Jaanu | Episode 258 - (2024-02-20) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2024
  • Jaanu | Episode 258
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode258
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 611

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 4 หลายเดือนก่อน +52

    ජානුට තියෙන අමාරැවක් සහස් කොහොම හිටියත් එයාට. මොකද😂😂සංගිත් නියමයි. මෙි කතාවෙි කොන්ද පන තියන් කතා කරන පිරිමි දෙන්නා සංගිත් & නාරද ❤❤❤❤

  • @sulakshi_w
    @sulakshi_w 4 หลายเดือนก่อน +18

    පාරදිගේ බන්ටිගෙ හයිය නිත්‍යාට ආවනම් එයත් සතුටින් අපිත් සතුටින්🥹

  • @-paradigeapi2610
    @-paradigeapi2610 4 หลายเดือนก่อน +235

    මම තවමත් විශ්වාස කරනවා, විවිධාකාර හැල හැප්පීම් මැද ජීවිතේ ඉස්සරහට ආපු මිනිස්සුන්ට ප්‍රමාද වෙලා හරි හොඳම දේවල් ලැබේවි ♥️

    • @udeshikadilhani8567
      @udeshikadilhani8567 4 หลายเดือนก่อน +5

      Ow mamat hitanawa

    • @champikasamarawira5088
      @champikasamarawira5088 4 หลายเดือนก่อน +1

      Mama th

    • @renokaajitha7240
      @renokaajitha7240 3 หลายเดือนก่อน

      මමත් එහෙම කෙනෙක් දැන් සතුටින් ඉන්න වා 🙏 🙏🙏🙏

  • @kushi784
    @kushi784 4 หลายเดือนก่อน +318

    මේකේ කොන්ද පන ඇතුව හැසිරෙන්නෙ නාරද යි,සන්ගීත් විතරයි ...නියමයි සන්ගීත් ..නිශාදි ට ඔහොම තමා අමතන්න ඕන..

    • @devonfrenando-vt3sw
      @devonfrenando-vt3sw 4 หลายเดือนก่อน +10

      උන්ගෙත් කොදු බාගෙට නෑ cmt section එකෙ කියලම උන්ගෙ කොදු යම්කිසි මට්ටමකට ගෙනල්ලා ද කොහෙද 😂

    • @kushi784
      @kushi784 4 หลายเดือนก่อน +4

      ​@@devonfrenando-vt3swඑහෙම හරි උන එක ලොකු දෙයක්

    • @nisha32314
      @nisha32314 4 หลายเดือนก่อน

      මම මේක කමෙන්ට් සෙක්ෂන් එකේ හැමදාම දකිනවා. රන්දික ඇර , මේකේ අනිත් චරිත , ඔය කියන විදියට කොන්දක් තියෙනවා නම් හැසිරෙන්න ඕන වෙනස් විදිය කොහොමද? ඔයා හිතෙන විදියට කියන්න.

    • @user-zi9hf1yg8o
      @user-zi9hf1yg8o 4 หลายเดือนก่อน

      ​@@nisha32314😢😢

    • @ddmpraveen3167
      @ddmpraveen3167 4 หลายเดือนก่อน

      Sangeeth vitharai

  • @kushi784
    @kushi784 4 หลายเดือนก่อน +478

    නිශාදි ,නිත්‍යා නැන්දම්මා ,දැහැමි කතාවට අනවශ්‍ය චරිත

    • @ddmpraveen3167
      @ddmpraveen3167 4 หลายเดือนก่อน +9

      ඔව් ඇත්ත

    • @nadeeshadoorage4419
      @nadeeshadoorage4419 4 หลายเดือนก่อน +9

      ඔව් මේ දැහැමිනම් මෙලෝ රහක් නෑ

    • @siromapriyadarshani9311
      @siromapriyadarshani9311 4 หลายเดือนก่อน +13

      මහකැත නැන්දම්මා කෙනෙක්😢😢😢😢

    • @amilaudayanka9368
      @amilaudayanka9368 4 หลายเดือนก่อน +2

      Melo rahak na

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 4 หลายเดือนก่อน +1

      ඔක ඉතිං ලියන එකාට අධ්‍යක්ෂවරයා තෙරෙන්නෙ නැහැ මචං

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 4 หลายเดือนก่อน +68

    ITN එකේ මෑත කාලෙ තියාගෙන ආපු නම ඉවර කරන්නෙ මේ කතාව තමා 😂

  • @JDK150
    @JDK150 4 หลายเดือนก่อน +134

    නාරදයි නිත්‍ය යි මොනව උනත් හොදින් හිටිය මේ නැන්දම්ම එන්න කලින්

  • @ashnijayarathna937
    @ashnijayarathna937 4 หลายเดือนก่อน +162

    සංගීත් නම් පිස්සුවක් 🩷 හරි ආදරණීය චරිතයක්

  • @Sanduni.Pabasara
    @Sanduni.Pabasara 4 หลายเดือนก่อน +177

    නිත්‍යගේ වගේ නැන්දම්මල නම් කාටවත් හම්බෙන්නෙපා 😢

    • @LalaniFrencis
      @LalaniFrencis 4 หลายเดือนก่อน +2

      නැන්දම්මා 😢😢😢සාපයක්😢😢😢

    • @LalaniFrencis
      @LalaniFrencis 4 หลายเดือนก่อน +3

      නැන්දම්මා 😢😢😢සාපයක්😢😢😢

    • @indikaherath1454
      @indikaherath1454 4 หลายเดือนก่อน +2

      Mama nam ussala danawa lidata

    • @madhushaniwathsala2689
      @madhushaniwathsala2689 4 หลายเดือนก่อน

      Matanm innawa ewagema nandammek

    • @Lollishez
      @Lollishez 4 หลายเดือนก่อน +1

      ඇත්තටම ඒත් හැමෝම එහෙම නෑ

  • @Madhu3732
    @Madhu3732 4 หลายเดือนก่อน +47

    ඒ වගේ නැන්දම්මලා නැතිවම නෙවේ.💔😢 නිත්‍ය ඕනෑවට වඩා අහිංසක නොව් බනින්න අනී... හැබැයි හැමෝම දීලා තියෙන චරිත වලට හොඳ සාදාරණයක් කරනවා ❤❤❤ ඒ තරම් දැනෙන ව ඒ චරිත අපට 👍🏼

