ජීවිතයේ හොදම Motivation එක🥺❤️✨️ .තාත්තා❤️‍🔥.|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Edit credit - sasmika uduwila ❤️❤️
    #motivation #anuradhapereramotivations #awardceremonyanuradhaperera

ความคิดเห็น • 277

  • @3M_Motivation_
    @3M_Motivation_  หลายเดือนก่อน +296

    මේක 24 batch එකේ ලමයෙක්ගෙ edit එකක්.එයා මේක බලනව නම් reply එකක් දාන්න❤️❤️..
    මේක විබාගෙ කරන අයට මාරම ගැම්මක් .❤️‍🔥🥺.

    • @sasmikauduwila5958
      @sasmikauduwila5958 หลายเดือนก่อน +62

      🥺♥️ Oww ... Oka mn thm iye clz ekem passe nikkn edit kre .. Mokd e mulu video ekenma apit ahat kadulk ena kalla eka ara wadunaka kalla ekane 🥹.. Mn nikamat hithil video ekak karal grp ekat dammama mn dkka godk aya eka share krl sirth balal ❤ daal thibba 🥹 mara satgutui clz eeke lamainuth sirt thiyn adare dakkama 🥺 Sir kiynwa wage apith meeka දිනලම ඉවර කරමු ❤ ජය වේවා

    • @3M_Motivation_
      @3M_Motivation_  หลายเดือนก่อน +5

      ​@@sasmikauduwila5958 මරැ මේක❤. පුලුවන් නම් මට මැසේජ් එකක් දාන්න telegram ❤❤
      @Uthh111මේ user name එකට❤

    • @Hasitha.Isanka
      @Hasitha.Isanka หลายเดือนก่อน +9

      @@sasmikauduwila5958 Great work brother ✨

    • @sasmikauduwila5958
      @sasmikauduwila5958 หลายเดือนก่อน +3

      @@Hasitha.Isanka Thanks bn 🥹

    • @3M_Motivation_
      @3M_Motivation_  หลายเดือนก่อน +1

      ​@@sasmikauduwila5958❤

  • @nalinmapalagama4274
    @nalinmapalagama4274 หลายเดือนก่อน +152

    තාත්තා සර්ව තුරුලු කරගන්න විදිහ 🥺 සර් තාත්තට තුරුලු වෙන්නේ පොඩු බබෙක් වගේ එක ඒ තරම් ආදරණීයයි 🥺❤

  • @White.....186
    @White.....186 หลายเดือนก่อน +82

    කදුලු එනවා ඒ බැදීමට.❤🥺 සුමිරාන් අයියගෙ නිවේදනය පට්ට.❤️

  • @kalanadasantha8586
    @kalanadasantha8586 หลายเดือนก่อน +84

    පුතෙක් විදිහට හොදම පුතෙක්. ගුරුවරයෙක් විදිහට හොදම ගුරුවරයෙක්. සහෝදරෙයෙක්ටත් වඩා වටීනාකමක් දැන්න කෙනෙක්. වැටෙන වැටෙන තැන් වල අත දෙන හොදම පුහුනු කරුවෙක්.
    ALL IN ONE
    අනුරාද සර්❤

  • @musicAMBALAMA
    @musicAMBALAMA หลายเดือนก่อน +84

    සමහර විට මේත් අපි වගෙ ලොකු හීන දැකපු මිනිස්සු වෙන්න ඇති 🙂❤

  • @SudharaJayamini
    @SudharaJayamini หลายเดือนก่อน +141

    සර් වගේ ගුරැවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුනේ පෙර පිනකට.❤❤

  • @PetharaRisidini
    @PetharaRisidini หลายเดือนก่อน +198

    කාටවත් second නොවුන සුපිරිම චරිතයක්....
    දිනල විතරක් ඉවර කරපු නියමම brand එකක්....
    හීන ඔක්කොම අතෑරලා හිටපු උන්ගෙ ජීවිත වල වීරයෙක්....
    මේ මොහොතෙ,
    තාත්තා ඔලුව අතගාලා තුරුලු කරගන්නකම් බලන් හිටපු පුංචි පුතෙක්....
    ඔව් ඒ තමා අපේ අනුරාධ සර්...
    තමන් පොරක් කියලා රටට ලෝකෙට කෑගහලා කියන්නෙ නැති අපේ නිහතමානී ගුරුතුමා🙏❤️
    ඒ තාත්‍තට වෙන මොනාද ඉතින් ඕනි තව 🥺❤️

