Jaanu | Episode 259 - (2024-02-21) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • Jaanu | Episode 259
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode259
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 614

  • @JanudiDhananji-bt9qm
    @JanudiDhananji-bt9qm 7 หลายเดือนก่อน +121

    පුතා අම්මගේ තමයි ඒ උනාට අම්මා තේරුම් ගන්න ඕනා පුතා එයාගෙ වයිෆ් එක්ක සතුටින් ඉන්න ඕන කියලා❤

    • @uthpalapitigala6511
      @uthpalapitigala6511 7 หลายเดือนก่อน +1

      පෙර සසර කරපු පව් අපි.හතුරෙකුටවත් වෙන්න එපා

    • @achinimadubashini7911
      @achinimadubashini7911 5 หลายเดือนก่อน

      Putha ammage wenne putha kellek ekka yaluwenna ho badinna kalin ita passe putha sampuurnayenma ayithi eya yaluwena ho badina kellata echcharai eka hodata ammala thaththala okkoma therum ganna oni lamayinta wada denne nethuwa inna🤨🤨💯💯

  • @usernirosha
    @usernirosha 7 หลายเดือนก่อน +288

    🥰🥰 නයෝමි හොදම නිලිය සම්මානය ගත්ත එකටනම් ගොඩක් සතුටුයි .දැක්ක දවසෙ ඉදලම තේරුනා ලොකු ගමනක් යන්න පුලුවන් කියල

  • @Ishanisuresha
    @Ishanisuresha 7 หลายเดือนก่อน +120

    කසාඳ බඳිනවනම් වෙනම ජීවත් වෙන්න ඕන.කවදාවත් කාගෙවත් අම්මලා තාත්තලා සම්බන්ද කර ගන්න හොඳ නැ

    • @SheelaKw
      @SheelaKw 7 หลายเดือนก่อน +4

      Ekanam ATHDEKEEMENMA ETHTHAK.😢😢

    • @Ishanisuresha
      @Ishanisuresha 7 หลายเดือนก่อน +1

      @@SheelaKw matath 🙂

    • @TharuAsha
      @TharuAsha 7 หลายเดือนก่อน +3

      ලෝකෙ හැමතැනම තියෙන මේ යුද්ධෙ කවද ඉවර වෙයිද 😢😢

    • @MaheshalakshaniIlandaridewa
      @MaheshalakshaniIlandaridewa 7 หลายเดือนก่อน +1

      Ekanam aththa..

    • @Degaa.
      @Degaa. 7 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත

  • @suravloggie-sc9jf
    @suravloggie-sc9jf 7 หลายเดือนก่อน +132

    වසරේ හොදම නිලිය .. සුභ පැතුම් නයෝමි තක්ශිලා ❤❤❤❤

  • @nuwangunathilaka3519
    @nuwangunathilaka3519 7 หลายเดือนก่อน +160

    මගේ යාළුවාටත් කසාද ජිවිතේ එපා කෙරූවේ උගෙම අම්මා..... මේ ගෑණි කරන්නෙත් ඒකමයි. තුක් නෙදකින් කාලකන්නි 😒😔

    • @imeshajayarathna2682
      @imeshajayarathna2682 7 หลายเดือนก่อน

      🥺🥺🥺

    • @anndevika1605
      @anndevika1605 7 หลายเดือนก่อน +1

      Hama ammala ma ehema naha..oya wage nandamala innawa banala th

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 7 หลายเดือนก่อน +263

    සුමති 2022 වසරේ හොදම නිළිය සම්මානය දිනාගත් නයෝමි තක්ෂිලා හදවතින්ම සුභ පැතුම්❤ පුද්ගලිකව මම එයාට ඒ සම්මානෙ ලැබුනු එක ගැන සතුටු වෙන කෙනෙක්. අදුන්ගිර බලපු දවසෙ ඉදන් දක්ෂතම නිලිය වෙනවානම් කියලා හිතුනා ඒ දවස්වලම☺️ පත්මා චරිතය අපෙ හිත්වල හැමදාටම මතකේ තියෙයි. ජයවේවා නිත්‍යා ❤

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 7 หลายเดือนก่อน +5

      මමත් ඔය කමෙන්ට් එකමයී දැම්මේ ❤

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 7 หลายเดือนก่อน +2

      @@ThisaraniAriyadasa ♥️👍

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 7 หลายเดือนก่อน

      ​@@chathurikamadushani8224👍👍❤❤

    • @Skwsamanthi
      @Skwsamanthi 7 หลายเดือนก่อน

      💕💕🎖️🎖️🎖️🎖️🎉🎉🎉🏆🏆🏆☀☀

  • @naveennavodya774
    @naveennavodya774 7 หลายเดือนก่อน +114

    පාලිත සිල්වා ශිල්පියාගේ චරිතේ අපිට එපා වෙන්නම රගපානවා ❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 7 หลายเดือนก่อน +573

