සන්ෆලවර් සහ ෆ්ලෑෂ්බැක් ලීඩ් ගිටාර් ගහපු මංජු අද කරන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 247

  • @chinthanasampathbandara7317
    @chinthanasampathbandara7317 ปีที่แล้ว +18

    අදහන චරිතයක් .සනිධප ශාන් සහ මංජු තමයි real වැඩ්ඩො.ජය වේවා

  • @JayaKandy
    @JayaKandy ปีที่แล้ว +30

    ලීඩ් ගිටාර්, නම් මම කැමතිම, කෙනෙක් මංජු, හැබැයි සංෆල්වර් සමග වදානය කරද්දී, 👍👍👍

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 ปีที่แล้ว +22

    ලංකාවේ එළිමහන් වේදිකාවේ හිතට දැනෙන සුපිරිම ටෝන් ගහපු දක්ෂයා❤️

  • @sadmusic6807
    @sadmusic6807 ปีที่แล้ว +20

    නිහතමානී ආසම lead වාදන ශිල්පියා LEGEND මංජුල ❤

  • @SLTravelfamily-wj1ty
    @SLTravelfamily-wj1ty ปีที่แล้ว +20

    නිල් අයියගෙන් පස්සේ ඉන්න සුපිරි වැඩ්ඩා තමයි මංජුල

  • @champsDantoniyo
    @champsDantoniyo ปีที่แล้ว +54

    අමරනීය චරිත . හදවත් වල සීල් ගහපු නිසි ඇගයීමක් නොලද චරිත❤

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 ปีที่แล้ว +7

    ප්‍රසංග වේදිකාවේ සදා අමරණීය චරිත ❤️❤️❤️❤️
    මංජුල ගමගේ
    බුදුසරණයි අයියේ ❤️

  • @udararoshan2875
    @udararoshan2875 ปีที่แล้ว +35

    හරි නිහත මානී කෙනෙක් අපී පාසල් කාලේ මොහුගේ වැඩ කිඩ බොහොම ආසාවෙන් බැලුවේ.එදත් අදත් හොදම කෙනෙක් මගේ හිතට වැදුනු❤❤❤

  • @samalasanka1351
    @samalasanka1351 ปีที่แล้ว +14

    අපේ ගමෙි කලා කරැවෙික් වෙන්නප්පුව බන්ඩිරිප්පුව ජය වෙිවා.

  • @GadgetsshopLK
    @GadgetsshopLK ปีที่แล้ว +12

    හැමදාමත් ගරු කරන චරිතයක් මංජු අයියා ඒවගේම නිල් අයියා මම ඉස්සර සංගීත වලට ගිහාම ඉස්සරහට ම යනවා ගිටාර් ගහන විදිහ බලන්න කන් අඩි පැලෙන්න සද්දේ ඒත් පිස්සුවෙන් වගේ බලාන ඉන්නවා එතරම් ආසයි ජය වේවා මංජු අයියා ❤

  • @rangakumara1086
    @rangakumara1086 ปีที่แล้ว +17

    බොරුසෝබන නැති අපේ කාලයේ වැඩ්ඩෙක් දීර්ඝායුෂ සහොදරයා

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 ปีที่แล้ว +4

    Manjula aiya kiyanne ekenma waddek. නිහතමානී චරිතයක්. ඒ කාලේ flashback play කරපු කාලේ ඉදන් මතකයි. සරලව ජීවය්හ් වෙන මනුස්සයෙක්. Workshop එකේ වඩේනම් මරු. මේ චරිත වලට මීට වඩා වටිනකමක් ලැබෙන්න ඕන. ❤❤❤ජය

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම මංජු නිහතමානී ගුනයහපත් චරිතයක් ජයවෙිවා

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබව දැකිමත් අපට සතුටක් සහෙදරයා.

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 ปีที่แล้ว +3

    I can see නොයෙල් sing කරන cover එකට මංජු ගහපු solo එකනම් පට්ට,මගේ favourite lead guitarist, ජය වේවා.

  • @jayathilakajayathilaka9842
    @jayathilakajayathilaka9842 ปีที่แล้ว +6

    නිතරම සිනාහාවෙවි 🎸 ⁣ප්ලෙ කරන නිහතමානි පුදගලයා 🎶🎶🎶🎶🎷🎷🎷🎸🎸🎸👍👍

  • @maldil
    @maldil ปีที่แล้ว +1

    video eka nam superb.. eelaga wathwe video ekedi sound gena poddak balanna
    god bless you..

