ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මතක ඇතී (Mathaka Athi) | Jayathu Sandaruwan | Official Music Video 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2021
  • Artist | Jayathu Sandaruwan
    Music | Amila Muthugala
    Lyrics | Gihan G3
    Director | Vidusha Peiris
    Editor & Colorist | Kasun Kavinda Studios
    DOP | Thisun Gunathilaka
    AD | Gihan Withanage
    MUA | Piyumi Thathsarani
    Camera Assistant | Abi Sriyadi
    Still Photography | Kavindu Privishan Perera ( FocusU Creations )
    Cast | Vinu Perera | Sehan Dananjaya | Chandu Imbulana | Wasanthi Senarath | Gavindu Nimeshana | Kavindya Madhusarangi | Lahiru Pramosh | Pasindu Prabash
    Special Thanks,
    shehan madushanka
    Kavini Kumasaru
    Production | G3 Productions
    Contact us | +39 389 102 8105 - (Whatsapp Only)
    +94 776 228 927
    +94 713 560 140

ความคิดเห็น • 822

  • @ishanianurangi5983
    @ishanianurangi5983 2 ปีที่แล้ว +19

    ගහමරාගෙන මැරෙණ මරණ ආදර කතා තියෙද්දි මේ වගේ ආදර කතා කොච්චර සුන්දරද. ලස්සන අවසානයක්🥰 ඕනෙම කතාවක පටන් ගැන්ම කොහොම උනත් අවසානයයි ලස්සන වෙන්න ඕනෙ💐

  • @chabiyamusic
    @chabiyamusic 2 ปีที่แล้ว +73

    වැරදි වැටහීම් හින්දා වෙන් වෙලා දෙපැත්තකට වෙලා තනියෙන් විදවන කී දෙනෙක් නම් ඇතිද 🥺❤️
    ඒ හැමෝම කවදා හරි දවසක ආයෙත් එකතු වේවා..!!!
    *CHABIYA MUSIC*

    • @tharushineranjana321
      @tharushineranjana321 2 ปีที่แล้ว +5

      Math ein ekkenek....😥

    • @chabiyamusic
      @chabiyamusic 2 ปีที่แล้ว +2

      @@tharushineranjana321 🥺❤️

    • @hirubandara6893
      @hirubandara6893 2 ปีที่แล้ว +4

      මාත් එයින් එක්කෙනෙක්..ඒත් ආය ඕනි නෑ..දැන් මන් සතුටින් 😊❤️

    • @chabiyamusic
      @chabiyamusic 2 ปีที่แล้ว +1

      @@hirubandara6893 🥺❤️

    • @chabiyamusic
      @chabiyamusic 2 ปีที่แล้ว

      @Vishwa Wimana Aniwaren ❤️

  • @ameeshasanjani6035
    @ameeshasanjani6035 2 ปีที่แล้ว +103

    ඔබ දුන් දුකට වඩා නුඹ මට දුන් සතුට ඇති .
    මා අතහැරලා ගියත් ජීවත් වෙන්නට ඒ මතක ඇති.❤️❤️❤️

    • @wasanaakka6928
      @wasanaakka6928 2 ปีที่แล้ว +4

      🎅🏻♥️♥️🌹

    • @nadeeshkrishan3042
      @nadeeshkrishan3042 2 ปีที่แล้ว +2

      ❤❤😍

    • @piyasenapiyasena9907
      @piyasenapiyasena9907 11 หลายเดือนก่อน +2

      මතකය කියන්නෙ දරුනුම ආයුදයක් 🙂

  • @slmusictone7890
    @slmusictone7890 2 ปีที่แล้ว +171

    පට්ට වැඩක් සහෝදරයෝ ඔක්කොටම ජයවේවා ආදරේයි ❤️❤️❤️🙏🌟👍 trending gemu 🔥 කට්ටිය

  • @yoo.wethryn
    @yoo.wethryn 2 ปีที่แล้ว +115

    ජයතූ අයියා🥰❤️වැඩේ නියමයි❤️
    G3 Production හැඩයි වැඩේ💖🔥

  • @rashligossip601
    @rashligossip601 2 ปีที่แล้ว +84

    මාර ලස්සනයි සින්දුව විනු අක්කා ටික් ටොක් කරන අනික් හැමෝමත් හොද දායකත්වයක් ලබා දිලා තියෙනවා ❤️❤️❤️❤️❤️🥲🥲🥲🥲

