Mhidin Beg Best Of Collection | මොහිදීන් බේග් බොදු බැති ගී එකතුවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 921

  • @janindukavinda6484
    @janindukavinda6484 2 ปีที่แล้ว +178

    අමරණිය හඩක් වේ නම් මේ සිරිලක ඒ "අල්හාජ් මොහිදීන් බෙග්" විසින් ලෝ තලයට මුසු කල මේ හඩයි.

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 4 หลายเดือนก่อน +38

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු තමයි ඉතින් මොන ආගමක ඉපදුනත් බොදු ගීත ගායනා කරන්න එතුමට පිනකටමයි ඒ ලස්සන කටහඩ ලැබිලා තියෙන්නෙ සදා අමරණීයයි ඔබතුමා ඔබතුමා රැස්කර ගත්තාවු යම් පිනක් ඇද්ද ඒ පිනෙන් නැවතත් උතුම් බුද්ධ සාසනයක බෞද්ධයෙක් වෙලා ඉපදිලා මේ සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව උදා වේවා 🙏🙏🌻🌻

  • @ShiraniMithla
    @ShiraniMithla 4 หลายเดือนก่อน +3

    මෙ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.මේකට මම අදහසක් එකතු කරන්න කැමති.මෙතුමාට කරන සාදාරයක් වශයෙන් මෙතුමාගේ පුත් වන ඉශාඩ් මොහිදීන් බෙග්ටත් තැනක් දෙන එක.මොකද හැම පන්සලකම හැම දානෙකම හැම තොරනකම ඇහෙන්නෙ මෙතුමාගේ ගීත නේද එතුමාටත් අපි ගරු කරමු නෙද

  • @rohanprasanga2656
    @rohanprasanga2656 ปีที่แล้ว +150

    බුදුදහම ගැන මිනිස්සුන්ට ස්‍රද්දාව ඇතිවෙනව මේ සිංදු අහද්දී, එතුමා දැන හෝ නොදැන අදටත් පිං පිරෙන පුන්‍ය කර්මයක් මේ එතුමා කරගත්තු❤

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 3 หลายเดือนก่อน +5

    මෙතුමා බෞද්ද යනට කල මහගු සේවයට ගෞරවයක් යුතුකමක් කලගුන සැලකිමක් වසයෙන්,,, එතුමාගේ හඩ අදටත් අප ශුවනයට මග පාදන එතුමාගෙ පුතනුවනට රජ්‍ය.අනුගුහය ලබා දි යමි වටිනා සහනදායි යුතුකමක් ඉටුකරන ලෙස බුද
    සාසන ඇමති තුමන්ට යොජනා කරමි.

  • @miranperera4916
    @miranperera4916 4 หลายเดือนก่อน +39

    මොන තරම් ගායකයෝ හිටියත් අදටත් වෙසක් පෝයට අහන්න තියෙන්නේ මොහිදින් බෙග් මහතාගේ මේ ගීත විතරයි ❤❤❤

    • @linalll1646
      @linalll1646 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @gaminijayalal7304
      @gaminijayalal7304 3 หลายเดือนก่อน

      1213.good.good.good.

  • @asankadilhani3945
    @asankadilhani3945 ปีที่แล้ว +102

    සත්තකින්ම .ලස්සන අහන්න අහන්න කවදාවත් එපා නොවෙන අර්ථවත් සිංදු...

  • @sanathwickramarachchi205
    @sanathwickramarachchi205 6 หลายเดือนก่อน +140

    මුස්ලිම් ජාතිකයෙක් වුවත් බෞද්ධ ගීත වලට උනන්දුවක් දැක්වීමතුලින් අපට කිවහැක්කේ බුදුන්වහන්සේ දේශනාකල ධර්මය සෑම මනුස්සයෙකුටම සමීප හිත සන්සුන් කරන බව මොනවට ඔප්පු කරයි. මෙම සිංදු බොහොමයක් අප සමාජය යහමඟට ගෙන ඒමට උපකාර කරන බැවින් හා ජාතින් අතර සංහිඳියාව ඇතිකිරීමට උපකාරවේ. එමනිසා එම පිනෙන්ම මෙතුමා සුගතියේ ඉපදීමට උපකාරීවේ. නිවන්සුව ලැබේවා !

    • @ShehanSanjana-rd1kt
      @ShehanSanjana-rd1kt 3 หลายเดือนก่อน +3

      Ha ah😂

    • @vijayafernando1
      @vijayafernando1 3 หลายเดือนก่อน +2

      No other country in the world has achieved this level of peaceful harmony. Harmony that is shattered by those whose greed is sometimes stronger.

