Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 226 | 20th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 226 | 20th August 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

ความคิดเห็น • 167

  • @GoodVibes-wf9nj
    @GoodVibes-wf9nj 21 วันที่ผ่านมา +8

    ඔක්කොටම වැඩිය සහන්ගෙ නංගි ලස්සනයි ❤

  • @කවිදුකවියා
    @කවිදුකවියා 22 วันที่ผ่านมา +49

    Phone eken blna aya me paththat 💗🌝

  • @IsuruAsinsana-zz8vj
    @IsuruAsinsana-zz8vj 22 วันที่ผ่านมา +37

    බිමල් එතන මරු 💜️

  • @Nishadi399
    @Nishadi399 22 วันที่ผ่านมา +61

    අනුහස් වයි සමාදී යි විකුන කන කතාව ක් වගෙ ඒ දෙන්නා ගෙ පොටො ලොකුවට දානවා ඉස්සරහා ට 😂😂😂 එයාලා බලන්න නෙ හැමෝම යන්නෙ එදිරිගෙ මොලේ😂

    • @indikaaruna2243
      @indikaaruna2243 21 วันที่ผ่านมา +2

      ටිකිරි මාරි කනවා ඇති

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 22 วันที่ผ่านมา +119

    හැමදාම සමාදියි අනුහසුයි මූනෙන් මූන බලන් ඉන්න thumbnail විතරයි 😂ඇතුල හිස්..

    • @user-bp4fz1fh7e
      @user-bp4fz1fh7e 22 วันที่ผ่านมา +11

      Atta😂😂

    • @SamadibathMeniyo
      @SamadibathMeniyo 22 วันที่ผ่านมา +10

      ඉතින් උබලා season 1 ඉදන් ඉල්ලුවෙ ඕකනේ. Thumbnail වලට මරාගත්තේ 😂😂😅😅 දැක්කනේ A දිරි මාමිගේ වැඩ. දැන් තොපිට අප්පිරියා වෙනකම් එකම thumbnail එක දානවා 😂😂😅😅
      (අප්පිරියා නෑ කියන්ට එපා ඔන්න හරිය.😂😂😅😅 අප්පිරිය නැත්තන් ඔහොම කියන්නෙ නැහැනෙ 😂😅.

    • @Skol7856
      @Skol7856 22 วันที่ผ่านมา +9

      ඔය අනුහස් බලන් ඉන්නෙ ඇත්තටම සමාදිගෙ මූන දිහා නෙවෙයි, සහන්ගෙ මූන දිහා. Thumbnail එකේ ඉදන්ම 💩

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 22 วันที่ผ่านมา +7

      @@SamadibathMeniyo😂 සිරාවට අප්පිරියයි යකූ.. 😅

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 22 วันที่ผ่านมา +2

      @@Skol7856😅

  • @Travelingworlds153
    @Travelingworlds153 22 วันที่ผ่านมา +15

    ජිවිත කලේම ගිහින් නැ මේ වගෙ ට්‍රිප් එකක්,ඇයි යකෝ සති දේකක් 😂

    • @Doni-f3l
      @Doni-f3l 22 วันที่ผ่านมา +1

      😂😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 22 วันที่ผ่านมา +21

    අනුහස්ගෙ සමාධිගෙ ආදර කතාවක් දෙන්නෙම නැද්ද එදිරි මාමෙි 😂😂

    • @Skol7856
      @Skol7856 22 วันที่ผ่านมา +3

      නැති වෙයි වගේද??😂😂😂😂

  • @pathminippp9396
    @pathminippp9396 22 วันที่ผ่านมา +43

    Anuhas😘😘samadi

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 22 วันที่ผ่านมา +17

    යසයි ශෙහානයට 😂😂

  • @Skol7856
    @Skol7856 22 วันที่ผ่านมา +17

    පුදුමයි ඒත් ඇත්තයි. සමාදිව අනුහස්ගෙ උකුලෙන් තියන්නෙ නැතුව, අයියා ගාවින් වාඩි කරලා.
    අර අනුහස් ලිහිනිට කිව්ව නේද උත්සවය ඉවර වෙලා එහෙන්ම යනවා කියලා. දැන් අර ආයි තේ බිබී ගගේ නාන්න යන්නෙ? සමන්ට ඇත්තටම මොකක් හරි මොලේ අමාරුවක්ද??

