Puthune me ahaganna puthune පුතුනේ මේ අහගන්න පුතුනේ (Music Family)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2021
  • #Puthunemeahagannaputhune #පුතුනේමේඅහගන්නපුතුනේ #MusicFamily
    #familymusic #sujathaaththanayake #keyboardPodda #WalasmullaMps #DilusharaRuwanGamage
    මෙම ගීතයේ සියළුම අයිතීන් මුල් අයිතිකරුවන් සතු වන අතර යම් ආදායමක් ලැබුවහොත් ඔවුන් වෙතද බෙදී යන ලෙස සකසා ඇත. යම් අතපසුවීමක් සිදුවී ඇතිනම් කොපිස්ට්‍රයික් යොදන්නේ නැතිව 0773308684 මාගේ අංකයට දැනුම්දීමට කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි.
    Original Artist - Sujatha Aththanayake
    Lyrics - සොයා ගැනීමට අපහසු විය
    Music - සොයා ගැණීමට අපහසු විය. හින්දි ගීතයක් විය හැකිය......
    Cover Artist - Nisha Gamage and Music Family
    Nisha Gamage (Mother)
    Dilushara Gamage (Father)
    Sathsara Gamage (Sun) Keyboard Podda
    Methsara Gamage (Sun) Pad Podda
    Arranger Keyboard Style, Expansion, Audio Mixing, Video editing, Graphic Design by DILUSHARA RUWAN GAMAGE
    enjoy...... Like..... Comment..... and Share
    0773308684
  • เพลง

ความคิดเห็น • 652

  • @soosoo8801
    @soosoo8801 3 ปีที่แล้ว +36

    තිස්තුන් කොටියක් දෙවිවරු අරාක්ෂා කරගනිත්වා දරුපැටැවි දෙන්න ගැන හරිම ලොබයි👍👍🌹🌹

  • @shashiraruwan2407
    @shashiraruwan2407 3 ปีที่แล้ว +8

    පරන ඒවා ඔනී රත්තරන් ලා ආදරෙයි හැමෝම
    පරිස්සමෙන් සතුටින් ඉන්න ...බුදුසරණයි වස්තුලා...

  • @ranranuranithwickramasingh6468
    @ranranuranithwickramasingh6468 3 ปีที่แล้ว +5

    බුදු සරණයි හතර දෙනාටම .ලස්සනයි පටන් ගැන්ම අවසානය නොවි ඉදිරියට යන්න ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා .

  • @ruwan9705
    @ruwan9705 3 ปีที่แล้ว +26

    මම අදමයි දැක්කේ මෙහෙම සීන් එකක්...ඇත්තටම සුබ පැතුම් ඔයාලාගෙ පවුලටම...තෙරුවන්ගේ සරණයි....👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว +1

      Thank u

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว +1

      😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯💯💯💯💯💯💯👌🏿👌🏿👌🏿👌🏿🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽😀😀😀😀😀😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻RoHihi kumar

  • @kethakachalkshna7032
    @kethakachalkshna7032 3 ปีที่แล้ว +36

    අයියා තව දෙන්නෙක් හදල full band එකක් play කරන්නකෝ😂🥰♥♥♥ සුපිරියි වැඩේ ♥🥰

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว +15

    වාසනාවන්ත පවුලක්
    ⁣බොහොම අගෙයි ලස්සනයි
    තෙරැවන් සරනයි

  • @sachiyaad6792
    @sachiyaad6792 3 ปีที่แล้ว +25

    කීබෝඩ් ගහන පුතෙ ඔයාටනම් සුබ අනාගතයක් තියෙනවා... ඔයාගේ බේක් කරන තැන් එහෙම හොදටම තියෙනවා 🤗🤗🤗

  • @kasundevinda4917
    @kasundevinda4917 3 ปีที่แล้ว +19

    අපෙ රටේ සුපිරිම වැඩක්නේ අපිට මාරම අගෙයි මේ දේවල් හදවතින්ම සුබ පතනවා ඔයාලට💘💘💘💘💘💘💘💘💘💘💘💘

  • @sudathvideo2308
    @sudathvideo2308 3 ปีที่แล้ว +14

    ඇස් දෙකට කදුලු එනවා එතරම් සංවෙිදි උනා ආඩම්බරයි කියන්නේ ආයේ අම්මෝමෝමෝ ආඩම්බර ජයවේවා....

