මගේ මහත්තයට BOY FRIEND කෙනෙක් ඉන්නවා - මම දන්නා බව ඔහුට කියන්නද? මේ වගේ වෙලාවක කළ යුතු දේ මොකක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 125

  • @Alia12A
    @Alia12A หลายเดือนก่อน +44

    Divorce වෙන්න. රන්ඩු කරන්න ඕනෙ නෑ, අමාරු උනත් කරන්න දෙයක් නෑ .ආදරේ නැති තැන කිසිම දෙයක් හරියන්නෑ , ඉදිරියේ දී ඒ පුද්ගලයා හා බිරිද අතර අනිවාර්යයෙන් ගැටුම් ඇතිවීමට පුලුවන් . ඒ නිසා එක්කෙනෙකු ඉවත් විය යුතුබව මගෙ මතයයි

  • @Isurumadushanka-cl1fz
    @Isurumadushanka-cl1fz หลายเดือนก่อน +19

    ඕක ඔය ගෑනිට හරි ඒකිගෙ දුවට හරි උනානම් බලන්න තිබුනා දෙන උපදෙස් ටික😂.

  • @AjithKumaraTube
    @AjithKumaraTube หลายเดือนก่อน +33

    සියලු දේ ඉතින් තමන් හිතන විදියයි , දකින විදිය අනුවයි තමයි... ලිංගිකත්වය කියන්නෙ ඉතින් හැමදාම හැමවෙලේම තියෙන දෙයකුත් නෙමෙයි.... ලංකාවෙ මෝඩ මිනිස්සු ලිංගිකත්වය නිසා ලොකු තීරණ ගන්නවා ( මීනීමරණ​, සියදිවි හානි කරගන්න​, divorce වෙන​) ... හැබැයි පිටරටවල ලොකුවට ගණන් ගන්නෙ නැහැ...but they are mature than us

  • @rtdg4819
    @rtdg4819 หลายเดือนก่อน +57

    This is bullshit. He is cheating to you with a man. He can have sex with both genders, i get it. It doesn't mean he can love both persons. Either he loves you or his bf. So ask him who he truly loves. If its not you, please let him have his true love. Dont become someones sex toy. Respect his decision and leave him alone. If he chooses you, then ask him to end the relationship with his bf. Thats all. Dont think about his occupation at all. Think about you. Just you.

    • @PouliVik
      @PouliVik หลายเดือนก่อน

      Nah. There's a possibility for a threesome love triangle. Just go for it.

    • @User9us0jd
      @User9us0jd หลายเดือนก่อน +1

      එහෙම අහල එයාව තොර ගතත් , ආය සමාව දීලා බාර ගන්න ඕනි නැ , කැමති නං ඕනි දෙයක් , හැබය් අකමැති නං සමාව දෙන්න , එහෙම සමාව දෙන්න ඕනි නැ ඒ මිනිහා අනිත් එකවත් අත්හැරියත් . මේ වෙද්දීත් cheat කරලා ඉවරයි නේ . එකේ කිසි වැරැද්දක් නැ
      kisi avlak naththan me vidihatama inna puluvan, eyage kamaththa, ehema Nathi nisa ne ahanne . oya oni thiranekin varaddak venne na

  • @Savee803
    @Savee803 หลายเดือนก่อน +26

    ඔච්චර අමාරුවෙන් ඉන්න ඕනද ඊයා ඩිවෝස් වෙන්න

  • @shanayapehesarani9612
    @shanayapehesarani9612 หลายเดือนก่อน +8

    Divorce වෙලා guy couple එක ship කරන්න.😒

  • @lahiruiahiru17
    @lahiruiahiru17 หลายเดือนก่อน +19

    විදවනවට වඩා වෙන් වෙන
    එක හොඳයි දෙන්නටම

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 หลายเดือนก่อน +5

    ලෝකේ හැම තැනම ඕක කියෙනවා.. බැදපු උන් ගොඩාක් කොල්ලෝ ගහනවා

  • @kairayuki6207
    @kairayuki6207 หลายเดือนก่อน +9

    Psychologist kenek neme hoda divorce lawyer kenek allanna ona 😢

  • @SAshi-et2zc
    @SAshi-et2zc หลายเดือนก่อน +10

    කොහොම ඉවසන් ඉන්නවද දන්නෙ නැ මමනම් මැරෙයි තරහට නහර පුපුරාලා

  • @funworld2002
    @funworld2002 หลายเดือนก่อน +3

    Eyata eyage ජීවිතය denna .oya oyage ජීවිතය widinn.divos wenn අනිවාර්යයෙන්ම

  • @ArunaAbeysinge
    @ArunaAbeysinge หลายเดือนก่อน

    මම දන්න MLT කෙනෙක් ඉන්නවා.එයා දරුවො දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්.බිරිඳට දරුවන්ට කළ යුතු යුතුකම් වෙනසක් නැතුව කරනවා. ඒයාටත් මේ වගේම පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා.ඔහුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. පවුල් ජීවිතයට නම් ඒක ප්‍රශ්නයක් වෙලා නෑ වගේ.මොකද මෙයාගේ wife මේක ගැන නොදන්නවා නොවෙයි.

