ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Mathaka Thiyaganna | මතක තියාගන්න | Sandeep Jayalath | Official Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2021
  • Title : Mathaka Thiyaganna | මතක තියාගන්න
    Artist : Sandeep Jayalath
    Music : Shenal Maddumage
    Lyrics : Kelum Dissanayake
    Production of Athaa Creations
    📱 Dialog 8758675
    📱 Mobitel 74740676
    📱 Hutch 369876046
    📱 Airtel 8880087110
    Lyrics Video Released on 27th January 2021
    #Lyrics
    ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න
    දැන් සතුටින් යන්න
    හුස්ම කෑ ගසයි හදේ නවතින්න
    කාටත් නොපෙනෙන්න
    මතක තියාගන්න
    මම නැති දිනක හිනාවෙන්න
    මින් මතු ඉපදෙන්න
    මගෙ විතරක් වෙන්න
    සත්තමයි මැරුණත් මගෙ පපුව
    තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
    තියේවි නොවෙනස්ව
    ලෝකයක් නෑ මට ඔබ නැතුව..//
    ස්‍තුතියි ඔය අතින්
    පාර කැපුවට මට විඳවන්න
    දැන් හතියි ජීවිතේ
    කාලෙ හරි හුස්මට සමුදෙන්න
    මතක තියාගන්න
    මම නැති දිනක හිනාවෙන්න
    මින් මතු ඉපදෙන්න
    මගෙ විතරක් වෙන්න
    සත්තමයි මැරුණත් මගෙ පපුව
    තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
    තියේවි නොවෙනස්ව
    ලෝකයක් නෑ මට ඔබ නැතුව
    ඔය මුවේ සිනහවයි
    හදවතින් හැමදා පැතුවේම
    තරහ නෑ මගෙ නෙතින්
    කඳුලු ගත්තට හැම මොහොතේම
    මතක තියාගන්න
    මම නැති දිනක හිනාවෙන්න
    මින් මතු ඉපදෙන්න
    මගෙ විතරක් වෙන්න
    සත්තමයි මැරුණත් මගෙ පපුව
    තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
    තියේවි නොවෙනස්ව
    ලෝකයක් නෑ මට ඔබ නැතුව
    ©Athaa Creations
    ♫ Subscribe To Official Channel: th-cam.com/channels/_2k.html...
    ♫ Like and Follow Us On Facebook: / athaacreations
    ♫ Follow Us On TikTok : vm.tiktok.com/ZSqtY84j/
    ♫ Follow Us On Instagram : / athaacreati. .
    Song URL for sharing : • Mathaka Thiyaganna | ම...
    #AthaaCreations #SandeepJayalath #Sinhala #NewSong #MathakaThiyaganna#SandeepJayalath new song

ความคิดเห็น • 983

  • @gurlnethu9019
    @gurlnethu9019 3 ปีที่แล้ว +165

    හරිම අමුතු හැඟීමක් දැනෙන්නේ සින්දුව අහද්දී🙄වෙනම ලෝකෙක ට යනවා වගේ 🥰🥰🥰ගොඩක් ලස්සනයි ❤️🌹💖

