සුප්පා කුමාරී කැදවාගෙන යන සිංහයාගේ ආදර සිහින

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2023
  • සුප්පා කුමාරී කැදවාගෙන යන සිංහයාගේ ආදර සිහින | ආචාර්ය සෝමරත්න දිසානායක
    සිනමා අර්ථකථනය
    අකිල ධනුද්ධර, සජිත අනුත්තර, යශෝධා විමලධර්ම, දුශේනී සිල්වා , කුමාර තිරිමාදුර
    Please share with your contacts
    Cast: Jackson Anthony. Akila Dhanuddhara. Sajitha Anuththara. Dusheni Miyurangi. Yashoda Wimaladharma. Giriraj Kaushalya
    #sinhabahu #songs #somaratnedissanayake #renukabalasooriya
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @thilinakumara3353
    @thilinakumara3353 หลายเดือนก่อน +1269

    ලාංකික පාට වෙන තලලු පාට තියෙන ඒ ගැහැණු ළමයා ලස්සනයි කියන අය මේ පැත්තට

    • @dimuthakmeemana8875
      @dimuthakmeemana8875 28 วันที่ผ่านมา +2

      හැබැයි සුප්පාදේවිය හිටියේ ඉන්දියාවේ කියලා තමයි කියන්නේ 😜

    • @KalpanaDilrukshi-wt7ie
      @KalpanaDilrukshi-wt7ie 26 วันที่ผ่านมา +3

      ekanm aththa eya lassani

    • @DhammikaKumari-wc8ve
      @DhammikaKumari-wc8ve 22 วันที่ผ่านมา

      Lassanai

    • @siranthirajapaksha9910
      @siranthirajapaksha9910 21 วันที่ผ่านมา

      ඔයා හරි

    • @lsrathmalge5413
      @lsrathmalge5413 20 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @KaveeshaNanayakkara99
    @KaveeshaNanayakkara99 15 วันที่ผ่านมา +14

    ඉතාම අලංතාර තනුවක් ඊට නොදෙවෙනි හර්ෂණ අයියාගේ විශිෂ්ට ගායනය ♥️😍🔥

  • @dinuththaraperera8595
    @dinuththaraperera8595 29 วันที่ผ่านมา +129

    අම්මෝ මේ කතාවේ සිංදු ......😍 කනට මීපැණි වක්කරවා වගේ අප්පා....... ඒ තරම් මිහිරි මුලු හදවතම වෙලා ගන්නවා ඒ හඩ.....❤🥺😘

    • @sujeewasampath6454
      @sujeewasampath6454 23 วันที่ผ่านมา +2

      ඒක නම් ඇත්ත , 💗😍 සෝමරත්න මහත්තයා ගෙ හැම ෆිල්ම් එකකම හරිම ලස්සනයි සින්දු , ගායකයෝ, අනික චරිත වලට ගැලපෙන අයම ගන්නවා 🍃✨️🌻💗 මන් යන්නේ ත් ඒ ෆිල්ම් බලන්න විතරයි

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් මම ෆිල්ම් එක බලල ආව දවසෙ ඉඳල අහනවා මේක

  • @imashaalokani2252
    @imashaalokani2252 ปีที่แล้ว +2151

    සුප්පා දේවියට ඉන්න කෙනා හරිම ලස්සනයි. එයාගේ හමේ වර්ණය ලස්සනයි. ක්‍රීම් ගාලා, පෙති බීලා සුදු උන අයට වඩා මෙයා තමා චරිතයට ගැළපෙන කෙනා. අපේ ලාංකේය සැබෑ වර්ණය තමා එයාට තියෙන්නෙ.

    • @ajanthasperera6452
      @ajanthasperera6452 ปีที่แล้ว +42

      පලවෙනි දෙවනි fi lm විතරයි

    • @anuththarad
      @anuththarad ปีที่แล้ว +8

      ඒකනේ

    • @rasadaripushpika4474
      @rasadaripushpika4474 ปีที่แล้ว +4

      Atta

    • @risithhansidu
      @risithhansidu ปีที่แล้ว +46

      ​@@ajanthasperera6452 ඒක ඇත්ත ..මුලින් සෙනාලිත් ඔය වගේ සිරි පැරකුම් එකේ එහෙම අහිංසක පාටයි

    • @musicworldasia
      @musicworldasia ปีที่แล้ว +62

      සුප්පාකියන්නේ ලංකාවේ කුමරියක් නෙවෙයි එලිච්චියේ 🤢

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 5 หลายเดือนก่อน +320

    ලංකාවේ සිනමාව මෙහෙම හරි අල්ලන් ඉන්නෙ සෝමරත්න දිසානායකලා වගේ විශිෂ්ට අධ්‍යක්ෂකවරු තමයි ඉතින්😌❤️❤️

    • @user-ys8dl5ms2x
      @user-ys8dl5ms2x 13 วันที่ผ่านมา

      Ade sira kathawa a somarathna mahaththaya wage thawa daksha adyakshakawaru ape raten bihi wewa!🙏🙏🤟

  • @kumarasingha6960
    @kumarasingha6960 20 วันที่ผ่านมา +17

    හර්ෂණ දිසානායකගේ හඩ හරිම පින්බරයි . මුලු හිතම නිස්කලංක කරන භාවනාවක් වගේ . ❤️

  • @malshirathnayaka9911
    @malshirathnayaka9911 7 หลายเดือนก่อน +495

    අනේ ඒ කට හඬ නම් දිව්‍ය ඖෂධයක් වගේ
    හර්ෂණ දිසානායක ❤

  • @amssbandara4696
    @amssbandara4696 21 วันที่ผ่านมา +40

    මේ තරම් ලස්සන ,සුන්දර ,කැකුලු , පුන්චි කෙල්ලක් තෝරා ගැනීමම මොන තරම් විශිෂ්ඨද . සින්දු මොන තරම් ලස්සනද, නිනිර්මාණශීලි හිතක් ඇසක් ඇති මිනිසෙක් සෝමරත්න මහත්මයා ඔබ විශිෂ්ඨයි.

