ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිසලිට මොනවා වෙයිද මන්දා මොනවා වුනත් නිසලි පවු 😢😢❤❤❤
මොනා උනත් ශාක්‍යා හරි ලස්සන ට නිසලිව තේරුම් අරන් අම්ම කෙනෙක් වගේ බලාගන්නවා
Anew pancho😓
තමන්ගෙ මිනිහව වෙන පිරිමි ඉස්සරහා අපහස කරන ජානු වගේ ගෑනියෙක් මන් දැක්කමයි
ච්තුරනම් හරිම හොද ලමයෙක් ❤❤❤❤
මේ සේකරයව පේන්න බැරි මට විතර ද... අනුන්ගේ දේම කොල්ලකන්න බලාගෙන ඉන්න මහා එපා කරපු එකෙක්
ඉතින් හුත්තෝ සාධාරණයි කරපු වැඩේට සාධාරණ ගානක් එපැයි කතාවෙ හැටියට මැරුවෙත් එසේ මෙසේ එකෙක්ව නෙමේනේ
😂@@pramodvishmitha309
Nodakin me sekaraya mata pennama bari akek.muwa hire danna hari marala danna akek nadda
Ow ane..matath shik
සේකර ගාන කතා කරන් වැඩේ කරේ සේකර වැරදි නැ
නිසලිට චතුරව සෙට් වෙයි කියලත් හිතෙනවා 😅
Ow habai😂
ආදරෙයි නම් පරිස්සම් කර ගන්න....! නැතිවෙද්දි දැනෙන්නේ හිතේ හැංගිලා තියෙන ආදරය නෙවෙයි - ආත්මාර්ථය.
ශාක්‍යාට ලමයා අපි හදාගමු කිව්වට කැමති වුනේ නෑ චතුරට ගැලපෙන්නෙ නිසලිව ශාක්‍යා සල්ලි පස්සෙ දුවනවා නිසලි තමයි චතුරගෙ අදහස් එක්ක චතුරට ගැලපෙනම කෙනා ශාක්‍ය සංගීත්ට කරපු බොරුවට ජනත්ම සෙට් වෙයන් සංගීත්ටයි සහස්ටයි කවදාවත් කෙල්ලෙක් හොයාගන්න බෑ ඒ දෙන්නා ආදරෙන් අන්ද වෙලා ඉන්න අයනේ වටේ යන ගෑනු දෙන්නා මත්තෙම නැහෙනවා
නිසලිව බලන්න ආවා අය මේ කොනට ❤❤
එළියෙන් තියන්න ඕනි "පාපිස්ස" එළියෙන්ම තියන්න. අනුකම්පාවට හරි ගෙට ගත්තහම වෙන්නේසේරම කුණු ගෙට එන එක විතරයි.
නිසලිට චතුර ව සෙට් වෙන්න ඕනා.ඒ දෙන්නා මැචින්.මේ පන්ඩිත ශාක්‍යාට වඩා
චතුර මේ කතාවෙ ඇඳන් ඉන්න ෂර්ට් එකමයි.සින්දු ටෙලිනාට්‍යයෙත්.පවන් ගේ චරිතය රඟපානකොත් ඇඳන් ඉන්නේ
Chathurata me hair eka lassanai
වරක් බිඳුණු පසු කැඩපතක් වුවද නැවත සැකසිය නොහැක.විශ්වාසයත් කැඩපතක් බදුය. වරක් බිදී ගිය පසු නැවත සෑදීමට අපහසු ය.සෑම විටම අවංක වන්න.
චතුරට ගැලපෙනම කෙනා නිසලි
දෙවනි ඉනිම බලනඑක නැවැත්තුවාවගේ ජානු බලන එකත් අදින් නවත්තනවා.ලස්සනට කතාව අවසන් නොකර වල්පල්කෑලි එකතුකරකර බලන අයට එපා කරවනවා.😏
Cag2797 අර නිසලි දැක්ක කෙල්ල ගියපු වාහනේ , නැත්තන් ඒක හොයාගන්න අයේ කාලයක් යනවා , අපරාදේ වෙන කොටසක් බලන්න තියන කාලේ 😁 , හැබැයි නිසලි ලස්සනයි 😊🙃
ජානු කතාව ඉවර කරපල්ලා
දන්නවද......වෙලාවක් එනවා 🌹මනුස්සයෙක් හැමදේම අත් ඇරලා දාලා නිහඬ වෙන සඳහටම.....කතා කරන්න පුළුවන් කම තියෙද්දිත්පිළිතුරු ලඟ පාතම තියෙද්දිත්එයා නිහඬ වම ඉන්නවා......මොකද......,අඬලා කෑ ගහලා තැලුණු පොඩිවුනු හිතක් එක්ක එයා එතනින් එහාට කතා කරන්න කැමති නෑ.....අන්න එදාට, අපිට පේන්න ගන්නවාඇවිදින කතා කරන හුස්මගන්න ම|ළ|මි|නි|ය|ක්.......ඒ සත්‍යවාදී බැඳීමකඅවසානය.......
