රෑට නින්දක් නෑ පිරිමි ඇවිත් ලි0ගිකව හැසිරෙන්න කතාකරනවා..තම පුතා සමගමහපාරේ තනි වූ අම්මාගේ කදුළු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 872

  • @dinak.x7912
    @dinak.x7912 3 ปีที่แล้ว +39

    Ayye oya oya karana waden oyata loku pinak labei..ජය වේවා අයියේ බුදු සරණයි.🥺🙏✨️

  • @kasunv.n.c2196
    @kasunv.n.c2196 3 ปีที่แล้ว +176

    දුන්න පොරොන්දු රැකපු කාන්තාවක් දරුවාත් අමාරුවෙන් හදාගෙන. ජිවත් වෙන මේ අම්මයි මේ පුංචි බබාටයි කිසිම කරදරයක් වෙන්න එපා දෙවියනේ තෙරුවන් සරණයි 🙏

  • @maheshikasewwandi8094
    @maheshikasewwandi8094 3 ปีที่แล้ว +111

    දුකයි අයියෙ මෙ පවුල ගැන .ඔයා අසරණ මිනිසුන්ට උදවු කරනවා .මෙවගෙ විඩියො ඉදිරියටම කරන්ට ශක්තිය ලැබෙවා.ජය වෙවා.😭😭😭

  • @kumarajeewan7602
    @kumarajeewan7602 3 ปีที่แล้ว +24

    කවදාවත් වරදින් නෑ ඔයාට..ජය වේවා!!..පට්ට සංවේදි වීඩියො එකක්....

  • @Roshan-2xman
    @Roshan-2xman 3 ปีที่แล้ว +5

    යූ ටියුබ් එකේ දැකපු සුපිරිම ෆට්ටම චරිතයක් බන් උබ ....දවසක උබත් එක්කම එකතු වෙලා ඔය විදියට මිනිස්සුන්ට උදවු කරනවා මමත්....එල එල

  • @thathsara5841
    @thathsara5841 3 ปีที่แล้ว +95

    අශාන් මුතුගල සර්ව contact කරගන්න අනිවාර්යයෙන් උදව්කරවා උතුම් මිනිහෙක් මුතුගල සර් 🙏

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว +18

    Unlike කරපු උන් ගෑනුන්ට කන්න බොන්න නොදී ගුටි තලන උන් හරි ,පාපතර පොලිස් නිලධාරීන් හරි වෙන්න ඇති ....ගිරියකඩන් කියවන වීඩියෝ වලට වඩා හොඳයි මේ වීඩියෝ එක ...ඇයට උදව් කරන ඔබ ඇතුළු සියලු දෙනාට ජාති ජාති පින් 🙏🙏🙏

  • @shaluapsara4380
    @shaluapsara4380 2 ปีที่แล้ว +20

    අනේ පවු කවදාහරි දවසක හරියන්නම ඕනේ ජිවිත 😭පිරිමි කෙනෙක්ට හිත උනු උනත් සමහර ගැනු අයට හිත උනු වෙනවා බොහෝම අඩුයි 😭🙏

  • @randikashan3814
    @randikashan3814 3 ปีที่แล้ว +82

    මචං අවන්කවම උබ හොද වැඩක් කලේ....👊👊

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +5

    රත්තරන් පුතා ලොකු වෙලා අම්මව බලා ගනී හිතට දුකයි.හරිම සංවේදී වීඩියෝ එකක් 😭😭😭😥💔💔💔💔

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 3 ปีที่แล้ว +13

    මල්ලී ඔයා මේ වගේ දේවල් දිගටම කරන්න ඔයාට පුළුවන් මල්ලී Good Luck ❤️❤️❤️❤️

  • @danamax1152
    @danamax1152 3 ปีที่แล้ว +9

    උශාන් කොහොමත් මේවගෙ අයට ගොඩක් උදව් කරනවනෙ..ගොඩක් වටිනව යාලුව..ගොඩක් පිං

  • @nethrasamadi4201
    @nethrasamadi4201 2 ปีที่แล้ว +5

    අයියගෙ විඩිඕ ඔක්කොම බැලුවා 😒.⁣පින් කදක් ඔයා ..ඔයා රටේ හැමෝටම ආදර්ශයක් ♥️🌍..බුදු සරණයි .මේ වගේ දේවල් කරන්න ශක්තිය ධය්ර්ය ලැබෙන්න ඕනි ♥️🌍

