Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 248 | 20th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 83

  • @GayumiSenevirathna
    @GayumiSenevirathna 2 หลายเดือนก่อน +3

    චුට්ටිගෙ acting නම් සුපිරි.. චූටි වුනාට හරිම තාත්විකයි❤️🥰

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 2 หลายเดือนก่อน +45

    අවංකව ආදරේ කරන්නෙ රංගි තමන් අදරේ කරපු කෙනා අහිමි වුනත් තාමත් ඵ් ආදරේ වෙනුවෙන් කැපවීමි කරනව 👍❤️

    • @ChannelZine
      @ChannelZine 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @RithminiSenara
    @RithminiSenara 2 หลายเดือนก่อน +17

    මේ ගොඩක් රහස් විශ්ව දන්නවා ඒ කොහොමද කියලා හිතාගන්න බෑ😢

  • @vibetravel18
    @vibetravel18 2 หลายเดือนก่อน +19

    චුට්ටි නිසා සාගරගේ හිනාව දැක්කා😊😊😊❤❤❤❤

  • @ThiliniSewwandi-b5d
    @ThiliniSewwandi-b5d 2 หลายเดือนก่อน +23

    තේනුක හරි ස්මාර්ට්.❤❤❤

  • @Chandidkab4432
    @Chandidkab4432 2 หลายเดือนก่อน +44

    විශ්ව නීතිය දැන් කතාවේ හොයාගන්නත් නෑ😂

    • @shanikaedirisinghe4437
      @shanikaedirisinghe4437 2 หลายเดือนก่อน +3

      ඇයි තියෙන්නෙ විශ්වගෙ නිතිය😂

  • @PathmaKanthi-tq2rx
    @PathmaKanthi-tq2rx 2 หลายเดือนก่อน +8

    ලෝය කෙනෙකුට බොරුව ඇත්ත කරන්නත්,ඇත්ත බොරුව කරන්නත් පුලුවන් ,,,,,වීරනායකට ඇයි ඒ මිනිහව ඉවර කරන්න බැරි

  • @PathmaKanthi-tq2rx
    @PathmaKanthi-tq2rx 2 หลายเดือนก่อน +6

    ❤ආදරේ එත් කතාව අදින්න එපා එතකොට එපා වෙනවා

  • @KrishanthiNayana
    @KrishanthiNayana 2 หลายเดือนก่อน +9

    රන්ගි වගේ ගෑනු අඩුයි. ඒමයි කියාල ඒ දෙන්නා එක්‍තු වෙලා හරියන් නෑ. ලමයි 3 දෙන්ව්ක්ගේ තාත්ත කෙනෙක්😊😊

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 2 หลายเดือนก่อน +20

    තටිට විජේ ට රටින් පනින්න දෙන්න ඵපා ඵ්ක මෙිනක ට කරන අසාධාරණයක් 🤔🤔

  • @SaidAlrahbi-l4z
    @SaidAlrahbi-l4z 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සන කතාවක් ❤

  • @gehashadineththi
    @gehashadineththi 2 หลายเดือนก่อน +4

    තේනුකගෙ හොද ගතිගුන නෑ දැන්😢ඉස්සර චූන් එක්ක කොච්චර යාලුකමින් හිටියද? විශ්ව ආවත් හරි සේර්ම ඉවරයි

  • @KavindaniWijesekara
    @KavindaniWijesekara 2 หลายเดือนก่อน +15

    එකම දවසේ කරන shooting කෑලි ටිකක් දදා කතාව අදිනවා. අලුතින් දෙයක් වෙන්නේම නැ

  • @imanganethmini5820
    @imanganethmini5820 2 หลายเดือนก่อน +11

    චූන් නටනෝ වැඩී ඔච්චර ආදරේ නම් බැදගනින්කො සදලිව 😒 රියාටම අනන් මනන් කියන්නෙ.