  • @kalindupanchala8390
    @kalindupanchala8390 2 ปีที่แล้ว +30

    ඔබ දුන් දුකට වඩා
    නුබ මට දුන් සතුට ඇති
    මා අතහැරලා ගියත්
    ජිවත් වෙන්න ඒ මතක ඇති.
    ඒ වචන ටික සුපිරියටම හිතට වදිනවා.
    ජයතු අයියගේ චාරැ සිංදුවට පස්සේ අහපු ලස්සන ගීතයක්.

  • @arunasadaruwan3115
    @arunasadaruwan3115 2 ปีที่แล้ว +113

    එල එල සිංදුව මෙක අනිවාර්යයෙන්ම හීට් වෙනවා ජය වේවා අයියා

  • @thilinalakmal5465
    @thilinalakmal5465 2 ปีที่แล้ว +269

    වීඩියෝ එකනම් පට්ටම නිර්මාණශීලී විදියට කරලා තියෙනවා
    සුපිරි ❤️😘

  • @PasinduNilakshana
    @PasinduNilakshana 2 ปีที่แล้ว +135

    වැඩේ මරු ❤️ ජය වේවා සෙට් එකටම ❤️🔥

  • @imeshtharidu7765
    @imeshtharidu7765 2 ปีที่แล้ว +8

    ඡයතු අයියේ. සුපිරි ම වැඩක් ආ... ඇත්තටම.💕 සුපිරි...
    G3 සුපිරියටම වැඩෙ කරලා තියනවා🤙👍❤
    සුභ පතනවා හැමෝට ම👍

  • @deshanchamodya8250
    @deshanchamodya8250 2 ปีที่แล้ว +31

    නුබ දුන් දුකට වඩා
    නුබ මට දුන් සතුට ඇති ❤️🌼😘 ලස්සනයි අයියෙ සින්දුව

  • @user-rl9hf9lc7i
    @user-rl9hf9lc7i 2 ปีที่แล้ว +31

    අඩෝ අන්තිමේට ඇඩුනා කියහන්කෝ.. සුපිරි යක් තමා. අපේ උනුසුම් සුබ පැතුම් ජයතු අයියේ. ආදරෙයි ❤️❤️

  • @menushitishara8430
    @menushitishara8430 2 ปีที่แล้ว +8

    Ammo ekh supiri gavi ayyh kavi akkh vinu akkh sehan ayyh supiri ithim kiyanna wachana neh❤️😊💖

  • @hashanmaduwantha356
    @hashanmaduwantha356 2 ปีที่แล้ว +57

    ලස්සනයි අයියා ඉදිරියට කරන සියලු දෙවල් සාර්ථක වෙවා 🙏 ආදරෙයි අයියා හැමදාම ❤️❤️❤️

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว

      මේ පැත්තට 👉👉👉👉

  • @tm_c200
    @tm_c200 2 ปีที่แล้ว +136

    ඔබ දුන් දුකට වඩා ,නුඹ මට දුන් සතුට අැතී 😊💖💖..

    • @thamizhan3055
      @thamizhan3055 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම saho

    • @tm_c200
      @tm_c200 2 ปีที่แล้ว +2

      @@thamizhan3055 😊💖

    • @hiruhiru2600
      @hiruhiru2600 2 ปีที่แล้ว +1

      Aniwaremma.e sathuta athi.

