මම වෙනස් සිංහයෙක් ( ලෙන අතහැර යාම ) 10 ශ්‍රේණිය| Rashmika Soorya Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 938

  • @UvindiChalakshana
    @UvindiChalakshana 10 หลายเดือนก่อน +659

    දුකින් ඉන්න වෙලාවට හිනාවෙන්න ඕනි නිසා දෙවෙනි පාරටත් clz එක බලන මම 😁 Thank you චූටි සර්... 🙏❤️ අපිට හොදට උගන්නවට වගේම අපිව මේ තරම් හිනාගස්සනවට...😂❤

  • @Zeus_The_Lord
    @Zeus_The_Lord 7 หลายเดือนก่อน +114

    බොක්කටම වැදෙන්න කියල දෙනවා,නියමයි චූටි සර් 😊❤

    • @momonuske66
      @momonuske66 29 วันที่ผ่านมา +2

      ai tho lokuida

    • @Upulupul-p1m
      @Upulupul-p1m 13 วันที่ผ่านมา

      😮

  • @dewminirashmida5707
    @dewminirashmida5707 9 หลายเดือนก่อน +331

    අහම්බෙන් හමුවුන නියම සර් කෙනෙක්. හොදට කියලා දෙනවා thank you සර් ❤️

  • @Susithanilmini1013
    @Susithanilmini1013 9 หลายเดือนก่อน +162

    සර් තමා මේ ලොකේ මට හම්බුන හොදම සර්
    ගොඩාක් ස්තූතියි සර්ට ගොඩාක් පින්

  • @tharushanirmal9539
    @tharushanirmal9539 8 หลายเดือนก่อน +115

    අනේ චුටි සර් කියන ඒවා හොදට තෙරෙනවා සර් Thank you❤😊

  • @BLACKSHADOW-q7b
    @BLACKSHADOW-q7b 9 หลายเดือนก่อน +192

    අපි වෙනුවෙන් පැය දෙකක් තනියම කතා කරපු හදවතෙ ගුරුවරයා❤

  • @niroshapriyadarshani9894
    @niroshapriyadarshani9894 7 หลายเดือนก่อน +65

    තැන්ක්ස් සර්..සිංහබාහු නාට්‍ය හොදට කියලා දුන්නා...බුදු සරණයි සර් ඔයාට...සිංහල නම් රශ්මික සර් තමයි ඉතින්.❤ආදරෙයි සර්...✨🌼❤️❤️

  • @nadeekapriyadarshani2998
    @nadeekapriyadarshani2998 8 หลายเดือนก่อน +43

    සර් කියලා දෙන දෙවල් හොදට තෙරෙනවා සර්ට බුදු සරණයි ❤️අදරෙයි සර්❤️❤️❤️

  • @oshadhasupunsith
    @oshadhasupunsith 4 หลายเดือนก่อน +255

    සර් කියන විදියට පාඩම අහන් ඉන්න හිතෙනවා.🙃.කෝ 2024 මේක බලන කට්ටිය.

  • @DulikaPriyadarshani-in7ve
    @DulikaPriyadarshani-in7ve 9 หลายเดือนก่อน +75

    ඔය සර් කියන ඒවමයි ඉස්කෝලෙ උගන්නන්නෙත් ඒත් සර් කියනකොට තරම් තේරෙන්නෑ සර් තමා හොදම සර්😊❤🎉

  • @NisansalaSandamali-t8q
    @NisansalaSandamali-t8q 4 หลายเดือนก่อน +45

    Tik tok එකෙන් සර් ගේ වීඩීයෝ එකක් දැකලා ආවේ දැන්නම් පට්ටම ආසාවක් තියෙන්නේ සිංහල වලට 😫🤍

  • @SamindiSihasnaAbeyrathne
    @SamindiSihasnaAbeyrathne 8 หลายเดือนก่อน +181

    මන් ආසම සර් කොන්ඩේ හදන විදියට ❤️❤️❤️🙏🏻😘.

