Giri Devi | ගිරි දේවි | Sri Lankan Traditional Dance | Dayan Kahandawala Academy of Dance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มี.ค. 2019
  • Dayan Kahandawala Academy of Dance Awards -2018
    2nd bianual award ceremony was awesome.............
    Thank you every one for help to sucess our award ceremony.........
    Our staff
    Madu Shani
    Dush Ginthota
    Pivithuru Sandaken
    Gangani Koshala Thalagala
    Thakshila Sandaruwani
    Vimu Withanage
    Senior dancing group
    Avishka Ranasinghe
    Jeewana de Zoysa
    Chamathsara
    Gihanthi
    Dinithi lakshani
    Anushika malki
    Nuwan Rtk
    Kalindu Chathuranga
    Sudara Lakshan
    Rivindu
    Pradeep Wijerathna
    Special thanks
    Professor Mudiyanse Dissanayake
    Professor Sriyani Rajapaksha
    Mrs.Samanthi Vidyapathi
    Mrs.Visha Manohari
    Mr. Nuwan Ranjith Priyanga
    Mr . Amiththa Sanjaya Weerasinghe and principals , lectures ,actors, Directors , Dancers and orher invities
    pecial thanks goes to Mr .Indula Jayasekara & 3D works
    Purnika Peiris
    Dishan Shaminda
    Dumindu Ruwandith
    Samudra Perera
    Gayathma Sathsarani
    Dinekshika Lasidi Abesingha
    Dilishan Dilishan
    Yamuna Udayangani
    Ishara Randima Kaushani
    Lakma
    Heshani
    Akila Thushangani
    Mangalika Dasanayake
    Ruwinda Uduwarage
    Kavindu Sri Maal
    Tharaka
    Parents and students
    Dayan Kahandawala Academy of Dance
    Dayan kahandawala
    Chandima Kahandawala
  • บันเทิง

ความคิดเห็น • 513

  • @hasiniiresha3057
    @hasiniiresha3057 3 ปีที่แล้ว +185

    කොතන් ගියත් මේ සද්දෙට හිත නැවෙතෙනො අදටත් ❤️❤️

  • @anakshichamathka600
    @anakshichamathka600 ปีที่แล้ว +39

    හදාරන්නේ නැති උනාට ආසම සම්ප්‍රදායක් 🥺❤️

  • @chanaka.
    @chanaka. 4 ปีที่แล้ว +314

    ලෝකයේ මොන නර්තන තිබුනත් අපේ නර්තනයන් ලඟ අපේ ඇස් නතර වෙනවා.ඒ වගේමයි ඒ ගායනයත්.නෙතට , සිතට , කනට ප්‍රියයි....

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 ปีที่แล้ว +20

    අම්මෝ ඒ ගායනයයි නර්තනයයි🙏මටනං එකවැර රස බලන්න අමාරුයි🔥නැටුම බලනකොට ගායනය ඇහෙන්නෙ නෑ ,ගායනය අහනකොට නැටුම පේන්නෙ නෑ 🔥ඒතරම් විශිශ්ඨයි🙏

    • @user-nb7ed7ln6m
      @user-nb7ed7ln6m 5 หลายเดือนก่อน

      මටත් ❤❤❤❤❤❤❤

  • @ashiniweerasena5491
    @ashiniweerasena5491 3 ปีที่แล้ว +127

    ආයූබොහෝවේවා.....🙏🙏... කොහෙ උනත් බෙර සද්දෙ ඇහුනාම නැටෙවෙනවා...ඒ තරම් ඇබ්බැහි උන එකක් ..උඩරට නර්තනය කියන්නෙ ජීවිතේ තමයි 😇😊😊🙏🙏

  • @ishanidasunika8301
    @ishanidasunika8301 3 ปีที่แล้ว +43

    ලස්සන වැඩක්... කොච්චර බැලුවත් එපා වෙන් නෑ...මාරම ලස්සනයි අනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulsharashanali2779
    @dulsharashanali2779 3 ปีที่แล้ว +33

    හිත හිරිවට්ටන්නෙ මෙතන තමයි ආදරෙයි 😊

  • @igstudio8694
    @igstudio8694 3 ปีที่แล้ว +59

    අම්මො ඇඟ හිරි වැටෙනො බෙර සද්දෙ ඇහෙනකොටත්... ඒ හැඟීම දන්නෙ නැටුම් කරපු කෙනෙක් විතරයි ❤❤❤❤❤❤❤❤❤

    • @DayanKahandawalaAcademyofDance
      @DayanKahandawalaAcademyofDance  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

    • @anthonysarathchandra6639
      @anthonysarathchandra6639 3 ปีที่แล้ว +7

      ඒ පහතරට බෙරය අපටම ආවේණික අපේම එක. අනිත් බෙර වර්ග සියල්ලම ඉන්දියාවේ තියෙනවා.