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct 22 วันที่ผ่านมา +13

    Roshan es valin lassanata katha karanava❤❤❤❤ harima lassana es dekak❤❤❤ lassana kollak

  • @NadeeNadeesha85
    @NadeeNadeesha85 22 วันที่ผ่านมา +46

    ආක්ශා ඉන්න කාලේ අනුක්ශා,ආක්ශා ගගා වැලලෙන්න හැදුව,දැන් ඒපාර අනූ සමායි,අනුහස් සමාදි ගගා වැලලෙනව......😅හරිම සතුටුයි මිනිස්සු ගැන මට...😂😂😂😂

    • @dinithinisansala5015
      @dinithinisansala5015 22 วันที่ผ่านมา +3

      දෙව්මි + අනුහස්
      සමල්කා + අනුහස්
      ලිහිණි + අනුහස්
      ආක්ෂා + අනුහස්
      දැන් .....
      සමාධි + අනුහස්
      😂😂😂😂😂😂😂
      අන්තිමට මට වෙයිද දන්නෑ අනුහස්ව බදින්න

    • @SewwandiApsara-cq4rw
      @SewwandiApsara-cq4rw 22 วันที่ผ่านมา

      ​@@dinithinisansala5015ai saheligeth ekkath ara pansal ehema yana seen ekak una mathakada😂

    • @SamadibathMeniyo
      @SamadibathMeniyo 13 วันที่ผ่านมา

      @@dinithinisansala5015 😂😂😂

    • @SamadibathMeniyo
      @SamadibathMeniyo 13 วันที่ผ่านมา

      @@dinithinisansala5015 සහේලි + අනුහස් 😂
      පවනියි සරලයි අරුණි අක්කයි විතරයි බේරුනේ 😂😂😂

    • @dinithinisansala5015
      @dinithinisansala5015 13 วันที่ผ่านมา

      @@SamadibathMeniyo
      ඔව් නේ...සහේළි එක්කත් කැරකිලා පොඩි seen එකක් උනානේ 🫢🤣🤣🤣🤣

  • @Arunodi__
    @Arunodi__ 21 วันที่ผ่านมา +5

    අම්මෝ මේක තාමත් කට්ටිය බලනවද 😂😂😂. ඉන්දියක් කතා වගේ එපා වෙලා,අන්තිමේදී වමනෙටම එනකල් කතාව යනවා.😂😂😂.ඇයි බන් මෙහෙම.කට්ටිය දෙවෙනි ඉනිම බලනවද අහපු ගමන් කියන්නේ අප්පෝ ඒක තාම යනවද කියල නේ 😂😂😂

  • @vimathru
    @vimathru 22 วันที่ผ่านมา +70

    කෝ දැන් අනුහස්ගේ ඇඩ් එකේ කතාව එක අමතක වෙලාද 😂

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 22 วันที่ผ่านมา +4

      මොනව හරි හීතෙන එකක් ලියල අතාරිනවා. එන එන හැටියට ඒවා ගෙනියනවා. සමන්ලොජික්😅

    • @vimathru
      @vimathru 22 วันที่ผ่านมา +6

      ඒහ් මදිවට තාත්තා මරපු දුකට මුන් ගමක ට්‍රිප් ගිහින් ආතල් ගන්නවා එහ් ගැන වගේ වගක් නෑ සමන් අපෙන් ආතල් එකක් ගන්නවත් වගේ 😊

    • @Skol7856
      @Skol7856 22 วันที่ผ่านมา +7

      සැටියක් වටේ වාඩි කෙරෙව්වා. ලිහිනි වර්නනාවක් කෙරෙව්ව. බිස්කට් එකකුයි තේ එකකුයි දුන්නා. එච්චරයි රගපෑම. රවීන් මේකෙන් අයින් නොවී ඉන්න හේතුව තවමත් පැහැදිලි නැද්ද? ඊයෙ ඉස්කොලෙට ගියා, පිලිගත්තු තැනදි ගොං දෙබස් ටිකක් දීලා තිබුනා. වාඩිවෙලා ලිහිනිගෙ speech එක ඇහුවා. එච්චරයි. ඔය විදිහට ලේසියෙන් සල්ලි හම්බ කරන්න වෙන විදිහක් තියෙයිද????

