Ochchara adanna deyak newei..hiv den palanaya karanna puluwan.. ada ona taram innawa hedila beheth bona ayan. Duk wenna ona eth oya kiyana taram deyak wenna ona. Ne..hiv den cancer taram bayanaka ne.. jeevithe sathutin inna puluwan.. නිරෝගීව
Dayabara sahodaraya oba ta adare karana ekkanek ennawa e jesu dangasanna. OBE duka.jesuta.kiyanna jesu ta witarai suwakaranna.puluwan obawa.oba.marenne.naha.lassanata jewath wenaw Jesuta.jewithe.bara denna jesu.obata.godak.adarei.jesu.pihitai
Dahamat akka jivat wenna at akkama vishwayat akka jivat wenna oya suwa wenawa suwa wenawa suwa wenawamai vishwayata esthutiwewa esthutiwewa esthutiwewa oya suwa wenawa suwa wenawa suwa wenawamai good luck good luck sitija and guys good luck and God bless you and budusaranai bawana karanna oyage lede vishwayata bara karanna motivation karanna gorth seen kiyala you tube ake channel akak tiyenawa aka ballanna mamat ada edala oyata prey karanawa okay guys good luck and God bless you and budusaranai
Budusaranai machan ubata ubata I've jiwithe waradune na Dan idanwath Inna kale sathutin idahan machan ubata hamadema thibilath jiwithe wardila kiyanawa eth apita jiwath wenna salliaath na ban oya salli API wage nathi kenekta udau karahan
Mata th HIV thiyewa. Dena gaththama godak Kala kieuna. Ath den deviyan dunnu theggak hetiyata den baragatthha. Control Kragen yanwa.ath jivath wenna thiyena asawa den Tika Tika nethiwenawa. Hema dekama Kala kirimak thiyenne 😭😭😭😭😢😢😢
Ane pau neda.eth jivithe atharala danna epa .okata beheth karanna ethakota hoda karaganna puluwn .ushan thank you oy wage videos dala ape tharuna tharuniyanta jivithe gana kiyala denwata
Sithija.you have understood your grave mistakes in your life.nothing can be changed now .but be brave n strong. start thinking positively.now you can get medicines to control it n you can have a long life.go for counselling.you can afford to get best medicines.Its great you gave a good message to young people to think.Remember its not too late.I hope best for you n god bless you son
Malli if he likes he can belive Jesus Christ n ask Lord's help to heal him. Definealy if he repent n ask lord to help him God will touch n heal him. Kneel down n talk to Jesus Christ. And believe n trust lord. You will see the miracle. And he can start a new life. 🙏 God bless you.
Hi mama oyage videos balanawa eth? Video eke thiyena aththa kathwa neme oya youtube thumbnail title ekata danne. Eka hari waradi kathawe nathi dewal thumbnail ekata danna epa. Aththa title ekak danna. Oya me program eka hodata karanawa. me waradda hadagena oya idiriyata yai kiyala mama hithanawa. Best of luck....
oya mona karannada .mat ratna pure .mun ganja drags us karala pissu natapu ekek mama meyaa dannawa mage family ekat gem bisnas tamai karanne et meya dan ohoma kata karata e dawaswala marma kuddek .ok bye
Ub me karana de aththatama watinawa,mewa nisa ekek hari ,hari margekata ganawanam eke credit eka ubt lebenne mcn
අනිවාර්යයෙන් සහෝදරයා 🔥🤝❤️
Issarahatath mewage ewa karapan , ජය 💪
Ekanam aththa mage credit ekath ayithi
Ochchara adanna deyak newei..hiv den palanaya karanna puluwan.. ada ona taram innawa hedila beheth bona ayan. Duk wenna ona eth oya kiyana taram deyak wenna ona. Ne..hiv den cancer taram bayanaka ne.. jeevithe sathutin inna puluwan.. නිරෝගීව
.97ni
මේ රෝගයට බුදුන්ගේ බෙහෙත තමා කාමේ වරදවා නොහැසිරෙන්න
ඔය ලෙඩේ පාලනය කරන්න පුලුවන් බෙහෙත් තියෙනවා.. ඔහොම ජීවිතේ අත ඇරලා දාන්න එපා.. මිනිස්සු අතින් වැරදි වෙනවා.. හිතේ ශක්තිය තියේනම් කරන්න බැරි දෙයක් නෑ.. උඹට හිතුවොත්.. කල්පනා කරල වැඩ කරොත්.. බෙහෙත් හරියට පාවිච්චි කරොත්... උඹට එකෙන්ම නැගිටලා ජීවිතේ දිනන්න පුලුවන්... උඹ හදපු අම්මලා තාත්තලගෙ හීනවලින් කොටසක් හරි හැබෑකරන්න පුලුවන්.., මල්ලි උඹට ජීවිතේ එහෙම දිනන්න ශක්තිය ලැබේවා..! උඹට ජය..!
