้ว +33

    සනිදප සංජු අයියා... ආසම පන්ච් ටිකක් ගහනවා. රනා අයියටත් ආදරෙයි ❤❤❤❤❤❤

  • @nilanthapremakumara389
    @nilanthapremakumara389 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි........ඡය වේවා

  • @devakagunatunga
    @devakagunatunga ปีที่แล้ว +7

    Super. Real talent. Love to see you Rana and the sons.

  • @JayasanthaDesilva-rd5op
    @JayasanthaDesilva-rd5op ปีที่แล้ว +8

    නියමයි සුපිරි වැඩිිඩෙක්,දෙවිපිහිටයි

  • @dineshvlog3077
    @dineshvlog3077 ปีที่แล้ว +13

    රනා අයියා සුපිරි චරිතයක් ආදරෙයි ❤

  • @sandunneluka7683
    @sandunneluka7683 ปีที่แล้ว +5

    මරම ලස්සනයි කියන්න වචන නැ 💟

  • @liveshows229-
    @liveshows229- ปีที่แล้ว +21

    රිදම් නම් රනා අයියා තමා❤
    ෆ්ලැශ්බැක් එක්ක සුපිරි පන්ච් එ කාලෙ

    • @sameeradanuska903
      @sameeradanuska903 ปีที่แล้ว

      Ei sunflower eke sudath nawalage,

    • @user-wj2kd5vb2f
      @user-wj2kd5vb2f ปีที่แล้ว

      රනානම් කියන්නේ සුදත් අයියා කියලා

  • @maheshbogollagama7759
    @maheshbogollagama7759 8 หลายเดือนก่อน +1

    Wow niyami brosla 🙏😍😍😍😍

  • @avtvirangaviranga6344
    @avtvirangaviranga6344 3 หลายเดือนก่อน

    Eka niyamay Rana ayya and other members, amu music supiriyak thanks 🙏 thanks again tc bs

  • @indika101
    @indika101 ปีที่แล้ว +2

    සුපිරි වැඩිඩෙක් රනා ..♥️♥️

  • @sangeethkodithuwakku
    @sangeethkodithuwakku ปีที่แล้ว

    ඒක පට්ට වවීඩියෝ එකක් බැලුවා ජයවේවා මා මිත්‍ර සියලු දෙනාට

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 ปีที่แล้ว +1

    නිර්මාණ වසන්තය singapore අපි enjoy කරා හොදටම " 🙏👌👌💪💪💪👍👍👍😍😍 💃 💃💃💃

  • @yyz7436
    @yyz7436 10 วันที่ผ่านมา

    Some serious stuff . Nice guys super

  • @user-sc4ki9pb6c
    @user-sc4ki9pb6c ปีที่แล้ว +5

    ලස්සනට සිංදු ටිකක්අැහුවෙ 2010 2018 රොෂාන් අයියාගෙ..❤

  • @kasundarshana2631
    @kasundarshana2631 ปีที่แล้ว

    නියම රිදම් ජයවේවා

  • @southcitypharmacysumith7110
    @southcitypharmacysumith7110 10 หลายเดือนก่อน

    wow niyamai,,,,,,,,

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr ปีที่แล้ว +20

    අම්මො දැක්ක කල්.😂. පට්ට කැමති චරිතයක්..ආදරෙයි රනා. ❤ 🇦🇪🇦🇪🇦🇪🇦🇪✋❤️

  • @sahassanka
    @sahassanka 9 หลายเดือนก่อน +1

    Lassanai beats💫

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +34

    ප්ලෑෂ් බැක් ඒ කාලේ තමයි හොඳම කාලේ.....