    • @KaviduKavidu-tw7wo
      @KaviduKavidu-tw7wo 3 หลายเดือนก่อน

      😅😢

    • @somathilaka9726
      @somathilaka9726 หลายเดือนก่อน

      මුස්ලිම් උනත් ඔහු දෙවියෙක්

  • @deevideevi4748
    @deevideevi4748 2 ปีที่แล้ว +156

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති 🥰අහන්න අහන්න ආස හිතෙන 😍කවදාවත් අමතක නොවන ❤️සදා අමරණිය 🙏සින්දු සහ ගායකයා 🙏❤️❤🙏🌹🌹🌹

  • @wijayabandara9810
    @wijayabandara9810 3 หลายเดือนก่อน +12

    බුද්ධාගම වෙනුවෙන් සිදුකල මෙහයට ණයගැති යි සසර ගමන කෙටි වේවා

  • @jagathliyanage789
    @jagathliyanage789 ปีที่แล้ว +113

    මගෙ තාත්තා අසම සිංඩු තාමා මොහිදීන් බෙග් ගෙ සිංඩු මත් හරිම අසම සංඩු ඔබතුමාට නිවන්සුව යලි අප අතර ඉපදෙවා

    • @KalumParera
      @KalumParera 2 หลายเดือนก่อน +1

      Pala Pala do

    • @GihanManohara
      @GihanManohara 12 วันที่ผ่านมา

      සිංඩු නෙමෙයි ඕයි සින්දු 😢

  • @ksmrthn4860
    @ksmrthn4860 2 ปีที่แล้ว +80

    හරිම මිහිරි යි කටහඬ ඇසිමට සැලස් වු ඹබ ට බොහොම ස්තුතියි

  • @somakalubowila8923
    @somakalubowila8923 4 หลายเดือนก่อน +13

    වෙන ආගමිකයෙක්.වෙලත් ගායනකරන බොදුගී හදවතින්ම ගැයූ ඔබට නිවන් සුව අත්වේවා

  • @sachinkosala4452
    @sachinkosala4452 ปีที่แล้ว +42

    මුස්ලිම් උනාත්🥺හරි ලස්සනට බුදු දහමේ සිංදු ගායනා කරනවා..ඒතුමා ලංකාවට ආපු මැනිකක්

  • @thilinanipun9309
    @thilinanipun9309 4 หลายเดือนก่อน +15

    මේ ගායකයා ගේ අභාවයෙන් පසු මෙවගෙ ගායකයෙක් තවමත් බිහිවි නැ
    නැ
    ❤️❤️❤️❤️❤️🎧🎧🎤🎤🎤

  • @chamarajanaka6900
    @chamarajanaka6900 5 หลายเดือนก่อน +21

    බුදු සරණයි, තෙරුවන් සරණයි

  • @lalitamaleni8996
    @lalitamaleni8996 ปีที่แล้ว +89

    දසදහසක් බොදු හදවත් ගීත රසයෙන් නැහැවූ පිං බෙලෙන් පැතූ සුගතියකට පත්වේවා..!!!

  • @Niroshakaumini
    @Niroshakaumini 2 ปีที่แล้ว +120

    කවදාවත් එපානොවෙන සිංදු එතුමාට නිවන් 👃 සුවයලැබේවා .....

  • @nimashnilmantha7896
    @nimashnilmantha7896 5 หลายเดือนก่อน +16

    මෙතුමා කල සේවයට ඒකාන්තයෙන් දෙවිලොව ඉපදී ඇත🙏❤️💯

  • @ruwanliyanage1762
    @ruwanliyanage1762 ปีที่แล้ว +271

    මුස්ලිම් වෙිලා ඉපදිලා බු⁣දු දහමට ආදරය කල සිංහල මුස්ලිම් ජාතිදෙක එකට යාකල පාලමක් ඔබතුමා උපදින සෑම බවයකදිම ඔබතුමන් අප අතරම ඉපදෙවා 🙏🙏❤️❤️

  • @sunilshantha8970
    @sunilshantha8970 5 หลายเดือนก่อน +3

    මට අවුරුදු 13 මම මේ සින්දු තාම අහනව. මම ඒ සින්දුවලට හරි කැමතියි.ඒවට ඇඩෙනවා. මොහිදින් බෙග්ට ස්තූතියි අපිට මේ සින්දු දුන්නට .බොහොමත් ස්තූතිය පිරිනමනවා

    • @sunilshantha8970
      @sunilshantha8970 5 หลายเดือนก่อน

      💗💗💗💗💗💖💖💖💖💗💖

  • @dilansaparamadu3500
    @dilansaparamadu3500 2 ปีที่แล้ว +125

    මුස්ලිම් මනුස්සයෙක් උනාට මෙතුමා කිව්වෙ බුදු රජාණන්වහන්සේගේ ගුන මොහිදීන් බෙග් මහත්මයාණෙනි ඔබට නිවන් සුව 😢😢