  • @Nandika1975
    @Nandika1975 7 หลายเดือนก่อน +23

    අපෙ චුටි සර්ගෙ පාඩම් හොදට තේරෙනවා සර්❤😊
    සර් ට හැමදාමත් මෙ විදියට ළමයින්ට උගන්නන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🎉😊
    මන් දැකපු ,මට අහම්බෙන් හම්බවුනා හොද ම ගුරුවරයෙක් ❤🤗👨‍🏫

  • @Kavee-ui9hv
    @Kavee-ui9hv 6 หลายเดือนก่อน +40

    සර්ගෙ ක්ලාස් වලට හරි ආසාවෙන් එන්නෙ 😊 සරලව කියලා දෙනවා ... හරිම පැහැදිලියි ... හිනා වෙවී ඉගෙනගන්න එකම පන්තියද මන්දා මේ 🙃 ගොඩක් ආදරෙයි සර් හැමදාම ♥️🙏

  • @Isuandnethu
    @Isuandnethu ปีที่แล้ว +149

    සර්ගෙ හිනාව ලස්සනයි...😁thankiw sir♥️

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +276

    සර්ලා වගේ ගුරුවරු හරිම අඩුයි සර් බුදු සරණයි!මේ බෙදන දැනුම සෑහෙන්න වටිනවා❤✨️🥺!

  • @dishanidishani795
    @dishanidishani795 11 หลายเดือนก่อน +95

    සර් කියල දෙන විදියට හැම පාඩමක්ම තේරෙනවා...සර්ට බුදුසරනයි ❤️

  • @ShehannamiduDulanjana
    @ShehannamiduDulanjana 6 หลายเดือนก่อน +26

    සර් ව හම්බුනෙ අහම්බෙන් මට හම්බුන හොද ම සර් ගොඩක් පිං සර්ට ව්බාගෙ ලං වෙලා මට අහ්ම්බෙන් සර් ගෙ ව්ඩ්යො එකක් දැකලා හොයන් අවෙ ❤❤

  • @induminishashikala9657
    @induminishashikala9657 11 หลายเดือนก่อน +96

    හරි ම ලස්සනට පාඩම පැහැදිලි කරනවා... මන් සිංහල ගුරුවරියක්... මන් උගන්නන්න කලින් පාඩම්වලට සූදානම් වෙනවා.. මට මාරම වැදගත් මේ වීඩියෝ ... හරි ම ආසාවෙන් බලනවා... දවසක famous ගුරුවරයෙක් වෙනවා.💪 voice superb.... 🔥 wel done & good job... thnk u so much sir..

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 7 หลายเดือนก่อน +436

    සිංහල නම් රෂ්මික සර් තමයි කියන අයකෝ ❤❤❤❤
    👇
    👇

  • @ChathurangaViduahan
    @ChathurangaViduahan 6 หลายเดือนก่อน +43

    මම සර්ගේ කොන්ඩෙට තමා ආස..❤🎉😊

  • @VijethilakaBandara
    @VijethilakaBandara 9 หลายเดือนก่อน +32

    සිංහල නම් රෂ්මික සුර්ය බංඩාර තමයි ❤❤❤❤❤❤ එල 😎😎

  • @k.s.t.skumari5817
    @k.s.t.skumari5817 7 หลายเดือนก่อน +14

    සර් කියන දේවල් හොඳට තේරෙනවා , ගොඩක් පින් සර් . ජිවිතෙ මුණගැසුණු හොඳම ගුරුවරයා සර් ❤❤❤❤

