Prarthana (ප්‍රාර්ථනා) | Episode 85 | 16th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • Prarthana (ප්‍රාර්ථනා) | Episode 85 | 16th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Prarthana (ප්‍රාර්ථනා)
    Director : Harsha Udakanda
    Producer : Shalini Fernando
    Script Writer : Niduk Madushika
    Cast : Shalini Fernando, Lahiru Prabath Rathnayake, Emasha Senevirathne, Lal Weerasinghe, Mahendra Weeraratne, Nilanthi Dias, Amodya Rathnayaka, Nisha Kodagoda, Pabudhi Kaveesha, Dinelka Muthuarachchi,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #Prarthana #prarthanateledrama

ความคิดเห็น • 116

  • @TharukaTharuka-e3t
    @TharukaTharuka-e3t 3 หลายเดือนก่อน +39

    පුර්නිමා...දෙවක හදලා ගනි..❤❤❤

  • @chandrachansra1244
    @chandrachansra1244 3 หลายเดือนก่อน +58

    පූර්ණිමා හරි ලස්සනයි අහිංසක පෙනුමක් තියෙන්නෙ❤❤❤

  • @SamadiNisansala-g2t
    @SamadiNisansala-g2t 2 หลายเดือนก่อน +1

    පූර්ණිමා හරි ලස්සනයි ගොඩක් අහිංසක පෙනුමක් තියෙන්නේ ❤❤

  • @Nishadi399
    @Nishadi399 3 หลายเดือนก่อน +53

    පූර්ණීමා දේවක ගැන හිතනවා වගේ 😊

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 3 หลายเดือนก่อน +63

    දැන් නම් සහස් ගෙ අඩවැඩියාව එපා වෙනවා...

  • @AsAs-oc3px
    @AsAs-oc3px 3 หลายเดือนก่อน +55

    සහස් චරිතෙ එපා වෙනව හැමදාම බි ගත්තු ගමන්

  • @suzan1106
    @suzan1106 3 หลายเดือนก่อน +32

    සහස් දැන්නම් ඇඩුවා හොදටම ඇති නැත්තම් කතවත් එපා වෙනවා 😮😮😮😮😮😮

  • @m.nsajithkumara814
    @m.nsajithkumara814 3 หลายเดือนก่อน +5

    පූර්ණිමා ලස්සනයි

  • @Disnakumari-z3e
    @Disnakumari-z3e 3 หลายเดือนก่อน +59

    සහස්ගෙ අක්කා පෙන්නුවෙ නෑනෙ මෙ ටිකෙම

  • @DilushikaVithanage
    @DilushikaVithanage 3 หลายเดือนก่อน +96

    මෙ ටෙලිනාට්‍ය ඉවර වෙන කමි සහස් ගෙදර යන්නෙ නැවගේ 😅😅😅😅😅😅😅😅😅

  • @NimeshaDulanjali-z1z
    @NimeshaDulanjali-z1z 3 หลายเดือนก่อน +35

    ප්‍රාර්ථනා ගෙයි සහස්ගෙයි කොටස් දෙන්නකෝ මෙ ඇඩිල්ල නම් ඇති දැන් වැඩිත් එක්ක

    • @vishmikamendis2813
      @vishmikamendis2813 3 หลายเดือนก่อน

      Eka nm atta 🥲
      Bhawana nathi eke montda eya gana hitha hitha kathawa epa karwnne

  • @rishushihanya9366
    @rishushihanya9366 3 หลายเดือนก่อน +3

    පූර්ණිමා ලස්සනයි ❤

  • @TharukaTharuka-e3t
    @TharukaTharuka-e3t 3 หลายเดือนก่อน +26

    සහස්ගෙ අඩන කොටස් අති දන්නම් එපා වෙලා ඉන්නෙ...ප්‍රාර්තනයි සහස්වයි එකතු කරන්න..👍👍👍

  • @RasikaEndujith-hu4cy
    @RasikaEndujith-hu4cy 2 หลายเดือนก่อน +1

    පූර්නිමා අක්කාගෙ සින්දුව හරිම ලස්සනයි ❤❤❤❤❤❤මන් එයාට ගොඩක් කමති මන් හරි ආදරෙයි එයාට