    • @warunipriyadarshani2195
      @warunipriyadarshani2195 2 หลายเดือนก่อน +1

      ඒයි,ඔයා ගාල්ලෙයි,...😂

  • @MaduwanthiMadu-h3d
    @MaduwanthiMadu-h3d 2 หลายเดือนก่อน +5

    මේ කතාව මුලින් අසවෙන් බැලුවා දැන්නම් වැඩක්නැ. එක තැන පල් වෙනවා. 😢

  • @nishanranathunga5787
    @nishanranathunga5787 2 หลายเดือนก่อน +1

    😅😅😅.....😊😊😊.........😊.😊.😊

  • @thilinaDeshan-wd2xb
    @thilinaDeshan-wd2xb 2 หลายเดือนก่อน +37

    තේනුකට මුල මතක නෑ.... චූන් දිහා බලන් ඉන්නේ ගහන්න වගේ...😢

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 2 หลายเดือนก่อน +2

      ඇයි මෙි තේනුකට බනින්නේ

    • @harshaninanayakkara9972
      @harshaninanayakkara9972 2 หลายเดือนก่อน +2

      ඔව්ව් චූන් ගොඩක් උදව් කරා තේනුකට

    • @Kumari-mv1kx
      @Kumari-mv1kx 2 หลายเดือนก่อน

      ​@@harshaninanayakkara9972 ඔව් මුන් දෙන්න නම් මුල මතක නැති එවුන් දෙන්නෙක්

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc 2 หลายเดือนก่อน +8

    Oh අදත් බැලුව ඇයි කියන්නකො අද W+R ❤❤ වගේම couples දෙකම පෙන්නුවෙ නැනේ මේ දැන්නම් හොඳටම ඇති ඇ විශ්ව රියාට ආදරෙයි කියලා හරියටම කියන්න ❤️❤️ please ok කවද්ද ඔයාලා දෙන්නගෙම ලස්සන ආදරයක් දකින්නෙ ගෙදරට නොකිව්වට කමක් නැ. ඔයාලා දෙන්න දැන් හරියට අදෙරේ කරන්න ❤️❤️ ok thenuka ❤️+wishwa❤️ lassana යාළුවො දෙන්නෙක් thanks and තේනුක ❤️+ඩිස්නි ❤️ මාරම මාර ආදරෙයි couples දෙකටම

  • @asharakarunarathna7941
    @asharakarunarathna7941 2 หลายเดือนก่อน +12

    මේ මෙත්මල් කියන එකා අර ගොන් දොස්තරයට ඔය කතාව කිව්වනම් හරිනේ..මේ අහක ඉන්න රියා & විශ්වට වද නොදී..

  • @B.K.I.Harshani-pu8sc
    @B.K.I.Harshani-pu8sc 2 หลายเดือนก่อน +2

    තේනුකට මුල මතක නෑ.පවු අබ්බුඩ්ඩි.එයා තේනුකට උදවු කරපුවා මතක නෑ.ඩිස්නිටත් වටිනව අබ්බුඩ්ඩි විශ්ව එකතු කර්න්න.

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 2 หลายเดือนก่อน +7

    විශ්ව ට ඔලුවෙ තෝන්තුවා ගතිය මගහරවා ගැනීමට හිතෙන එක අරුමයක් නොවෙයි....අපි දන්න තරමින් නම් විශ්වගේ හිතේ රියා ගැන ආදරයක් තියෙනවා කියන එක රහසක් නොවෙයි........
    ඒත් අනේ මන්ද ...ඒ වුනාට රියා නම් කරන්නේ විශ්වව පාලනය කර එකයි...විශ්වට එයාගේ අණසක පතුරුවන එකයි කියල මට නම් නොයෙක් වතාවල හිතිල තියෙනවා.....එයාගේ හැසිරීම් තුල කිසිම ආදරණීය බවක් තියෙනවා කියල පෙනෙන්නේ නැහැ....
    ආත්මාර්ථකාමී වෙන්න ...අවස්ථාවාදී වෙන්න හොදටම හැකියාව තිබුණත් , රංගි හරිම බුද්ධිමත් විදිහට සාගර හා සාගරගේ පවුල වෙනුවෙන් පවතින්නේ ...ඇයගේ කැපවීම හරිම ආදර්ශමත් කියල මට හිතෙනවා.......
    ඉගෙනගත් තෙ නැති මෝඩය කියල තමාව හදුන්වා ගත්තට චූන් රියා ගේ පිලිවෙල ගැන විශ්වලාට ටිකක් විතර කියල දුන්නනේ.....

  • @GayumiSenevirathna
    @GayumiSenevirathna 2 หลายเดือนก่อน

    චුට්ටි ශෝයි අනේ❤

  • @pdchannel7989
    @pdchannel7989 2 หลายเดือนก่อน +1

    දැන් නම් කතාව එන්න එන්න ගෝං වගේ, මොකද කතාවේ රඟපාන නළු නිලියන්ටවත් මතක නැහැ අතීත සිදුවීම් 😂😂😂 දැන් නිකන් දවසින් දවස කතා මවනවා වගේ 😅 ඒක නිකං දවස ගානේ නළු නිළියෝ පිටපත් රචකයා එක්කම මැරිලා ඉපදෙනවා වගේ, මැරිලා ඉපදුණාම කලින් තිබ්බා Episodes ටික මතක නෑනේ

  • @GayansureshkadugamullaKadugamu
    @GayansureshkadugamullaKadugamu 2 หลายเดือนก่อน +1

