ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉදිරි පරම්පරාවට තවත් දක්ශ සින්හබාහුවෙකු වීමට මා සූදනම් 🌏😍 ආදරෙයි කලාවට. සර්ච්චන්ද්යයන්ට පින්. ❤
ඇත්තටම වාව් ❤️🩹
💖
❤❤
ඉතා ම වැදගත් .හැකි නම් කොටස් වශයෙන් මෙම නාට්‍ය ලබා දෙන්න.අපේ සිංහල විෂය හදාරන දරුවන්ට ඉතා වැදගත් . ස්තුතියි ඔබට
Ou eeka වටිනව
නාට්‍ය කරන ළමයින්ටත් වැදගත්
මගේ ආසම සිංහල සාහිත්‍ය කතාව. සිංහබාහු නාට්‍යහි ලෙන් දොර ඇරලා ජවනිකාව එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ.
👍
❤️❤️❤️
Mageth......
🙏👆👆👆
8natyawala thawa wistara denna
නාට්‍ය හා රංග කලාව විශය හදාරන අපිට බොහොම වැදගත් කොටසක් මේක,ස්තූතියි ❤️
Hmm godak වැදගත්
හ්ම්ම්ම්❤
අනිවාරෙන්
සාමන්‍ය පෙල ඩ්‍රාම ප්‍රැක්ටිකල් එකට මම කරේ ගල් ලෙන බිදලා ගීතය..මට ලොකු සහයක් වුනා..මේ වීඩියෝව...🙏
Bohoooma hodai
මමත් පැට්‍රිකල් පුරුදු වෙනවා term test
වටිනවා... දේශීය නාට්‍ය තවකල් වැජබේවා.. ! සරච්චන්ද්රයනි ඔබ තවමත් ජීවමානය...!
Ow ekanam aththa....👏
පොතේ ගුරු. මනමේ කුමාරයා ජානක මුණසිංහ සහොදරයා පේරාදෙණියේ අපේ කාලයේ නාට්‍ය සලකුණ. ආඩම්බරයි අය්යේ
Me vage program thava danna . Hari lassanai. Ape athitheta apiva aye aragena yanava.👍👍👍👍
maru lassani
Mahasara
Mànam
ලස්සනයි
සරච්චද්‍රයන්ගේ සුවිශේෂීම නිර්මාණයක් ! සිංහල නාට්‍ය කලාවෙ හැරවුම් ලක්ෂය ! පුදුම අභිමානයක් එන්නෙ මේක දකිද්දි ! ❤️සිංහබාහු❤️
නියම තාත්වික රංගනය...අපේ රජිත හේවත්රන්ත්රිගේ අයියා...පට්ට ඒ මුහුනේ feeling ..🙏❤️
මේක ඇත්තටම හොදයි කොටස් වශයෙන් බලන්න පුළුවන් නම් හොදයි.
හරිම වැදගත් දෙයක් ලෙස මම දකිමි.ඉතිහාසය ගැන පැහැදිලි කරන හොඳ වීඩියෝවක්.දරුවන්ට හරිම වටිනවා
Eka aththa.
පොතේ ගුරු ....ජනක සර් අපේ හදවතේ ගුරුවරයා ❤️
තව අවුරුදු 100 කටත් වඩා පවතින සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ට නිර්මාණය.....❤❤❤🙏
වේශ නිරූපණය නියමයි ❤️❤️❤️👌
Wow
සුවර් ද ?
ඔව් නේ ❤️😯
අපේ සර් සිංහබාහූ නාට්‍ය දාලා දුන්න එක හරිම ලස්සන යි Grade 10 sinhala වලට මේක තියෙනවා කියලා
සිරාවටම
මුහුනේ හැඟීම් තවත් නම් දකින්න ලැබෙන එකක් නෑ හරිම ජීවමානයි ශිල්පින්ටත් මහචාර්යතුමාට ක් ආචාර කරමි වරක් හෝ බලන්න ආසයි ඒ අපේ අභිමානය
හැකිනම් සම්පුර්ණ නාට්‍යයේ කතාව දිගහරින්නදුප්පත් අපේ දුදරැවන්ට දැකබලාගන්නබුදුසරනයි
Ou ane
❤️
Ow ❤️
poor sri lanka😮💨
දුප්පත්😅☝️
කවිගී ලියවී මදි වූ පිය සෙනෙහස වෙනුවෙන් නිමවූ නාට්‍යය..සිංහබාහු...❤
සිංහබාහු බැලුවහම පිස්සු හැදනවා මම සාමාන්‍ය පෙල කරනකොට ගියා බලන්න පිස්සුවක් තමා 😍😍
සිරා 👀
ඇත්තක්
ඔව්. මම බලපු පළවෙනි වේදිකා නාට්‍ය. ඒක නිසාම නාට්‍ය වලට ආස කරන්නත් ඒ ගැන අධ්‍යයනය කරන්න පෙළඹුනේ .....