  • @aidenabeynayake7311
    @aidenabeynayake7311 7 หลายเดือนก่อน +442

    පෙති බිලා නැති ලස්සන මලක්.... 💙💙💙💙සුදු වෙන්න හිතන්නවත් එපා ඒ තරම් ලස්සනයි 💙💙💙

    • @raneeshasandamini2676
      @raneeshasandamini2676 3 หลายเดือนก่อน +3

      Eya aththa jiwithe sudui ane mn eyawa dklh tynv eyage hinawa hari lssni

    • @pranami1585
      @pranami1585 2 หลายเดือนก่อน +7

      🎉😂sudu kello ekk mara ariase ekk ne tiynne😊

    • @Imasha_Welivita
      @Imasha_Welivita หลายเดือนก่อน

      🥰

    • @aurora0534
      @aurora0534 หลายเดือนก่อน

      😮

    • @Treasuremoa
      @Treasuremoa หลายเดือนก่อน

      @@pranami1585lankave koheda ane sudu kello okkoma pethi gahapu eun inne

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +527

    සුප්පා දේවියට ඉන්න නිලිය හරිම ලස්සනයි...ගීතයත් හරිම ලස්සනයි...❤️

    • @Pasidulakshan199
      @Pasidulakshan199 11 หลายเดือนก่อน

      Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮

    • @GAYATHRIVINDYA
      @GAYATHRIVINDYA 7 หลายเดือนก่อน

      Hmm❤

    • @Lankanlife
      @Lankanlife หลายเดือนก่อน +1

      සුප්පා දේවියට ගන්න තිබුනේ දිනිති වල්ගම 😑

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 26 วันที่ผ่านมา

      ලස්සන නෑ දක්ෂයි

    • @hirushiabeykoon7822
      @hirushiabeykoon7822 10 วันที่ผ่านมา

      අප්පේ කනක් ඇහිලා ඉන්න බැරි වෙයි ඊට පස්සෙ😂​@@Lankanlife

  • @komaripathirana8221
    @komaripathirana8221 ปีที่แล้ว +746

    සුන්දර ගැහැනු ලමයෙක් එයා හරිම දැකුම්කළුයි සුන්දර ගැහනියක් සහා දැකුම්කළු කඩවසම් පිරිමියෙක් හරිම ලස්සන ගැලපීමක් ☺️☺️

  • @KasunNiwinda
    @KasunNiwinda 27 วันที่ผ่านมา +43

    මොනවා නැතත් සිංදුවනම් මාරම ලස්සනයි ❤️😍

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 ปีที่แล้ว +229

    මමයි මේ.. විජිතයේ..
    රජ කිරුළ.. දරන්නේ...
    ඒ ටික මාර ම ලස්සනයි. ඒ ටික කියද්දි හර්ෂණගෙ හඬේ මාර ගාම්භීර බවක් දැනෙනවා. ඒ වචන ටිකට හදවත හිරිවැටෙන්න තරම් ගාම්භීරත්වයක් ගේනවා හර්ෂණගෙ හඬ ❤️
    මේ ගීතය කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
    ජයෙන් ජය ම වේවා හර්ෂණ! ❤️

    • @tharunawoo3348
      @tharunawoo3348 11 หลายเดือนก่อน +5

      ඇත්තටම ❤️

    • @dinumadushani8165
      @dinumadushani8165 11 หลายเดือนก่อน +6

      අනේ ඔවූ..ඒ ටික අහද්දී ඇග හිරිවැටෙනවා..ඇත්තටම අකිලගේ විජිතයක් වගේමයී.🥺🥺🥺❤️

    • @nirmaniuthpala7421
      @nirmaniuthpala7421 27 วันที่ผ่านมา

      Ow ane❤

  • @nimeshi2002
    @nimeshi2002 ปีที่แล้ว +199

    සුප්පා දේවියගේ චරිතය රග දක්වන කෙනා හරිම ලස්සනයි අනේ එයාගෙ පාට හරිම ලස්සනයි ❤️😊

  • @upamalik1986
    @upamalik1986 หลายเดือนก่อน +52

    මේ සිංදුව නම් පිස්සුවක්, කොයිතරම් ඇහුවත් ඇති වෙන්නේ නෑ, හර්ෂණගේ හඬ , lyrics මාර ලස්සනයි ❤️

  • @sunethrapiyasinghe7431
    @sunethrapiyasinghe7431 11 หลายเดือนก่อน +235

    මේ ගිතය ගොඩක් ලස්සනයි. සුප්පා දේවියට ඉන්න නිලිය ඇත්තටම ලස්සනයි . ඒ චර්තය ලස්සනට රගපානවා. අකිලත් ඒ චරිතය හොඳට කරලා තියනවා. මට හිතෙනවා මේ වගේ චරිත අකිලට ගැලපෙනවා කියලා.