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 3 ปีที่แล้ว +135

    ඒ වචන ටිකට ඇඟ හිරි වැටෙන්නේ මඟේ විතර ද ??❤😢🖤👌

  • @weero
    @weero 3 ปีที่แล้ว +10

    ජීවිතේදි අපි අතින් අල්ලගන්න හැමදේම අපි ළඟම රැඳෙන්න ඕන කියලා නියමයක් නෑ. එහෙම රැඳෙන්නෙත් නෑ. ඒත් අපි ජීවිත කාලෙ පුරාවටම සදාකාලික දේවල් බලාපොරොත්තු වෙනවා. ප්‍රාර්ථනා කරනවා.
    ඒ වගේම ආදරේ කියන විෂයෙදි , මොන දේ වුණත් අත නෑර අල්ලගෙන ඉන්න එක තමයි ජයග්‍රහණය කියලා අපි හිතාගෙන ඉන්නවා. සහ ඒ වෙනුවෙන් අසීමාන්තිකව කැප වෙනවා. "මට ඔයාව ලබාගන්න කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නෑ ! " අපි එහෙමයි කියන්නෙ. හිමි කරගන්න අපි ඒ තරම් කෑදරයි.
    හැබැයි ලැබුණත් ආදරයක් හැම තිස්සෙම අපේ ජීවිත වලට සැනසීම ගේන්නෙ නෑ. කාලය එක්ක හැමදේම වෙනස් වෙලා අලුත් වෙන තැනකින් ආදරේ ගිලිහෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි. එහෙම තැන් වලදි අල්ලගෙන ඉන්න වෙහෙස වෙන්නෙ එක පාර්ශවයක් විතරයි නම් තත්වය බොහොම කණගාටුදායකයි.
    ආදරේ කියන්නෙ රබර් පටියක්. දෙන්නෙක් ඒක අල්ලගෙන දෙපත්තෙ ඉන්නවා. ළං වෙලා ඉන්නකල් කිසිම කෙනෙකුට ආතතියක් නෑ. මොකද ඒක ඇකිලිලා තියෙන්නෙ. ඊටපස්සෙ ටිකෙන් ටික එක්කෙනෙක් දුරස් වෙන්න ගන්නවා. අනිත් කෙන එයාව තමන්ගෙ පැත්තට ඇදගන්න උත්සාහ කරනවා. ඇදිලම රබර් පටිය හීනි වෙනවා. දැන් දෙපාර්ශවයෙම අත් කැපෙන්න පටන් ගන්නවා.
    යන්න යන කෙනා තමන්ට ඇතිම කියලා හිතුණම ක්ෂණිකව රබර් පටිය අත අරිනවා. ඇකිලිලා ඇවිත් වැදිලා රිදෙන්නෙ නවතින කෙනාට.
    නොරිදී ඉන්න නම් අනිවාර්යයෙන් ම යන්න යන කෙනාට කලින් තමන්ට එයාව අත අරින්නම සිද්ද වෙනවා. මොකද දෙපැත්තට අදින රබර් පටියක ඉස්සෙල්ලාම අත අරින කෙනාට තමයි වැඩිම සහනයක් ලැබෙන්නෙ.
    දේවල් අමාරුවෙන් අල්ලගෙන ඉඳලා වැඩියෙන් රිද්දගන්නවට වඩා අත ඇරෙන වෙලාවට අත අරින එකත් ප්‍රේමයක්.
    අපි ඒකට self love කියලා කියනවා ! ❤️

    • @prasannakumara5578
      @prasannakumara5578 3 ปีที่แล้ว

      Eka Ththa

    • @prasannakumara5578
      @prasannakumara5578 3 ปีที่แล้ว

      Eka atta

    • @radnckpeiris462
      @radnckpeiris462 3 หลายเดือนก่อน

      100% හරි.මමත් ඒ විදියට ජීවත් වෙන කෙනෙක්.කෙනෙකුට සැබෑ ලෙසටම ආදරය කිරීම යනු අපෙ මරණයෙන් වත් නොමැරෙන හැඟීමකි.

  • @laknaralakmal477
    @laknaralakmal477 3 ปีที่แล้ว +78

    Sandeep සින්දුවක් ගහුවොත් අයේ කතා දෙකක් නෑ ලස්සනයී

  • @anushikadamayanthi9547
    @anushikadamayanthi9547 3 ปีที่แล้ว +123

    මතක තියාගන්න ...
    මම නැති දිනක හිනාවෙන්න...
    මින්මතු ඉපදෙන්න ...
    මගෙ විතරක් වෙන්න...
    ලස්සනම ලස්සනයී...❤️

  • @anuanu448
    @anuanu448 3 ปีที่แล้ว +33

    ඇත්තටම හදවතටම දැනෙනම සින්දුවක්.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති..මම නිතරම මේ සින්දුව අහනවා.. මන් අහපු ලස්සනම සින්දුව මේක.. ගොඩාක් ආදරණීයයි..😍😍😍😍😍

  • @sadalikasewwandi508
    @sadalikasewwandi508 3 ปีที่แล้ว +129

    මේ සින්දුව හොයන් ආපු අය ඉන්නවද.