මේකත් නිකම් දෙව්නි ඉනිම වගෙ. ඉවරයක් නැතුව කට්ටිය එනවා..යනවා .. ඉවරයක් නෑ. තේරුමක් නෑ..හිටපු ගමන් මේක ලියන එකා කෝමා වෙලා වගෙ😂😂😂😂
හොඳ වැඩේ alponso සල්ලි perathaya 😮
ශාක්‍යා 😂😂😂😂 රඟපානව කියල ඔවර් ඇක්ටින් හැම තැනම 😂😂
ජානු- අත්දැකීම් අඩු නිසා සාර්ථක රඟපෑමක් නෑ.චරිතය හසුරුවීම ඩ්‍රාමා එකේ මුල හොඳයි දැන් කිසි ගැලපීමක් නෑ.උදේ ඉන්න මතයෙ නෙමේ හවස.එක හිතක් නෑ. කවිහාරි කියන නිලිය මේ චරිතයෙ ස්වභාවය නිසාවෙන්ම මිනිස්සුන්ට එපාවෙලා ඉවරයි.සහස්- රගපෑම හොඳ වුනත් ස්ක්‍රිප්ට් එකෙන් චරිතය දියාරු කරලා ඉවරයි. සචින්ගෙත් කැරියර් එක අපරාදෙ මේකෙන්අල්පොන්සො- රඟපෑම සාර්තකයි. විවේචන නෑශාක්යා-😂 නිලියත් එකයි චරිතෙත් එකයි. ඩ්‍රාමා එකේ පට්ටම අසාර්ථක කැරැක්ටර් එකක්. බෝගහ යට ඉන්න නගරසෝබිනිය වගෙ. කට පුක කරන් කතාවෙ 90%ක්මජානුගෙ අම්මා: රඟපෑම සාර්ථකයි. පව් ජ්‍යේෂ්ට නිලියොන්ට බොක ස්ක්‍රිප්ට් දෙන එක.සේකර: පාලිත සිල්වාගෙ අත්දැකීම්,වයස එක්ක ගත්තම දැකපු අසාර්තකම රංගනය මේක. ඇඩෝ ඇඩෝ ගාගත්ත ගමන්. පලවෙනි ඩ්‍රාම එක රඟපාන කෙනෙක් වගෙ.ඔහුත් කිසිම ගැලපීමක් නැති ස්ක්‍රිප්ට් එකේ පීනනවසෙත්: දනු සින්නතම්බි ආතල් හොඳ නිවේදකයෙක් මිසක් නලුවෙක් නෙමේ කියන එක ඔප්පුවෙනව රගපෑම අසාර්ථකයි.නාරද: තවත් පට්ට අතාත්වික රගපෑමක්. ඇඬියාවත් එක්කං බං බං කියන එක තමා. හයිලයිට්නෝරා: දකපු පලවෙනි ඩ්‍රාමා එක. චරිතයට අදාලව සාදාරනයක් කරනව හිතෙනවරොඩ්නි: කතා නොකර ඉමු. දොස්තර: සයිකියැට්‍රික් කෙනෙක් ඔච්චර unprofessional නෑ කියල ලියන පොල් කාවයිය ෆ්හන්නෙ ණෑ. පේෂන්ට් එක්ක බීල ඉන්නෙ හරියට නිකම් ගේ වගෙජනත්: ඌ රට ඉන්නෙ රට යන්නෙ කොහොමද මන්දා චාටර් ඒත් ඉනිං
සිරා නෙදකින් ශාක්‍යා 😂😂😂
හැමදාම වොශින් මැශින් එකෙන් බලන කට්ටිය කො
Ooi 😅
yakooo😂
සේකර සිඟිති පාතාලේ කෙනෙක් 🤣🤣🤣🤣
ජානු සහස් කවදද එකතු වෙන්නෙ 😒
දැන්නම් ශාක්‍යා කියන්නේ ගූ ලැට් එකක්.