  • @anuhasdimuthu222
    @anuhasdimuthu222 3 ปีที่แล้ว +4

    අඩො උබට ගොඩක් පිං මචන් මෙ වගේ තව ගොඩක් මිනිස්සු දුක් විදිනවා බන් ...... ඔයා කරන මේ සෙවය ගැන මාරම අඩම්බරයි මචං උබ ගැන

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +13

    උශාන් පුතේ , ඔයාගෙ පුණ්‍ය කටයුත්ත සාර්ථක වේවා!

  • @sivlog9
    @sivlog9 3 ปีที่แล้ว +120

    පුලුවන්නම් යූටියුබර්ස්ලා එක්ක එකතු වෙලා පොඩියට හරි ගෙයක් හදලා දෙන්න.🥺❤🙏

    • @chathuedirisinghe
      @chathuedirisinghe 3 ปีที่แล้ว +4

      සිරාවටම

    • @kuwaitme8551
      @kuwaitme8551 3 ปีที่แล้ว +1

      Plcklg😷😷😷😭😭😭💗💗💗👍

    • @indraniindrani107
      @indraniindrani107 3 ปีที่แล้ว +1

      @@kuwaitme8551 ♥♥♥♥♥♥♥♥♥😭😭😭😭

    • @pramuthprasanga2279
      @pramuthprasanga2279 3 ปีที่แล้ว +1

      අනෙ ඔව් බ්න්.ඔක්කොම ටික එකතු වෙල උදව් කරප්න් බ්න්.😭😭😭😢🙏

    • @adreshmansh9072
      @adreshmansh9072 3 ปีที่แล้ว +3

      මගේ ගෙයක් තියෙනවා වහලා දාපු සදාකාලිකවම ඉන්න පුලුවන් විහිලු නෙවෙයි හොද සිහියෙන් කියන්නේ කාට හරි පුලුවන් නම් මේ පණිවිඩය දෙන්න...මේ වීඩියෝ ඒක හදපු මල්ලි උනත් කමක් නෑ....රිප්ලයි කරන්න

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් පින් මල්ලි .ලමයිවත් මහ මග අත ඇරල යන අම්මල අතරෙ මෙයා උතුම් මවක්....බුදුසරණින් ඔයාටයි දරුවටයි හැම දේම හොද විදිහට විසදෙන්න කියල පාර්තනා කරනව අක්කෙ...බුදුසරණයි ..🙏🙏❤️

  • @dilanmenuka7929
    @dilanmenuka7929 3 ปีที่แล้ว +33

    ලොකු පිංකමක් මල්ලි....උඹට ජය..🙏🙏🙏

  • @nayaninayani4791
    @nayaninayani4791 3 ปีที่แล้ว +1

    Ana aiya Oya dan video okkama waga baluwa Oya aiya godak hoda wadak karanna Mamath aiyaga video yaluwanta yawala Puluwan vidiyakata anith aya barganna haduwa mama Aiya Karna Oya wada godak hodai tankiu 👌👌👌

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 3 ปีที่แล้ว +4

    ඔයාට ගොඩාක් පින් මල්ලි . ..කවරු හරි උදව් කරයි..👍👍👍❤️❤️❤️👌👌👌👌

  • @chandiswa6212
    @chandiswa6212 3 ปีที่แล้ว +4

    ආනේ හරි දුකය් ඒඅමිමාටයි පූතාටයි දේවියත් වහන්සේ ගෙ ආශිර්වාදය ලැබේවා

  • @chameenrashmika9283
    @chameenrashmika9283 3 ปีที่แล้ว

    gdk youtube channel walata bn subsla innawa eth channel eke athi deyak na, malli ube channel eka supiriy,ohoma sewawak karana ekata sirawatama pin bn kollo