  • @PantherTattoo95
    @PantherTattoo95 3 ปีที่แล้ว +264

    ඇත්තටම වචන ටිකටනම් ආස හිතෙනව

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +5

    මැරෙන්න තප්පරේකට කලින් ඇවිත් මේක අහලා යන්නේ ඒවගේම එයාටත් යවලා තමයි මැරෙන්නේ.😥😥🙏

  • @kavingamax4085
    @kavingamax4085 3 ปีที่แล้ว +141

    Me sinduwa ahaddi eyawa mathak unu aya me konata ❤️😏

  • @nominimadhumadhavi4693
    @nominimadhumadhavi4693 3 ปีที่แล้ว +14

    මතක තියාගන්න ...
    මම නැති දිනෙක හිනාවෙන්න....
    මින්මතු උපදින්න...
    මගෙ විතරක් වෙන්න ...
    වචන ඇහෙන වාරයක් ගානෙ හිතට මොකද්ද වෙනවා.....හරිම ලයාන්විත සින්දුවක්....කියන්න වචන නෑ ....

  • @avinduchathuranga175
    @avinduchathuranga175 3 ปีที่แล้ว +23

    Sandeep අයියගෙ සින්දු කියන්නෙ භාවනාවක් වගේ මටනම්😍😍

  • @user-jj1gf9id7h
    @user-jj1gf9id7h 3 ปีที่แล้ว +32

    මතක තියා ගන්න...❤️❤️❤️
    මම නැති දිනක හිනාවෙන්න...
    මින් මතු ඉපදෙන්න..💙💙💙
    මගෙ විතරක් වෙන්න..

  • @nethmidilukshi9415
    @nethmidilukshi9415 3 ปีที่แล้ว +77

    මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න 😌❤️🍃
    අනෙහ් එ ටික

    • @ayeshamadu9045
      @ayeshamadu9045 3 ปีที่แล้ว +2

      E wachana tika bawanawak wage deiyane

    • @kapriyankara6179
      @kapriyankara6179 3 ปีที่แล้ว +1

      @@ayeshamadu9045 menna ledddu 😂😂

    • @nuwandarman2321
      @nuwandarman2321 3 ปีที่แล้ว +1

      @@ayeshamadu9045 kata wahan baawana karapiya 🛑

  • @SHENIRA
    @SHENIRA 3 ปีที่แล้ว +27

    කැලුම්ගේ පද සින්දුවේ හැඩය ගොඩක් මතු කරනවා... ජය වේවා Brothers!!!

  • @shanikaharshani3275
    @shanikaharshani3275 3 ปีที่แล้ว +7

    Godak ලස්සනයි හිතටම වදින song eka .මින්මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න

  • @nikeshara0826
    @nikeshara0826 3 ปีที่แล้ว +20

    සත්තමයි මැරුණත් මගේ පපුව..
    තුල තිබු ප්‍රේමය ඔබ සතුව...
    තියේවි නොවෙනස්ව...
    ලෝකයක් නෑ මට ඔබ නැතුව...✍️
    ඇත්තටම...😢
    ඒක ඔයා දන්නවා...ඔයා විතරක්ම....😔

  • @JustChamithDananjaya
    @JustChamithDananjaya 3 ปีที่แล้ว +20

    Wow 👌කියලා වැඩක් නෑ.ඇබ්බැහි උනා ඒ වචන.. ඒ කටහඩ 😍❤️👌

  • @d.m.l.sewwandi6568
    @d.m.l.sewwandi6568 2 ปีที่แล้ว +3

    හිතට දුකයි එයා මතක් වෙද්දි. කවදා හරි දුක නැති වෙනකන් මේ සින්දුව අහනවා ☹️☹️☹️
    මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න

  • @amodhyh6146
    @amodhyh6146 3 ปีที่แล้ว +11

    තවත් ගෑනුන්ට වඳින ගාථාවක් සාර්ථකව එකතු වූ වගයි....ඉඳකිං😩😩

    • @Leon-mb1ij
      @Leon-mb1ij 2 ปีที่แล้ว

      sara bootak kala wage saho😂

  • @GihanWithanage
    @GihanWithanage 3 ปีที่แล้ว +108

    ජය වේවා!! සෙට් එකටම❤️❤️

  • @deshanijayaweera6124
    @deshanijayaweera6124 3 ปีที่แล้ว +9

    මේ සිංදුව අහද්දි මට මතක් උනේ මගේ ලග නැති එයාව..ඒ තරන් හිතට දැනුනු ලස්සනම ලස්සන සිංදුවක්.

