එපාම කරපු Fire Spicy‍ රාමෙන් Challenge | THE SPICIEST RAMEN IN THE WORLD | hithumathe JAPAn |4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2022
  • We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III

ความคิดเห็น • 292

  • @piyuminisansala5649
    @piyuminisansala5649 2 ปีที่แล้ว +13

    අනේ මරු අප්ප මේ දෙන්නා මේක බලලා මං පිස්සු හැදිලා වගේ හිනා උනේ 🤭🤭😂😂😂😂😂 පරිස්සමෙන් ඉන්න අක්කී & අයියා.... ❤❤❤❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +4

      Recording එක අපි බලද්දි අපිටම හිනා 😂
      ගොඩක් ස්තූතියි නංගා ❤️

    • @ineshiineshi6415
      @ineshiineshi6415 2 ปีที่แล้ว

      හිනා අයියො මරු ♥️❤️😍

  • @rose01124
    @rose01124 2 ปีที่แล้ว

    Ammoh maru ane 🤩😂 Hina wela pana yanawa thawa tikakin 😂 Mn oyala dennage channel eka aluth thama. Noodles challenge balanna mn mara asai. E nisa balanna gaththe. Anith ewata wada meka mara fun ane baladdith.. Supiri akki & ayya ❤ take care ❤

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 2 ปีที่แล้ว +11

    අක්කගේ හිනාවනම්
    World Special හිනාවක්.....😍❤️

  • @rebeka_8176
    @rebeka_8176 2 ปีที่แล้ว +6

    7:53 මටත් හික් ගැවුනා අක්කගෙ මූන දැකල 🙂 දිවයි , බඩයි left 😂 අන්තිම ටිකෙ අක්ක අසරණ වුනා 🥲 මරු හැබැයි video එකෙ අන්තිම වෙනකන් හිනා වෙලා හිටියෙ 😂😂😂😂 ආදරෙයි ඩබල ❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගේම අතෑරියේ නෑ...කෝ ඉතින් කන්න දුන්නේ නෑනේ 🤭
      Sending Love ❤️

  • @Imsha234
    @Imsha234 2 ปีที่แล้ว +3

    onna ada awe balanna parakku unaaa 😒adreii oye dennatama♥️♥️♥️😍😍

  • @pasinduprasanna3867
    @pasinduprasanna3867 11 หลายเดือนก่อน

    ammo... sirawatama adanm hinakalamaruna... patta oyaladennanm... . eth ochara sarakannahodana parissamin... vidioekanm patta subapathanawa budusaranai

  • @rashinthasithum6627
    @rashinthasithum6627 2 ปีที่แล้ว +4

    පරිස්සමෙන් හොඳින් ඉන්න .දැන් ම නම් ලංකාවට එන්න හිතන්න එපා ..🌸🌸🌸🌸ආයෙත් චැලෙන් එකට ස්ටොබෙරි කන්න කො .බුදු සරනයි ...!

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      කමු කමු 🤗
      ගොඩක් ස්තූතියි ❤️

  • @guvigamage3158
    @guvigamage3158 2 ปีที่แล้ว +8

    ආදරෙයී අක්කේ. ආදරෙයී අයියේ.💙
    දෙන්නම හැමදාමත් ඔය වගේම හිනාවෙලා සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ ☝🤗🌼
    ඔයාලට බුදුසරණයී .🙋🥰💫

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගා කෙල්ල ❤️😍

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 2 ปีที่แล้ว +6

    අම්මෝ ඒ challenge එකනම් මරු ඈ ... 😂🥵 අදත් ලස්සනයි video එක අයියේ අක්කේ .. පරිස්සමින් ඉන්න හැමදාම .. 😊😊😊

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලී ❤️🥵

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +4

    🧡🧡 ඇත්තට ම ඔයාලා දෙන්නා පව් අක්කා අයියා සැර වැඩිවෙලා දෙන්නාගේ වයර් ශෝට් වෙලා වගේ කියලත් හිතුණා ම නෙවෙයි...
    හැමෝටමත් වෙන කෙනෙක්ගේ හිනාවකට හේතූ වෙන්න බෑ ඒත් ඔයාලා දෙන්නා ඒ දේ ලස්සනට ම කරා දුක් විදගෙන 🧡🧡🧡
    මොනා වුණත් අයියා අක්කාට මාර ආදරෙයි.. කන්න එපා කියලා කී පාරක් කීවා ද 💗💗💗😁😁