    • @3M_Motivation_
      @3M_Motivation_  หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්❤

    • @Sewminidevindya-f8y
      @Sewminidevindya-f8y หลายเดือนก่อน +2

      ඇත්තමයි ,

    • @hansisewwandi7821
      @hansisewwandi7821 หลายเดือนก่อน +2

      ඇත්තමයි.. ❤

    • @oscar-ew7om
      @oscar-ew7om หลายเดือนก่อน +2

  • @LyricLegacy629
    @LyricLegacy629 หลายเดือนก่อน +87

    සර් ඉස්සරහා මගේ ජීවිතයේ මම හිතන් හිටිය පොරවල් ගොඩක් කොර උනා.
    ආදරෙයි AP❤
    AD❤

    • @Alex_uv
      @Alex_uv หลายเดือนก่อน +1

      sirawtma ow bro

  • @user-zz3qs3zi5g
    @user-zz3qs3zi5g หลายเดือนก่อน +43

    කාටවත් බය වුනේ නෑ
    මගේ වීරයා ළඟ වුන්නු වෙලේ❤

  • @chenumil
    @chenumil หลายเดือนก่อน +17

    මේක කරන්න බැරි නෑ කියලා, නිරන්තරයෙන් මතක් කර
    දහස් ගනන් ලමයින්ගේ, සිත් පිරෙන්න සේ අමතමින්,
    අපේ හීන වලට පන දුන්නට
    සර්ට ගොඩාක් පින් ලැබෙන්න ඔනේ!

  • @kawyahansamali2706
    @kawyahansamali2706 หลายเดือนก่อน +25

    මේ ටික බැලුවාමත් අමුතුම දෙයක් හිතට ආවේ ❤️ දිනල විතරක් ඉවර කරන්න ❤️❤️

  • @litharalithmini8600
    @litharalithmini8600 หลายเดือนก่อน +15

    මගෙ ජීවිතේ role model එක සර් 🥺❤️ දිනල එන්නම් දවසක, සර්ව මුණගැහෙන්න

  • @nisansa.20
    @nisansa.20 หลายเดือนก่อน +24

    ඒ මොහොත හරිම හැඟීම්බරයි බලන් ඉදපු අපිට 🥺❤️ ආදරෙයී අපේ සර්ට ❤

  • @chamikaljayasinghe2004
    @chamikaljayasinghe2004 หลายเดือนก่อน +20

    දිනලා විතරක් ඉවර කරන්න ❤ ඒ වචනෙ හයියයි 🥺🥺🤍💫

  • @userShnu
    @userShnu หลายเดือนก่อน +10

    🥺❤කිය කිය ඉන්නෙ නැතුව කාටවත් අය වචනයක් කියන්න බැරි වෙන්නම next level එකෙන්ම වැඩක් කරන සර් කෙනෙක් ඉන්නවනම් අපේ මේ චූටි සර් විතරයි🥺❤️🙏

  • @MinadiRanchagoda-nj9qh
    @MinadiRanchagoda-nj9qh หลายเดือนก่อน +5

    මං ආසම විශය phy6 ඒක එහෙම උනේ සර් නිසා සර්ගෙ motivation නිසා .සර්ට තව තවත් හරියන්න ඕනෙ ❤❤

    • @3M_Motivation_
      @3M_Motivation_  หลายเดือนก่อน +2

      @@MinadiRanchagoda-nj9qh same.❤️‍🔥

  • @Sew-xm9sd
    @Sew-xm9sd หลายเดือนก่อน +13

    මාරම පුතෙක් ගුරුවරයෙක් දෙවියෙක් තමන් ගොඩ ය්න ගමන් අනික් අයටත් අත දෙන චරිතයක් කුහක් මිනිසුන් අතර් නියම මිනිසෙක් හැමොටම අදර්ශයක් එ අම්මා තාත්තාට ගොඩක් පින් ලැබෙනවා එ වගෙ ගුන යහපත් පුතෙක් හැදුවට ❤❤❤❤ අපි කොච්චර පින් කරලද එ වගෙ ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගන් මර සතුටුඉ කියා ගන් බැ අපිත් හැදෙන් සර් වගෙ හොද ගති ඇතිව ලොකෙ ලස්සන වෙයි දවසක ජය වෙවා❤❤🎉🎉🎉 සර්❤❤❤❤❤

