Thilowaga Raja Bhawa Sarisarala | තිලොවග රාජා භව සැරිසරලා | Cover | Sithara Madushani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2021
  • #ThilowagaRaja #SitharaMadushani
    Thilowaga Raja Bhawa Sarisarala | තිලොවග රාජා භව සැරිසරලා | Cover | Sithara Madushani
    Original Song Credits:
    Artist | A.M.U. Raj
    Connect with Sithara Madushani on:
    official youtube channel
    / @sitharamadushani15
    Facebook Page
    / sitharamadushaniuduwana
    Instagram
    / sithara_madushani_offi...
    Twitter
    SitharaMadush10?s=09
    Spotify
    open.spotify.com/artist/2F6Id...
    Apple music
    artists.apple.com/a/artist/15...
    Deezer
    www.deezer.com/en/album/18001...
  • เพลง

ความคิดเห็น • 198

  • @kusumsirikumaranayake7855
    @kusumsirikumaranayake7855 หลายเดือนก่อน +6

    මෙවැනි පැරැණි ගීත නවක ගායකයින් දියුණු තාක්ෂණයෙන් ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතා වක්.

  • @gayeshadharmasri99
    @gayeshadharmasri99 2 ปีที่แล้ว +26

    ගායනය වගේම හරිම ලස්සනයි අක්ක !! ♥️♥️🙏

  • @RukshanPrasad-tc9xj
    @RukshanPrasad-tc9xj 6 วันที่ผ่านมา

    Super ♥️

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 5 หลายเดือนก่อน +4

    Bohoma sthuthi obathumiyata bs.🙏🙏🙏💫💫💫💫💫

  • @asankaasanka1647
    @asankaasanka1647 5 หลายเดือนก่อน +5

    අපූරුයි .
    හරිම රහට ගයනවා..❤❤❤❤

  • @srimthisri320
    @srimthisri320 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @sujeewaweerasinha5748
    @sujeewaweerasinha5748 20 วันที่ผ่านมา

    Harima lassanai

  • @kavindasankalpa8106
    @kavindasankalpa8106 5 หลายเดือนก่อน +5

    මේ ගායනය භාවනාවක් වගේ....❤️❤️

  • @ThilakshiAmasha
    @ThilakshiAmasha ปีที่แล้ว +9

    හරිම ලස්සන කටහඬක්‌... 🥰

  • @aniljayarathne5786
    @aniljayarathne5786 21 วันที่ผ่านมา

    Good luck

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 หลายเดือนก่อน

    Excellant,

  • @githmipahandi9545
    @githmipahandi9545 2 ปีที่แล้ว +6

    Lassanai mis godaaak

  • @yutube.22
    @yutube.22 หลายเดือนก่อน +2

    It is beautiful

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 หลายเดือนก่อน +2

    හරිම අගෙයි❤❤❤

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 5 หลายเดือนก่อน +4

    Superb voice...nice song...good presentation..
    She is pretty and beautiful too...
    Talented lady....
    Our future lamp....

  • @samjewellery3755
    @samjewellery3755 หลายเดือนก่อน +1

    Lovely girl.lovely singing.

  • @pirasannemano8924
    @pirasannemano8924 ปีที่แล้ว +15

    මේ ගිතය මිට කලින් අසා තියෙනවා.නමුත් මේ u tube ජාලයෙන් තමයි සිතාරා මදුසානි ගේ රැපය දැක්කෙ.ගිතයත් මිහිරි කටහඩත් ඉටම සරිලන රැපයකුත් සිතාරට තියෙනවා.

  • @user-lj9wn9et2x
    @user-lj9wn9et2x 9 หลายเดือนก่อน +3

    පු ෙත් ඔයා ව ෙග්ම සිංදුවත් ලස්සනයි ❤

  • @samanmawathge
    @samanmawathge หลายเดือนก่อน +2

    අති ව්ශිෂ්ඨයි දුව . සුබ පැතුම් !

  • @dealwis3458
    @dealwis3458 ปีที่แล้ว +6

    ලස්සනයි .
    තෙරුවන්සරණයි .

  • @nihalnihal7735
    @nihalnihal7735 หลายเดือนก่อน +1

    Supiri gayanaya 👍👍👍Teruwan saranai

  • @senarathpathirana8344
    @senarathpathirana8344 หลายเดือนก่อน +1

    දෙව් ලොවින් බට දෙව් දුවක් වගේ හඬයි රූපයයි දෙකම එකවගේ මිහිරියි ලස්සනයි

  • @kumaraperera5963
    @kumaraperera5963 16 วันที่ผ่านมา

    මරු

  • @krathnayake5722
    @krathnayake5722 3 วันที่ผ่านมา

    Very sweet voice it’s very interesting

  • @ajithgamlath
    @ajithgamlath หลายเดือนก่อน +1

    හරි අගෙයි...

    • @sitharamadushani15
      @sitharamadushani15  หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @ajithgamlath
      @ajithgamlath หลายเดือนก่อน

      @@sitharamadushani15 දිගු ගමනක් යන්න වාසනාව ශක්තිය ලැබේවා.
      තෙරුවන් සරණයි.