    • @Pasidulakshan199
      @Pasidulakshan199 11 หลายเดือนก่อน

      Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮

    • @nadeeshakool560
      @nadeeshakool560 7 หลายเดือนก่อน +1

      Awedagathkama penawa me wachanawalin me taram pahath comment ekak

    • @jayathissalihini1947
      @jayathissalihini1947 7 หลายเดือนก่อน +4

      @@nadeeshakool560aneee ow muuta wena wadk na hama ekta dala

    • @sheelakuwt252
      @sheelakuwt252 7 หลายเดือนก่อน

      Akila GEAPENNE RAJAKATHAWAATAMAI.ASSANAI..❤❤❤❤❤

    • @kushinarachathumini9429
      @kushinarachathumini9429 7 หลายเดือนก่อน

      ​@@Pasidulakshan199lankan gobba mindset 😂

  • @mscharmsjay
    @mscharmsjay ปีที่แล้ว +606

    සුන්දර සුකොමල යුවතියක්. සිංහල සිනමාවට අවශ්‍ය නැවුම් මුහුණක්. සෝමරත්න දිසානායකට සහ සිංහබාහු චිත්‍රපටයට සුබ පැතුම්!

    • @Pasidulakshan199
      @Pasidulakshan199 11 หลายเดือนก่อน

      Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮

  • @deepikadisanayakadisanayak4526
    @deepikadisanayakadisanayak4526 ปีที่แล้ว +441

    සැබෑම ශ්‍රී ලාංකික පෙනුම තියන යුවතියක්. ආසවෙන් ඉන්නව චිත්‍රපටිය එන තුරු. ❤️❤️💐

    • @sunil7031
      @sunil7031 ปีที่แล้ว

      Eyage nama mokakda

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +8

      ඇයි මෙච්චර කල් රඟපාපු ගෑනු උන් ලංකාවේ නෙවේද.. ඒරොප්පෙ එවුන්ද..

    • @na-ra8701
      @na-ra8701 11 หลายเดือนก่อน +2

      ​@@samithagayashan9437 😂😂

    • @osadhirangana1184
      @osadhirangana1184 11 หลายเดือนก่อน

      Abilashi

    • @roshanpremasiri5383
      @roshanpremasiri5383 7 หลายเดือนก่อน +1

      Meya lankawe nemei

  • @thanujadamayanthi8276
    @thanujadamayanthi8276 11 หลายเดือนก่อน +552

    කෝ බලන්න සුප්පා දේවිය ලස්සනයි කියන තව අය. සුප්පා දේවිය කැතයි කියන අයගෙ හිත් තමා හරිම කැත . කවදාවත් අනිත් අයට ඉර්ශියා කරන්න හොද නෑ. ලස්සන දේට ලස්සනයි කියන්න ඕනේ.

    • @GAYATHRIVINDYA
      @GAYATHRIVINDYA 7 หลายเดือนก่อน +3

      Eya godak lassanayi❤

    • @GAYATHRIVINDYA
      @GAYATHRIVINDYA 7 หลายเดือนก่อน

      Eya ape abi akki ne❤❤❤

    • @k.m.g.pkumari7764
      @k.m.g.pkumari7764 หลายเดือนก่อน

      Eya lassanai

    • @Lankanlife
      @Lankanlife หลายเดือนก่อน

      සුප්පා දේවියට ගන්න තිබුනේ දිනිති වල්ගම 😑

    • @PathumVirajDalugamage
      @PathumVirajDalugamage หลายเดือนก่อน

      Aththa❤

  • @chamanikumari7500
    @chamanikumari7500 23 วันที่ผ่านมา +6

    හර්ෂණ දිසානායකගෙ ගෙ හඩ පුදුමාකාර ලස්සනක් ...කියන්න වචන නෑ...සිංදුව හරිම මිහිරියි ❤

  • @asi9009
    @asi9009 9 หลายเดือนก่อน +89

    2:54 සින්දුවේ ආසම කොටස. "මමයි මේ විජිතයේ"....
    ඒ හඩ නම් මාරයි 🔥🔥🔥

  • @user-cc9uk4kg9q
    @user-cc9uk4kg9q 7 หลายเดือนก่อน +363

    ඇන්තනි පවුලේ සාමාජිකයන් ඉන්නා ඕනම ටෙලියක් සිනමා පටයක් කවදාවත් නැරඹීමට අප්‍රිය වෙන්නේ නෑ. නියම රංගනයන් ඉදිරිපත් කරන්නේ නම් ඒ ඔවින්මය...හරි ලස්සනයි... ඉක්මනින් බලන්න පුළුවන් නම්...❤❤❤❤❤❤❤

    • @ugpemathilaka9173
      @ugpemathilaka9173 7 หลายเดือนก่อน +2

      Vv

    • @tharu291
      @tharu291 หลายเดือนก่อน +3

      eka aththa❤❤

    • @SgianHasii
      @SgianHasii หลายเดือนก่อน +5

      කවුරු කොහොම මොනවා කියල බැන්නත් ඒක තමයි ඇත්ත ❤❤❤

    • @user-cc9uk4kg9q
      @user-cc9uk4kg9q หลายเดือนก่อน +3

      @@SgianHasii ඔව් ඇත්තෙන්ම...