Ou eka aththa.asuba vadi venna epa.pindaham karanna.bavana karanna.oya eka deyakvath vadak na.vadu ammatai thaththatai marenna mohothakata kalin hari sathutin marenna oya jeevitheta sathutin muna denna.budu dahama anuva oyata sanaseemak thiyenava.dahama avaboda karaganna uthsaha karanna.oyata ethakota sanaseemak labei.
මන් අහපු සංවේදීම කතාව...කතා කරද්දි තෙරෙනවා හොද දැනුමක් අවබෝදයක් තියෙන කෙනෙක් කියලා...ඒත් හැගීම් වලට යටත් උනොත් ඔය ඔක්කොම ඉවරයි..අයියා ඔයා මේ කරන දේ හුගක් වටිනවා...
7 ,
ඉපදිමද.වැරදි නැහැ ...ඉන්න .ස්බාවේ.වැදගත් ...බුදුසරණ යි ....ඉක්මන් සුවය .පතනවා ...
Hi
හොද පාඩම් ඕවා අනිත් උන්ටත්. ෆ්බ් කියන්නේ තනිකර ජරාවක් එකේ ඉන්න ගැණු ජරා ගැණු. පිරිමිත් ඉන්නවා. මේවා හොද පාඩම් මේවා.
ෆ්.බ්.ජරා.නැහැ .මිනිස්සු .තොරා.බේරාගෙන ..යායුතුයැයි ...
Missuge waradda.thakshane pihiyak wage elwalu kapnwada.kenek maranwada thiyenne use karannage athe
Hi
😥බුදු සරණයි ඔයාට පුතා. කාලාකණ්ණි ගෑනියෙක්. අහිංසක තරුණ ජීවිතක්
Vvv
ඔයාට බුදු රජාණන් වහන්සේගේ පිහිටයි කියලා අම්මාකෙනෙක්විදියටමමකියනවා
ඒඩ්ස් නිට්ටාවටම හොඳ කරන්න බැරිවුණත් ලෙඩේ පාලනය කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගෙනියන්න පුළුවන්.
හරිම දුකයි e සහෝදරයා gana yaluwane පරිස්සමෙන් jivithe widapalla bs සැමට
වෙච්ච දේ වෙලා ඉවරයි සියලු දේ අනිත්‍යයි මල්ලි ,ඔබ දාර්මික වෙන්නෙ අද පටන් .ව්පසස්නා බාවනා ඉගෙන ගන්න,යහපතක් වේවි.
මේ තරුණයාගේ කතාව ඇහුවාම හරිම දුකයි. මම හිතන්නේ අර කපල් එක හිතා මතාම HIV පතුරුවනවා ඇති. අනිවාර්යයෙන්ම ගෑණි මිනිහාට HIV බෝ කරලා ඇති, මිනිහා දැන් කේන්තියටත් එක්ක ගෑණි ළවා HIV පතුරුවනවා ඇති, මෙතන වෙලා තියෙන්නේ ගෑණි වෙන අයත් එක්ක ඉන්නවා බලා ඉන්නවා නෙමේ ගැණි වෙන අයට HIV පතුරුවනවා බලා ඉන්නව.පව් දැන් වෙන අයට පතුරුවනවා ඇති සමහර විට පවුල් පිටින් ඒඩ්ස් හැදිලා ඇති. මේ තරුණයා හොඳ කෙනෙක් ඔහු ඒක තව කෙනෙකුට දීලා නෑ. මේ තරුණයාට හිතට ධෛර්යය අරගෙන ප්‍රතිකාර අරගෙන සමාජ සේවය කරගෙන ජීවත් වෙන්න.දීර්ගායූ ලැබෙයි. බුදුසරණයි.