  • @NlkshA333
    @NlkshA333 หลายเดือนก่อน +32

    0:56 Sir...❤❤

  • @PrabhashiTharushika
    @PrabhashiTharushika หลายเดือนก่อน +2

    මේක බලනකොට ඇත්තටම කදුලු ආවා 😢❤️ සර්ගෙන් ඉගන ගන්න ලැබුනු එකම ලොකු දෙයක් 🥰 දිනලම විතරක් හැමෝම මේ ගේම් එක ඉවර කරන්න ❤️

  • @user-zo8yj6ew8w
    @user-zo8yj6ew8w หลายเดือนก่อน +11

    දිනල විතරක් ඉවර කරන්න ❤❤❤❤❤ thank you sir ❤❤

  • @user-xj1ek5rb2e
    @user-xj1ek5rb2e หลายเดือนก่อน +7

    සර් වගෙ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න පිං කරන්න ඕන❤🥺

  • @user-rw5ow6pu9x
    @user-rw5ow6pu9x หลายเดือนก่อน +2

    අපේ පෙර පිනකටමයී සර් වගේ ගුරු දෙවිවරයෙක් ලග ඉගෙන ගන්න ලැබුනේ ..❤ සර්ගේ ලග තියන උතුම් නිහතමානී ගුනයට හදවතින් ගරු කරනවා සර් ,,ඒ වගේම සර්ගෙන් ඉගන ගන්න නොගන්න හැම ලමයෙක්ම මේ ජිවිතෙ දිනලම විතරක් ඉවර කරනව..කියන්න වචන නෑ.මගේ හදවතේත් ,අනිත් හැම ලමයින්ගේ හදවතේත් සර් ට තියෙන්නේ නිහතමානී හැගීමක් ❤❤❤❤🥺🥺🥺🥺🥺

  • @RuwaniMahawttha
    @RuwaniMahawttha หลายเดือนก่อน +11

    Sir thathata wedala thaththa sir wa bada gaddi mata nam mage hithata marama gemmak enawa e felling eka wachna karannabe eththatama marama motivation ekak eka දිනලම ඉවර කරමු

  • @Ffhetvsschdvmhddwevb
    @Ffhetvsschdvmhddwevb 16 วันที่ผ่านมา

    මේ තැනට එනවමයි ලබන පාර.❤

  • @simmon1969
    @simmon1969 หลายเดือนก่อน +7

    Sir,, 💝kochchr dewal thibbath e nihathamanii kama sir ge 🥺❤‍🔥

  • @Life-Victory-Legends
    @Life-Victory-Legends หลายเดือนก่อน +9

    sir mage guruwaraya wima adambarayak❤‍🔥❤‍🔥

  • @JaninduAL2026
    @JaninduAL2026 หลายเดือนก่อน +13

    සුපිරිම සුපිරි වැඩ්ඩෙක්.❤️💕

  • @shehanrathnayaka000
    @shehanrathnayaka000 หลายเดือนก่อน +48

    රත්නසේකර සර් ❤

  • @mrdeskcoop
    @mrdeskcoop หลายเดือนก่อน +2

    සර් නම් ගැම්මක් ආයිත් සුපිරියක්ම තමයි ❤

  • @kaveesharasanjali1951
    @kaveesharasanjali1951 หลายเดือนก่อน +5

    අපේ සර් 🥺❤ කදුලු ආවා ඇස් දෙකට ඒකට නම්

  • @imalshanisiriwardana7621
    @imalshanisiriwardana7621 หลายเดือนก่อน +2

    kochchara dewal labunath e nihathamanikama hamadama ehemama thibuna adarei sir iganagaththa guruwaru hamogenma wadiyenma hithata danune sirwa api dakapu samahara loku heena walata pana dunna guruwaraya hamadeyakma iwara weddi e mahansiye prathipala eddi paththakata wela e diha balala sathutu una 🥺 puduma sathutak danenne sirgen iganaganna puluwan una eka gana sirge golayo kiyannath adambarai sir sirge hama wadakma meetath wada sarthaka wenna kiyala prarthana karanawa ❤🥺

  • @KanilkaRajakaruna
    @KanilkaRajakaruna 9 วันที่ผ่านมา

    සර්❤❤

  • @senevirathnadisanayaka1324
    @senevirathnadisanayaka1324 หลายเดือนก่อน +1

    Anuradha sir.......❤ Mage sir....😘 Sirta budu saranaiii....