  • @naturehub11101
    @naturehub11101 3 ปีที่แล้ว +5

    මතක තියා ගන්න
    මම නැති දිනෙක හිනාවෙන්න
    මින් මතු ඉපදෙන්න
    මගෙ විතරක් වෙන්න....
    අපේ මතක අවුස්සන්න පුලුවන් උනා ඒ වචන ඒ හඩට....ලස්සනම අතීතයට හිත රැගෙන ගියා.....

    • @roxsaji685
      @roxsaji685 3 ปีที่แล้ว +1

      හිතට වදින සිංදුවක් 💖💖💖

  • @lahirulorenzo1020
    @lahirulorenzo1020 3 ปีที่แล้ว +183

    මේ 🎶 සින්දුව අහපු ගමන් එයා මාව දාලා ගිය දවස මතක් උනා 💔💔

    • @chamikakrishan5942
      @chamikakrishan5942 3 ปีที่แล้ว +2

      Lahiru Lorenzo මටත් බන්😔😔💔

    • @lahirulorenzo1020
      @lahirulorenzo1020 3 ปีที่แล้ว +9

      @@chamikakrishan5942 මොනව කරන්නද? බන් දැං දුක් වේලා වැඩක් නෑ ඒ අපි ලබා උපන් හැට් එයාලා අපිව රිද්දනව නම් අපි එයාලව රිද්දමු ඊට වැඩිය හොඳ තැනකට යමන් කොල්ලෝ අපි වැරදි විදියට සල්ලි හම්බු කරන්නේ නෑනේ ඒක නිසා අපිට වරදින්න විදියක් නෑ budusaranai kollo parissamin 🌹🌹🌹😘😘😘

    • @lahirulorenzo1020
      @lahirulorenzo1020 3 ปีที่แล้ว +3

      @@chamikakrishan5942 yalu puluwan nam me link eka hamotama share parak dala sap ekak denna ko ❤😘❤

    • @srsavindanilanga8296
      @srsavindanilanga8296 3 ปีที่แล้ว +4

      මටත් එහෙමයි බං,,, davas 3 ,,,,davaskata 10 විතර අහනවා ,,,

    • @lahirulorenzo1020
      @lahirulorenzo1020 3 ปีที่แล้ว +4

      @@srsavindanilanga8296 hmm 🥀😞🥀💔 ඇයි බං අපිටම එහෙම වේන්නේ 🥀🥀

  • @tharushikajayasinghe2771
    @tharushikajayasinghe2771 3 ปีที่แล้ว +17

    මතක තියාගන්න...මම නැති දිනෙක හිනාවෙන්න...මින් මතු ඉපදෙන්න... මගේ විතරක් වෙන්න...❤️🎧❤️🎵

  • @isuudantha
    @isuudantha 3 ปีที่แล้ว +25

    මතක තියා ගන්න මම නැති දිනක හිනා වෙන්න මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න 💔

  • @Ameeperera4343
    @Ameeperera4343 3 ปีที่แล้ว +17

    මතක තියාගන්න....
    මම නැති දිනක හිනාවෙන්න....
    මින්මතු ඉපදෙන්න ....
    මගේ විතරක් වෙන්න ....🥺💔😔
    මගේම විතරක් වෙන්න❤️ T ❤️

  • @shashikalamanadi8672
    @shashikalamanadi8672 3 ปีที่แล้ว +2

    Mathaka thiyaganna mama nathi dinaka hina wenna... 😊☺

  • @kalanamadhushanka5614
    @kalanamadhushanka5614 3 ปีที่แล้ว +12

    මෙ සින්දුව ලස්සනයි කියන කට්ටිය කොබලන්න,,,,,,,,,,

  • @isuudantha
    @isuudantha 3 ปีที่แล้ว +131

    මේක trending 1 වෙනවා කියන අය මේකට like කරන්න

  • @nadeerathakshala
    @nadeerathakshala 3 ปีที่แล้ว +35

    හොයාගෙන ආවෙ ❤️

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් 😍 😢 💓

  • @isharahansani3302
    @isharahansani3302 3 ปีที่แล้ว +4

    අයියේ...ඔයාගේ voice එක...ගොඩක් අයට පිහිටන voice 1නෙමෙයි ඔයාට තියෙන්නේ ..හරි ම smooth ..අඩන හිතක ආයෙම හදන්න පුලුවන් ...