නියමයි ඔයාලට ගොඩක් ස්තූති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගල් ලෙන බිඳලා පාඩමේ පොතේ තියෙන ඔක්කොම කවි ටික තියෙන video එකක් කරන්න පුලුවන්ද ?
වේශ නිරූපණය නම් 👌 ❤️❤️
මම සිංහබාහු බැලුවේ වලෙ පෙරාදෙනියෙ.නවසිය හැටඅටෙ.
@@mahindasurasinghe4179 සිරාවටම
මගෙත් ආසම වේදිකා නාට්‍යයක් සිංහබාහු කියන්නේ මාරම ලස්සනයි . ❤❤❤💖💖
නාට්‍ය හදාරන අපිට ගොඩක් වැදගත්.thanks.
හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් ඉන්නව.මම මේ නාට්‍ය සජීවීව නරබන්න.ඒත් තාම බැරි උනා.
මේක 3 පාරක් බලල තියෙනව මං. සජීවීව බලල තියෙන්නෙ 3න් පාරම✌️❤️
මම 5 ස් පාරක් බලලා thiyenawa sajiwiwa
@@hsiwbwbisbwbwi8409 ඈ😪😪😪 මම එක පාරයි😪😪😪
මම මෙ නාට්‍ය බැලුවේ 1968 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වසරේදී වලේ ... සිංහ ඔයාට රගපෑවෙ මාර්ක් ඇන්ටනී සිඅංහ සීවලී ටීලීශීයා බොතේජු මාගේ වයස අවුරුදු 74 දැන්. මේ ගම පේරාදෙණිය රරියගම.
ගොඩක් වටිනවා සා.පෙල කරන අපට.👍
මේ කවියෙන් සිංහ තාත්තා ගැන හරි දුකක් මට ඇති වුණා පව් තාත්තා දරු දුක තමයි
,සර්වකාලීන රසාවාස්වාදයක් ලබාදෙන සිංහබාහු නාට්‍යය සරත් චන්ද්‍ර ශූරින්ගේ අපූර්ව නිර්මාණයක් .❤ 💘
සින්හබහු නාට්ටය අපිට ගොඩක් වැදගත් උනා සර් ..
අපටත්
මේක අපිට ගොඩාක් වැදගත් අයියේ ආයේ මේ drama video දාන්න.....❤❤
Ow
Ow 👊👊
This is very importanat video for O/L examination . Thank you very much ❤️❤️
10 වසර සිංහල සාහිත්‍යය ට මේක තියෙනවා මූලු එකම දැම්මනම් හොදා
Excellent.The Sinhabahu drama song ,it's a very rare song to see
සිංහයාට ඈති වෙන දරු දුක දැනෙන අය මේ පැත්තට.
සින්හල සාහිත්‍යට වගේම නාට්‍ය හා රන්ගකලා කරන අයට ගොඩක්ම වැදගත් 👍❤️
මේක ගොඩක් වැදගත් video එකක්
ඇත්ත
👍👍
Ya
👍👍👌
සරච්චන්දු මැතිතුමා ජීවමානයි එක සැරයක් වත් ප්‍රදර්ශනය කරනව නම් සරච්චන්ද්‍ර මැතිතුමාගේ මේ නාට්‍යය හරිම ආසයි ඩුප්ලිකේට් ඒවා නම් එපා.