    "අඳුන් ගිර" ටෙලි නාට්‍ය වෙනුවෙන් 2022 වසරේ හොඳම නිලිය ලෙස සුමති ටෙලි සම්මානයෙන් පිදුම් ලැබූ🌹 " නයෝමි තක්ෂිලා"🌹ට (නිත්‍යා)
    උණුසුම් සුබ පැතුම්....❤❤💐💐
    "පද්මා " ගේ චරිතය රඟපෑවා නොව එය සහමුලින්ම ජීවමාන කළා ඔබ.....💯💯🔥🔥🫶🫶👌👌

    • @nishantha1422
      @nishantha1422 7 หลายเดือนก่อน +5

      නෙල්ලි කුලමේ ගෙවල්.

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 7 หลายเดือนก่อน +4

      ​@@nishantha1422එයා ඊයේ කිව්වා එයා අති දුෂ්කර පළාතක ඉඳන් ආවේ කියලා...👍

    • @nishantha1422
      @nishantha1422 7 หลายเดือนก่อน +6

      @@ThisaraniAriyadasa ඔව් දුශ්කරයි .යූටියුබ් චැනල් එකක් තියෙනවා මතක විදියට .යාලුවෙකුගෙ වෙඩින් එකට ආවා . කැම්පස් ගිය හොදට ඉගෙන ගත්ත කෙනෙක්.

    • @Safwan_maryam
      @Safwan_maryam 7 หลายเดือนก่อน

      ​@@nishantha1422ow neda

    • @theakshanasandakalum5205
      @theakshanasandakalum5205 7 หลายเดือนก่อน +1

      🎉🎉🎉❤❤❤

  • @nishantha1422
    @nishantha1422 7 หลายเดือนก่อน +127

    පවුල් ජීවිතය ගත කරනවානම් වෙනම පොල් අතු පැලක හරි ......සම්බොලයි බතුයි කාලා හරි ජීවත් වෙයල්ලා .ආදර්ශයට ගන්න පුළුවන් දෙයක් තමා ඒ නාට්‍ය තුල ........ නමුත් මේ නාට්‍ය කොතනින් කෙලවර වෙන .....දෙයක්ද කියලා කවදාවත් හිතන්න බෑ ...යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නාට්‍ය ක් .

  • @AviskaAviska-iw4yp
    @AviskaAviska-iw4yp 7 หลายเดือนก่อน +46

    නිත්‍යාලා කොච්චර සතුටින් හිටියද මේ නැන්දම්මා නම් මොන කරුමයක්ද මන්දා

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana 7 หลายเดือนก่อน +56

    අපේ නැන්දම්මා වගේමයි....ඒ තරන් හරි හොද නැන්දම්මෙක් නිත්‍යාට ඉන්නෙ...පව්ල කඩන්නමයි හිත...ඒත් යන්නෙ පන්සල්😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 7 หลายเดือนก่อน +150

    මම තවමත් විශ්වාස කරනවා, විවිධාකාර හැල හැප්පීම් මැද ජීවිතේ ඉස්සරහට ආපු මිනිස්සුන්ට ප්‍රමාද වෙලා හරි හොඳම දේවල් ලැබේවි ♥️

  • @duggy97
    @duggy97 7 หลายเดือนก่อน +110

    රන්තිලි වැව තමයි මං නයෝමිගේ දක්ශකම දැක්කේ..එදා ඉඳන් නයෝමි ඉන්න කතා හොය හොයා බලන්නේ❤ congratulations Nayomi❤

    • @sunandanipadmini8555
      @sunandanipadmini8555 7 หลายเดือนก่อน +1

      Ow eka mara lassana kathawak derane giya

    • @ChamikaChamika-tx8js
      @ChamikaChamika-tx8js 7 หลายเดือนก่อน +1

      මාත් ඒ කතාව බැලුවා මාර ලස්සනයි .ඒ කතාවෙන් තමයි මාත් නයෝමි අක්කගෙ දක්ශතාව දැක්කෙ .❤❤❤❤

  • @g.w.langani7500
    @g.w.langani7500 7 หลายเดือนก่อน +268

    මේ වගේ නැන්දම්මා කෙනෙක් මට හිටියනම් මම හොඳ වැඩක් කරනවා. දරුවොන්ගෙ පවුල් කඩන් අම්මන්ඩි

    • @Notysadu
      @Notysadu 7 หลายเดือนก่อน +5

      Mtath inne ohoma nandamma kenek.ona ekai epa ekai hama reddatama paninawa.mtanm penna ba 😠