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඒක මාරම ආතල්..සැර උනාට 🤗
      ගොඩක් ස්තූතියි නංගා ❤️🥵

  • @SDKEYGLOBAL6749
    @SDKEYGLOBAL6749 ปีที่แล้ว

    adere dennatama , math enawa next year ❤❤❤❤😍

  • @Lifestylelife464
    @Lifestylelife464 2 ปีที่แล้ว +6

    අද video එකත් පට්ට♥️😍 ආදරෙයි අක්කා & අයියා

  • @thuhiyaofficial3253
    @thuhiyaofficial3253 2 ปีที่แล้ว +7

    මරු වීඩියෝ එක ❤😍
    උදේට තමා අවුල😂😂😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +3

      හහ්හා...ඔයාල හින්දා තමා මේ දුක් ගංඟා 😂🤣

  • @jayanihansika514
    @jayanihansika514 2 ปีที่แล้ว

    Anee aiynm mru akkth soiii dennma adaren inna hemdmth hemdm oylge vedio blnwa mn 😍😍

  • @hesaradeelaka8480
    @hesaradeelaka8480 2 ปีที่แล้ว +2

    Superb video ekaa❤️😊

  • @tharindulakshan9982
    @tharindulakshan9982 2 ปีที่แล้ว +1

    Akke lankawe automobile walin NVQ4 Level 3years krala ssw visa walin japan enna puluwan da.A/l kala.(student visa enwata wada ganak yanawada enna

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Ssw visa දෙන තැනකින් තමයි ඒ ගැන දැනගන්න පුළුවන්..ssw වලට student තරම් ගාණක් යන්නේ නෑ.
      Student එනවානම් දැන් ලක්ශ 20-25 අතර ගාණක් යනවා

  • @isuruchamika1144
    @isuruchamika1144 2 ปีที่แล้ว +4

    අදත් විඩියෝ එක නියමයි අයියේ අක්කේ ❤️. ඔයාලා දෙන්නාට අවුලක් නෑ නෙ . වෙලාවක් හමිබුන ගමන් ආවෙ ඔයාලා දෙන්නාගේ විඩීයෝ එකක් බලලා යන්න 🙂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      නෑ මල්ලි හොඳින් ඉන්නෝ 🤗
      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @maneejp1966
    @maneejp1966 2 ปีที่แล้ว +9

    මං කිව්ව වගේම රාමෙන් චැලේන්ජ් එක කලා.
    කාපු දවසට පසු දින උදෑසන ආතල් එක වචනෙන් විස්තර කරන්න.😅

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +3

      විස්තර කරන්න තරම් දෙයක් උනේ නෑනේ 😂
      සුපුරුදු සුවෙන් කල්ගත කළා 😂

  • @jayasankamithila3258
    @jayasankamithila3258 2 ปีที่แล้ว +7

    අම්බෝ පහුවෙනිදට පස්ස පැත්තේ රෙස්පට් බලනකොට තමා ආද්‍යාත්මික සුවය 🤣🤣 ඔය දෙන්න අපි ගැන හිතනතරන් රටේ ජනාදිපතිවත් හිතන්නෑ අපිගැන 🤣🤣🤣 මරු හැබැයි ❤️❤️❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Hahhaaa 😂
      කිසිම අවුලක් උනේ නම් නෑ හැබැයි 🤭
      ජනාධිපති ඔහොම හිතුවානම් අද අපි ජපනටත් එහායින් ලෝකය දැකලා 🙇🏻‍♂️🙇🏻‍♀️

    • @jayasankamithila3258
      @jayasankamithila3258 2 ปีที่แล้ว

      ❤️❤️ ඊලග වීඩිඕ එක දැන් ඔහේට එන්න කීයක් වගේ යනවද ජොබ් තියේද වගේ මේ කාලේ අප් ඩේට් එකක් දෙන්නකෝ ❤️ මාත් එන්න හිතන් ඉන්නවා ඒලෙවල් ඉවර වෙනකන් ඉන්නේ