  • @pathminippp9396
    @pathminippp9396 22 วันที่ผ่านมา +124

    Me denna ekmanata ekathu karannanko ,apita raweengei nayanatharagei kathawak dennako

    • @surangaanurudda
      @surangaanurudda 22 วันที่ผ่านมา +9

      ඔව් මත් කැමති එයාලා අපහු එනවානම්

    • @Gayanyasantha
      @Gayanyasantha 22 วันที่ผ่านมา +2

      Eyala hamadma ekathuwenwa meya reta reta😂😂😂

    • @dilshanmadusanka1901
      @dilshanmadusanka1901 22 วันที่ผ่านมา +2

      😂😂😂

  • @KrishanthaKumara-m7q
    @KrishanthaKumara-m7q 19 วันที่ผ่านมา

    සහන් සහ අවන්ත සහ බ්මල් සහ සනත් සහ ඔවුන් ගම්බාර සුනියම් පිහිටයි 🎉😮😊❤❤❤🙏🙏🙏🙏🙏

  • @SrimathiPransish
    @SrimathiPransish 22 วันที่ผ่านมา +12

    ඔව් අනෙ අවන්තගෙයි දෙව්මිගෙයි කොටසක් දෙන්නකො හැබැයි ලිහිනි මාරු කරා වගෙ දෙව්මිවනම් මාරු කරන්න එපා🥺🥺නයනතාරාව ඕන🥺🌸

    • @Skol7856
      @Skol7856 22 วันที่ผ่านมา +3

      ඒ දෙන්නා රටනෙ. ඒක තමයි අවුල.😊

  • @shehangamingyt3067
    @shehangamingyt3067 22 วันที่ผ่านมา +20

    Matath like ekk dannko asawata😪

  • @kalanikaralliyadda3314
    @kalanikaralliyadda3314 21 วันที่ผ่านมา +2

    ලිහිණි රොශානුයි සෙට් කරයි වගේ නේද.......😁 ඒ දෙන්නා හැබැයි Matching වගේ .... ❤️🥰

  • @chamothsadanuwan4199
    @chamothsadanuwan4199 22 วันที่ผ่านมา +15

    කො එදිරි මාමෙ අනුහස් සමාදිගෙ ආදරේ Thumbnail එකෙවිතරයි පෙන්නනෙ දෙන්නට දෙන්න

  • @MadaveThotahage-i7q
    @MadaveThotahage-i7q 22 วันที่ผ่านมา +26

    Ane mehema thanakawath radeesh hitiyanam marama gamma thamai

  • @shanimadhu4027
    @shanimadhu4027 22 วันที่ผ่านมา +9

    බිමලුයි අම්මයි සුපිරි 😊❤

  • @user-jp9xv3jv6u
    @user-jp9xv3jv6u 22 วันที่ผ่านมา +26

    මමත් ඉන්නව කලු ටී ශර්ට් එක ඇදන් වාඩි වෙලා ❤❤

  • @user-pb3ke9vh5z
    @user-pb3ke9vh5z 21 วันที่ผ่านมา +1

    රොශානුයි ලිහිනියි machine කපල් එකක්❤

  • @gamagechandrananda608
    @gamagechandrananda608 21 วันที่ผ่านมา +1

    රොෂාන් ලිහිණිට සෙට්‍ කරන්ඩ ඒ දෙන්නා මරැවට ගැලපෙනවා ♥️😍🥺

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 22 วันที่ผ่านมา +5

    Bimal maru ❤❤❤

  • @ganawathiealankarage9383
    @ganawathiealankarage9383 22 วันที่ผ่านมา +30

    Veri beautiful coupals anu sama

  • @Kamalwishmitha
    @Kamalwishmitha 21 วันที่ผ่านมา +2

    සහන් 💖 සාරා 💖

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 22 วันที่ผ่านมา +7

    අලුත්ලිහිනි ආවත් හරි කතාව වෙනස් කලා 😂 කලින් ලිහිනි ඉද්දි අගේට කතාව තිබ්බා දැන් අදාල නැති දෙබස් යනව අම්මට කෑ ගහනව කලින් එකී ගෙදර අයට බයයි දැන් යකෙක්😂