  • @bandararenunil4672
    @bandararenunil4672 2 ปีที่แล้ว +5

    දළදා හාමුදුරැවන්ගෙම පිහිටෙන් පුංචි පැටව් දෙන්නත් එක්ක යන මේ ගමන සාර්ථක වේවා. සුභ ගමන්.
    මම අද දැක්කෙ. අද මම ගොඩක් වේලාවක් ඔයාලගේ වීඩායෝ බැලුවේ . 😍😍😍😍😍💐💐💐💐💐

  • @ranjiththilak5766
    @ranjiththilak5766 3 ปีที่แล้ว +11

    ගායනය වාදනය සියල්ල සුපිරි ජය වේවා සුභ අනාගතයක්

  • @susanthaanilkumara2820
    @susanthaanilkumara2820 2 ปีที่แล้ว +9

    ඔයාලගේ පව්ලට ඇසවහක් කටවහක් නොවේවා...ගොඩක් ලස්සන පව්ලක්...සමාජයට ආදර්ශයක් දෙන තාත්තටයි අම්මටයි පුතාලා දෙන්නටයි තෙරුවන් සරණයි.සුබම සුබ අනගතයක්....ඔයාලට.....

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +13

    මම සබ් කලා..
    අනේ..ඔයාලට ගොඩාක් පිං
    දරුවෝ .මේ වගේ පැරනි ගිත කියන්න...අපි ඒ අතිතයට ගෙන ගියාට
    බොහොම ස්තුතියි..දරුවෙනි...බුදු සරනයි...

  • @harshaniindika547
    @harshaniindika547 2 ปีที่แล้ว +5

    උගත් සරල ගතිපැවතුම් ඇති මවක සහ පියෙකුගේ ප්‍රතිභා පූර්න දරු දෙදෙනා අනාගතය ඉහලින්ම ජයගෙන දේශයට නයනැති පුරවැසියන් වන බවට ඔවුන්ගේ ශරීර ලක්ෂන සාක්ෂි දරයි.

  • @samanthakatuwanasamantha5438
    @samanthakatuwanasamantha5438 3 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි කිසිම අඩුවක් නැ බුදු සරනයි

  • @krishanthageeth8380
    @krishanthageeth8380 3 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි හරිම ලස්සනයි පුංචි පුතගෙ හුරතලේ හරිම සුන්දරයි තෙරුවන් සරණයි ඔයාලට තව තවත් සක්තිය දහිරිය ලැබේවා ඉල්ලීම ඉටු කලාට බොහොමත්ම ස්තුති

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว +2

      ස්තුතියි ගොඩක්ම. ඔබගේ අදහස් කියවල ලබන සතුට මහමෙරක්

    • @smmix7748
      @smmix7748 3 ปีที่แล้ว +1

      Very good

    • @waththegedarasulakshani1987
      @waththegedarasulakshani1987 3 ปีที่แล้ว

      Godak sathutai.me adaraniya paulata theruwan සරණයි

  • @anomamalkanthi6501
    @anomamalkanthi6501 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි daru dannata සියලුම daviyange පිහිට ආරක්ෂාwai හැමදාම සතුටින් inna budusaranai

  • @tharakajayathilaka158
    @tharakajayathilaka158 3 ปีที่แล้ว +2

    Pattai oiiiiiiii love you

  • @sampathdimuthu3242
    @sampathdimuthu3242 3 ปีที่แล้ว +22

    කියන්න වදන් නේ ඒ තරමට සුපිරියටම ගානවා flash back වගේ නියමයි

  • @nimalaberathna7836
    @nimalaberathna7836 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ඉදිරියට කරගෙන යන්න ශක්තිය දෛරිය ලැබෙිවා කියා මා පුාර්තනා කරමි තෙරැවන් සරනයි

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මහත්මයා. 🙏🙏

  • @nera9315
    @nera9315 3 ปีที่แล้ว +8

    කියන්න වදන් නෑ.පට්ට.😍❤️‍🔥

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +1

    සුපිරි.👍

  • @ajithmunasingha8012
    @ajithmunasingha8012 3 ปีที่แล้ว +5

    අහම්බෙන් දැක්කේ ❤❤❤👍👍👍වාසනාවන් ජයවේවා බුදු සරණයි

  • @nuranura4103
    @nuranura4103 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ආදරනිය පවුලක් රටටම ආදර්ශමත් ඔබේ පවුලම දෙවියන් රැකදේවා ඔබ සැමදෙනාම