උශාන් මල්ලි,you are the best youtuber....
නායම ආදර්ශයක් මෙ සමාජයට අනිවා ගන්න දෙයක් තියනවා👍👍👍👍
ආගම දහමට යොමුවන්න. භාවනා වැනි දෙයකට යොමුවන්න. සුව කිරීමට නොහැකි උනත් යම් තරමකට පාලනය කල හැකි නිසා වෛද්යවරයකුහමු වී ප්‍රතිකාර කරගන්න.. මරනය මෙනෙහි කිරීම හොද උනත් එය ට පෙර කල හැකිදේ බොහෝයි. ඔබේ මවුපියන් මොනතරම් දුක් වෙනව ඇතිද? අලුත් දෙයක් ඉගෙන ගන්න. මනස වෙනත් අතකට යොමුකරන්න .අන්තර්ජාලය හා you tube එකමප්රයෝජනයට ගත හැකි වේවි. ඔබට නිරොගි සුවය ලැබේවා !
මේ ලෙඩේ පාලනය කරන්න බෙහෙත් තියනවා . සක්තිමත් වෙන්න. සිතේ සක්තිය බොහෝ දෙවල් සුවපත් කරනවා
ඉක්මන් සුවය ලැබෙිවා ❤❤❤
මොනාද කියන්නේ කියලා හිතා ගන්න බෑ.මේ මල්ලි දාන වීඩියෝ බලලා අනිත් අය දැනුවත් වෙන්නලා.
Dayabara sahodaraya oba ta adare karana ekkanek ennawa e jesu dangasanna. OBE duka.jesuta.kiyanna jesu ta witarai suwakaranna.puluwan obawa.oba.marenne.naha.lassanata jewath wenaw Jesuta.jewithe.bara denna jesu.obata.godak.adarei.jesu.pihitai
විවාහ දෝෂ 6
විවාහ දෝෂ තියෙන මිනිස්සු තමයි ඔය සංගීත සංදර්ශනවලට යන්නෙ.
එහෙම අය පෙර ආත්මවලත් තම අහිංසක භාර්යාවට පහරදීපු පිරිමි මිනිස්සු සහ අහිංසක ස්වාමිපුරුෂයාට පහරදීපු ආක්‍රෝෂ පරිභව
යෙන් බැන වැදුණු හෙළා දැකපු ඔලුව උදුම්මාගත් කාන්තාවෝද මරණින් මතු බොහෝ දුක්විඳ මනුස්ස භවයක උපත ලැබු තැන්හි දී ගෙවල් දොරවල් වල අඹු දරුවන් සමඟ සිටීමට රුචි නොවී මෙසේ අතන මෙතන සංගීත සංදර්ශනවල මත්පැන් බී අසිහියෙන් විකාර කරන විට අනිත් මිනිසුන් විසින් කෝපයෙන් ඒ මනුස්සයාට පහර දෙනුයේ පෙර කළා වූ කර්ම ගෙවා මිස සහනයක් ලැබිය නොහැකි බව ලෝකයාට පසක් කරමිනි.
සබුද්ධික ජනතාව විසින් මෙසේ අසරණභාවයට පත්ව පචවි දුක් විඳින දේවදූතයන් දෙස බලා තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම කාටවත් නොව තමන්ටම කරගන්නා මහා අනර්ඝ දේ මෙපමණ යැයි කියනවා නම් දිව්‍ය ලෝකෙට පණපිටින් යෑමටත් වඩා අගනේය. මන්දයත් මේ කළා වූ පාප කර්ම තබාගෙන දිව්‍ය ලෝකයෙවත් භාර්යාවක් සමග යහතින් ජීවත් විය නොහේ.