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216 10 หลายเดือนก่อน +104

    හරිම ලස්සන ගෑණු ලමයෙක්.. හමේ පාට දැකුම්කලුයි.. හරිම ලස්සනයි.🖤

  • @dammiweerasinghe8991
    @dammiweerasinghe8991 ปีที่แล้ว +654

    මේ වගෙ කතාවලට හරි යන්නෙ අකිල ,සජිත වගෙ අය මිස වෙන කව්ද ?wow ...🎉🎉🎉

    • @nimalisupunsara5027
      @nimalisupunsara5027 ปีที่แล้ว +34

      යශ් හරියනවා... අය... ❤

    • @priyanganikumari2062
      @priyanganikumari2062 ปีที่แล้ว

      Hmm

    • @sasmithakarunarathne7398
      @sasmithakarunarathne7398 ปีที่แล้ว +9

      Yash sinhabahuge charitheta set hodtma

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +24

      ලංකාවෙ රජ පවුල් දෙකක් ඉන්නවා. එකක් වෙන්ඩ රජ පවුල. අනික රජ චිත්‍රපට පවුල. මේ තවත් පවුල් වාදයක්. දක්ශ්‍යෙකුට මේ වහේ චරිත රගපාපාන්න දෙන්නේ නැහැ. . මේවට අයිති කාරයෝ ඉන්නවා.

    • @indikaprincy9691
      @indikaprincy9691 11 หลายเดือนก่อน +14

      uddika bimal eyalath hodai

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 7 หลายเดือนก่อน +331

    දෙවියනේ ජැක්සන් ඇන්තනී මේකට හිටියා නම්...කරුමෙටම අපේ ඇස් පවු කරානෙ එතුමගෙ රංගනයෙන් මේක දකින්න නැති වෙන්න...නිවන් සුව සර් 🙏🙏🙏🙏

    • @user-zo7jf9vh5x
      @user-zo7jf9vh5x 3 หลายเดือนก่อน

      ඇත්ත😢

    • @pranami1585
      @pranami1585 2 หลายเดือนก่อน

      Nakine😂 kella podi sinhaya nakiya

    • @lakshikakumuduni3005
      @lakshikakumuduni3005 หลายเดือนก่อน +1

      තාත්තගෙ කට හඩමයි පුතාට තියෙන්නේ ❤❤❤❤

    • @sandunakash2865
      @sandunakash2865 21 วันที่ผ่านมา

      සිංහබාහු බලන්න ගත්ත වෙලේ ඉදන් මටත් කියවුනේම ඒ ටික ඒ දෙන්නගේ රගපෑම දකින දකින සැරේට අනේ මොන අපරදයක්ද උනේ කියලාමයි තාත්තත් උන්න නම් මෙතන කියලා ලොකු අඩුවක් කලාවට එතුමා නැති එක🥺❤️

    • @sandhika2741
      @sandhika2741 21 วันที่ผ่านมา

      😢🙏

  • @kavishaaradana8346
    @kavishaaradana8346 ปีที่แล้ว +210

    හර්ෂ ගේ කටහඩ භාවනාවක්, අපේ ඉරෙන් හදෙන් වීරයා ජයවේවා සහෝදරයා

  • @sriyasrimali4400
    @sriyasrimali4400 6 หลายเดือนก่อน +49

    🎉හර්ෂණගෙ හඬ නම්‍...භාවනාවක් වගෙ....අහන්න අහන්න ආසයි..

  • @user-ht2yd1no5f
    @user-ht2yd1no5f หลายเดือนก่อน +15

    හර්ශන දිසානායක ❤❤❤ ඒ හඩ බාවනාවක්..සිය පාරක් විතර ඇහුවා

  • @deepika1519
    @deepika1519 20 วันที่ผ่านมา +4

    හර්ෂන is superb ❤❤❤ voice ammooo....

  • @hikibiris90
    @hikibiris90 หลายเดือนก่อน +119

    ඉරෙන් හදෙන් එලිය අරන් ගීතය ගයපු පුංචි හර්ෂණම නේද මේ ගීතයත් ගායනා කරන්නෙ කියලා මතක් වෙද්දි කාලය කොච්චර දුරකට අපිව අරන් ඇවිල්ලද කියලා හිතෙනවා. ❤

    • @dananjaypushpakumara3845
      @dananjaypushpakumara3845 28 วันที่ผ่านมา +1

      Kaalaya giya wegayak😢

    • @hikibiris90
      @hikibiris90 28 วันที่ผ่านมา

      @@dananjaypushpakumara3845 eka thamai😔

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud 26 วันที่ผ่านมา +1

      Ow eket akila neda inne,,

    • @hikibiris90
      @hikibiris90 26 วันที่ผ่านมา

      @@madhushanidissanayaka-ov8ud eke inne Sajitha ne? Eyage malli

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud 26 วันที่ผ่านมา +1

      @@hikibiris90 dennma innawa neda,,,sajitha podi hamuduruwo,,, appachchi t innawane waddata,waddage putha akila neda

  • @isharasanduni6252
    @isharasanduni6252 29 วันที่ผ่านมา +22

    මාරම ලස්සනයි මේ සිංදුව අහන් ඉන්න ආසයි ❤

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 17 วันที่ผ่านมา +2

    දෙවනි පාරත් බැලුවා film එක.ඒ තරම් ලස්සනයි .මේ සින්දු ටික නම් කියලා වැඩක් නෑ.පුදුම ලස්සනක් ❤

  • @chandubandara9313
    @chandubandara9313 22 วันที่ผ่านมา +6

    මේ සින්දුව මම ගොඩාක් සැරයක් ඇහුවා , මාරම ලස්සනයි 🥺❤️ අහගෙන ඉන්න ආසා හිතෙනවා හර්ෂණ අයියා ගේ කටහඬ හරිම ලස්සනයි ❤❤❤, Lyrics වලට මම හරිම ආසයි ❤❤❤ නිදහසේ අහගෙන ඉන්න පුලුවන් ❤️❤️❤️( මම හිරු කිරණ ගෙනාමි.. දැන් පුපුදින්න කුමාරි.. මගේ කැකුළු කුමාරී 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 ❤❤❤❤❤❤)

  • @lakmalpriyasantha406
    @lakmalpriyasantha406 ปีที่แล้ว +220

    සුප්පා දේවියගේ චරිතය රගපාන නිලිය හරිම ලස්සනයි .ස්වාභාවිකයි...