    My favorite teledrama❤

  • @Nimanshahansamali
    @Nimanshahansamali 2 หลายเดือนก่อน

    14:57 හිනාව

  • @KalyaniSuba
    @KalyaniSuba 2 หลายเดือนก่อน

    ලසන්ත කතාවක් ❤😂😂❤❤❤

  • @maximaxi1428
    @maximaxi1428 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @HMGGNIHARAT
    @HMGGNIHARAT 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤ ආදරේ මැණික

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 2 หลายเดือนก่อน +1

    විශ්ව මහේල්ට බැන්නට විශ්වයත් එහෙමනෙ.තේනුකගෙත් හෙන ලොකුකම ඉස්සර චූන් නැතුව බැ දැන් ගනන් ගන්නෙවත් නෑනෙ

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 2 หลายเดือนก่อน +5

    කවුරු කාට කොහොම සෙට් උනත් කමන්නෑ ... සඳලිව නම් මහේල්ට සෙට් කරන්න එපා 😂😂

    • @ChannelZine
      @ChannelZine 2 หลายเดือนก่อน

      ඔව් අනේ ❤

  • @kushithvithakshana5209
    @kushithvithakshana5209 2 หลายเดือนก่อน +3

    Melo rahak nathi line ekak enne dan😂😂😂

  • @vibetravel18
    @vibetravel18 2 หลายเดือนก่อน +7

    සාගර ❤ රංගි එකතු කරමුකෝ❤❤❤❤

    • @KareemMullahirugandla
      @KareemMullahirugandla 2 หลายเดือนก่อน +2

      ගොන් කතා කියන්න එපා

    • @roweenanuksha
      @roweenanuksha 2 หลายเดือนก่อน

      විකාරද එතකොට සාගරගෙ ගෑනිටයි ලමයි තුන්දෙනාටයි මොකද වෙන්නෙ

  • @DenuwanRashmika-l5p
    @DenuwanRashmika-l5p 2 หลายเดือนก่อน +1

    ❤❤❤😢

  • @Hasiduprasade
    @Hasiduprasade 2 หลายเดือนก่อน +2

    මගේ කෙල්ල 😂😂😂

  • @ashanilakmini3450
    @ashanilakmini3450 2 หลายเดือนก่อน +2

    Wishwaii thenukai riyaii nm dan epa wena charitha 😂😂😂😂😂

  • @ramyahewa5731
    @ramyahewa5731 2 หลายเดือนก่อน

    සංඝංකාර වගේ නේද සාගර

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc 2 หลายเดือนก่อน

    බලන බලන වෙලාවට comment කරන්න හිතෙනවා විශ්ව රියගේ birthday එකවත් නැද්ද තේනුක ඩිස්නි විශ්ව එකතුවෙලා තේනුකලගේ දිහා පුංච් party එකක් ලේස්ති කරල රියාව ගෙන්නලා සප්‍රයිස් කරන්න විශ්ව ලස්සනට ලේස්ති වෙලා රියාට දෙන ලස්සනම වටිනා තෑග්ග රියාට කනට කරල මන් ඔයාට ඇත්තටම ආදරෙයි ඔයා මගේ විතරමයි වෙන කාගෙවත් වෙන්න හිතන්නවත් එපා කියලා ❤️❤️ අසාවෙන් බලාන ඉන්නෙ විශ්ව කවද්ද නිල වශයෙන් ආදරෙයි කියල රියාට කියන්නෙ කියලා please ඉක්මනට කියන්න ❤️❤️❤️❤️

  • @MCESPRO6996
    @MCESPRO6996 2 หลายเดือนก่อน +11

    චූන් නිකම් චූන් වෙලා කොහෙවත් ඉන්න මහෙල් නිසා අනිත් අයගෙන් ගේම ඉල්ලන්න යන්නෙ ඊට වඩා හොදයි පිස්සු දොස්තරව මානසික රෝහලට එක්ක ගිහින් මොලේ පරික්ෂා කරානම් 😂

  • @PawaniBandara-n5z
    @PawaniBandara-n5z 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gehashadineththi
    @gehashadineththi 2 หลายเดือนก่อน +1

    8:04

  • @ThiliniSewwandi-b5d
    @ThiliniSewwandi-b5d 2 หลายเดือนก่อน +4

    🥰🥰🥰🥰

  • @InokaSudarshani-x8q
    @InokaSudarshani-x8q 2 หลายเดือนก่อน +9

    නොදකින් තේනුකයා යි විශ්ව යයි.