    • @hiruhiru2600
      @hiruhiru2600 2 ปีที่แล้ว +1

      @Smart Rush hm.

    • @tharudissanayake799
      @tharudissanayake799 2 ปีที่แล้ว +2

      ❤️

  • @geethanisujatha9110
    @geethanisujatha9110 2 ปีที่แล้ว +11

    කතාවෙ අැත්තටම හිතට වැදුනෙ දෙන්නම වයසට ගිහින් අායෙත් මුණ ගැහුණු ටික.....💕

  • @shana8772
    @shana8772 2 ปีที่แล้ว +44

    මේ වගේ හිතට වදින සින්දු අඩුයි. ලස්සනයි ජයතු අයියේ 💜💙

  • @sewminikawindya8068
    @sewminikawindya8068 2 ปีที่แล้ว +9

    අනේ video එක නම් හිතටම වැදුනා...මරු අයියේ ...සිංදුවත් මාරම ලස්සනයි...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @denethaloka2381
    @denethaloka2381 2 ปีที่แล้ว +44

    සුබපැතුම් ජයතු අයියෙ❤❤❤ trending වෙන්න මහ දවසක් යන එකක් නෑ....ජය වේවා❤❤❤❤

  • @GihanWithanage
    @GihanWithanage 2 ปีที่แล้ว +29

    ජය වේවා!!❤️

    • @rashrash768
      @rashrash768 2 ปีที่แล้ว +1

      👻👻👻⚡⚡

    • @mrdinegaming9543
      @mrdinegaming9543 2 ปีที่แล้ว

      @Vishwa Wimana ai betta hirawelada?

  • @HelaLee
    @HelaLee 2 ปีที่แล้ว +5

    මාල කඩන සින්දු වැඩියෙන්ම තියන රටක මේක ටිකක් වෙනස්ම කතාවක්. ජය

  • @adashiyamusic2655
    @adashiyamusic2655 2 ปีที่แล้ว +28

    ලස්සන සිංදුවක් විශුවල් එකත් කියන්න වචන නෑ හරිම හැගීම්බරයි 🥺❤❤❤

  • @shalanishalan6328
    @shalanishalan6328 2 ปีที่แล้ว +3

    Woooooow jayathu අයියා ලස්සන වෙලා ගොඩක් නිර්මාණය සුපිරි

    • @lahiru9897
      @lahiru9897 3 หลายเดือนก่อน

      Hi

  • @314dft4
    @314dft4 2 ปีที่แล้ว +7

    පට්ට සුපිරි ජයතු අයියේ trending 1 ma වේවා

  • @pasindurathnayaka4525
    @pasindurathnayaka4525 2 ปีที่แล้ว +8

    සිංදුවට නොදෙවෙනි විශුවල් එක my favourite singer jayathu sadaruwan ❤️❤️❤️👌

    • @deshaninisansala8411
      @deshaninisansala8411 2 ปีที่แล้ว

      Mageth aasama singer jayatu aiya allthe best your music life

  • @chathurakrishan8371
    @chathurakrishan8371 2 ปีที่แล้ว +5

    ජයවේවා ජයතු අයියා ❤️

  • @QUEEN-jf5wx
    @QUEEN-jf5wx 2 ปีที่แล้ว +1

    Gavindu ayyah...Trending wewa kyla prarthana karanawa..Bless u all

  • @pavi_official6691
    @pavi_official6691 2 ปีที่แล้ว +1

    ලහිරු පසිදු උබලා දෙන්න ෆ්ට😍😘 song eka super🎀🎀

  • @chandrikaherath3868
    @chandrikaherath3868 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි.....හැමෝටම ජය පතනවා 👏👏👏👏👏👏👏💖💖💖💖💖💖💖

