උපන්දිනය දවසේ පාර අතුගාන අම්මට දුන්න පුදුම හිතෙන Surprise එක 🥰 Birthday Gift 🎁 Ushan Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • උපන්දිනය දවසේ පාර අතුගාන අම්මට දුන්න පුදුම හිතෙන Surprise එක 🥰 Birthday Gift 🎁 Ushan Vlogs
    උදව්වක් උපකාරයක් අවශ්‍ය නම් whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න ☎️ 0760839201 ▶️ Ushan Weediyagoda ( අත්‍යවශ්‍ය උදව්වක් ඇත්නම් පමණි )

ความคิดเห็น • 323

  • @K4R444
    @K4R444 ปีที่แล้ว +163

    මේක පින් කරන්නකෝ 😌= මේවගේ වැඩසටහන් වලින් වෙන්නේ කරන එකා සල්ලි හම්බකරගන එක නෙමෙයි මේ වගේ වැඩ කරන්න තවත් අයට ආසා කරන එක ඇත්තටම මටත් හිතෙනවා මේ වගේ වැඩ කරන්න අයියට බොහොම පින් කවදාවත් වැටෙන්න එපා අයියේ❤

    • @Silvester720
      @Silvester720 ปีที่แล้ว +5

      මේව දකිනකොට අපිත් ආසයි මේ වගේ වැඩ කරන්න

    • @sandunkeshan6933
      @sandunkeshan6933 ปีที่แล้ว

      Anee math udauvak illuva...ath nene..namba akak avannako kauru hari udau karanna kemathi kenek namba akak..

    • @sandunkeshan6933
      @sandunkeshan6933 ปีที่แล้ว

      Oyalta pin

    • @sandunkeshan6933
      @sandunkeshan6933 ปีที่แล้ว

      Namba akk dannako udau karanna kemathi kenek..theruvan saranai ...🙏🙏🙏❤❤

    • @wenurikalana8970
      @wenurikalana8970 ปีที่แล้ว

      Aththatama 👍❤️

  • @SL.Bus.official
    @SL.Bus.official ปีที่แล้ว +47

    අදත් මරු අයියේ ඔයා ඔය කරන උදව් වලට ඔයාට දවසක හොදටම හරියන්න ඕනා❤

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +22

    පුතා සැලෙන්න එපා. පුතාට පුළුවන් විදියට උදව් කරන්න වීඩියෝ දමන්න පුතා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤

  • @maridalsi4676
    @maridalsi4676 ปีที่แล้ว +25

    අනේ පවු එයාලාට හරිම සතුටුයි නෙද එයාලාට ඔයාට ගොඩක් පිං මල්ලි

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +12

    කවුරු ගල් ගැහුවත් නවතින්න එපා මල්ලි ඔයාගෙ ගමන ඔයා යන්න දළදා සමිඳු පිහිටයි

  • @sandunividurangi2777
    @sandunividurangi2777 ปีที่แล้ว +32

    කාගෙ හරි මූණට හිනාවක් ගේන්න පුළුවන්නන් අපිට කවදාවත් වරදින්නෙ නෑ❤කොහෙන් හරි පිහිටක් ලැබෙනවා❤😍

  • @thakshisethunga1103
    @thakshisethunga1103 ปีที่แล้ว +5

    අනේ ඒ නැන්දගේ සතුට,,, තෙරුවන් සරණයි උශාන්,, ඒ අයගේ සතුට දකිද්දී ත් ආස හිතෙනවා 🙏🙏🙏

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 ปีที่แล้ว +14

    මෙවැනි යහපත් දේවල් කරන්නට සැමටම සිත් පහළ වේවා පුතේ බුදුසරණයි 🙏🙏🙏

  • @RenukaDamayanthi-np5vq
    @RenukaDamayanthi-np5vq 9 หลายเดือนก่อน +4

    ඒ අම්මට සතුටු වැඩිද මංදා....ඒ මිනිස්සු නිසයි අපි පාරෙ කැත නැතිව යන්නේ...ඔයාට ගොඩක් පිං පුතේ ඒ කල උපකාර යට