  • @sanjeewa3496
    @sanjeewa3496 2 หลายเดือนก่อน +10

    රංගි මේනකට සෙට් වෙයිද මන්ද

  • @Indika-n2k
    @Indika-n2k 2 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 2 หลายเดือนก่อน

    මේනකයි විශ්වයි දැක්කමත් හිරිකිතයි මට නම් මුල මතක නැති උන් දෙන්නෙක්

  • @gehashadineththi
    @gehashadineththi 2 หลายเดือนก่อน +2

    කෝ අනේ law of attraction දැන්😂 @thilina boralassa 😅

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +7

    දෙරණේ කතා සේරම එකයි.බඩවැල් වගේ තමයි🤮🤮ඇද ඇදා එකම තැන.

  • @psooriyabandara7733
    @psooriyabandara7733 2 หลายเดือนก่อน

    😃😃😃😃😃😃

  • @jank3759
    @jank3759 2 หลายเดือนก่อน +6

    Riya kiyanne hadiyawak nathi jara ganiyak ekatma kota hodai

  • @kavee-zr4bl3uw6x
    @kavee-zr4bl3uw6x 2 หลายเดือนก่อน +6

    දැන් කතාව වැඩක් නෑ🙄

  • @Life_withus98
    @Life_withus98 2 หลายเดือนก่อน +1

    Wishwageth welawakata kata witharai fight karanna yanna kalin konda pana thiyena pirimiyek widiyata riyata kamathi adarei kiyala kiyanna puluwan wenna epai😅 anika eyath tharuwa sadaranama hethuwakata ain karama newei ne.mahel nm kohomath pissek .thenukata mula mathaka na kohomada methmalta dapu chandi balma

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 2 หลายเดือนก่อน +2

    Deweni comment eka magen

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 2 หลายเดือนก่อน

    සාගර ටයි එක හරියට දාන්න බැරිද .හැමදාම ටයි එක එල්ලගෙන ඉන්නෙ ගලවල දැම්ම නමි ඉවරනෙ

  • @sandakathriarachchi275
    @sandakathriarachchi275 2 หลายเดือนก่อน +3

    Ane ai me drama eka mechchara drag karala epa karanne man me maasa eka hamarakin balanne thaama eka thena law of attraction hoyagannath na

  • @PawaniBandara-n5z
    @PawaniBandara-n5z 2 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹💕💕💕💕

  • @SACHIYA1703
    @SACHIYA1703 2 หลายเดือนก่อน +1

    ❤🎉😮

  • @ravinilakshika8053
    @ravinilakshika8053 2 หลายเดือนก่อน +1

    Ane me katawa kisima terumk ne den

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 หลายเดือนก่อน +3

    Tenuka hinava lassanai

  • @SleepyBeignets-me7gl
    @SleepyBeignets-me7gl 2 หลายเดือนก่อน +1

    Gon..vishwa ..modaya..riya..loku..karagana..hithena..hithena..kollo .passe..yana..riya .dan..vishwath..penna..baha..aye..kathawa..ballanneth..naha,mama .nam

  • @SamanthKumara-u5r
    @SamanthKumara-u5r 2 หลายเดือนก่อน +1

    Rangi ketha wede kranne. Lamai Inna thaththa kenek sagara. Mata owa penda be

  • @P.l-jl2dq
    @P.l-jl2dq 2 หลายเดือนก่อน

    Ane pala viswa pakeya yanna.dabal geme gaha gaha hoda miniha wenna yano

  • @MangalikaRupasinghe-n3v
    @MangalikaRupasinghe-n3v 2 หลายเดือนก่อน

    Me visa wage kolar appiriyai

  • @ChalatLAP
    @ChalatLAP 2 หลายเดือนก่อน +4

    Abbuddi ta pau

  • @AmandiDewasirinarayana-b1e
    @AmandiDewasirinarayana-b1e 2 หลายเดือนก่อน +22

    ♥️🙂🙂🙂😗♥️

  • @peshalapela8136
    @peshalapela8136 2 หลายเดือนก่อน +2

    ❤❤❤😂😂😂😂🎉🎉🎉😢😢😢

  • @nishanranathunga5787
    @nishanranathunga5787 2 หลายเดือนก่อน +1

    😅😅😅.....😊😊😊.........😊.😊.😊

  • @FreeFire-jh9jz
    @FreeFire-jh9jz 2 หลายเดือนก่อน +2

    ❤❤👍

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinushaprasangika7623
    @dinushaprasangika7623 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @ChalaniDurantha
    @ChalaniDurantha 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖

  • @anomaanoma9240
    @anomaanoma9240 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @KumaraEdirisinha-z2j
    @KumaraEdirisinha-z2j 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @dkgkumari23
    @dkgkumari23 2 หลายเดือนก่อน

    ❤❤❤