  • @rashininirasha7482
    @rashininirasha7482 3 หลายเดือนก่อน +56

    සහස් ලස්සනට රගපානවා 😍

  • @sagaralakshan9079
    @sagaralakshan9079 3 หลายเดือนก่อน +42

    පූර්නිමා දේවකට කැමතියි වගේ❤

  • @ChathuranganiBuddhika
    @ChathuranganiBuddhika 3 หลายเดือนก่อน +7

    මේ කතාව බලන එක නම් දැන් එපා වෙලා.
    අනේ සහස් පව්.😢😢😢😢😢
    ❤❤❤❤❤❤❤❤

  • @Anushakumari8182
    @Anushakumari8182 3 หลายเดือนก่อน +27

    සහස්ගෙ අම්මා පව් අනේ.

  • @madugamage1890
    @madugamage1890 3 หลายเดือนก่อน +18

    මේ කතාවත් දැන් එකම තැන වගේ.

  • @DushaniShalika
    @DushaniShalika 3 หลายเดือนก่อน +6

    Prarthana hamadama kiyanne ekama sinduwa 🥲😂

  • @NinoNisha
    @NinoNisha 3 หลายเดือนก่อน +4

    පූර්ණිමා දේවකට ආදරෙයි

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 3 หลายเดือนก่อน +28

    භාවනා හීනෙන්වත් ඇවිත් සහස්ට කියනවනම් එයාට මේ දේ කලේ කව්ද කියල

  • @vidwanthi6300
    @vidwanthi6300 3 หลายเดือนก่อน +11

    Bawanage amma lassanai..❤

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 3 หลายเดือนก่อน +4

    ප්‍රාර්ථනා නෙමෙයි සින්දුව කියන්නෙ කියලා හොදට පේනවා

  • @stellafonseka8036
    @stellafonseka8036 3 หลายเดือนก่อน +21

    අය්යෝ සහස් මැරුණු කෙල්ල වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ කාලකන්නි කර නොගෙන ගෙදර ඉන්න අම්මටත් දුක් නොදී ජීවිතේ ජයගන්න බීලා අඩලා ප්‍රශ්න අමතක කරන්න බැහැ

    • @P.l-jl2dq
      @P.l-jl2dq 3 หลายเดือนก่อน

      Ubata ehema deyak unoth uba pati Dala natala joli karanawada.

  • @nishaganga7247
    @nishaganga7247 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-nimasha24
    @user-nimasha24 3 หลายเดือนก่อน +11

    කොහොම කොහොම හරි පූර්ණිමා දේවක ගැන හිතනවා... ❤ කතාව ලස්සන කරන්නකෝ එපා කරවන්නෙ නැතුව.. තාම එකම තැන කතාව... 😢😢😢

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +19

    සහස්ගෙ චරිතය හරියටම කරනවා 😊❤👌❤

  • @ImalshaKavindu
    @ImalshaKavindu 3 หลายเดือนก่อน +9

    ප්‍රාර්තනා බැලුවොත් ඇත්තන් එකම සින්දුවමනේ කියන්නෙ

    • @GS-er3ju
      @GS-er3ju 3 หลายเดือนก่อน +1

      Aned kynne

  • @Doni-u3g
    @Doni-u3g 3 หลายเดือนก่อน

  • @RaniFernando55.225
    @RaniFernando55.225 3 หลายเดือนก่อน +6

    ලස්සනයි අදත් ♥️♥️♥️♥️

  • @ShehaniBogoda
    @ShehaniBogoda 3 หลายเดือนก่อน +3

    ප්‍රාර්ථනා අලුත් සිංදුවක් කියන්නකො කතාවටම තියෙන්නෙ ඔය සිංදු විතරද මන්දා 😁

  • @AnjanaChamikara
    @AnjanaChamikara 3 หลายเดือนก่อน +1

    මම ඔය නට්ටියෙ අසම නලුවා ලාකා❤

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 3 หลายเดือนก่อน +10

    වේදනාව දැනෙන දේ කියන්න විදුප කෙනාම තමා

  • @ThathsaraniAdhithya
    @ThathsaraniAdhithya 2 หลายเดือนก่อน

    සහස් අඩනවා ඉවරයක් නැ එපාවෙනවා

  • @ranjanikumariranjanikumari7381
    @ranjanikumariranjanikumari7381 3 หลายเดือนก่อน +13

    දැන්නම් ඇති භාවනාගෙ මරනය ගැන ලීවා.එකම තැන කැරකෙනවා..කතාව එපා වෙනවා.