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka 22 วันที่ผ่านมา +17

    😊😊😊😊😊😊❤❤❤❤❤❤

  • @Shanikamadumali848
    @Shanikamadumali848 22 วันที่ผ่านมา +10

    සහන් ❤ සාරා ❤

  • @user-lc3ej7os6g
    @user-lc3ej7os6g 21 วันที่ผ่านมา +1

    Roshanui Lihini Set wenna wagee yannee.....
    😍

  • @bhagyawijerathne8025
    @bhagyawijerathne8025 21 วันที่ผ่านมา +1

    ලිහිනිවයි රොශාන්වයි එකතු කරන්නොකෝ ඒ දෙන්නා නම් ශෝක් 😍

  • @ashapriyadarshaniSL
    @ashapriyadarshaniSL 20 วันที่ผ่านมา

    Udeni Amma ada godak lassaniiii ❤

  • @PataliBandara
    @PataliBandara 22 วันที่ผ่านมา +12

    This episodes are very boring these days😢👎

    • @Skol7856
      @Skol7856 22 วันที่ผ่านมา +5

      ඉස්සෙල්ලා season එකේ ඒ episode කොච්චර fun ද? දනුක රා බීලා, රදීශ් ලොකු අප්පත් එක්ක set වෙලා 'හායි ලිහිනි' කියපු සීන්, මයික්ව ගගේ ඔබපුවා, අනුහස් අවන්ත ආක්ශා scenes........හොද වෙලාවට YT තියෙන්නෙ. ආපහු බලන්න. මොනවාද මේ පෙන්නන boring scenes. මෙච්චර පච වෙන්න මොකට season 2 පටන් ගත්තද මන්දා???

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 21 วันที่ผ่านมา

      ​@@Skol7856 අර සෙට් එකම ලිහිණිගෙ බෝඩිමේදි වතුර ගහගත්ත සීන් එක මතකද😅මයික් ගෑනියෙක් වගේ ඇඳගෙන😂😂

    • @Skol7856
      @Skol7856 21 วันที่ผ่านมา

      @@Seeker-iw1ebඅප්පා ඔව්නෙ. අර ආක්ශා company එක හින්දා upset වෙලා ඉන්නකොට අනුහස්ගෙ කීමට මයික් දීපු හිනා දන්සල නේද? ඒ episode එක නම් superb. ඒ කාලෙ කොච්චර ශෝක් ද? මේ දැන් ඉන්න set එකත් එක්ක ඒවා කරන්න බෑ කියලා තුන් කට්ටුවට තේරිලාද කොහෙද? දැන් ඉන්න සෙට් එක ලව් ඔස්තාර්ලා.......අනුහස්ද ඇතුලුව. එච්චරයි.

  • @chathuridilsarani
    @chathuridilsarani 17 วันที่ผ่านมา +1

    Lihini i roshan aiyai set waida danna 😁 a danna mach wanawa ❤️💖💖

  • @SathsinduBasnayaka-u1j
    @SathsinduBasnayaka-u1j 22 วันที่ผ่านมา +3

    Mona nathath bana bana hari balana set ekak innw neda😂

  • @omiyagamingyt2002
    @omiyagamingyt2002 22 วันที่ผ่านมา +3

    ශේහානයා චීත්තයක් 😂

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 22 วันที่ผ่านมา +6

    ලිහිණිගෙයි...අනුහස්ගේ එපිසෝඩ් එකක් ඕනී...හොදද❤❤❤❤

  •  22 วันที่ผ่านมา +5

    This kind of teledrama promotes HIGH CRIMES

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 22 วันที่ผ่านมา +4

    Anuhas amma Samadi amma appreciate Samadi s Talents....
    They are PROUD of SAMADI ...wish you all the best

  • @ShashiniDilshani-gj1hh
    @ShashiniDilshani-gj1hh 22 วันที่ผ่านมา +10

    Roshanga lassana❤

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka 22 วันที่ผ่านมา +12

    😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤

  • @PavithraDilrukshi-rd8jm
    @PavithraDilrukshi-rd8jm 22 วันที่ผ่านมา +15

    ආනාන්දලාව පෙන්නන්නේ නැත්තේ ඇයි

  • @user-mj9xs3rt9y
    @user-mj9xs3rt9y 22 วันที่ผ่านมา +13

    සහන්ගෙ නංගිහරිම ලස්සනයි

  • @safrinsafrin8653
    @safrinsafrin8653 22 วันที่ผ่านมา +2

    Anuhas ♡》Samady ♡》 ❤❤

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 22 วันที่ผ่านมา

    ❤වියලි ❤❤ලස්සන කතාවක් යනවා බලන්න යාලුවනේ.. සුපිරි..