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 4 หลายเดือนก่อน +225

    නරදගෙ අම්ම පට්ටම සාපෙ මෙ කතාවෙ🙁 කවදකහරි කසාදෙ කඩලයි පස්ස බලන්නේ😑

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 หลายเดือนก่อน +98

    හැමදාම ෆෝන් එකෙන් බලන එක කෝ

  • @-paradigeapi2610
    @-paradigeapi2610 4 หลายเดือนก่อน +64

    සමහර බැඳීම් සමහර මිනිස්සුන්ගේ හොදම කාලේ විනාස කරලා දානවා..❤

    • @nadeekakumuduni6070
      @nadeekakumuduni6070 4 หลายเดือนก่อน

      Eka eththa, hariyata math ea wage.😢

  • @ddmpraveen3167
    @ddmpraveen3167 4 หลายเดือนก่อน +146

    අනවශ්‍ය චරිත අයින් කරලා දාන්ඩකෝ නාරදගේ පවුලේ අයයි , දැහැමි වැඩක් නැ නේ ...අනික si දැන් පෙන්ඩවත් නෑ 😪

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 4 หลายเดือนก่อน +5

      කොච්චර කිවාත් අර ගොබ්බයො දෙන්නාට තෙරෙන්නෙ නැහැ මචං

    • @ddmpraveen3167
      @ddmpraveen3167 4 หลายเดือนก่อน

      @@isharaekanayakeishi9519 ow bn appiriyai bn me charitha tika

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 4 หลายเดือนก่อน +121

    නිත්‍යාට පාඩුවෙ ඉන්න දීලා මහ ලොකු "මෝඩ" පුතාත් අරන් යන්න බැරිද මේ හොල්මන් නැන්දම්මට ...

  • @user-vq8ww3mz7s
    @user-vq8ww3mz7s 4 หลายเดือนก่อน +173

    මේ අම්මයි දූයි දෙන්නා නම් මහ වසංගතයක් ශාපයක් උනා ශික්

    • @vimuSt_M
      @vimuSt_M 3 หลายเดือนก่อน +1

      පට්ට උට්ටියෝ

    • @user-ct8li7pu1k
      @user-ct8li7pu1k 3 หลายเดือนก่อน

      Ow

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 4 หลายเดือนก่อน +239

    කිකීත් හොද නලුවෙක් නෙ මෙ කතාවේ🙈 සතෙක් උනත් ඌ luck කාරයා හොදට නාල කරල ඉන්න ලැබෙන එකම හොදයි ❤

    • @dinushanayani9407
      @dinushanayani9407 4 หลายเดือนก่อน +6

      ඒ උනාට පවු ඒ සතා.. බාගෙට neuwe..එයාලා කවද හරි එයාව athaarala යයිද කියලා හිතෙනකොට මාර දුකයි..

    • @buddika84ranasinha79
      @buddika84ranasinha79 4 หลายเดือนก่อน

      😢ane eka nam aththa.passe kikiwa atharida Dan na.pau

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 4 หลายเดือนก่อน

      @@dinushanayani9407 නෑ නේද ගෙදරක හදන හීලෑ බව්වෙක් තමයි ගන්න ඇත්තේ. අයිතිකාරයා ඇති

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 4 หลายเดือนก่อน

      @@buddika84ranasinha79 හැබැයි එයාට දුක හිතෙයි අයිතිකාරයා හිටියත් මෙයාල කතාව ඉවර වෙද්දි

    • @user-eo7bk4ey6k
      @user-eo7bk4ey6k 4 หลายเดือนก่อน

      Janu pawe

  • @hasinthajayamini6955
    @hasinthajayamini6955 4 หลายเดือนก่อน +43

    ජානූ තමන්ට පන ඇරලා ආදරේ කරපු කොල්ලට පුළුවන් උපරිමෙන් රිද්දලා දැන් වෙන කෙනෙක්ව කසාදත් බැදලා තවත් ඒ කොල්ලගේ දේවල් ගැන හොය හොය වද වෙනව අනේ මන්දා ඉතිම්

    • @ruwinisandamali9676
      @ruwinisandamali9676 4 หลายเดือนก่อน

      Appo thamai... appiriyai ehema ewa. Kathawakata unath. E wage dewal waladi nm januwa penna be kanata gahnna plwn langa htya nm..

  • @kavinduprabuddha9576
    @kavinduprabuddha9576 4 หลายเดือนก่อน +41

    සංගීත් කියන්නෙ මාර නිවිච්ච චරිතයක් ❤

  • @user-if6kc7sn2q
    @user-if6kc7sn2q 4 หลายเดือนก่อน +68

    ඒ අතින් නිත්‍යාට හොද ඉවසීමක් තීනෝ....❤❤

    • @Lollishez
      @Lollishez 4 หลายเดือนก่อน

      පවු එයා

  • @user-by5cq2zf1o
    @user-by5cq2zf1o 4 หลายเดือนก่อน +35

    නිත්‍යගෙනම් හදන්න දෙයක් නෑ...ඒ මල ඉලව් අම්මණ්ඩිව තමා පන්නල දාන්න ඕනි..අම්මා කෙනෙක් දැනගන්න ඕනි එයාට උවමනා වැඩ විතරක් කරන්න...තමන්ගෙ දරුවගෙම පවුල කඩන්න හදන්නෙ නැතුව කේලම් කිය😠 කියා..