  • @apede5276
    @apede5276 หลายเดือนก่อน +8

    ඇතිද හම්බුන උපදෙස්😂 තමුන් දන්න බව කියල ඊට පස්සෙ එලිපිට ඒව කරයි.පස්සෙ තුන් දෙනාම එකට ඉන්න තත්වෙට එනව.එහෙම කැමති නම් ඇහුවට කමක් නෑ.නැත්නම් නතර කරන්න කියන්න බැ කිව්වොත් වෙන් වෙන්න.හස්බන්ඩ්ගෙ bf වටේ ගිහින් ලෙඩක් හදන් නම් ඔයාටත් නොමිලෙම හම්බෙයි..මමත් gay කෙනෙක් නිසා කියන්නෙ.හොඳම දේ කියල නතර කරන්නෙ නැත්නම් වෙන් වෙන එක.

  • @br8246
    @br8246 หลายเดือนก่อน +8

    Oya laga proof thiyenawanam, oyata oppu karanna puluwannam Divorce wenna. Oyata hari decision eka ganna shakthiya dahirya labewa. Matanam hithenne ewage ekkenek ekka idala wadak naha. Oyawa manasikawa Leda wei. Theruwansaranai🙏🙏🙏

  • @gihan.u2001
    @gihan.u2001 หลายเดือนก่อน +11

    Divorce වෙන එක තමා හොඳම දේ

  • @pubudinijayawardane7924
    @pubudinijayawardane7924 หลายเดือนก่อน +12

    දරුවෝ හදන එක භයානකයි. සංකීර්ණ ලිංගික සබඳතා ඇති අය අතින් දරුවන්ට පවා කරදර සිදු වීමේ ඉඩ වැඩියි.

  • @sarathekanayake3138
    @sarathekanayake3138 หลายเดือนก่อน +1

    කෙනෙකුගේ අනියම් ගැඹුරු ලිංගික ඇසුරු නිසා විවාහක වු අනිත් කෙනා බයානක සමාජරෝගියෙකු විය හැකි බව අමතක නොකරන්න.

  • @SupuniMadushika-l7s
    @SupuniMadushika-l7s หลายเดือนก่อน +12

    ඉන්න බැයි නම් වෙන් වෙයව් ඒකටයි දික්කසාද තියෙන්නේ

  • @imeshasilva309
    @imeshasilva309 หลายเดือนก่อน +1

    මං මේ doctor ට කැමති. ඒත් මෙතනදි එකග නෑ. ගැනු නෙකෙක් එක්ක වුනත් පිරිමි කෙනෙක් එක්ක උනත් ඒක අනාචාරයේ යෑමක්. මම උනානම් කරන්නෙ සුහදව තතා කරල අයන්වෙන එක.

  • @Rashidmopail-te1xm
    @Rashidmopail-te1xm หลายเดือนก่อน +6

    තාම බබාලා නැත්තං දික්කසාද වෙන්න තනියම ඉන්න එක හොඳයි විදවනවාටවැඩිය

  • @pradeepellaaaaheshan7276
    @pradeepellaaaaheshan7276 หลายเดือนก่อน +6

    තනී කරම බෝරෑ කතාවක් ඌ කෝලු සේලමට බර වැඩියී ඔය කියන විදියට බයී උනත් ගෑනිට වඩා කෝල්ලට මිනිහා බර වැඩියී

  • @darcy82
    @darcy82 หลายเดือนก่อน +6

    I'm sorry, but that is poor advice. He is clearly cheating on her, and it doesn't matter whether it's with a man or a woman. The very foundation of their marriage is already shattered. Once a cheater, always a cheater. Divorce him. There are plenty of fish in the sea, and hopefully straight ones.