  • @priyanthapriyantha1076
    @priyanthapriyantha1076 3 หลายเดือนก่อน +2

    Ko ane sahasge issarayaluv😊😊

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 3 หลายเดือนก่อน +3

    Parthanai sadew ekathu karanna pizz❤❤

  • @GeethLakshitha-m4w
    @GeethLakshitha-m4w 3 หลายเดือนก่อน

    😊

  • @sanjeewanipiyadarshani3354
    @sanjeewanipiyadarshani3354 3 หลายเดือนก่อน +12

    අනෙ සහස් ඔයාට භාවනා ගැන ඔචිචරම දුක තියෙනවා වගෙම තමන්ගෙ අමිමා නොකා නොබි ඔයා එනකමි බලන්න ඉන්න වෙිදනාව දුක දැනෙන්නෙ නැද්ද....

    • @P.l-jl2dq
      @P.l-jl2dq 3 หลายเดือนก่อน +1

      Amma merila Nene ban.amma hodata innawane.dukak denunama minissu ehema thamai.gon wenne nethuwa hitapan

    • @GeethaPriyangani-q3t
      @GeethaPriyangani-q3t 3 หลายเดือนก่อน

      0

  • @siripalagamage6875
    @siripalagamage6875 3 หลายเดือนก่อน +4

    සහස් පව්.එයා එයාගෙ චරිතේ හොදට කරනවා .දේවක අයේ සහස් ගෙන් ගුටි කනව වගෙයි ප්‍රාර්ථනාට ලං වෙන්න ගිහිං.අද පුංචි විහස්නාව පෙන්නුවේ නෑනේ.

  • @ayodyaranasinghe1129
    @ayodyaranasinghe1129 3 หลายเดือนก่อน +1

    දැන්නම් මේ කතාව එකම තැන පල් වෙනවා🥲🥲🥲🥲🥲🥲🥲

  • @Bhagi564
    @Bhagi564 3 หลายเดือนก่อน +1

    සහස් ඊයෙත් අඩනවා අදත් අඩනවා හෙටත් අඩනවා හැමවෙලේම අඩාගත්ත ගමන් 🙁

  • @RaniduKavishka
    @RaniduKavishka 3 หลายเดือนก่อน +3

    Sahasge charithe appiriyai

    • @sameeramax9650
      @sameeramax9650 3 หลายเดือนก่อน

      ඒක උබ කරපං එහෙනම් 😅😅😅😅😅

    • @sanjunsong678
      @sanjunsong678 3 หลายเดือนก่อน

      ​@@sameeramax9650😂

  • @chandrachansra1244
    @chandrachansra1244 3 หลายเดือนก่อน +10

    ශාස්ගේ අක්කා කෝ

  • @ManjulaMadushani-q7t
    @ManjulaMadushani-q7t 3 หลายเดือนก่อน +9

    අනේ මේ බාවනාව . අයින්ම කරල දාල . ප්‍රාර්ථනා වයි සහස්වයි එකතු කරන්නකො

  • @safrinsafrin8653
    @safrinsafrin8653 3 หลายเดือนก่อน

    Sahas aiyya poww ane 😢😢😢😢😢

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 หลายเดือนก่อน +6

    සහස්.මොකද ඔය දැන් ඇති නේද.ප්‍රාර්ථනාටවත් ළං වෙන්න.ඉක්මනට.අර දේවකයා.පැණි හලනවා.ප්‍රාර්ථනාට බූරුවා.ඔයාට එයාවත් නැතුව යයි.පොඩි කතාවට එන්නේ .නැත්තේ දැන්.නෙළුනි කතාව ඉන්න නිසා වෙන්න ඇති.එයා නේද ප්‍රධාන චරිතය❤❤👍👍👍

    • @P.l-jl2dq
      @P.l-jl2dq 3 หลายเดือนก่อน

      Uba lan weyan sahasta onima nam.sahas adare kale bawanatane.uba dabal geme gahana ekek wenna athi.ekai

  • @trueliving8334
    @trueliving8334 3 หลายเดือนก่อน

    මේ කතාව පටන් ගත්තු දවසෙ ඉදලා. මල ගෙවල්. සුන්ද්‍රර .ලස්සන කොටස් අඩුයි.