ගැණු පිරිමි කියලා වෙනසක් නැතිව පෙර වීවාහක පවුල් කැදලි කඩා බිද දමා තමන්ගේම පහත් ආශාවන් සන්තර්පණය කරගත් මොඩයන් මරණින් මතු මුහූද යට මරීනා ආගාධයේ හා ඉතා ගැඹුරු පමණක් නොව ඉතාම ගැඹුරු ආගාධ තුල කිසිදු ආලෝකයක් නොමැති අදුරේ ජිවිතයේ කිසිදූ කලක සුර්යයා ලෝකය ගැන සිහිනෙන්වත් සිතිය නොහැකි ව ගණවු කොරල් පිට වැස්මක් සහිතව ජලයේ අධිපීඩනය නිසා මුළු සර්වාංගයම තලා දමන්නාක් මෙන්වු වේදනවෙන් පීඩිතව වන අතර ම ශරීර අභ්‍යන්තරයේ ලේගමනාගමනයද අධි පීඩනයක් යටතේ සිදුවනුයේ පිටත ජලයේ පීඩනය හා අභ්‍යන්තර අවයවයන් වල පීඩනය සමාන කිරීමට වුවද එයින් ශරීර අභ්‍යන්තරයේ ඇතිවන වේදනාව ඉදිකටු තුඩින් අනින්නාක් බදු වනුයේ කාමයේ ආදීනව මෙයයි කියන්නාක්මෙන් වුවද කාමය වරදවා හැසිරීම හා එකට බැදී යන්නකි ඇල්කොහොල් මිශ්‍රවු මත් වෙන දෙයක් ගැනීම නිසා ඇත්ත ඇති සැටියෙන් අවබොධ කර ගැනීමට නොහැකිව හොද නරක පිං පව් කලයුත්ත නොකල යුත්ත හා එහි අදීනවය වටහාගැනීමට නොහැකි ව තව තවත් අවිද්‍යාවෙන් මොහයෙන් කටයුතු කරන්නා සේම මෙම මුහුදේ ගැබුරු ආගාධයේ ජීවත්වන මාළුවාට දක්නට ලැබෙනුයේ පොලව අභ්‍යන්තර ලාවා පීඩනය වැඩි වුවිට පුපුරා මුහුද යටින් උඩට විසිවන රතුම රතු පාට සුස් සුසු යන අනුකරණ ශබ්දය නිකුත් කරමින් වතුර කලතා රත්වු පෙන බුබුළු දමන ගණ පාශාණ කැබලිය අහෝ මෙය දකින මාළුවා සිතනුයේ රසම රස කෑමක් ලෙස මුලාවී කාමයෙන් මුසපත්ව වහා පිහිනා ගොස් ගිල දමනුයේ රත්වු ලොදිය බව නොදැන පිලිස්සී වේදනාවෙන් ඇබරී වැමැරීමට අවශ්‍ය වුවත් වැමැරිය නොහැකිව පිලිස්සී මියයන්නේ කරන කලට පවු මීරිය මීසේ විදින කලට දූක් දැඩිවෙයි ගිනිසේ කියන්නා ක් මෙන් වුවද නැවත නැවත මෙම මාළු බිත්තර වලින්ම මැරි මැරී යලි උපත ලබනුයේ කල්ප ගණන් දුක් විදිමින් වන්රයේ යම්වු කුඩා කුසලයක් සිහිවීම නිසා යලි මනුෂ්‍ය මවකගේ බඩේ පිලිසිද ගත් දා පටන් ස්වාමියා හැරගොස් මව විසින් මෙතෙක් කලක් කල රැකියාව නැති වී හිගාකන තත්වයට පත් වනුයේ දිනෙන් දින ශරීරය වැහැරී අසරණව පදික වේදිකාවේ පාදඩ මිනිසුන් මේ ගැබිණිය හා සංවාසය කරනුයේ විශබීජ හා වෛරස තොග ගණනින් භුණයාව ආක්‍රමණය කරනුයේ මොලේ වැඩිය යූතු ශෛල කොටස් හානියට පමුණුවමින් වනුයේ ළමා උපතක් ලෙසින් බිහි වුවද මොළය ගුණධර්ම හීන තිරිසන් සතෙකුගේ අවශ්‍යතාව කරපින්නාගත් පිරිමියෙකු හෝ ගැහැණියක් වනුයේ ජනාදරී රංජන් රාමනායක මංගල සමරවීර පියුමි හිරූණිකා ප්‍රෙමචන්ද්‍ර පමණක් නොව විදි ගණිකාවන් සල්ලාලයන් සමනළුන් නපුන්සකයන් පමණක් නොව පාතල කෙරුමන් වී නිරුවත පෙන්වමින් මස්ගොබ වල ශක්තිය මත කාම ලොව ජයකෙහෙලි නංවමින් මනුෂ්‍ය ජීවිතය කෙරවල කර යලි යලිත් ගැබූරු ආගාධතුලම මාළුන්වී උපත ලබණුයේ මෙලවදී ඉරිසියාවෙන් හොදින් විවාහ ජීවිත ගෙවා දමන්නත් දෙස බලමින් කෝප පරවශව වීම නිසාම යලි යලිත් සංසාරයේ සිතට සැනසුමක් නොමැත්තේමයෑ