    • @mamabanda
      @mamabanda  ปีที่แล้ว

      Thank you..❤

  • @samanpalitha9524
    @samanpalitha9524 ปีที่แล้ว +7

    ආසම චරිතය ක් මංජු මල්ලි.කවදහරි හමුවෙලා කතාකරන්න ආසයි.

  • @SunilRajapakse-pg8xr
    @SunilRajapakse-pg8xr ปีที่แล้ว +3

    Mr Manjula Gamage .I wish you all the best ...good luck.👍

  • @0718018008
    @0718018008 ปีที่แล้ว +5

    මංජු මල්ලිට අපි හැමදාමත් ආදරෙයි බ්‍රෝ ...
    ඉතාමත් වටිනා වීඩියෝ එකක් ...
    හැබැයි මේකෙ ඕඩියෝ කොලිටි එක ගැන තව ගොඩක් අවධානය යොමු කරනවා නම් හොඳයි කියලා හිතෙනවා

  • @meswic
    @meswic ปีที่แล้ว +10

    Wow LK technology, It seems Mr Manjula is not only a guitarist but also is an innovator, a technical researcher, a Professional Engineer, etc. Mathematics, Tools Handling, Science, professional work, clear explanations etc with him. All the best 👍👏❤

  • @ruwankumara5493
    @ruwankumara5493 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෝ තමයි සුභ පතනවා මංජුල අයියා බුදුසරණයි ❤️👍👍

  • @vishvamenuka9366
    @vishvamenuka9366 ปีที่แล้ว +2

    කතා කරන විදියෙන් කියන්න පුළුවන් හිත හොද මනුස්සයෙක්

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 ปีที่แล้ว +20

    මේ තමා ලංකාවෙ රියල් වැඩ්ඩො ❤ ගිටාර් එකේ ස්ට්‍රින්ග්ස් නිකං ඇල්ලුවත් සනීපයි සද්දෙ 😍 මි. 5.24 බලන්න 😲

  • @shihanfernando2794
    @shihanfernando2794 ปีที่แล้ว +9

    මගෙ guitar එකත් සුපිරියටම කරල දුන්නා..❤❤❤
    මංජු අයියා.

  • @ChamilaSuranjith-t6j
    @ChamilaSuranjith-t6j 4 หลายเดือนก่อน

    Nihatamani charitayak manjuu
    Mage mul kaleidanma asakarapu kenek budu saranai machan

  • @sanathdevamurutenge497
    @sanathdevamurutenge497 ปีที่แล้ว +1

    Very down to earth highly skilled musician both technically and instrumentally with a smiling face. Its very very rare to find such people among todays guitar players. I wish him best of luck to his new field of professional guitar repairing.

  • @arunaindika5690
    @arunaindika5690 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක් .. අනිවාර්යෙන්

  • @sampaththushara6827
    @sampaththushara6827 ปีที่แล้ว +1

    සුපිරි චරිත ...දෙන්නටම ජය වේවා

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +7

    Manju is great man 🌺🌺❤

  • @rajeshrodrigo3767
    @rajeshrodrigo3767 ปีที่แล้ว +3

    Goodluck manju 👍👍💐💐💖💖

  • @amaranathpremarathna6135
    @amaranathpremarathna6135 7 หลายเดือนก่อน +1

    Mn asama real waddek, mn suba pathanawa jaya wewa

  • @Shanmahesh-hu2xn
    @Shanmahesh-hu2xn 6 หลายเดือนก่อน

    තාම් ඒ ටෝන් රැව් දෙනවා කන ඇතුලේ. නිහතමානී නිහඩ දක්ශයෙක්. ❤

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 ปีที่แล้ว

    මන් ආසම ලීඩ් ගිටාර් වාදකයා , සනෆ්ලවර් වලට කැමති වෙන්න මෙයත් එක හෙතුවක් , එදා ඔයාගේම video එකක් බලලා මංජු අයියාට call කරා, ජයවේවා

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +7

    මංජු අයියා මාර චරිතයක් නේ .ගිටාර් රෙපෙයාර් කරනවා කියන්නේ.මෙ විඩියෝව FB ශෙයර් කරමු

  • @sisirajayasingha5708
    @sisirajayasingha5708 ปีที่แล้ว +2

    Niyamai manju malli.👍👍👍

  • @udithamadusara9313
    @udithamadusara9313 ปีที่แล้ว +1

    ස්තූතියි මේ වගේ දක්ශයො ගැන පෙන්නුවට🎉

  • @lidtechnologes8621
    @lidtechnologes8621 6 หลายเดือนก่อน

    camera un balance program good. ela bro. patta workshop eka.