  • @rusirulive5310
    @rusirulive5310 2 ปีที่แล้ว +3

    Harima lassanai akke

  • @SUBHARATHITV
    @SUBHARATHITV ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @ShiraniGunarathna
    @ShiraniGunarathna หลายเดือนก่อน +1

    Lassanai ❤

  • @rohanakotalawala949
    @rohanakotalawala949 27 วันที่ผ่านมา

    After a long time it's a lovely and talented performance. Wish you a very bright future Dear daughter.

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 2 ปีที่แล้ว +3

    Buddha lambana preethiya manavin sithata danena geethayak. Obage katahadath geethayata galapenava . Lassanai . 🙏🙏🙏...

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว +2

    Harima lassanai ❤️❤️

  • @patriciadesilva6499
    @patriciadesilva6499 ปีที่แล้ว +2

    Harima lassanai mihiri.❤

  • @SriHadaVideo
    @SriHadaVideo 2 ปีที่แล้ว +2

    Very Nice ♥️♥️♥️♥️

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 25 วันที่ผ่านมา

    verybeautiful budu guna song thanks

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 หลายเดือนก่อน +1

    aageyata.mamath.harimaasai.meya.lassata.keyanava

  • @ranjithekanayake8656
    @ranjithekanayake8656 17 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දුව

  • @Thakshila961
    @Thakshila961 ปีที่แล้ว +3

    ඔයාගෙ කටහඬ භාවනාවක් ☺️❤

  • @user-tv7vt5td5k
    @user-tv7vt5td5k 29 วันที่ผ่านมา

    Good luck❤❤❤❤❤

  • @donpathirana7804
    @donpathirana7804 หลายเดือนก่อน +2

    Thank you very much lady ⚘️

  • @chandralathaLiyanage-hm8wc
    @chandralathaLiyanage-hm8wc 2 หลายเดือนก่อน

    Sinduwa nam harima lassanai budu guna gayanaya truwan saranai oaya lassanai

  • @user-gg6kg8my4s
    @user-gg6kg8my4s 27 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

  • @mahamithawadhammarathana7966
    @mahamithawadhammarathana7966 11 หลายเดือนก่อน +1

    How wonderful you are ? Very very nice your voice and song .may the triple gems bless you ever .

  • @gimalshasenulrandidu3663
    @gimalshasenulrandidu3663 2 ปีที่แล้ว +1

    Adarey godak

  • @user-sz4ju3fo7y
    @user-sz4ju3fo7y ปีที่แล้ว +2

    Lassanai sinduwa ❤❤❤

  • @sunilamarasinghe2821
    @sunilamarasinghe2821 21 วันที่ผ่านมา

    පිනට පහළ වූ හඬක් සහ රුවක් ඇති වාසනාවන්ත දුවෙක්

    • @sitharamadushani15
      @sitharamadushani15  21 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි සර්🥰❤️🙏

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 ปีที่แล้ว +2

    💛

  • @siriratana6740
    @siriratana6740 ปีที่แล้ว +3

    සිංදුව වගේම ඔයත් ලස්සනයි 😍

  • @ramyairangani3527
    @ramyairangani3527 5 หลายเดือนก่อน +2

    Moona aduma sinduva akalpa hama ekakma hodata match venava. Gude good.

  • @user-wy9zv7oi4j
    @user-wy9zv7oi4j ปีที่แล้ว +1

    Best singing so far - merits

  • @arunashantha868
    @arunashantha868 ปีที่แล้ว +1

    Good

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 11 หลายเดือนก่อน +1

    Hari ma lasdanai oyage kata hada budu saranai

  • @anandaranawaka655
    @anandaranawaka655 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @k.r.gwijesundara5201
    @k.r.gwijesundara5201 หลายเดือนก่อน

    අති විශිෂ්ඨ ගායනාවක ❤❤❤

  • @chandimarathnasekara5390
    @chandimarathnasekara5390 หลายเดือนก่อน

    Harima lassanai oyata theruwan saranai

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 หลายเดือนก่อน

    පැරණි සිංදුව ක් ඒ වගේමයි රහට ඇහුවා. ස්තූතියි ඔබට

  • @denuwanjanithakumanayaka3531
    @denuwanjanithakumanayaka3531 2 ปีที่แล้ว +3

    ❤❤❤

  • @jaikesahasna9918
    @jaikesahasna9918 13 วันที่ผ่านมา

    Iasanai Sahara akke

  • @indikasuresh8884
    @indikasuresh8884 11 หลายเดือนก่อน +1

    Harema lasani

  • @DanuWickramathilaka-sb6wg
    @DanuWickramathilaka-sb6wg ปีที่แล้ว +1

  • @manoripriyadarshani9316
    @manoripriyadarshani9316 หลายเดือนก่อน

    Lassani

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty หลายเดือนก่อน

    Thanks you 😂👍👍😍💐💐💐

  • @sumududesilva6782
    @sumududesilva6782 18 วันที่ผ่านมา

    පැරණි හිංදි චිත්‍රපට (Nirala) ගීතයක තනුව හා සංගීතයට සිංහල පදමාලාවක් යොදාගනිමින් මෙම ගීතය නැසීගිය ඒ.එම්.යූ රාජ් මහතා විසින් ගායනාකර තිබුණි.
    එහි ශ්‍රැතියට හානියක් නොවන ලෙස, ඉතා කන්කළු ගායනයක් ඉදිරිපත්කල ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි!
    මෙවැනි අතීත නිර්මාණ තෝරාගෙන, තවදුරටත් මේ කර්තව්‍යයේ යෙදියහැකි නම් ඉතාමත් හොඳය!