  • @user-ql5to8ek4y
    @user-ql5to8ek4y หลายเดือนก่อน +1

    අපේ සර් ❤❤❤❤🙏🙏🙏

  • @maleeshamanathunga-p1q
    @maleeshamanathunga-p1q หลายเดือนก่อน +1

    Sir...🥺❤️🔥

  • @DedunuNisansala-tg7if
    @DedunuNisansala-tg7if หลายเดือนก่อน +1

    මං දැකපු ලස්සනම video eka❤❤❤❤

  • @HansikaMadushani-xs7xy
    @HansikaMadushani-xs7xy 21 วันที่ผ่านมา

    sirta godak adarei🥰

  • @user-mi5nd1zj2z
    @user-mi5nd1zj2z 29 วันที่ผ่านมา

    Sir me giya para bariuna sir 😢godak dukai ekata. Eth me para aniwa enne target ekt gihinmai. Man matama porondu wenwa. Edata sir gawat dinalam ennam sir❤❤❤. Api sir wage guruwarayek labanna godak waasanawanthai.

  • @Alex_uv
    @Alex_uv หลายเดือนก่อน +1

    video eka iwara weddi as deke kandulu🥺❤‍🩹🙏 ape sirta jaya weewa🙏

  • @user-dw4yv1op8y
    @user-dw4yv1op8y หลายเดือนก่อน +2

    අපේ සර්..🥺💗

  • @danushkachandana4070
    @danushkachandana4070 หลายเดือนก่อน

    සතුටි වෙන්න වෙන දේවල් ඕන නෑ කියලා හිතුනා ❤

  • @rashmikaamantha5435
    @rashmikaamantha5435 หลายเดือนก่อน +1

    Godak adarei sir issrhtm ynn puluwn wenna onii❤theruwan saranaii

  • @user-nl9sp1ns2c
    @user-nl9sp1ns2c หลายเดือนก่อน +1

    Jaya wewa sir😊

  • @chathurikasewwandi695
    @chathurikasewwandi695 หลายเดือนก่อน +1

    බුදු සරණයි සර්...

  • @imashadewmini-c2v
    @imashadewmini-c2v หลายเดือนก่อน

    mage hadawathe guruwaraya ❤❤❤

  • @user-bo3yi3by7y
    @user-bo3yi3by7y หลายเดือนก่อน +1

  • @charithsamarasinghe1429
    @charithsamarasinghe1429 หลายเดือนก่อน +1

    ❤️❤️✨️

  • @silence709
    @silence709 หลายเดือนก่อน

    Thamange jiwithe udinma dinapu lamainge jiwithath dinawana hari lassana manussayek ape anuradha sir ..gammac sir 😊😊❤️❤️

  • @Dinu8269
    @Dinu8269 หลายเดือนก่อน +3

    Ane meka nam 🥺❤💝

  • @rupunirandika102
    @rupunirandika102 หลายเดือนก่อน +1

    🥺❤

  • @nawodyasemini3089
    @nawodyasemini3089 หลายเดือนก่อน +2

    Me video ek kochchr beluwth athi wennh 🥺 Ape sir🥺❤

  • @EroJin-sg8tr
    @EroJin-sg8tr หลายเดือนก่อน +1

    දෙවියෙක් 🥺💗

  • @hashenweerakkodi
    @hashenweerakkodi หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Usersoraa
    @Usersoraa หลายเดือนก่อน +1

    1:05 🥺🫀💗 sir

  • @pavanisanjana
    @pavanisanjana หลายเดือนก่อน +1

    🥺❤️

  • @DamithAnanda
    @DamithAnanda หลายเดือนก่อน +1

    Sir thaththta thurul wena hati kochchara nm baluwada,adenwa eka dakiddi🙏❤️❤️

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 หลายเดือนก่อน +1

    සර් ❤✨

  • @SamanthaWijesinghe-gh2ex
    @SamanthaWijesinghe-gh2ex หลายเดือนก่อน +2

    Anew ape sir😭🙏❤

  • @DinukaLakshan-vl3sn
    @DinukaLakshan-vl3sn 29 วันที่ผ่านมา

    ❤️❤️

  • @kamanichampika1577
    @kamanichampika1577 29 วันที่ผ่านมา

    අනේ සර් 🥺❤️

  • @user-mx9ix3go3z
    @user-mx9ix3go3z หลายเดือนก่อน +1

    Much love❤

  • @imalshaadhikari
    @imalshaadhikari หลายเดือนก่อน

    ඒක නම් මාර ලස්සනයි ❤

  • @NavodaKavindi-mr4fp
    @NavodaKavindi-mr4fp หลายเดือนก่อน +1

    අනුරාධ සර්❤

  • @gimhankeshara7292
    @gimhankeshara7292 หลายเดือนก่อน +1

    AP 👑 ❤

  • @Spidey65973
    @Spidey65973 หลายเดือนก่อน

    අපේ අනුරාධ සර්...! ❤❤❤

  • @pavaniganhewa
    @pavaniganhewa หลายเดือนก่อน

    Jeewithe dakka nihathmani guruwarayek❤sirgen igena gnn labunu ek mge wasanawak🎉thnku sir api wenuwen karana hamadetama❤