  • @user-lw1hv6xr7x
    @user-lw1hv6xr7x 2 ปีที่แล้ว +3

    SF ජයතු අයිය පට්ටාඅහ් ලස්සනයි කියන්න වචන නෑ මරු ආදරෙයි සහෝදරයා

  • @dinithasamera1978
    @dinithasamera1978 2 ปีที่แล้ว +3

    Wow eka patta ♥️💞 congratulations all 🎼❤️ #Vinu ❤️

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 2 ปีที่แล้ว +55

    ටික්කොක් එකේ මං ආසම අය එක්ක කරපු පට්ට වැඩක් 😊ලස්සනයි අයියෙ❤❤

  • @malinduhasaral7694
    @malinduhasaral7694 ปีที่แล้ว +1

    මං දැකපු වෙනස්ම visual එකක්...සුපිරියි👌

  • @ayeshu3884
    @ayeshu3884 ปีที่แล้ว +1

    ලස්සනට පද ගලපලා තියෙනවා good luck❤️🙌

  • @priyangipriyangi2410
    @priyangipriyangi2410 2 ปีที่แล้ว +2

    aiyai akki denna.........ane mn asama dennek....harima lassanai....song ekh....❤🌸

  • @BanchiLahiru123
    @BanchiLahiru123 2 ปีที่แล้ว +2

    ජයතු අයියගේ සිංදු ඉතින් කතා දෙකක් නෑනේ ඒ අස්සෙ සුපිරි වීඩියෝ එකකුත් සෙට්වෙලා අලුත් වැඩක් පටන් ගැන්ම.වගේම අවසානෙත් සාර්ථකයී

  • @radhadasanayaka7584
    @radhadasanayaka7584 2 ปีที่แล้ว +2

    Set ekatama jaya wewa,, JAYATU AYYA JAYA WEWA ❤❤❤❤👊👊👊👊✍✍✍✍✍

  • @SLDJNETWORK
    @SLDJNETWORK 2 ปีที่แล้ว +33

    මේ කාලේ හිට්ම එක වෙනවා අනිවා මේක නම් 😊❤️

  • @chamaraudagedara3486
    @chamaraudagedara3486 2 ปีที่แล้ว +19

    මේ කැමරමන් අපේ ඉස්කෝලෙ🙂❤️

    • @kayumi_k6622
      @kayumi_k6622 2 ปีที่แล้ว +2

      ඔයා කෑගල්ලෙද

    • @chamaraudagedara3486
      @chamaraudagedara3486 2 ปีที่แล้ว +2

      @@kayumi_k6622 ඔව්😶ඔයා

    • @kayumi_k6622
      @kayumi_k6622 2 ปีที่แล้ว +2

      @@chamaraudagedara3486 ඔව් මාත් කෑගල්ලෙ 😁

    • @chamaraudagedara3486
      @chamaraudagedara3486 2 ปีที่แล้ว +1

      @@kayumi_k6622 හලි හලි🙂😶

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 ปีที่แล้ว +5

    Verry beautiful voice &song &vishuval ekak meknm trending 1 vennama oni supiriyk tama ❤️👌👌👌❤️❤️🙂🙂🙂

  • @uvindumadushan1466
    @uvindumadushan1466 2 ปีที่แล้ว +4

    ජයතු අයියා වැඩේ ලස්සනයි ❤️ 1M ගහනවා මාසයක් යන්න කලින් Sehan Aiya Acting Perfect ❤️😎