Hi
එකගයි. කොල්ලෝ තුන්දෙනයී. අර සංගීත් පව්. සංගීත්ගේ ඇත්ත නම දන්න කව්රු හරි ඉන්නවනම් කියන්නකෝ
@@DEDUNUKAUSHALYADEDUNU9902ම්ම්ම්. එයාගෙ නම නම් දන්නැහැ.හම්ලෝ.
හුත්තෝ 😂
😅😅ඇත්ත😅😅
ඇත්තටම දැන් නම් විකාරයක්.ශාක්‍යාට එක කොල්ලෙක්ව තියන්නකො අප්පා.3න් දෙනාම ගෙනල්ලා ජරාවක්නෙ.ඉක්මනින් ඉවර කරන්න මේ ටෙලිඩ්‍රාමා එක.ඒක දැන් එපා වෙනවා.ජානු , සේකර ,අල්පොන්සො ඒ කවුරුත් ඉන්න ඒවා නොබලා ශාක්‍යායි චතුරයි ඉන්න ඒවා විතරයි ටිකක් හරි බැලුවෙ.ඒත් චතුර නිසා.දැන් නම් බලන්න දෙයක් ඇත්තෙම නෑ මේකෙ.සහස්ව ඒම දැන් ගනන් ගන්නෙම නැති ගානට දලනෙ අප්පා.😒💔
නිසලි හරි ලස්සනයි❤
ඔන්න මහත්තයෝ කක්කි දාන්න යන තැනදි තව චරිතයක් කතාවට එකතු වුනා...ජය වේවා.... පොඩි හාල් කෑලි ෆෝම් කරනවා මිසක් මෙකෙන් ආදර්ශයක් නං දෙන පාටක් නෑ වගේ.......ඊයා කක්කා ගඳයි ඕයි දැන්නං මේ කතාව
දනූ ඔයාට ලස්සනයි සෙත් නම දෙව්පිහිටයි 💓💓
මේ කතාවත් දැන් එන්න එන්න එපා කරවන වා
මෙ විකාරෙත් ඉක්මනට ඉවර උනොත් හොදයි 😢
සේකරයව පොලිසියට අල්ලලා දුන්නනම් ඉවරනෙ . ඔච්චර දගලන්නෙ නෑනේ එතකොට. කොහොමත් ඌ හිරෙන් පැනපු එකෙක්නෙ 😅
දැන්නම් මේක එපාම වෙලා.. පුරුද්දට බලනව මිසක් කිසි වැඩක් නෑ දැන්
Chathurai nisali set unnm hodai 🥺💐😁
මේක නවත්තලා ලලයි ලිලයි බලන උන් මේ කොනට👉👉👉
ශාක්‍ය ට කොහෙද ඉතින් ලැජ්ජාවක් 😃😃
දැන් ජානු කතාවෙ වැඩිපුර තියෙන්නෙ පාතාල වැඩ,ඇයි ඉතින් සේකරයා යි,ජනතයයි එලියට ඇවිල්ලානෙ.
මේ. සේකර ඉන්න කොටස් මම නම් බලන්නේ නෑ ජරාව
අප්පිරියයි 🤮
කතාව කනවා ගොන් සේකර ඌගේ චරිතය කිසිම ගැලපිමක් නැ පාතාලේ එකෙක් නෙවේ වු පාත අලයක් වගේ..