  • @chama7513
    @chama7513 3 ปีที่แล้ว +7

    ගොඩක් හොද වැඩක් අයියේ සුභ පතනවා බුදුසරණයි අයියේ ❤🙂🤝

  • @sadiniama9532
    @sadiniama9532 2 ปีที่แล้ว +8

    අනේ පව් මට ගොඩාක් දුක හිතුනා😭😭ඒ මිනිස්සුන්ට ඉක්මනට ගෙයක් ලැබෙන්න ඕනි

  • @sankalpa8594
    @sankalpa8594 2 ปีที่แล้ว +1

    ගොඩක් දුකයි මල්ලි ඔයාට බුදු සරනයි 🙏🙏🙏

  • @DimuthuMalshan-eh4pc
    @DimuthuMalshan-eh4pc 6 หลายเดือนก่อน

    ane malli aththamai oya me karana dewal dakiddi mara sathutui. Oyata godak pin.

  • @nilanthiranasinghe1175
    @nilanthiranasinghe1175 3 ปีที่แล้ว +24

    ඇත්තටම දුකයි මල්ලි කදුලු වැටෙනවා දරු පැටියා පව් අහිංසක දරුපැටියා ඔයාට ගොඩාක් පිං මල්ලි මේ වගේ දේවල් පෙන්නලා අහිංසක අයට උදව් උපකාර කරන්න හැමදේම කරනවට

  • @kasunkasun1855
    @kasunkasun1855 2 ปีที่แล้ว +9

    අනේ මේ දරු පැටියා පවු දෙයියනේ.කවුරුහරි මේ දෙන්නට උදවු කරන්න ඒක කියන්න බැරි තරම් පිනක්.බුදු සරනයි පුතේ අම්මටයි ඔයාටයි.සියලු දෙවියන්ගේ ආරක්ශාව ඔය දෙන්නටම ලැබෙන්න ඕනේ.පරිස්සමින් ඉන්න.

  • @shehanmadusanka3319
    @shehanmadusanka3319 3 ปีที่แล้ว

    Pau a chuti patiya themenawat ekka..kohmada oya vidiyta inne...amme oyanam adarshamat Amma kenek..Mona badaka awath...daruwava as deka wage balagena Inna Eka gana gdk sathutui amme...ushan oyatat pin sidda wenwa me wage vidiyta video ekak Hari dala a wage asarana minisunta udau karanwata👍👍👍👏👏

  • @rsrengineering1054
    @rsrengineering1054 2 ปีที่แล้ว +5

    ❤️ ushan ❤️මල්ලි උබ නම් රත්තරං පුතෙක්🙏. මේ රටට ගොඩක් වටින කෙනෙක් බන්

    • @ransikathushari9466
      @ransikathushari9466 ปีที่แล้ว

      Aeyea pulwannam mata cricket badu seat eakak arandenna

    • @nisansalanissanca
      @nisansalanissanca ปีที่แล้ว

      මෙයාව හදපු අම්ම හොදකෙනෙක් බුදු සරනයි

  • @gunashinhakumara5149
    @gunashinhakumara5149 3 ปีที่แล้ว +7

    අමිමටයි පුතාටයි දෙවිරැකවරනයි ඔය මල්ලිට ගොඩාක් පින් බුදුසරනයි වැඩි වැඩියෙන් ලැ⁣බිවායි කියා මමපාතනවා

  • @anushadilrukshi5908
    @anushadilrukshi5908 2 ปีที่แล้ว +2

    මල්ලි ඔයාට ගොඩක් පිං මේ වගේ විඩියෝ මුලු ලොකේටම පෙන්න දානවට තව තව ශක්තිය දහිරිය ලැබේවා.කවදා හරි හරියන්න ඔණ ඒ චුටි පුතාට.ඇත්තටම ඇඩුණා රත්තරන් මල්ලි අනේ මටත් උදවු කරන්න පුලුවන්නම් 😢😢😢😢😢😢😢

  • @sadunisanjana2193
    @sadunisanjana2193 ปีที่แล้ว

    Oyata godakkk pin malliyoo. Oyage raththaran ammai,thaththai. Me wage raththaran puthek bihi karata godak pin. Me wage ahinsaka minissunta kusaginna niwenna. Bath katak dena eka mona tharam pinakda. Budu saranai Devi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GinuraSameera
    @GinuraSameera 8 หลายเดือนก่อน

    Aiyooo ushan aiye.harima dukai.me vidio eka balala.eduna mata.mokada kaaranne deiyane.daruwa dekkama dukai aiye.matath daruwek innawa.oya me karana upakara walata godak pin aiye.

