Ape kalakannith ekka koida peraharak balanne ape un athal ekatath alikulappu wela kiyla ka ghnawa danata 2k idala thiyenawa e hama parama boru wata ka ghla thiyenne kulappu wechcha aloyekuth na
Ai me pArahare me dewal walata rate una දරුණුම veyowan wala meusek danne Awa mewane dewal walata sudusuda ai e pAraharata budunge seth sante dewal neda danda one
අලියා නෙවෙයි නේ කුලප්පු වෙන්නේ. වටේ ඉන්න මිනිස්සුනේ.
අනික අලියට දැනෙන්න ඇති කට කපල සෙනග පුරවා ගෙන මහා හයියෙන් සිංදුවකුත් දාගෙන වේගෙන් යන praivate බස් එකක ඉන්නකොට අපිට දැනෙන සතුට ප්‍රීතිය වගේ එකක්
ගොඩක් ලස්සනයි
ගොඩක් මහන්සි වෙලා කරපු දෙයක් . ඒත් අලි ඇතුන් පිලිබඳ හොඳ අවධානයක් තිබිය යුතුය . ඉන්දියාවේ උත්සව අවස්ථා වල අලි ඇතුන් කලබල උනොත් නිද්‍රා ගත කිරීමට සූදානම්ව ඒ පිලිබඳ දැනුවත් අය පෙරහැරේ ගමන් ගන්නව . තෙරුවන් සරණයි ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ සිට
අලින්ට වෙඩිය මිනිසුන් කුලප්පු වක් පේන්නේ..
මේ වගේ අවස්තා වලට පලවෙනි හේතුව මිනිස්සුන්ගෙ නොසැලකිලිමත්කම,පාරටම වෙලා ඉන්නවා අලිය යද්දි,අලිය ටිකක් හැරුන ගමන් කෑගහන්න පටන් ගන්නවා,එතකොට අලිය බයවෙලා අලිය මිනිස්සු අස්සට එනවා,අලිය හිතල පාගනව නෙමෙයි අහන්බෙන් අලිය දුවනගමන් තමා මිනිස්සු පෑගෙන්නෙ
මන් ඔය වෙලාවෙ ඔතන හිටියේ. අලියා නිකන් හැරුණා විතරයි. මිනිස්සු ටික කළබල වෙලා දුවන්න ගත්තා. නැතුව අලියා කුලප්පු උනේ නෑ. මිනිස්සු කළබල වෙලා දුවන්න ගත්තා. ඒකෙන් තමා අලියා කුලප්පු උනේ. කෝට්ටෙ පෙරහැරෙත් උනේ ඕකමයි. මිනිස්සු බොරුවට කළබල උනා.
Apith othana hitiye minissu diwwa eka witarai une
මිනිස්සු කෑ ගහන්න කෑ ගහන්න එ් සතා තවත් දරැනු වෙන එක විතරයි.
අලි නම් කුලප්පු වෙලා නැ මනුසයොනම් කුලප්පු වෙලා ඉන්නෙ
Totally agree with you... api maha sakkili jaathiyak wela 😭 ashamed to call us Sri Lankans
Hi
It's a shame to see the behaviour of our people..
@@RDVL1234 aa@aaa
@@සුක්කානම-ණ5ථ
Jucl
mey dawaswala ali gonnu tika kohomath kalabala wela inne
minissu aliyage wateth boruwata kalabala wela duwanawa.genu aya kaagahanawa.athakota kohomath un kulappu wenawa
මෙ මියුසික් එක නටන්න හොද සින්දුවක්ද කේදවාච්කයක් ගැන කියවෙන සින්දුකට බෙර ගගහ නටනවා අනේ මෙහෙමත් සිහිබුද්දියක් නැති ජාතියක්.අර අහිංසක සත්තුන්ට කොච්චර රස්නයක් පීඩනයක් ඇත්ද මේ කලබල කරන්නෙ ඒ නිසා වෙන්නැති.
Nilanthi Dewage අනිවාර්යයෙන්
Hothirikkawathi...unke wadak konthawadak jakko mokkattatha ali??????sathu wanantharawala indona
සතුටුනැ ප්‍රදාන පන්සල් වලවත් හරියට පෙරහැර කරන්නෙ නැ, ඇත්ගොව්වො බොනවා , නර්තන කන්ඩායම් වල පොන්නයොත් නටනවා, පිරිමි ගෑනුන්ට ඇදලා නටනවා, බයිලා සින්දු ගහන්නෙ, ඔක්කෝලටම අමතක වෙලා මේවා බුදුන්ට කරන පුජාවක් කියලා 😣😥😢😨
ගොඩ ඉතා
ලොකු සතා
බලවතා
බල ඇතා...