    • @DayanKahandawalaAcademyofDance
      @DayanKahandawalaAcademyofDance  3 ปีที่แล้ว +1

      @@anthonysarathchandra6639 👍👍👍👍

    • @nishanthasamanmadusinghe7140
      @nishanthasamanmadusinghe7140 3 ปีที่แล้ว +3

      Natum karala nah nathuth mokada hithata danenawa sathutak

    • @thejankaushalya4290
      @thejankaushalya4290 2 ปีที่แล้ว +2

      අනේ මටත් නර්තනය හදාරන්න හෑකි උනානම්😔😔

  • @0715733030
    @0715733030 2 ปีที่แล้ว +42

    යක් බෙරය ලේ වලටම දැනෙනවා.....❤️

  • @nishanthiwijewardhana6095
    @nishanthiwijewardhana6095 ปีที่แล้ว +12

    මොන නැටුම බැලුවත් ටික කාලයක් යද්දි එපා වෙනවා ඒත් මේ නැටුම බලන්න බලන්න ආස හිතෙනවා ඒ තරම්ම ලස්සනයි🥊❤️💕💫💞

  • @sayu9978
    @sayu9978 ปีที่แล้ว +26

    මන් උඩරට සම්ප්‍රදාය උනත් මන් ආසම පහතරට♥

  • @sanujidananjaya
    @sanujidananjaya 2 ปีที่แล้ว +15

    විශ්වයේ පවතින එකම හඩ ගිරිදේවියගේ හඩයි

  • @madukaranasinghe5090
    @madukaranasinghe5090 ปีที่แล้ว +6

    පහතරට නර්තන සම්ප්‍රදායේ එන ගිරිදේවි නර්තනය ඉතා අලංකාරය ලාස්‍ය රසයෙන් පිරුණු සහ එයට ලස්සන ගායනවකුත් එයටම ගැලපෙන්න යක් බෙරපදත් නියටම ගැලපෙනවා . ඇග හිරිවැටෙනවා මේවා බලනකොට අපිට කොච්චර ලස්සන සංස්කෘතියක් තියෙනවාද මා ඉන්න රටේ මගේ ඉන්දියන් පිලිපීන් යාලුවොට පෙන්නුවාම එයලාත් ඒකට වශී වුනා

  • @Vihanga904
    @Vihanga904 ปีที่แล้ว +13

    ගායනයත් සමග මුසු වූ නර්තනය දකිනකොට ඇඟ හිරි වැටුණා 🥺❤️

  • @chathuramalindh8623
    @chathuramalindh8623 2 ปีที่แล้ว +15

    අනේ මෙහෙම ලස්සන කලාවක් මට උරුමයි....👌

  • @tuzacreations.7576
    @tuzacreations.7576 ปีที่แล้ว +11

    ලාංකේය වගේම බටහිර නර්තන බලන්න මම හරිම කැමතී විශේශයෙන් පහතරට...නටන්න දන්නෙ නැති උනාට නටන ඒව බලන්නනම් මම මනාපයි😁♥️ proud of sri lanka dance industry ♥️

  • @yohanpunsara6075
    @yohanpunsara6075 2 ปีที่แล้ว +14

    නැටවෙනවා ඒ බෙර පද ඇහෙනකොටත්❤

  • @m.w.nadeera2083
    @m.w.nadeera2083 2 ปีที่แล้ว +26

    මේ වගේ ලස්සන සින්දුවක් ඇහෙන කොට ඉබේම නැට වෙනවා
    හරිම ලස්සනයි
    සිතට ,කනට ප්‍රියජනකයි
    නැටුමත් මරු
    මේ channel එකට සුභ පතනවා ඉදිරි කටයුතු ගැන
    ජයෙන් ජයම වේවා