  • @iroshanshorts
    @iroshanshorts ปีที่แล้ว +2

    ජීවිතෙන් මා පැතුවෙ හැමදාමත් ඔබ විතරයි
    දාල යනකොට රිදුනෙ මතකෙ ඇති ඔබ ගැනමයි
    හීන ගිනිගෙන දැවුනෙ හැම වචනෙන් මා රිදිලයි
    වෙන්වෙලා හිත බිදුනෙ අපි කාගෙන්දෝ.. විමසයි
    ඔබ දුන් දුකට වඩා ....
    නුබ මට දුන් සතුට ඇතී.
    මා අත හැරලා ගියත්...
    ජීවත් වෙන්නට ඒ මතක ඇතී...
    ඔබ වාගේ කවුරුවත් ආදරෙන් ලං වෙවී.
    මෙතරම් කාලයක් රිදවලා නැතුව ඇති...
    අතපන තැනට මං කිසිදාක නොවැටෙමී..
    විදවන්න හේතු නම් නොතිබුනා මත් නොවේ..
    හැම රැයක්ම නුබ මත්තෙ මැරෙනා හින්දා හීනෙන් ඇහැරෙනවා හැමදාමත්..
    ඔබ දුන්
    විදවනා හින්දා මං ඔබව සිහපත් වෙවී
    විදිනවා තව තවත් හිත පතුලෙ දුක පිරී
    ඉන්නෙ සතුටින්ම නම් මාව අමතකමවී
    හෙතුවත් එයමදැයි අවසන් ටිකක් හරී
    හැම රැයක්ම නුබ මත්තෙ මැරෙනා හින්දා
    හීනෙන් ඇහැරෙනවා හැමදාමත්

  • @gayankeerthi8254
    @gayankeerthi8254 7 หลายเดือนก่อน

    හොඳම දේ අවසානයේ කියලා එකත් පට්ටම පට්ට සුපිරිම සුපිරි video එක 🎉🎉🎉❤❤❤

  • @dinithiperera6678
    @dinithiperera6678 2 ปีที่แล้ว +2

    Wooww superb work🔥 vinu akki maru 😍

  • @BuddikaChamila
    @BuddikaChamila 2 ปีที่แล้ว +9

    හිතට වදින සිංදුවක්♥️ ජයවේවා!!

  • @sachinikalpana2540
    @sachinikalpana2540 2 ปีที่แล้ว +6

    ආසම සින්දුවක් 😍♥️

  • @tharidurvish
    @tharidurvish 10 หลายเดือนก่อน

    සුපිරියක් ජයතු අයියෙ treding wenna wadi dawasak yan ekak na suba pathum

  • @hansakadeeghayu3191
    @hansakadeeghayu3191 2 ปีที่แล้ว +3

    සැහෙන් කලෙකින් දැක්ක හොදම video එක ❤️👊

  • @mrdinegaming9543
    @mrdinegaming9543 2 ปีที่แล้ว +1

    Mara lassnai video ekai song ekai.mara creative.mechr klekta dkka hodama video eka meka.🙂❤

  • @Wijesinghe2007
    @Wijesinghe2007 2 ปีที่แล้ว +1

    පිස්සුවක් ඈ❤️🥀

  • @nishurashina9850
    @nishurashina9850 2 ปีที่แล้ว +9

    අම්බෝ කොල්ලො දෙන්නා❤❤ ආදරෙයි මැනිකලා උබලා මෙහෙම දකිද්දි පට්ට සතුටුයි❤ ටික් ටොක් එකේ ආසම චරිත දෙක.....❤❤❤❤

    • @pavi_official6691
      @pavi_official6691 2 ปีที่แล้ว

      ලහිරු පසිදු නියමයි😘

  • @hithubba9217
    @hithubba9217 2 ปีที่แล้ว +9

    ජයවේවා😍🙏

  • @thathsara2813
    @thathsara2813 2 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සනයි song එක .all the best ayya🙏🙏🙏🙏🙏🙏

  • @sitharavimarshi4829
    @sitharavimarshi4829 2 ปีที่แล้ว +1

    ලස්සනයි video එක good luck 👍😍😍

  • @tharushashehan4689
    @tharushashehan4689 2 ปีที่แล้ว +2

    අම්මො එක නම් පට්ට J2 අයියෙ ❤️
    My favorite ❤️❤️🌹

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍😍
    **Mathaka Eathi**
    **ඔබ දුන් මතක අැති**