  • @isurusandaruwan2186
    @isurusandaruwan2186 3 ปีที่แล้ว +14

    මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න😥❤

  • @yowunmahagamage8689
    @yowunmahagamage8689 3 ปีที่แล้ว +10

    පට්ටම ලස්සනයි සිංදුව 😌❤️

  • @sheranjenifer22
    @sheranjenifer22 3 ปีที่แล้ว +6

    ආසයි මේ සින්දුවට නියමෙට trending යනවා g bless u aiyh ❤️😁❤️😁❤️😁❤️😁

  • @anukarunanyakeanukarunanay7307
    @anukarunanyakeanukarunanay7307 3 ปีที่แล้ว +8

    අනෙ කොච්චර අහුවත් මදි වගෙ ❤️❤️❤️

  • @amayarathnayake5570
    @amayarathnayake5570 3 ปีที่แล้ว +21

    Heart touching song 🤗❤...beautiful voice and beautiful lyrics 😍❤ ....congress 🤗❤

    • @hedayettv7089
      @hedayettv7089 3 ปีที่แล้ว

      Hazrat muhammad (sm.) is the super man of the word.

  • @_hjk1219
    @_hjk1219 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි.අයියෙ.
    Best of luck 👍👍👍👍🤜🤜🤜🤜🌹❤

  • @sachindunimsara4772
    @sachindunimsara4772 3 ปีที่แล้ว +8

    වචන ටික නම් හිතටම වදිනව ❤💜️

  • @MusicUpdatelk
    @MusicUpdatelk 3 ปีที่แล้ว +108

    jaya wewa ❤️❤️

  • @maheshnagodallegedara1867
    @maheshnagodallegedara1867 3 ปีที่แล้ว +13

    Oyage sindu වලට godaaaaaak ආසයි aiye mn . Me sinduwa nm godaaaaaak lassanai ahanna ahanna epa wenne නෑ . ❤❤❤🌹🌹🌹🌹💕💕💕💕

  • @isharaperera2557
    @isharaperera2557 3 ปีที่แล้ว +5

    හිතට වදින සින්දුවක් ...... ඒ වචන ටික .......හරිම ලස්සනයි 💞💞💞

  • @weero
    @weero 3 ปีที่แล้ว +24

    වෙනදා එවපු Good morning මැසේජ් එක
    උඹෙන් නැති⁣වෙලා යද්දි
    මම හිතුවා
    "අනේ උඹේ ෆෝන් එකේ සල්ලි ඉවර ඇති.."
    වෙනදා වගේ නිදිමත එනකල් කතා නොකර
    එකපාරටම උඹ නිදාගද්දි
    මම හිතුවා
    "අනේ උඹට ගොඩක් මහන්සි ඇති.."
    වෙනදා වගේ ආදරෙන් කතා නොකරද්දි
    ටික ටික මාව මගාරිද්දි
    මම හිතුවා
    "අනේ උඹට මොකක් හරි ප්‍රශ්නයක් ඇති..."
    වෙනදා වගේ මාව මතක් නොවෙද්දි
    මට උඹේ ආදරේ නැත්තටම නැතිදේදි
    මම හිතුවා
    "අනේ දැන් මට වඩා හොඳ කෙනෙක්
    උඹට ඉන්නවා ඇති...."
    හරියටම හරි
    මට වඩා වටින කෙනෙක්
    උඹට දැන් ඉන්නවා
    හැබැයි මම දන්නවා
    ඒ කෙනා කොච්චර ලස්සන උනත්
    කොච්චර වටිනවා උනත්
    මම තරම් උඹට ආදරේ කරන් නෑ කියලා...
    මම තරම් ඉවසන්නෙත් නෑ කියලා....
    මොකද උඹේ හැම වෙනසම
    මම අමාරුවෙන් හරි දරාගත්තා...
    උඹට හොරෙන් හැම රෑකම මම ඇඬුවා...
    මතක තියාගනින්
    මම ඒ තරම් උඹට ආදරේ කරා.....😌

