Thaththi can be very proud to have this type pretty, decent and talented daughter. Even our eyes are lucky to see a this type girl now a days. Good luck for a beautiful future duwa❤❤💛💛💙💙💚💚
Lassana Ahinsaka keli podda...obathuma wagema Nihathamani Duwath❤...Anna a nihathamanikamata Thama Api Mechchara Adare...A Adare thawath wedi Una Ada....Budusaranai obatath obage Paulatath...❤❤❤❤🙏
මේ සින්දු අපි ස්කෝලේ ඩෙස් එකට ගගහා කියපු අතීතය තවමත් මතකයි.. හදවතට කා වැදුනු සින්දු.. ඉන්ද්‍රජිත් මහත්මයාට තව තවත් නව නිර්මාණ වලට ශක්තිය ලැබේවා
තමන්ගෙ සිංදුවත් කොළයක් බලාගෙන කියන ගායක ගායිකාවන් සිටින රටක තම පියාගේ පැරැණි ගීතයක් දියණිය ගායනා කරන අපූරුව.❤.
ආසාවෙන් ගීත වලට සවන් දුන්න අපේ කාලේ නිහතමානී ගායක මහත්මයෙක්....දියණිය දැක්කමත් නිහතමානී ගුණ යහපත් දරුවෙක් විදිහට පෙන්නෙ....බොහොම ආසාවෙන් වින්ද ඔබ දෙදෙනව...දුව හිටියෙ තනිකරම තාත්තගෙ ගීතයට සාධාරණයක් ඉටු කරන්න ඕන කියන චේතනාවෙන් ❤️❤️
Mamath hitanaya ahema
බලන්න තාත්තා දුවට සිංදුව කියන්න ඉඩ දෙන හැටි...තාත්තලා ගේ ආදරේ ...
0ķķj c
Babesinvs
E thamai thattha
ඒකනේ මාත් බැලුවේ🤔🤔🤔🤔
ලස්සන කට හඬක් නංගී අහන්න අහන්න ආසයි ඔයාගේ ඉදිරි ජිවිතයට සුභ පතනවා .❤❤❤
අනේ.හරිම.ලස්සනයි.දුව.කටහඩ.ඉදිරි..ජිවිතයට..සුභ.පතනවා
Nangi newei duwa
දෝලමුල්ල ..කුමාරසිරී පතිරණ .නාමල් .. ග්‍රේසන් ජයමහා.. තව ගොඩක් අය 90දසකයේ ආසම සිංදු
ඇත්තටම සුරංගනාවියක්....,
හරිම ලස්සනයි දුවේ කටහඬ වගේම ඔයත්.. ජයම වේවා!
දොලමුල්ල දකිද්දි මං මගේ තරුණ කාලෙට යනවා මං ආසම ගායකයෙක් .
තාත්තගෙ හිනාව ඒ ආඩම්බරය ❤️❤️❤️❤️
දොලමුල්ල sir ,විශිෂ්ටයි,ඔබෙ හඩ ,දෙදෙනාටම ජයවේවා ,👍👍👍🌼🌼🌼🌼
හරිම අහිංසක ලමයෙක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
අහිංසක ලස්සන ලමයෙක්......තව කොච්චර ඇත්ද මෙහෙම කලාකාරුවන්ගෙ ලමයි වැඩි එලියට නොඑන.❤❤
Aththa
oyata ape minessu gena loku balaporotetuwake tiyanaw
Ekanam Aththa...❤❤
Ekanam Aththa...❤❤
අනිවාර්යයෙන්ම අහිංසක දෝණියෙක් ❤️
මගෙ දොරමුල්ල මාමණ්ඩියෙ.. සඳලි දුවට ආයුබෝවන් කියන්නයි ආවෙ...ඔයාගෙ දුව පට්ට ලස්සනයි 🔥..අර සිංදුව කියන විට ඔයා වගෙම සඳලි ටත් පොඩි ගැස්සිල්ලක් තියෙනවා..එ ගැස්සිල්ල මාර ගති...ඔයාගෙ අනිත් දුවත් ලස්සනයි 🔥..එයාගෙත් හඩ ලස්සනයි...අපි ඔ යාලට හදවතින්ම ආදරෙයි....
🤣🥰🥰
මාමණ්ඩිගෙ නම වැරදියිනෙ අයියණ්ඩියෙ🤭
@@ruviniwasana8816 😂😂
@@jhr3450 😀😀
😆😆😆🤣🤣
මෙන්න නියම,නිහතමානි ගායකයෝ...