මේ සේකරයා ආයෙ මොනවට ආවද මන්ද
දැන් බලන්නෙ නෑ කමෙන්ට් එකක් දාල යනවා මේක ලියන මෝඩය දකිනකං. කිසිම ගැලපිමක් නැතිව චරිත හසුරුවගන්න බැරිව නිකම් ඩයලොග් හසුරුවන එදා මෙදා තුර දැකපු චොරම ටෙලිඩ්‍රාම එක මේක.මුල හොඳයි අල්පොන්සොගෙ ආතල් එක්ක. ඊට පස්සෙ අන්තිමයි
මට හිතෙන්නේ ජනත් වගේ නිසලි ව අමාරුවේ දලාතියෙන්නේ
මුන්ගේ බස් වහරේ කැත. මේවා බලන අපිටයි ගහන්න ඕන
Matanam me sekarayawa penna ba appa...u hitan inne henama pora kiyala😏....police yata oththuwa dunnanam iwarane😒
නිසලි❤
සිතක් බිදුනු පසු කොතෙක් කලත් ඔසු පලක් නොවෙ ලදුනේ😌
මේ කතාවෙ කව්රුත් ඇක්ට් කරන්නෑ. ඔක්කොමල නිකම් ඩයලොග්ස් ටික කියවනවා විතරයි 😂😂
ජනුට කොහොමත් මුල අමතකයි අල්පොන්සෝ කොයි තරම්නම් ආදරේද
සති තුනකට පස්සෙ බැලුවෙ 😂
ක්‍රීම් බිස්නස් එක්ක මිනිමැරුමක් තියෙනව වගෙ ලන්කාවෙ .සුජිව සුදු වෙන්න ක්‍රිම් නයනවාසුල මැරුම් කෑව ඉටපස්සෙ ක්ලබ් වසන්ත ගෙ නොන එයත් ක්‍රිම්
නාරද එක්ක ඉන්න මිහරක ඉදකින් අනුන්ගෙ ලොකුකම අරගන කටුකන උන්
ජානු කතාවේ ගෑණු වැඩිවෙලා තව තවත් හානවා 😂😂
Kathawe konda kelin ekama eka sekara u inne eka aramunaka❤
නිසලි හරිම ලස්සනයි ❤❤❤
Shakaya Ahuweth nane Ai nisali oya Adanne kiyalawath.😮
Janu nam maha jara ganiyek alponso maha modayek 😂
Ara girl kawada?😢❤❤
Like to marry Nisali
මේ කතාව ලියන කෙනා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද. වෙනත් චක්‍රාවාටයක ඉදන් ලියන්නේ
සන්ගීතේ පොලාගෙ කෙල්ලො දෙන්නම මේකේ සෙනිරි,සකුනි😁
ලැජා වෙන්න එපා කපල්ලා සාකියා මුණ කුඩුවෙලා යන්න තියපන්
Dewani add ekata enakmma kthawa skip kara
කතාව විනාස කරල නයෝමි කො
පැය පැයට කිලොමීටර් 100ක වේගේන් යනො😂
ජනත් වෙන්න ඕන .නිසලිගෙ කොල්ලා
නිසලී බය වෙලා වගේ බලාගන හිටියේ කව්රු දිහාද
Nisali washroom ekata yaddi hambuna girl car eke nagge boyfriendge aluth girlda danne naha. Nisali eya nagga car eka dakala thama anduve. eya andanne eyage boyge monahari mathakvuna nisa
නිසලි කවුරු දැකලද ඇඩුවෙ
ඒක නිසලිගෙ කොල්ලගෙ 🚗 එක වෙන්න ඇති
Kathawata hari bohomayakge ganunge niruwata pennana shakya😂
අල්පෝන්සුවා නම් විකාරයක්😂
ගිනිමකරිත් ඉන්නවා 😅
නිසලි ඔක්කොටම වඩා ලස්සනයි
Sekaraya mata penna be 😅
lamayage thaththa mona kenek unath ammalage lokukam paththaka thiyala e manussayata dnna one aththa jeewithedi nisali amma kamathi na kiyanne eyage bfta
Nisalita wage shakya kagen hari bada wenna ona rodniwa dakkama maranna tharam hithenna..