    • @chandanifernando7456
      @chandanifernando7456 7 หลายเดือนก่อน

      සේකරයව ගේ අස්සෙ දාගත්තු මේ ගෑනිට පිස්සුද ,🤮🤮කෝ පීටර් ගෙ මිනීමරුවා ,👹️

    • @RanilJeewantha
      @RanilJeewantha 7 หลายเดือนก่อน +4

      මටත් සසරෙ අපි කරපු පව්

    • @sandinishehara6476
      @sandinishehara6476 7 หลายเดือนก่อน +1

      සාපයක්

    • @thakshilakumari6086
      @thakshilakumari6086 7 หลายเดือนก่อน +1

      Kiyla wedak nhe .bellen edala danna eliyata

  • @nalakaanhana6281
    @nalakaanhana6281 7 หลายเดือนก่อน +42

    අනුරාධපුර නිලිය උණුසුම් සුභ පැතුම්.

  • @ThilinaDanushka-u4r
    @ThilinaDanushka-u4r 7 หลายเดือนก่อน +90

    ඇත්තටම ලිදට දාන්න තමා තිබ්බෙ 😂....නිත්‍යටත් තියෙන්නෙ අම්මටයි පුතාටයි ඉන්ඩ කියල අයින් වෙන්ඩ 🙂...

  • @mallikaranjanee5828
    @mallikaranjanee5828 7 หลายเดือนก่อน +24

    සචින් සම්මානවලට නිර්දේශ වුනත් සම්මාන නොලැබෙන්න හේතුවක් තමයි එයා එකම වගේ චරිතවලට කොටු වෙලා තමා කරපු හැම චරිතයක්ම 😒 කෙල්ලෝ දෙන්නෙක්ට මැදිවුන පෙම්වතා විසල් ආදරේ ෆිල්ම් එකත් ඒ වගේ මම හිතන්නේ😒

    • @Jiluka-x1j
      @Jiluka-x1j 7 หลายเดือนก่อน

      Ou eka tamai attha

  • @thilininisansala3162
    @thilininisansala3162 7 หลายเดือนก่อน +464

    Nayomi akke congratulations 😘😘

  • @nilanianuradha6585
    @nilanianuradha6585 7 หลายเดือนก่อน +26

    මෑතකදී ටෙලිනාට්‍යවලින් බිහි කරපු පිරිමි චරිත වලින් සුපිරිම පිරිමි චරිතෙ හැදුවෙ ස්වර්ණවාහිනියෙ පාර දිගේ ටෙලියෙ හිටපු රෙහාන් අලුවිහාරෙ විතරයි. වෙන කිසිම ටෙලියක අම්ම ඉස්සරහ වයිෆ්ගෙ නම්බුව රැකපු පිරිමි චරිතයක් තවත් දැක්කෙ නෑ.. එතන විතරයි අම්මයි නංගියි වෙනස්කම් කරනකොට ඒ දෙන්නට උණ ගැනෙන්න වයිෆ්ට ආදරේ කලේ. අනේ අපොයි මේකෙ පිරිමි.මේකෙ අම්ම ගෑනිගෙ බෙල්ල මිරිකුවත් ගල් ගිලල වගේ බලන් ඉන්නව. තව එකෙක් ගෑනු දෙන්නෙක් ගේ අස්සෙ දාගෙන අනුකම්පා කරනව.

    • @chathurikaagampodi8075
      @chathurikaagampodi8075 7 หลายเดือนก่อน +3

      ඒක නම් ඇත්ත. මමත් බලපු කතා වලින් ආසම එකම චරිතෙ තමයි රෙහාන් අළුවිහාරෙ කියන්නෙ…..❤
      කොන්ද පණ තිබ්බ එකම පිරිමියා….

  • @SkS-e1f
    @SkS-e1f 7 หลายเดือนก่อน +69

    නිත්‍යා නාරද ලස්සනට තිබ්බ ආදර කතාව නැන්දම්මෙක් ගෙනල්ලා නැති කරා. මේ නැන්දම්මාවනම් දැන් එපා වෙලා

    • @sandu.7899
      @sandu.7899 7 หลายเดือนก่อน +2

      නැන්දාම්මා මගුල කඩනවා දැන් නම්😢

    • @raviravindra889
      @raviravindra889 7 หลายเดือนก่อน

      Me kathawa kaawa genath da lassana kaley

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 7 หลายเดือนก่อน +83

    මේ කතාව ඉද හිට හරි දැන් බලන්නෙ නයෝමි ඉන්න නිසා....❤❤❤සති දෙකකට වගේ පස්සෙ අද බැලුවා.කතාව තාම එකම තැනනෙ