  • @Anonymous-k8y6y
    @Anonymous-k8y6y หลายเดือนก่อน +47

    Gay ayagen hari adaren illanne kawadawath ammala thaththala sathutu karanna kiyalawath thamange nambuwa gawrawaya gana hithalawath ahinsaka kellek amaruwe daanna epa.Man ehema kenek bandala ada apaa dukak widinawa depression walata beheth bonawa. marenna bari nisa jeewath wenawa.eth koi welawe hari iwasaganna bari wela marennama hitheida kiyala baya hithenawa. Hamadama mari mari jeeewath wenawa karanna deyak na.
    Ammala thaththalagenuth adaren illanne thamange daruwek badinna ba kiyanawa nam hethuwa hoyala balanna Gay nam eyawa bandala deela thawath ammekge thaththekge ahinsaka daruwekge jeewithe winasa karanna epa 🙏

    • @segsyholeyt
      @segsyholeyt หลายเดือนก่อน +8

      bro or siss.. whateverr dont get stupid decisions.. be you.. love yourself.. we all with you💖

    • @Anonymous-k8y6y
      @Anonymous-k8y6y หลายเดือนก่อน +6

      @@segsyholeyt thank you so much ❤️ but it's not easy I'm trying my best

    • @segsyholeyt
      @segsyholeyt หลายเดือนก่อน +5

      @@Anonymous-k8y6y can't you just talk with your wife or husbie??😐💪

    • @Anonymous-k8y6y
      @Anonymous-k8y6y หลายเดือนก่อน +10

      @@segsyholeyt I've talked with him throughout these 2years.he has never wanted to get married to a woman.but his parents have forced him to get married.he has not been brave enough to open up to his parents so that he has decided to get married.
      That's ok dear That's my fate. Thank you so much for your concern❤.
      I'm just commenting on this type of videos and posts simply to save atleast one life

    • @segsyholeyt
      @segsyholeyt หลายเดือนก่อน +2

      @@Anonymous-k8y6y 💋💪be strong..

  • @Anonymous-k8y6y
    @Anonymous-k8y6y หลายเดือนก่อน +12

    Me pilithura nam hari kiyanna amarui. Denata nathath thawa tika dawasakin oya prashne nisa me lamayata depression hadenna puluwan kiyalai mata nam hithenne. Pirimiyek thamange wifeta horen thawath kaanthawak asuru karanakota eka weradi eyagen ayin wenna kiyaddi pirimiyek thawa pirimiyek asuru karaddi eka kamak na kiyanne kohomada kiyala mata nam theren na. E wage hitha hadagena inna puluwan nam eya manussayek wenna ba devi kenek wenna one. Samanya manussayek nam lagadima dawasaka depression hadenawa

  • @MadhubhashiniDasanayake
    @MadhubhashiniDasanayake หลายเดือนก่อน +34

    ඔබගේ මේ පිළිතුර නම් සාර්ථක මදි මනෝවිද්‍යාතුමිය

    • @apede5276
      @apede5276 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් අසාර්ථකම උපදෙසක්

    • @ShashenDewmina-nb3uk
      @ShashenDewmina-nb3uk หลายเดือนก่อน +2

      Prashnaya තමන්ගේ nowena nisa උත්තර aetha. Prashnaya තමන්ගේ una nam උත්තර netha.
      Thaman විසින්ම උත්තර හොයන eka thamai hodama විදිය.

  • @mewan7770
    @mewan7770 หลายเดือนก่อน

    හරි සරළයි..
    හේතුව..දුක..ට පුං ගහන එක නම්....
    ඕන පුපක්.ප්‍රීති වෙසක්...
    එවැනි පවුල්..බොහෝ..
    ලොකු තනතුරැ රාජකීය හොහෝ..

  • @RukshanJayawardhana-o5g
    @RukshanJayawardhana-o5g หลายเดือนก่อน +11

    යකෝ මේ උපදෙස පට්ට චාටර්. කොච්චර සමාජ රෝග තියෙනවද රටේ. මේක පට්ට risk එකක් නෙ. මම කියන්නේ සමාජ රෝග කියන එක ගැන

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 หลายเดือนก่อน +1

      Ane ban mewage dewal tiyenawa da 😊

    • @MMGroup.
      @MMGroup. หลายเดือนก่อน

      සමාජ රෝග බෝ වෙන්නෙ සමලිංගික අය අතර විතරක් නොවෙයි අනාරක්ෂිත ලිංගික සබඳතාවකින් පමණයි රෝගය වැළදෙන්නෙ අනික එක ශරිරයේ තියන කෙනෙක්ගෙන් පමණයි රෝගය වැළඳෙන්නෙ