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 4 หลายเดือนก่อน +163

    මේ ජානුට තියෙන අමාරුවක් .බැදපු එකා එක්ක ඉන්නෙ නැතුව.බලෙන්ම අල්පො එක්ක ලැගල එනව මෙතන 😏😏

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 4 หลายเดือนก่อน +12

      සිරාවටම 😂👋 අප්පිරියයි එන්න එන්නම

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 4 หลายเดือนก่อน +3

      @@chathurikamadushani8224 මල්ලිට හම්බ උනේ නෑ අනේ සාරංග අයියා ගත්තේ 😒

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 4 หลายเดือนก่อน +2

      @@user-cv4jh2zi9l ඒකනෙ අප්පා මල්ලි රගපාන චරිතවල කේස්ද මන්දා අනෙ හැමදාම මිස් වෙනවා😢

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 4 หลายเดือนก่อน

      @@chathurikamadushani8224 ඔව් සම්මානයක් ලැබෙන්න ලන් වෙද්දී කොල්ලව පච කරනවා .මේකෙත් ජානු බදාගන සීන් එක දැම්මනෙ ඒ අස්සේ

    • @nadeeshadoorage4419
      @nadeeshadoorage4419 4 หลายเดือนก่อน +3

      ​ඔව් ඩයරි එක බලල බලෙන් ලැගල දැන් සහස්ගෙ කරේ ලගින්න හදනවා

  • @ravindraherath8352
    @ravindraherath8352 4 หลายเดือนก่อน +48

    කොහොමින් හරි අන්‍තිමට උනේ කිකියට සබන් පිටින් ඉන්න උන එක

    • @NS-vc5ls
      @NS-vc5ls 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @user-km9cy9gy4l
      @user-km9cy9gy4l 4 หลายเดือนก่อน

      😂😂

  • @hashinirumeshika.official98
    @hashinirumeshika.official98 4 หลายเดือนก่อน +26

    නිත්‍යයට වගේ නැන්දම්මෙක් මට හටියා නම් නැන්දම්මා කියලා ඉන්න හැම නැන්දම්මෙක්ටම මතක හිටින්න මම කරන්නේ වැඩ 😂😂

    • @thusharikakannangara4174
      @thusharikakannangara4174 4 หลายเดือนก่อน +2

      මටත් හිට්යා ඔය වගේමනැන්දම්මා කෙනෙක්...මන් තනියම ඉන්න හැමවෙලාවෙම මට සැලකුවෙ වැඩකාරිට වගේ..හස්බන්ඩ් ඉස්සරහදි හරි කරුණාවන්තයි.අඩුම රෙදි හෝදල වැනුවත් වැල ළඥින් වනපු රෙදි අතගාගෙන දිගටම ගිහින් රෙද්දක් හෝදල මිරිකන්න දන්නෙ නෑ කියල බනිනව..අන්ත්මට මැරුනේ ගොඩාක් දුක්විඳලා .හැබැයි සැලකුවෙත් මමම විතරයි.

  • @dilshangamage8957
    @dilshangamage8957 4 หลายเดือนก่อน +56

    සහස්ගේ මාමාගේ සල්ලී ටික නැති වුණාට පස්සේ මාමා අතුරුදහන් වෙලා 😂💔...දැක්කේ නෑ ගොඩ කාලෙකින්

  • @jithairoshima7876
    @jithairoshima7876 4 หลายเดือนก่อน +151

    නොදකින් මේ ජානුයි සහසුයි කියන්නේ ජරාම චරිත දෙක ඒ වගේම නිත්‍ය ගේ නැන්දම්මා නොදකින් නොදෝමකින්

    • @Champamanohari-ro3gd
      @Champamanohari-ro3gd 4 หลายเดือนก่อน

      නොදෝමකින් තමා😅😅😅😅😅😅😅සහසුත්....

    • @sandu.7899
      @sandu.7899 4 หลายเดือนก่อน +2

      මොනා කරන්නද බන් ලියන එකාට හිතන දේ තමා🤣

    • @nisha32314
      @nisha32314 4 หลายเดือนก่อน

      අද මොන කෑල්ලේද සහස්, ජරා? අපි එහෙම දෙයක් දැක්කේ නෑනේ. මේවා සීනි බෝල ප්ලාස්ටික් චරිත නෙමේ. සැබෑ චරිත. වෙලවකට හැඟීම් වලට මුල් තැන දෙන, වෙලාවකට එහෙම නොවන.

  • @malivlogs8321
    @malivlogs8321 4 หลายเดือนก่อน +25

    ආසවෙන් බලපු ලස්සන කතාව දැන් මල් කතාවක් වීගෙන එන ලස්සන😂...මේකටත් හිත ලග හිනහුනා එකට වෙච්චි දේම වෙය් වගෙ😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 4 หลายเดือนก่อน +98

    ජිවිතේ නරකම කාල වලදි සිද්ධ වෙන එක දෙයක් තමයි.අපි ආශ්‍රය කරපු මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය දැක ගන්න පුළුවන් වෙන එක 🙂

    • @gayanikulawardhana8151
      @gayanikulawardhana8151 4 หลายเดือนก่อน +1

      😊😊😊😊

    • @user-qp7jx3jh2w
      @user-qp7jx3jh2w 4 หลายเดือนก่อน

      ​@@gayanikulawardhana8151ape minesun pattma ereseyi dhmth hodta rga panawa paw

    • @samarasundara3803
      @samarasundara3803 4 หลายเดือนก่อน

      ඔයාගේ කතාව මේ දවස්වල මගේ ජීවිතේට හරි වටිනවා❤❤❤❤😊😊

  • @hasinianuththara490
    @hasinianuththara490 4 หลายเดือนก่อน +13

    ඔව් මට පේනවා නාරද කසාදී කඩාගන්නයි යන්නේ

  • @nadunrashmika1234
    @nadunrashmika1234 4 หลายเดือนก่อน +41

    කතාවේ ඔක්කොම ලස්සන නාරදගේ ගෙදර උන් නිසා නැති වෙනවා... කලින් මොනව නැතත් උන් සතුටින් ලස්සනට හිටියා 👍