රංග කලා නට්‍යයේ පියා එදිරිවීර සරත්චන්ද්‍ර ය ඔහුගේ තවත් නට්යයකී ලෙන අතහැර යෑම /සිංහබාහුය ප්‍රදාන තැන ලබන්නේ සුප්පා දේවිය වේ මම දැකපු තවත් ලස්සන නාට්‍යය කී සිංහබාහු ය 😘😘💯😃😃
Very valuble ,appriciate this effort
10 වසරෙ තියෙන පාඩම ඔක්කොම දාන්න 😆😆😆
Hama padamakma Dana mamata videos tka
Mary video eka
🙄🙄🙄🙄 ඒකනම් ඇත්ත
අනේ ල්ළ මටත් ona
අනේ මටත් ඕනි...🤗🤗😁😁
Thanks මේවගේ video එකක් dammata
"පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී"
සම්පූර්ණ නාට්‍යම ඕන ❤❤❤ තරුණ පරපුර වෙනුවෙන්
උබ වයසක පරපුරේද 🤣🤣🤣
ගොඩක් වටිනවා 👍
Aniwa
ගොඩක් වටිනවා නාට්‍ය කරන. අපිට ❤ගොඩක් ස්තුති❤❤
අලංකාරය ඉතා වටිනවා
සිංහයා අපේ ජගත් සහෝදරයා
නෑ...මේ රජිත හේවත්රන්ත්රිගේ
@@rashansss2774 Dan සිංහබාහු නාට්‍යයේ sinhayage චරිතය rangapanne ජගත් සහෝදරයා neweda?
@@senarathchandrasekara4875 ඔව් සහෝදරයා ...දැන් මං ඉහත නම සදහන් කරපු කෙනා..❤️
හරිම වැදගත් Video එකක් අයියේ..
Me drama eka niyamai iskoledi beluwa
බොහොම පින් මුළු නාට්‍යම බලන්න ආසයි සරච්චන්ද්‍ර ඇදුරු තුමාට පුණාමය දැන් මේ වගෙ නාට්‍ය නෑ.
වේශ නිරූපණ පට්ටයි🥺❤️
Godak වැදගත් me නාට්‍ය godak වටිනවා හැමදාම me wagee vedio danna.... 🙏🙏🙏🙏🙏🙏🙏
පුලුවන් නම් සම්පූර්ණයෙන් නාට්‍ය දෙන්නකෝ. ගොඩක් වටිනවා. 🙏🙏🙏
Danata nm naha
පොතේ ගුරු ජනක මුනසිංහ පෙරාදෙනියෙ අපෙ සගයා ඔබ අපෙ ආහිමානය
මගෙ ආසම සිංහල නාට්‍යක් 💖✨️
ගොඩක් වැදගත් මෙක
මේ නාට්‍ය මතකයට එනවා. විසිස්ටයි.
hi
එහෙමද
හරි ම ලස්සන හා ඉතා වැදගත් වේ.
සරත්චන්ද්‍ර යාණෙනි ඔබ තාමත් ජීවමානයි !
සම්පූර්ණ කොටස ම දාන්න හැකියි නම් ගොඩක් වටිනවා😍
Grate production. Thanks for every participant s with main character nisshanka diddeniya 🎉🎉🎉🎉🎉😂😂😂😂😂
10 වසරේ තියෙනවා මේ පාඩම අපිට ගොඩක් මෙක වට්නවා මේ වගෙ තව ඔනේ 🌷♥️
මෙක මාරයි අපේ ඉස්කෝලෙ පෙන්නුවා ❤
අපි මේ video එකෙන් හොද දෙයක් ඉගෙන් ගත්තා
අපේ රටේ කලාව රැකේවා බුදු සරණයි
අපි වගේ 10වසරෙ කොල්ලන්ට ඕනම විඩියො එකක්😜😜😜😜
kellantath ehema thama
😆😆😆😆
ඇයි කොල්ලො විතරද කෙල්ලොන්ටත් ඕන
11 ew mokadda yko liyanne..
ai kellonta one nadda ahhhh
තවත් පරපුරකට සිංහබාහුව.. 🥰 ජාති ජාතිත් පිං මේ කරන කාර්යයට
හොද වීඩියෝ එකක්..අපිට සිංහල විශයට බොහෝම වැදගත් 😊
නියමයි මම වෙදිකා නාට්‍ය බලලා නැහැ ගොඩක් ක් වැදගත්
ගොඩක් හොද අවස්ථාවක්
හදවතටම දැනුණා..😪😥😥❤️❤️
Thanks ..niyamai video eka👍
Man ගොඩක් asai miwagi natiya බලන්න taruwan සරණයි
thanks
Excellent 🙋👍💖
Very useful .Thank you very much
Thank you so much ❤️❤️
ගොඩක් පිං thank you 💕 so much 🥰😘🎉🎉
හරි ම ලස්සනයි
Great ! Uve chosen the best Performance , out of all
ගොඩක් වටිනවා☺👍👌
ඒදා මෙ වෙදීකා නාට්‍ය මොන තරම් සුන්දරද මේවා දාන හැමෝටම බුදු සරණයි දිර්ඝායු වේවා 🙏🙏🙏❤
wow that was very usefull thank u so much..