  • @buddhikaaruna623
    @buddhikaaruna623 หลายเดือนก่อน +1

    ඌගෙ වරද සම්පූර්ණ. ඩිවොස් වෙන්න තියෙන්නෙ ඉක්මණට. සමලින්ගික නං ඇයි යකෝ අහින්සක කෙල්ලෙක් අනාථ කරලා දැම්මෙ. රැවටීම් දෙකක් කරල ඒ කෙල්ලට. කෙල්ලට කැමති වගෙ බැදලා. ඒ එකක්. ඊටපස්සෙ ඒකිට බොරු කිය කිය වෙන මිනිහෙක් එක්ක යන්න අරන්. ෂික්. මම නං අයින් වෙනවා. රණ්ඩු වෙලා හො නැතා මේක දන්න බව කෙලින් කියල අයින් උනා නං තුන්දෙනම නිදහස්

  • @venutae8981
    @venutae8981 หลายเดือนก่อน +4

    කසාද බදින්න මිනිහෙක් හොයාගන්න එක මාර භයානක වැඩක් අද කාාලෙ, සමලිංගික, වටෙ යන උනුයි, මානසික ලෙඩ්ඩු වැහි වැහැලා

  • @akiiya2923
    @akiiya2923 หลายเดือนก่อน +6

    සම ලිංගික වෙලා ඒ ගැණු ළමයත් එක්කත් ඉදලා සමාජ රෝග හැදුනම ඔය කථා නෑ 😐

    • @MMGroup.
      @MMGroup. หลายเดือนก่อน

      සමලිංගික විෂම ලිංගික හැමෝම අතර සමාජ රෝග වැළදෙනවා ඒක වෙන්නෙ අනාරක්ෂිත ලිංගික සබඳතාවකින් පමණි.

  • @lankalanka9687
    @lankalanka9687 หลายเดือนก่อน +9

    මම හිතන්නේ බිරිද වැරදි...
    මොකද බිරිද දන්නවානමි ඇත්ත තත්වය..
    ඇයි මොකටද?. බලේන් පවුල් කන්නේ....
    අද ගෝඩාක් කසාද ඡීවිත විනාස වෙන්න මුලිකම දේ..
    වෙදනාවක් කියලා දැන දැනම බලේන් පවුල් කන්න හදනවා...
    යන කෙනෙකුට යන්න දුන්නමි වැඩේ ඉවරනේ...
    ලමයි සිටියත් නැතත් ආදරය සතුට සෙනෙහස නොලැබෙන තැන.
    සතා සිවිපාවා පවා හිවත් වෙනවා....

    • @JellyBean-f5c
      @JellyBean-f5c หลายเดือนก่อน +1

      Meka husband ge varadda. Gay vena eka varaddak naha habay paw wife va cheat kara kara eyage jiwithe th kanava. Awurudu 3k ekata idala eka parata hitha hadagana amaru athi wife ta. Kochara dukak athida wife ta.

    • @watson1212
      @watson1212 หลายเดือนก่อน

      ​@@JellyBean-f5cGay un ganu badinne mona rate gono? 😂😂 gay un ganu ekka sex karanne ne😂😂 meke inna ganu gay korean drama balala atta jeewitheth mole wikara wela tiyenne😂 yako hama kollekma kollo ekkane bonna yanne, trip yanne, athal ekta sex chat krnne😂😂 kelloth ona taram krnne sex chat anith kello ekka😂 eki ge assema haduna mole nati natti korean gay drama balala loke diha bln ekiyakd kohed😂 gay un kawadawath ganu ekka sex krnne ne bn😂 ganu ekka love krnnewath ne😂 metana me qela tiynne eganita jelouse athi yaluwo ekka eddi. hama kollekma meloke yaluwo ekkane yako inne😂😂 e minihath e gani gay kiyala hitanawa athi ehenam eganith wena ganu ekka iddi miniha job ekata uaddi 😂😂lol

  • @sandunchandima2950
    @sandunchandima2950 หลายเดือนก่อน +1

    අන්තිමට වෙන්නේ උත් එයි ඔයා එක්ක ඉන්න දැන ගත්තට පස්සේ සමනලයෙක් නොවුනොත්.. ලමයි හදලා ඒ ලමයි ලොකු උනාම සමාජයට යන්නේ කොහොමද මේදේවල් හැමදාම ලොකෙට හංගන්න බැ..