  • @Vibhupitigala
    @Vibhupitigala 7 หลายเดือนก่อน +21

    ශික් මේ නාරදගෙ අම්මා ආව නිසා අර ලස්සනට තිබ්බ පවුලට උන දෙයක් 😢😢

  • @idunilidunil2029
    @idunilidunil2029 7 หลายเดือนก่อน +36

    මිනිමරුවෙක් හොයන්න ගිය කතාව දැන් වලව්වක් හොයනවා😂😂😂

    • @renukagunawardana8335
      @renukagunawardana8335 7 หลายเดือนก่อน

      අර පිලිම් ඇට්ටර්ලා දෙන්න හොයන්නේ ඒක තමා මිනීමරුවා චුට්ටට බොන්න දීලා, වමාර ගනින්

  • @Sithu___454
    @Sithu___454 7 หลายเดือนก่อน +66

    නොදකින් මේ වගේ නැන්දම්මෙක් මොකට ගේනාවා ද කතාවට🙄😬

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 7 หลายเดือนก่อน +17

    Nayomi Thakshila - 2022 වසරේ හොදම ටෙලිනාට්‍ය නිළිය සුමති සම්මානය ට සුභ පැතුම් ❤

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 7 หลายเดือนก่อน +81

    ⁣නයෝමි තක්ෂිලා හද පිරි සුබ පැතුම් ..❤❤❤❤

  • @kushi784
    @kushi784 7 หลายเดือนก่อน +23

    රේකා ට තියෙන්නෙ ජානුට ඇත්ත කියලා.සේකර පොලිසියට අල්ලලා දෙන්න...රේකා නැති වෙන්න නම්බුවක් නෑ..රේකා.

  • @anushkasampath2895
    @anushkasampath2895 7 หลายเดือนก่อน +11

    සේකරගෙ චරිතෙනන් පට්ට අතාත්විකයි, කතාවම දැන් ෆේල්

  • @dilasilva-wx5sq
    @dilasilva-wx5sq 7 หลายเดือนก่อน +52

    නිත්‍යා අක්කේ සුභ පැතුම්❤🎉

  • @ishankaishanka6440
    @ishankaishanka6440 7 หลายเดือนก่อน +16

    කතාවකට උනත් නොදකින් මුන් වගේ අම්මලා අම්මා කියන උතුම් පදවියටත් ,නමටත් දෙකටම ලැජ්ජයි

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 7 หลายเดือนก่อน +93

    අයියූ මෙ නාරගෙ අම්මල නංගිලා දැන් ඇති අප්පා 🥱 කතාවෙ රස එහෙම පිටින්ම විනාස උනා මුන් දෙන්න ඇවිල්ල 😂. අම්මයි නංගියි සේකරයි සෝමාලියාවට පටවන්න හොදයි

    • @Chamo226
      @Chamo226 7 หลายเดือนก่อน +3

      blnnko ada kiwwa kathawa😢 maha jarawak un denna

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 7 หลายเดือนก่อน +1

      @@Chamo226 සිරාවටම අප්පිරියයි

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 7 หลายเดือนก่อน +2

      ඔක අර බුරැවො දෙන්නාට පුළුවන් විදියට තෙරැම් කරන්න අපිටත් මෙක කියලා දැන් එපාවෙලා තියෙන්නේ

  • @Vibhupitigala
    @Vibhupitigala 7 หลายเดือนก่อน +13

    සෙත්ට මම් ආසයි අනේ මරු එයා❤

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u 7 หลายเดือนก่อน +5

    මෝඩ අපොන්සු ටිකක් දොර අරින්න කියල කාමරය චෙක් කරන්න තිබුනේ.වෙලාවකට ගොන් ආතල්.ගෙයක් ඇතුලේ කාමරයක දෙන්නෙක් කතා කරන විදිය සහ ඵෝන් එකෙන් කතා කරන විදිහ හොයා ගන්න පුලුවන් නේ පිස්සු කතා

  • @KusumawathieManikeKankanamalag
    @KusumawathieManikeKankanamalag 7 หลายเดือนก่อน +44

    මෙි කතාවෙි නැන්දමිමාගේ චරිතේ .මෙි සමාජයේ දකින්නම තිබෙන සිදුවිිමි....