  • @sstharu
    @sstharu 3 ปีที่แล้ว +1

    සුපිරි සෙට්එක

  • @sachiyaad6792
    @sachiyaad6792 3 ปีที่แล้ว +4

    ඔයාලට සුබ අනාගතයක්❤️❤️

  • @rathnasirikm9317
    @rathnasirikm9317 3 ปีที่แล้ว +1

    ජයවේවා බුදුසරණ

    • @rathnasirikm9317
      @rathnasirikm9317 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍

  • @dilandecosta9880
    @dilandecosta9880 3 ปีที่แล้ว +3

    දක්ෂතාවය සුපිරි,
    👌👌👌👌👌

  • @nalindanushka6718
    @nalindanushka6718 3 ปีที่แล้ว +3

    පොඩ්ඩගේ අහිංසක හිනාව
    රත්තරනේ තෙරුවන් සරණයි පුතේ

  • @saarc4esrnawimana502
    @saarc4esrnawimana502 3 ปีที่แล้ว +5

    සුපිරි ඒක

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ගායනය සහ වාදනයත් 👌 මරු

  • @tharidudulanga6634
    @tharidudulanga6634 3 ปีที่แล้ว +3

    තෙරැවන්සරනයි කියන්න වචන මදි ඒ තරම් ලස්සනයි ..නැවත නැවත බලන්න ආසයි ..චුටි පුතාට විශෙෂයෙන් ආදරෙයි

  • @avisl6325
    @avisl6325 3 ปีที่แล้ว +5

    සුපිරි ආආආආආආ දෙවැනි වටයට සුදුසුකම් ලබනවා ජය වෙවා

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක්ම. ඔබගේ අදහස් කියවල ලබන සතුට මහමෙරක්

  • @sameeramalshansameeramalsh2522
    @sameeramalshansameeramalsh2522 2 ปีที่แล้ว +1

    පවුලේ සියලු දෙනාට budusaranai jesupihitai ඉදිරියටම යන්න 🌹🌹🌹🌹

  • @sajithtissera901
    @sajithtissera901 3 ปีที่แล้ว +5

    very good.all the best

  • @rasikamanoj489
    @rasikamanoj489 3 ปีที่แล้ว +3

    ඈත්තටම ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි බුදු සරණයි

  • @sadDesilva
    @sadDesilva 3 ปีที่แล้ว +4

    Harima lassanae theruwan saranae samatama yahapathakma wewa

  • @ruwanprasannapeiris3420
    @ruwanprasannapeiris3420 2 ปีที่แล้ว +1

    පිංබර පවුලක් ! ජය වේවා !!! ❤❤❤❤❤❤

  • @deepaldeepal2223
    @deepaldeepal2223 3 ปีที่แล้ว +3

    ලංකාවම ආදරය කරන සංගිත පවුල ආදර්ශයක්

  • @sasikatl1110
    @sasikatl1110 3 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ ගොඩාක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...අහන්න අහන්න ආස හිතෙනවා ..සුභ පතනවා ..බුදු සරණයි ...........

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 ปีที่แล้ว +1

    Budusaranai...oyala hemotama....gdk sathutui....

  • @anurabandara7712
    @anurabandara7712 3 ปีที่แล้ว +1

    Harima lassanai

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya2968 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා සියලු දෙනාටම .

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබ වහන්සේට

  • @rajubandara6385
    @rajubandara6385 2 ปีที่แล้ว +1

    බුදු⁣න්ගේ සරණයි හැමෝටම හරිම මිහිරි විඩාබර හිත මෝහොතකට සනසිමක් දුවෙි පුතෙපුතෙ🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @beetanona2104
    @beetanona2104 3 ปีที่แล้ว +1

    harma lassanai budu sarnai oyala HEMA denatama

  • @dashininishika3062
    @dashininishika3062 3 ปีที่แล้ว +1

    Adarei oyalata ammai tharhai daruwontai buda saranai

  • @jayaranganamadushanka6713
    @jayaranganamadushanka6713 3 ปีที่แล้ว +1

    නියමයි එල එල

  • @vijithagunasekara6005
    @vijithagunasekara6005 3 ปีที่แล้ว +1

    ෂා නියමයි good

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ගීතය ස්තූතියි හැමෝටම හොඳ ද වාසනාවන් ❤️❤️❤️🌟🌟🌟👍👍👍🌹🌹🌹💑💑💑💘💘💘

  • @dream2ceylon
    @dream2ceylon 2 ปีที่แล้ว +3

    Beautiful voice and music also wow sons giving great back up lovely and we are continue watching your songs budusarani deviphitai oyala small family .