  • @hashanlochitha4
    @hashanlochitha4 ปีที่แล้ว +20

    ගිරි දෙවි නර්තනයේ කවි
    සෑරි සොදට බැදි වරලස දිලෙන්නේ...
    නෙරිය තියාලා සේලය අදින්නේ...
    රනින් රිදී මුතු හර ලෙල දෙමින්නේ...
    ගිරි දේවි උපතයි මම කියන්නේ...
    මයුර පිලසෙ බැදි වරලස යස රුවට...
    දෙපියරු වසා රන් පටියකි ලැමද වට...
    සිරිකත පරදවන රූ සපුවකි ඇයට...
    ආදර වඩන ගිරි දේවිය එයි සබට...
    ඇද ඇද සේලය ගත බබලාදෝ...
    බැද බැද වරලස සිහිනිග පිලදෝ...
    සොද බද ලෙලුමෙන් පියයුරු ලෙලදෝ..
    ඉද ඉද සිහිනිග දෙපස නටාදෝ..
    ධවලත පැහැමුව අඩ සද නලලත
    කැකුලත දත් දෙපලකි බැදි මුතු දත
    දිදුලන නා දලු වෙයි ඇගෙ දෙතොලත
    මෙලෙසින් බබලයි ගිරි දේවිගෙ වත..
    වාවනු බැරිය සිඳලද ගිරි දේවිහට...
    දෙනු හංස පටි සේමය ලමැද පිට...
    පේනු වෙලා එනවා සිත නුරාවට...
    ගෑනු කිව්ව තතු දළ කුමරු හට...

    • @DayanKahandawalaAcademyofDance
      @DayanKahandawalaAcademyofDance  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @sltiktok6601
      @sltiktok6601 7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි .මන් හොය හොය හිටියේ මේක

    • @Yishygill123
      @Yishygill123 6 หลายเดือนก่อน

      Bohoma sthuthi 🙏

  • @dilanshashimal7056
    @dilanshashimal7056 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි එපා නොයේන නැටුමක් 👍😊😍

  • @shashikawijesingha1010
    @shashikawijesingha1010 ปีที่แล้ว +5

    මොන සම්ප්‍රදායෙ උනත් නැටුම් කියන්නෙ කලාවක් ඒකට භේදයක් නෑ...හැබැයි...මොන බෙරේ ගැහුවත් නැටවෙනවා..💯💯💯💯💯💯💝

  • @k.nethmini..5113
    @k.nethmini..5113 2 ปีที่แล้ว +18

    ගිරිදේවි...❤❤❤

  • @hiru5261
    @hiru5261 ปีที่แล้ว +8

    😘ජීවිතයටත් වඩා ආදරෙයි නැටුම් වලට 🌎❤️🕊️😘

  • @nishangihewage6039
    @nishangihewage6039 2 ปีที่แล้ว +22

    දකුණේ ගැම්ම 🥺❤️

  • @malishasavindi1473
    @malishasavindi1473 2 ปีที่แล้ว +12

    ආයූබෝවේවාහ්..🙏 මාරම ලස්සනයි කණ්ඩායම .. ආදරෙයි මගේ කලාවට ..god luck ❤️

  • @nishadithakshila5890
    @nishadithakshila5890 3 ปีที่แล้ว +23

    මටත් ආසයි ඔයාලගෙ group ekata join wenna.හිත ඇදිල යනවා.කොහෙ ගියත් අපේ කමට අංක ☝ එක.හිතට අමුතුම හැගීමක් එන්නේ බෙර සද්දෙ ඇහෙද්දිනුත්.මාරම ලස්සනයි Job welldone Gys.💗💗💗💗