    • @MMGroup.
      @MMGroup. หลายเดือนก่อน

      ලෝකයට නෙවෙයි ලංකාවට විතරයි ලිංගිකත්වය ප්‍රශ්නයක් වේලා තියෙන්නෙ ලංකාවට විතරයි

  • @2003bhagi
    @2003bhagi หลายเดือนก่อน +7

    Hodama de divorce wena eka.eh ganu lamaya marama pau🥲den me mano upadeshikawage husband wena pirimi kenek ekka sambanda unoth meya kohoma daraganid.eh husband ekka meya kohom idida😂😂ane mnd

  • @nethmiperera7660
    @nethmiperera7660 หลายเดือนก่อน +3

    ඒත් ඒ පිලිතුර සාර්ථක නැහැ නේද..දරුව කවදහරි මේ වගේ දෙයක් තමන්ගෙ තාත්තා ගැන දැනගත්තම ඒ දරුවගෙ ජීවිතේට මේක කොහොම බලපායිද..ඒ දරුවගෙ පෞරුෂ වර්ධනයට මේක කොහොම බලපායිද...
    මේ වගෙ ප්‍රශ්නයක් මැද්දට තවත් ජීවිතයක් ගෙනත් දාල ඒ ජීවිතෙත් විනාස නොකර ඉන්නවනම් හොදයි කියන එක තමයි මගේ අදහස. අනිත් දේ තමන්ගෙ හස්බන් පිරිමියෙක් එක්ක හිටියත් ගැහැනු කෙනෙක් එක්ක හිටියත් වෙන්නෙ එකම දේ..ඒ කියන්නෙ එයා කසාද බැදල ඉද්දි අනියම් සම්බන්දයක් පවත්වනව කියන එකම තමයි..පිරිමි කෙනෙක් එක්කනෙ යාලු වෙලා ඉන්නෙ කියල සදාරණීකරනය කරන්න බැහැනෙ.. ගෑනු කෙනෙක් එක්ක යාලු වෙලා හිටියනම් කවදාවත් හිතෙනවද ඒ සම්බන්දෙත් තිබ්බ දෙන් මමත් දරුවෙක් හදාගෙන එයා එක්කම ඉන්නම් කියලා..
    ඔයා එක්ක හිටියට එයාගෙ හිත තියෙන්නෙ පිරිමි කෙනා එක්කනෙ..ඒ නැත්තන් ඒ වගෙ කෙනෙක්ව ජීවිතේට ලං කරන් ඉන්නෙ නැහැනෙ.
    සමහරවිට එයාට සමාජෙන් වෙන අපකීර්තිය ,දෙමාපියන්ට මුහුන දෙන්න බැරි කමට එයාගෙ සැබෑ තත්වය වහගන්න ගෑනු කෙනෙක්ව කසාද බැන්ද වෙන්නත් පුලුවන්..හොදට මතක තියාගන්න සමලිංගික හැසිරීමකින් මිදෙන්න ගොඩක් අමාරුයි..මේක හිතනවට වඩා ගොඩක් හිතන්න ඕනෙ තත්වයක්..හැගීම් වලට වහල් වෙලා මේ තියන කෙටි ජීවිතෙ සතුට ,සැනසීම නැති කරගන්න එපා.❤

    • @Anonymous-k8y6y
      @Anonymous-k8y6y หลายเดือนก่อน +1

      @@nethmiperera7660 aniwaryenma..thawa gahanu kenek ekka innakota eka weradi kiyanawa..pirimi kenek ekka innakota kamak na lu..mata hithaganna ba meka kohoma kiyanawada kiyala..aniwaryenma loketa penna witharai egollo lady kenek thiyagena inne..anith ayata seka hithen nathi wenna thamange nambuwa gawrawaya gena hithala..echcharai..

    • @watson1212
      @watson1212 หลายเดือนก่อน

      😂😂metana aula tiyenne e ganita massages balala waradiyata watahagena minihata horen tv wlta kata krl upades gnnw nattiwala tiyn wikara balala 😂 yako hama pirimiyama kollo ekka bonna yanawa, athal gnnw, trip ynw 😂 anima kollo athal ekta hina wenna sex chat wage chat krnne athal ektne yako😂 ganuth ona taram chat krnne ganu ekka ohom😂😂 me ganita mole amaruwak Korean gay drama balala pissu hadila wage 😂yako ehenam ganu yhawa ganiyek ekka kadeta giyath, katha karath miniha nathi welawata ekath lesbian gay ne itin😂😂 mele ganunta mulinma sex education ugannanna one 😂😂😂 Gay un kawadawath ganunta attract wenne ne😅 meganita general knowledge ne podi kale idanma ge asse ammage ukule hadunama ohom wenw😂

  • @SaNa_Official_
    @SaNa_Official_ หลายเดือนก่อน +3

    3 දෙනත් එක්කම ඉදියනම් ඉවරනෙ 🥴

  • @improveme7043
    @improveme7043 หลายเดือนก่อน +2

    She is saying it in Financial and stability point. But be true to yourself. If you are staying for financial purposes accept and stay. But having kids and family is hard without 100% commitment. Make a decision before too late.