ඒ අනුව අභ්‍යන්තර ඉදිකටු තූඩින් අනින්නාක්බදු වේදනාව සමනයකර ගැනීමට සිතා මෙම මාළුවා මරීනා ආගාධය පතුලේ ජලයේ අධි පීඩන ප්‍රදේශයේම මදක් ඉහලට පීනා යනුයේ මාළුවාගේ ශරීර අභ්‍යන්තරයේ පිඩනය පිටත ජලපීඩනය හා අසමාන වීම නිසා පෙර ඉදිකටු තූඩින් අනින්නාක් බදු වු ශරීර අභ්‍යන්තර අවයව වල වේදනාව දස ගුණයකින් වැඩිවී උල් පිහියකින් අනින්නාක් බදු වනුයේ මාළුවා සහනය පතා උඩට පිහිනීම පසෙකලා යලි මරීනා ආගාධයේ පහල ස්ථරයටම පිහිනා යනුයේ ඉදිකටු තුඩින් අනින්නාක් බදු වෙදනාව පිහියකින් අනිනවාට වඩා දුක්වේදනාව අඩුබව සිතා වුවද
අහෝ කිනම් දූකක්ද මේ විදිනුයේ පන්සිල් නොරකින මිනිසුනේ
වසර දහස් ගණනකට පසු ක්‍රමයෙන් පෘථිවි පෘෂ්ඨයේ කබලු කොටස් ද්‍රව ලාවා මත ඉතාම හෙමින් චලනය වී එකට ගැටී එකක් මත එකක් ගමන්කිරීම නිසා ඇතිවන රික්ටර් මාපාංක 9 ඉක්මවා යන සාගර භුකම්පනයකදී සමස්ථ සාගර කලාපයක්ම කැලතී ගොඩබිම් ඉක්මවා මුහූදුජලය ගමන් කිරීමේදී කිසිදා නොසෙල්වී පවතින මරිනා ආගාධයේ මුහුදු ජලයද එහි සිටින ජීවි අජීවි කොටස් සමග මුහූද මතු පිටට විසිවනුයේ විදුලිවේගයෙන් වනුයේ භාව දහස් ගාණනාවක් මාළුන්වී ඉපදී සිටියා වුවද කිසිදා හිරු එළිය නොදුටු මේ මාළුවා හිරුඑළිය දකිනුයේ මොහොතකින් මාළුවාගේ ශරීර අභ්‍යන්තර ඉන්ද්රියයන් පුපුරා උණු ලේ වහනය වනුයේ අධික ශරීර අභ්‍යන්තර පීඩනය ජලමතුපිට අඩු පීඩනයට ඔරොත්තු නොදීම නිසා වනුයේ මොහොතකින් මියැදෙන සත්වයාට හිරු එලිය සමග තමන් මෙම හිරු සදු යට කල යහපත් ක්‍රියාවක් සිහියට ආවේ නම් මනූෂයෙකුවී උපත ලබන්නේ යෑ
අඩෝ මුට්ටසිවා.......තෝ. මේ දෙතිස් රියන් වැදෑමහක් වමාරල තියෙන්නෙ තොට ඒ වි්ඩියෝ එක දැක්ල තොගෙ අති්තයත් මතක්වෙන්න ඇති .......තෝ එක්සත් ජාතිකපක්ෂයෙ කි්ප දෙනෙක් ගෙ නම් දැම්මෙ මොකෝ පො හොට්ටු අසහන කාරයින් හුකනහැටි දැක්කෙ නැතෙයි...... වේස වහල් බල්ල
Ane pau deviyene me wesa ganu maranne one.budu saranai aiye
මල්ලි ඔයා කරන ලොකූ පිනක් ඒ වේසාවිගෙ නම ගම ඉන්න කොහෙද කිව්වනම්..පව් තව කොල්ලො කී දෙනෙකුට ඔහොම කරන්න athida...ෆේස් බුක් ඉන්න නම් ගම් හෙලි කරන්න
ඇයි ඔයටත් ගිහින් හුකන්නද🤣
Budu dahama taram jeeviteta aswasillak lowa koheda???
