Prarthana (ප්‍රාර්ථනා) | Episode 84 | 15th July 2024
ฝัง
- เผยแพร่เมื่อ 20 ส.ค. 2024
- Prarthana (ප්‍රාර්ථනා) | Episode 84 | 15th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Prarthana (ප්‍රාර්ථනා)
Director : Harsha Udakanda
Producer : Shalini Fernando
Script Writer : Niduk Madushika
Cast : Shalini Fernando, Lahiru Prabath Rathnayake, Emasha Senevirathne, Lal Weerasinghe, Mahendra Weeraratne, Nilanthi Dias, Amodya Rathnayaka, Nisha Kodagoda, Pabudhi Kaveesha, Dinelka Muthuarachchi,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #Prarthana #prarthanateledrama
මෙච්චර කාලයක් පූර්නිමාගේ තාත්තගෙ දැක්කෙ හරිම සැහැල්ලු චරිත් රගපානවා.ඒත් මේකේ හේරත් මාමාගෙ චරුතෙ වගකීමක් තියන වැඩිහිටියෙක් හැටියට රගපානවා.හරිම අපූරුයි
සහස් පව්😢.ආදරය කරපු දෙන්නෙක් තමයි දන්නේ .ඒ වේදනාව💔සහස්ට ගොඩ කාලයක් යැයි හිත හදාගන්න😢.දේවකයා පේන්න බැරි මට විතරද😡🤮ප්‍රාර්ථනාවනන් ලේසියෙන් දැලේ දාගන්න හම්බවෙන්නේ.නෑ.ප්‍රාර්ථනා කොහොමත් කැමති සහස්ට.❤❤❤
සහස් ❤ප්‍රාර්ථනා ගේ ආදර කතාවක් යික්මනින්ම ඔනී කතාව ආසාවෙන් බලන්න නම් නෙද යාලුවනේ 👍
හේරත් මාමාගේ චරිතේ මෙිකතාවෙනමි මාරම ලස්සනයි
සහස්ගේ රගපැම හරිම ලස්සනයි ❤❤❤❤ පවු සහස් භාවනාට ආද රෙ කරන්න පටන්ගත්තා විතරයි 😢😢😢😢
සහස් ආදරේට ආදරයකරන කොල්ලෙක්❤
සහස් ප්‍රාර්තනා කොටස් නැතුව බලන්නත් අප්පිරියයි
සහස් පවු ඇත්තටම
සහස් දිගටම අඩ අඩ දුක කිය කිය හිටියොත්නම් කතාව බලන්නත් අප්පිරියයි
සහස් වෙනස් උන්නැත්තම් එපා වෙනවා කතාව ත්
Ow vikarayak wage. Gedara minissu gana Wath hithanne na.
දේවකගේ චරිතේ දුශ්ට උනාට එයාගේ ඇක්ටින් වලට ආස හිතෙනවා ❤️
ඉක්මන් කරන්න භාවනා ගෙ මරණය ගැන චෙතකි පොලිස් යට අහුවෙන්න ඕන
සහස්.භාවනා වෙන් උනාට පස්සෙ කතාව බලන එක එපා වෙනෝ. පව් සහස්.
Sahas ❤ prarthana
Me kathawata mn wage kamathi kauda ❤❤❤❤
Sahas aiyye bawana akka kawda maruwe kiyala koyanna taggaal 😢😢😢😢
Me sinduwa kiyanne kauda ane hari lassanai 😘
කතාව වුනත් ගොඩක් දුකයි සහස් ගේ රගපෑම් ගොඩක් හොඳයි❤
හිතට ඇල්ලුව ඉක්මනට අතින් අල්ලන්නෙ නැතුව කැමැත්ත අරගෙනම අතින් අල්ලනව දේවක අම්මෝ එකෙ රස ඇක්ටින් නම් සුපිරියි සහෝදරයා❤❤
මම ආස දෙවකට එයා නපුරු උනාට මම ආසම නලුවේක්
💯✌️
Sahas aiyye bawana akka kemathi aya like karanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ සහසුයි ප්‍රාර්ථනායි එකතු වෙන්නේ කවද්ද කීවෙනි episode එකෙන්ද
සහස් අඩනවා
🌺🌺🌺🌺🌺🌺🌺🌺
.. ප්‍රාර්ථනා 💞💞💞💞
සහස් ❤ ප්‍රාර්ථනා
මම හිතන්නේ සහස් ඉක්මනින්ම වෙනස් වෙන්න ඕනේ නැතිනම් කතාව අපිට එපා වෙන්න පුළුවන්
මේ දේවකයටත් ඉන්නම බෑනේ සහස්ට වද නොදී.😢
❤❤❤
භාවනා අපේ වයසේ නෙමෙයි 2004 කෙනෙක් නෙමෙයි ඉට වඩා වයසයි භාවනාට
පූර්නිමාගෙ චරිතය හොදට කරනවා ,සහස් ,අනෙ දැන් ඇති තවත් ඔය විදියට දුකින් ඉන්න සීන් දාන්න එපා එතකොට එපා වෙනවා බලන්න
යකෝ සහස් මේකා අඩන ගිරියා වගේ ඔය මැදා ඇඩුවා කට වහපිය දැන්වත්
ප්‍රාර්ථනා දේවකට කැමති වෙන්න ඵපා සහස්ට ආදරේ කරන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
පව් බාවනා😢😢😢😢😢
අඩෝ බවනා 2004 රෙද බන් 😅
වෙන්න ඇති කැම්පස් සිලෙක්ට් උනා විතරයිනෙ
@@prasangiama6739 වෙන්න ඇති එහෙම හිතමු
2:03 😢😢😢
So touching 🥹. Never thought that your this sensitive. Love yaa even more ❤
සහස් පවු
Sahas pau
සහස් පුාර්ථනා ආදරේ කරයිද??