  • @nishakafernando9766
    @nishakafernando9766 2 ปีที่แล้ว +1

    පට්ට ඇත්ත ටම ලස්සනයි තවත් හොඳටම practice kranna සුබපැතුම්

  • @haroonnafeel7517
    @haroonnafeel7517 3 ปีที่แล้ว +3

    අනෙ චුට් ඩුවෙකු හිටියා නම් පට්ටම මරු

  • @nimalkumarasinghe3186
    @nimalkumarasinghe3186 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැහැ හරිම ලස්සනයි . හරිම මිහිරියි . අම්මට තාත්තට පුතාලා දෙදෙනාට දළදා සමිදු පිහිට ලැබේවා ..🌷🌷🌷🌷

  • @niroshakarunarathne2887
    @niroshakarunarathne2887 2 ปีที่แล้ว +1

    Hari lassanai es dekata kaduluth awa bs oyalata

  • @sandarekhapathirana676
    @sandarekhapathirana676 3 ปีที่แล้ว +1

    Budu saranai🙏🙏🙏ගොඩක් ලස්සනයි 👍👍

  • @anuragunarathna8008
    @anuragunarathna8008 3 ปีที่แล้ว +2

    වාසනාවන්න පවුලක් සියලු දෙවියන් රැකදේවා බුදු සරනයි

  • @malanieindra123
    @malanieindra123 2 ปีที่แล้ว +3

    සුබපැතුම් හතර දෙනාටම පරෙස්සමෙන් ඉන්න පැටවුන්ගේ දක්ෂතා ඉතාමත් ඉහළයි අගය කරන්න වචන නෑ තිස් තුන් කෝටියක් දෙවි වරු රැකදේවා මම මාතර 🇱🇰🇮🇱

  • @zain66zain61
    @zain66zain61 2 ปีที่แล้ว

    ලස්සනයි සුපිරි ජය වේවා බුදු සරණයි ඔයා ලට👍👍👍👍👍👍💕💕💕💕

  • @nishadinipunika7803
    @nishadinipunika7803 3 ปีที่แล้ว +1

    Supirima tama ohomayao waradinnr na anlik dapu eka krlinma awajakayek

  • @rty6575
    @rty6575 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @nimanthakumara9479
    @nimanthakumara9479 3 ปีที่แล้ว +1

    Ammo kochara wasanawanthai... Ane oyala budu saranai♥️

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 ปีที่แล้ว +1

    Hariyatama kiwot sanjita sandarsanayak balanna giyawage mata danune ,podikale idala me sinduwata harima asai ,lassanata gayana kala ,punchi paulata godak digu gamanak yanna labewa ,budu saranai

  • @chamindagemunukumara93
    @chamindagemunukumara93 2 ปีที่แล้ว +1

    Supiri .jaya wewa

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ තෙරැවන් සරනයි

  • @hessaaljutaili7684
    @hessaaljutaili7684 3 ปีที่แล้ว +1

    Lassanai .budu saranai.

  • @nuwarasudhammatheronuwaras3176
    @nuwarasudhammatheronuwaras3176 3 ปีที่แล้ว +4

    සුභ ගමන් හැමොටම බුදු සරණයි ගොඩක් වටිනවා දිරිමත්ව පටන් ගත් ගමන් යන්න.

  • @priyankaravaruna2367
    @priyankaravaruna2367 3 ปีที่แล้ว +1

    Fattttttta aaaaaa very nice siyalu denatama budu saranai jayen jayama wewa

  • @weerakoonwelagedara6559
    @weerakoonwelagedara6559 3 ปีที่แล้ว +2

    වාසනාවන්ත පවුලක් බුදු සරනයි සුබ අනාගතයක්.

  • @prasanranaweera9800
    @prasanranaweera9800 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.....🏁🏁🏁🙏🙏🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐♥️♥️

  • @buddikadarshana2414
    @buddikadarshana2414 3 ปีที่แล้ว +3

    Kulupatau denna niyamai අම්මේ තාත්තේ 👍👍👍සුභම සුභ අනාගතයක් 🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️