තමන්ට හොඳ හික්මීමක් තියෙනවා නම්...තමන්ගේ චරිතය හොඳ නම්...මේ වගේ වැරදි වෙන්නෑ....කොහෙත්ම.
Dahamat akka jivat wenna at akkama vishwayat akka jivat wenna oya suwa wenawa suwa wenawa suwa wenawamai vishwayata esthutiwewa esthutiwewa esthutiwewa oya suwa wenawa suwa wenawa suwa wenawamai good luck good luck sitija and guys good luck and God bless you and budusaranai bawana karanna oyage lede vishwayata bara karanna motivation karanna gorth seen kiyala you tube ake channel akak tiyenawa aka ballanna mamat ada edala oyata prey karanawa okay guys good luck and God bless you and budusaranai
ඇත්තටම ගොඩක් වැදගත්
මේවා හදපු කතා හැබැය් ගන්න දෙයක් තියනවා .පොඩ් ලමය්ට වැදගත් සුබ පතනවා මල්ලි .
පව් මේ ලමයි .😭😭😭
Budusaranai machan ubata ubata I've jiwithe waradune na Dan idanwath Inna kale sathutin idahan machan ubata hamadema thibilath jiwithe wardila kiyanawa eth apita jiwath wenna salliaath na ban oya salli API wage nathi kenekta udau karahan
Ela bn malli selenna epa.mekth aluth deyak hedena eunta ...adarei❤️❤️❤️
නියමයි මල්ලි ඔයා....🥰
ඔව් වැරදෙන්නෙ තමන්ගෙ හිතින් 🌷
මල්ලි අනේ ඒ මල්ලිගෙ බලාපොරොත්තු කඩාවැටෙන්න දෙන්න එපා..ඔයා මේක ඒ මල්ලිට කියන්න .මේ ලෝකේ කොහෙවත් hiv වලට නිශ්චිත බෙහෙතක් නෑ..බයවෙන්න එපා කියන්න ..අනේ මල්ලි පරක්කු නොවී මේ කියනතැනට යන්න කියන්න ..අනිවාර්යයෙන් සුව වෙනව කීප දෙනෙක් සුව උනා..ෆ්බ් එකේ හෝ යූටියුබ් එකේ සර්ච් කරල බලන්න පාස්ටර් ඒ.ජේ.ජෝශප් ..ඔරුගොඩවත්ත විජය ග්‍රැපික් ආයතනය පිටුපසින් දේවස්ථානය තියෙන්නේ සෙනසුරාදා සුව මෙහෙයට උදේ 9ට පටන් ගන්නවා.අනිවාර්යයෙන් යන්න කියන්න හොද කරන්න පුලුවන් .සතයක්වත් වියදම් ඕන්නෑ..අනේ ලොකු පිනක් මල්ලි ඒ මල්ලිට යන්න කියන්න නැත්තම් නො එකක් තියෙනවානම් එවන්න .හොද කරපු අය එන්නවා.අනිවාර්යයෙන් මේ පණිවිඩය කියන්න ..ජේසු පිහිටයි .
Marama dukai... Yaluwanea igana ganna may duka.... Tharum ganna hagim walta wahal nowi Hari daywal karnna.. Oyata sahodaraya Budu Sarani.....