අනේ මේකේ සම්පූර්ණ වීඩියෝ ඒක dennako
මම ආසම සිංහබාහු මහාචාර්ය එදිරිවිර සරච්චන එයිත් ලෙන් දොර ඇලො❤❤❤❤ ස්තුතියි❤
මේක අහනකොට තාත්තා කෙනෙකුගෙ දරු දුක දැනෙනවද
ඉතාමත්ම වටිනව දරුවන්ට.
very nice song .......
ආද්‍යාත්මික සුවය 🙇♀️💗🌼
Ol ලියන්න ඉන්න මට ගොඩක් උපකාරි උනා❤
සම්පූර්ණ නාට්‍යම upload කරන්න පුලුවන්ද?
Mechcharai thiyenne
@@PIYMANHACKDAT mokakda nama
@@amalthirajapaksha1717😁
ලස්සනයි 👍
Thank
Harima vadagath,😊
සිංහබාහු ටෙලිනාට්‍යය [ සොම රත්න පිස්සාගේ] අනුව සිංහ සීවලී, සිංහබාහු කියන්නේ අයියා නගෝ නෙවෙයි 😂😂😂😂..ඔය කතාව මහාවංශය අනුව එ අයියා නගෝ...මෙ යකා ඌට ඔන විදියට කතාව වෙනස් කරලා...ඌට මහාවංශය ලියන්න දුන්නා නම් හරි ❤😂
Me para o/l liyna apita godk watinwa.......thanks.....
Puluwannam sammpurnaEkama dannako plzzz
It's really worth....👍Can urll plz upload d whole drama....
Sry idnt hv it nw
වැදගත් video ekak.
10 වසරෙ තියෙන පාඩම ඔක්කොම දාන්න
Yes
supiri perfomance eka
මගේ ආසම සාහිත්‍යයක්❤❤
ගොඩක් වටිනවා
ඉදිරි පරම්පරාවට තවත් දක්ශ සින්හබාහුවෙකු වීමට මා සූදනම් 🌏😍 ආදරෙයි කලාවට. සර්ච්චන්ද්යයන්ට පින්. ❤
ඇත්තටම වාව් ❤️🩹
💖
❤❤
ඉතා ම වැදගත් .හැකි නම් කොටස් වශයෙන් මෙම නාට්‍ය ලබා දෙන්න.අපේ සිංහල විෂය හදාරන දරුවන්ට ඉතා වැදගත් . ස්තුතියි ඔබට
Ou eeka වටිනව
නාට්‍ය කරන ළමයින්ටත් වැදගත්
මගේ ආසම සිංහල සාහිත්‍ය කතාව. සිංහබාහු නාට්‍යහි ලෙන් දොර ඇරලා ජවනිකාව එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ.
👍
❤️❤️❤️
Mageth......
🙏👆👆👆
8natyawala thawa wistara denna
නාට්‍ය හා රංග කලාව විශය හදාරන අපිට බොහොම වැදගත් කොටසක් මේක,ස්තූතියි ❤️
Hmm godak වැදගත්
හ්ම්ම්ම්❤
👍
අනිවාරෙන්
සාමන්‍ය පෙල ඩ්‍රාම ප්‍රැක්ටිකල් එකට මම කරේ ගල් ලෙන බිදලා ගීතය..මට ලොකු සහයක් වුනා..මේ වීඩියෝව...🙏
Bohoooma hodai
මමත් පැට්‍රිකල් පුරුදු වෙනවා term test
වටිනවා... දේශීය නාට්‍ය තවකල් වැජබේවා.. ! සරච්චන්ද්රයනි ඔබ තවමත් ජීවමානය...!