  • @vishwavilochana
    @vishwavilochana 11 หลายเดือนก่อน +88

    Sir ලස්සනට කවි කියනවා 😍

  • @nilangapradeep3365
    @nilangapradeep3365 11 หลายเดือนก่อน +70

    සර්ගෙ විඩියොස් බලලා මෙ පාර මට සිංහල වලට ලකුනුත් වැඩි ♥️

  • @sampathdissanyaka6193
    @sampathdissanyaka6193 11 หลายเดือนก่อน +48

    සර් පාඩම හරිම ලස්සනට කියල දෙනවා...හොදටම තේරුනා🙏
    Thank you sir

  • @kumarialuthwaththa4965
    @kumarialuthwaththa4965 9 หลายเดือนก่อน +56

    අහම්බෙන් හම්බවුන හරි ආදරණීය ගුරුවරයෙක් ❤❤❤ තැන්ක්ස් සර් ❤❤

  • @paramisathsarani-iw4qp
    @paramisathsarani-iw4qp 4 หลายเดือนก่อน +10

    පෙමතෝ ජායතී සෝකෝ නාට්‍ය හරිම ලස්සනයි සර්.💗💗මම බලපු නාට්‍ය වලින් හදවතටම දැනුන නාට්‍ය ඒක.💗💗අති විශිෂ්ට රඟ දැක්මක් තියෙනවා ඒකෙ.💗💗ශෝක ජනක අවස්ථා,සන්තෝශ අවස්ථා,ආදරණීය අවස්ථා සියලු දේ ඇත්තටම ලස්සනට තියෙනවා.💗💗ඇත්තටම කිසිම ගැටළුවක් නැති නාට්‍යක් ඒක.💗💗

  • @nelumkumari8288
    @nelumkumari8288 5 หลายเดือนก่อน +19

    මම දැකපු මාරම වටිනා සුපිරි පන්තියක් මේක සර් . ❤

  • @LakshaniAnupama-tg2mm
    @LakshaniAnupama-tg2mm 7 หลายเดือนก่อน +19

    රශ්මික සර් ගෙන් සිංහල ඉගෙන ගෙන නැ... 🤭How sad try කරලා බලන්න ආස හිතේ.. 💗🤗

  • @vishuwacricketsl1125
    @vishuwacricketsl1125 6 หลายเดือนก่อน +28

    සර් කුරහං ඉසිමුව පාඩමේ වීඩියෝ එකක් දාන්නකෝ පුලුවන්නම්..🥺🖤

  • @yamunasandamali
    @yamunasandamali 9 หลายเดือนก่อน +21

    සර්ගෙ වීඩියෝස් බැලුවම පාඩමත් මතකයි දුකත් අඩුයි😊😊❤❤

  • @ajiththushanthantha2327
    @ajiththushanthantha2327 2 หลายเดือนก่อน +28

    සර් කිව්වේ තාත්තට නැට්ටක් තියෙනවා" කියලා.. අපේ අප්පච්චි ඒක අහං ඉඳලා මගෙන් අහනවා කොහෙද යකෝ මට නැට්ටක් කියලා😂😂

  • @gayanirathnayake2399
    @gayanirathnayake2399 6 หลายเดือนก่อน +16

    සිංහබාහු නාට්‍ය හොදටම කියලා දුන්නා සර්ට බුදු සරනයි ❤❤❤❤❤

  • @pawangisandupama
    @pawangisandupama 9 หลายเดือนก่อน +30

    "සර් තමා හොදටම කරේ.නියමටම පාඩම් කරනවා"_🐼❤

  • @KumudiniMohottige
    @KumudiniMohottige 7 หลายเดือนก่อน +34

    Ai haththikke 77k views thiyeddi sub ල 72 k තියෙන්නේ... Vidio 1 විතරක් බලල yannepa bn😊

  • @PrasannaBandara-bs7jf
    @PrasannaBandara-bs7jf 8 หลายเดือนก่อน +28

    සර් සර්ගේ පාඩම් අපේ අම්මිත් මාත් එක්ක බලනවා

  • @dhanu12345n
    @dhanu12345n 7 หลายเดือนก่อน +17

    අහම්බෙන් හම්බුන ආදරණීය ගුරුවරයෙක්❤❤

  • @RashmikaWaruni
    @RashmikaWaruni 7 หลายเดือนก่อน +30

    සර් වගේ ගුරුවරයෙක් මම කවදාවත් දැකලා නැ සර් මම ආස සර් කොන්ඩේ හදන විදිහට🙃🙃💖කියලා දෙන කෙට් සටහන් එක පාරින් පතක හිට්නවා සර් මම හිතුවේ නැ සර් සිංහල විශය ආතල් එකේ ඉගන ගන්න 🫣🫣🙃🙃🥰🥰🥰 සර් උගන්වන දේ ගොඩක් වෙනස් අනිත් ගුරුවරු කියා දෙනවාට වඩා සර් කියලා දෙන පාඩම් වෙනස් ගොඩක් මට වට්නවා කියලා දෙන එවා🥰🥰🥰🥰🥰