  • @user-xy6xs5xp1k
    @user-xy6xs5xp1k 10 หลายเดือนก่อน

    niyamai old the best

  • @muthusudarshi2630
    @muthusudarshi2630 2 ปีที่แล้ว

    අනේ ඒක....ඔයාලා දෙන්නා හරිම ලස්සනයි ...බුදුසරණයි ..❤️❤️

  • @pradeepliyanage5514
    @pradeepliyanage5514 ปีที่แล้ว +1

    මරු ඩබල..බලන්න ආසයි ඔයාලගෙ පිස්සු ආතල් වැඩ..පරිස්සමින් බුදු සරණයි ඔයාලට..❤❤❤❤❤❤

  • @l.tharinsanimsandi3129
    @l.tharinsanimsandi3129 2 ปีที่แล้ว

    ane maru 😍😂💓

  • @pawaniahinsa7744
    @pawaniahinsa7744 2 ปีที่แล้ว

    නියමයි ❤️‍🔥 අනේ අක්කි ශෝයි 😍

  • @M-suraj
    @M-suraj 2 ปีที่แล้ว +7

    මෙන්න challenge 🥵🤯
    අක්කා ලෙෆ්ට් 😁😁❤️

  • @dilshanfernando8755
    @dilshanfernando8755 2 ปีที่แล้ว +3

    Ammo eka....ada.. .vedio eka...mare maru

  • @janithkalhara544
    @janithkalhara544 2 ปีที่แล้ว +1

    අයියා japan වල cityson or pr එක ගත්තම අපෙ දෙමාපියන් දෙන්නම japan වලට ගන්න පුළුවන් ද. මුලු ජිවිත කාලෙටම ?

  • @whitegossip8691
    @whitegossip8691 2 ปีที่แล้ว +5

    අයිය පව් අක්කිට ගොඩක් ආදරෙයි නේද...🥰
    සතුටින් ඉන්න හැමදාම...😊

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත ❤️😍

  • @niharakethmini97
    @niharakethmini97 2 ปีที่แล้ว +2

    Vlog eka blnna poddk me pra prkku una akki hbi mrma jolly ❤

  • @ashanharshajith2659
    @ashanharshajith2659 2 ปีที่แล้ว +3

    ada video ekanan maru 😂😂

  • @cntvdrama409
    @cntvdrama409 2 ปีที่แล้ว +8

    Such a burning challenge 🤪
    With funny actions 🤐
    Stay Safe lovelies ❣️

  • @anuradhasandamali441
    @anuradhasandamali441 ปีที่แล้ว

    කරන්න වැඩ ගොඩයි ඒ ඔක්කොම පැත්තකින් තියලා ඔන්න ආයේ වීඩියෝ එක බැලුවා ඉතින්
    😁😍😍💕💕😍

  • @thilinachathuranga3492
    @thilinachathuranga3492 10 หลายเดือนก่อน

    Karamuda ehenam challenge eka,mama kamathi😊

  • @senadheeraishara3480
    @senadheeraishara3480 2 ปีที่แล้ว +6

    අක්ක තමා හොඳටම කරේ 😃🤣😘 ලබන මාසෙ ආවම මාත් ramen එකක් කාල පෙන්නන්නම් 😁 මටත් ඕනෙ fererro rocher එකක් 😃😃😃

  • @thilinasadaruwan6791
    @thilinasadaruwan6791 2 ปีที่แล้ว +6

    අම්මෝ අයියා නිකම් මෙහෙම ආතල් දෙනවනම් Drink එකක් ගත්තාම කොහොමට ඇත්ද😅😂😂😂

  • @japanayenapatayamak8230
    @japanayenapatayamak8230 2 ปีที่แล้ว +3

    මරු වීඩියෝ එක ෆුල් ආතල් එකක් ගත්තා All the best

  • @shenalchathuranka4965
    @shenalchathuranka4965 2 ปีที่แล้ว

    6:48 patta athal dennek. 😁😁Digatama oyawage inna. 💪

  • @rashinthasithum6627
    @rashinthasithum6627 2 ปีที่แล้ว +5

    චැලෙන් එක නම් මරු ..👍සමිර මල්ලි ගෙ ඩාන්ස් ❤️👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤️

  • @shashikamaduranga9951
    @shashikamaduranga9951 2 ปีที่แล้ว +2

    niyamai🔥🔥❤️😄

  • @dhanushka5524
    @dhanushka5524 2 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්න මාර joly ane.😂😘🤣හැමදාම සතුටින් ඉන්න .god bless you akki & aiya.❤❤❤🔥