Ape kalakannith ekka koida peraharak balanne ape un athal ekatath alikulappu wela kiyla ka ghnawa danata 2k idala thiyenawa e hama parama boru wata ka ghla thiyenne kulappu wechcha aloyekuth na
අලියා වෙච්ච කුලප්පුවක් නෑ මිනිස්සු ටිකනේ කුලප්පු වෙලා තියෙන්නේ 😂😂
අහිංසක සත්තු ඉතිං යදම් වලින් කකුල් ගැට ගහලා , මොනතරම් අමාරුවකින්ද ඔයි යන්නෙ..? ඔයි අලි ඇතුන් පෙරහැරවල් වෙනුවෙන් විදින වේදනාවල් කවුරුවත් දන්නෙ නෑ. ඉතිං සතෙකුට උනත් ඉවසන්න පුලුවන් සීමවක් තීනවා. ඉතිං අර හෙණ්ඩුවලින් ඇන ඇන තවත් වද වේදනාවල් දෙනකොට උන්ට තවත් තරහ යනවා... කුලප්පු වීම හෝ පහරදීම සාදාරනයි.. උන්ට වෙන කරන්නම දෙයක් නැත්නම් කරන්නෙ ඕක තමයි...
බලන්න ඉතිහාසයේ ඔයි පෙරහැරවල් වල අලි ඇතුන් කුලප්පු උනාම කොහොමද කියලා... සතෙක්ට නිදහසේ පාඩුවේ ඉන්න පරිසරයක නැත්නම් එයා දගලන්නෙ නිකන් නෙවෙයි... ඔයි ලොකු ලොකු අලි ටෝක්ස් දෙන උනුටත් වැටහීමක් නෑ ඒවා ගැන...මේ අහිසක සත්වයිනව පෙරහැරවලින් වහාම ඉවත් කරන්න ඕනෙ දැන්...ඒකට කාලයයි මේ එන්නෙ.
Kushan Wije පෙරහැරෙ ගියාට උට ඇති වෙදනාවක් නැ ඔයී ගිහින් අර නිකරුනේ මැරෙන අලි ගැන හොයනවා කන්න නැතුව වෙඩි තියලා කොචිචිවලට මැරෙන අලි ගැන හොයනවා ඔයී විකාර නොකියා පෙරහැරෙ අලි කුලප්පු වෙන එක සාමානය දෙයක් ඔයී
පලහුත්තිගෙ පුතා එ අස්සෙ අලි අයින් කරන්න කතාව මෙ පකය තො මරක්කලයෙක් නෙද
@@bemotrgopu2801 දැක්කද කතා කරල තීන ලස්සන... මූ හිතං ඉන්නෙ මූ පට්ට සිංහල කියලා අවජාතකයෝ ලෝකෙට බිහි උනාම මේවගෙ තමා හැසිරීම. අම්මෙක් අප්පෙක් නැති එකෙක් ගේ වාග් විලාශය ඔබත් දකින්න.....???
@@dananjayalakshn1176 අර සමන් දේවාලයේ ඇතා කුලප්පු වෙලා හෙල්ලයෙන් ඇනලා තුවාල කරලා තීන්නෙ... ඔයි පෙරහැර වලට අලි ඇතුන් ගෙනියන්න කියලා නියමයක් නෑනෙ. කොහොමත් ඕවා බලාගෙන ඉන්න අයට වේදනාවක් නෑ, දැනෙන්නෙම නෑ, ඒත් ඒ සතුන්ට ඉවසීමක් නැති තැනක ඉතිං හැසිරීම ඕකම තමයි.
අර කවුද කිව්ව වගේ මිනිස්සුන කන්න නැතුව මැරෙන රටක අලි ඇතුන් ගැන මොන කතාද...???
මේක කොහොමත් ඔයි කියන්නා වාගේ විකාර උන්ගෙන පිරිනු රටක්නේ මේක ඕයි.
සහතික ඇත්ත
Me minissu kulappu we inne gedara idapalla karana wedak kara ganna dila
Ali kulappu Vela na minissu. Kulappu Vela ekko geval valata yanna ona magulak karanava ekaparata Aliya minissu Inna paththata avith okkotama eka para duvagannath ba eetapasse kiyanava Aliya minissu maruva kiyala buruvo
Perahera wala ali geniyana eka nawatthanna oneh!