  • @LasharaPerera
    @LasharaPerera หลายเดือนก่อน +18

    Divorce karanna. Oka loku prashnayak wenawa issarahata. Gay ayata STD hadenawath wadi ne. Daruwo nam hadanna epa. Lamayath asarana wena wadak oka.

  • @manikkuacharigesusilarani8099
    @manikkuacharigesusilarani8099 หลายเดือนก่อน +1

    Please, mee sanskruthiya nam lankaawata aran enna epaa, girl and boy weddings tamai hodama dee 😍

  • @DifferentMset11
    @DifferentMset11 หลายเดือนก่อน +4

    Me mona uththrykd me....🙂

  • @Mihiri-f5x
    @Mihiri-f5x หลายเดือนก่อน +14

    Rate loke pirimi nathuwata hodai.mechchara widawanna onada ane daruwekuth nathiwa.. Ane daruwekuth nam had Anna epa ohoma minissunta daawa.. Daruwoth anaathai... Geewithe mona taram hoda minissunta inna wada.. May kunu godawal walata ahu no wee lassana ta pirimiyek ekka geewath wenna.. Edaata oyta terei a Geewithe sanaseemath oya Geewithe mona apayakda kiyala... Ai oya mini ha raththaranda... Wikaara minissuwa Geewithe ataraman karannathiwa kelvin uththara denna.. Dr oya kamathida oya widihata... Wikaara... Mewaa minisunge Geewithe samba da prashna.. Wihiluwak karagannakan epa.. Meka lankawa.. America was nemei

  • @Saja-u3t
    @Saja-u3t หลายเดือนก่อน +1

    කසාද බැදලත් ගැනියෙක් ඉද්දි වෙන උන් පාරේ යන පිරිමි මොකටද ? ආදරෙයී කියලා ජීවිත කාලේම විදවනවට වඩා අයින් වෙන එක හොදයී . 😅

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen หลายเดือนก่อน +2

    Ammo mona karumauakda appa a😢iyaaaa

  • @ruwinihewavitharana8269
    @ruwinihewavitharana8269 หลายเดือนก่อน +1

    Thawa minihek ekk innwa kiynne cheat krnwa therenne nathuwa krnwa kiynne u hoda ekek newei meh answer eke nam hoda ekak newei api mewa encourage krnna hoda na eken thawath kellange jeevitha mehema kollo sellamata gannwa Anika mehema knk ekk innwa kiynne HIV AIDS wlta Loku possibility ekak thiynwa mewa Kamak na ekata inna kiyla kiynne kohomada mata therenne na divorce wela Oyta hoda knk ekka jeewath wenna puluwan Anik thawa kaalekin lamayek hamba wela e lamayath hoda adarshyak da ammala thattala vidihta denne
    Kohomath hari de thamai api hari kiynna one Nattam api meh lokeata naraka deyak dila loketh vinasa wenwa

  • @hasiniash3001
    @hasiniash3001 หลายเดือนก่อน +1

    මෙතන ලොකුම වැරැද්ද ලංකාවේ සංස්කෘතිය. සමහර විට මුල ඉදන්ම ඒ gay seen එක තියෙන්නැති සමාජෙන් ගෙදරින් එන බලපෑම් හින්දා ඒක නතර කරන්නැත්තේ ඊට පස්සේ ආයි marry කරලා සම්බන්දේ පටන් ගන්නැති සමහර විට මුල ඉදන්ම තියෙන්නත් ඇති ඕකෙන් උනේ අන්තිමට කොහෙවත් යන කෙල්ලෙක් දුක් විදින එක