  • @timing_hiruwa
    @timing_hiruwa ปีที่แล้ว +12

    සුපිරි අයියෙ මටත් පුලුවන් කාලෙක මාත් උදව් කරනවා හැමෝටම ❤️ අයියට ජේසු පිහිටයි

  • @HeshaniSaumya-wm5bd
    @HeshaniSaumya-wm5bd 6 หลายเดือนก่อน +2

    අනේ මල්ලි මේ කරන දේවල් වලට ගොඩක් පින්
    කෙනෙක් ගේ හිතට සතුටක් දෙන ඔයාට ගොඩක් ගොඩක් පින් බුදු සරනයි 🙏🙏🙏

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 ปีที่แล้ว +39

    මෙවන් යහපත් සිතුවිලි සෑම සිතකම පහලවේවා !
    පුතේ ඔබට ජයෙන් ජයමවේවා !

    • @nipunliyanage1876
      @nipunliyanage1876 ปีที่แล้ว +1

      දුප්පතා විකුනන උශාන් පොන්නයට ජය වේවා

    • @ramiyaramiya7691
      @ramiyaramiya7691 ปีที่แล้ว

      යකෝ මිනිස්සුන්ට. කෙලහලන්න එපා. උබල්යි, පොන්නයෝ

  • @adeeshaumayangana-so3yn
    @adeeshaumayangana-so3yn ปีที่แล้ว +42

    ඔබට කවුරැ මොනවා කිව්වත් ඔබේ ගමන යමන්

    • @manojnuzi2082
      @manojnuzi2082 ปีที่แล้ว

      Oya godak hoda daruvek putha budu saranai jesu pihitai

  • @MR_ACADEMY
    @MR_ACADEMY ปีที่แล้ว +53

    කකුලෙන් ඇදල වට්ටන්න හදන උන්ට කරලම පෙන්නපන් උෂාන් උඹ නියම චරිතයක් බන්💪❤️✌️

  • @prasathchathuranga6839
    @prasathchathuranga6839 ปีที่แล้ว +5

    සුපිරි මැනික උබට ලැබෙන සතුට කියන්ඩ වචන නෑ..අපිත් මේ විඩියෝ එකෙන් එ් අම්මගේ සතුට දැක්කා ❤❤❤උබට හරි යනවා තව තවත්🎉🎉

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +6

    ඒ අම්මා ඇතුළු ඔයාලා සියලුම දෙනම නිදුක් වේවා 🙏🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏🙏 දීර්ඝයුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithrabandara2773
    @chithrabandara2773 ปีที่แล้ว +11

    ගොඩක් සතුටුයි බුදුසරණයි හැමෝටම 🙏🌹❤️

  • @world7450
    @world7450 ปีที่แล้ว +17

    කෙනෙක්ගේ හදවතට සතුටක් දිලා මූණට හිනාවක් දීලා ඔයා ගන්න සතුට සල්ලි වලට ගන්න බෑ හදවත හොද මනුස්සයෙක් ජයවේවා

  • @mrsrangi4515
    @mrsrangi4515 ปีที่แล้ว +4

    අනේ ..පුතා ....ඔයාට..ගොඩක්...පින්..බලන්න..එයාල..සතුටු..වෙන..හැටි...

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf ปีที่แล้ว +4

    මල්ලිඋඹේ ගමන පලයන්, කවදාවත් වරදින් නෑඋඹට ජයෙන් ජයම වේවා

  • @Matheesha_545
    @Matheesha_545 ปีที่แล้ว +22

    Ushan vlogs....
    සහෝදරයා උබේ හදවත පිරිසිදුයි කියලා දන්නවා..දුප්පත් කම ප්‍රොමෝට් කරන්නෙ උබ නෙමෙ අනිත් උන්..උබ අපිට පට්ට අනුගාමිකයෙක්..උබ නිසා තමා ලන්කාවෙ මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා දැන ගත්තෙ..හදවතින්ම ආදරෙයි ඔහොම දිගටම කරගෙන යමු..ඕන ප්‍රශ්නෙකට අපි ඉන්නවා 🖤✨️

    • @shashidisa-gy4ho
      @shashidisa-gy4ho ปีที่แล้ว

      ටිකක් ඇවිදල බලපන් රටේ..
      කැමරා නැතුව උදව් කරන මිනිස්සු හම්බෙයි

    • @Matheesha_545
      @Matheesha_545 ปีที่แล้ว

      @@shashidisa-gy4ho අපිට අනුගාමිකයෙක් උශාන් අයියා.එයා කරන දේවල් දනෙ මේ විඩියො වලින්..බුදු හාමුදුරුවෝ කරපුවා දන්නෙ ජාතක කතා වලින්..ඒව ඇවිද්දම තේරුන් ගන්න අමාරුයි සහොදරයා