  • @chathuralakmal6882
    @chathuralakmal6882 2 ปีที่แล้ว +6

    අපේ පහතරට නර්තනය ගොඩක් ලස්සනයි .🙂

  • @mayadewmi6587
    @mayadewmi6587 ปีที่แล้ว +4

    පහතරට ඉගෙන ගන්න පට්ට ආසයි😻❤️

  • @chathuniiresha4055
    @chathuniiresha4055 2 ปีที่แล้ว +10

    සුපිරි වැඩක් නියමයි .👍👍🙏🙏

  • @adithyapersadi1250
    @adithyapersadi1250 ปีที่แล้ว +3

    ❤️❤️ලස්සන වැඩක් ❤️❤️ කොච්චර බැලුවත් එපා වෙන් නෑ 💖💖❤️❤️💕💕

  • @hansirasanthika8538
    @hansirasanthika8538 3 ปีที่แล้ว +17

    අනේ ගොඩක් ලස්සනයී...ආයුබෝවන්🙏

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 ปีที่แล้ว +3

    පට්ටම පටයි දරුවන්ට සුබ අනාගතයක් 🙏🙏😍😍🌹🌹🌹

  • @nathangikaperera9873
    @nathangikaperera9873 3 ปีที่แล้ว +16

    ආයෙත් පාසල් ජීවිතේ මතක් උනා...❤❤❤🙏🙏🙏

  • @ishaniponnamperuma2311
    @ishaniponnamperuma2311 ปีที่แล้ว +6

    කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි ❤❤

  • @Hasalanka_studio
    @Hasalanka_studio 2 ปีที่แล้ว +5

    ඇත්තටම kothana ගියත් මෙවැනි bera වාදන ahunath athi a වගේම මිහිරි katahadawal

  • @manjulajayasekara3397
    @manjulajayasekara3397 2 ปีที่แล้ว +8

    ❤️❤️නැටුම් මගේ ජීවිතේ❤️❤️

  • @nishuliyanage
    @nishuliyanage ปีที่แล้ว +11

    යක් බෙරයේ හඬ ඇහෙනකොට ඇඟට අමුතුම හැඟීමක් එනවා 🙏❤️

  • @kalanaviraj7540
    @kalanaviraj7540 ปีที่แล้ว +4

    Beautiful low country sri lankan dancing .

  • @sachiya9215
    @sachiya9215 ปีที่แล้ว +4

    ආයුබෝවේවා බෙර සද්දේ ඇහෙන කොටම නැටවෙනවා ඒ තරමටම නර්තනය මට ආගමකි 🙏🙏

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +8

    *Proud to be a Sri Lankan* 🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @user-nb7ed7ln6m
    @user-nb7ed7ln6m 5 หลายเดือนก่อน +1

    එය තරගයක් වුව හොත් එය ප්‍රථම ස්ථානය වී අවසන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤

  • @amandirajangana9464
    @amandirajangana9464 3 ปีที่แล้ว +5

    godak lssanai budu saranai!!!thawa dewal kranna shakthiya lbenna oni oylta..

  • @nethmini9544
    @nethmini9544 2 ปีที่แล้ว +5

    දැන්නම් උඩරට නර්තනය ජීවිතේම කොටසක් වෙලා

  • @malithmirihella2041
    @malithmirihella2041 7 หลายเดือนก่อน +1

    හදවතින් ම ශ්‍රී ලාංකිකයි🙏

  • @nadikanadika7085
    @nadikanadika7085 3 ปีที่แล้ว +18

    අපිටත් නැට වෙනව අනේ අතිතයටම ගියා ආයෙත් නේවගේ කස්ලයක් සල්ලිවලටවත් ගන් බැහැ බුදු සරනයි

  • @anjaleeumayangana7610
    @anjaleeumayangana7610 ปีที่แล้ว +2

    බෙර සද්දෙට ... නැටවෙනවා.. අපේ කලාව

  • @kaushilakshani901
    @kaushilakshani901 3 ปีที่แล้ว +2

    Netum kiynne ape jiwite tiyena senasimak. Hema prashnykma neti wenawa. Deshiya nartana sampradayn marama widihata hitata wadinawa. බෙර හඩක් ඇහුනම ඒ සද්දෙට හැරෙන්නේ නෑ කියන්නේ ඒ කෙනා ගැන කතා කරලා වැඩක් නෑ. Love you dance

    • @DayanKahandawalaAcademyofDance
      @DayanKahandawalaAcademyofDance  3 ปีที่แล้ว

      ඔබේ කතාව මම සම්පුර්ණයෙන් අනුමත කරනව❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.s.a.p.s.a.1805
    @p.s.a.p.s.a.1805 3 ปีที่แล้ว +6

    ආයු බොහෝ වේවා!......

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    ලොකූ වෙනසක්......ලස්සන Traditional Dance එකක්.....

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +2

    ඉතාමත් ආකර්ශනීයයි.........සුබ පැතුම් ජයෙන් ජයම වේවා....🙏🥳😍❤️😌

  • @m.w.nadeera2083
    @m.w.nadeera2083 2 ปีที่แล้ว +4

    ඇදුම් හරිම ලස්සනයි

  • @lakshmanpremarathne3854
    @lakshmanpremarathne3854 2 ปีที่แล้ว +7

    proud to be a sri lankan

  • @kavishagimhani3570
    @kavishagimhani3570 3 ปีที่แล้ว +4

    Niyamai සුපිරි 👍👍👍👍

  • @ChanakaPalliyaguru
    @ChanakaPalliyaguru 2 ปีที่แล้ว +5

    Absolutely graceful. ❤️🎉🙏

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +1

    හරිම ලස්සයි නැවත පාසල් කාලයට ගියා කීප වතවාකම බැලුවත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ

  • @sihensathinudiperera7253
    @sihensathinudiperera7253 2 ปีที่แล้ว +6

    අනේ හරිම ලස්සනයි 😍😍

  • @ruwansithuge2944
    @ruwansithuge2944 11 หลายเดือนก่อน +1

    Marama ලස්සනයි ❤

  • @dulanihashara4606
    @dulanihashara4606 ปีที่แล้ว +3

    ලස්සනයි 😊❤ ඔයාලා ඔක්කොම අනේ 😘💕

  • @Nimsara866
    @Nimsara866 4 หลายเดือนก่อน

    කොහෙ ගියත් මේ සද්දෙ ඇහුන ගමන් නැටවෙනවා💗💗💗

  • @DilekNeksha
    @DilekNeksha 4 หลายเดือนก่อน

    ලංකාවේ අභිමානය ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @queenbole1165
    @queenbole1165 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️ ලස්සනයි suba pathabawa 👊💪

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 🙏🙏🙏🤗🤗🤗

  • @user-nb7ed7ln6m
    @user-nb7ed7ln6m 5 หลายเดือนก่อน

    සිය පාරක් බැලුවත් එපා වෙන් නැති Dance එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මා උඩරට නර්තනය හැදැරූවත් මා එය ට ඇබ්බැහි උවකි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yasirusampath6350
    @yasirusampath6350 2 ปีที่แล้ว +11

    පහතරට යක් බෙර හඬ, පහත රට නැටුම, දකුණේ උරුමය. දැනෙනවා මේක බලද්දි.

    • @DayanKahandawalaAcademyofDance
      @DayanKahandawalaAcademyofDance  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

    • @chathuralakmal6882
      @chathuralakmal6882 2 ปีที่แล้ว +4

      බස්නාහිර අපිත් පහතරට තමායි 🙂

    • @yasirusampath6350
      @yasirusampath6350 ปีที่แล้ว +4

      @@chathuralakmal6882 ස්තුතියි. නමුත් නොකැඩී ඉදිරියට උරුමය ගෙනියන්නේ දකුණු පළාත. අම්බලන්ගොඩ, මාතර විශෙෂයි.

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว +3

      කෝට්ටේ රාජදානිය යුගයේ පහතරට නර්තනය උත්කෘෂ්ට බවට පත් වුනා. මාතර, ගාල්ල ප්‍රදේශයේ ඇදුරු පරම්පරාව අද දක්වා පවතිනවා.

    • @DayanKahandawalaAcademyofDance
      @DayanKahandawalaAcademyofDance  ปีที่แล้ว

      ❤️🙏🙏🙏

  • @ntharukshi7086
    @ntharukshi7086 3 ปีที่แล้ว +3

    Harima lassanai. Me dance group ekata hoda anagatayak

  • @dilininilara2063
    @dilininilara2063 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @user-wd7je7ie4g
    @user-wd7je7ie4g 10 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ අනෙ හරිම ලස්සනයි.විශිෂ්ට යි❤❤❤❤❤

  • @chathurinandani9793
    @chathurinandani9793 3 ปีที่แล้ว +3

    Wow superb I was blown away

  • @user-sw8xf7mr9l
    @user-sw8xf7mr9l 7 หลายเดือนก่อน

    ලස්සනයි අක්කා ලා❤❤❤

  • @pradeeplakmal7370
    @pradeeplakmal7370 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි🥰🥰

  • @Cubicoansales1-ku8es
    @Cubicoansales1-ku8es 11 หลายเดือนก่อน

    Ammo yak baraye sadde mula agatma danenwa dancing krna onima kankta ma bera hadat natawenwa jayen jayama wewa sir ❤️❤️

  • @user-fu3pb7ts3e
    @user-fu3pb7ts3e 2 ปีที่แล้ว +2

    අපිට dancing තරග වලට තින්නෙ ගිරි දේවී නැටුම ❤️🥺
    තව ඒ නැටුමට mix කරනවා බරත නැටුමයි කලගෙඩී නැටුමයි 🐼🥺
    මන් හරි ආසයී ගිරි දේවී නැටුම වගේ ම බෙර පදවලට ඒවායේ අමුතුම ලස්සනක් තිනො🥺 අපේ නැටුම් කොහෙන් ගියත් ලස්සනයි 🥺☺️