  • @warnalathaperera8120
    @warnalathaperera8120 ปีที่แล้ว +43

    අදත් අපි අහන්නෙ ඔබලාගේ ගීත තමයි ඒ ගීත වලට සම කලහැකි ගීත තවත් නැහැ ඒ දශකයේ ගීතවල රස කියා නිමකල නොහැක

  • @Ruchira_Kalana
    @Ruchira_Kalana 7 หลายเดือนก่อน +64

    2000 න් පස්සෙ උනාට මාත් ආසයි මේ සින්දු වලට 😊❤

  • @skgkavishkaSenarathna-pu9nx
    @skgkavishkaSenarathna-pu9nx ปีที่แล้ว +141

    මෙතුමා නොසිටියා නම් අද වෙසක් කාලෙට අහන්න වෙන්නෙ වෙරලු මල් තමා

    • @UpulJayatilake
      @UpulJayatilake 5 หลายเดือนก่อน +5

      I totally agree

    • @smhs3313
      @smhs3313 4 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත .

    • @ManelJayawathi
      @ManelJayawathi 4 หลายเดือนก่อน +1

      Sirwtma 🥲👍

    • @NimalPrasanga
      @NimalPrasanga 4 หลายเดือนก่อน +1

      @@smhs3313 ,,,,,,,, , ,,,,,,,,,,,,,,

    • @NimalPrasanga
      @NimalPrasanga 4 หลายเดือนก่อน

      ,,, ,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @sachinkosala4452
    @sachinkosala4452 ปีที่แล้ว +58

    අවංකෙන්ම මේ සිංදුවලට ඇඩේනවා🥺💔ඔයාලටත් ඒම තමයි කියල මං දන්නවා

    • @maduwahanti
      @maduwahanti 9 หลายเดือนก่อน

      Eka etta mamt uduma vidiyata asama sindu

    • @nilanthiwijesooriya8319
      @nilanthiwijesooriya8319 6 หลายเดือนก่อน +1

      Ow me danuth

    • @UpulJayatilake
      @UpulJayatilake 5 หลายเดือนก่อน +1

      I listen to his Buddhist songs every night.

    • @SumathiPathirana-mu3jw
      @SumathiPathirana-mu3jw 4 หลายเดือนก่อน +1

      MAWANI...MINISUN....ATHI......DURLABAI.........................

  • @MadushaniKaushalya-mr8dt
    @MadushaniKaushalya-mr8dt 5 หลายเดือนก่อน +24

    බුදුන්ගේ අමා ධර්මය ගැන ලොවට ලෝවැසියනට මේතරම් ලස්සනට ගීතයෙන් හදවත්වලට පුදකරන්න ඔබතුමාතරම් සමතෙක් නැත.මතු සසරේ බුදුන් දැක නිවන් දකිත්වා...බුදුගුණ ජීවමාන මෙන්ම ඔබතුමාග් හඩ ද අප අතර ජීවමානය...

  • @janakaudaptthuwa5071
    @janakaudaptthuwa5071 ปีที่แล้ว +34

    සදා අමරණිය යි මේ කටහඬ, මේ අභිමානය 😢😢🙏🙏🙏🙏👍

  • @priyasahani9029
    @priyasahani9029 ปีที่แล้ว +15

    ඇත්ත මයි මම ත් ගොඩාක් ආසයි ..ඕනෙ ම ගීතයක් එක වගේ එපා නොවී අහන්න පුළුවන් 😅

    • @WicramaSamare
      @WicramaSamare 3 หลายเดือนก่อน

      Abi.manwth.oba amrmiyi

  • @user-jv5hz2im4k
    @user-jv5hz2im4k 3 หลายเดือนก่อน +8

    ජාතියේ පිනට පහලවූ ඔබ වැනි යුග පුරුෂයන් නිසා එදා නිර්මල දහම රට තුල බැබලුනා. අද වනවිට පහල වන මිත්‍යා දෘෂ්ටික පිලිළ නිසා ශාසනයම විනාශ වෙමින් පවතී. අපි අභාග්‍ය වන්තයි. ඔබ භාග්‍යවන්තයි. බෙග් මාස්ටර් ඔබට නිවන් සුව පතමු ❤🎉🎉🎉🎉

  • @sarathpriyantha9713
    @sarathpriyantha9713 3 หลายเดือนก่อน +7

    මම අවූරුදු 55 ක් ඇව්වේ බෙග් මාස්ටර් ගේ සිංදු වෙසක් උත්සවය බෙග් මාස්ටර් ගේ සිංදු සහ විශාරද w.D . අමරදේව ශුරීන් විතරයි මට ඇසෙන්නේ ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐♥️♥️♥️

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว +19

    මෙතුමාගේ ගීත වලින් පන්සල් ගිහින් බණක් ඇහුවා වගේ අරථ රසය ඊලඟට සංගීත සන්දර්ශණ යක් බලන්න ගියා වගේ ගීතවත්බව බෝ මලුවක භාවනා කළා වගේ සිතේ නිවීම විස්තර කරන්න වචන මදි!!!