  • @navinduraveesha5215
    @navinduraveesha5215 4 หลายเดือนก่อน +46

    පව් යකෝ අර සබන් ගගා හිටිය බල්ල සබන් පිටින් ඉන්නෙ 😂😂

  • @ShanuRansara
    @ShanuRansara 4 หลายเดือนก่อน +52

    ජානුට කසාද බැන්දනම් මිනිහව බලාගෙන ඉන්න බැරුව ඊර්ෂ්‍යාවෙ පුපුරනවා 😂😂

  • @priyamali-js1wg
    @priyamali-js1wg 4 หลายเดือนก่อน +18

    අනේ මොනවා උනත් කමක් නෑ අවසානෙට ජානුවනම් සහස්ට ආයෙ සෙට් කරන්න එපා සහස් නෝරා තමයි ගැලපෙන්නෙ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 หลายเดือนก่อน +89

    කවදාවත් මෙි කතාව ටිවි 🌺එකෙන් බලන නැති පට්ටයි😂❤

    • @AkashPerera-xj7bx
      @AkashPerera-xj7bx 4 หลายเดือนก่อน

      සෙත පඩි සෙත්ත පඩිම් නම නම් තියෙන්නේ මොරා මිසි කොන්ඩේ ගැට ගහලා පට්ට කැතයි

  • @ranjanimanike9838
    @ranjanimanike9838 4 หลายเดือนก่อน +8

    සචින් ඔයා හරිම ලස්සනයි හරිම දක්ෂයි.ඒත් සචින් ඔයා කරන චරිත වැනෙන චරිත. නිර්වාන් සහස් වගේ චරිත නිසා ඔයා බොළඳ මෝඩ ප්‍රේම වන්නයෙක් වගේ.ඔයා කරන හැම චරිතයක්ම එකම වගේ.අනුත්තරගේ චරිතෙ විතරයි ඔයා වෙනසකට කළේ .මොන විදිහට පටන් ගත්තත් අන්තිමට ඔයා නවතින්නේ නිර්වාන් වෙලා.

  • @kushi784
    @kushi784 4 หลายเดือนก่อน +50

    නිත්‍යාගෙ නැන්දම්මා අද නම් වැරදි...මොනවා උනත් අම්මෙක් කියන කතාද..නිත්‍යා ඕන කමින් දරුවා මරා ගත්තේ නෑනේ ..මේවගෙ නැන්දම්මා ලා හොඳයි .හෙන ගහද්දි දොට්ට දාන්න

    • @roguxrider7410
      @roguxrider7410 4 หลายเดือนก่อน +3

      aththa😂😂😂😂

    • @SupunChathuranga-rk5wj
      @SupunChathuranga-rk5wj 4 หลายเดือนก่อน +2

      Ammapa thamai

    • @sandunikachathumali668
      @sandunikachathumali668 4 หลายเดือนก่อน +1

      😁

    • @IreshaChaturani-cq5lo
      @IreshaChaturani-cq5lo 4 หลายเดือนก่อน +1

      මට වගෙ ඔහොම කිවුවනම් තමයි මං නැන්දම්මාට කියලා දෙන්නෙ

    • @nihalrupasinha5164
      @nihalrupasinha5164 4 หลายเดือนก่อน +1

      මටත් ඉන්නවා එහෙම නැන්දම්මෙක්....

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 4 หลายเดือนก่อน +12

    සංගීත්ගේ හිත හරිම සන්වේදි නේද❤❤❤❤

  • @user-kc2sy4cr7x
    @user-kc2sy4cr7x 4 หลายเดือนก่อน +18

    ලැජ්ජාවක් නැති ගෑණි මිනිහෙක් කියලා එකෙක් ඉන්නවනම් ඒකා එක්ක හිටපං ජානූ ලැජ්ජයි උඹ ගැන පව් නොරා ආදරෙයි සහස් නොරා හැබැයි සහස් බැදපු ගෑණු අතෑරලා නොරා ගැන හිතන්න

  • @s.madu92
    @s.madu92 4 หลายเดือนก่อน +8

    ජානු සහස් ගැන හිතනවයි පසුතැවෙනවයි පෙන්නනවා වගේම, සහස්ව මතක් වෙද්දි බලෙන්ම අමතක කරන්න හදනවත් පෙන්නන්න.ජානු වෙනුවෙන් හැමදේම කරන අල්පොන්සොට පොඩි හරි ආදරයක් දෙන්න හදනවත් පෙන්නන්න.කතාවෙ නමත් ඒක වෙලා චරිතෙ මේ තරන් පහත් කරන්නෙ ඇයි කියලා මට තේරෙන් නෑ❓

  • @manelhenake9522
    @manelhenake9522 4 หลายเดือนก่อน +25

    නාරදගෙ මගුල කඩලා තමයි.නාකිච්ච්යි.දෝනියන්දයි.දෙන්නා.මකබෑවෙන්නෙ😢😢

  • @dilkaraviharee3152
    @dilkaraviharee3152 4 หลายเดือนก่อน +52

    සෙත් අයියා දික්තල කාලගෝල නාට්‍යයේ කාලගෝලට Act කරන්න අල්පොන්සෝව ගනී කියන අය කෝ 😂😂😂😂

    • @maduranga4408
      @maduranga4408 4 หลายเดือนก่อน +1

      අල්පොන්සෝ තමා Act කරන්නේ එයාගේ ෆේස්බුක් එකේ දාලා තියෙනවා එයාලා පැක්ටිස් කරනවා

    • @MatheeshaPabasari-kk4ru
      @MatheeshaPabasari-kk4ru 4 หลายเดือนก่อน

      ​@@maduranga4408මමත් දැක්කා

  • @angeldremas
    @angeldremas 4 หลายเดือนก่อน +26

    දෙවනි ඉනිම වගේ ගොන් පාට් එකක් කරන් නැතුව ඉක්මනට ඉවර කරන්න

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 4 หลายเดือนก่อน +79

    අද ලස්සනයි කතාව,,සහස් නෝරා ලස්සනයි 😊😊😊,,,පුරුදු විදියට ජානුවනම් පේන්න බෑ,,,ස්තූතිය 😊😊😊

    • @tharakiishara1551
      @tharakiishara1551 4 หลายเดือนก่อน +2

      අපෝ ඔව්

    • @Lollishez
      @Lollishez 4 หลายเดือนก่อน +4

      ඇත්තටම ❤සහස් ❤නෝරා❤ තමයි ගැලපෙන්නෙ

    • @ManjulaNuwanmanjula-bq9cv
      @ManjulaNuwanmanjula-bq9cv 4 หลายเดือนก่อน

      Janui sahasui ❤❤ sahas thamath januta adarei maru 😀❤️❤️

    • @kamalinilanka6959
      @kamalinilanka6959 3 หลายเดือนก่อน

      කොහොමද සහස් හෙයාස්ටයිල් එක වෙනස් කරොත් ........ජානුට නියම කනේ පාර..........😂😂😂😂

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 3 หลายเดือนก่อน

      @@kamalinilanka6959 ඔව් ඈ,🤣🤣🤣,,මටනම් පේන්න බෑ 🥴🥴

  • @kumarisitha5161
    @kumarisitha5161 4 หลายเดือนก่อน +46

    මට නං ජානුගෙ මුුන සත පහ වගෙ.හොදට බලන්න.