  • @bhagyawijerathne8025
    @bhagyawijerathne8025 21 วันที่ผ่านมา +1

    ලිහිනි ❤ රොශාන්

  • @Hirushavidumal
    @Hirushavidumal 22 วันที่ผ่านมา +2

    💖💖

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 22 วันที่ผ่านมา +3

    රනජවට හොඳ වැඩේ😂😂😂 19:58 19:58

  • @සන්සුවිසන්සුවි
    @සන්සුවිසන්සුවි 22 วันที่ผ่านมา +1

    .සමාදි ගේ තාත්තාව මැරෙන්න ඇරියා රණජිව 😢

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 22 วันที่ผ่านมา +1

    අප්‍රිය කතාවක් වෙයිද 😢😢😢

  • @nadunrashmika1234
    @nadunrashmika1234 22 วันที่ผ่านมา +2

    සමාධිගේ අම්මගේ යටතේ ඉන්න එකාගේ ළමයිගෙත් ලොකු ලයින් වලට බයේ ඉන්න ගොබ්බ කතාවක් 😂 ඉදකින්

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg 22 วันที่ผ่านมา +4

    sara oya hari lassanai niyamai man asai

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 22 วันที่ผ่านมา +2

    Bimal shehanta kisima deyak danne nathi ganata hitiya paw shehan 😅❤

  • @Kamalwishmitha
    @Kamalwishmitha 21 วันที่ผ่านมา +1

    සහන් 💖

  • @gplasantika4637
    @gplasantika4637 12 วันที่ผ่านมา

    ටෙක්ලා උදේනි මේ දෙන්නා ඉන්න එපිසෝඩ් එකකම තේ බොනවා

  • @RohaniR-rn1tn
    @RohaniR-rn1tn 22 วันที่ผ่านมา +5

    V good 👍👍👍 samadiga amma

  • @priyasanfernando6875
    @priyasanfernando6875 20 วันที่ผ่านมา

    Bag eke gprs ekak set karanam inna tana nikamma hoya ganda puluwan 😂😂😂😂 mewa ithin kata ne

  • @KavijSathsara-p2g
    @KavijSathsara-p2g 22 วันที่ผ่านมา +3

    Kohama unath anthimata akathu venne lihinyi anuhasuyi

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg 22 วันที่ผ่านมา +1

    udeni oyanam maru niyamai himali ok i miss you

  • @chamilishika5812
    @chamilishika5812 19 วันที่ผ่านมา

    Anuhas samadhi ❤

  • @UdayangaRathnajith
    @UdayangaRathnajith 22 วันที่ผ่านมา +6

    14:23

  • @supersuduputha
    @supersuduputha 21 วันที่ผ่านมา

    Trip එක ගිහින් නාන නාන හැම දවසක්ම දාන්න ඕනද එදිරි.. වෙන දෙයක් ලියන්න බෑද... දැන්වත් එයාලව අරන් එන්න ගමට.. උන් නානවා අපි බලන් ඉන්නවා

  • @nilunishshanka
    @nilunishshanka 22 วันที่ผ่านมา +8

    Onna math blnawo😍

  • @thu07240410
    @thu07240410 22 วันที่ผ่านมา +1

    Mehema dawas ganan practice nokara National team ekata trip yanna puluwanda edirimuni????

  • @user-lf3is1uo9t
    @user-lf3is1uo9t 21 วันที่ผ่านมา +1

    Udeni kiyanne daksha kenek eya thamath eda wagemai tharunai

    • @Skol7856
      @Skol7856 20 วันที่ผ่านมา

      Character එක නම් අන්තිම චොරයි දැන්.

  • @hartofmusic
    @hartofmusic 22 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanukahirushan8416
    @chanukahirushan8416 20 วันที่ผ่านมา