අම්මලා දරෝ ගැන සොයා බලන්න ඕනි.අනවශ්‍ය ව්දියට මුදල් දෙමව්පියන් දීමත් වරදක් .තරුණ දරුවෝ මේවා දැකලා බලලා හැදෙන්න
Budu saranini kisima deyak wennepa oyata❤️❤️❤️
ඔයාට බුදු saranai mali .ඔයාට සනීප wanna කියලා mama partana කරනවා
Oya gwnita hena gahanna ona
Ushan eka hoda video ekk❤
Bro oyage videos godak life ekata watinava thava videos hadala dana good luck bro🙂👍
ජීවිතයේ අත්හරින්න එපා හොඳ ඩොක්ටර් කෙනෙක් අල්ලගෙන බෙහෙත් ගන්න නිට්ටාවට සුව නොකළත් පාලනය කරගෙන යන්න පුළුවන්
Good job aiyah..🖤💚💜️
මල්ලියා ඔයා ට බුදු සරණයි ඕ
Jeevitheta dena hoda padamak ushan budusarani
Oyata ikman suwaya labewa
පනින්න පෙර සිතා බලනු 🤔 ආශාවන්ට වහල් වීමේ විපාක. මේ වගේ වීඩියෝ බලල හිතන්න. එයාගෙ වේදනාව කොච්චරද කියල. කවුරුවත් කරන දේවල් නෙමෙයිනෙ. තමන් විසින්ම කරගන්න දේවල්නෙ. මිනිසුනේ සතුටෙත් වේදනාව තියනව නේද කියල හිතන්න.
Ikaman suwaya lebewa jesu pihitai puthe oyata
Rarema dukki me wage ganu ennawada ethin e hamalamyekutama hoda adarshayak
Oken berenna..Barima Naha....Uthsaha Karanna..Hodata Bhawana Karanna...Adysthmaya Diyunu karaganna ...jeewithe godak kalayak jeewath wenna Puluwan...oyata..BS..!
Puthe oyata godak pin me wage Attha siddin penwana aka Ape rate daruwo bera ganna hari maga yawanna putha godak try karanawa oyata budu saranai.!!
Oya lede සම්පූර්ණ saneep karann baid
Mama thama bokka mulla cament eka
Aththatama aiye oya wage aya thamai me ratata one, sathutui godak .
Godak dukai theruwansaranai oba suwapath wewa
eka thamai malli kiyannea paninta pera sitha balanna.
බුදු අමිමෝ
ලෝකය ගැන අපි දන්නෙ මොනවද?
ලිදේ මැඩිය දන්නෙ ලිදේ පුමානය විතරයි. වගේ අපි රට ගැන මොනවද දන්නෙ..
සසරෙ කොතරමි බියකරැද
මෙි ගැහැනුද
මෙි තමන්ගෙ සැමියද
ගෙරි මස් කතත් කරේ එල්ලගෙන කෑවයින් අද උබෙි ජීවිතය කාලකන්නි කර ගත්ත.
කොහොම නමුත් තරැනයෙක් ශයෙන් නුබ පවි.
දැනගෙන ගියොත් කතරගම
නොදැන ගියොත් අතරමග.
වැදගත් සන්වර කෙල්ලෙක් හොයා ගත්ත නමි අද නුබ.සතුටින්.
Hamadama tharum gannakota waradila ewarai mona da karanath kalin hodata hithana one api hamotama hoda padamak tharuna jivithayak puluwan tharam bawana karana uthsaha karana ohuta katha karana hakinam me walawa hithata hoda yaluwak vidiyata kamatinam pho no dana niduk nirogi suwaya labawa budusarani
Thanks aiyye oyata godak pin
Ushan මට මෙයාට කතා කරන්න අවස්ථාවක් හදලා දෙන්න...
💪💪💪 stay strong...
මේක හොද කරන වෙද මහත්තයෙක් ඉන්නවා... පුළුවන්නම් ලෙඩ හොද කරගෙන දැහැමි ජීවිතයක් ගත කරන්න. තෙරුවන් සරණයි...(සිංහල වෙද මහත්තයෙක්.. මැරෙන්න ඕනේ නැ..
Kuda
Harima dukai putha!
ඉපදීම නවතාගන්න කැමති කීවනෙ. භාවනා කරන්න . දහමට නැඹුරු වෙන්න
Oyata jesu pihitai puthe
Very sad story 😓😓😓😓😓😓😓😓😓😓 brother
Ushan, yours is the best Vlog in Sri Lanka! Keep it up.
Adoo uba karanade godak watinawa
Mata th HIV thiyewa. Dena gaththama godak Kala kieuna. Ath den deviyan dunnu theggak hetiyata den baragatthha. Control Kragen yanwa.ath jivath wenna thiyena asawa den Tika Tika nethiwenawa. Hema dekama Kala kirimak thiyenne 😭😭😭😭😢😢😢
😭😭
Dont giveup.