තවත් එකියක් 🤣
Eya Nisalige boyfriendge aluth girlda danne naha. Nisali eya nagga car eka dakala thama anduve. eya andanne eyage boyge monahari mathakvuna nisa
Mey Sekera maha sakkili thirisan, anungen hora kala giwath wenne Mata nam pennanna beri ekkek
Ea unata sakkyatanam tak gala amathaka krnna puluwan😂
කාරෙක අරන් පලයන්
Me jara kathawa dan athi aiyo
Kattiyh blnnh kiuwt blnn epai bln iddi wdi wen views diha😂
මාසෙකට පස්සේ ආවේ 😂 මොන ගොං කතාවක්ද අප්පා මේ 😂
සාපයක් වුණා මේකනම්. ආයෙ බලන්නෑ
Maha wikara kathawak
Violin part eka papuwa pasaru karagrn yanava 😢
උබන් සල්ලි නිසා අසරණ පිරිමියා අමතක කරා
Nisali maram lassanai
Nisali oya lassanai ❤
Janu inna kotas skip krna aya innawada
Sekarath maru😂😂
Oya hari
Adareee veedanaava danneee atthata adareee karapu un vitharaiii shaakyaa vagee vatee yana un neveiiiiii
😂😂😂 pol mudalaliyah 🤣🤣🤣
හාරි යට තියපන් මමන් කැමතියි බලු ගෑනුන්ට දඩුවම් දෙනවා නම්
Sethnam mta sekai🤔
math ahem hithuna
Oh another chic. May be she has to get plugged in to as well
Shakaya essara janit ekka room ekaka hitiya neda. Bodin wela
Low budget Honert 😂
Me lathawanam appiriyaai
නිසලිට මොනවා වෙයිද මන්දා මොනවා වුනත් නිසලි පවු 😢😢❤❤❤
මොනා උනත් ශාක්‍යා හරි ලස්සන ට නිසලිව තේරුම් අරන් අම්ම කෙනෙක් වගේ බලාගන්නවා
Anew pancho😓
තමන්ගෙ මිනිහව වෙන පිරිමි ඉස්සරහා අපහස කරන ජානු වගේ ගෑනියෙක් මන් දැක්කමයි
ච්තුරනම් හරිම හොද ලමයෙක් ❤❤❤❤
මේ සේකරයව පේන්න බැරි මට විතර ද... අනුන්ගේ දේම කොල්ලකන්න බලාගෙන ඉන්න මහා එපා කරපු එකෙක්
ඉතින් හුත්තෝ සාධාරණයි කරපු වැඩේට සාධාරණ ගානක් එපැයි කතාවෙ හැටියට මැරුවෙත් එසේ මෙසේ එකෙක්ව නෙමේනේ
😂@@pramodvishmitha309
Nodakin me sekaraya mata pennama bari akek.muwa hire danna hari marala danna akek nadda
Ow ane..matath shik
සේකර ගාන කතා කරන් වැඩේ කරේ සේකර වැරදි නැ
නිසලිට චතුරව සෙට් වෙයි කියලත් හිතෙනවා 😅
Ow habai😂
ආදරෙයි නම් පරිස්සම් කර ගන්න....!
නැතිවෙද්දි දැනෙන්නේ
හිතේ හැංගිලා තියෙන
ආදරය නෙවෙයි - ආත්මාර්ථය.
ශාක්‍යාට ලමයා අපි හදාගමු කිව්වට කැමති වුනේ නෑ චතුරට ගැලපෙන්නෙ නිසලිව ශාක්‍යා සල්ලි පස්සෙ දුවනවා නිසලි තමයි චතුරගෙ අදහස් එක්ක චතුරට ගැලපෙනම කෙනා ශාක්‍ය සංගීත්ට කරපු බොරුවට ජනත්ම සෙට් වෙයන් සංගීත්ටයි සහස්ටයි කවදාවත් කෙල්ලෙක් හොයාගන්න බෑ ඒ දෙන්නා ආදරෙන් අන්ද වෙලා ඉන්න අයනේ වටේ යන ගෑනු දෙන්නා මත්තෙම නැහෙනවා
නිසලිව බලන්න ආවා අය මේ කොනට ❤❤
එළියෙන් තියන්න ඕනි "පාපිස්ස" එළියෙන්ම තියන්න.
අනුකම්පාවට හරි ගෙට ගත්තහම වෙන්නේ
සේරම කුණු ගෙට එන එක විතරයි.
නිසලිට චතුර ව සෙට් වෙන්න ඕනා.ඒ දෙන්නා මැචින්.මේ පන්ඩිත ශාක්‍යාට වඩා
චතුර මේ කතාවෙ ඇඳන් ඉන්න ෂර්ට් එකමයි.සින්දු ටෙලිනාට්‍යයෙත්.පවන් ගේ චරිතය රඟපානකොත් ඇඳන් ඉන්නේ
Chathurata me hair eka lassanai
වරක් බිඳුණු පසු කැඩපතක් වුවද නැවත සැකසිය නොහැක.විශ්වාසයත් කැඩපතක් බදුය. වරක් බිදී ගිය පසු නැවත සෑදීමට අපහසු ය.සෑම විටම අවංක වන්න.