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගා ❤️

  • @saduishu5128
    @saduishu5128 2 ปีที่แล้ว

    Mhe nane ohe noddle ek ewnwd akki kala blnda kawoth loku choco ekk ewnd oni aa🙊🙊

  • @arunisanjeeka2908
    @arunisanjeeka2908 ปีที่แล้ว

    Thawa food chaleng ekak oni

  • @deshanapabasara475
    @deshanapabasara475 9 หลายเดือนก่อน

    😮😮 maru bro

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 4 หลายเดือนก่อน

    අක්කගෙ facial expressions තමයි මරු 😂😂 ♥

  • @chanindukaveesha3215
    @chanindukaveesha3215 2 ปีที่แล้ว +4

    අම්මෝ ඒකනම් මරු😍. සුපිරී දෙන්නම❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Hahahaha😂 thank you Chanidu ❤️

  • @yohanbro7741
    @yohanbro7741 2 ปีที่แล้ว +7

    තව Challenge එකක් ඔනේ....❤️‍🔥😹

  • @dimuthudheerendra2004
    @dimuthudheerendra2004 2 ปีที่แล้ว +2

    Maru top level🥰♥️

  • @tharuuu....3057
    @tharuuu....3057 ปีที่แล้ว

    කන එකත් challenge akak wgei🤣🥰

  • @wgamali7449
    @wgamali7449 ปีที่แล้ว

    Ane harima shok ane oyala denna 😊😊😊

  • @sandaruthilakarathne2585
    @sandaruthilakarathne2585 2 ปีที่แล้ว +1

    යක්කු කෑ ගහන සද්ද දාලා.....
    රෑ දොළහට මේක බලපු මම 🥲
    මේක මරු හිනා කාලාපණයනවා...😂👌❤️❤️

  • @KAVIILK
    @KAVIILK 2 ปีที่แล้ว +2

    Respect ayye akke❤️ kisim dekt neme. Hamotm reply dana ekt🥺❤️ stay safe😊

  • @chamarindushashiprabath3303
    @chamarindushashiprabath3303 ปีที่แล้ว

    මරු අනේ ඔයාල දෙන්න 😍❤️

  • @dinuwijesundara2125
    @dinuwijesundara2125 ปีที่แล้ว

    අයියෝ මාව ජපානෙට ගිහින් දාන්න අයියෝ.....ඔයාලා දෙන්නා නම් පිස්සුවක් බුදුසරණයි දෙවිපිහිටයි

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว +2

    නියම Challenge එක... 🌶️🌶️🌶️

  • @sudassithero8749
    @sudassithero8749 2 ปีที่แล้ว +6

    😅Challenge දැක්කා🤣 මේ වගේ🔥 challenge🍜 නොදැක්කා.🌶️❤️ අයියා එක පාට්ට ෆෝම්🤣 වෙනවා.🤭 😄අවසානෙ වෙනකොටත් අයියාව දක්කහමත් හිනා යනවා.😂❤️ අක්කිත්‌ game එක‌ අත ඇරියෙ නැ.😂👌🏻Super challenge.🥵😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว +10

    So funny.....😍😍😍
    ඊලග දවසේ උදේට තමා ඉතින් ඕකේ වේදනාව තියෙන්නේ....🤣🤣🤣

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      එහෙම අවුලක් උනේ නෑනේ 😂😅

  • @tharushiweerakkodi1833
    @tharushiweerakkodi1833 2 ปีที่แล้ว +2

    Math japan awama kanna try krl blnna asai ❤️😋

  • @musiccafe6095
    @musiccafe6095 2 ปีที่แล้ว +4

    ලුනුයි බතුයි කමුකො රත්තරං ලු අයියා 😂💔 අක්කගෙ අවදානය පිනිසයි 😁😂❤️
    දෙන්නගෙ video එනකන් බලන් හිටියේ මම විතරද ❤️🇯🇵

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      හිනාගියා ඒක කියද්දි 😂
      ගොඩක් ස්තූතියි music Cafe ❤️