Ow ekanam aththa....👏
පොතේ ගුරු. මනමේ කුමාරයා ජානක මුණසිංහ සහොදරයා පේරාදෙණියේ අපේ කාලයේ නාට්‍ය සලකුණ. ආඩම්බරයි අය්යේ
Me vage program thava danna . Hari lassanai. Ape athitheta apiva aye aragena yanava.👍👍👍👍
maru lassani
Mahasara
Mànam
ලස්සනයි
සරච්චද්‍රයන්ගේ සුවිශේෂීම නිර්මාණයක් ! සිංහල නාට්‍ය කලාවෙ හැරවුම් ලක්ෂය ! පුදුම අභිමානයක් එන්නෙ මේක දකිද්දි ! ❤️සිංහබාහු❤️
නියම තාත්වික රංගනය...අපේ රජිත හේවත්රන්ත්රිගේ අයියා...පට්ට ඒ මුහුනේ feeling ..🙏❤️
මේක ඇත්තටම හොදයි කොටස් වශයෙන් බලන්න පුළුවන් නම් හොදයි.
හරිම වැදගත් දෙයක් ලෙස මම දකිමි.ඉතිහාසය ගැන පැහැදිලි කරන හොඳ වීඩියෝවක්.
දරුවන්ට හරිම වටිනවා
Eka aththa.
පොතේ ගුරු ....ජනක සර් අපේ හදවතේ ගුරුවරයා ❤️
තව අවුරුදු 100 කටත් වඩා පවතින සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ට නිර්මාණය.....❤❤❤🙏
වේශ නිරූපණය නියමයි ❤️❤️❤️👌
Wow
සුවර් ද ?
ඔව් නේ ❤️😯
අපේ සර් සිංහබාහූ නාට්‍ය දාලා දුන්න එක හරිම ලස්සන යි
Grade 10 sinhala වලට මේක තියෙනවා කියලා
සිරාවටම
මුහුනේ හැඟීම් තවත් නම් දකින්න ලැබෙන එකක් නෑ හරිම ජීවමානයි ශිල්පින්ටත් මහචාර්යතුමාට ක් ආචාර කරමි වරක් හෝ බලන්න ආසයි ඒ අපේ අභිමානය
හැකිනම් සම්පුර්ණ නාට්‍යයේ කතාව දිගහරින්න
දුප්පත් අපේ දුදරැවන්ට දැකබලාගන්න
බුදුසරනයි
Ou ane
❤️
Ow ❤️
poor sri lanka😮💨
දුප්පත්😅☝️
කවිගී ලියවී මදි වූ පිය සෙනෙහස වෙනුවෙන් නිමවූ නාට්‍යය..සිංහබාහු...❤
සිංහබාහු බැලුවහම පිස්සු හැදනවා
මම සාමාන්‍ය පෙල කරනකොට ගියා බලන්න පිස්සුවක් තමා 😍😍
සිරා 👀
ඇත්තක්
ඔව්. මම බලපු පළවෙනි වේදිකා නාට්‍ය. ඒක නිසාම නාට්‍ය වලට ආස කරන්නත් ඒ ගැන අධ්‍යයනය කරන්න පෙළඹුනේ .....
නියමයි ඔයාලට ගොඩක් ස්තූති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගල් ලෙන බිඳලා පාඩමේ පොතේ තියෙන ඔක්කොම කවි ටික තියෙන video එකක් කරන්න පුලුවන්ද ?
වේශ නිරූපණය නම් 👌 ❤️❤️
මම සිංහබාහු බැලුවේ වලෙ පෙරාදෙනියෙ.නවසිය හැටඅටෙ.
@@mahindasurasinghe4179 සිරාවටම
මගෙත් ආසම වේදිකා නාට්‍යයක් සිංහබාහු කියන්නේ මාරම ලස්සනයි . ❤❤❤💖💖
නාට්‍ය හදාරන අපිට ගොඩක් වැදගත්.thanks.
හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් ඉන්නව.මම මේ නාට්‍ය සජීවීව නරබන්න.ඒත් තාම බැරි උනා.
මේක 3 පාරක් බලල තියෙනව මං. සජීවීව බලල තියෙන්නෙ 3න් පාරම✌️❤️
මම 5 ස් පාරක් බලලා thiyenawa sajiwiwa
@@hsiwbwbisbwbwi8409 ඈ😪😪😪 මම එක පාරයි😪😪😪
මම මෙ නාට්‍ය බැලුවේ 1968 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වසරේදී වලේ ... සිංහ ඔයාට රගපෑවෙ මාර්ක් ඇන්ටනී සිඅංහ සීවලී ටීලීශීයා බොතේජු මාගේ වයස අවුරුදු 74 දැන්. මේ ගම පේරාදෙණිය රරියගම.