❤😊😊❤❤❤
ඉන්ද්‍රජිත් දොලමුල්ල..මගේ ආසම singer කෙනෙක්..ඔබතුමා මගේ wedding එකටත් ඇවිල්ලා සිංදු කිව්වා..ඒ මතකයත් ලොකු සතුටක් ❤️
Oya marry karakada
@@jhr3450 ow..ay
@@dynamite9615 mechchara lassana kenek ikmanatama mry kalada
අහින්සක තාත්තා කෙනෙකුයි ලස්සන දුවෙකුයි
ලස්සනයි නංගි සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැ තාත්තා වගෙමයි.බුදුසරණයි දෙවිපිහිටයි
ලෙය සහ ලය එකේ කියන වීඩියෝ එක බලන්න .ඒක පට්ට ❤️❤️
අනේ හරිම නිහතමානී දරුවන් දෙදෙනෙක් තාත්තා වගේම ...
වාසනාවන්ත දරුවෝ...දුවෙ..ජයෙන් ජයම වෙවා.
ඔයාගෙ අමිම අපේ කෙල්ලක් දුවේ ආසයි දකිනකොට සතුටුයි ගොඩාක් ගමටත් ආඩමිබරයි ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!!!!
ඔව්
අපි එක පන්තියෙ හිටියෙ
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්❤
ඇස්වහක් වෙින්න නමි එපා ආදරනිය දරැ පැටියෙක් ලස්සන හඩක් ❤❤❤
අපි ආසාවෙන් අහපු සිංදුවක් ඔයාගෙම කරන් ගායනා කරනවා.. ලස්සනයි.. ❤
Thaththi can be very proud to have this type pretty, decent and talented daughter. Even our eyes are lucky to see a this type girl now a days. Good luck for a beautiful future duwa❤❤💛💛💙💙💚💚
ලස්සනයි බොහොම අහින්සක ළමයෙක් බුදුසරණයි ...❤️❤️❤️👍
අම්ම වගේම නිරහන්කාර ලස්සන දුවක්
බුදු සරනයි
ඔව්
පද්මශීලි මල්ලිකා
හරිම නිහතමානි කෙනෙක්
ඉන්ද්‍රජිත් මාමට ලව් ඈ 😜 මගෙ බුදු මාමණ්ඩි ❤️😘
මාමණ්ඩි කිව්වට වැඩක් නෑ ...දුව දෙන්නේ නෑ....🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣
😂
ආදයණීය වැඩසටහනක් උනා නියතයි. බොරු ෂෝ නැති හදවතින්ම කලාකරුවන් කියන්න පුලුවන් සුන්දර මිනිසුන් එක් වූ නිමේෂයක්. ❤❤
බුදු සරනයි දුව.....හරිම ආසවෙන් කිපසැරයක්ම ඇහුව....ඔයාගේ ඉදිරි අනාගතේට සුබ පතනව.....❤️❤️
අඩේ ඒ කාලයේ කටේ තිබ්බ සින්දු 😢❤ thank you bro
ඕනකමින්ම සිංදුව නොකියා හිටියා. අන්තිමට සිංදුව දුවගෙම උනා.
නංගියෝ ඔයා හරි ලස්සනයි 💐
තාත්තටත් ,දෝනිටත් තෙරුවන් සරණයි
හරිම ලස්සනයි නංගියෝ.සුභ පැතුම් ඔයාට
ඇත්තටම මේ සිංදු කියන්න අමාරුම සිංදු ❤නියමයි සුපිරි
කොහොමත් තාත්තා දුව කියන ගීත වටිනවා ...
සංකර කමක් නැති හොදට වැදගත් විදියට හැදිච්ච ළමයෙක් වගේ පේනවා. දෙමව්පියන්ට වාසනාවක් එහෙම දරුවෝ. අපි සිංහල රටේ සුද්දෝ නොවී සංස්කෘතිය රැකගමු. බුදුසරණයි දෙන්නටම. දරුවා විනීතව හදපු අම්මට ❤️
Wow excellent
වාසනාවන් දුවේ.තාත්තාගේ හදවත.තෙරුවන් සරනයි
,දෙදෙනාටම ජයවේවා ,👍👍👍
දහ පාරකට වඩා බැලුවා එ තරම් ලස්සනයි .
දුව සින්දු කියන එක බලපු වාර මතක නහැ මරම සිරියාවක් තියෙන්නෙ ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 .durasi wannata සිතන hama vita thawa lan wenawa,❤❤❤❤❤❤❤
ලස්සනයි අහිංසකයි . ලස්සන දුව k .ththai දුව i හරිම inrwajai. ඉදිරි අනාගතය සාර්ථක wawa . ❤️❤️🌹🌹💑🌝
❤️ ආදරණීය තාත්තා සහ දුව.
වටිනා දෙමාපියන් බිහිකල රත්තරං දරුවෝ දීර්ඝායුෂ
මං ආස තවත් ලස්සන සිංදුවක්....
තාත්තා වගේම අහිංසක ලස්සන දුවෙක්😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊☺️☺️☺️☺️☺️☺️☺️😊😊😊😊😊😊😊😊
තත්තලට තම දියණිය.වරු මහා වස්තුවක්
හරිම ලස්සනයි ❤❤❤❤තෙරැවන් සරණයි
අපේ කලේ පුදුම විදියට රස විදපු ගිතයක්, දුවට සුබ අනාගතයක් ,අදරේයි දේන්නටම❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ගීත ලෝකයට එන්න
හරිම අහිංසක duwek b,s,jp,paulae,සැමට
කොපි කරනව කිවුවට මෙහෙම කොපි කරනව දුටුවමයි.හරිම ලස්සනයි.