  • @ShagaraRoshan
    @ShagaraRoshan 3 หลายเดือนก่อน

    සහස් අඩන එක දැන් බලන්නත් එපා වෙනවා

  • @ytqueen20
    @ytqueen20 3 หลายเดือนก่อน +2

    සහස් හරියන්නේ නෑ දැන්...පොඩ්ඩක් වෙනස් කරලා ගන්න.එපා වෙනවා..

  • @Nilanthiperera-t6o
    @Nilanthiperera-t6o 3 หลายเดือนก่อน

    චෙිතනි ලස්සනයි ❤

  • @manikabahrain4678
    @manikabahrain4678 3 หลายเดือนก่อน

    8:04 දැන්නම් සහස්ගෙ චරිතය එපාවෙනව කතාවක් එපාවෙනව හැමදාම අඬවැඩියාව ..කතාව එකම තැන

  • @ThiwankaSarani
    @ThiwankaSarani 3 หลายเดือนก่อน +1

    Bawana nethuwa me kathawa lassana ne😢

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 หลายเดือนก่อน

    Sahas dan ati amma pau❤

  • @kusumalathakusumalatha4824
    @kusumalathakusumalatha4824 3 หลายเดือนก่อน +9

    සහස් ගෙයක් මට සහසුව මනාවකුත් නෑ සාහස්ට අම්මා ගැනුවමනාවකුත් නෑ. අඩෝ ඇඞියාව කනත්ත උඩමොකක්ද මේකේ තේරුම

  • @KanthiKanthi-d7o
    @KanthiKanthi-d7o 3 หลายเดือนก่อน +3

    😘😘😘😘❤❤❤❤💕💕💕💕💕

  • @lahirulakmaal583
    @lahirulakmaal583 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤😢😮

  • @thanulibhagya9621
    @thanulibhagya9621 3 หลายเดือนก่อน

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RasikaMal-k4q
    @RasikaMal-k4q 3 หลายเดือนก่อน +10

    සහස්. මොංගල්. වගේ

  • @dipiniranuka-ej7ow
    @dipiniranuka-ej7ow 3 หลายเดือนก่อน +21

    සහස් මල වාතයක්

  • @nuwanthikamadhushani-oc8ec
    @nuwanthikamadhushani-oc8ec 3 หลายเดือนก่อน

    Ko dedunu 😮

  • @kalpanisewwandi596
    @kalpanisewwandi596 3 หลายเดือนก่อน

    Sahasge game yaluwo nene eyata moko une

  • @ChithraDewage
    @ChithraDewage 3 หลายเดือนก่อน +1

    සහස් බිෙගන පාරවල් ගාෙන් රස්්‍ියාදු ගහන එක නතරකරානමි ෙහාදයි දැන් රක්ෂාවට යන්ෙනත් නැ ෙගදර යන්ෙනත් නැ පිස්සුෙන්

  • @sanjeewakumara7737
    @sanjeewakumara7737 3 หลายเดือนก่อน

    Wikara kathawa appa pawu parthannaaa

  • @MeththikaMaheshi
    @MeththikaMaheshi 3 หลายเดือนก่อน +1

    සහස්ගෙ අක්කා කෝ

  • @ShanikaShani-t3r
    @ShanikaShani-t3r 3 หลายเดือนก่อน

    Sahasge anith yaluwa koida den.

  • @SithumiSamoda
    @SithumiSamoda 3 หลายเดือนก่อน

    Pau sahas eyat bawna thmai hariyanne

  • @harshanisrimali5388
    @harshanisrimali5388 3 หลายเดือนก่อน

    Koo dan dedunu akka

  • @SupunKumara-jj6bp
    @SupunKumara-jj6bp 3 หลายเดือนก่อน +19

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @vijithadamayanthi9295
    @vijithadamayanthi9295 3 หลายเดือนก่อน +1

    Sahasge akka ko.eya nathiva kathava paluy.