  • @satheeshanofficial6235
    @satheeshanofficial6235 3 ปีที่แล้ว +33

    ලස්සන හැගීම්බර වෙනසක් සංදීප් අයියා...වෙනස් වැඩක් ශෙනාල් අයියා....කට්ටියටම ජය වේවා.......!!! @satheeshan

  • @chamikaljayasinghe2004
    @chamikaljayasinghe2004 3 ปีที่แล้ว +8

    ‌valentine dawase meka balana aya meheta😍😍😍

  • @kalanafernando6680
    @kalanafernando6680 3 ปีที่แล้ว +1

    මතක තියගන්න මේක ලිවුවේ kAlum dissanayaka 😍❤️❤️ලිව්වොත් හිට් එකක් තමා අදරෙයි ජයම වෙවා

  • @leshanthikasithumini3080
    @leshanthikasithumini3080 3 ปีที่แล้ว +8

    සත්තමයි මැරුණත් මගෙ පපුව තුළ තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ❤

  • @dinushalakshan4508
    @dinushalakshan4508 3 ปีที่แล้ว +7

    මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න😯😯

  • @VideoDreamsMusic
    @VideoDreamsMusic 3 ปีที่แล้ว +101

    නියමයි ❤❤

  • @ravindrairosh7766
    @ravindrairosh7766 3 ปีที่แล้ว +1

    ane lassanaiiiiiiiiiiiiiii.hadawathata wadinawa aththamai.me sinduwa deparata wda ahapu aya innawadaaaaaaaaaaaa

  • @mastorx2260
    @mastorx2260 2 ปีที่แล้ว +1

    Wena kisima sinduwakin me wage feelings danila na. Eka hari amuthui 💙

  • @rashmikamalshan4608
    @rashmikamalshan4608 3 ปีที่แล้ว +9

    මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න මින් මතූ ඉපදෙන්න මගේ විතරක් වෙන්න දොනී 😓💔

  • @sadalikasewwandi508
    @sadalikasewwandi508 3 ปีที่แล้ว +14

    Me සින්දුවට කැමති අය මේකට comments දාගෙන යමු 💞💞💞

  • @MahichaPerera
    @MahichaPerera 3 หลายเดือนก่อน

    ඇැත්තමයිවචන.ටිකනම්.
    ලස්සනයි.සින්අුව...🌹🌹🥰😌

  • @Zoniyax
    @Zoniyax 3 ปีที่แล้ว +2

    සත්තමයි මැරුනත් මගේ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවී නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව.........😔🌧️🌧️🌩️🌩️

  • @dulminideshani
    @dulminideshani 2 ปีที่แล้ว +3

    ඒ කටහඩනම් භාවනාවක් 😍👌

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 3 ปีที่แล้ว +8

    ලස්සනයි song එක ❤️❤️.ලෝකයක් නෑ මට ඔබ නැතුව.... 👆❤️❤️❤️

  • @NirushaHerath-nh3fp
    @NirushaHerath-nh3fp ปีที่แล้ว

    තරහ නෑ මගෙ නෙතින් කදුළු ගත්තට හැම මොහොතේම
    සත්තමයි මැරුණත් මගෙ පපුව තුළ තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතිව❤

  • @washuravi
    @washuravi 3 ปีที่แล้ว

    Lashsanai aththatama adaraniyai. Ane mage pana(R) adarei manika. Mathaka thiya ganna mama...💓💓💓💓

  • @poshikarasanjalee3842
    @poshikarasanjalee3842 3 ปีที่แล้ว +4

    මතක තියා ගන්න මං නැති දිනෙක හිනා වෙන්න (මැණික ) 😥😥😥😥💔💔💔

  • @tharakamadumali2501
    @tharakamadumali2501 3 ปีที่แล้ว +13

    😍😍 Sandeep Aiya kiyana sindu bawanawak wage ahn inna puluwan 😍😍😍 Adarei Sandeep Aiye ♥️