  • @manjuwajira3512
    @manjuwajira3512 10 หลายเดือนก่อน +3

    Flash back රනා එක වෙනම style එකක්

  • @DeepaLiyanage-ql3lb
    @DeepaLiyanage-ql3lb 11 หลายเดือนก่อน +1

    වැඩ්ඩෝ ❤🎉

  • @gayankrishan6282
    @gayankrishan6282 ปีที่แล้ว +1

    සෙනාහාස් .රයන් ..සිතාරි අක්කා ..ජයවෙිවා බුදු සරනයි

  • @isurusampath1235
    @isurusampath1235 10 วันที่ผ่านมา

    Sudath aiyage rhythm eka mee pani oyage ekath mal pani... Jaya 🌹🌹🌹

  • @user-we9qt9py7e
    @user-we9qt9py7e 2 หลายเดือนก่อน

    Flash back එ කාලේ තමයි සුපිරි

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 ปีที่แล้ว

    Niyama ගුරුවරයකු 🙏🙏🙏🙏
    Thank you

  • @arunaprasad2997
    @arunaprasad2997 11 หลายเดือนก่อน

    Ela❤ hamadama ayawewa

  • @chamilasanka8978
    @chamilasanka8978 หลายเดือนก่อน

    Superb bro❤❤❤❤

  • @Ravindu_Dilisara
    @Ravindu_Dilisara ปีที่แล้ว +3

    රනා අයියා respect!!...♥️

  • @nilukshadilshan235
    @nilukshadilshan235 ปีที่แล้ว +10

    අම්බෝ නියමයි බුද්දි අයියේ..රනා අයියා ඉතිං හිත හොද මනුස්සයානේ ❤❤❤❤❤

    • @LKVlog-pp5nb
      @LKVlog-pp5nb ปีที่แล้ว

      අපි ඉඳළ හිටල දැක්කත්, ළගින් ආශ්‍රය නොකලත් සුපිරිම බොක්කක් කියල දැනුයි. ආදරෙයි... Program එකත් සුපිරියටම තිබුනා.

  • @shanthaudaya7813
    @shanthaudaya7813 ปีที่แล้ว

    Supiri ban umbala set eka.jaya wewa.. uthumvu theruwan saranai oyalata

  • @prasannakumara5469
    @prasannakumara5469 ปีที่แล้ว +1

    ❤️❤️සුපිරි 🔥🔥🔥🔥

  • @moderntechaluminium4222
    @moderntechaluminium4222 6 หลายเดือนก่อน

    Adatath oya flashback eke inna one charitharak! Thanks ape podi kale flashback ekka lassana kalata Adarei Rana ayya

  • @pathummaduranga8951
    @pathummaduranga8951 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️‍🔥

  • @tharushalakshan2612
    @tharushalakshan2612 หลายเดือนก่อน

    ඉගන ගන්න දෙවල් තියනව මෙ ව්ඩියො එකෙ තැන්ක් ❤️

  • @lathikachamara2422
    @lathikachamara2422 ปีที่แล้ว +1

    Godak watina strumming pattern ekk thanks ranaa

  • @Asanka-fg9ej
    @Asanka-fg9ej 10 หลายเดือนก่อน

    Niyamai rana..

  • @arunahiroshi9404
    @arunahiroshi9404 หลายเดือนก่อน

    Great

  • @fernandoliyanaarachchigejudema
    @fernandoliyanaarachchigejudema ปีที่แล้ว

    රනා,,,එල....!

  • @asangasiriwardhana6146
    @asangasiriwardhana6146 ปีที่แล้ว +3

    Flashblack Rana and Marians Ruwan dennama best musicians.