    • @Anonymous-k8y6y
      @Anonymous-k8y6y หลายเดือนก่อน +1

      Sanskruthiyatama weradi kiyanna ba neda.man dan na man weradi athi samaharawita.eth lankawe minissunge thiyena lengathukama ekamuthukama hitha unu wena gathiya anith ratawal wala man dakala na. E minissu thamange paduwe innawa thamai.eth man nam manussakamak lokuwata dakke na e minissunge.
      Lankawe minissu hari lassana kattiyak.eth ada e manussakama nathi karagannawa wage mata nam danenne hemadema westernise karanna yana eken.
      Gay aya thamanta samajayen ena pressure eka nisawath family eken ena pressure eka nisawath thawath ahinsaka kellek rawattala amaruwe daanna hitha hadaganne kohomada.eka kochchara waradi wadak da.hitha hadagena ehema karanne kohomada. Thamange jeewithe wenuwen anunge jeewithayak winasa karanna puluwanda. E tharam athmarthakami wenna puluwan da minissunta. Api podi kale dakapu manussakama lengathukama ada minissu laga dakinna labenne hari kalathurakin😢

  • @mixblend-s9s
    @mixblend-s9s หลายเดือนก่อน +9

    ලංකාවෙ මෙච්චර මානසික ලෙඩ්ඩු ඉන්නවද

    • @darshanaperera1467
      @darshanaperera1467 หลายเดือนก่อน

      මේක මානසික ලෙඩක් නෙවෙ යි. එයා සමලිංගික පුද්ගලයෙක්. ඒක එයාගේ ලෝකය. දෙමව්පියෝ ඒක තේරුම් ගන්න ඕන. බලහත්0 කාරයෙන් කසාද බන්දලා දෙන් එක මහා පාපයක්.

    • @hesh130
      @hesh130 หลายเดือนก่อน

      th-cam.com/video/CqeH3sj5EOA/w-d-xo.htmlsi=Rn5PljfIzCSLpqkf

    • @IsinduFernando
      @IsinduFernando หลายเดือนก่อน +1

      සමලිංගිකත්වය කොහොමද මානසික ලෙඩක් වෙන්නේ ???ලෝක සෞඛ්‍යය සංවිධානය පවා අනුමත කරලා තියෙන්නේ සමලිංගිකත්වය අපරාධයකවත් මානසික ලෙඩක්වත් නෙවෙයි කියලා .

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 หลายเดือนก่อน +5

    අනාචාරය.. ඒක ගැහැණුද පිරිමිද අදාල නෑ... දික්කසාද වෙන්න..🥴

  • @DilmikaRajasinghe
    @DilmikaRajasinghe หลายเดือนก่อน +2

    Man kalin marry karanna hitapu kenath oya wage.eya girl kenek wage dress karanawa gedarata horen. Engineer kenek.mata eya e hemadema kiuwa.eyata mawa marry karanna onemai kiuwa.marry karama e hemadema nawattanwa kiuwa.eyt man eywa marry kare ne.mata sure nethi nisa.

  • @VimukthiManiyo
    @VimukthiManiyo หลายเดือนก่อน +1

    Me Dr ohoma uoades dunnama hari ne neda.e Gani kenata ledak hadan tamai natara wenna wenne.

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 หลายเดือนก่อน +23

    දැන් ලොල්ලො වැහිවැහලා

    • @nishanthapathirana7068
      @nishanthapathirana7068 หลายเดือนก่อน +11

      ලෝකෙ ගැන මොනවද දන්නෙ උබ

    • @cartoonvibez-s7f
      @cartoonvibez-s7f หลายเดือนก่อน +1

      Ai mokada lolla​@@nishanthapathirana7068

    • @darshanaperera1467
      @darshanaperera1467 หลายเดือนก่อน

      ලෝකය ගැන මෙලෝ දානයක් දන්න නැති එවුන්ට මේවා තේරෙන්නේ නැ සමලිංගිකත්වය කියන්නේ mokadda කියලා.

    • @bhanukaakalanka6823
      @bhanukaakalanka6823 หลายเดือนก่อน +3

      ​@@nishanthapathirana7068 menna thawath lollek tiper wela😂

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk หลายเดือนก่อน +3

      ඔව් ඒකනන් ඇත්ත පිරිමි බාග බහුල වේගෙන එන තත්වයක් පේනවා 😂😢 දුක තමයි ඉතින් 😢

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 หลายเดือนก่อน +1

    Me moda geni dena advise wadak ne thaman awankawa enna berinam yana eka hodai, it doesn’t matter whether man or woman he is a cheater

  • @AnushaKumari-k3b
    @AnushaKumari-k3b หลายเดือนก่อน +1

    ❤ understanding

  • @Savee803
    @Savee803 หลายเดือนก่อน +3

    අපොයි 😮

  • @SujithSuranga-bq3hk
    @SujithSuranga-bq3hk หลายเดือนก่อน +11

    koma unath straight wifeta eyage gay husband ekk hitha hadan sex karanna puluwanda මනෝ විද්‍යාඥ තුමියනි