    • @DinkyD-bs2bb
      @DinkyD-bs2bb 4 หลายเดือนก่อน +2

      Mata th ahema hithenawa.😊

    • @user-iw6kb8ml2w
      @user-iw6kb8ml2w 3 หลายเดือนก่อน

      😂😂😂

  • @DarshiEkanayake-hk5ni
    @DarshiEkanayake-hk5ni 4 หลายเดือนก่อน +6

    නෝරා පව්,හැමෝගෙන්ම බැනුම් අහනවා

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 4 หลายเดือนก่อน +39

    සහස් කොන්ඩෙ කපනවා නෝරා කියන දේ අහල 😂😂

    • @roguxrider7410
      @roguxrider7410 4 หลายเดือนก่อน +3

      aniwaryayen😂😂😂😂

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 4 หลายเดือนก่อน +1

      @@roguxrider7410 ඔව් ඔව් 😂

    • @roguxrider7410
      @roguxrider7410 4 หลายเดือนก่อน +2

      @@user-cv4jh2zi9l 😂😂😂Mean while jaanu😂😂
      Meeta wadiya hodaai sahas😂😂😂👍

  • @user-tm6hr7ir7s
    @user-tm6hr7ir7s 4 หลายเดือนก่อน +37

    සහස් පිරිමි ටත් ලැජ්ජාවක්.. බැඳපු ganiyek passe yanne

    • @jithairoshima7876
      @jithairoshima7876 4 หลายเดือนก่อน +1

      අම්මපා ලගපාත හිටිය නම් සහස්ගේ ජානුගේ කන පලලා මෙලහට මම යාලු

    • @Siswow2002
      @Siswow2002 4 หลายเดือนก่อน

      ඇත්ත👍

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 4 หลายเดือนก่อน +11

    සහස් කොණ්ඩේ වෙනස් කරොත් මරු අර උඩැක්කියට වදින්නම

  • @Siswow2002
    @Siswow2002 4 หลายเดือนก่อน +15

    සහස් නෝරා❤️ ලස්සනයි .වෙනදා වගේම ජානුව පේන්න බැ.තැන්ක් යූ බායි.😌

  • @lilanidevika8109
    @lilanidevika8109 4 หลายเดือนก่อน +5

    මේ ඩ්‍රාම එක ආදර්ශවත් විදියට ඉවර කරන්න .ජනු සහ අල්පොන්සු, නිත්‍ය නාරද,සහස් නෝරා හැමෝම තේරුම් අරන් ඉවර වෙන විදියට කතාව ඉවර කරන්න ප්ලීස් ...

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 4 หลายเดือนก่อน +15

    ජීවිතේ සමහර වෙලාවට ඔයාට මෙහෙම දැනිලා නැද්ද !
    අවුරුදු ගානක් අපි එක්ක ඉන්න
    මනුස්සයෙක් ට වඩා...
    සති ගානක් ,මාස ගානක්
    දන්න මනුස්සයෙක් ව
    අපි ට හරි තදින් දැනෙන්න පුලුවන්
    අවුරුදු ගානක් දන්න බැදීමකට වඩා
    සති ගානක් මාස ගානක් දන්න බැදීම ඇතුලෙ
    අපි හරි Comfortable වෙන්න පුලුවන්
    Open up වෙන්න පුලුවන්
    ඒක හරි පුදුමයි
    මිනිස්සු ප්‍රශ්න කරයි "කොහොමද එහෙම වෙන්නේ?" කියලා....
    ඇත්තටම එහෙම වෙන්නෙ බැදීම් ඇති වෙන්නෙ කාලයත් එක්ක නෙවෙයි.....
    අපේ vibes එයාලගෙ Vibe එකත් එක්ක සමාන උනාම ! .....

    • @Nimfa-fancy
      @Nimfa-fancy 4 หลายเดือนก่อน +1

      එහෙම හිතලා මට වැරදුනා. අන්තිමේ දි අවුරුදු ගානක් තිස්සෙ දන්න කෙනාගෙ වටිනාකම පස්සෙ තේරුනා 😊

  • @nisha32314
    @nisha32314 4 หลายเดือนก่อน +6

    කතාව ආදර කොටස් විතරක් තියෙනකොට කම්මැලියි. මල් කතාවක් වගේ. මේ කතාව ඇත්තටම ජනප්‍රියයි. නළු නිලියනුත් ප්‍රියයි. දැක්කත් හිනායන දෙරණේ කතා නළු නිලියෝ තත්වෙට මේ කතාව පත් කරන්න එපා.

  • @subanyakalani452
    @subanyakalani452 4 หลายเดือนก่อน +20

    නිත්‍යා පව් දෙයියනේ 😢 නාරදගෙ අම්මයි,නංගියි නම් සාපයක්.