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 หลายเดือนก่อน +3

    ඔබත්‍රමාට නිවන්සුුව යලි අප අතර
    ඉපෙද්වා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 ปีที่แล้ว +88

    අපේ බාල කාලය ගෙවී ගියේ මේ උදාර හඬ පෞරුෂයත් සමගයි. ගමේ පින්කම් තියෙන කාලයට මේ ගීත මුලු ගම පුරා විහිදී ගියේ ගහක ගැට ගහපු ලවුඩ්ස්පීකර් වලින්. අදත් සිහිනෙන් හමා එන සුවඳක් වගේ ඒ අතීත මතක පොත සිතින් දිග හැර බලනවා. බෙග් මාස්ටර් යනු අපේම උරුමයක්.උතුම් ගාන්ධර්වයාණෙනි ඔබට ඒ අමා නිවනම වේවා!

    • @janakaudaptthuwa5071
      @janakaudaptthuwa5071 ปีที่แล้ว +5

      That's right

    • @Dhammadewa518
      @Dhammadewa518 4 หลายเดือนก่อน +4

      කාමුක සින්දු වලට කමෙන්ට් දාන මිනිස්සු ඉන්න සමාජයේ ඔයාලා වගේ යහපත් මිනිස්සු අඩුයි....මේ ලැබුනු ජීවිතයේ බොහෝ පිංකම් කරන්න.තමන්ගෙන් යම් සේවයක් සාසනය වෙනුවෙන් කරන්න.ඔබට යහපතක්ම වේවා....❤️❤️❤️❤️

    • @AmongUs-my2yd
      @AmongUs-my2yd 4 หลายเดือนก่อน +2

      කරුනවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි❤❤

    • @lalanideepika2349
      @lalanideepika2349 4 หลายเดือนก่อน +1

      😂

    • @lalanideepika2349
      @lalanideepika2349 4 หลายเดือนก่อน +1

      Para

  • @samithawasitha5466
    @samithawasitha5466 5 หลายเดือนก่อน +2

    Godak mihiri , hariyata ahan innakota hithata loku sanasimak danenawa 🙏🙏🙏 මොහිදීන් බෙග් mahaththyo oyata godak pin🙏❤️

  • @thushanekanayake1783
    @thushanekanayake1783 ปีที่แล้ว +74

    ශ්‍රී ලංකාවේ ගායකයෝ ලක්ෂ ගණන් ඉන්නවා. හැබැයි පෝයට පන්සලේ සැදැහැ සිතින් අහන්න පුළුවන් තව අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් ගියත් makenne නැති සින්දු තමයි big මහත්තය කියල තියෙන්නේ. එහෙම ජාතික වගේම ආගමික වස්තු

  • @samanegoda787
    @samanegoda787 2 ปีที่แล้ว +95

    සදා.අමරනියි.ඔබ.වැනි.ගයකයින්
    මොහිදින්.බෙග්.මහත්මය නනි.ඔබට නිවන් 👃 සුව.ලැබේවා ❤👃👃👃👃👃

  • @rangananawodaninawodani8668
    @rangananawodaninawodani8668 5 หลายเดือนก่อน +21

    ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබේවා 😢😢😢

  • @iranganiherath4537
    @iranganiherath4537 2 ปีที่แล้ว +25

    හැමදාම අහන්න පුළුවන් එතරම් ලස්සනයි ❤️❤️❤️

  • @devuminfernando9252
    @devuminfernando9252 2 ปีที่แล้ว +81

    එදා ගී මොනතරම් අර්ථ වත්ද වසර ගණනාවක්ම ඇසුවත් එපා නොවන ගී මොහිදින් බ්‍රේග් ඔබට අපේ ආචාරය ගෞරවය පුද කරමු

  • @udayangaprasath9967
    @udayangaprasath9967 ปีที่แล้ว +19

    හරිම ලස්සන සිංදු සෙට් එකක්🎶

  • @shanakarajapaksha8994
    @shanakarajapaksha8994 ปีที่แล้ว +14

    බූදු සරණයි..