  • @upulirandima
    @upulirandima 11 หลายเดือนก่อน +43

    මේ පාඩම නම් ගොඩක් වටිනවා සර් .thank you 🖤😊

  • @Dineth_Nimsara_
    @Dineth_Nimsara_ 11 หลายเดือนก่อน +192

    කවදාවත් හිතුවෙ නෑ ආතල් එකට සිංහල පාඩම් බලයි කියල😂❤

  • @YashasmiSahanya
    @YashasmiSahanya 9 หลายเดือนก่อน +16

    අනේ සර් කියලා දුන්න ඔක්කොම හොදට තේරුණා ❤ සර්ට ගොඩාක් පිං 😊❤

  • @nethmi_sathsarani
    @nethmi_sathsarani 10 หลายเดือนก่อน +34

    අහම්බෙන් හම්බුන පට්ට සර් කෙනෙක්.❤️
    මරු ජෝක්😅

  • @HansakaChamara-ze9uo
    @HansakaChamara-ze9uo 11 หลายเดือนก่อน +39

    හොදටම තේරුනා අහන ඕන ප්‍රහ්නයකට උත්තර දෙන්න පුලුවන් 💖💖💖

  • @ChalaniDewmini-vd7ve
    @ChalaniDewmini-vd7ve ปีที่แล้ว +53

    නියමයි සර් නියමෙට තෙරුනා ❤❤❤

  • @Thiloka-u4m
    @Thiloka-u4m 9 หลายเดือนก่อน +17

    සර් හරි ලස්සනට කියලා දෙනවා අහගෙන ඉන්න ආස හිතෙනවා ආදරෙයි සර්

  • @SanjeewanaYapa
    @SanjeewanaYapa 11 หลายเดือนก่อน +34

    සර් කියලා දෙනවා හොදට තේරෙනවා සර්ට බුදු සරණයි ...

  • @isankaudara4395
    @isankaudara4395 11 หลายเดือนก่อน +45

    අපිට කියන්නේත් ඔය ටිකමයි උගන්නදි❤

  • @SamindiSihasnaAbeyrathne
    @SamindiSihasnaAbeyrathne 8 หลายเดือนก่อน +5

    ගොඩක් හොදට තේරුණා සර්. ආදරෙයි හැමදාම ❤️❤️🙏🏻. ගොඩක් පින් සර්ට 😘😘❤️🙏🏻🙏🏻

  • @airanganirajapaksha6001
    @airanganirajapaksha6001 9 หลายเดือนก่อน +19

    සර් ගෙ හිනාව ලස්සනයි ඔයාට අපි ආදරෙයි 🌹🌹🌹😍😋😋😘

  • @sanudivihasna7368
    @sanudivihasna7368 9 หลายเดือนก่อน +40

    මේ පාඩම ඉස්කෝලේ උගන්නද්දි අහන් ඉන්න හිතුන්නෑ ඒත් සර් උගන්නද්දි සර්ගේ පන්තිත් එන්න හිතුනා❤

  • @dammikapremajith5508
    @dammikapremajith5508 4 หลายเดือนก่อน +4

    අනේ සර්ට ගොඩාක් පිං අපිට මෙච්චර ලස්සනට පාඩම් කියලා දෙන විදියට .........❤

  • @Himashahansani-s7e
    @Himashahansani-s7e 8 หลายเดือนก่อน +5

    සුපිරි සර් ❤❤ හොදට කියාදෙනවා අසාවෙන් ඉගෙන ගන්න පුලුවන් තැන්ක්ස් සර්❤❤

  • @SupunChamara-x4s
    @SupunChamara-x4s 10 หลายเดือนก่อน +18

    අම්මෝ අම්මෝ cuti sir මරු ❤ ඔයාගේ වැඩ ටික පරිස්සමින් කරගෙන යන්න ජයවේවා ❤ පන්තිය සු... පි.... රි...... යි.....❤