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 4 หลายเดือนก่อน +21

    හිමි උනොත් සිනාසෙමි
    නැති උනොත් දරාගමි

    • @spacecave5043
      @spacecave5043 4 หลายเดือนก่อน +1

      nathnam thiyena deyak kami

  • @Neesha1129
    @Neesha1129 4 หลายเดือนก่อน +12

    නිත්‍යාව සහස් බාර ගනිවි ❤

  • @migindaperera7564
    @migindaperera7564 4 หลายเดือนก่อน +6

    මටත් ඔය සබාපති තුමා වගේ රැවුල තිබ්බා අපරාදේ කැපුවා නෙ මතක් වෙද්දී ත් දුකයි😢

  • @trendingvideo144
    @trendingvideo144 4 หลายเดือนก่อน +18

    මේ කතාවේ නැන්දා අම්මා අයින් කරනව නම් හොයි කතාව අප්පිරියයි🤮

  • @naveennavodya774
    @naveennavodya774 4 หลายเดือนก่อน +7

    සෙත් තමයි මිනීමරුවා හොයා ගන්නේ..

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 4 หลายเดือนก่อน +6

    අනේ මේ නාට්‍ය වල පෙන්නන්නෙම හොඳම අයට නිතරම නපුරු කම්.කරනවා ඉතින් අපිට ඉවසන්න බෑනේ 😢

  • @chamii766
    @chamii766 4 หลายเดือนก่อน +73

    මොන කතාද අනේ මේ??
    බැඳපු මනුස්සයෙක් මොන හේතුවක් නිසා හෝ වෙන කෙනෙක් ගැන හිතීම වැටෙන්නෙ cheating ගණයට.. මං කතා කියවන app එකේ වෙන රටවල් වල අය ලියපු කතා කියවද්දි හොඳටම දැකලා තියෙයි cheating කියන දේ ඒ අය කොච්චර පිලිකුල් කරනවද කියලා.. ජානු කරන්නෙ සම්පූර්ණයෙන්ම වැරැද්දක්.. ඔච්චරටම ඒ දෙන්නව සෙට් කරන්න ඕනෙ නම් ඒ දෙන්නා ඩිවෝස් කරවන්න.. නැත්නම් මිනීමරුවා අල්පොන්සු කියලා එයා දන්නවා කියලවත් පෙන්නන්න.. මොන ආදර්ශයක්ද මේ කතාවෙන් බලන අයට ලැබෙන්නෙ??
    එකම තැන පල් කරන හොර ගෑණු මිනිස්සුන්ගෙ කතාවක් වගේනෙ. අප්පිරියයි දැන්..

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 4 หลายเดือนก่อน +4

      මිනීමරුව අල්පො උනත් සහස්ට ජානු ඕන් නෑ

    • @chamii766
      @chamii766 4 หลายเดือนก่อน

      @@user-cv4jh2zi9l ඔව්, ඒ වගේ සම්බන්ධයකට කවදාවත් දුරක් යන්න බෑ.. විශ්වාසය අංක 1

    • @Kushigirl2004
      @Kushigirl2004 4 หลายเดือนก่อน

      😂😂😂

    • @Champamanohari-ro3gd
      @Champamanohari-ro3gd 4 หลายเดือนก่อน +6

      සහසුත්, ලජ්ජා නැතිව අනුන්ගෙ ගෑනුන්ට කෙල හලනවා....මහ ජරා ජානු, සහස්.....නෝරා සහස්ට හොද වැඩියි....😮😅

    • @dilshancharuka8628
      @dilshancharuka8628 4 หลายเดือนก่อน +4

      Aka ඇත්ත

  • @user-ey4tx2tl9m
    @user-ey4tx2tl9m 4 หลายเดือนก่อน +11

    දැහැමි ඕප දූප හොයන්න අල්පෝන්සු දාලා තියෙන්නෙ 😒

    • @sandu.7899
      @sandu.7899 4 หลายเดือนก่อน +1

      😂😂

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 4 หลายเดือนก่อน +69

    කෝ බලන්න මේ කතාව රට ඉඳන් බලන අය

    • @user-kc2sy4cr7x
      @user-kc2sy4cr7x 4 หลายเดือนก่อน +2

      මං බලන්නේ කුවේට් වල ඉදල හලෝ

    • @user-km9cy9gy4l
      @user-km9cy9gy4l 4 หลายเดือนก่อน +2

      Hmm math aehemai

    • @buddikamaduvanthi4840
      @buddikamaduvanthi4840 4 หลายเดือนก่อน +2

      Man saudi

    • @user-kc2sy4cr7x
      @user-kc2sy4cr7x 4 หลายเดือนก่อน +2

      මං මුබාරක් අල් කබීර්

    • @user-lv1kr6oz6n
      @user-lv1kr6oz6n 3 หลายเดือนก่อน +1

      Mn singapore

  • @chanakasenanayake4465
    @chanakasenanayake4465 4 หลายเดือนก่อน +16

    පුලුවන්නම් හාමුදුරුවන් ගෙ චරිතෙට රහල් බුලත්සිංහල වගේ සුපිරිම නළුවෙක් ගන්න...ඒ රඟපෑම අද්විතීය රඟපෑමක්...

  • @dilza3473
    @dilza3473 4 หลายเดือนก่อน +12

    කිකී සබන් ගාලා නාවලා ඉවර කරන්නො.පව් කොල්ලා😅

  • @jesminwahid-ko9kh
    @jesminwahid-ko9kh 4 หลายเดือนก่อน +3

    අම්මෝ දරුවෙක් කුසේ තියාන් ඉදලා නැති වුනාම එ දුක වෙන කෙනෙක් දන්නේ නෑ

  • @AkashPerera-xj7bx
    @AkashPerera-xj7bx 4 หลายเดือนก่อน +6

    හැමදාම youtube එකෙන් මේ නතාව 👀 කට්ටිය කෝ 👄

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 หลายเดือนก่อน +38

    එක episode එකක් මත් විස් නොහැකි හැමදාම බලන සෙටි පට්ටයි අය කෝ😂😂

  • @hashini--1098
    @hashini--1098 4 หลายเดือนก่อน +7

    ඒ උනාට සහස් අල්පෝන්සු එනකොට පුටුවෙන් නැකිටින්නේවත් නෑ .