    • @Pasidulakshan199
      @Pasidulakshan199 11 หลายเดือนก่อน

      Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮

    • @lalithfernando8778
      @lalithfernando8778 9 หลายเดือนก่อน +2

      @@Pasidulakshan199 tayar dakala na neda anika ai hama comment eka assema ringala ohoma comment ekak danne mansika rogayak gihin penna ganna game gahala naharawal gihinda kohedo ☺

    • @nethuallpositive
      @nethuallpositive 7 หลายเดือนก่อน

      @gamingpasinduff5943 Ithim kawruwath ahuwada?😂

  • @PrabodyaRathnayaka
    @PrabodyaRathnayaka หลายเดือนก่อน +11

    අනේ ඒ සින්දුව හරි ලස්සනයි 😘😘

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 28 วันที่ผ่านมา +17

    අම්මෝ හර්ශනගේ කටහඩේ ලස්සන❤❤

  • @sapumalkrishantha538
    @sapumalkrishantha538 7 หลายเดือนก่อน +22

    මෙ සින්දුව අමුතුම රහක් තියෙ. හර්ශන දිසානායකගෙ හඩ ශා මරූ

  • @ExcellentinPhysics
    @ExcellentinPhysics ปีที่แล้ว +64

    "ආදරය" කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද..සිනමාවට සහ සංගීතයට පමණක් සීමා වුනු..සැබෑ ජීවීතයේ දක්නට නොමැති..සිත නිවන..හදවත කකියන ලස්සන සිංදුවක්..

  • @_dishuanthony5589
    @_dishuanthony5589 ปีที่แล้ว +152

    හරිම ආශාවෙන් බලන් ඉන්නෙ සිංහභාහු බලන්න ...ගායනා වලට අරන් තියෙන කටහඩවල් හිත ඇතුලටම ගිලා බහිනවා.......❤❤❤❤❤❤
    👉👉👉👉👉මේක කවදද එළිදක්වන්නෙ🥺❤️👈👈👈👈👈

  • @Kavinduhansanaofficial
    @Kavinduhansanaofficial หลายเดือนก่อน +13

    හර්ෂණ දිසානායක පුංචි කාලේ ඉදන්ම හදවතේ ගායකයෙක් ❤ ජැක්සන් සර් නැති අඩුව පුරවන්න පුළුවන් කෙඝට්නෙක් නැතත් අකිල අයියා නියමයි 🔥

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +103

    ඔබතුමාගෙ සූරිය අරණ චිත්‍රපටිය තමයි ලස්සනම 😊. ඒ වගේ චිත්‍රපටියක් බලන්න ආසයි ආයෙමත් ❤

    • @PrabathKasun
      @PrabathKasun ปีที่แล้ว +2

      මොන පිස්සුද ජංගි හොරා හොදම. සීන් නැතුව චිත්තරපටි හදලා වැඩක් නෑ.

  • @shevindaboy5599
    @shevindaboy5599 11 หลายเดือนก่อน +31

    wooow...සුප්පාදේවියගේ චරිතෙනම් මාරම ලස්සනයි ❤❤...ඒ නිලිය ඒ චරිතෙට නියමෙට ගැලපෙනවා ....😊

  • @lalithpriyantha4055
    @lalithpriyantha4055 หลายเดือนก่อน +19

    හර්ශනගේ හඩ හරිම ලස්සනයි ❤

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว +134

    හර්ෂණගේ කටහඩ එදා වගේම යි...මිහිරි බවේ නම් කිසිම අඩුවක් නෑ...තනුව, පද ලස්සනයි🎉

  • @maheshikamaduwanthi3480
    @maheshikamaduwanthi3480 ปีที่แล้ว +42

    හරිම ලස්සනයි වර්තමානයේ අසෝබන ආදර්ශ ලබාදෙන කාලෙක දරුවන්ට සමාජයට යහපත් වැඩක් කර ඇති ඔබතුමට බෙහෙවින්ම ස්තුති

  • @sewwandianuradha2019
    @sewwandianuradha2019 หลายเดือนก่อน +6

    ඇත්තටම ඒ හඩ භාවනාවක් ලස්සන ෆිල්ම් එකක් ආසාවෙන් බැලුවේ ඒ ලොකේශන් එක පුදුම ලස්සනක් හිත නිවෙනවා ❤❤❤