    • @UdulaKumari
      @UdulaKumari 10 หลายเดือนก่อน

  • @KnowTheUnknow333
    @KnowTheUnknow333 7 หลายเดือนก่อน +13

    that eye contact 29:55

  • @VijethilakaBandara
    @VijethilakaBandara 9 หลายเดือนก่อน +18

    ❤ මම ආසම විෂය සිංහල ❤

  • @සුදුබොලේ...j
    @සුදුබොලේ...j ปีที่แล้ว +761

    Sir ගේ joke බලන්න ම clz එන උන් ඉන්නවද 😁😂

  • @HirushaDilshan-ks9lu
    @HirushaDilshan-ks9lu 3 หลายเดือนก่อน +10

    සර් මේක මගේ අහිංසක ඉල්ලිමක්...පුලුවන්නම් ❝ මැයි මාර ප්‍රසංගය ❞ වීඩියෝ එකකින් අරන් එන්න කෝ සර්...👍❤️

  • @KavinduK-c8c
    @KavinduK-c8c 7 หลายเดือนก่อน +9

    සිංහල විශයට නම් ගැලපෙන හොදම ගුරුවරයා..රශ්මික සර් තමයී...❤අම්මෝ සර්ගෙ ජෝක්ස් තමා මරුම..😂😂..b.s ser 🙏

  • @chandanawimalarathna7816
    @chandanawimalarathna7816 ปีที่แล้ว +43

    Sir මෙ පාර exam එකෙ ලකුණු වැඩි වෙලා sir හින්දා තමා ❤ thank you Sir

  • @SithkalanaAmarasiri
    @SithkalanaAmarasiri 9 หลายเดือนก่อน +29

    බලද්දි ලංකාවේ කෙල්ලෝ පරිස්සම් කරන්න ඕනේ කොල්ලන්ගෙන් නෙමේ
    සත්තුන්ගෙන් 😂

  • @AnulamalkanthiAmalkanthi
    @AnulamalkanthiAmalkanthi 7 หลายเดือนก่อน +13

    සිංහලවලට කවදාවත් ආසාවක් තිබ්බෙ නැති මට ..සර්ගෙ වීඩියෝ එකක් හිංද සිංහල වලට ආසාවක් ආවා .....මම ආසම ..හදවතෙ ගුරුවරයා 🥺❤

  • @sisiraperera600
    @sisiraperera600 วันที่ผ่านมา +3

    අනේ සර් මට මුල ඉදන්ම සර්ගෙ පන්ති වලට එන්න බැරි උනා මේ ලගදි youtube එකෙන් සර්ගෙ පන්තියක් දැක්කෙ මන් සර්ගෙ පන්තියෙ සේරම video ටික බැලුවා හොදට තේරෙනවා සර් 😘 සර් කියල දෙන දේවල් අමතක වෙන්නෙත් නැ♥️ සර්ට ගොඩක් පිං සර් ♥️ සර් අනිවාරෙන්ම මේ පාර විභාගෙ ලියල ♥️reslut කියලා සර්ව බලන්න එනවා සර්♥️💖😘

  • @NanjanaWeerasinghe
    @NanjanaWeerasinghe 7 หลายเดือนก่อน +4

    අහම්බෙන් හම්බුන නියම sir කෙනෙක්,හොඳට කියලා දෙනාවා.THANK YOU SO MUCH SIR ❤❤

  • @KrishanthiManel-if1uz
    @KrishanthiManel-if1uz 7 หลายเดือนก่อน +5

    එපාම කරපු විශය සිංහල කලින් දැන් ආසම විශය තමයි සිංහල ආදරෙයි සර් අහස තරම් බුදු සරණයි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prabuddhihasani
    @prabuddhihasani 10 หลายเดือนก่อน +11

    🙏🙏Sirge පාඩම් අහන් ඉන්න ආස හිතෙනවා ❤හොදට මතක හිටිනවා ❤තව හොදට තේරෙනවා ❤thank you so... much ❤🙏🙏