බෙල්ලන්විල හැමදාම පෙරහැරෙ අලියෙක් කුලප්පු වෙනවා
Ado ohoma kiyanna epa oi me para mn palaweni parata bellanwila randoli perahare wes kandayame natanna yanne ape kandayame issarahath aliyek pitipasseth aliyek😐
Anne katawat Kara darayak wana apa hamotama b.s
පජාති විදිහට කුලප්පු වෙලා ඉන්නෙ අලි නෙවෙයි ..මෝඩ ලන්කාවෙ මිනිස්සු
පංසලේ දේවාල අටවා ගෙන පොල් ගහලා ද්වේශය වපුරා බුදුන් වහන්සේ ගේ දහම වනසන නුබලා ඔයිට වඩා මොනවා ද බලාපොරොත්තු වන්නේ ?
අන්න හරි
Yako Ali newai kulappuwela thiyenne meeharak tikak kulappuwela ...bng. Moda hetthak
Minissu aliyata wada kulappu wela
Kulappu wela nathi aliyath ennakita duwanawa
මිනිස්සුන් ට සැලකිමක් නැති රටක..අලින් ට වෙනම සලකයි ද
කොහේ සලකන්නද මහත්තයෝ බලන්න මගේ කොමෙන්ට් එකට අවජාතකයෙක් කොමෙන්ට් කරල තීන අනදම.. මෙවන් උන් දැන් ලංකාවෙ ඉන්නෙ....???
ජල්ලිකට්ටු වගේ කොල්ලො ටිකට හෙන ආතල් 😂 ඒ සතාට දෙන වදයක්...ලයිට් එල්ලල තොරනක් කරල😕
me aliya kulappu nowi kulappu unaanam kattiyata gooth yai
ඒ අලියා කුලප්පු උනාද
ගෝඨා තවම ඇමරිකානුවෙකි. තමන් සතුව ඇතැයි කියන ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කිරීමේ නීත්‍යානුකූල සහතිකය හැකිනම් ජනමාධ්‍ය ඉදිරියේ පෙන්වන ලෙස අපි නැවත වතාවක් ඔහුට අභියෝග කරමු.
ඔය සත්තුන්ට වද දෙන්නෙ නැතුව හිටපියව්
පාර්ලිමේන්තුවේ ආලිත් කුලප්පු වෙලා ඉන්නේ
meka harima bayanakai minis jeewitha anathur
මේ අවුරුද්දේ me තරමට පෙරහරේ අලි කුලප්පු une ai.
ලංකාවේ සත්තු යොදාගෙන කිසිදු උත්සවයක් කරන්න හොද නැ ඒක තහනම් කරන්න ඔනා ඇයි උන්ට උන්ගේ පාඩුවෙ ඉන්න නොදෙන්නේ...
සමහර අලි ඇත්තු ඉන්නවා හරි ආසාවෙන් මේවට සහභාගි වෙන්නෙ තව එකක් කරඪුව වඩම්මන්න එයාලා සෑහෙන්ඩ පින් කරලා තියනවා ඉතින් පෙරහැරට අලි සහභාගි කර ගැනීම වැරදි නෑ හොඳ පුහුණුවකින් අනතුරුව
ඔවු සත්තුන්ව උත්සව වලට යොදා ගන්නෙ නැතුව උත්සවය දවසෙ රෑට සත්තු මරලා ඩෙවල් දාලා කන්න ඕනෙ....
ඇත්ත තමයි උත්සව දවසක රෑට සත්තු මරලා ඩෙවල් දාගෙන කන්න හොඳයි නේද?
කැලෙ ඉන්න ඕනා සත්තු ටවුන් වලට ගෙනවාම ඔහොම තමා😂😂😂🖕
Puduma wede hema perahareema Ali kulappu wenava deesapalanee wageee semata budu saranai
th-cam.com/video/FEO8ue1hcto/w-d-xo.html
ඒ අත්දැකීම මාත් වින්දා...අම්මෝ ආපහුනම් යන්නැ..