රුවයි.කටයි දෙකම ඇති දුවෙක්. ආඩම්බරයි දෝණි ❤❤❤❤❤❤
Adeh oya sinduwa matath supiriyata kiyanna puluwan.oya weulilla gatthe natthan oya sinduwa lassanata kiyanna ba ❤❤❤❤
නදීර නෝනිස් ගෙ දුව වගෙ බොරු පොස් නැ සෝබන නැ යස අගේට සිංහල භාෂාවෙන් සිංදු කියනව. බලන්න ලස්සන. සිංදු කන්නෙ නැ. Welldone
ඔන්න සැබෑ කලාකරුවන් නියමයි අදටත් එදා වගේම සිංදු අහන්නෙ මෙයාලා ගෙ
දෙන්නා කොටස් බෙදාගෙන ගායනා කළා නම් තවත් ලස්සනයි
ලස්සන වගෙම සැඟවුණු දක්ෂ තාවයක් ඇති දරැවෙක්
ලස්සනයි ගොඩක් ම ලස්සනයි ලස්සනයි 💟💟😘
👌 නියමයි සුපිරි
ලස්සනයි ❤
තාත්තා තමන්ගේ ශිල්ප දරුවන්ට දීලා .... දරුවෝ ශිල්ප දක්වද්දී සතුටු වන කළ්‍යාණ මිත්‍රයා. කෙල්ලත් හරිම ලස්සනයි.එයාගේ ඇඳුම තමා .... ගවුමක් ඇඳලා ඇවිත් හිටියනම් කොච්චර ලස්සනද .... බුදුසරණයි ....!
ආසම ගායකයා ❤️❤️❤️
ලස්සනයි දුව 😘
ලස්සනයි බුදුසරණයි ❤❤❤
ලස්සනයි ලස්සනයි පට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
අනේ sir, අපි ඔයාට ගොඩාක් ආදරෙයි..
ඔයාට වගේම ඔය පුංචි රෝස මල් දෙකටත් 😘😘😘
Attama wztinawa me program eka.kalakaruwanta karana uttamacharayak
සුපිරි ,ලස්සනයි
ලස්සනයි budusaranai ❤❤❤
ලස්සනයි ගොඩක්...
හරිම ලස්සන දරුවෙක්
තාත්ත වගේම හරිම නිහතානී හරිම සංවර චරිතයක්, හරිම අස්සනයි පැටියෝ ...බුදුසරණයි ❤❤❤❤
ලස්සනයි දුව..ආඩම්බරයි
Songs of indrajith dolamulla are
Very brautiful 😂❤❤❤❤
ඒ හඬ පට්ට😍
ආසාවෙන් අහපු පට්ට සින්දු
❤️🙏 ලස්සනයි ගොඩක්
මාරු මාරු aaaaaaa👌👌👌👌🎶🎶🎶👍💐
ලස්සනයි සුභ අනාගතයක් ....
Anyyy hariiima lassanai duwa all the best ❤❤❤
නියමයි නියමයි
ආසම voice එකක්. ඉන්ද්‍රජිත් දොලමුල්ල.. ❤
ආදරෙයි අපේ කෙනෙක් හැමදාම ❤🙏
ලස්සනයි චූටි පැටියෝ
සුභ පැතුම්...
Sadali duwa diha balan inna asai..harima lassanai
බුදුසරණ දුව
Supiri ...GOOD LUCK💛💚💜️
ඉන්දු අය්යෙ නියමයි දුව ඔයාගෙ නම බබලවයි
අමතක නොවන ලස්සන ගීත❤❤
දිග ගවුමක් ඇන්දනමි තවත් ලස්සනයි .
හරිම ලස්සනයි නංගී ❤️❤️❤️❤️❤️
❤සුපිරී දෝනී මැණි❤❤❤
ඉන්ද්‍රජිත් මාමා 😍😍😍😍
දුව දෙන්නේ නෑ පුතේ ,🤣🤣🤣🤣
@@DEWNYASISIRUKARAOKEdasi 😥😥😥😥🤔🤔🤔🤔😂😂
@@DEWNYASISIRUKARAOKEdasi අසුබ කතා කියන්න එපා 😂😂😁😁
හරිම ලස්සනයි
godak lassanai nangi pati.♥️♥️♥️♥️♥️🥰
Lassana Ahinsaka keli podda...obathuma wagema Nihathamani Duwath❤...Anna a nihathamanikamata Thama Api Mechchara Adare...A Adare thawath wedi Una Ada....Budusaranai obatath obage Paulatath...❤❤❤❤🙏
Excellent