  • @yadeesha1846
    @yadeesha1846 2 ปีที่แล้ว +5

    සිංදුවත් ලස්සනයි සිංදුවටම හරි යන විඩියෝ එක මාරම ලස්සනයි නියමයි ජව වෙවා❤️❤️

  • @shalikamusic3862
    @shalikamusic3862 2 ปีที่แล้ว +3

    වැඩේ නම් සුපිරියි
    G3 Set eka ❤️

  • @pasindupankaja5630
    @pasindupankaja5630 2 ปีที่แล้ว +1

    ඒක නම් පහරක් ❤️❤️🤩

  • @nethunethu6592
    @nethunethu6592 2 ปีที่แล้ว +10

    ඔබ දුන් දුකට වඩා නුඹ මට දුන් සතුට ඇති මා අතහැරලා ගියත් ජීවත් වෙන්නට ඒ මතක ඇති 😔💔💔

  • @kingofaviya752
    @kingofaviya752 2 ปีที่แล้ว +1

    Sinduwe video eka hadawe kawru unath e kolla supiri waddek thamai

  • @donidoni6866
    @donidoni6866 2 ปีที่แล้ว +1

    සින්දුවෙ අරුත ගොඩක් ලස්සනයි අයියේ.❤️මේ වගේ ලස්සන සිංදු ඔනි..ජේසු පිහිටයි.

  • @brayanbrayan1892
    @brayanbrayan1892 2 ปีที่แล้ว

    Jayaaa.maru bn eka .wenasma hithuwe nethi vishuwal ekak.

  • @nethminidananjana290
    @nethminidananjana290 2 ปีที่แล้ว +4

    විශුවල් එක පට්ට 😌🤘

  • @Ayeshhhhhhhh
    @Ayeshhhhhhhh 2 ปีที่แล้ว +2

    J2 ඒකනම් පිස්සුවක් 😍😍 ආ ද රෙයී

  • @pasidudilanka4498
    @pasidudilanka4498 2 ปีที่แล้ว +1

    ෆට්ට නිමාවක් ඈ 😍😍ආදරෙයි

  • @shaywiyenara6061
    @shaywiyenara6061 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි😍

  • @user-qy3qn6or8j
    @user-qy3qn6or8j 2 ปีที่แล้ว +1

    නුබ දුන් දුකට වඩා නුබ මට දුන් සතුට ඇතී...
    මා අත හැරල ගියත් ජීවත් වෙන්නට ඒ මතක ඇතී.. 😥💜️💜️💜️💜️💜️
    ඒක නම් හොදටම දැනුනා ජයතු අයිය 💜️💜️💜️💜️💜️

  • @syedriyaz7842
    @syedriyaz7842 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි 💗💗💗💗💗

  • @____officail9744
    @____officail9744 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමා ජයතු අයියෙ ❤️🌼 ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilangawijewardana7003
    @dilangawijewardana7003 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරි ❤️

  • @maneeshadewmini3333
    @maneeshadewmini3333 2 ปีที่แล้ว +1

    ඒක මාර ලස්සනයි🥺🥺🥺🖤🌍ඒ සින්දුවයි වීඩීයෝ එකයි..🖤❤🌼✨ආඩරෙයි

  • @tharidurvish
    @tharidurvish 10 หลายเดือนก่อน

    අන්තිමට 😢😢ඇඩුනා එකනම් සුපිරි
    අයියෙ ආදරෙයි❤️🥰

  • @chathunchathun8581
    @chathunchathun8581 2 ปีที่แล้ว +10

    "මතක ඇති" ජයතු අයියේ ලස්සන සින්දුවක්
    සුබ පැතුම්💖💛

  • @DewNirmali
    @DewNirmali 2 ปีที่แล้ว +3

    🤗 මදූ අක්කී ගවී අයියා හිටිය නිසා බලන්න ආවේ..