  • @cietajhons7036
    @cietajhons7036 3 ปีที่แล้ว +6

    අනේ මල්ලි ඔයාට පින්සිද්ද වෙනවා ඉන්න තැනක් හොයලා දෙන්න .ලස්සන දරුවෙක් ආදරේ පුතේ ඔයාලට බුදු සරණයි .ඉක්මනින් සරණක් ලැබේවා ..❤❤❤🙏🙏🙏

  • @kusumkumari8659
    @kusumkumari8659 2 ปีที่แล้ว

    Teruvan saranayi mage aadaraniya malliyo oyaata godaak pin mee karana vada valata.budu saranayi.

  • @suddisuddi7090
    @suddisuddi7090 3 ปีที่แล้ว +1

    aneee paup deweyanee....papuwath pechchila yanawa...ikmanata oyatai daru petiyatai inna thenak lebenna keyala me mulu lokenma illanawa.budu saranai malli oyata

  • @lahiruwithexcel112
    @lahiruwithexcel112 3 ปีที่แล้ว +3

    Ushan Bro, Api okkama akathu wela fund akak hadala geyak hadala demu, TH-cam, FB, Tiktok okkama Aya akathu wela. Mata godak duka hithuna. Ushan he video okkama balanawa man. Jaya Wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පුංචි පුතාට ත් අම්මටත් ඒ අයට උදව් කරන්න ඉදිරිපත් උන ඔයාටත්

  • @maheshikasewwandi8094
    @maheshikasewwandi8094 3 ปีที่แล้ว +62

    ඔය වගෙ තිරිසන් වැඩ කරන මිනිසුන්ට හොදක් වෙන්නැ.😠😠

  • @anurawijemanna4840
    @anurawijemanna4840 4 หลายเดือนก่อน

    ඔයා මේ කරන පුන්‍ය කටයුතුවලට නිර්වාන. සම්පත්තිය ලැබේවා ඒ වගේම ඔයාගෙ දෙමව්පියන්ටත් නිර්වාන සම්පත්තියම ලැබේවා ඔයාව අනිකුත් තරුණයන්ට ආදර්ශයක් වේවි තෙරුවන් සරනයි

  • @pathumdilshan3458
    @pathumdilshan3458 3 ปีที่แล้ว +29

    අයියේ ඔයා නම් අවංක හිත හොද කේනේක්..✌

  • @nishiya4329
    @nishiya4329 3 ปีที่แล้ว +97

    උශාන් අයියා පුලුවන්නම් මොකක් හරි පදනමකට මේ ගැන දන්වන්න.. ඉන්න හිටින්න තැනක් හරි හොයල දෙන්න පුලුවම් වේවි...🥺💔

    • @indikasirimanna4249
      @indikasirimanna4249 3 ปีที่แล้ว +2

      Ushan
      Please contact me. I have a lot brand new clothes and I would like to help them in a fairly big way.

    • @princezuko5655
      @princezuko5655 3 ปีที่แล้ว +1

      ado ow bn

    • @rameshakanthi5569
      @rameshakanthi5569 3 ปีที่แล้ว +2

      Me kanawa Awanna man inna tanak dannam

    • @arushinethmini2548
      @arushinethmini2548 3 ปีที่แล้ว

      Aniwarenma 😥

    • @nalani.dammikadammika4538
      @nalani.dammikadammika4538 2 ปีที่แล้ว

      🙄😱😭😭😭😭😱😱😭💗💗🙏🙏💗😭😭😱😱😱🙏🙏🙏💗💗💗💗💗💗😭😭😱😱😱😭😭💗🙏🙏🙏💗💗💗😭💗💗💗💗💗💗🙏🙏

  • @nilanthakumara3382
    @nilanthakumara3382 3 ปีที่แล้ว +39

    ඒ පොලිස් කාරයගෙ අම්මා දෙන්න කිව්වනම් ඔය ප්‍රශ්නෙ නෑ නෙද.බල්ලන්ට අවජාතක පොලිස් 🐕

  • @shantilatha6472
    @shantilatha6472 3 ปีที่แล้ว +2

    පුතේ අසරණ අයට පිහිට වෙන ඔයාට බුදුසරණයි පුතා ගොඩක් අසරණ පවුලක් ඉන්නවා පුළුවන් නම් උදවු කරන්න ඔයාගේ නොම්මරේ දෙන්න පුතේ