    • @shashidisa-gy4ho
      @shashidisa-gy4ho ปีที่แล้ว

      @@Matheesha_545 බුදු හාමුදුරුවන්ට සමාන කරන්න තෝ පිස්සෙක් පකෝ..මේ ගෝතයව.අනුගාමික කියන්නෙ හුත්තො වචන දැනන් කතා කරපිය.
      ජාතක කතා යූටියුබ් දාල සල්ලි හෙව්වෙ නෑ පකෝ බුදුන් වහන්සෙ.
      ඉල්ලන් කාපිය..
      කරන බලු වැඩේ දැක දැක.

    • @jananasathsara5398
      @jananasathsara5398 ปีที่แล้ว

      ඔයාලා වගෙ මිනිස්සු ඉන්නකම් මේ රට කවදාවත් දියුණු වෙන්නෑ

    • @shashidisa-gy4ho
      @shashidisa-gy4ho ปีที่แล้ว

      @@jananasathsara5398 Kawuru waged a dunna Mila kiyona Unga wading nathi Aya kinda thiyan aththa kiynne

  • @Chathukawadiband
    @Chathukawadiband ปีที่แล้ว +7

    පට්ට උදවුවක් අයියෙ

  • @pramod_tharuka
    @pramod_tharuka ปีที่แล้ว +7

    අයියගේ වැඩේ අයියා කරන්න එක එක අපේ වොට් වලින් ආපු සිනි කාරයෝ කියන එවා වැඩිය ගනන් ගන්න එපා 😂

  • @ganeshasamanlatha658
    @ganeshasamanlatha658 6 หลายเดือนก่อน

    ඔයා වගේ නිහතමානී ගුණයහපත් පුතෙක් හැදූ වැඩූ දෙමාපියන්ටත් ගොඩක් පින් පුතේ. තෙරුවන් සරණයි ! ජයවේවා !

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +2

    සමාජේ ඉහලම තැනක් හිමිවෙන්න ඕනි මේ වගේ අයට මිනිස්සුන්ට අප්පිරියාවක් නැතිව පාරේ බැහැලා යන්න පාරවල් අතුගලා කැත කුනු අත ගාලා කොච්චරනම් කට්ටක් කනවද ඒ ජරාව අතුගාලා ඊලගට කන්නත් ඕනි ඇත්තටම එයාලා කරන්නේ කියලා නිම කරන්න බැරි සේවයක් පාරේ අතුගාන කෙනෙක් කීවම අප්පිරියා කරන්න කොන් කරන්න තමා අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ඒත් මේ තමා අපි ගරු කරන්න ඕනිම මිනිස්සු වැඩි දෙයක් ඕනි නෑ මෙහෙම අය දැක්කම පොඩි හිනාවකින් සන්ග්‍රහ කරලා ගියත් ඇති එහෙම කරලා බලන්න හිතට ලැබෙන සතුට මොන වගේද කියලා මාන්නයෙන් ඉදිමිලා පාරේ යද්දි මේ වගේ අයව සත පහකටවත් ගනන් ගන්නේ නැතිව යන්න මිනිස්සු තමා මටනම් අප්‍රසන්න😐

  • @nkproductionlanka3214
    @nkproductionlanka3214 3 หลายเดือนก่อน

    හොද මිනිස්සුන්ට හරියනවා.උතුම් මිනිස්සු බැබලෙනවා.ඔයා ඒ දෙකම තෙරුවන් සරණයි

  • @vinodyasewmini1267
    @vinodyasewmini1267 หลายเดือนก่อน

    ඔයා හරිම හොදකෙනෙක් ඔයාට හරියනවා නියම වැඩක් බුදුසරනයි

  • @yashodanirmal3697
    @yashodanirmal3697 ปีที่แล้ว +1

    ඔයාට කවුරු මොනවා කිවුවත් ගණන් ගන්න එපා ඔයා ඔයාගෙ ගමන යන්න ඉස්සරහටත් මේ වගේ වැඩ කරන් යන්න උෂාන් අයියෙ . 🥰👍

  • @gamingwithapix4909
    @gamingwithapix4909 ปีที่แล้ว +3

    වීඩියෝ කරද්දි ඒ මිනිස්සුන්ගෙ ආත්ම ගරුත්වය යනව කියපු උන් කෝ දැන් ඒ මිනිස්සු ම කියනව කමක් නැ කියල වීඩියෝ කරාට 😹💔

  • @broagain363
    @broagain363 ปีที่แล้ว +3

    කුඹීයෝ ටෙලිනාට්‍යයේ කොටසක් මතක් වුණා....