මම සාමන්‍යයෙන් පෙරහැරවල් නරඹන්න නොයන්නෙ මේ අලි අතුන්ට දෙන වද හිංසාවල් නිසාමයි. ඒවා දෑහින් දැක්ක කෙනෙක් ඔහොම කියන්නෙත් නෑ, ඒතරම් හිංසාවක් ඒ සතුන්ට කරලා බලෙන යදම් දමලා ඕවා කරගෙන යන්නෙ... ඔයි කලින් කොමෙන්ට්ස් දාපු උන්ට වැටහීමකුත් නෑ, ඕනෙ කමකුත් නෑ, බලන්න මේ පෙරෙදා අර සමන් දේවලයේ ඒ ඇතාට කරන අපරාද දකින්නම් ඕනෙ, අන්තිමට කකුල් ඔක්කොම තදටම යකඩ දම්වැල වලින් බැදලා මුත්‍රා ප්‍රදේශයට හෙණ්ඩුවෙන් ඇනලා තුවාල කරනවා ඒ ඇත් ගොව්ව තරහට... බලන්න ඒ වීඩියෝව මේකෙම තීන්වා....???
අලියාට කලින් මිනිස්සු කුලප්පු වෙලා
Ekathawa nam eththa
Minissu issarala kulappu wenneita passe ali patan ganne minissu saththu den
මිනිස්සු තමයි අලියව කුලප්පු කරන්නෙ
අලි නෙවෙයි මිනිස්සු කුලප්පු වෙලා තියෙන්නෙ
Me minissu kegahala duwala aliya kulappu kala
Koheda ane ali kulappuwak..minissu kulappu wela okktma wada
me sathuta bulb dala sarasanne nathnm mehema wenne na
keep best back more! well share works
Kale inna saththu genat damwal daala laghi dapu vikara adum andawala mokakda me karana naadagama.harak mun okkoma.budun ge dharamaye tyanawada sathunta hinsa karanna.pansalwa inna budunge siwra perewu harak meka nawaththanna ona.paw ahinsaka ali.budunge saranai ubalata
Oyala methana comment wala mona kiwwath ethana Aliya harunath minissunata baya wenna sadarana hethuwak thiyenawa. Ethana inne lamai ekka apu ammala wagema Pawule ayath ekka apu minissu. Eyala poddak athnam baya wenawa oyala methana mona kiwwath aliyek kulappu una gaman oyalath duwanawa passa balanne nathuwa. Me thathwe therum gannath aliyek kulappu wenakota danena Hageemaka athdakeemak thiyennama one Mata ehema ekak thiyenawa ekai mama metika kiwwe
Duwanda epa alipetiyo minissu kulappu wei😘😘😘😘😘
අනේ අම්මේ මේ ඔය සංස්කෘතිය නවත්තපල්ලා අලිත් එක්ක සෙල්ලං නෑ ඒ නිසා කොච්චර ජනතාව දුක් විඳිනවා ද ස්වයං කෘතිය දැන්වත් නවත්තලා දාපල්ලා යකෝ අලිත් එක්ක මොන සෙල්ලන්ද
Mona peraherawalda.. oya salli wala dj akak gehuwanam ewarai..
Moda ponnayo dennek thopi denna😂
වාහනයක් හදාගත්ත නම් ඉවරනෙ. මිනිස්සුන්ට මොලේ නැහැ. කුලප්පුවෙන අලිත් එක්ක දුවාපල්ලකො දැන්.
අපේ ගමේනන් අලියො වගේ අයිටම් දෙකක් හදලා තියෙන්නේ පෙරහැරවල් වලට ගිනියන්න තනිකර ඇත්තම අලියා වගේ කනවල් හොල්ලනවා නැට්ට හොල්ලනවා මෝටර් වලින් ඇවිදින්නෙ
@@sangikawarshan3720 සිරාවට මාත් කියන්නෙ🤔
Lankawe ithin hamuduru waru pansal hadagena wajabunama athi...
Ane mehemath gon banak nodakin mun wage moda hatta aliyata wada hapan me gon bana
Ahinsaka sathtu neme me gon hethta kulappu wela
Aliya kulappu kare minissu Aliya kalabalana minissu kalabalai
Kisima karadarayak kisima kenrkita wenne na...NIDUK WETHWA
NIROGI wethwa
Suwapath wethwa! !!!!!!dalada samidu pihitai.