මහා විකාරයක් සහස් ර්‍ඕනවට වැඩියි
Sahas aiyye thawa duken inne paww ane 😢❤❤❤❤
Ilagata Sahas ❤Prarthana
සහස් පව්💔😢 ඇත්තටම ආදරෙ කරන දෙන්නෙක් වෙන් උනාම ඒක දරාගන්න අමාරුයි😔💔
❤❤❤❤❤
පලමු කමෙන්ට් එක මගෙන් 😊😊
සහස් බාවනා ආදරේ කරන්න පටන් ගත්ත ව්තරයි මෙහෙම කරපු එක හරි මදි
Bawanath mage wyse😂
Baravo bravo bravissima noi abitiamo italiano ❤❤
Sahasui parthanai ikmanata set karanna .EPA venava
දයා
සහස් පවි
❤❤❤❤
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Sahas bawana gana htahita tama ada ada innawa 😢
Pau bawana apita oyawa hugak mathak wenawa😢😢😢
❤❤❤❤❤❤
❤
Dewaka lassanai ❤
එකනෙ...😢
😢 Pau sahas anee
❤❤❤❤❤❤❤❤😢
දේවක නම් පිංපියෙක්
Sahas paw thamai eth mewage hamadama onawata wada andana ewa yaddi epa wenawa sahasge kotas ... lahiru prabath kiyanne ithin asama kenek ❤️
❤️❤️❤️❤️ eyamai sindu kiyanneth eke
❤️❤️❤️❤️ eyamai sindu kiyanneth eke
Epara akka naa ai...Sa...mekatath baa keevafa Eya batata passe kohomath eka vidihak .puduma lokukamaaaaa😅😅😅😅😅😅😅
එයා මොන ලොකු කම් කරන්නද..එයාගෙ හස්බන්ගෙ මේ කතාව..
ලස්සනයි ❤
Sahas paw
දේවක...🤍✨
Aththatama adenawa
❤❤
Dewaka prarthanagen thamay sallan venne
මොන මගුලක්ද අනේ මේකේ ප්‍රධාන චරිත දෙකේ කොටස් යන්නෙ කතාව ඉවර වෙන දවසටද
Paul.sahasi😂😂😂😂😂😂😂😂😂
😢😢😢😢
Sahas.pw.❤❤❤❤
Only one day friendship sahas wadi hari borrin
Ane sahas aiyye paww 😢😢😢😢❤❤❤❤❤❤
Lassana thibuna kathawa bawana nathi unata passe wadak na dan
Nangi gane hithanne kiyanne
සහස් භාවනා කොච්චර ලස්සන ආදරයක්ද?කතාව ට වුනත් ඇයි මෙහෙම කරන්නෙ💔💔
😂
Dn mokkda meke theruma ee.. mokkda ek watarm misak 😡
බාවනා මැරුවේ බඩා මුදලාලි
Ane sahasta bhawanawa lanenawanm😢
Sahas pau.bawana nthi nisa dukin Inn.sahas bawana nthi duka khoma drgnnde.nisha akki oya ikmnt annkooo.pau lahiru aiya.
DewakaDare kAranna nedahadanne at adareta apahasayak nemeda sahAsta ridana aka hema ayata awankawaadafe karanna puluwanda
Kisima lassanak na dn nisha akki nthuwa...sahas❤bawana.
pau😢
Anee me Shahas aduwa ati den
Dewaka hoda widiyt idiy nm
ප්‍රර්ථනා නිසා වත් දේවක හොද කෙනෙක් උනොත්
❤❤❤
❤❤❤❤❤
❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