  • @MesiiGurl
    @MesiiGurl หลายเดือนก่อน

    දෙවිවරු ❤✨️

  • @NeranjalaRajini-gd7rj
    @NeranjalaRajini-gd7rj หลายเดือนก่อน

    අපේ සර් ❤❤

  • @hamashathathsarani6443
    @hamashathathsarani6443 หลายเดือนก่อน +1

    Khmhri sir dinlm iwr krnw aniwaryenm ❤️❤️

  • @svngjk
    @svngjk หลายเดือนก่อน

    අනේ 😢💜️🌷💕

  • @Nethra_Subhani
    @Nethra_Subhani หลายเดือนก่อน +1

    Sir 🥺❤

  • @user-dt4zp7bo2c
    @user-dt4zp7bo2c หลายเดือนก่อน

    Ape sir 🥺❤️🎉

  • @oshadikulasooriya8349
    @oshadikulasooriya8349 26 วันที่ผ่านมา

    ❤❤❤❤😊

  • @dulanjigauranga8945
    @dulanjigauranga8945 หลายเดือนก่อน +4

    this is my god of p6

  • @rusithdulshan2114
    @rusithdulshan2114 หลายเดือนก่อน

    Anuradha sir♥️

  • @disalagamage7523
    @disalagamage7523 หลายเดือนก่อน +1

    ❤️‍🔥

  • @isurikamadhumali3238
    @isurikamadhumali3238 หลายเดือนก่อน +1

    💐🔥💯❤😊

  • @dilrurathnayake7475
    @dilrurathnayake7475 หลายเดือนก่อน +1

    Sir❤️‍🔥

  • @isuriovindiya3643
    @isuriovindiya3643 หลายเดือนก่อน +2

    Niyamai ❤

  • @Podde_
    @Podde_ 27 วันที่ผ่านมา

    දිනලා විතරක් ඉවර කරන්න..🥺❤️‍🩹

  • @DeewyaFernando
    @DeewyaFernando หลายเดือนก่อน

    මගේ sir❤

  • @saumya_Hansani
    @saumya_Hansani หลายเดือนก่อน

    Sir❤️🥺

  • @ImashaNethminiKithulgodaGamaat
    @ImashaNethminiKithulgodaGamaat หลายเดือนก่อน

    Sir🥺❤️

  • @ravindinimthara397
    @ravindinimthara397 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sanjayalakmal2028
    @sanjayalakmal2028 หลายเดือนก่อน

    ❤❤respect sir

  • @MashiWeerasekara
    @MashiWeerasekara หลายเดือนก่อน

    අපේ සර් 💗

  • @kpssulo2003
    @kpssulo2003 หลายเดือนก่อน

    Ape sir❤

  • @BilakshiEdussooriya
    @BilakshiEdussooriya หลายเดือนก่อน

    LOVE YOU LOTS SIR

  • @cool49185
    @cool49185 หลายเดือนก่อน

    sir ❤️‍🔥

  • @suhaniparindya9904
    @suhaniparindya9904 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NavodyaK
    @NavodyaK หลายเดือนก่อน +2

    ❤🥺

  • @nethmikaveesha99
    @nethmikaveesha99 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @silence709
    @silence709 หลายเดือนก่อน

    Ape sir 🥺❤️

  • @Teehi_Reha
    @Teehi_Reha หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandrikagodawita
    @chandrikagodawita หลายเดือนก่อน

    sir ❤

  • @dewduniubesekara377
    @dewduniubesekara377 หลายเดือนก่อน

    Sir🎉🎉🎉🎉

  • @kid-z9s
    @kid-z9s หลายเดือนก่อน

    Ane eeka 🥺❤️

  • @Emasha23
    @Emasha23 หลายเดือนก่อน

    ❤✨️

  • @MalshaSewwandi-q1k
    @MalshaSewwandi-q1k หลายเดือนก่อน

    ❤.

  • @MalshiBhagya-ky5rr
    @MalshiBhagya-ky5rr หลายเดือนก่อน +1

    ❤️🔥