චතුරට ගැලපෙනම කෙනා නිසලි
දෙවනි ඉනිම බලනඑක නැවැත්තුවාවගේ ජානු බලන එකත් අදින් නවත්තනවා.ලස්සනට කතාව අවසන් නොකර වල්පල්කෑලි එකතුකරකර බලන අයට එපා කරවනවා.😏
Cag2797 අර නිසලි දැක්ක කෙල්ල ගියපු වාහනේ , නැත්තන් ඒක හොයාගන්න අයේ කාලයක් යනවා , අපරාදේ වෙන කොටසක් බලන්න තියන කාලේ 😁 , හැබැයි නිසලි ලස්සනයි 😊🙃
ජානු කතාව ඉවර කරපල්ලා
දන්නවද......
වෙලාවක් එනවා 🌹
මනුස්සයෙක් හැමදේම අත් ඇරලා දාලා නිහඬ වෙන සඳහටම.....
කතා කරන්න පුළුවන් කම තියෙද්දිත්
පිළිතුරු ලඟ පාතම තියෙද්දිත්
එයා නිහඬ වම ඉන්නවා......
මොකද......,
අඬලා කෑ ගහලා තැලුණු පොඩිවුනු හිතක් එක්ක
එයා එතනින් එහාට කතා කරන්න කැමති නෑ.....
අන්න එදාට, අපිට පේන්න ගන්නවා
ඇවිදින කතා කරන හුස්මගන්න ම|ළ|මි|නි|ය|ක්.......
ඒ සත්‍යවාදී බැඳීමක
අවසානය.......
මේකත් නිකම් දෙව්නි ඉනිම වගෙ. ඉවරයක් නැතුව කට්ටිය එනවා..යනවා .. ඉවරයක් නෑ. තේරුමක් නෑ..හිටපු ගමන් මේක ලියන එකා කෝමා වෙලා වගෙ😂😂😂😂
හොඳ වැඩේ alponso සල්ලි perathaya 😮
ශාක්‍යා 😂😂😂😂 රඟපානව කියල ඔවර් ඇක්ටින් හැම තැනම 😂😂
ජානු- අත්දැකීම් අඩු නිසා සාර්ථක රඟපෑමක් නෑ.චරිතය හසුරුවීම ඩ්‍රාමා එකේ මුල හොඳයි දැන් කිසි ගැලපීමක් නෑ.උදේ ඉන්න මතයෙ නෙමේ හවස.එක හිතක් නෑ. කවිහාරි කියන නිලිය මේ චරිතයෙ ස්වභාවය නිසාවෙන්ම මිනිස්සුන්ට එපාවෙලා ඉවරයි.
සහස්- රගපෑම හොඳ වුනත් ස්ක්‍රිප්ට් එකෙන් චරිතය දියාරු කරලා ඉවරයි. සචින්ගෙත් කැරියර් එක අපරාදෙ මේකෙන්
අල්පොන්සො- රඟපෑම සාර්තකයි. විවේචන නෑ
ශාක්‍යා-😂 නිලියත් එකයි චරිතෙත් එකයි. ඩ්‍රාමා එකේ පට්ටම අසාර්ථක කැරැක්ටර් එකක්. බෝගහ යට ඉන්න නගරසෝබිනිය වගෙ. කට පුක කරන් කතාවෙ 90%ක්ම
ජානුගෙ අම්මා: රඟපෑම සාර්ථකයි. පව් ජ්‍යේෂ්ට නිලියොන්ට බොක ස්ක්‍රිප්ට් දෙන එක.
සේකර: පාලිත සිල්වාගෙ අත්දැකීම්,වයස එක්ක ගත්තම දැකපු අසාර්තකම රංගනය මේක. ඇඩෝ ඇඩෝ ගාගත්ත ගමන්. පලවෙනි ඩ්‍රාම එක රඟපාන කෙනෙක් වගෙ.ඔහුත් කිසිම ගැලපීමක් නැති ස්ක්‍රිප්ට් එකේ පීනනව
සෙත්: දනු සින්නතම්බි ආතල් හොඳ නිවේදකයෙක් මිසක් නලුවෙක් නෙමේ කියන එක ඔප්පුවෙනව රගපෑම අසාර්ථකයි.
නාරද: තවත් පට්ට අතාත්වික රගපෑමක්. ඇඬියාවත් එක්කං බං බං කියන එක තමා. හයිලයිට්
නෝරා: දකපු පලවෙනි ඩ්‍රාමා එක. චරිතයට අදාලව සාදාරනයක් කරනව හිතෙනව
රොඩ්නි: කතා නොකර ඉමු.