  • @Lollishez
    @Lollishez 7 หลายเดือนก่อน +10

    ❤නයෝමි තක්ෂීලා ❤ඔයාට වුනුසුමි සුහ පැතුමි ලැබෙන ඕනම චරිතයක් වුපරිම සාධාරනයක් ඉෂ්ඨ කරනවා සුහ අනාගතයක් ඔයාට තෙරුවන් සරණයි

  • @Haheshika
    @Haheshika 7 หลายเดือนก่อน +8

    අර ලස්සන music eka ඇහුනෙත් කාලෙකින් ... ඉස්සර කොච්චර ලස්සන music clips තිබුනාද

  • @DhanushikaPriyadarshani-fe6yk
    @DhanushikaPriyadarshani-fe6yk 7 หลายเดือนก่อน +43

    නිත්‍යා වගේ විදවන ගැහැණු ලමයි කොච්චර ඇතිද

  • @Malathidissanayake-d8k
    @Malathidissanayake-d8k 7 หลายเดือนก่อน +16

    සුබ පැතුම් නයෝමි...මම බලන් හිටපු දේ❤❤❤

  • @HansithaAbeysekara
    @HansithaAbeysekara 7 หลายเดือนก่อน +19

    රේඛා එක අතකට හරි පව් 💔

  • @kushi784
    @kushi784 7 หลายเดือนก่อน +22

    උබ ඉදියොත් තමා පවුල කැඩෙන්නේ ගෑනියෙ.උන් දෙන්නට පාඩුවෙ ඉන්න දීලා..නිශාදි ත් අරන් පලයන්....මේවගෙ නැන්දම්මා ට හෙන ගැහුවත් මදි.මට මගේ ජීවිතේ මතක් කරලා.මගෙ නැන්දම්මා මාමන්ඩි ,දෙන්නම එක‍රතු වෙලා මගෙ පවුල කඩන්න හැදුවෙ .බොරු කේලම් කියලා පුතාට.මගෙ මහත්තයා ට මොලෙ තියෙන නිසා.අපි එහෙන් ආවා.දැන් අපි සතුටින් ඉන්නවා

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 7 หลายเดือนก่อน

      අනෙහ්🥺

    • @SamanthikaKumuduni-g1k
      @SamanthikaKumuduni-g1k 7 หลายเดือนก่อน

      Ewa gana hithuweth marenna hithenawa.kathawakin unath me pennana dewal piriminta therenawanam athi.

    • @kushi784
      @kushi784 7 หลายเดือนก่อน

      ​@@SamanthikaKumuduni-g1kඔවු ඒක නම් ඇත්ත මම ඒ කාල වද ඉවසන්න බැරුව මාර ප්‍රෙශර් එකක ඉදියෙ.මගෙ මහත්තයා ඒක තේරුම් ගත්ත

    • @hiransanjaya2177
      @hiransanjaya2177 7 หลายเดือนก่อน

      නියම වැඩක්

  • @hema-e6z
    @hema-e6z 7 หลายเดือนก่อน +36

    නාරද ගේ අම්මලා අයින් කරන්න

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 7 หลายเดือนก่อน +35

    "නුඹ නොමැති දිනකදී වූවත් නුඹව සිහිවෙන තරමට මිනිසුන්ට ආදරේ කරන්න..
    මන්ද සමහර මිනිසුන්ට නුඹ නොමැති දිනකදී ජීවත් වීමට එයද එකම හේතුවක් විය හැක. ! 💗🌻💫

  • @happyfeelings5181
    @happyfeelings5181 7 หลายเดือนก่อน +21

    නැන්දම්මා එක්ක කතා කරන වෙලාවට shape එකේ කැමරාව ඔන් කරගත්තා නම්, මයික් එකක් ඔන් කරගත්ත නම් වැඩේ ඉවරයි!

    • @ChandaniLakmali-y4j
      @ChandaniLakmali-y4j 7 หลายเดือนก่อน +1

      Niththayata smart 4n ekak neweine thiyenne

    • @NayomiSanjeewani-bk9sf
      @NayomiSanjeewani-bk9sf 7 หลายเดือนก่อน +2

      ඕකනම් මාත් කරනවා එතකොට කට උත්තරනෑනේ

  • @nipunimaduahika5757
    @nipunimaduahika5757 7 หลายเดือนก่อน +59

    නැන්දම්මාලා නම් සාපයක්..

    • @kusumsebastian6974
      @kusumsebastian6974 7 หลายเดือนก่อน

      එහේම කියියන්න එපා මොකද අපේ ගෙදර පිට තුන්දෙනක් ඉන්නවා අපි තුන්දෙනයි අපේ අම්මාටනම් හයදෙනාම එක වාගේ

  • @manorijayasingha6978
    @manorijayasingha6978 7 หลายเดือนก่อน +28

    සෙත් නියම චරිතේ❤

    • @lakmaliabekon8906
      @lakmaliabekon8906 7 หลายเดือนก่อน +3

      ඒ මන් ආසම චරිතේ එයා ශෝයි 😊😊❤❤

  • @shashigrajamanthri104
    @shashigrajamanthri104 7 หลายเดือนก่อน +2

    සේකර වගේ මිනිහෙක් කියන්නෙ කොච්චර stress එකක්ද අම්මෝ

  • @jayanidissanayake359
    @jayanidissanayake359 7 หลายเดือนก่อน +8

    මෙවා බලන අපිට පිස්සු ..එහෙම ගේ ඇතුලේ පිට මිනිහෙක්ට ඉන්න පුළුවන්ද? ගෙදර මිනිස්සුන්ට හොරෙන් ..😊😅