  • @niroshakumari6324
    @niroshakumari6324 11 หลายเดือนก่อน +20

    හර්ෂණ දිසානායක ගේ බරසාර කටහඩ හරිම ලස්සනයි

  • @diduladanujaya8299
    @diduladanujaya8299 หลายเดือนก่อน +13

    "මමයි මේ විජිතයේ රජ 👑 දරන්නේ" ඉතින් කොයි විලසින්ද තොප මගේ නොවන්නේ ❤️

  • @thecreatorstudio.3747
    @thecreatorstudio.3747 27 วันที่ผ่านมา +7

    ඔක්කෝටම වඩා සින්දුවේ රසට හිත ගියා..🥺❤️

  • @dilanidarshika4444
    @dilanidarshika4444 21 วันที่ผ่านมา +4

    A appachchi kohehari edan balan sathutu wenawa athi ( Jakson Anthony )❤ amazing voice of Harsha disanayaka💫

  • @mihirinisansala2882
    @mihirinisansala2882 21 วันที่ผ่านมา +2

    ❤භාවනාවක් වගේ ගීතයක්...සුප්පාදේවිය හරිම ලස්සනයි ❤

  • @SwarnaDenipitiya-xr7ij
    @SwarnaDenipitiya-xr7ij 7 หลายเดือนก่อน +16

    හර්සණ්ගෙ ගායනය සුපිරි ලස්සන කටහඩ

  • @JiJis779
    @JiJis779 หลายเดือนก่อน +25

    මාර ලස්සනයි මේ සින්දුව 🥺❤

  • @shanthrikacool4153
    @shanthrikacool4153 ปีที่แล้ว +156

    අම්මෝ මෙ අකිල නම් රාජකුමාරයෙක්‌ වගේමයි රූ සපුව ඒ තරම්ම ලස්සනයි. ❤️

    • @user-yh9sl2lq3m
      @user-yh9sl2lq3m 7 หลายเดือนก่อน +4

      ඒ වගේම තාත්තාම තමයි නම විතරයි වෙනස් ❤

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya ปีที่แล้ว +163

    අකිල ධනුද්ධර අයියා ජැක්සන් සර් නැති අඩුව පුරවන්න ලොකු උත්සාහයක් ගන්නවා🥺...ජැක්සන් ඇන්තනී සර්ට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා💯 #prageethdhanujaya TH-cam

    • @muskenthudragon1793
      @muskenthudragon1793 7 หลายเดือนก่อน

      🏳

    • @teshankavindu7340
      @teshankavindu7340 7 หลายเดือนก่อน

      ජැකා ගියා බන්

    • @liyathra7748
      @liyathra7748 7 หลายเดือนก่อน

      ​@@teshankavindu7340උඹල වගේ එවුනුත් යන්න ඕනි ඉක්මනින්ම

    • @PrageethDhanujaya
      @PrageethDhanujaya 7 หลายเดือนก่อน

      @@teshankavindu7340 ඔව් නේද අයියේ🥺

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 11 หลายเดือนก่อน +14

    කෙසේද මා තොපේ වන්නේ.කෙසේද තොප මගේනොවන් නේ.???හරිම ලස්සනයි එ් වදන් පෙල.❤❤❤❤

  • @asi9009
    @asi9009 9 หลายเดือนก่อน +22

    සින්දුව ට වශී උන මම 😭♥️♥️🔥

  • @SgianHasii
    @SgianHasii 24 วันที่ผ่านมา +5

    Earphone ගහගෙන අහද්දි...😢😢😢😢❤❤❤❤❤

  • @UGBANDARAWBSN
    @UGBANDARAWBSN 10 หลายเดือนก่อน +39

    සුප්පා කුමරියට ඉන්න නිලියගෙ ස්භාවික ලස්සනක් තියනවා.හර්ෂණ අයියගෙ කටහඩ භාවනාවක් වගේ.
    මමයි මේ....
    විජිතයේ....
    රජ කිරුල දරන්නේ...
    සිංදුවේ ආසම කොටසක්.හර්ෂණ අයියගේ හඩේ තියෙන ගාම්භීරත්වයට ගැලපෙන රංගනයක් එතන අඛිල අයියගෙන් එනවා.ලස්සන නිර්මාණයක්.❤️❤️❤️❤️

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 ปีที่แล้ว +192

    Film එක බලන්න ආසාවෙන් ආදරෙන් බලන් ඉන්නවා .💖💖💖💖💖 ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය පතන ගමන් අකිලට සුබ පතනවා💖💖💖 ඔහු සුව වූ පසු ගොඩාක් සතුටුවෙයි අකිලගේ රංගනය දැකලා. 💖💖💖💖

  • @user-um8of3bk3o
    @user-um8of3bk3o ปีที่แล้ว +99

    Jakson anthony නැති අඩුව පුරවන්න බැරි දෙයක්. ඒත් මේ අකිලගෙ උත්සාහය ඉතා ඉහලයි. අගය කරන්න වටිනව. ඉතා වටිනා නිර්නායකයක්. වේවි සිංහබාහු

  • @kawshalyaweeradooriya9523
    @kawshalyaweeradooriya9523 หลายเดือนก่อน +6

    සිංදුව ලස්සනයි ආයෙ ආයෙ අහන්න හිතෙන තරම්ම.❤

  • @Jithry
    @Jithry 9 หลายเดือนก่อน +29

    සුප්පා දේවියට ඉන්න නිළිය හරිම ස්වභාවික ලස්සනක් තියෙන කෙනෙක්. හොඳ තේරීමක්.

  • @muthuminiprasangi476
    @muthuminiprasangi476 9 หลายเดือนก่อน +61

    සුප්පා දේවියට ඉන්න කෙනා හරි ලස්සනයි.මේකප් දාලා සුදු කරපු කෙනෙක්ට වඩා ලංකාවෙ කෙනෙක්ට ආවේණික හමේ පාට ලස්සනට තියනව.කතාවක් නෙමේ ඇත්තටම ඒ කාලේ හිටිය කෙනෙක් වගේමයි.