  • @ගජට්පොඩ්ඩා
    @ගජට්පොඩ්ඩා 3 ปีที่แล้ว +1

    මේ වගේ හොද වැඩ කරන්න යිස්සරහටත් හැකිවෙන්න කියලා ප්‍රත්තනා කරනවා අයියේ......

  • @thilinasandaruwan1204
    @thilinasandaruwan1204 2 ปีที่แล้ว +1

    කෝල්ලෝ උබටත් බුදු සරණයි.. උබට වැඩි වැඩියේන් ලැබෙිවි ඔයි කරන උදවු වලට. .. ❤️❤️❤️❤️

  • @lasithabandara1257
    @lasithabandara1257 3 ปีที่แล้ว +5

    Good luck ushan aiye 💕💝🙏👌🔥

  • @SumithAmarathunga
    @SumithAmarathunga 4 หลายเดือนก่อน

    Mata nam patta aul giayaa e video eka baluwata passe😢😢😢

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 2 ปีที่แล้ว +2

    පව් අයියා මේ පවුල බුදු සරණින් දෙවි රැකවරණින් මේ පවුලට හරියන්න ඕන හැමදාම

  • @pushpikalasanthi8085
    @pushpikalasanthi8085 3 ปีที่แล้ว

    Oya godak honda deyak kare.dan me ammata udau labei.pin malli.bs

  • @nadeeshadilrukshi3647
    @nadeeshadilrukshi3647 3 ปีที่แล้ว +1

    හොඳයි ගොඩක් හොඳයි නියම වාඩක් ushan#########

  • @SUNNY-pu9di
    @SUNNY-pu9di 3 ปีที่แล้ว +6

    දුකයි මචෝ ඇඩුනා වීඩියෝ එකට අපිත් ගොඩක් අසරණයි ජීවිතය කියන්නෙ දුකක් 😭මේ දුක මම හොදට දන්නවා මොකද මාත් මුල ඉදන්ම ආපු එකෙක් හින්ද පුලුවන් හැම තැනකටම ශෙයා කරල හරි උදව්වක් කරන්න හැමෝම plz 😭 බුදු සරණයි පොඩ්ඩට වරදින්නේ නෑ 🙏 ජීවිතය ජයගන්න ශක්තිය දයිර්ය වාසනාව ලැබේවා දළදා සමිඳු පිහිටයි සහො ඔයාලටත් 🙏🙏🙏🙏

  • @music-rp2el
    @music-rp2el 3 ปีที่แล้ว

    Godak pin malli oyata.. me karapu de... ratatama adarshayak.. harima sanwedi videowak.. 😭😭😭😭... budusaranai.. oyata.. 🌹🌹🌹🌹

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +9

    තෙරුවන්සරණයි ඉක්මනින් යහපතක්ම වේවා

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 3 ปีที่แล้ว +3

    උාසාන් පුතා මෙි කරපුඋදව්වට බොහොම පිං

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +7

    අනේ මෙහෙම තිරිසන් මිනිස්සු හරිම සොිචනීයයි 😥😥😥❤❤❤❤🇱🇰

  • @shehanmadusanka3319
    @shehanmadusanka3319 3 ปีที่แล้ว

    Ane inna thanak hoyala denna aiye..pau a ammai patiyai..gdk Duka hithuna me dewal ahaddi dakiddi...