  • @amilananayakkara5550
    @amilananayakkara5550 ปีที่แล้ว

    පට්ටම patta vadak ❤❤❤❤

  • @charithbandara4606
    @charithbandara4606 ปีที่แล้ว +3

    Excellent Backing ❤

  • @musicstyle9431
    @musicstyle9431 ปีที่แล้ว

    වටින වැඩක්..❤

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 6 หลายเดือนก่อน

    ආසම චරිතයක් රණා අයියේ

  • @Srupasinghe23
    @Srupasinghe23 ปีที่แล้ว +5

    Puthaage voice supiriiiii❤❤😊

  • @anuradhajayasuriya3186
    @anuradhajayasuriya3186 9 หลายเดือนก่อน

    Super kawadath adarai rana aiye

  • @dininduadikari8866
    @dininduadikari8866 ปีที่แล้ว

    ඒක පට්ට ආතල් හුට්ටෝඔ ආදරෙයි

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 ปีที่แล้ว

    Strumming methods ටිකක් අල්ල ගත්‍ත..thanx aiya

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 6 หลายเดือนก่อน

    හැබැයි නියමයි. රන් මල්ලි 😂 මාර ලස්සන හඩක් 👍💛

  • @ineshwithserious
    @ineshwithserious ปีที่แล้ว +5

    රනා අයිය කියන්නෙ හිත හොද චරිතයක්...❤️❤️❤️❤️

  • @sldjhesii4597
    @sldjhesii4597 ปีที่แล้ว +1

    Hmadama sathutin inna labenna one oyala hama denatama❤❤❤❤❤bs jp

  • @sam_ausnsw8486
    @sam_ausnsw8486 8 หลายเดือนก่อน +1

    Rana ayya kiyanne supirima character ekak❤❤

  • @ruwanruwanprageeth7465
    @ruwanruwanprageeth7465 ปีที่แล้ว

    Adarai rana අයියා .👍👍❤️❤️

  • @tyasaman4880
    @tyasaman4880 ปีที่แล้ว

    සුපිරි .

  • @wik9408
    @wik9408 2 หลายเดือนก่อน

    Supiri rana ayya sudath ayya supiri charitha dekak ❤

  • @user-cu6kt4jk6y
    @user-cu6kt4jk6y 5 หลายเดือนก่อน

    Ela rana

  • @dumindachathuranga-bc2il
    @dumindachathuranga-bc2il ปีที่แล้ว

    පට්ට....🙂🙂🙂 ආදරේ හිතුනා ......😘

  • @isuruinduwara8715
    @isuruinduwara8715 ปีที่แล้ว

    සුපිරි 💪❤

  • @sahansanjulawijesinghe
    @sahansanjulawijesinghe ปีที่แล้ว +1

    Thanks for sharing your knowledge ❤

  • @Dana-di9lu
    @Dana-di9lu ปีที่แล้ว

    රනා අයියා....ජය වේවා ඔයාට

  • @user-of5ll8lh5g
    @user-of5ll8lh5g 9 หลายเดือนก่อน

    Supiriyak

  • @shammi1100
    @shammi1100 ปีที่แล้ว +1

    Thanks for posting.Apreciate it

  • @mohamedhussain6348
    @mohamedhussain6348 ปีที่แล้ว +5

    ඔක්ටපෑඩ් පාට් එක නං පට්ට (කඩි ගුල කඩි ගුල කඩි ගුල 😅😅😅

  • @helaparapura7255
    @helaparapura7255 ปีที่แล้ว

    සුපිරි රිදම් පාර්ට්

  • @madushanjulius1785
    @madushanjulius1785 ปีที่แล้ว +2

    ❤🎉love you RANA aiya & brozzz adarei hamadama niyamai ah😅

  • @sanjayamathew1636
    @sanjayamathew1636 ปีที่แล้ว +1

    එල කොල්ලෙක් තමා අපේ රණ

  • @thesailorshub
    @thesailorshub ปีที่แล้ว

    පට්ට....❤😊

  • @chanukalakshan3664
    @chanukalakshan3664 ปีที่แล้ว

    Patta aiye wede. Ada thamai a pat eka allagaththe

  • @HomesSH
    @HomesSH ปีที่แล้ว +5

    හෙලෝඕඕඕඕඕඕඕ කොහෝමද....රනා අයිය තමා ලෝකෙ පලවෙනි වතාවට ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් කෙල්ලෙක් ට දීලා විශුවල් එකක ඒක ප්ලග් නොකරම ගැස්සෙව්වෙ 🤪

  • @pushpakumaravithanage3622
    @pushpakumaravithanage3622 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ආදරෙයි 💚💚💚💚💚

  • @anthonyokith7334
    @anthonyokith7334 ปีที่แล้ว

    amathaka wenne nathi kenek thamai oba.....god bless you all

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 ปีที่แล้ว

    නියමායි රනා...🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @erangadunuwila4857
    @erangadunuwila4857 ปีที่แล้ว

    ජය වේවා ❤

  • @virajkumarage2158
    @virajkumarage2158 ปีที่แล้ว

    lokukama nethuwa thaman igena gaththu kenava mathak kala..sudath aiya...mage asama rythem player..adaerei rana aiyge manussakamata..m

  • @nihalperera1965
    @nihalperera1965 ปีที่แล้ว

    ජයවෙිවා

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 ปีที่แล้ว

    පට්ට rana අයියා

  • @priyanthakumar6909
    @priyanthakumar6909 ปีที่แล้ว

    Great
    Good health
    Good Luck

  • @dondarshan9425
    @dondarshan9425 ปีที่แล้ว

    නියමයි ❤