  • @ජයන්තිකුවේට්
    @ජයන්තිකුවේට් 3 หลายเดือนก่อน

    Sahas ge yaluwa penna ne

  • @maheemaminoli5533
    @maheemaminoli5533 3 หลายเดือนก่อน

    Dedunu akka nane 🤗

  • @SandiniSathsarani
    @SandiniSathsarani 3 หลายเดือนก่อน

    Sahasge Akka deweni inimen ain una wage mekenuth ain welada

  • @RupikaSriyamali
    @RupikaSriyamali 3 หลายเดือนก่อน +1

    දේවක පැණියා

  • @darshikapremawardhana280
    @darshikapremawardhana280 3 หลายเดือนก่อน +1

    Shalini fernando katawen ain welada dn

  • @kawindisathsarani4402
    @kawindisathsarani4402 3 หลายเดือนก่อน

    දැන් දේදුනු අක්ක නැ නෙ කතාවේ එයත් අතුරුදහන් වෙලාවත්ද 😂

  • @PradeepKumara-qo6yx
    @PradeepKumara-qo6yx 3 หลายเดือนก่อน

    Aduwa athi neda sahass😂

  • @safrinsafrin8653
    @safrinsafrin8653 3 หลายเดือนก่อน +1

    Ane etta tama bawana akka merila da 😢

  • @malanigu5513
    @malanigu5513 3 หลายเดือนก่อน +2

    sahas hodata raga panawa hebei amma genath hitanna oni neda den poddi gena hitala wedakaroth tamai hoda

  • @dinushadinusha8297
    @dinushadinusha8297 3 หลายเดือนก่อน +5

    Anuhas wage Tika dawasai adanne.eth bhawana Sahas adare hari lassanai😢

  • @Doni-u3g
    @Doni-u3g 3 หลายเดือนก่อน

    Manisha kiyana ekita kauruth adare karala nedda koheda.e vedanavakvath denen ne

  • @thushi3335
    @thushi3335 3 หลายเดือนก่อน

    Dannam sahasge vikara athi appa.

  • @angelaperera8794
    @angelaperera8794 3 หลายเดือนก่อน

    Ko Sahasge akka sathi 3k විතර nane me davas වල ඉන්නma one.😡

  • @SithumiSamoda
    @SithumiSamoda 3 หลายเดือนก่อน

    Mehema kollo na ane

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 3 หลายเดือนก่อน

    😅😅

  • @madusankalakshan6394
    @madusankalakshan6394 3 หลายเดือนก่อน +3

    ko yakooo sahasgee akka dan sathi kiyakin dakje nadda dewani inimen ain unwage makenyth ain welada

  • @safrinsafrin8653
    @safrinsafrin8653 3 หลายเดือนก่อน

    Chiti hari narakai ane 😡😡

  • @RMSRathnayaka-jt1rr
    @RMSRathnayaka-jt1rr 3 หลายเดือนก่อน +4

    Kiyatada patan ganne ane.api kuweit

  • @dilakshakalana5092
    @dilakshakalana5092 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @NimashaPresadini
    @NimashaPresadini 3 หลายเดือนก่อน

    ❤️❤️

  • @safrinsafrin8653
    @safrinsafrin8653 3 หลายเดือนก่อน +5

    😊

  • @SanjeewaTharuka
    @SanjeewaTharuka 3 หลายเดือนก่อน

    🥰🥰

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @RaneshDilantha
    @RaneshDilantha 3 หลายเดือนก่อน

    ❤❤

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @DeduDedu-kp6zx
    @DeduDedu-kp6zx 3 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @rashininirasha7482
    @rashininirasha7482 3 หลายเดือนก่อน +7

    ❤️

  • @AnomaDamayanthi-x4w
    @AnomaDamayanthi-x4w 3 หลายเดือนก่อน +1

  • @mangalikachandani7312
    @mangalikachandani7312 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