    • @musiccafe6095
      @musiccafe6095 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN මන් තව මාස 3කින් එනවා අපි ඉක්මනට හම්බෙමු එතකන් දෙන්නම පරිස්සමෙන් ඉන්න ❤️🇯🇵✨️

  • @MJTheStoryteller
    @MJTheStoryteller 2 ปีที่แล้ว +5

    That laugh though 😍

  • @Sye0712
    @Sye0712 2 ปีที่แล้ว +3

    Ammooo supiri 😂❤️

  • @dinuudesika8334
    @dinuudesika8334 2 ปีที่แล้ว +2

    Shoi akka ayya ❤️❤️❤️🌹🌹🌹 adrei parissamin inna බුදු සරණයි 😘😘😘😘😘😘

  • @shenalchathuranka4965
    @shenalchathuranka4965 2 ปีที่แล้ว

    Mata bariyoooo😁😁😁😁12:47

  • @thara-aa9141
    @thara-aa9141 2 ปีที่แล้ว +5

    ඒක නම් නියම challenge එක 😂😂😂❤️‍🔥🌶️🌶️🌶️🌶️🎤🎶🎶
    Gastric ehem hadune na ned 🥵
    Nice and funny video ekk oy dennat nm funny nthuw athi 😂😂😂😂💔🌶️🌶️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      වෙලාවට අවුලක් උනේ නෑ..
      නෑ අනේ වීඩියෝ එකේ විදියටම අපි දෙන්නටත් ඒක මාරම funny 😄
      Thank you thara ❤️🥵

  • @Shenu2002
    @Shenu2002 2 ปีที่แล้ว

    fv couple eka 😎❤

  • @mahasona
    @mahasona 2 ปีที่แล้ว +1

    maru habayi

  • @vikumshahara
    @vikumshahara 2 ปีที่แล้ว +2

    👍

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤ සුපිරි ❤😌

  • @roshanwaruna4004
    @roshanwaruna4004 ปีที่แล้ว

    හි..එක මරු ......🤪😁😁😁

  • @pathumrpurna6773
    @pathumrpurna6773 2 ปีที่แล้ว

    ආසම කපල් එක ❤️❤️❤️

  • @AIR-DROPHUBINFO
    @AIR-DROPHUBINFO 2 ปีที่แล้ว +2

    Niyami

  • @lakshanchandima2036
    @lakshanchandima2036 2 ปีที่แล้ว +2

    Adarei dennatama

  • @ksmnoname1364
    @ksmnoname1364 2 ปีที่แล้ว +3

    හිම vlog එකක් ඕනි ❤️🥺

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      හිම vlog දාලා තියෙන්නේ...බලන්නෝ ❤️

  • @whitegossip8691
    @whitegossip8691 2 ปีที่แล้ว +5

    😂අයියෝ....
    අනේ පව් අප්ප... අයියයි අක්කියි...
    ඇක්ෂන් ටික මරු..😅
    ඔයාලට අවුලක් උනේ නෑ නේද...🥵🥵🥵

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      කනකොට ආතල් එකයි සැරයි එකට මික්ස් වෙල මොකක්ද වෙලා හිටියේ 😂
      ඊටපස්සේ නම් අවුලක් නෑ 🤗❤️

  • @shenalchathuranka4965
    @shenalchathuranka4965 2 ปีที่แล้ว +1

    Porage oluwa aulwela sara wadi hinda....😁18:35

  • @charumusicacademy9666
    @charumusicacademy9666 2 ปีที่แล้ว +1

    Ammohh 🤭😂😂🤣

  • @chamodimadurangika4590
    @chamodimadurangika4590 2 ปีที่แล้ว +2

    අම්බෝ අයියා ඉවර කරා නේද කෝමහරි 🤭🤭🤭♥️♥️♥️

  • @thakshila.408
    @thakshila.408 2 ปีที่แล้ว +2

    Weda pappage arishte hodaida

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ඒකට මොනවා උනාද මංදා 😂

  • @chamaralasitha120
    @chamaralasitha120 2 ปีที่แล้ว

    Ammoooo maru athal 😂😂😂🤣🤣❤️

  • @dimagadissanayake2875
    @dimagadissanayake2875 2 ปีที่แล้ว +3

    නියමඉ ඒකනම්

  • @kasunprabath8920
    @kasunprabath8920 2 ปีที่แล้ว +2

    Korean ramen 2x 4x 6x Noodles walin challenge ekak one

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ලෝකේ තියෙන සැරම එක කාලා විඳවනවා බලලා මදි උනාද අප්පා 😅😂 Much love ❤️