  • @chandarachadara8540
    @chandarachadara8540 3 ปีที่แล้ว +1

    සුපිරි පොඩිඩො දෙන්නා

  • @danushkasiri7222
    @danushkasiri7222 3 ปีที่แล้ว +1

    aththatama maru❤

  • @rtckaru6436
    @rtckaru6436 3 ปีที่แล้ว +3

    එළ කිරි....................👍👍👍👍👍👍

  • @chamothimalsha1519
    @chamothimalsha1519 3 ปีที่แล้ว +1

    Niyayi අයියේ

  • @tissawijesooriya6221
    @tissawijesooriya6221 3 ปีที่แล้ว +1

    Lassanai jayawewa

  • @abesinghe1113
    @abesinghe1113 2 ปีที่แล้ว

    Supiry supiry ජයවේවා 👍👍👍🌹🌹🌹💖💖💖

  • @sachiyaad6792
    @sachiyaad6792 3 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 3 ปีที่แล้ว +3

    සුබපැතුම් ..හරිම ලස්සනයි

  • @menakaranasinghemenaka1730
    @menakaranasinghemenaka1730 3 ปีที่แล้ว +1

    Ane shoi appa epa wenne vedio okko beluwa oyalage budusaranai oyalata ❤️❤️❤️

  • @manorisagarika6985
    @manorisagarika6985 3 ปีที่แล้ว +1

    Lassanai

  • @kawanthissaabeywardana4178
    @kawanthissaabeywardana4178 3 ปีที่แล้ว +1

    Mona vidhihatada hithata Danna hageema wachana walata peralanne. Siylu Jaya..!

  • @chandidissanayaka7099
    @chandidissanayaka7099 3 ปีที่แล้ว +4

    Wauuuu godak lassanay ,❤❤❤❤❤

  • @sunnycool2145
    @sunnycool2145 3 ปีที่แล้ว +1

    Podi batta supiri ,❤️❤️❤️❤️❤️❤️🎶🎵🎶🎵🎶🎵

  • @user-ti9lx2yf5j
    @user-ti9lx2yf5j 3 ปีที่แล้ว +1

    Ape hemadema ammai thathai thamai . Me loke e denna arenna matanm kawath wedsgath na . Apiwa hadala usamahath kalata api nayai e dennata . 😘😘😘😘😘😘😘😘😘

    • @user-ti9lx2yf5j
      @user-ti9lx2yf5j 3 ปีที่แล้ว +1

      Oyalage paulata suba pathum lrdak dukak nathuwa hemadama nirogiwa sathutin inna labewa kiyala prarthana karanawa ❤️❤️❤️❤️❤️❤️

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 3 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයි ....
    බුදු සරණයි හැමෝටම ......

  • @sunilshantha4114
    @sunilshantha4114 3 ปีที่แล้ว +5

    Very well

  • @khanthisrl1172
    @khanthisrl1172 3 ปีที่แล้ว

    Godak lassanaiiii theruwan saranai siyalu denatama

  • @ysdsenavurathna2082
    @ysdsenavurathna2082 3 ปีที่แล้ว +1

    Lassanai family aka

  • @sudumanika2820
    @sudumanika2820 ปีที่แล้ว

    💖💖💖💖❤❤💕💕lasaanai.oyalata budu sarani ආදරෙයි oyalata .

  • @inokajeewani4541
    @inokajeewani4541 3 ปีที่แล้ว +1

    Harima lassani...budusarani..!!

  • @udithamarasinghe6546
    @udithamarasinghe6546 3 ปีที่แล้ว +2

    lassanai aaa

  • @srilankasrilanka781
    @srilankasrilanka781 2 ปีที่แล้ว

    Godak lassanai...siyaluma denata devi pihitai...!

  • @asd-ce2hm
    @asd-ce2hm ปีที่แล้ว +1

    Niyamaiii

  • @nilminigunasekara928
    @nilminigunasekara928 3 ปีที่แล้ว +1

    👍 ලස්සනයි budu saranai හැමෝටම

  • @chamindaprasad4491
    @chamindaprasad4491 2 ปีที่แล้ว

    Ane harima ලස්සනයි oyalata දෙවියන් ge පිහිටයි

  • @asaasa5516
    @asaasa5516 3 ปีที่แล้ว +1

    ලස්සන එරේන්මන්ට එකක්

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 ปีที่แล้ว +1

    Podi ekage keybord chords tika...niyamai....budusaranai...

  • @indeewarianuradha1941
    @indeewarianuradha1941 3 ปีที่แล้ว +1

    Poddo denna supiiiiriii....budusaranai.

  • @user-ns9cr6nv9v
    @user-ns9cr6nv9v 3 ปีที่แล้ว +1

    Budu saranai puthe niyamI

  • @gamini655
    @gamini655 3 ปีที่แล้ว +1

    පට්ටයි සුපිරි කියන්න වදන් නෑ