Oyagana godak dukai duradiga nobala karapu waradi nisa mona vinasayakda karagatte mekan anith aya yamak egana gannawa nam watinawa
Hi
Ane pau neda.eth jivithe atharala danna epa .okata beheth karanna ethakota hoda karaganna puluwn .ushan thank you oy wage videos dala ape tharuna tharuniyanta jivithe gana kiyala denwata
Sithija.you have understood your grave mistakes in your life.nothing can be changed now .but be brave n strong. start thinking positively.now you can get medicines to control it n you can have a long life.go for counselling.you can afford to get best medicines.Its great you gave a good message to young people to think.Remember its not too late.I hope best for you n god bless you son
paw malli adare nisane aya kasada badinnada bedapu geniyekuta adare kare
Malli if he likes he can belive Jesus Christ n ask Lord's help to heal him. Definealy if he repent n ask lord to help him God will touch n heal him. Kneel down n talk to Jesus Christ. And believe n trust lord. You will see the miracle. And he can start a new life. 🙏 God bless you.
Oya lamayata help karanna puthe ara lamayata ostrelia I Dan awa kenek ara full suit andala katha kara ne eya ge video ekaka thama dakke
Gd job මල්ලියෝ
Hi
Uba katussek wage oluwa holawana eka hadaganin
Ipadena eka waraddk newei malli..oya jiwethe gewapu widiyai waradi malli..
ගම්පහ අමිල වෙද මහත්තයාව මුන ගැහෙන්න
Are you sure
හොරෙක්. තමන් හිතෙන හිතෙන ඒව බෙහෙත් කියල දෙනවා
@@olivercook8097 ඒ මොනවද බේත්ද
සල්ලි තිබුනට fun කියලා හිතෙන හිතෙන දෙ කරන්න ගියොත් ෆ්බ් එක ඔය හිතන දෙවල් කරන්න යන්න හොද නැහැ පව් හැගිම්වලට වහල් විම
1st comment 😊✌️❤️
Hi
Hello
😊😮❤
Oyath MN wage thamai ath man oyata wada godak duk vinda. Oya hitha hada ganna. Ikmanatama hiv walata beheth enawa. Dear ushan mata me aiywa contract krla dennako. Adahas shere krganna. Pls
Mu monawada me kiyawannee..
Very sad story.
Hi
Annea Dan oya yana thanakata puluwan tharam pin karanna oya akamathi unath aith upadinawanea
niyami malli oya
Paw kolla, ganunge waradi, uta kathakaranna puluwannn, nr ekk diyn Ushan broh.
මල්ලි oya eyala kiyana දේවල් ahan inna passe prasna ahanna naththam eyata කියන්න kalaya madi වෙනවා නේද ....👍
Harima dukai pau ..
Gd job ushan ❤
Aniwaran
Hi mama oyage videos balanawa eth? Video eke thiyena aththa kathwa neme oya youtube thumbnail title ekata danne. Eka hari waradi kathawe nathi dewal thumbnail ekata danna epa. Aththa title ekak danna. Oya me program eka hodata karanawa. me waradda hadagena oya idiriyata yai kiyala mama hithanawa. Best of luck....
👍👍👍👍
මට එයා එක්ක කතා කරන්න ඔනේ ඔබට පුළුවන් නම් අවස්තාවක් ලබා දේන්න..
oya mona karannada .mat ratna pure .mun ganja drags us karala pissu natapu ekek mama meyaa dannawa mage family ekat gem bisnas tamai karanne et meya dan ohoma kata karata e dawaswala marma kuddek .ok bye
@@sudarshanapriyantha6869 minissu waradi karanwa...A unat unwa konkaranna Honda na....
Sepak gannada😂😂😂😂
Hmm0719595411imo
Thama oyage jeevithe hadaganna oyata wayasa thiyenawa mali oya lede Palanaya karaganna puluwan oya shakthimath wenna😍😍
ගැහැනියක් වෙසව්යක් වෙන්නේ පිරිමි හින්දායි හැමදාම පිරිමියා සුද්ද වන්තයො වෙනවා ගැහැනියක් හැමදාම වැරදි වෙනවා
👍💪
Mamath positive kenek
😢😢
MA KATHAWA HIRU AKA 33 KABARA GIYA HALOOOOOO