දොස්තර: සයිකියැට්‍රික් කෙනෙක් ඔච්චර unprofessional නෑ කියල ලියන පොල් කාවයිය ෆ්හන්නෙ ණෑ. පේෂන්ට් එක්ක බීල ඉන්නෙ හරියට නිකම් ගේ වගෙ
ජනත්: ඌ රට ඉන්නෙ රට යන්නෙ කොහොමද මන්දා චාටර් ඒත් ඉනිං
සිරා නෙදකින් ශාක්‍යා 😂😂😂
හැමදාම වොශින් මැශින් එකෙන් බලන කට්ටිය කො
Ooi 😅
yakooo😂
සේකර සිඟිති පාතාලේ කෙනෙක් 🤣🤣🤣🤣
ජානු සහස් කවදද එකතු වෙන්නෙ 😒
දැන්නම් ශාක්‍යා කියන්නේ ගූ ලැට් එකක්.
Hi
එකගයි. කොල්ලෝ තුන්දෙනයී. අර සංගීත් පව්. සංගීත්ගේ ඇත්ත නම දන්න කව්රු හරි ඉන්නවනම් කියන්නකෝ
@@DEDUNUKAUSHALYADEDUNU9902ම්ම්ම්. එයාගෙ නම නම් දන්නැහැ.හම්ලෝ.
හුත්තෝ 😂
😅😅ඇත්ත😅😅
ඇත්තටම දැන් නම් විකාරයක්.ශාක්‍යාට එක කොල්ලෙක්ව තියන්නකො අප්පා.3න් දෙනාම ගෙනල්ලා ජරාවක්නෙ.ඉක්මනින් ඉවර කරන්න මේ ටෙලිඩ්‍රාමා එක.ඒක දැන් එපා වෙනවා.ජානු , සේකර ,අල්පොන්සො ඒ කවුරුත් ඉන්න ඒවා නොබලා ශාක්‍යායි චතුරයි ඉන්න ඒවා විතරයි ටිකක් හරි බැලුවෙ.ඒත් චතුර නිසා.දැන් නම් බලන්න දෙයක් ඇත්තෙම නෑ මේකෙ.සහස්ව ඒම දැන් ගනන් ගන්නෙම නැති ගානට දලනෙ අප්පා.😒💔
නිසලි හරි ලස්සනයි❤
ඔන්න මහත්තයෝ කක්කි දාන්න යන තැනදි තව චරිතයක් කතාවට එකතු වුනා...ජය වේවා.... පොඩි හාල් කෑලි ෆෝම් කරනවා මිසක් මෙකෙන් ආදර්ශයක් නං දෙන පාටක් නෑ වගේ.......ඊයා කක්කා ගඳයි ඕයි දැන්නං මේ කතාව
දනූ ඔයාට ලස්සනයි සෙත් නම දෙව්පිහිටයි 💓💓
මේ කතාවත් දැන් එන්න එන්න එපා කරවන වා
මෙ විකාරෙත් ඉක්මනට ඉවර උනොත් හොදයි 😢
සේකරයව පොලිසියට අල්ලලා දුන්නනම් ඉවරනෙ . ඔච්චර දගලන්නෙ නෑනේ එතකොට. කොහොමත් ඌ හිරෙන් පැනපු එකෙක්නෙ 😅
දැන්නම් මේක එපාම වෙලා.. පුරුද්දට බලනව මිසක් කිසි වැඩක් නෑ දැන්
Chathurai nisali set unnm hodai 🥺💐😁
මේක නවත්තලා ලලයි ලිලයි බලන උන් මේ කොනට👉👉👉
ශාක්‍ය ට කොහෙද ඉතින් ලැජ්ජාවක් 😃😃
දැන් ජානු කතාවෙ වැඩිපුර තියෙන්නෙ පාතාල වැඩ,ඇයි ඉතින් සේකරයා යි,ජනතයයි එලියට ඇවිල්ලානෙ.
මේ. සේකර ඉන්න කොටස් මම නම් බලන්නේ නෑ ජරාව
අප්පිරියයි 🤮
කතාව කනවා ගොන් සේකර ඌගේ චරිතය කිසිම ගැලපිමක් නැ පාතාලේ එකෙක් නෙවේ වු පාත අලයක් වගේ..