  • @Senukthegreat
    @Senukthegreat ปีที่แล้ว

    නිහතමානී චරිත අපි හැමදාම ආදරෙයි මංජු අය්ය

  • @sudathgandara2188
    @sudathgandara2188 ปีที่แล้ว

    Manju ayya.. oya patta... godak awankai... super..

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว

    අනේ අය්යාගේ ජීවිත කතාව ගැන කතාවක් යයි කියලා හිතුවේ ඒක අදහස සම්පූර්ණයෙන්ම වෙනසක් ..ස්තූති අය්යේ..🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @praveenpalinda8554
    @praveenpalinda8554 ปีที่แล้ว +4

    වැඩේ නියමයි මල්ලී....ජයවේවා ❤️👍

    • @mamabanda
      @mamabanda  ปีที่แล้ว +1

      Thank you aiya

  • @dimalpriyomal665
    @dimalpriyomal665 ปีที่แล้ว +2

    Anton aiya ,Roshan aiya wagema hari නිහතමානීව ඉන්න කෙනෙක් .ජය වේවා

  • @lalanthasenaka4464
    @lalanthasenaka4464 ปีที่แล้ว +2

    Press tool තමයි ලෝකේ හොදම tool තියෙන්නේ google එකේ බලන්න. ලංකාවේ ගොඩක් අය දන්නේ bosh , අයියාට ගැලපෙන tool බලලා හදාගන්න .ඒවායේ මිල ගොඩක් අධිකයි..

  • @vajirakumarasinghe6122
    @vajirakumarasinghe6122 ปีที่แล้ว +2

    සුබ පැතුම් අයියේ

  • @manjulabandara4442
    @manjulabandara4442 ปีที่แล้ว

    නියම වටිනා වීඩියෝ එකක් නෙ මචෝ... මංජුල මේ තරම් වටිනවා කියලා හිතාගන්න බෑ ❤. ජය සුබ.

  • @amilanilantha7903
    @amilanilantha7903 ปีที่แล้ว +1

    Subscribed kara...Literally musicians ..❤

  • @hiranyasachinthana519
    @hiranyasachinthana519 ปีที่แล้ว +1

    Leed Lejan kenek tamay GOOD LUCK GOD BLESS YOU Manju Aiya ❤❤❤❤❤❤

  • @ජනකගීගනගේ
    @ජනකගීගනගේ ปีที่แล้ว +5

    ආදරෙයි මංජු❤❤❤❤හැමදාම

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 2 หลายเดือนก่อน

    ❤❤❤ best leeda manju aiya

  • @jayantharanasinghe7215
    @jayantharanasinghe7215 ปีที่แล้ว +1

    Mr manjula gamage excellent lead guaterist in sri lanka

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 ปีที่แล้ว +1

    All the best 👍

  • @aravindalakmal3860
    @aravindalakmal3860 6 หลายเดือนก่อน

    ආසම චරිතයක්.. 👌❤️❤️

  • @chathurangabuddhika4209
    @chathurangabuddhika4209 ปีที่แล้ว +1

    Jaya jaya

  • @navindulal3752
    @navindulal3752 ปีที่แล้ว +2

    Hoda wadasatahanak ❤❤❤

  • @surangathennakone4623
    @surangathennakone4623 ปีที่แล้ว

    සුපිරි අයියා .ජයවේවා ♥🔥

  • @kalumdesilva1275
    @kalumdesilva1275 ปีที่แล้ว

    නිහතමානී වැඩ්ඩෙක්👍

  • @rukshanj7772
    @rukshanj7772 6 หลายเดือนก่อน

    සුපිරි වාදකයෙක් වගේම මනුස්සයෙක්...❤

  • @asokagamage5524
    @asokagamage5524 ปีที่แล้ว +1

    Godak dakshayek

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 ปีที่แล้ว

    Supper weda niyamai good luck

  • @mcproductions5316
    @mcproductions5316 ปีที่แล้ว

    මගේ ප්‍රියතම ලීඩ්. පට්ට පැහැදිලිව play karanawa

  • @sajithdissanayake7892
    @sajithdissanayake7892 ปีที่แล้ว +5

    නීල් අයියා ඇරැනම මංජු තමා වැඩ්ඩා...