  • @chanukapramod
    @chanukapramod 7 หลายเดือนก่อน +40

    උබ ඉස්සේල්ලම ගෑනිව හදා ගනින් ඒ සුන්දර වදන් ටික බුදු අම්මෝ 🤭🤩🤩🤩

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 7 หลายเดือนก่อน +27

    ප්‍රේමයට,
    මිනිසුන්ව පිස්සන් කල හැකි අතර' පිස්සන්ව මිනිසුන්ද කල හැකිය. සැබැවින්ම එය තීරණය වන්නේ,
    ඔබ ලංකරගන්න අය මත..❤️🫂🥀

    • @SheelaKw
      @SheelaKw 7 หลายเดือนก่อน

      Sahathika eththa❤

    • @SheelaKw
      @SheelaKw 7 หลายเดือนก่อน

      Alupata Dedunu kathawe Akalankage Ayya.eyage eththa nama mokakda.plsss

  • @madusankaamnp9664
    @madusankaamnp9664 7 หลายเดือนก่อน +16

    ඕව(ර්) ඇක්ටින් සේකරගෙ සීන් ස්කිප් 😂

  • @Radikasandamali-z4v
    @Radikasandamali-z4v 7 หลายเดือนก่อน +2

    මගේ කසාද ජීවිතේටත් ඕකමයි උනේ...බැරිම තැන මගේ තාත්තා මට ගෙයක් අරන් දුන්නා...දැන් නම් නිදහසේ ඉන්නවා

  • @nilanisepalika1860
    @nilanisepalika1860 7 หลายเดือนก่อน +12

    කුරුලු ජෝඩුවක් වගේ ලස්සනට ආදරේන් ඉන්න කුරුලු කූඩූ කීයක්නම් මේවගේ නැන්දම්මලා නිසා ව්නාස වෙලා තියෙනවාද

    • @RMRKumudhu
      @RMRKumudhu 7 หลายเดือนก่อน +1

      Ooo mge adaretat hen hura wage haras une eyl thma.. adatat mn widwanwa..

  • @Disna0608
    @Disna0608 7 หลายเดือนก่อน +5

    දැන් දැන් ජානු බලද්දි ලේ කෝප වෙනව.ඉස්සර ලේ පිරිසිදු කරගන්න මේක බලන්න ගත්තෙ

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 7 หลายเดือนก่อน +6

    නිත්‍යා congratulations ♥️

  • @rosheenabeysinghe9784
    @rosheenabeysinghe9784 7 หลายเดือนก่อน +5

    මේ ගෝත කතාව බලන එක නවත්තන්න කාලේ හරි

  • @KusumKusummg
    @KusumKusummg 7 หลายเดือนก่อน +15

    මේ වගේ නැන්දම්මලත් ඉන්නවනේ ඇත්තටම

  • @sherinaasanthi174
    @sherinaasanthi174 7 หลายเดือนก่อน +9

    දුවට අහුවුනානම් හොඳයි අම්මගෙ හොර වැඩ

  • @bashinifernando1659
    @bashinifernando1659 7 หลายเดือนก่อน +6

    අවංකව ආදරේ කරන හැමෝටම එකතු වෙන්න ලැබෙන්න ඕනේ පරක්කු වෙන්න කලින් . ❤

  • @user-olivia96
    @user-olivia96 7 หลายเดือนก่อน +16

    Danu favorite actor
    දනුට කියන්න ❤❤ ආසම චරිතයක්

    • @SheelaKw
      @SheelaKw 7 หลายเดือนก่อน

      Ane owu Eya GENA MAMA DENAGATHTHE HARINDRA JAYALAL SIRGE WEDASATAHANAKADI.❤

  • @nadeeshadilrathnayake6934
    @nadeeshadilrathnayake6934 7 หลายเดือนก่อน +11

    නයෝමි තක්ශිලා ඔයාට සුබපැතුම් ❤❤
    ජානු කතාව ගැනනම් ඉස්සර වගේ කියන්න දේවල් නෑ මල අප්‍රසන්න කතාවක්. පුරුද්දට බලනවා. මේකට ජනප්‍රිය සම්මාන හම්බුන් නැතිඑක හොඳයි නැත්තම් තවත් අවුරුදු ගානක් අදියි ආසාවෙන් බලපු කතාව කෑවා 🤮🤮🤮🤮🤮