    • @pathum8023
      @pathum8023 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN ramen ආවේණික ජපානයටද

  • @warunadilshan6381
    @warunadilshan6381 2 ปีที่แล้ว +2

    හම්මො. හෙට තමා උච්චම අවස්ථාවට මුහුන දෙන්නෙ ඔයාලා දෙන්නා 😂💔. අයියේ ජපන් කාර් ප්‍රයිස් එක ගැන විඩියො එකක් ඔනේ. Bmw benz vage germany vehicle price genath oni

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      එහෙම අවුලක් උනේ නැතෝ 🤣

  • @pekka1039
    @pekka1039 ปีที่แล้ว

    ❤️🙈

  • @thusharaabeykoon902
    @thusharaabeykoon902 2 ปีที่แล้ว

    සැර කාල fresh milk බොන්න..ටිකක් හරියනව 😍

  • @lahirusankalpa498
    @lahirusankalpa498 ปีที่แล้ว

    Carolina Reaper Chip නෙක්ස්ට් චැලෙන්ගජ්.😁

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +3

    බොන්සායි වීඩියෝ ඕනේ 🥺😒😒😒😒😒😒❤❤❤

  • @janitha9825
    @janitha9825 2 ปีที่แล้ว +2

    Supiri sinduwak kiwa ayye

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      😅❤️ a mokakdaw

    • @janitha9825
      @janitha9825 2 ปีที่แล้ว

      Lunui bathui kamuko

    • @janitha9825
      @janitha9825 2 ปีที่แล้ว

      Ayye amp kadayaka video ekakak denwada

  • @navis2121
    @navis2121 2 ปีที่แล้ว +2

    😁😂😂😂 ek maru

  • @madukakawshalya8311
    @madukakawshalya8311 2 ปีที่แล้ว +2

    ❤️

  • @hasirudesilva
    @hasirudesilva 2 ปีที่แล้ว +2

    🔥🔥 spicy 🔥🔥food

  • @Vish...0929
    @Vish...0929 2 ปีที่แล้ว +3

    Q&A eka karamuda???🙂🙂

  • @shenalchathuranka4965
    @shenalchathuranka4965 2 ปีที่แล้ว

    10:25 ambooo patta😁😁😁😁😁😁😁😁😁😁😁

  • @pasinduniranjana5768
    @pasinduniranjana5768 2 ปีที่แล้ว +3

    සුපරියි ❤️ මටත් ආසයි japan එන්න් 😁🤭

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      සිහින සැබෑවේවා..! 🥵❤️

    • @pasinduniranjana5768
      @pasinduniranjana5768 2 ปีที่แล้ว

      තැන්ක්ස්

    • @pasinduniranjana5768
      @pasinduniranjana5768 2 ปีที่แล้ว

      අක්කල ඉන්නෙ ටොකියෝ වලද

  • @sipperlk2606
    @sipperlk2606 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @sashikalaswarnahansi1765
    @sashikalaswarnahansi1765 ปีที่แล้ว

    ane soi anee oya denna..

  • @shenalchathuranka4965
    @shenalchathuranka4965 2 ปีที่แล้ว

    22:42😁😁😁

  • @gamepissaa-5004
    @gamepissaa-5004 2 ปีที่แล้ว

    Noodles ek ewnna mn challenge ek baragnnawa😆

  • @dananjakarunarathna2490
    @dananjakarunarathna2490 ปีที่แล้ว

    ❤❤

  • @pesarabalalla8424
    @pesarabalalla8424 2 ปีที่แล้ว +3

    Ammooo akkaa paw....
    Ohoma athal denna epooo 😅😂😂😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Hahhha 🥵❤️ ආතල් එකේ ඉන්න ඕනා

    • @pesarabalalla8424
      @pesarabalalla8424 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN godakk seraida ekaa 😋😝🥵🥵

  • @nadunbhashitha7399
    @nadunbhashitha7399 2 ปีที่แล้ว +2

    😍😍

  • @t.chathuralakshan5661
    @t.chathuralakshan5661 2 ปีที่แล้ว +2

    අම්මෝහ්❤️