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි මේ වගේ උතුම් දේවල් කිරීමට ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා පුතේ ඔයාට

  • @Teblsykabje-hg8dh
    @Teblsykabje-hg8dh 6 หลายเดือนก่อน

    ඔයාට පින් පුතෙ දමයන්තිගෙ හිත සතුටු කලට

  • @sharminidias2732
    @sharminidias2732 6 หลายเดือนก่อน

    What a lovely tribute to Damayanthi and to all her other colleagues.We have to respect one another .

  • @renukamudalige1259
    @renukamudalige1259 ปีที่แล้ว

    හරිම සතුටුයි අසරණ කෙනෙක් සතුටු කරනඑක බෝහෝම පින් තුරැනුවන් සරණයි ඔබට ❤️👍

  • @udarasampath9509
    @udarasampath9509 ปีที่แล้ว +4

    හරිම පින් බන්
    සමහරවිට ඒ අම්ම සමරපු පලවෙනි බර්ත්ඩෙ එක වෙන්නත් ඇති නේ ද 😊❤

  • @KrishanthaDevaraj
    @KrishanthaDevaraj 2 หลายเดือนก่อน +1

    😢😢සතුටුයි

  • @canuxbro5083
    @canuxbro5083 ปีที่แล้ว +2

    Ushan brother maru ah ❤️🇱🇰❤️

  • @Athimale_Janaka
    @Athimale_Janaka ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සහෝ...😍මෙි වගේ දේවල් පොඩි දෙයක් උනාට සල්ලී තියන මිනිස්සූන්ට...අපි වගේ දුප්පත් මිනිස්සූන්ට මෙි දේවල් ලොකු දෙයක් ඒ අමිමා කොච්චර සතුටු උනාද...අනිත් එක තමයි මෙි වගේ දේවල් මෙහෙම අපි දැක්කම අපිටත් හිතෙනවා අපට පුළුවන් විදිහට උදව්වක් කරලා විඩියෝ දාන්න ඉතින් ඔයාලා මෙහෙම දේවල් දාන එක හොදයි කියලා හිතෙන්නේ...මොකද තවත් කෙනෙකුට මෙි විදිහෙ දේවල් කරන්න පොලබවනවා මෙිවා දැක්කම..මට හිතුනා වගේ මෙි විදිහට කි දෙනෙක්ට හිතෙන්න ඇතිද... ඉතින් මෙහෙම දාන එකෙන් තවත් අසරන මිනිස්සූ කි දෙනෙක් ට උදව්වක් ලැබෙනවා.. ඒහෙම හිතන අයගෙන්...දිගටම මෙහෙම දේවල් කරගෙන යමු.. අරමුන සල්ලි හොයන උත්සාහ කරන එක වෙන්න පුළුවන් ...ඒ උනාට මනුස්සයකුට උදව්වක් වෙනවානේ...මගේ අදහක් පමනි.. ⁣😍😊🙏p up

  • @sammunigedilrukshi2242
    @sammunigedilrukshi2242 ปีที่แล้ว

    E ammata harima sathutui, mohothakata hari kenekuge hitha sathutin purawala munata hinawak genath denna puluwan hadawathak obata dunnu obe.ammatath pin.

  • @Disnadisna-ow8rr
    @Disnadisna-ow8rr ปีที่แล้ว +1

    Kauru mona kiwat oya dunnuu satutaa a ayata maha marak wagaa budu saranee malee

  • @ChanukaPerera-o6h
    @ChanukaPerera-o6h ปีที่แล้ว +1

    Hamadama oya wage hoda wada karanna ayya god bess you brother ❤

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 ปีที่แล้ว +1

    ඔයාගෙ ගමන් ඔයා යන්න අමාරැ නැති බැරි අය ඔයා සෙත් පතාවි

  • @naperera1
    @naperera1 6 หลายเดือนก่อน

    Much impressed. Excellent work

  • @vipulperera8839
    @vipulperera8839 6 หลายเดือนก่อน

    Great thing "PUTHA"...🇱🇰👏👏👏.