  • @UdagedoaraRohana
    @UdagedoaraRohana 6 หลายเดือนก่อน +3

    එපා වුන සිංහල විෂය ආසම විෂය කරේ සර් තමයි... thank you sir ❤️❤️❤️

  • @ruwaniuththara9618
    @ruwaniuththara9618 ปีที่แล้ว +35

    Giya සැරේ wibage ට විචාර 1k වත් liuwe නැති මම sirge clz awata passe me පාර විචාර 3nama ගොඩ දාගන්න පුලුවන් වුණා sirta godak pin

  • @isurugunawardena7599
    @isurugunawardena7599 9 วันที่ผ่านมา +1

    සර් තමා youtube eken මට හම්බුන හොදම සර් .හොදට කියලා දෙනවා thank you සර් ❤

  • @jithminienuri9483
    @jithminienuri9483 7 หลายเดือนก่อน +4

    සර් ලස්සනට කවි කියනවා ❤ ගොඩක් හොදට තේරෙනවා සර් ❤

  • @ewailukkubura
    @ewailukkubura 9 หลายเดือนก่อน +8

    hina venna 3 paratathi baluva . thank you sir sir ugannadda maruvata therenava😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @Susithanilmini1013
    @Susithanilmini1013 9 หลายเดือนก่อน +50

    සර්ට ආදරේ අය කෝ බලන්න

  • @ImaliGamage-j1j
    @ImaliGamage-j1j หลายเดือนก่อน +2

    අමාරු පාඩමක් ලස්සනට තේරුම් කලා Thank you sir ❤❤

  • @sithminithesha5153
    @sithminithesha5153 ปีที่แล้ว +39

    Anee සුපිරි ඇහ් පාඩමනම් ......good luck sir 🎉❤😊

    • @nethmiahinsha4965
      @nethmiahinsha4965 11 หลายเดือนก่อน +1

      Ane oyata barida mage best friend wenna😮

    • @DinuDinu-lv5jg
      @DinuDinu-lv5jg 10 หลายเดือนก่อน

      ❤​@@nethmiahinsha4965

    • @Curiouslil
      @Curiouslil 8 หลายเดือนก่อน

      ​@@nethmiahinsha4965😂😂

    • @keerthirathnayaka1209
      @keerthirathnayaka1209 2 หลายเดือนก่อน

      Mm

  • @upulamarathunga1507
    @upulamarathunga1507 8 หลายเดือนก่อน +15

    සර් ඔයා හරි කියිවුට් අනේ ❤😊

  • @etgcvdegdbfn2169
    @etgcvdegdbfn2169 ปีที่แล้ว +83

    සර්ගෙ විඩිඔ බලන්න ඇබ්බැහි වෙලා මල වදයක්😂

  • @ShainiNimnadi
    @ShainiNimnadi หลายเดือนก่อน +1

    ඉස්කෝලෙදි උගන්නපුවා තේරෙන්නෙ නැති නිසා ව්චාර ලියා ගන්න බැරුව මාර විදියට අව්ල් ගිහිල්ලා හිටියේ දැන්නම් සර් නිසා මට ලියන්න පුලුවන් Thank you sir eadareta adarei hamadamath ❤❤❤❤❤❤❤❤

  • @LalWalpala
    @LalWalpala 7 หลายเดือนก่อน +5

    23 :45

  • @Umeshhewawitharana123
    @Umeshhewawitharana123 7 หลายเดือนก่อน +8

    1:34:26 😂😂ඇත්ත කතාව

  • @ruwi9936
    @ruwi9936 11 หลายเดือนก่อน +54

    නැටුම් කරන අයත් සතර අභිනය දන්නවා සර් 😌

    • @anomapriyadarshani2105
      @anomapriyadarshani2105 11 หลายเดือนก่อน +2

      ඇත්ත ඇත්ත 🎉

    • @ruwi9936
      @ruwi9936 11 หลายเดือนก่อน

      @@anomapriyadarshani2105 ඒකනේ 😎

  • @SugathAbesinha
    @SugathAbesinha 15 วันที่ผ่านมา +3

    සර් නම් නියමයි සර් 💖💖💖 ආදරෙයි සර් 💖💖

  • @Jangyuhyung
    @Jangyuhyung 9 หลายเดือนก่อน +14

    සිංහල නම් සර් තමා❤ 🍀🌼

  • @Ashenworldmusic048
    @Ashenworldmusic048 หลายเดือนก่อน +2

    සර් ලෙන අත්හැරයම තෙරැනා බොක්කටම අදරෙයි❤❤❤❤

  • @MagararJayasuriyaarachchige
    @MagararJayasuriyaarachchige 5 หลายเดือนก่อน +3