  • @ahinsahansani6679
    @ahinsahansani6679 2 ปีที่แล้ว

    Mokakda raththaran ayye mage me as valata dakke ane man kana gaman me vidiyo eka baluve mage ammapalla ayye mata kanna epa una...deviyovath nadda me denna diha balanna..😥😥😥

  • @bimalijinendra2792
    @bimalijinendra2792 2 ปีที่แล้ว +1

    Oya කරන සමාජ සේවය godak අගය කරනවා ❤️ suba patanawa ජය වේවා brother බුදු සරණයි 🙏🙏🙏 .... me video eka 😭😭😭😭😭😭😭😭😭

  • @hemamalani4854
    @hemamalani4854 2 ปีที่แล้ว +5

    දෙවියනේ ඇයි මෙච්චර ගැහැණුන්ටම මෙවන් දුක්සිද්ද වෙන්නෙ.අනේ පින් ඇති කෙනෙක් මේ අම්මට දරුවට පිහිට වෙන්න. හරිම දුකයි.මට ඇඩුන දෙයියෝ.

  • @thilina...3821
    @thilina...3821 3 ปีที่แล้ว +34

    අනේ මගෙ පපුවත් එක්ක පිච්චිලා ගියා බන් ...අනෙ බුදු හාමුදුරුවනේ මෙයාල දිහා බලලා පිහිට වෙන්න ...😢😢

  • @PriyanthaNawarathna-h7c
    @PriyanthaNawarathna-h7c 4 หลายเดือนก่อน

    Mr ushan oyage me kriyawan godak watinawa ambanpola 190 parapegama lipinaye innawa oya wage asarana thattekui chuti duwekui e thatta daruwa wenuwen deyak karanna oyata godak pln

  • @GrayscaleMediaSL
    @GrayscaleMediaSL 3 ปีที่แล้ว +16

    💪💪💪 recspect 💪💪💪❤

    • @nishemathews116
      @nishemathews116 3 ปีที่แล้ว

      ඇත්තටම මො අමිම රෙස්පටි

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 3 ปีที่แล้ว +10

    ඇඩෙනවා දෙයියනේ මේක දකිනකොට..බුදුසරණයි දෙන්නටම

  • @hashinishiwanthika1665
    @hashinishiwanthika1665 3 ปีที่แล้ว +16

    මේ වගේ අසරණ අයට උදව් කරන්න තරම් මට වත්කමක් නෑ මල්ලි පුළුවන් උනොත් අනිවාර්යයෙන් මමත් උදව්වක් කරනවා .මල්ලිට තවත් මේ වගේ අසරණ අයට පිහිට වෙන්න ශක්තිය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා .ඔයාට බුදු සරණයි මල්ලි.

  • @ushanfonseka2881
    @ushanfonseka2881 3 ปีที่แล้ว

    Mamath youtubersla dakala thiynwa uba wage nihathamani boru sobana nethi porak dakala ne bn
    godak pin
    jaya wewa ❤👍🏻

  • @samasmanel7762
    @samasmanel7762 3 ปีที่แล้ว +6

    දුකයි මෙි දෙවල් දකිද්දි ලස්සන ලංකාවට මොකද වුනේ බුදු හාමුදුරැවනේ😥😥😥 බුදුසරනයි මල්ලි ඔයාට පිං ඔයාගේ බලාපොරොත්තු ඉටු වෙිවා🙏🙏

  • @lovely2k20sapna8
    @lovely2k20sapna8 3 ปีที่แล้ว

    Aiye oy nm aththmi dewi kenek. Ane me ammtai punchi bbti inn thenek hoyl denn aiye .budusaranai. parissamin inn aiye oytnm kisim krdryk wenn ep .😔❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malshipiyumika992
    @malshipiyumika992 3 ปีที่แล้ว +1

    Ane me ammatai chuti puthatai budu saranai ....dhevi pihitai.... kisima karadarayk nathuwa parissamin inna labenna oni... puluwan hemoma udaw krnna....🙏💔

  • @dinithayolan8976
    @dinithayolan8976 3 ปีที่แล้ว

    Ushan. Wellassa TV .kiyala padanamak thiyanawa... eke bandara kiyala sir kenek innawa poddak eyata kiyanna... eya godak ayata gewal hadala denawa...