  • @nimalkapriyadharshanie6344
    @nimalkapriyadharshanie6344 7 หลายเดือนก่อน +5

    Congratulations Nayomi you are the best actress ❤

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 7 หลายเดือนก่อน +3

    Congratulations නයොමි නංගී

  • @Avishi021
    @Avishi021 7 หลายเดือนก่อน +8

    සේකරයත් මරු ආතල් තමා දෙන්නෙ😂 හැබයි super acting

  • @Don-px1fe
    @Don-px1fe 7 หลายเดือนก่อน +3

    සෙත් කාරයයි , Producer යි පට්ට ගේමක් ගහනවා

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 7 หลายเดือนก่อน +11

    Congratulations nayomi❤❤❤sachin you are also the best

  • @konara261
    @konara261 7 หลายเดือนก่อน +27

    ❤ සුබ පැතුම් නිත්‍යා ❤

  • @kutkur2518
    @kutkur2518 7 หลายเดือนก่อน +7

    Congratulations නයෝමි ❤❤❤

  • @dilmirathnayaka1233
    @dilmirathnayaka1233 7 หลายเดือนก่อน +6

    Nithya congratulations 🎉

  • @inigam6739
    @inigam6739 7 หลายเดือนก่อน +5

    අනවශ්‍ය කුණුගොඩවල් දෙකක් මේ නාරද ගේ අම්මයි නංගියි

  • @sau12sew99
    @sau12sew99 7 หลายเดือนก่อน +15

    නිත්‍යගෙ කොටස් තමා මාත් බලන්නෙ ලස්සන ගැන කියන්න වචන නෑ එයාගෙ actin........

  • @RuchiraSiriwardane
    @RuchiraSiriwardane 7 หลายเดือนก่อน +5

    Congratulations Nayomi❤

  • @niroshini15
    @niroshini15 7 หลายเดือนก่อน +2

    අද කොටස නම් හරිම විකාරයක්. මහා ගොන් විදියට යන්නේ. 😞

  • @tharakarathnayake5234
    @tharakarathnayake5234 7 หลายเดือนก่อน +6

    මොන අම්මද කැමති තමන්ගේ පුතා බැඳපු ගෑනි වටේ යනවට.මෙතන නම් නාරදගේ අම්මා හරි.වැරැද්ද නාරදගේ.මේ වගේ ගෑනියෙක් ඩිවෝස් නොකර, ඒකිට කඹුරන එකට.

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 7 หลายเดือนก่อน +1

    Congratulations ❤ Nayomi Thakshila....

  • @docafilex1129
    @docafilex1129 7 หลายเดือนก่อน +5

    Congratulations Nayomi...you really deserves it all the very best ❤❤❤

  • @usernirosha
    @usernirosha 7 หลายเดือนก่อน +15

    සහස්ගෙ චරිතෙත් කොන්ද පන නැති හින්දයි ජානුට ලන් කරන්න හදන නිසයි තමයි සචින්ට සම්මානය ලැබුණේ නැත්තේ 😢

  • @renukauduwana
    @renukauduwana 7 หลายเดือนก่อน +7

    වෙන මොකුත් නෙවෙයි නාරදගෙ කොන්ද පණ නෑ..

    • @NirmalaNirmala-ye2yt
      @NirmalaNirmala-ye2yt 7 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත නාරදට පුළුවන් කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න එයා වැනෙනවා පබය වගේ

  • @pamo89108
    @pamo89108 7 หลายเดือนก่อน +1

    ගොඩාක් නැන්දම්මලා මෙහෙම තමයි .විශේෂයෙන් තමුන්ට දුවලා ඉන්න නැන්දම්මලා මෙහෙම කරනවා වැඩි.තමුන්ටත් දුවෙක් ඉද්දී කවදහරි තමුන්ගේ දුවෙක්ට මෙහෙම උනොත් කියලා හිතන්නේ නැති එකයි ප්‍රශ්නේ.නැත්නම් කරන්නේ වටේ පිටේ විශබීජ ඔක්කොම ඔලුවෙ පුරවගෙන එක එක්කේනාගෙ ගෙවල් වල ලේලිලත් එක්ක සන්සන්දනය කරන්න යන එක.මේ හැම දේකින්ම වන්දි ගෙවන්නේ අහිංසක ජීවිත දෙකක්.ළමයි හිටියොත් ඒ ළමයින්ටත් වන්දි ගෙවන්න වෙනවා.හොදට ඉන්න පවුල් කඩා බිදන තරම් පව් වැඩක් තවත් නෑ.පසුවට හරි මොනයම් ආත්මෙක හරි ඒකට වන්දිය ගෙවන්නත් වේවි.