    • @shashikadilhara4958
      @shashikadilhara4958 3 หลายเดือนก่อน

      Boss wage sahas inne,maha moda katha😝😝😝

  • @DhanushikaPriyadarshani-fe6yk
    @DhanushikaPriyadarshani-fe6yk 4 หลายเดือนก่อน +8

    අනවශ්‍ය චරිත වැඩී..එහෙම උනාම කතාව කිසි ගතියක් නෑ ..එක තැනම කතාව

  • @harshiroshan5853
    @harshiroshan5853 4 หลายเดือนก่อน +30

    නිත්‍යාගේ නැන්දම්මා නම් මාර සාපයක් 🤬 ලස්සනට තියන පවුල කඩලා දාන්න හදන්නේ 😢

  • @NadeenaDinithiashalya
    @NadeenaDinithiashalya 4 หลายเดือนก่อน +15

    ජානුට රුදෙන්න සහසුයි නෝරයි අතර මොනා හරි උනාන්ම් හරි 😮

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 4 หลายเดือนก่อน +7

    අප්පා මේ නාරද ගෙ අම්මා නම් මහ දුශ්ට ගෑනියක්,තමන්ටත් දුවක් ඉන්නවා නේද කියල එයා ට අමතක උනාද,නිත්‍යා ට දීපු වේදනාව එයාගෙ දුවටත් විදින්න වෙනවා කවද හරි එයාගෙ ඇස් දෙකට දකින්න ලැබෙයි,එතකොට එයාට එයා කරපු පව් මතක් වෙලා විදවයි.

    • @user-os4zc7gv1t
      @user-os4zc7gv1t 4 หลายเดือนก่อน +1

      Oi oi me drama ekak 😂

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 4 หลายเดือนก่อน +8

    සමහර මිනිස්සු , ♥️🕊️
    හේතුවක් නැතුවම ළඟ හිටියා .
    දුක සැප ඇහුවා . ආදරේ කළා . තවමත් ආදරේ කරනවා . කෝල් කරනවා . හිනස්සනවා .
    කියන්නෙ මොනාද ඒ ඔක්කෝම අහන් ඉන්නවා . වැඩිපුරම හිත හදනවා .
    හැමෝටම ඉන්න ඕනෙ එහෙම කෙනෙක් . යාලුවෙක් , හිතවතෙක් , පෙම්වතෙක් මේ කවුරු හරි .
    හොඳ හිතක් එක්ක මේ ලෝකෙට ආපු මිනිස්සු හමු වුණු මම/ඔබ හරි වාසනාවන්තයි .
    එහෙම මිනිස්සු තමයි සංසාරෙ හැමදාම අපිට හමු වෙන්නම ඕනෙ .
    ඒ මිනිස්සුන්ට වචනෙන් නොකිව්වත් මං හරි ආදරෙයි. 💫🖤

  • @NadeenaDinithiashalya
    @NadeenaDinithiashalya 4 หลายเดือนก่อน +16

    අපෝ මේ ජානුට රිදෙන්න දෙන්නෙ නැහ් නේ අප්ප

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 หลายเดือนก่อน +16

    නිශාද,නිත්‍යා නැන්දමිමා ,දැහැන කතව⁣ට අනවශ්‍ය චරිත

    • @dilkisandachaya8009
      @dilkisandachaya8009 4 หลายเดือนก่อน

      දැහැමිත් ඕන නෑ

  • @sriyanikotudurage304
    @sriyanikotudurage304 4 หลายเดือนก่อน +11

    අනේ නෝරා ඔයා මේ කතාවෙන් අයින් වෙන්න ඔයා ඔය ජානුගෙ ලොකුකම් බලන්න ඕනෙ කෙනෙක් නෙවෙයිනේ .සහස්ටයි ජානුටයි ඕනෙ එකක් කරගන්න කියලා ඔයා ඔතනින් අයින් වෙන්න

    • @Champamanohari-ro3gd
      @Champamanohari-ro3gd 4 หลายเดือนก่อน +1

      සහස්ටයි,ජානුටයි දෙන්නටම ලැජ්ජ නෑ..😄😄😄😄

  • @swarnalathalankesara4773
    @swarnalathalankesara4773 4 หลายเดือนก่อน +5

    ඉදකිං මේ නැන්දම්මා මට හම්බ වෙන්න තිබුණේ නවලා ගන්න

  • @charithawickramatunga5842
    @charithawickramatunga5842 4 หลายเดือนก่อน +5

    Script එක ලියන්නෙ මොකා උනත් ලියල තියෙනව බලන උන්ගෙ ඇගේ මාලු නටන්න 😂😂

  • @GeetGeeta-uo6je
    @GeetGeeta-uo6je 4 หลายเดือนก่อน +7

    නිත්‍යට බල්ලා නාවන්නත් අමතක වුනා පව් අනේ එ බල්ලා සබන් පිටින්

  • @btsworld635
    @btsworld635 4 หลายเดือนก่อน +4

    නිතයගෙ කොසටනම් අැහැට කදුලක් අාවා😪😪

  • @hmrenuka2287
    @hmrenuka2287 4 หลายเดือนก่อน +11

    කසාද බැදලානේ ඉන්නේ පාඩුවේ ඉන්න

    • @renukagunawardana8335
      @renukagunawardana8335 4 หลายเดือนก่อน

      බැන්දත් ඉන්න බෑ කියලා ඒ කියන්නේ දකිනකොට😂😂😂😂😂

  • @JanudiDhananji-bt9qm
    @JanudiDhananji-bt9qm 4 หลายเดือนก่อน +20

    නිත්‍යා පව් එක අතකට බලද්දි😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 หลายเดือนก่อน +32

    සංගීන් නමි පිස්සුවක්🛹 හරි ආදරණීය චරිතයක්

  • @VindayaThashmila
    @VindayaThashmila 4 หลายเดือนก่อน +8

    නිතියාගේ ඉවසිම ❤

  • @user-zh2fp8ye9o
    @user-zh2fp8ye9o 4 หลายเดือนก่อน +32

    නිත්‍යාගේ නැන්දම්මා කිවිව වචන මට නිතර ඇහෙන අපේ නෑනගෙ වචන.මගේ හුස්ම නැවතුණා වගේ දැනුනේ.ජරා කටවල්.