  • @DinethNadishara
    @DinethNadishara หลายเดือนก่อน

    adrei bokka adrei kiyanna vachana na bokka ethram oya hama manussayakutama udav upa kara kranava bokka adrei machan bokka adrei oyage oya krana hama vadakma savappa karayenama sarthaka veva krana kiyana hama vadakma diyunuven diyunuvatama sarthaka veva shakthiya dairya labeva kiya parthana kranava budu saranai machan bokka adarei mata ahata kaduluth enava ushan bokka oya krana me nathi bari minisunta udav upakara karana ekata machan bokka adrei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mangalikarajamuni7418
    @mangalikarajamuni7418 ปีที่แล้ว

    මල්ලිට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි මේ කරන දේවලට

  • @sudu7003
    @sudu7003 ปีที่แล้ว

    වචන නෑ ඔය් සුපිරි ජයෙන් ජය ❤

  • @HeenkendaHeenkenda
    @HeenkendaHeenkenda 6 หลายเดือนก่อน

    Grate job. Well done, brother

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    aththenma ee sathuta 😊
    Oyaata godak pin

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 2 หลายเดือนก่อน

    බුදුසරනයි,අම්මෙි❤

  • @Dadurucabana2468
    @Dadurucabana2468 ปีที่แล้ว

    Oya hamadama හොඳ වැඩ කරන hinda tamai oyawa akcident ekenuth berune aiye,hoda wada karana ayata sobawadarmayath udau karanawa

  • @avindigunarathna8959
    @avindigunarathna8959 ปีที่แล้ว +1

    great work aiya 🥺❤️

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 ปีที่แล้ว

    අනේ හිනාව හදවතින්ම උබට පුතේ පිං

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว +1

    God bless you brother 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦

  • @MRPMadusanka
    @MRPMadusanka 10 หลายเดือนก่อน

    HORA KAPUVANTA UDAU KARANNE NATHIVA PULUVANNAM ME VAGE MANUSSAYEKUTA GEYAK DORAK HADALA DIYANKO ....HORA PUSAARINTA LAKSHA GANAN DEELA MAALA ARAN DENA EKE....me vage deval valata mama ubata suba pathanava...(..MEETA UBE HATHURA)

  • @kantikanti9740
    @kantikanti9740 ปีที่แล้ว

    Budu saranai puthe oyata pin athe wada karana oyata waradinne nahe monawa kiwath oya ge gamana oya yanna sthuthi puthata❤❤❤❤❤❤

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว

    Harie satutuie mallie. Budusaranai

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว

    Theruvan saranai oyata godak pin ....

  • @LakmalCommerce
    @LakmalCommerce ปีที่แล้ว

    Niyamai Ushan malli. ඉදිරියටම yanna suba pathanawa.

  • @nelsonmedia5756
    @nelsonmedia5756 6 หลายเดือนก่อน

    Ela tarunayek jayawewa

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +1

    මේවත් කරන්නේ උබට හම්බ කරන්න නේ 😂

  • @mallikaliyanage4758
    @mallikaliyanage4758 ปีที่แล้ว

    තව තව වැඩි වැඩියෙන් ලැබේවා

  • @whamu4966
    @whamu4966 ปีที่แล้ว

    ලස්සන දවසක්♥️

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +3

    Damayanthi nandaga sathuta ...godak hodai aiyeee❤️

  • @C.M.__Gossip
    @C.M.__Gossip ปีที่แล้ว

    Addo uba mehema videos demmama thama bn apita mokekta hari deyak denna hithenne🥰🥰
    Wena un mona kiwwath mokada bn ube gamana uba palayan❤️🌹