ගොඩක් වටිනවා සා.පෙල කරන අපට.👍
මේ කවියෙන් සිංහ තාත්තා ගැන හරි දුකක් මට ඇති වුණා පව් තාත්තා දරු දුක තමයි
,සර්වකාලීන රසාවාස්වාදයක් ලබාදෙන සිංහබාහු නාට්‍යය සරත් චන්ද්‍ර ශූරින්ගේ අපූර්ව නිර්මාණයක් .❤ 💘
සින්හබහු නාට්ටය අපිට ගොඩක් වැදගත් උනා සර් ..
අපටත්
මේක අපිට ගොඩාක් වැදගත් අයියේ ආයේ මේ drama video දාන්න.....❤❤
Ow
Ow 👊👊
This is very importanat video for O/L examination . Thank you very much ❤️❤️
10 වසර සිංහල සාහිත්‍යය ට මේක තියෙනවා මූලු එකම දැම්මනම් හොදා
Excellent.The Sinhabahu drama song ,it's a very rare song to see
සිංහයාට ඈති වෙන දරු දුක දැනෙන අය මේ පැත්තට.
සින්හල සාහිත්‍යට වගේම නාට්‍ය හා රන්ගකලා කරන අයට ගොඩක්ම වැදගත් 👍❤️
මේක ගොඩක් වැදගත් video එකක්
ඇත්ත
👍👍
Ya
👍👍👌
සරච්චන්දු මැතිතුමා ජීවමානයි එක සැරයක් වත් ප්‍රදර්ශනය කරනව නම් සරච්චන්ද්‍ර මැතිතුමාගේ මේ නාට්‍යය හරිම ආසයි ඩුප්ලිකේට් ඒවා නම් එපා.
රංග කලා නට්‍යයේ පියා එදිරිවීර සරත්චන්ද්‍ර ය ඔහුගේ තවත් නට්යයකී ලෙන අතහැර යෑම /සිංහබාහුය ප්‍රදාන තැන ලබන්නේ සුප්පා දේවිය වේ මම දැකපු තවත් ලස්සන නාට්‍යය කී සිංහබාහු ය 😘😘💯😃😃
Very valuble ,appriciate this effort
10 වසරෙ තියෙන පාඩම ඔක්කොම දාන්න 😆😆😆
Hama padamakma Dana mamata videos tka
Mary video eka
🙄🙄🙄🙄 ඒකනම් ඇත්ත
අනේ ල්ළ මටත් ona
අනේ මටත් ඕනි...🤗🤗😁😁
Thanks මේවගේ video එකක් dammata
"පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී"
සම්පූර්ණ නාට්‍යම ඕන ❤❤❤ තරුණ පරපුර වෙනුවෙන්
උබ වයසක පරපුරේද 🤣🤣🤣
ගොඩක් වටිනවා 👍
Aniwa
ගොඩක් වටිනවා නාට්‍ය කරන. අපිට ❤ගොඩක් ස්තුති❤❤
අලංකාරය ඉතා වටිනවා
සිංහයා අපේ ජගත් සහෝදරයා
නෑ...මේ රජිත හේවත්රන්ත්රිගේ
@@rashansss2774 Dan සිංහබාහු නාට්‍යයේ sinhayage චරිතය rangapanne ජගත් සහෝදරයා neweda?
@@senarathchandrasekara4875 ඔව් සහෝදරයා ...දැන් මං ඉහත නම සදහන් කරපු කෙනා..❤️
හරිම වැදගත් Video එකක් අයියේ..
Me drama eka niyamai iskoledi beluwa
බොහොම පින් මුළු නාට්‍යම බලන්න ආසයි සරච්චන්ද්‍ර ඇදුරු තුමාට පුණාමය දැන් මේ වගෙ නාට්‍ය නෑ.
වේශ නිරූපණ පට්ටයි🥺❤️
Godak වැදගත් me නාට්‍ය godak වටිනවා හැමදාම me wagee vedio danna.... 🙏🙏🙏🙏🙏🙏🙏
පුලුවන් නම් සම්පූර්ණයෙන් නාට්‍ය දෙන්නකෝ. ගොඩක් වටිනවා. 🙏🙏🙏
Danata nm naha
පොතේ ගුරු ජනක මුනසිංහ පෙරාදෙනියෙ අපෙ සගයා ඔබ අපෙ ආහිමානය
මගෙ ආසම සිංහල නාට්‍යක් 💖✨️
ගොඩක් වැදගත් මෙක
මේ නාට්‍ය මතකයට එනවා. විසිස්ටයි.