    • @DinkyD-bs2bb
      @DinkyD-bs2bb 4 หลายเดือนก่อน +1

      😢😢😢😢

    • @malinthahewawitharana3675
      @malinthahewawitharana3675 4 หลายเดือนก่อน

      දීපිය අත දිග ඇරලා දත් ඇන්ද බිම වැටෙන්නම

    • @user-zh2fp8ye9o
      @user-zh2fp8ye9o 4 หลายเดือนก่อน

      @@malinthahewawitharana3675 එහෙම බැන්නට එයා බැදලත් නැතිව වයසට ගිහින් ඉන්නෙ.ස්වභාදහම වැරදි තීන්දු දෙන්නෙ නෑනෙ.මම බලාගන ඉන්නෙ.

    • @Kmmgurusinghe
      @Kmmgurusinghe 4 หลายเดือนก่อน

      දවසක එයාට ගොඩක් පසුතැවෙන්න වේවි ❤ දරුවෙක් අහිමි අම්මෙක්මයි ඒ වේදනාව දන්නේ 😢

    • @chamodiweheragoda4718
      @chamodiweheragoda4718 4 หลายเดือนก่อน

      මටත් එහෙමයි පුදුම දේවල් කිව්වේ.ඔය හොදයි තව😢

  • @devonfrenando-vt3sw
    @devonfrenando-vt3sw 4 หลายเดือนก่อน +21

    හොද වැඩෙ ජානුට😂 අනුන්ගෙ හිනාවල් බලන්න ගියා😜 ඉන්න මිනිහා මදිවට යනවා x කරෙ එල්ලෙන්න😂

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg 4 หลายเดือนก่อน +5

    ජානුගෙ මුන සතපහක් සගෙ🤣...එත් එකි හොදටම රග පනවා..එකනෙ පෙන්න බැරී මට😕

  • @NiroChami-hz8dx
    @NiroChami-hz8dx 4 หลายเดือนก่อน +32

    සහස්ගෙයි නිර්වාන්ගෙයි කිසි වෙනසක් නෑ.

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 4 หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම එයාගෙ ඇත්ත චරිතය වෙන්න ඇති ❤

    • @renukagunawardana8335
      @renukagunawardana8335 4 หลายเดือนก่อน

      😅😅😅😅

    • @anuanuu1816
      @anuanuu1816 4 หลายเดือนก่อน

      ​@@chandanimalkanthi416😂😂😂

  • @nethumihimaya7617
    @nethumihimaya7617 4 หลายเดือนก่อน +2

    නාරදගෙ අම්මා නිත්‍යාගෙ කසාදෙ කඩුවට පස්සෙ නිත්‍යායි සහසුයි කසාද බදීද දන්නෑ 😩💔

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 4 หลายเดือนก่อน +6

    දවසක ඔයාගෙ ජීවිතේටත්
    කෙනෙක් ඒවි ! 🌼💙
    අඬන්න හේතු දෙන කෙනෙක් නෙවෙයි,
    කතා කරන වචනයක් ගානෙත්
    ඔයාගෙ මූණට හිනාවක් ගේන කෙනෙක්..
    ඔයාගෙ හිනාවට ආස කරන කෙනෙක්..
    ඔයාගේ නැති උන බලාපොරොත්තු වලට
    ඔයාගෙ මැකිලා ගිය හිනාවට
    ආයෙමත් පන දෙන්න උත්සහ කරන කෙනෙක්
    ඉතින් ඒ කෙනාට ඇබ්බැහි වෙන්න!
    එහෙම කෙනෙක්
    ඔයාගෙ ජීවිතේට ආශිර්වාදයක්! 🥺😍🖇️
    ප.ලි : ඔයා වෙනුවෙන් ලගින් ඉන්න ලෑස්ති මනුස්සයෙක්ගෙ ඒ කැපකිරීම් වලට ඒ ආදරේට වටිනාකමක් දෙන්න ඒ ආදරේ පරිස්සම් කරගන්න!

  • @sitharasithara2648
    @sitharasithara2648 4 หลายเดือนก่อน +3

    අයියෝ හොදට තිබුන පවුල කැඩුවා මේ අම්මයි දුවයි

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 4 หลายเดือนก่อน +40

    Kmk na සචින් මේ පාරත් මිස් උනා,,,ඔයා තමා හදවතේ නලුවා,,💞💞💞සහස් 😊😊😊

  • @danukshikanilmini2001
    @danukshikanilmini2001 4 หลายเดือนก่อน +10

    Janu nam maha sapayak

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 หลายเดือนก่อน +18

    සමහර බැදඋමි සමහර මිනිස්සුන්ගෙි හොදම කාලේ විනාස කර යා දානවා..❤

  • @manjulamaduwanthi2285
    @manjulamaduwanthi2285 4 หลายเดือนก่อน +6

    අප්පෝ මේ දැහැමිත් නම් මහ.....😅

  • @sandunmadu23
    @sandunmadu23 4 หลายเดือนก่อน +22

    සචින් සම්මානේ ගනීවී කියල වීඩියෝ එක ආසාවෙන් බැලුවේ😢😢 කමක් නෑ ලබනපාර ගමු ❤

  • @chathudlk6389
    @chathudlk6389 4 หลายเดือนก่อน +7

    නිත්‍යාගෙ නැන්දම්මා වගේ ඇත්ත ජීවිතේ ඉන්න නැන්දම්මලා නම් ඊයා....
    වෙන කියන්න දෙයක් නෑ. නැති ප්‍රශ්න ඇති කරලා පුතාව බදාගෙන අඩනවා. හිරිකිතයි.

  • @H56T-qn7db
    @H56T-qn7db 4 หลายเดือนก่อน +7

    Nithya pavu😢😢😮😢

  • @dilprashadini1796
    @dilprashadini1796 4 หลายเดือนก่อน +3

    සහස් ආදරේ ඇති ඒත් ඔහොම වෙද්දි පිරිමිත් එපා වෙනවා

  • @nilanthisandaya6195
    @nilanthisandaya6195 4 หลายเดือนก่อน +5

    දිග අදිනවා වැඩි කතාව