මේ සේකරයා ආයෙ මොනවට ආවද මන්ද
දැන් බලන්නෙ නෑ කමෙන්ට් එකක් දාල යනවා මේක ලියන මෝඩය දකිනකං. කිසිම ගැලපිමක් නැතිව චරිත හසුරුවගන්න බැරිව නිකම් ඩයලොග් හසුරුවන එදා මෙදා තුර දැකපු චොරම ටෙලිඩ්‍රාම එක මේක.මුල හොඳයි අල්පොන්සොගෙ ආතල් එක්ක. ඊට පස්සෙ අන්තිමයි
මට හිතෙන්නේ ජනත් වගේ නිසලි ව අමාරුවේ දලාතියෙන්නේ
මුන්ගේ බස් වහරේ කැත. මේවා බලන අපිටයි ගහන්න ඕන
Matanam me sekarayawa penna ba appa...u hitan inne henama pora kiyala😏....police yata oththuwa dunnanam iwarane😒
නිසලි❤
සිතක් බිදුනු පසු කොතෙක් කලත් ඔසු පලක් නොවෙ ලදුනේ😌
මේ කතාවෙ කව්රුත් ඇක්ට් කරන්නෑ. ඔක්කොමල නිකම් ඩයලොග්ස් ටික කියවනවා විතරයි 😂😂
ජනුට කොහොමත් මුල අමතකයි අල්පොන්සෝ කොයි තරම්නම් ආදරේද
සති තුනකට පස්සෙ බැලුවෙ 😂
ක්‍රීම් බිස්නස් එක්ක මිනිමැරුමක් තියෙනව වගෙ ලන්කාවෙ .සුජිව සුදු වෙන්න ක්‍රිම් නයනවාසුල මැරුම් කෑව ඉටපස්සෙ ක්ලබ් වසන්ත ගෙ නොන එයත් ක්‍රිම්
නාරද එක්ක ඉන්න මිහරක ඉදකින් අනුන්ගෙ ලොකුකම අරගන කටුකන උන්
ජානු කතාවේ ගෑණු වැඩිවෙලා තව තවත් හානවා 😂😂
Kathawe konda kelin ekama eka sekara u inne eka aramunaka❤
නිසලි හරිම ලස්සනයි ❤❤❤
Shakaya Ahuweth nane Ai nisali oya Adanne kiyalawath.😮
Janu nam maha jara ganiyek alponso maha modayek 😂
Ara girl kawada?😢❤❤
Like to marry Nisali
මේ කතාව ලියන කෙනා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද. වෙනත් චක්‍රාවාටයක ඉදන් ලියන්නේ
සන්ගීතේ පොලාගෙ කෙල්ලො දෙන්නම මේකේ සෙනිරි,සකුනි😁
ලැජා වෙන්න එපා කපල්ලා සාකියා මුණ කුඩුවෙලා යන්න තියපන්
Dewani add ekata enakmma kthawa skip kara
කතාව විනාස කරල නයෝමි කො
පැය පැයට කිලොමීටර් 100ක වේගේන් යනො😂
ජනත් වෙන්න ඕන .නිසලිගෙ කොල්ලා
නිසලී බය වෙලා වගේ බලාගන හිටියේ කව්රු දිහාද
Nisali washroom ekata yaddi hambuna girl car eke nagge boyfriendge aluth girlda danne naha. Nisali eya nagga car eka dakala thama anduve. eya andanne eyage boyge monahari mathakvuna nisa
නිසලි කවුරු දැකලද ඇඩුවෙ
ඒක නිසලිගෙ කොල්ලගෙ 🚗 එක වෙන්න ඇති
Kathawata hari bohomayakge ganunge niruwata pennana shakya😂
අල්පෝන්සුවා නම් විකාරයක්😂
ගිනිමකරිත් ඉන්නවා 😅
නිසලි ඔක්කොටම වඩා ලස්සනයි
Sekaraya mata penna be 😅
lamayage thaththa mona kenek unath ammalage lokukam paththaka thiyala e manussayata dnna one aththa jeewithedi nisali amma kamathi na kiyanne eyage bfta
Nisalita wage shakya kagen hari bada wenna ona rodniwa dakkama maranna tharam hithenna..
තවත් එකියක් 🤣
Eya Nisalige boyfriendge aluth girlda danne naha. Nisali eya nagga car eka dakala thama anduve. eya andanne eyage boyge monahari mathakvuna nisa
Mey Sekera maha sakkili thirisan, anungen hora kala giwath wenne
Mata nam pennanna beri ekkek