  • @anuradulgala4946
    @anuradulgala4946 2 ปีที่แล้ว +88

    කොමපණ ඇසුවත් එපා නොවන අමරණිය ගිතයන්

  • @sanathsanath8123
    @sanathsanath8123 3 หลายเดือนก่อน +13

    මෙන්න ගායකයෝ. දැන් කාලේ ඉන්න උන් වාගේද.බල්ලෝ උඩ බුරනවා වගේ දැන් ඉන්න උන්

  • @NoName-fd4iq
    @NoName-fd4iq ปีที่แล้ว +42

    ඒ voice එක තරම් ලස්සනට බොදු ගී හසුරවන කෙනෙක් නෑ❤

  • @warnakulasuriyajustinfrena8497
    @warnakulasuriyajustinfrena8497 ปีที่แล้ว +108

    ලොව පවතින තුරාවට ඇසෙන ගීත. අපි පින්කර ඇත මෙවැනි උතුම් මිනිසෙක් දැකීමට . අමහා මහා නිවන් සුව අත්වේවා

  • @sarahsad8490
    @sarahsad8490 2 ปีที่แล้ว +66

    ඔබතුමා මෙලොවින් ගියත් ඔබේහඩ ....යලි අපි අතර ඉපදේවා මගේ පැතුමයි නිවන්සුව

  • @oshadarukshan9770
    @oshadarukshan9770 ปีที่แล้ว +39

    නිතරම අහන්න පුළුවන් අර්ත වත් ලස්සන කිසිදා අමතක නොයෙන සින්දු මම අසාවෙන් අහන්නේ ඔබ පින් 🙏🏽🙏🏽🙏🏽

  • @NishanChathuranga-nl5dl
    @NishanChathuranga-nl5dl 3 หลายเดือนก่อน +1

    ඔබ තුමා නම් අනිවාර්යයෙන් ම දෙව්ලොව ඉපද ඇත. ඔබගෙ හඩින් ගැයු මෙ ගි කොතරම් මිනිසුන් ගෙ හදවත් සුවපත් වන්නට ඇද්ද .අදරත් ඔබ අමරණීය මිනිසකු වන්නෙ ඒ නිසාමයි . . ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා

  • @seethaliyanage9330
    @seethaliyanage9330 2 ปีที่แล้ว +16

    Lassana bodu gee ekathuwa beg masterta niwan suw

  • @amthasinda6757
    @amthasinda6757 3 หลายเดือนก่อน +1

    බුදු පියාණන් වහන්සේ මේ විශ්වයේ වැඩ ඉන්න බව තවත් දැනෙනවා ඔබතුමාගේ ගීත ඇහුවම සාදු සාදු සාදු බුදු දහම හැමදාම ජීවමානයි ඒ වගේම ඔබ තුමාගේ මේහඬ ඔබ තුමා මේ ලෝකේට බිහිකල ආදරනිය ඒ දෙවිවරු දෙපලටත් මේ පින ලැබෙන්න ඕන පිනට ලැබුණ හල සාදු සාදු

  • @tharakamaduranga7331
    @tharakamaduranga7331 2 ปีที่แล้ว +10

    Budu ammooo inna be ass wala kadulu oba thumata pin niwan suwa lebewaaaaa බෞද්ධ ape shraddawa wede krnwt puduma hegeemak denenneee

  • @sadunisaduni4000
    @sadunisaduni4000 ปีที่แล้ว +62

    හරිම ලස්සන බොදු බැති ගි ඔිනැම දරැණු පුද්ගලයෙකු පවා හොද මිනිසෙක් වෙිනවා තෙරැවන් සරනයි🙏🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +82

    සාදු සාදු සාදු සමිමා සමිබුදු..සරණම වෙවා හැමෝටම සෑම දෙවිපිහිටයි

  • @dinukabandara5978
    @dinukabandara5978 ปีที่แล้ว +8

    Ishak beg sir thaththage nama geniynw dn .respect ❤.2023 me song ahna man

  • @rangithrangith6747
    @rangithrangith6747 ปีที่แล้ว +29

    මම හරිම ආස ගායකයකි කොපමන ඇසුවත් ඇතිවිමක නැත මුස්ලිමි වුවත් පෙර බවවලදි බුදුන්ගෙන් බණ අසා ඇත. මම හිතන්නෙ මොහිදින් බෙක් මහතා නිවන කරා ගොස් ඇත ඔබතුමා ලෝකය ඡය ගත් උතුම් මිනිසෙකි

  • @jayanthajayantha7345
    @jayanthajayantha7345 ปีที่แล้ว +91

    අපෙ ආගම වෙනුවෙන් සින්දු කියපු මෙටුමාට නිවන් සුව phatha දානයක් දිය යුතුකමයි

    • @priyanthakumara5433
      @priyanthakumara5433 6 หลายเดือนก่อน +3

      ❤😢

    • @Dhammadewa518
      @Dhammadewa518 4 หลายเดือนก่อน +3

      ඔබේ වචනය ඇතුලේ පුදුම ගැම්මක් තියෙන්නේ.ඔබ වගේ සියල්ලෝම මගේ ආගම කියලා හිතයිනම් කොච්චර වාසනාවක්ද ඒක .අපි අපේ බුදුරජාණන්වහන්සේගේ දහම අනිවාර්‍යෙන් රැක ගන්න ඕනි....ඔබට තෙරුවන් සරනයි .....