  • @sandyasiromi9489
    @sandyasiromi9489 7 หลายเดือนก่อน +3

    නිත්‍යට තියෙන්නේ කෙලින්ම පාරදිගේ දුසේනිගේ චරිතේ කරා වගේ කරානම් හරි නැන්දම්මගේ කට වැන්න

  • @SamoLiyanage
    @SamoLiyanage 7 หลายเดือนก่อน +5

    Congratulations nayomi👏⚘❤

  • @anuruddhabandara5623
    @anuruddhabandara5623 7 หลายเดือนก่อน +5

    Congratulations ❤🎉🌷නයෝමි

  • @සෙව්වාkitchen
    @සෙව්වාkitchen 7 หลายเดือนก่อน +2

    කාලකන්නි නැන්දම්මා කෙනෙක් ලැබෙන්නේ පෙර කරපු පවකට 💔 අනිත් දරුවොත් දරුවො නේද කියලා හැගීමක් නැති ජාතියක් (හැමෝම නෙවෙයි )💔😒

  • @VimansaGunathilake
    @VimansaGunathilake 7 หลายเดือนก่อน +5

    Congratulations nayomi akka❤

  • @IsharamadhushaniDissanayaka
    @IsharamadhushaniDissanayaka 7 หลายเดือนก่อน +6

    යකෝ නාරදගෙ අම්මව ලිදේ දැන්මත් මදි 😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 หลายเดือนก่อน +5

    congratulations නිත්‍යාට 🎉🎉

  • @kaweehanz4061
    @kaweehanz4061 7 หลายเดือนก่อน +7

    Congratulations nayomi akka 🎉

  • @RohanaDasanayake
    @RohanaDasanayake 7 หลายเดือนก่อน +1

    මේ හැංගිමුත්තන් හොඳයි පොඩි වුන්ට පෙන්නන්න. අදිනවා ඉවරයක් නෑ. ස්වර්නවාහිනී එකේ සුසුම් රස්තියාදු ව 100න් ඉවර කලා.

  • @we-with-world.W.W.W
    @we-with-world.W.W.W 7 หลายเดือนก่อน +1

    කතාව බලන එකත් එපා කරවනවා 😑😑😑

  • @nalikasewwandi6057
    @nalikasewwandi6057 7 หลายเดือนก่อน +3

    හපොයි මේ නැන්දාම්මලා දෙන්නා.. සේකරව මරලා හිරේ ගියත් කමක් නෑ. එයා මහ වදයක්.

  • @dsgamage7514
    @dsgamage7514 7 หลายเดือนก่อน +8

    ඊයා මේ නැන්දම්මා නම්😢

  • @fathimafathima7936
    @fathimafathima7936 7 หลายเดือนก่อน +5

    Congratulations ❤

  • @jandrajandra5712
    @jandrajandra5712 7 หลายเดือนก่อน +7

    අදත් සුපිරියි ලස්සනයි
    ❤❤

  • @chitraniabeyratne8360
    @chitraniabeyratne8360 7 หลายเดือนก่อน +5

    Congratulazioni ❤❤

  • @NadeeNadee-q2k
    @NadeeNadee-q2k 7 หลายเดือนก่อน +5

    දැන් දැම්මට නං හෙන ගහනවා

  • @sampathbandara6733
    @sampathbandara6733 7 หลายเดือนก่อน +2

    මේ කතාවත් දැන් එපා වෙනවා මහ විකාරයක් වෙලා තියෙන්නේ ඒ කතාව එකම තැන කෝලන් විතරයි නොදකින් අපේ කාලය

  • @dinutharanga9274
    @dinutharanga9274 7 หลายเดือนก่อน +1

    ඒ නැන්දම්මා හොදයි අපේ එක්කෙනා එක්ක බලනකොට😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 หลายเดือนก่อน +8

    හැමදාම ෆෝන් එකෙන් බලන එක කෝ

  • @sriyaniranjani3450
    @sriyaniranjani3450 7 หลายเดือนก่อน +1

    රේකා.සේකර්ව මරයිද දන්නෙ නැහැ මට හිතෙනව එහෙම වෙයි කියල

  • @mayuraprasad1699
    @mayuraprasad1699 7 หลายเดือนก่อน

    මේ කතාවෙ හිතට අසහනේ වැඩී දැන්. එක එක්කෙනාගෙ හිත්වල තියෙන කුහක කම් වැඩී. ප්‍රශ්න වැඩී දැන්. ඉස්සර හිනා වෙන්න පුලුවන් උනාට. දැන් බලන අපිටත් අඬන්න වෙලා. චොර වෙනව කතාව.

  • @DillRathnayakaRathnayaka
    @DillRathnayakaRathnayaka 7 หลายเดือนก่อน +1

    Januta aththa kiwanam okooma visedenawada