    • @sitharamadushani15
      @sitharamadushani15  17 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ❤️🥰

  • @lakshithanandadewa9884
    @lakshithanandadewa9884 หลายเดือนก่อน

    හරිම ලයාන්විතයි. බුද්ධාලම්භන රසය දනවන ගායනයක්. ස්තූතියි ❤️

  • @klyanik6698
    @klyanik6698 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 4 หลายเดือนก่อน

    සිංහල

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 2 หลายเดือนก่อน

    S

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 11 หลายเดือนก่อน +3

    1950 තිරගත වූ C.රාමචන්ද්‍ර සංගීතවත් කල 'නිරාලා' නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ "මෙහෙ ෆිල් මේන් ජාල් උතී ශමා " නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    (මෙම හින්දි ගීතයේ තනුවට නිර්මාණය වූ 'හඬවන්නේ කිම' නම් ගීතයක් රුක්මණී දේවි ගායනය කර ඇත.)
    C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    හිස් ටින් එකක් වාගෙයි, පෙම්මල් මාලා, අන්න සුදෝ, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss หลายเดือนก่อน +1

    Lsssssss

  • @amithaamitha5393
    @amithaamitha5393 8 หลายเดือนก่อน

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

  • @themparaduwa
    @themparaduwa 23 วันที่ผ่านมา

    මෙවැනි ගීත ගායනයට පෙර මෙහි original hindi song අසුවානම් මේ කටහඬට ගොඩාක් ලස්සනට ගයන්න තිබුනා. Music play එකත් original තනුවෙන් පිට. මුල් හින්දි ගීතය mehfiil me jal uthi sama Latha Mangeskar 1958 අහන්න මේ ගීතය Ananya Bhaumic ගයන😂 වෙනසස වටහාගන්න.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏

  • @chinthakaranathunga4763
    @chinthakaranathunga4763 2 หลายเดือนก่อน

    Pinata pahala u minissu me darmaya ekka kohe hari thanaka innawa

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 2 หลายเดือนก่อน

    Sss

  • @lrmsiripala1429
    @lrmsiripala1429 11 หลายเดือนก่อน

    Sssssss

  • @lrmsiripala1429
    @lrmsiripala1429 ปีที่แล้ว

    Dsss

  • @herathhemapala4568
    @herathhemapala4568 หลายเดือนก่อน

    රැපයයි.කටහඩය්.දෙකම.මවලා.දෙව්යන්ට.පින්...

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 3 หลายเดือนก่อน

    Ssssssslsssssss

  • @padmavithanachchi-mq9sh
    @padmavithanachchi-mq9sh หลายเดือนก่อน

    අලුත් පරපුර පැරණි ගීත ගායනා කරනවා නම් ඉතා හොදයි . සමාජයට යහපතක් කරන්න පුළුවන් .අද මේ රටේ අපරාධ වැඩි වෙලා තියෙන්නෙ දරුවන් ගෙ හිත් වලට යහපත් ආකල්ප වැටෙන්නෙ නැති නිසා .අපි පොඩි කාලෙ නිතරම ඔවැනි ගීත වලට සවන් දුන්නා ගුවන් විදුලියෙ .

  • @senarathpathirana8344
    @senarathpathirana8344 ปีที่แล้ว

    කවුදැයි නම නොදනී

  • @MadhushikaSewwandi11
    @MadhushikaSewwandi11 26 วันที่ผ่านมา

    Harima lassanai

  • @ramanibandara6214
    @ramanibandara6214 22 วันที่ผ่านมา

    ❤❤❤

  • @AjithKumara-jm2dc
    @AjithKumara-jm2dc 9 หลายเดือนก่อน

    Good

  • @kanishkathushan1954
    @kanishkathushan1954 2 ปีที่แล้ว +1

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 5 หลายเดือนก่อน

    සිංහල

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 2 หลายเดือนก่อน

    S

  • @ramyairangani3527
    @ramyairangani3527 5 หลายเดือนก่อน

    Saahena kaalayak sithe kirana evanna ona oya gaanata ganna. Hebei varadinna puvan gathiyakuth thiyanava.

  • @lrmsiripala1429
    @lrmsiripala1429 ปีที่แล้ว

    Sss

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 4 หลายเดือนก่อน

    සිංහල

  • @lrmsiripala1429
    @lrmsiripala1429 11 หลายเดือนก่อน

    S

  • @lrmsiripala1429
    @lrmsiripala1429 ปีที่แล้ว

    S

  • @lrmsiripala1429
    @lrmsiripala1429 6 หลายเดือนก่อน

    S

  • @lrmsiripala1429
    @lrmsiripala1429 ปีที่แล้ว

    S