  • @nethmi517
    @nethmi517 3 ปีที่แล้ว +4

    ❤❤❤❤අම්මො🌍

  • @wasanthapiyasirihettiarach9078
    @wasanthapiyasirihettiarach9078 6 หลายเดือนก่อน

    Speechless ❤🥺

  • @pushpahemalathapushpa7993
    @pushpahemalathapushpa7993 2 ปีที่แล้ว +6

    Beautiful❤❤

  • @rushinihirusha349
    @rushinihirusha349 ปีที่แล้ว +1

    Ane eka lassanaii😘❤️

  • @RenukaKumari-ue4hj
    @RenukaKumari-ue4hj ปีที่แล้ว +2

    wawu lassani sampadayika natum giridewi

  • @darkshowx6425
    @darkshowx6425 ปีที่แล้ว +2

    WoW. ❤❤❤

  • @prabatharuna2122
    @prabatharuna2122 7 หลายเดือนก่อน

    අපේ දේ ❤️🤗🇱🇰

  • @dun638
    @dun638 3 ปีที่แล้ว +4

    Beautiful

  • @sunilchandana-gx5bc
    @sunilchandana-gx5bc 7 หลายเดือนก่อน

    Harima lassanai me natuma ugannapu guruvaraya harima daksha .harima hoda .lamainge dakshatha hoya gatha guruwarayek
    Ada kale godak guruvaru karanne eadkole uthsavayak tibonoth panthi yana lamaivai ganne
    Ekaa matath vela thino

  • @GayanPPremasiri
    @GayanPPremasiri 6 หลายเดือนก่อน

    mewa dakiddi baladdi narthanaya kiyana deta abbahi wenawa..ape de tharam alankarawath na lowa kisiwak😍

  • @dinunanayakkara5888
    @dinunanayakkara5888 3 ปีที่แล้ว +6

    Wow super

  • @AnuraJayathissa-rf7op
    @AnuraJayathissa-rf7op 6 หลายเดือนก่อน

    Beautiful DANCE 💃💃💃💃

  • @dewakadewaka9222
    @dewakadewaka9222 2 ปีที่แล้ว +3

    Supiri harima lassanai.❤️

  • @nandanisilva4165
    @nandanisilva4165 ปีที่แล้ว +1

    Hari lassanai 💟💟❤️❤️❤️👍👍

  • @maheshikadamayanthi7932
    @maheshikadamayanthi7932 ปีที่แล้ว +2

    ලෝකේ ලස්සන වෙන්නේ mevagan. 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @rameshnipuna3024
    @rameshnipuna3024 2 ปีที่แล้ว +3

    Deshiya deyak dakiddi hithata ena gamma kiyala nima karanna ba thisarana pihitai

  • @swapanchakraborty6537
    @swapanchakraborty6537 2 ปีที่แล้ว +2

    In indian continantal all country separate by artificial power greed,& religion. but culture,dress,havit,ritual are same.this show again prove. touch mind.

  • @dayakumara3279
    @dayakumara3279 ปีที่แล้ว +1

    Niyamai

  • @user-zl7tu2sw7l
    @user-zl7tu2sw7l 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️😍😍

  • @yomindichamalka2662
    @yomindichamalka2662 ปีที่แล้ว +2

    Supiri natuma nangi

  • @sachinikamaduwanthi9626
    @sachinikamaduwanthi9626 2 ปีที่แล้ว +1

    ආවඩා ආයූබොහෝ වේවා.පුදුම ගැම්මක් එන්නේ.❤️

  • @sadaruwan675
    @sadaruwan675 ปีที่แล้ว +1

    Giridevi marama lassanai API pahatarata

  • @Nuwanchamara-kb2ew
    @Nuwanchamara-kb2ew หลายเดือนก่อน

    wow lassanayi akkila👌

  • @sandubandara8418
    @sandubandara8418 5 ปีที่แล้ว +4

    Supeb....👍👍👍

  • @jackfalr4195
    @jackfalr4195 ปีที่แล้ว +1

    Lassanai akkila😘😘😘😘

  • @EzView
    @EzView ปีที่แล้ว +1

    Excellent ❤

  • @user-zh9jy4kb8n
    @user-zh9jy4kb8n ปีที่แล้ว +1

    Nice ❤️

  • @T.DlashaniPrebasha
    @T.DlashaniPrebasha ปีที่แล้ว +2

    Super 🤩