  • @thushanmax1619
    @thushanmax1619 ปีที่แล้ว +1

    නිහතමානි චරිතෙ❤️❤️

  • @shanestewan4599
    @shanestewan4599 ปีที่แล้ว +1

    මංජු අය්යා ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @gamunusri7232
    @gamunusri7232 ปีที่แล้ว +1

    Tiraya pitu pasa wiraya ape Rana ranuka kvp god job machan tun Dana Tama suba patum

  • @roshanranga6959
    @roshanranga6959 ปีที่แล้ว

    වැඩසටහන් හැම එකක්ම සුපිරි යි

  • @sooriyakumara7409
    @sooriyakumara7409 6 หลายเดือนก่อน

    Nice bro🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RMS-on8pq
    @RMS-on8pq ปีที่แล้ว +2

    මම හිතුවෙ මංජු කටුනේරිය පැත්තෙ කියලා දිවුලපිටිය ගියන්නෙ ලගමනෙ ඉදලා තියෙන්නෙ 👍👍👍👍👍

  • @virusdetected7891
    @virusdetected7891 7 หลายเดือนก่อน

    හිත හොඳ එවුන්ට වරදින්නෙ නෑ
    පට්ට මචං මංජු

  • @SenarathbandaraWanninaya-nr9dv
    @SenarathbandaraWanninaya-nr9dv 7 หลายเดือนก่อน

    Suba pathum aiya

  • @thusharasongspalace9594
    @thusharasongspalace9594 ปีที่แล้ว

    බුදු සරණයි අයියේ 🙏🙏🙏🙏 ජයවේවා ❤️❤️👍👍👍 බුදු සරණයි

  • @kushalbiyanwila
    @kushalbiyanwila ปีที่แล้ว

    හරිම නිහතමානී මනුස්සයෙක් 😍😍😍

  • @virajgodakanda3049
    @virajgodakanda3049 ปีที่แล้ว +2

    ඔහොමම ඇරෝස්ටාස් රොෂාන් අයියගෙ ගෙදර යමු....ඇන්ටන් අයියා, නෙල්සන් වාස් සංගීත් වගේ අයගෙත් ගෙවල් වල යමු....

  • @ranilachintha8195
    @ranilachintha8195 ปีที่แล้ว +2

    Aasaama lead guitarist ..jyawewaaa

  • @hotLK-gx8zy
    @hotLK-gx8zy ปีที่แล้ว

    Api podi kale dakapu rupe Ekka Dan dakiddi podi dukak danenawa... Beras Eka thama mathakai. Adarei budu saranai..❤

  • @rajithadissanayake7522
    @rajithadissanayake7522 7 หลายเดือนก่อน

    One word❤❤❤❤Manju aiya kiyanne Lankawe number one lead guitarist....eka Lankawama dannawa....pattama weddek....jeewithe dekapu❤❤❤❤❤

  • @RFloraSL
    @RFloraSL ปีที่แล้ว

    Supiri wadak niyamai.,.Banda...

  • @PiyasankarSankar
    @PiyasankarSankar ปีที่แล้ว +4

    බුදු සරණයි .වැඩෙ සුපිරි දිගටම කරගෙන යන්න.❤❤❤❤මෙ වගෙ දක්ෂ සැගව්නු තරු ගැන වැඩසටහන් දිගටම කරන්න ...මංජු අයියෙ ඔයාටත් බුදු සරණයි ❤❤❤.sanka jaffna .