    • @krishperera5050
      @krishperera5050 หลายเดือนก่อน

      සුප්පා දෙව් ලංකා වේ කෙනෙක් නෙවෙයි.

  • @anushkajayasinghe3065
    @anushkajayasinghe3065 ปีที่แล้ว +67

    මෙයත් අති විශිෂ්ටතම නිර්මාණයක් වේවි.ගීතය හරිම ලස්සනයි.සුබපැතුම් සියළුම දෙනාට....💐💐💐💐💐

  • @ddhammi7349
    @ddhammi7349 11 หลายเดือนก่อน +134

    ධනුද්ධර පුතේ.....තාත්තා ගේ හෙවනැල්ල.දිගු ගමනකට සුභ පැතුම්.....

  • @hanshikapeiris9915
    @hanshikapeiris9915 ปีที่แล้ว +238

    අකිලගෙ රංගනය කදිමය...ජැක්සන් ඇන්තනී sir මේ නාට්‍යයේ සිටියා නම් සැබෑ සිංහයාගේ තේජස විශිෂ්ඨ රංගනය මිල කල නොහකි වෙනවා ඇත..අකිල ඔබට ජය..🎉🎉🎉....

  • @chamodshamika4471
    @chamodshamika4471 ปีที่แล้ว +21

    ඇත්තටම සුප්පා දේවියට ගැලපෙන නිලියක් අරගෙන තියෙනවා😍නලුවත් ඒමයි❤️
    God luck💖

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว +65

    හෙල මහා ගාන්ධරවත්වයක අංකුර ලක්ෂණ හර්ෂණ තුලින් පෙනෙනවා.. ඉදිරියටම යන්න මල්ලි.. හරිම ලස්සන නිර්මාණයක් නැවතත් සෝමරත්න සර්ගෙන් 💐💐💐

  • @dennisamarasinha-vq4wf
    @dennisamarasinha-vq4wf 9 หลายเดือนก่อน +43

    ඒ ස්භාවික බව ෆට්ට කෙල්ල නම් නියමයි චරිතෙට ❤

  • @user-nx1yy9wb7n
    @user-nx1yy9wb7n 28 วันที่ผ่านมา +5

    Aththatama vishishtai😊song ekath lassnai😊film ekath lassanai😊okkoma lassanai😊❤❤❤❤❤❤❤

  • @nilushifernando2823
    @nilushifernando2823 24 วันที่ผ่านมา +2

    සින්දුව නම් මාරම ලස්සනයි❤❤

  • @MansariUdugampala
    @MansariUdugampala หลายเดือนก่อน +11

    මේ ලස්සන අක්ක අවුරුදු 17දී මේක රගපාල තියෙන්නෙ බලන්න ලස්සන...❤හැකියාව...මේ තරම් පොඩි වයසකට...❤

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +16

    සුප්පා කුමරියත්. අකිලත් දෙන්නාම ලස්සනට රගපානවා. 👍👍

  • @kusalkolambage679
    @kusalkolambage679 หลายเดือนก่อน +6

    සිංදුව භාවනවක්❤🧘‍♀️🌴

  • @chalakaviridu
    @chalakaviridu 9 หลายเดือนก่อน +62

    ලංකාවේ සැබෑ රජ කුමාරියක් දුටිමි 😍.

    • @nethuallpositive
      @nethuallpositive 7 หลายเดือนก่อน +2

      Suppa deviya lankawe kumariyak newei eya indiawe

  • @nimavlogs3939
    @nimavlogs3939 23 วันที่ผ่านมา +3

    Excellent melody, voice (Harshana Dissanayake and female voice hope that's Sinethi Akila) & lyrics... All in next level with love, affection & romance. Casting also excellent Abhilashi (Freshly introduced for the SL cinema....& Akhila (Jackson's blood line). Excellent creation 👏👏👏✨❤️💐 I can't remember how many times I listened this.. ❤️

  • @dinukasubodini6111
    @dinukasubodini6111 7 หลายเดือนก่อน +12

    රංගනයටම ගැලපෙන ලයාන්විත ගායනය.අපූරු සංකලනයක් අකිල කියන්නෙ සැබෑම දක්ෂයෙක්.නවක නිළිය සැබෑම රූමතියක්..

  • @madhavirajapaksha6365
    @madhavirajapaksha6365 5 หลายเดือนก่อน +8

    හර්ෂණගේ කටහඬ නම්....හරිම ලස්සනය්....❤❤❤

  • @h.m.d.lakshani5230
    @h.m.d.lakshani5230 11 หลายเดือนก่อน +11

    කෙසේද මා තොපේ වන්නේ?
    කෙසේද මා තොපේ නොවන්නේ...🖤💜️

  • @omalisajeewa5741
    @omalisajeewa5741 หลายเดือนก่อน +5

    ලස්සන ගැලපීමක් හර්ශන හදවතේ ස්වරය

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 ปีที่แล้ว +30

    සිංහභාහු බලන්න ආසාවෙන් බලන් ඉන්නවා. සුප්පා දේවිය ඉන්න නිළිය හරි ලස්සනයි.සුබපැතුම්😍

  • @diduladanujaya8299
    @diduladanujaya8299 หลายเดือนก่อน +9

    සුප්පා දේවි ට අරන් තියෙන කෙල්ල ❤️
    කර්ල් කොන්ඩෙ
    තලෙලු හම ❤️
    Pure Sinhala පෙනුම ❤️

    • @krishperera5050
      @krishperera5050 หลายเดือนก่อน +1

      සුප්පා දෙව් සීංහල කෙනෙක් නෙවෙයි.