    • @rasangarathnayaka
      @rasangarathnayaka หลายเดือนก่อน

      Mohebnbg

    • @PattiarchchigePushpakumara
      @PattiarchchigePushpakumara 20 วันที่ผ่านมา

      ​@@priyanthakumara5433❤❤උඋ👍

  • @ChandraSegar-wu6hq
    @ChandraSegar-wu6hq 6 หลายเดือนก่อน +20

    මෙි.සින්දු.අහන්නත්.පින.තියෙන්නෙ .ඔිනි.කළාකරුවානණි.ඔබ.සදා.අමරනීයයි

  • @nayanairiranganie3297
    @nayanairiranganie3297 ปีที่แล้ว +42

    මම නම් හැමදාම හිතෙන්නේ තාමත් ඔබ අප අතර ඉන්නව ඔබ වැනි අති උතුම් කලා කරුවෙක් ආයෙමත් කවදාවත් අපට ලැබෙන්නේ නැහැ ඔබේ මේ සින්දු අපව අතීතයට අරගෙන යනවා ඔබ අප හදවතේ සදා අමරණීයයි 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @lalranjith7320
    @lalranjith7320 ปีที่แล้ว +43

    සියලු ලෝක සත්වයාට. සම්මා සම්බුදු සරණයි.

  • @d.patabandige4937
    @d.patabandige4937 2 ปีที่แล้ว +24

    වෙනඡාතියක උනත් ඔබතුමාට බුදු පිහිට ලැබුණ සත්‍ය එයමයි

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 ปีที่แล้ว +6

    මෙතුමා මෙන්න මේ ගී නිර්මාණය කල සියලු දෙනා අප සිහි පත් කල යුතුයි මේ විශ්වය පවතින තුරු මෙතුමාගේ හඩ හා ඒ ගී පවතීවී .අයහපත කරනා සියලු දනන්ගේ සිත් යහපත් මගට යොමු වේවා.බුදු දහම මුලු ලොවම පැතිරේවා ❤❤

  • @Maduwa2000
    @Maduwa2000 4 หลายเดือนก่อน +3

    2024 හෙට වෙසක් දවස.....ලස්සනයි song එක...සියලු සන්ස්කාර ධර්ම නැසෙන සුලුය 🌎🌿සසර බිය හැමෝටම දැනේවා.....

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 2 ปีที่แล้ว +17

    Me sindu puduma taram sanaseemak ..budun daka niwan dakiwa oba thuma...

  • @mr.cobra415
    @mr.cobra415 2 ปีที่แล้ว +70

    බුදුන්දැක ණිවන් දකිත්වා 🙏

  • @Gimhanbookshop
    @Gimhanbookshop 2 ปีที่แล้ว +37

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @susanthapriyanath7673
    @susanthapriyanath7673 3 หลายเดือนก่อน +4

    මට වයස 10යි. ඒත් මම මේ
    සින්දු වලට❤❤❤❤❤😍🎙️🥰👏💓💖💗💝

  • @gamingsadu91
    @gamingsadu91 2 ปีที่แล้ว +74

    2001ඉපදුනු මම තාමත් ♥♥♥🥺🥺🥺මේ සිදු අහන්න ආසයි

  • @prem6610
    @prem6610 ปีที่แล้ว +18

    මොහිදීන් mahathmata බුද්ධාගම කෙරෙහි දැඩි viswasayak tibuna enisai එතුමාට supprasidda katahandak pawathune ethumata niwansuwa pathamu

  • @dunisaranya8356
    @dunisaranya8356 ปีที่แล้ว +119

    නිවන්සුව මහත්මයා🌼
    අවුරුදු 21ක් මට.ඒත් මං අහන්නෙම මේ සිංදු.😍මේ රසේ දැන් සිංදු වල නැහැ.🥲

    • @elapathamudithahimi7840
      @elapathamudithahimi7840 ปีที่แล้ว +4

      සදාඅමරනිියවුුනිවන්ස්‍රවලැබෙවා

    • @lalitamaleni8996
      @lalitamaleni8996 ปีที่แล้ว +6

      උතුම් මිනිසත් භව ලබන්නත්,එයින්ද කුළුණු බර සිත් ඇතිව උපදින්නත් පිං කර තිබිය යුතුයි.මෙවන් ගීත රසවිඳින්න්ට විසි එක් වියැති ඔබ රසිකයෙකු වීමද සුළු දෙයක් නොවෙයි .ඔබ පිං වත් දරුවෙක් .නිවුනු දෙමව්පියන් ගේ දරුවෙක් විය යුතුයි.තෙරුවන් සරණයි