Ow
hi
එහෙමද
හරි ම ලස්සන හා ඉතා වැදගත් වේ.
සරත්චන්ද්‍ර යාණෙනි ඔබ තාමත් ජීවමානයි !
සම්පූර්ණ කොටස ම දාන්න හැකියි නම් ගොඩක් වටිනවා😍
Grate production. Thanks for every participant s with main character nisshanka diddeniya 🎉🎉🎉🎉🎉😂😂😂😂😂
10 වසරේ තියෙනවා මේ පාඩම අපිට ගොඩක් මෙක වට්නවා මේ වගෙ තව ඔනේ 🌷♥️
මෙක මාරයි අපේ ඉස්කෝලෙ පෙන්නුවා ❤
අපි මේ video එකෙන් හොද දෙයක් ඉගෙන් ගත්තා
අපේ රටේ කලාව රැකේවා බුදු සරණයි
අපි වගේ 10වසරෙ කොල්ලන්ට ඕනම විඩියො එකක්😜😜😜😜
kellantath ehema thama
😆😆😆😆
ඇයි කොල්ලො විතරද කෙල්ලොන්ටත් ඕන
11 ew mokadda yko liyanne..
ai kellonta one nadda ahhhh
තවත් පරපුරකට සිංහබාහුව.. 🥰 ජාති ජාතිත් පිං මේ කරන කාර්යයට
හොද වීඩියෝ එකක්..අපිට සිංහල විශයට බොහෝම වැදගත් 😊
නියමයි මම වෙදිකා නාට්‍ය බලලා නැහැ ගොඩක් ක් වැදගත්
ගොඩක් හොද අවස්ථාවක්
හදවතටම දැනුණා..😪😥😥❤️❤️
Thanks ..niyamai video eka👍
Man ගොඩක් asai miwagi natiya බලන්න taruwan සරණයි
thanks
Excellent 🙋👍💖
Very useful .Thank you very much
Thank you so much ❤️❤️
ගොඩක් පිං thank you 💕 so much 🥰😘🎉🎉
හරි ම ලස්සනයි
Great ! Uve chosen the best Performance , out of all
ගොඩක් වටිනවා☺👍👌
ඒදා මෙ වෙදීකා නාට්‍ය මොන තරම් සුන්දරද මේවා දාන හැමෝටම බුදු සරණයි දිර්ඝායු වේවා 🙏🙏🙏❤
wow that was very usefull
thank u so much..
අනේ මේකේ සම්පූර්ණ වීඩියෝ ඒක dennako
මම ආසම සිංහබාහු මහාචාර්ය එදිරිවිර සරච්චන එයිත් ලෙන් දොර ඇලො❤❤❤❤ ස්තුතියි❤
මේක අහනකොට තාත්තා කෙනෙකුගෙ දරු දුක දැනෙනවද
ඉතාමත්ම වටිනව දරුවන්ට.
very nice song .......
ආද්‍යාත්මික සුවය 🙇♀️💗🌼
Ol ලියන්න ඉන්න මට ගොඩක් උපකාරි උනා❤
සම්පූර්ණ නාට්‍යම upload කරන්න පුලුවන්ද?
Mechcharai thiyenne
@@PIYMANHACKDAT mokakda nama
Ou ane
@@amalthirajapaksha1717😁
ලස්සනයි 👍
Thank
Harima vadagath,😊
සිංහබාහු ටෙලිනාට්‍යය [ සොම රත්න පිස්සාගේ] අනුව සිංහ සීවලී, සිංහබාහු කියන්නේ අයියා නගෝ නෙවෙයි 😂😂😂😂..ඔය කතාව මහාවංශය අනුව එ අයියා නගෝ...මෙ යකා ඌට ඔන විදියට කතාව වෙනස් කරලා...ඌට මහාවංශය ලියන්න දුන්නා නම් හරි ❤😂
Me para o/l liyna apita godk watinwa.......thanks.....
Puluwannam sammpurna
Ekama dannako plzzz
It's really worth....👍
Can urll plz upload d whole drama....
Sry idnt hv it nw
වැදගත් video ekak.
10 වසරෙ තියෙන පාඩම ඔක්කොම දාන්න
Yes
supiri perfomance eka
මගේ ආසම සාහිත්‍යයක්❤❤
ගොඩක් වටිනවා