    • @diduladanujaya8299
      @diduladanujaya8299 หลายเดือนก่อน

      @@krishperera5050 අම්මටසිරි ඔව් නේ ,👍👍

  • @sew.325
    @sew.325 7 หลายเดือนก่อน +11

    හර්ෂණ අයියගෙ voice එක ගැන නම් කියල වැඩක් නෑ මාරම ලස්සනයි ❤ මේ සින්දුවත් ගොඩක් ලස්සනයි සින්දුව ඇහුවම හිතෙනව film එක කොච්චර ලස්සන ඇතිද කියල . හරිම ආසාවෙන් ඉන්නෙ මේ film එක බලන්න. මේක release වෙලා නෑ නේද තාම.

  • @VA22222
    @VA22222 ปีที่แล้ว +49

    ❤ Great ...
    ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා❤️

    • @AnuradhaPk
      @AnuradhaPk 23 วันที่ผ่านมา +1

      Oya me loke jiwath wena kenek wenna ba

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 15 วันที่ผ่านมา

      මොන්ගල් ද ඩාර්ලින්

  • @lalithnishantha6630
    @lalithnishantha6630 11 หลายเดือนก่อน +13

    නිලිය කැතයි කියන්නේ කවුද ලස්සන කැත කියල දෙයක් නැ ඒ මිනිස්සු හදා ගත්ත වචන දෙකක් ලස්සන කැත පෙන්නේ දකින්නේ එකින් එකාට එකෙක විදිහට සමහරක්ට ලස්සන වුනාට සමහරක්ට කැත වෙන්න පුලුවන් කැත ලස්සන වෙන්න පුලුවන් මට නම් එයා හරිම ලස්සනයි හරිම දක්ෂයි ඒ බැල්ම හරි තාත්විකයි....

  • @chaminisadamali667
    @chaminisadamali667 ปีที่แล้ว +18

    ගීතය හරිම ලස්සන යි. අකිලට , හර්ෂනට සුබ පතනවා

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 13 วันที่ผ่านมา +2

    මාර ලස්සනයි සින්දුව

  • @gangaganga9187
    @gangaganga9187 หลายเดือนก่อน +5

    Harshana disanayaka sirge voice👍👌

  • @Nilu157
    @Nilu157 11 หลายเดือนก่อน +37

    මේ නිලිය පාට වෙනස් කරගත්තේ නැත්නම් එයාගෙ සමේ පැහැය හරිම ලස්සනයි ඒ පැහැය නිසා එයාට වෙනම ලස්සනක් ලැබිලා තියෙන්නේ . මටත් තියෙන්නේ ඒවගෙ හමක් 😍

    • @Hash3299
      @Hash3299 หลายเดือนก่อน

      තමන්ට කැතයි කියා ගන්නෙ කව්ද.

  • @lathagunarathne5915
    @lathagunarathne5915 หลายเดือนก่อน +6

    Heart touching singing by Harshana the legend.

  • @nilangadissanayake5762
    @nilangadissanayake5762 11 หลายเดือนก่อน +14

    කී පාරක් මේ සින්දු රසවිඳිනවද කියලා මතක නෑ. හැබැයි ඒ රස අහන අහන පාරට මාර රසයි. මේ වගේ නිර්මාණ කරන්න පහල වෙන ඔය මොල වලට තෙරුවන් සරණයි...!

  • @isharaudayangi9505
    @isharaudayangi9505 หลายเดือนก่อน +3

    මේ හමේ පාට තියන කෙනෙක් ගත්ත එක ගොඩක් වටිනවා 😍සුප්පා දේවියට ගැලපෙනම කෙනා😍😍😍❤️❤️❤️

  • @shyamaananda587
    @shyamaananda587 ปีที่แล้ว +13

    සුප්පා දේවිය ලස්සනයි 💓
    පූජාවත් මතක්වුනා හැබැයි

  • @naasewana8782
    @naasewana8782 2 วันที่ผ่านมา +1

    ගීතයනම් හරිම ලස්සනයි

  • @Kavinduhansanaofficial
    @Kavinduhansanaofficial หลายเดือนก่อน +2

    අකිලට හුගක්ම ගැලපෙන්නෙ මේ වගේ චරිත....සිරි පැරකුම් වගේ ❤❤❤

  • @devikapiyumi
    @devikapiyumi 11 หลายเดือนก่อน +10

    සුප්පා දේවිය.......ඇය ලස්සනයි ...💛💛💛💛

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 11 หลายเดือนก่อน +5

    සින්දුව ගොඩක් අර්ථවත්..ගැබුරින් සිතුවම ලොකු තේරුමක් තියේ...❤

  • @asankakumara7677
    @asankakumara7677 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි සුප්පා දෙවියට ඉන්න නිලියත් හරිම චාම් නියමම නියමයි😮❤😊

  • @rumini7410
    @rumini7410 หลายเดือนก่อน +2

    සුප්පා දේවියගෙ ලස්සන ඇත්තටම ,,ලස්සන ක්යන දේ අළුතින්ම දකින හැඟීමක් එන්නේ ,,මාාාරම ලස්සනයි,,❤❤❤❤❤ ආදරෙයි සුප්පා කුමරිය,,