    • @nadeejadilum2203
      @nadeejadilum2203 ปีที่แล้ว +4

      Pute oya wage daruwo inna ekat vasanawak me geeta ahana eka ahanna labeemat satuta

    • @vijithanirmali3600
      @vijithanirmali3600 ปีที่แล้ว +2

      0

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว +2

      දැන් සිංදු යෑ තියෙන්නේ...බල්ලෝ රෑට බුරනවා වගේයි..🤣

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 ปีที่แล้ว +30

    ජීවිතය මහත් වූ දුකක් තනිකමක් පාලුවක් දැනෙනවා මේගීත ස්වනය කරන කොට 🌹🌹🌹

  • @indranisamankumari2768
    @indranisamankumari2768 ปีที่แล้ว +12

    ලස්සනම ලස්සන සින්දු අනේ අහන් ඉන්න ආසයි 😘🥰 ඔබේ කට හඬ මෙලොවේම ඉපදීව ❤️

  • @nuwanmadu7296
    @nuwanmadu7296 ปีที่แล้ว +39

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා .නීරෝගි වෙත්වා .සුවපත් වෙත්වා..

  • @susanthapriyanath7673
    @susanthapriyanath7673 3 หลายเดือนก่อน +3

    ඔබට තුනුරුවන් සරනයි.🙏🎤

  • @දනුබේබ්
    @දනුබේබ් 7 หลายเดือนก่อน +35

    2024 අහානවා ❤❤❤ බුදු හාමුදුරැවාන්ගෙ සින්දු ඔබට නිවාන් සුව ❤ පියානෙනි

  • @vimukthikasun1366
    @vimukthikasun1366 2 ปีที่แล้ว +44

    ආසම සිංදු ටිකක් .....❤️❤️🙏

  • @sampathrathnasiri9779
    @sampathrathnasiri9779 ปีที่แล้ว +26

    ඇත්තතටම හරිම ලස්සන සින්දු ටිකක් ❤🎉
    මට තවම අවුරුදු 13 මගේ කැමතිම සින්දු තමායි 🥰

    • @DhammaRathana-h7o
      @DhammaRathana-h7o ปีที่แล้ว +1

      කෙල්ලෙක්ද නැත්තන් කොල්ලෙක්ද😕

    • @DhammaRathana-h7o
      @DhammaRathana-h7o ปีที่แล้ว +1

      මටත් වයස 13යි

    • @Chsilva-f9k
      @Chsilva-f9k 5 หลายเดือนก่อน

      මට තාම අවුරුදු 2 යි.. මාත් අහන්නෙ මේව❤️

  • @sadahammawatha790
    @sadahammawatha790 2 ปีที่แล้ว +40

    මට ඇඩෙනවා බුදු හිමියනි

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +23

    අමරණීය මොහිදීන් begh ගීත hiwan dakiw..

  • @ramsihmm9640
    @ramsihmm9640 ปีที่แล้ว +61

    සාදා අමරනියයි නිවන් සුව ලැබේවි ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthakumara2641
    @lasanthakumara2641 6 หลายเดือนก่อน +15

    ශබ්ද රසය , අර්ථ රසය ,සංගිත රසය එකට ❤❤❤❤❤

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 3 หลายเดือนก่อน +3

    බෞද්ධයන්ගේ පිනට පහලවු,, අමරනිය හඩ ⁣පෟරැසය , ඔබතුමා නැවතත් බෞද්ද අප අතරම ඉපදේවා එතුමනට අජරාමර නිවන්සුව පතමි.

  • @prasansaniamarasinghe5755
    @prasansaniamarasinghe5755 3 หลายเดือนก่อน +2

    ⁣අහනවනම් මේවාතමයි සිංහලෙන් හදපු⁣ හොද ම බොදුබැතිගී❤👌🥰😘

  • @Hasinihasini-fy9wm
    @Hasinihasini-fy9wm 10 หลายเดือนก่อน +56

    මට අව්රැදු16මත් අහන්නෙඔයාගෙසිංදු

  • @KumariKumari-pl6ll
    @KumariKumari-pl6ll หลายเดือนก่อน +1

    අපේ සියත් ආස මොහිදින් බෙග් ගෙ සිංදු ❤❤❤ අදට කොච්චර ගායකයො හිටියති වෙසක් පොය දවසට අහන්න තියෙන්නේ මොහිදීන් බෙග් ගෙ සිංදු ඉතරයි

  • @nalindachinthaka8612
    @nalindachinthaka8612 ปีที่แล้ว +45

    කවදවත් අමතක නොවන අමනීය ගීත 😍 ගායකයාටත් නිවන් සුව අත්වේවා 🙏🙏🌷🌷

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +41

    සදතනික මොහොදින් බෙක් තම එයකි මෙසින්දු ටික එය සද මතකයේ රදයි

  • @chandanasamarasinghe8422
    @chandanasamarasinghe8422 4 หลายเดือนก่อน +2

    අරුමය කිම පරවෙන මල් සද්සි මිනිස්සු " අමරනියය් ඔබ ".....!!!!!