  • @pasinduthejan5770
    @pasinduthejan5770 2 ปีที่แล้ว +1

    Maru song 😍😍😍 adarei aiye

  • @sandunchanuka6456
    @sandunchanuka6456 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් ජය වේවා හැමොටම ❤️❤️🔥🔥🔥

  • @umayanga4427
    @umayanga4427 2 ปีที่แล้ว +5

    කතාවත් ලස්සනයි. සිංදුවත් ලස්සනයි 😍😍😍💝

  • @romantichub370
    @romantichub370 2 ปีที่แล้ว +1

    නියමයි ඒක සුපිරියටම කරලා තියනවා ජය වේවා❤melody singing lyrics video serama supiri

  • @Hs20046
    @Hs20046 2 ปีที่แล้ว +2

    Wow ලස්සන song ekk.Good luck ❤️

  • @KavinduHarshana
    @KavinduHarshana 2 ปีที่แล้ว +2

    ලස්සන wedak නියමයි ලස්සනයි 😍😍❤

  • @umayangalasidu6064
    @umayangalasidu6064 2 ปีที่แล้ว +2

    මොනා උනත් ඒ මතක ඇති මට ජිවත් වෙන්න...💖Ekanm Patta

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 2 ปีที่แล้ว +2

    අයියේ විඩියෝ එක නියමයි ලස්සනයි ගොඩාක් 💘 💘 💘 💘 💘 💘 💘

  • @shamenwijesingha1341
    @shamenwijesingha1341 ปีที่แล้ว

    eka fatta band ekath ekka one jayathu aiye

  • @shashiboy2628
    @shashiboy2628 2 ปีที่แล้ว +1

    හරිම අමුතුම වැඩක්.සුපිරි. ජයතු කියන්නේ දැන් බ්‍රෑන්ඩ් එකක් නේ🌹❤️

  • @menukadilshan8358
    @menukadilshan8358 2 ปีที่แล้ว +2

    👌❤ Creative Production 🔥🔥

  • @nethindu8424
    @nethindu8424 2 ปีที่แล้ว +3

    සුපිරිම ස්ක්‍රිප්ට් එකක් 💕🌟

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 2 ปีที่แล้ว +4

    නියමයි ජයතු අයියේ මාරම ලස්සනයි ....
    සුබ පැතුම් 👌❤❤

  • @ireshakalpani4787
    @ireshakalpani4787 2 ปีที่แล้ว +1

    Wenasma experience ekak woow Niyamaiii conragulation 💝

  • @sadharuwanlk9112
    @sadharuwanlk9112 2 ปีที่แล้ว +1

    ජයතු අයියා...ගැම්මක් තමයි ඉතින්... ❤️👍නියමයි...❤️💪

  • @maneesha6470
    @maneesha6470 2 ปีที่แล้ว +1

    Hama adara kathawakma awasanedi me wage Hari ekathu wenawanam eka kochchara hodada 🥺❤️

  • @VinuPereraOfficial
    @VinuPereraOfficial 2 ปีที่แล้ว +5

    ❤️

  • @shanthijayawardhana4908
    @shanthijayawardhana4908 2 ปีที่แล้ว

    Woooow niyamai jayathu aiye

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว +1

    ජයතු අයියා සුපිරි නියමයි 👍ඔයාගේ සින්දු ❤️මේක පට්ට

  • @musicupdates65
    @musicupdates65 2 ปีที่แล้ว +10

    සිංදුවත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි

  • @anagithimasha7192
    @anagithimasha7192 2 ปีที่แล้ว +1

    sinduva pattama🥰🥰💘

  • @mjs2624
    @mjs2624 2 ปีที่แล้ว +2

    Woooww that is great video concept....keep it up guys..all the best ..❤️

  • @rayanjayarathna9734
    @rayanjayarathna9734 2 ปีที่แล้ว

    Song aka fatta elma jathiyak ❤️❤️❤️

  • @warunasadaruwn5528
    @warunasadaruwn5528 2 ปีที่แล้ว +1

    ජයතු අයියෙ වැඩෙ නම් සුපිරි❤️🥰