th-cam.com/video/FEO8ue1hcto/w-d-xo.html
Ane Manda lankawe gon minissu ayala thamai alinwath kulappu karanne alinta wadiya hapan minissu kulappu unama lankawe samannaya deyak
උෟව නැවැත්තුවේ උඩ තට්ටුවට එහා පැත්තෙ
එ සතුන් ට පඩුවෙ ඉන්න දුන්නාම් ඉවර නෙ එක පෙරහැර ක් නෙමෙයි මගුල් ගෙයක් වගෙ නොදකින්
මී හරක් ටිකනෙ කුලප්පු වෙලා තියෙන්නෙ
යකෝ අලියා හොදට ඉන්නවා මිනිස්සුනේ කුලප්පු වෙලා තියෙන්නේ
මම එදා එතන
Pogi lamai Aran Yana apa apa
Idekin meheme pawkare lokeyak .melowe apaye
Minisunta pissu me taram marenava
Mun natanava
රජ කාලේ අලින්ට තොරන්වගේ බල්බ් දැම්මෙ නෑ මේ කුනුහරප නැටුන් නෑ බූරු නිලෙමලා බූරු ගනයලා මේවා සෝබන වැඩ
අලි ඉතින් කොහොමත් කුලප්පු වෙනවානෙ හෙට අනිද්දට තව වැඩිවෙයි!
Eka nam ridenna dila haaaa
Ai me pArahare me dewal walata rate una දරුණුම veyowan wala meusek danne Awa mewane dewal walata sudusuda ai e pAraharata budunge seth sante dewal neda danda one
අනේ me මොකද
Seretak wasayen pAraharak paran gadde enawns karagana yanda oneedereyen inna minissunta pAra hare haserenda onevedeha alinta hereharayak nowana vedehata narabana menessuth danagata yutui ale kulappunowana vwdehata haseranda eken godak duk vedenne A ale mokada unta danenne ataraman velawage ita passe eme ata duwanawa okai sbahawa
Anduwe alith evissilane inne .ae nisa nunuth evissila
අලි නම් කුලප්පු වෙලා නැ මිනිස්සු කුලප්පු වෙලා
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘
මිනිස්සුනේ කුලප්පු වෙලා දගලන්නේ
Kokakda ane hetuwa
මම නිදි
ถ้าช้างตกมันต้องเอาน้ำฉีดครับ
අම්ම මාත් අැහැරවං උඩට ගියා
Katawath karadarayak wenna epa budu pihiten ha siyalu dewiyange pihiten
💯
Minissu thama asarana sathava baya kare 😂 kulappu wela neve eya watapita bala bala hitiye 😒 ka ghla ka ghla baya karalaiwara wela kulappu unalu 💔
ผ้าบดบังไฟร้อนผิวเกรียมไหม้ทั้งหอกคอยทิ่มแทงทุกข์ทรมานเหลือเกินเขาเหนื่อยเขาทรมาน
Hoda wada paraharawal balanna yanawata
තොපිට හොදවැඩේ කැලේ ඉන්න සත්තුන්ට දෙන වදේට
Hama paraharakama Ali.kulappuwanna.hoda.naha.bs.
මම 2වසරෙ
යකො ඔය සත්තු ටික හොදට ඉන්නෙ බන් මිනිස්සුනෙ කුලප්පු වෙලා තියෙන්නෙ
Duwannatiwa yako aliya gahanakan balan indada kiyanna to
හ්ම්ම්
හෙතුව"මොකද්ද අලි කුලප්පුවිමට" අනිත් එක හිටපු"මනුස්සයොඉ"කුලප්පු උනා මිස ඒ සත්තු කුලපපු උනේ නැහැ
675 magen mawath subscribe karanna yalu බුදු සරණයි ඔයාට කමෙන්ට් එකකුත් දගෙනම yanna
මොකද යකො
Pansalwala monawada me karanne.ko dahama.mun seuru galawala mewa karana epai.oka tirisanata terunata ape chewara darenta terennena.owun budda puttrainda.oka tamai ratata mewani wepat wanne.
Hondama wade...Saththunta karana hiriharawalata...mewa Budu hamuduruwo anudana wadala dewal neme..
A satunta ass dakata laitwadinawa. Aki
Kk
If people can shut their mouth, elephant will be back to normal.
කොයි වස්සෝ හේතුව? මේ විඩියෝ එක රිපෝට් කරපල්ලා. විව්ස් ගන්ඩ බොරු ටයිටල් දාන අවජාතකයෝ
ගොබ්බයෝ ඉන්න ලංකාවක්. අලි පනිනවද කියලා එබි එබි බලනවා. යන මනුස්සයෙක්ට වත් තියාගන්න බෑ. සුනාමි ආපු දවසෙත් ඔය විදියමයි.
Mona පිස්සු wadada me අලි ඉන්නෙ kala me පළවැනි wathwa namai aprada podi ළමයි පිස්සු