    • @TharangaFernando-k8p
      @TharangaFernando-k8p หลายเดือนก่อน +1

      Apperantly this man is not gay if he can have sex with her probably bisexual man

  • @mindrelaxnorms
    @mindrelaxnorms หลายเดือนก่อน +1

    Divorce wenna moda geniyek

  • @djin64068
    @djin64068 หลายเดือนก่อน +1

    I am so glad that I went away to a far away land.
    This lady talks a lot of sense anger is not going to solve anything. There are so many couples like this in the western world. Due to social issues in SL hope this will work well with out any one getting hurt .
    I salute this lady for showing class and dignity.

  • @TasteTrekwithNiluminda
    @TasteTrekwithNiluminda หลายเดือนก่อน +5

    std hadunoth mokadda wenne husband gen

    • @SujithSuranga-bq3hk
      @SujithSuranga-bq3hk หลายเดือนก่อน +4

      doctor kenek nisa STI gana danuwath athi...

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 หลายเดือนก่อน +1

    අප්පිරියයි

  • @hesh130
    @hesh130 หลายเดือนก่อน +1

    Man yaalu welaaaa inneh ...
    Train 🚉 driver kenek ekka😅😊😊😊

  • @SureshSuresh-td4lz
    @SureshSuresh-td4lz หลายเดือนก่อน +1

    Me medam ge number ekak nedda

  • @lasanthakumara2641
    @lasanthakumara2641 หลายเดือนก่อน +3

    ඊයා 😢

  • @OshaniNethmi-h5f
    @OshaniNethmi-h5f หลายเดือนก่อน +5

    😮

  • @MINUSONE100
    @MINUSONE100 หลายเดือนก่อน +2

    කොල්ලොකාරයෙක් 🤧

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 หลายเดือนก่อน +4

    Husband ta Boyfriend kenek innwa? Mona kunuharapayakda?

  • @myvid65
    @myvid65 หลายเดือนก่อน +2

    ekage magulak kawanum iwarai....issara une :P 3 some

  • @watson1212
    @watson1212 หลายเดือนก่อน

    piduma mole amaru ganiyekne yako 😂😂💔 kollo yaluwo ekka athal ganne ntuw ganu wage ge natti bala bala innwd kiynne me?😂😂

  • @thashmidulanya1710
    @thashmidulanya1710 หลายเดือนก่อน +1

    Mokkuda bn mun , mevage uttara denavada. Ganiyek, koi ganivath kamathi na thamnge miniha mokek ekkavath beda ganna. Meki puduma kathavkne kiyanne thavath ekak thiye kiyala aduvak karanne nathnma innalu. 😂😂😂 meki gahanna hithai pollakin. Meya kamathida danne na meyage minihava thava minihek ekka beda ganna. Oita vada hoda uttara apita dunnaki. Mokiyakda mee. 😂😂 devose venna kiyala kiyanne na, habai koi ganivath ema bedagena inna kamathi na, ema kamathi e ganitath vena kenek innavanam, manussya moka ekka idiyath kamak na, eyata katha karala visada ganna balanna kiyannoni, aith ema ekak e pirimi kena ekka thiya ganne nathuva dennage marrage life eka digatama geniyanna puluvan nam navathinnoni, nathnam katha vela devose vena eka thamai hoda. 😊 meki mokiyakda manda. Okige minihata thava minihek innavanam ekith idida kamak na mata venas kamak karanne nathnam kiyala. 😂

  • @kokila2010
    @kokila2010 หลายเดือนก่อน

    mewa thanikarama plan saha boru katha samaja mathaya wenas karanna 🥵🥵

  • @lasanthakumara2641
    @lasanthakumara2641 หลายเดือนก่อน +4

    මානසික ලෙඩක්

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 หลายเดือนก่อน

      Manasika ledak neve ban mewage dewal bi sex tho haha go deyak

  • @Supun.
    @Supun. หลายเดือนก่อน

    😂🤣

  • @ERIC-t7u6r
    @ERIC-t7u6r หลายเดือนก่อน +4

    Kari lollo wadi dn 😂😂

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o หลายเดือนก่อน

    Pilithura.prmanawath.madee

  • @shinra_tenseii
    @shinra_tenseii หลายเดือนก่อน +12

    Ane bn divorce weyan, pissu haththa, hora karana eka normal da dn

    • @aryarathne2479
      @aryarathne2479 หลายเดือนก่อน +1

      Epadela marena, Tjo harakek,