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මල්ලි ඔයාට ගේ උදව් කරනවට 😪🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว +4

    බුදු සරණයි මෙ පුතාටත් අමිමාටත් උදවු කරන්න 🙏🙏🙏🙏❤❤❤

  • @shantigamage353
    @shantigamage353 3 ปีที่แล้ว +3

    බුදු සරණයි පුතා ඔබට ගොඩක් පින් පුතා ඔබට
    හරිම දුකයි

  • @gajetlokka4484
    @gajetlokka4484 3 ปีที่แล้ว +2

    Aththatama dukai. Ammage thiyena adare mahamerak kiyanne mekata. Puluwan hema kenama udauw karanna pin oyalata. 🙏🙏

  • @umagiliyagerenuka4866
    @umagiliyagerenuka4866 3 ปีที่แล้ว +2

    අනේ පුතේ දරුව පව් මොනාහරි කරන්න ඔබ තුමාට පින්

  • @arunarajapaksha4887
    @arunarajapaksha4887 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි .

  • @pathumbandara7763
    @pathumbandara7763 3 ปีที่แล้ว

    Good job brooo. Request inform important area

  • @shevon1977
    @shevon1977 3 ปีที่แล้ว +58

    මේ වගේ විඩියෝ වලටත් අන්ලයික් කරන තිරිසන්නු ඉන්නවා නේ 🤔

    • @nishemathews116
      @nishemathews116 3 ปีที่แล้ว

      අන්ලයික් කරලා තියෙන්නේ ඒ වගෙ අසහන කාරයෝ ටික තමා කාලකන්නි ඇත්ත ඇත්තටම පවු මෙි අහිංසක අමිමයි දරැවයි

    • @nadeekadeepthi7158
      @nadeekadeepthi7158 3 ปีที่แล้ว

      ඒ අර අසහනකාරයෝ.

    • @chandirikarohine7933
      @chandirikarohine7933 3 ปีที่แล้ว

      Ushan malli omba nam maarama kollek malli duka hadawathinma danna rattharan kollek kawruhari geyak denna porondu wei puluwannam malli me gena digatama oya touch eke inna oyata loku pinak

    • @athulalakmal2107
      @athulalakmal2107 3 ปีที่แล้ว

      No danko ushan contac kraganna

    • @ruhirusrilanka3437
      @ruhirusrilanka3437 3 ปีที่แล้ว

      No akak ewanna aiye

  • @ashaudayangi7360
    @ashaudayangi7360 3 ปีที่แล้ว +4

    මෙවන් අසරණ මිනිසුන්ට පිහිට වෙන්න ඔබට තව තවත් ශක්තිය ලැබේවා.

  • @tusharilanka9367
    @tusharilanka9367 3 ปีที่แล้ว +10

    අනෙ ගොඩක් දුකයි අනිවාර්යයෙන්ම පුත්තලම් පැත්තේ ඉන්නවානම් මගෙ ගේ දෙනවා ඉන්න ඇත්තමයි

  • @nirangalaananda974
    @nirangalaananda974 2 ปีที่แล้ว

    Oyata pin sidda wenawa malli 🙏🙏🙏puluwan nam meyalata inna thanak lasthi karala denna.punchi patiya dakina kota harima dukai 😭😭😭

  • @dulmioshadi-p1n
    @dulmioshadi-p1n 3 ปีที่แล้ว +4

    මට පුලුවන් කාලෙක කවදාවත් මේ වගේ කට්ටියට උදව් නොකර ඉන්නෙ නෑ අයියේ හැමදාම අයිය එක්ක ඉදල දවසක ගොඩක් අයට උදව් කරනව ❤❤❤❤❤

  • @nirwanchethana6249
    @nirwanchethana6249 3 ปีที่แล้ว +9

    ආඩම්බරයි....ushan උඹේ වැඩ....

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 3 ปีที่แล้ว +6

    අනේ දෙවියනේ කුලී වැඩක් හරි කරලා ජීවත්වෙයි අනේ ඉන්න තැනක් හොයලා දෙන්න පව් දෙවියනේ දරු පැටියා

  • @lahirusampath3680
    @lahirusampath3680 3 ปีที่แล้ว +55

    අන්ලයික් කල්ල දැනට නම දෙනෙක් 😥😥
    මං හිතන්නෙ උන් නම දෙනා මනුස්සයො වෙන්න බෑ ශික් කාලකන්නී😡

    • @nethumameesha6010
      @nethumameesha6010 2 ปีที่แล้ว

      E ara police karayage pawle unui kalin gedara kuli karayage unui

  • @nelanichamarika2745
    @nelanichamarika2745 3 ปีที่แล้ว

    Ane malli pin oyata.