    Aththatama math sinhala guruwariyak.math me padam asawen balanawa.aththatama dan inna daruwanta me wage thamai ugannanna oni.harima lesiyen me padam eyalage moleta yanawa mehema ugannanakota.thank u sir

  • @PrabashiPrabashi
    @PrabashiPrabashi 10 หลายเดือนก่อน +13

    මරු සර් සුපිරියටම තේරෙනවා ❤🎉

  • @hewagenimali3909
    @hewagenimali3909 6 หลายเดือนก่อน +6

    සර් සතර අභිනය තියෙන්නේ නැටුම් වල .නර්තනය කරන අය ඔය හැම සෞන්දර්ය විශයක්ම ඉගෙන ගන්නවා

  • @SanathDushmanthya
    @SanathDushmanthya 26 วันที่ผ่านมา +4

    සර්ට අපි ආදරෙයි අහස තරම්❤❤❤❤❤❤❤❤❤❤

  • @MavithmaPahandiudayasiri
    @MavithmaPahandiudayasiri 12 วันที่ผ่านมา +3

    Hodata theruna sir padama issarahatath me vage deval karanna puluvan venna kiyala mn parthana karanava ❤

  • @BaweshAvishka
    @BaweshAvishka 11 หลายเดือนก่อน +27

    මරුවටම තේරෙනවා සර්❤❤❤

  • @DulàngaSathsara-y7b
    @DulàngaSathsara-y7b 9 หลายเดือนก่อน +13

    වැඩේනං එල කිරි එලම කිරි.. 😁

  • @priyanchandika4753
    @priyanchandika4753 11 หลายเดือนก่อน +15

    අනේ සර්ගෙ පාඩම් හොදට තේරෙනවා තෑන්ක්ස් සර් ❤😊

  • @M.Nidharshani-----
    @M.Nidharshani----- 11 หลายเดือนก่อน +20

    සර් අර කවිය ගොඩාක් ලස්සනයි,ඒ කතාව ලස්සනයි

  • @chamiduatheesh1588
    @chamiduatheesh1588 10 หลายเดือนก่อน +7

    Maru sir niyameta ugannanawa .. Hithata wadino niyametama .. thank you sir Budusaranai....🌟♥

  • @SanthaPerera-m8y
    @SanthaPerera-m8y 11 หลายเดือนก่อน +12

    😊Thank you very much sir පාඩම හොදට තේරුණා සර් 🎉

  • @nilanthap.attanayake9405
    @nilanthap.attanayake9405 หลายเดือนก่อน +1

    සර් පට්ටම ආතල් සර්.🙃ඒ වගේම හොඳට ම තේරෙනවා සර්...❤️‍🩹

  • @geethartigala2420
    @geethartigala2420 10 หลายเดือนก่อน +6

    Lesson එක සුපිරියටම තේරුණා සර්👍✨️❤

  • @JeewaniDilrukshi-d5k
    @JeewaniDilrukshi-d5k 9 หลายเดือนก่อน +19

    දැන් ඉතින් ඒකෙ අනිත් පැත්ත සර් කෙල්ලො කොල්ලොන්ගෙන් කැමැත්ත අහනො😂

  • @ashanidilrukshika6978
    @ashanidilrukshika6978 หลายเดือนก่อน +3

    අහම්බෙන් හම්බුන ආදරණීය sir.....❤❤💞❤💖

  • @dehenikarunathilaka2172
    @dehenikarunathilaka2172 17 วันที่ผ่านมา +2

    සර් කියලා දෙන එක හොදට තේරෙනවා❤

  • @sayurangathemiya8314
    @sayurangathemiya8314 10 หลายเดือนก่อน +42

    Ethakota sir තාම තනිකඩද 🙂