    Lihini💝anuhas

  • @SandaliPooja
    @SandaliPooja 22 วันที่ผ่านมา +2

    Awanthai dewumi gennako ayeth❤❤❤

  • @Sandundilshan-zp5tc
    @Sandundilshan-zp5tc 22 วันที่ผ่านมา +6

    Samdi nam me kathawa kanawa

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 22 วันที่ผ่านมา +1

    ❤🥰🥰❤

  • @SanjulaNadishani-q3t
    @SanjulaNadishani-q3t 22 วันที่ผ่านมา +7

    Awanthai dewumi kathawata gennako

  • @user-ew2sc9fe1g
    @user-ew2sc9fe1g 22 วันที่ผ่านมา +7

    සමාධිගෙ හැටි බලපන් 😂
    කවකට්ටක් තරම් නැ සයිස් එක

    • @risithhansidu
      @risithhansidu 22 วันที่ผ่านมา +6

      Ow lihini thamai lassna❤

  • @gayankanishka5552
    @gayankanishka5552 22 วันที่ผ่านมา +1

    Mama hithana vidihata roshanwai lehiniwai sat karai waga

  • @DinukaChamantha-fr1pn
    @DinukaChamantha-fr1pn 21 วันที่ผ่านมา

    එදිරිගේ කටට දුන්නනම් හරි

  • @thanulibhagya9621
    @thanulibhagya9621 22 วันที่ผ่านมา

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @cilyrd5770
    @cilyrd5770 22 วันที่ผ่านมา +2

    කතාව අදත් ලස්සනයි සැමටම ෙතරුවන් සරණයි

  • @dinushamadushan2004
    @dinushamadushan2004 20 วันที่ผ่านมา

    Mewanm maha sapa 😂😂😂

  • @ShehaniandKasun
    @ShehaniandKasun 22 วันที่ผ่านมา +3

    Shehan ලස්සනයි ❤

    • @nadunlahiru5756
      @nadunlahiru5756 22 วันที่ผ่านมา

      Aran palyan ethakota samadi mary karanawa kiya kiya yanne nathi wei😂

  • @rasikakumara3109
    @rasikakumara3109 22 วันที่ผ่านมา +5

    Lihini lassanai.lihinitama thamai anuhaswa aithi....

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 22 วันที่ผ่านมา +2

    Kasun and his friend Ranajeewa ACHALA ..noma raa marai

  • @sameeramax9650
    @sameeramax9650 22 วันที่ผ่านมา +12

    ලිහිනි සෙට් වෙන්නේ අනුහස්ට

  • @user-bp8ft7ts4l
    @user-bp8ft7ts4l 21 วันที่ผ่านมา

    Mekanam dan vikarayak wela thiyenne

  • @dilharimaheshi9056
    @dilharimaheshi9056 22 วันที่ผ่านมา +10

    Lihini thamayi anuhasge malen upan kumarikawa 👸 ❤️

  • @keyfacts758
    @keyfacts758 22 วันที่ผ่านมา +13

    අනුහස් බදින්නෙ ලිහිනිව ...ඔන්න කිව😊😊

  • @rasithamadushan1117
    @rasithamadushan1117 22 วันที่ผ่านมา +5

    😮

  • @user-je5cv1ix5h
    @user-je5cv1ix5h 22 วันที่ผ่านมา

    අදත්..කතාව..හරිම..ලස්සනයි❤❤❤❤💞💞💞💞💞💞💕💕💕💕💕

  • @JAGATHWasantha-h2n
    @JAGATHWasantha-h2n 21 วันที่ผ่านมา

    0:52

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 22 วันที่ผ่านมา

    Anuhas cricket jaya ta motivated kala samadi ...pong al day...lassana aadaraneeya
    Atheethaya ta yalith VASANTHAYA UDAVEVA

  • @sunnetsunnet
    @sunnetsunnet 21 วันที่ผ่านมา

    දෙවුමිගෙ අම්මා තාත්තා අවන්ත දෙව්මි ගැන කතාවක් වත් නෑ.

    • @Skol7856
      @Skol7856 20 วันที่ผ่านมา

      ටෙක්ලා ඉන්නවනෙ උදේනිගෙ පරපුරටම හරියන්න.

  • @MohammedShahlan-nn3cg
    @MohammedShahlan-nn3cg 22 วันที่ผ่านมา +5

    Lihini shok ne😁😉😚

  • @koshaleesamarakoon8354
    @koshaleesamarakoon8354 22 วันที่ผ่านมา

    😍🥰

  • @ChathuminaChathu
    @ChathuminaChathu 22 วันที่ผ่านมา +1

    hm

  • @SasiduavishkaSasiduavishka
    @SasiduavishkaSasiduavishka 22 วันที่ผ่านมา

    🙏 🙏

  • @user-mx6eo7dl6h
    @user-mx6eo7dl6h 22 วันที่ผ่านมา +1

    Man.wagi.nam.zihanta.danawa.kana.palanna

  • @lahirulakmaal583
    @lahirulakmaal583 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂

  • @VihagiDawumini
    @VihagiDawumini 22 วันที่ผ่านมา

    A ❤ S

  • @HimansaSathsarani
    @HimansaSathsarani 22 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢 dukai