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 8 หลายเดือนก่อน +5

    Asam. Gayakayek. Methuma. Lagannau. Hadaken. Desawa n. Penawana. Obata. Ama. She🌼🌼🌼🌼🌼

  • @sunilsantha849
    @sunilsantha849 4 หลายเดือนก่อน +3

    2000 පස්සෙ තමයි ඒත් මම මේ සින්දු වලට ආසයි

  • @tkiddmalgoda8143
    @tkiddmalgoda8143 3 หลายเดือนก่อน +2

    මෙි සින්දු අහද්දි පන ගියත් දුකක් නැහැ.හිතට දැනෙන සැනසිිම කියල නිම කරන්න බැහැ.

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 ปีที่แล้ว +19

    මොහිදීන් බෙක් සංගීතවේදියාණනි ඔබට නිවන් සුව ......!!!

  • @denukolla-y1m
    @denukolla-y1m 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔබට නිවන් සුව අත් වේවා!

  • @malishagunarathna3482
    @malishagunarathna3482 2 ปีที่แล้ว +20

    හුදෙක් ම බුදුදහම පිනවිමක් නොවේ ප්‍රඤාවෙන් තෙරුන් ගන්න උත්සාහ කරන්න ලොකය

    • @roshanindika4106
      @roshanindika4106 ปีที่แล้ว +2

      Aniwa attha

    • @gunarathnabandarahurikaduw5293
      @gunarathnabandarahurikaduw5293 4 หลายเดือนก่อน

      Excellent every thing I appreciate I have to Thank Google Information related Social networking. Congratulations.

  • @HarshaBuddhika-i4z
    @HarshaBuddhika-i4z 4 หลายเดือนก่อน +1

    යලිත් ඔබ අප අතර ඉපදී තවත් ලස්සනට බුදු ගුන ගී ගායනා කර මිනිසුන්ගේ සිත් සුවපත් කරන්න. වෙන කියන්න වචන නැත. හදවතේ ගායකයානෙනි

  • @andrewfernando7617
    @andrewfernando7617 ปีที่แล้ว +9

    To my Dear Friends Its Time To Make Sri Lanka Great Again.
    First We Need to Unite As One .
    We Are Blessed.
    We Have Culture.
    We Have Religion.
    What we have is Not Borrowed from Any other. We must Understand This First. It's Sad to See we Are Loosing Our Identity Bit by Bit.
    When we come to a New Found Land Lot of Us Give Up The Most Important Thing to us. Our NAme Please don't do that. Let's Be Proud To Be Sri Lankan .
    Also Respecting all in our New Found Land. We must Do Our Best to to Live in Peace And harmony.
    This is A Must.
    May Your Word Be Good, Kind , And Caring to all.❤
    Andrew
    Fernando.😊

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 3 หลายเดือนก่อน +1

    අමරනිය හඩකින් බොදු උපදෙස්, බෞද්ධයට ශුවනයට ඉඩ හසර සැලසු ඔබ තුමාට අජරාමර නිවන් සුව පතමි , අති, උතමි මෙහෙවරකින් අප දෙසවන් සැනසු ඔබ තුමන් සාදා ජනපුසාදයට පත්වෙි,

  • @Danilo21444
    @Danilo21444 9 หลายเดือนก่อน +8

    ස්තුතියි මෙවැනි ගීත අහන්න දුන්නාට❤😊 ඔබට අහන දකින සැවොටම තෙරුවන් සරණයි

    • @Duniduthishakya
      @Duniduthishakya 7 หลายเดือนก่อน

      කලගුන තෝදන්න මේරටේ.අයී.උපදින්නට ඵප

  • @chamildilshan3972
    @chamildilshan3972 2 ปีที่แล้ว +21

    ඒ ටික නම්....ආයි සුපිරි ඈ👍👍👍❤️❤️❤️❤️❤️

    • @kalyaniperera9562
      @kalyaniperera9562 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amarasiriranawaka4151
    @amarasiriranawaka4151 ปีที่แล้ว +24

    මෙතුමාගේ සිංදු හරිම ලස්සනයි. 💖👍🙏 අපේ ගෙදර හැමෝම ආසයි මෙතුමාගේ සිංදු වලට .💖👍🙏 නිවන් සුව අත්වේවා මෙතුමාහට.💖👍🙏💖💗💓💞💕💟❣️💔❤️‍🔥❤️‍💝💘💌❤️🧡💛💚💙💜🖤