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 4 หลายเดือนก่อน

    පව් දෙයියනේ ඇයි මේ තරම් මිනිස්සු කුරිරැ ඇත්තටම හරිම දුකයි කවුරැ හරි කෙනෙක්පිහිට වෙන්න මල්ලි ඔයාට ගොඩාක් පින් ඔයාඇත්තටම දෙවියෙක් මල්ලි අහින්සක පොඩිදරැවා පව් 😢😢

  • @niroshasadamali7875
    @niroshasadamali7875 3 ปีที่แล้ว +30

    අනිත්.කාන්තාවන්ට ලොකු.ආදර්ශයක් දෙන්නටම ජේසුපිහිටයි

  • @ajithsuranga3645
    @ajithsuranga3645 9 หลายเดือนก่อน

    ගොඩක් පින් 🙏🙏🙏

  • @lathaperera532
    @lathaperera532 3 ปีที่แล้ว +70

    මම ගෙයක් hada. ගන්න ඉඩම්. Kellakk. Dennam.ඔයාලා ගෙයක් හදලා දෙන්න. Hebei.ගාල්ලේ. Kemathida.

    • @velkopetkov8461
      @velkopetkov8461 3 ปีที่แล้ว +3

      Ane godak pin

    • @ශානු-ෆ4ශ
      @ශානු-ෆ4ශ 3 ปีที่แล้ว +2

      අනේ plz උදව් කරන්න 🙏

    • @vimukthishasimal
      @vimukthishasimal ปีที่แล้ว +1

      ගොඩාක් පිං🤥🙏❤️

    • @HvMallika
      @HvMallika 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ගොඩක් පින්

    • @SewuminiSathsarani
      @SewuminiSathsarani 11 หลายเดือนก่อน

  • @dinuyt899
    @dinuyt899 3 ปีที่แล้ว +32

    හෙන ගහනවා මෙහෙම වැඩ කරන තිරිසන්නුට...😭😭

  • @gayansanjayasanjaya3089
    @gayansanjayasanjaya3089 3 ปีที่แล้ว

    Niyamai malli me wage aya hoyala vedio karanna kawru hari e ayata phetak vai oyatat Budu saranai jaya

  • @thakshidahanayaka6977
    @thakshidahanayaka6977 3 ปีที่แล้ว

    Pau ane me daruwa. Api ekathu wela meyalata inna thank hoyala dunnoth. Godak pin. Pau me daru patiya

  • @surekanilanthi4430
    @surekanilanthi4430 3 ปีที่แล้ว

    Budusaranai dewepihitai malli mama enne rata mama lankawe hitiyanam mama mage gedarata gannawa

  • @vickykanna9738
    @vickykanna9738 3 ปีที่แล้ว

    You did a great job Ushan brother. God bless you. And god bless both of them ..

  • @hansipabodani1982
    @hansipabodani1982 3 ปีที่แล้ว +3

    රත්තරන් අම්ම කෙනෙක් . ඔයාට වරදින්නෙ නැ අයියෙ. එයාලට උදවු කරන්න . ඔයාට ආත්ම ගානකට පිං. ඇත්තටම සන්වේදි video එකක් 😔 බුදු සරණයි

  • @thebrain4168
    @thebrain4168 3 ปีที่แล้ว +9

    😥🙏හරිම දුකයි උෂාන් අයියේ🙏😥

  • @namjoonkim7720
    @namjoonkim7720 3 ปีที่แล้ว +3

    අනේ මං ලොකු වෙලා හිටියනම්...... අසරන ඔක්කොටම උදව් කරනවා 😢😢😢😢😢😢😭 අයියා තමා හොදම you tube chanel එක කරන්නේ 💜😭

  • @Tharu_532
    @Tharu_532 ปีที่แล้ว

    බුදුසරණයි පුතේ ❤️