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 6 หลายเดือนก่อน

    හොඳයි

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරනයි

  • @slkaviyayyyyyyyyyyyyy7328
    @slkaviyayyyyyyyyyyyyy7328 ปีที่แล้ว

    Api ubth ekk hamadama innwa♥️♥️♥️♥️keep it mchn💗

  • @sanjeewavlogs
    @sanjeewavlogs ปีที่แล้ว

    Haiii usan මල්ලි

  • @dadslilone
    @dadslilone ปีที่แล้ว

    Ane matah me wage aiya kenk hitiyoth❤😢 Aiyah you soo sweet2❤

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 6 หลายเดือนก่อน

    පට්ට හදවතක්

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 ปีที่แล้ว

    මොන තරම් සතුටක්ද❤❤❤

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Budusaranai jaya wewa deergau pathanawa

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 6 หลายเดือนก่อน

    Gpd bless you,❤❤❤❤❤

  • @MohamedUvais-g8q
    @MohamedUvais-g8q 6 หลายเดือนก่อน

    Super work bro

  • @dhfh6189
    @dhfh6189 ปีที่แล้ว

    Thanks malle God bless you

  • @asokawersingha5718
    @asokawersingha5718 ปีที่แล้ว

    Budusaranai.my.puthai.

  • @kasunyapa6632
    @kasunyapa6632 ปีที่แล้ว

    Kauru monawa kiwat hoda darwek...kocchara satutu unada ...

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว

    Godak pin bs 🙏♥️

  • @HirushiRandinithi
    @HirushiRandinithi 6 หลายเดือนก่อน

    Math Asi kawdahari me wage udaw karan mn ehama udaw karanaw job ekk karn kota 😟❤️

  • @PremawardhanaPallegama
    @PremawardhanaPallegama 3 หลายเดือนก่อน

    Mesathuta koteyak deelawath gannaba putha

  • @nandininiyarepola5973
    @nandininiyarepola5973 ปีที่แล้ว

    Niyamai malli.....❤️❤️❤️❤️

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 6 หลายเดือนก่อน

    Dan holman awtara nadda

  • @mariamtaher3781
    @mariamtaher3781 ปีที่แล้ว

    Oyata kohomada pin dennada Malli Allah bless you all the time ❤ 🙏❤️❤️❤️

  • @knadeemaniroshani4114
    @knadeemaniroshani4114 ปีที่แล้ว

    good luck

  • @SandarekaNelum
    @SandarekaNelum 6 หลายเดือนก่อน

    Mage lami denna wenuven. Gyak ganna. Pihta wenna puthe pin labewa

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว

    Meyaa giyatike cora inaa දැන් පිලිවෙලකට යනවා

  • @SumanaVithana
    @SumanaVithana 6 หลายเดือนก่อน

    මේ වගේ පුතු න් තමයි රට ට ඕන කරන්නේ

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu ปีที่แล้ว

    🎉🎉🎉happy birthday 🎂 🥳 🎉 🎈

  • @GimhanaWijerathna-qs2im
    @GimhanaWijerathna-qs2im ปีที่แล้ว

    walla waththe ne me gedrta yana para ape rokci rode neda

  • @sudeerabandara6970
    @sudeerabandara6970 ปีที่แล้ว

    Budu Saranai

  • @Sandya-w5s
    @Sandya-w5s ปีที่แล้ว

    Anit ayawa sathutu karana oya hamadama oyagae sathutat radaenna ona

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 ปีที่แล้ว

    Ane budu saranaiii aiye adareiiii...❤

  • @srimathihp5787
    @srimathihp5787 6 หลายเดือนก่อน

    මෙිි ලංකාවේ මොනව කරන්න
    ගියත් ඉතින් පුලුවන් තරමිි කතා
    කියන එකනෙ.

  • @pablupablu4965
    @pablupablu4965 ปีที่แล้ว

    Thank you brother bs

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว

    Wow good

  • @cnnimalka2967
    @cnnimalka2967 ปีที่แล้ว

    හරිමවටිනවා.මටත්දුකහිතුනා.සියලුදෙවිපිහිටයි

  • @rasithasandaruwan2611
    @rasithasandaruwan2611 ปีที่แล้ว

    Ahinsaka minissu innakme me wage hathikareta hodai

  • @jayanthat6121
    @jayanthat6121 6 หลายเดือนก่อน

    Sathutui ,kadulak awa as dekata, malli oya nihatamani kenek ,ts

  • @nipunliyanage1876
    @nipunliyanage1876 ปีที่แล้ว

    දුප්පත් කම විකුනන් කන උශාන් පොන්නයට ජයවේවා