  • @upulwijesuriya7659
    @upulwijesuriya7659 6 หลายเดือนก่อน

    මංජුවා සුපිරි වැඩ්ඩා

  • @samatapreme2211
    @samatapreme2211 ปีที่แล้ว +2

    meya patta guitarist bro me bro ekka mata palawenna oni ne mage inctrumant tikak profashanale re storation karaganda oni waddek gen aiyye ape lidage num 1k mata dendako mage wade karaganna

  • @malithherath3821
    @malithherath3821 ปีที่แล้ว

    මංජු අයියා ලීඩ් වැඩකරු....❤👍

  • @sanathdevamurutenge497
    @sanathdevamurutenge497 11 หลายเดือนก่อน

    Mahogany wood absorbs all the reflective sound waves. Therefore it is good for the main body of the guitar and the fretboard base. Can use Ebony fret arm over this to make a good quality guitar. Ebony does not absorb water or humidity. Hofner Galaxie vintage guitars were made like this. Manju you can start manufacturing log guitars on a small scale.

  • @surankasu3839
    @surankasu3839 ปีที่แล้ว +28

    මංජුල මගේ ගිටාර් එකත් රෙපෙයාර් කරලා දුන්නා. හිතුවට වඩා හොදට තිබුනා.

  • @sunethranasinghe9332
    @sunethranasinghe9332 ปีที่แล้ว

    All the best .he is legend

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u ปีที่แล้ว +2

    මංජු අයියගේ නම්බර් එකක් දාන්න පුලුවන්ද?

  • @manachethana5272
    @manachethana5272 ปีที่แล้ว +1

    සුන්දර වාදකයා ❤❤

  • @chammipriyantha1324
    @chammipriyantha1324 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤mama.adatath.aadarayi.manju

  • @susanthadeepale856
    @susanthadeepale856 ปีที่แล้ว

    බුදු සරණයි. මංජුල අයියෙ

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut ปีที่แล้ว +1

    Superb

  • @apemusicsamansset4samansse261
    @apemusicsamansset4samansse261 ปีที่แล้ว +2

    ලංකාව වගෙ රටක කොච්චර දක්ෂ වාදකයෙක් වුවත් වැඩක්ම නැහැ. මංජු මල්ලි ඉංදියාවෙ හෝ යුරෝපීය රටක හිටියා නම් මීට වඩා සාර්ථකයි .මම දැකල තියෙනවා දක්ෂ කීබෝඩ් වාදකයෙක් නයිවල ෂෙඩ් එකක පෙට්‍රල් ගහනවා. තවත් ජනප්‍රිය වාදක මණ්ඩලයක ගිටාර් වාදකයො දෙන්නෙක් මේසන් කෙනෙකුට අත් උදව් දෙනවා.හේතුව මේ ශිල්පීන්ට නිසි සුබසාධනයක් නැහැ.සමහර බෑන්ඩ් ලීඩස්ලා ඕන උනාම සාදරයෙන් පිළිගන්නවා. ඊට පස්සෙ පයින් ගහල එලවල දානවා.මංජු මල්ලිට ජයම වේවා.

  • @samanpriyantha7527
    @samanpriyantha7527 ปีที่แล้ว +1

    Supiri manju

  • @madhurajayawardena3995
    @madhurajayawardena3995 ปีที่แล้ว +2

    Common මංජු & බණ්ඩා

  • @upulbandara9196
    @upulbandara9196 6 หลายเดือนก่อน

    Roshan pererage interview ekak karanna

  • @sanjayaathapaththu9942
    @sanjayaathapaththu9942 ปีที่แล้ว +1

    Manju ayya ❤ waddek thama lead guitar eke

  • @lahiruayesha6996
    @lahiruayesha6996 ปีที่แล้ว +6

    අනේ හරියන්න ඕනී මිනිස්සු නිහතමානී අය

  • @sudathgandara2188
    @sudathgandara2188 ปีที่แล้ว

    Oyai.. shan ayyai plye karaddi patta...

  • @b4umusicbox441
    @b4umusicbox441 ปีที่แล้ว

    ජය වේවා මංජුවෝ 💜️

  • @harshananandimal7597
    @harshananandimal7597 ปีที่แล้ว

    මෙතුමා දැන් ප්ලේ කරන බෑන්ඩ් එක මොකක්ද ??

  • @amilabandara5753
    @amilabandara5753 ปีที่แล้ว

    Aiya kohamada contackaraganne

  • @sandiyon8789
    @sandiyon8789 ปีที่แล้ว

    mage guitar එකත් repeir කර්න්න ඕනේ. මම මිරිගම.තැන කොතනද කියලා දෙන ගන්නා පුළුවන්ඳ, pleace