  • @nortymatti3910
    @nortymatti3910 3 ปีที่แล้ว +1

    Lassanai anee...Eee wachanawala lassana.❤❤❤

  • @dineshsandaruwan9613
    @dineshsandaruwan9613 3 ปีที่แล้ว

    හිත හැදෙනකන් දාස්වතාවක් විතර අහපු එකම song එක.......thanks.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dopeboydasun2600
    @dopeboydasun2600 3 ปีที่แล้ว +20

    මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න 🙈🙈❤️❤️

  • @sasangilakshika695
    @sasangilakshika695 3 ปีที่แล้ว +3

    මතක තියා ගන්න මං නැති දිනක හිනා වෙන්න...
    මින් මතු ඉපදෙන්න මගේ විතරක් වෙන්න....

  • @sureshchinthaka4771
    @sureshchinthaka4771 3 ปีที่แล้ว

    ♥️♥️♥️aththatama godaaakk lassanayii sinduva...🥰🥰

  • @ruwinianuththara5335
    @ruwinianuththara5335 2 ปีที่แล้ว

    මටනම් භාවනවක් වගේ.. වචන ටික.... අම්මෝ මාර ලස්සනයි...

  • @roshelmadanayaka8258
    @roshelmadanayaka8258 3 ปีที่แล้ว +9

    lyrics❤️ 🥺 voice🖤 niyamai 💫

  • @induruwagechathurangithise4858
    @induruwagechathurangithise4858 3 ปีที่แล้ว +4

    මතක තියගන්න මම නැති දිනෙක හිනාවෙන්න❤️

  • @chamufanando4869
    @chamufanando4869 3 ปีที่แล้ว +1

    මතක තියා ගන්න මං නැති දිනක හිනා වෙන්න...❤❤❤😞 සංදීප් ඔයා ගේ හඩ.....මං ගොඩක් ආසයි.....ගොඩක් ලස්සනයි...

  • @chamindaherath3731
    @chamindaherath3731 3 ปีที่แล้ว +1

    Marai anee wachana tika 🥰🥰

  • @tanidu8250
    @tanidu8250 3 ปีที่แล้ว +4

    ඒ තනුව ඒ වචන ඒ කට හඬ ඇත්තටම පිස්සුවක්.. උදේ හවස අහනවා බූට් කාලවත් නැතුව.. 😑❤😘😍🙏👌

  • @zombiemusicstudios3773
    @zombiemusicstudios3773 3 ปีที่แล้ว +5

    Music shenal ayya ammo ekanam fatta matanam danna music karana ayagen hadawathatama music waduna dennai enna . #Shenal# #Maddumage# ayyai #prageeth# Perera# e wagema wachana kalum ayya e wagema asama Lyrics karana dennai enna #Kelum#Dissanayaka# ayya #Harshana#k#perera# ayya adarai oyalata bokkamma

  • @kavindudilshan457
    @kavindudilshan457 ปีที่แล้ว +1

    kyebord part එකට මතකය හුගක් දුර ගෙනිහින් පරන මතකයන් අලුත් කරනව💔🌪

  • @sewwandiupeksha931
    @sewwandiupeksha931 ปีที่แล้ว +1

    ඔය මුවෙ සිනහවයි හදවතින් ❤️ හැමදාම පැතුවේම🙏❣️

  • @samanpathirana4722
    @samanpathirana4722 3 ปีที่แล้ว +3

    my favourite sandeep jayalath

  • @sujeewapriyangani4186
    @sujeewapriyangani4186 3 ปีที่แล้ว +3

    Lyrics godaak lassanai ...sinduwa perfect ...good work ..❤️❤️

  • @yk5363
    @yk5363 3 ปีที่แล้ว +2

    😔❤💔✊️ පට්ට විදියට දැනුන ❤❤❤❤

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 3 ปีที่แล้ว +2

    අවංක ප්‍රේමවන්තයෙක්ගේ නිවැරදි සමුගැනීමක්... 🤘❤️‍🔥

  • @dileep_prasad
    @dileep_prasad 3 ปีที่แล้ว +17

    Trending Akak Thamai🖤🔥

  • @harshikachamodi2752
    @harshikachamodi2752 3 ปีที่แล้ว +3

    නියමයි. ලස්සනයි සින්දුව... ❤️❤️

  • @vidurawijerathnaonline
    @vidurawijerathnaonline 3 ปีที่แล้ว +1

    ලිරික්ස් විතරක් නෙවේ අපේ හදවතට වදින ටෝන් එක්ක්ක් දෙන්න ශෙනාල් අයියත් කැප වෙලා තියනවා❤

  • @kasunanuja536
    @kasunanuja536 3 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි ❤️❤️

  • @umeshasadadeumini6934
    @umeshasadadeumini6934 3 ปีที่แล้ว +5

    මත ක තියා ගන්න යන අයට යන්න කියන්න maru song eka mate kadu lu awe oya late awa na m like oni plzplz👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👩‍👧‍👧

  • @chanupadeshitha6264
    @chanupadeshitha6264 3 ปีที่แล้ว +4

    බලාගෙන හිටියෙ

  • @himashisulakshana6482
    @himashisulakshana6482 3 ปีที่แล้ว +1

    Music lyrics okkoma lassanayi.... Hindi cover nathuwa mehema music apey ratey hadena eka agaya karanawa... 👍

  • @chathuchathu4644
    @chathuchathu4644 3 ปีที่แล้ว +1

    Maru halooooo ලස්සනයි

  • @shanukathamindu651
    @shanukathamindu651 3 ปีที่แล้ว +4

    මරු❤

  • @SLGadgetOfficial
    @SLGadgetOfficial 3 ปีที่แล้ว +12

    Every words behind big pain😥

  • @thilinamadushanka7752
    @thilinamadushanka7752 ปีที่แล้ว

    මාරම ලස්සන සිංදුවක්...❤

  • @sandunisithumini778
    @sandunisithumini778 ปีที่แล้ว

    Saththamai marunath mage papuwa thula tibu premaya oba sathuwa tiyewi nowenasma lokayak na mata nathuwa ♥️♥️♥️♥️♥️♥️

  • @thenukawijamunige
    @thenukawijamunige 3 ปีที่แล้ว +5

    කැලුම් අයියා ඒක සුපිරියක් 😍😍❤️

  • @sathimachandupa1598
    @sathimachandupa1598 3 ปีที่แล้ว +3

    නියමයි

  • @n.j9926
    @n.j9926 3 ปีที่แล้ว +1

    හිතටම වැදුනා මේ වචන ♥

  • @ashibabh1458
    @ashibabh1458 3 ปีที่แล้ว +2

    ලස්සනයි අනේහ් මේ සින්දුව ❤️🌹🍭

  • @nishadhirajika9128
    @nishadhirajika9128 3 ปีที่แล้ว +3

    Beat of luck....god bless you

  • @ahamedamriawzar7442
    @ahamedamriawzar7442 3 ปีที่แล้ว +9

    ටික් ටොක් එකෙන් අහලා ආපු අය 👇

    • @kathapettiya-898
      @kathapettiya-898 3 ปีที่แล้ว

      Tik tok kaeanne ponzla brother.🤣
      Therunada.
      Niyama sri lanka nam tik tok wage app download karanne na.
      Habei hariyata පාවිච්චි කරනවානම් උබ පට්ට පොරක්.👍

    • @ahamedamriawzar7442
      @ahamedamriawzar7442 3 ปีที่แล้ว

      @@kathapettiya-898 ටික් ටොක් කරනවයි කිව්වේ නෑ සිංදුව අහලා youtub එකෙන් බලන්න ආවේ

  • @sobhashanisewwandika5407
    @sobhashanisewwandika5407 3 ปีที่แล้ว +1

    සත්තමයි මැරුනත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවී නොවෙනස්ව..... ලෝකයක් නෑ මට ඔබ නැතුව..💕❤️😧😥

  • @ashafenando5913
    @ashafenando5913 3 ปีที่แล้ว +1

    Lassanai Aiua 😍😍😍😍😍😍