වැල්ලම්පිටියේ ඛේදවාචකය | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #viridu_nalin #විරිදු_නලින්

ความคิดเห็น • 535

  • @MalaneMalne
    @MalaneMalne 10 หลายเดือนก่อน +52

    අනේ මගේ දුවෙ ඔයාට නිවන් සුව පතමි මෙවන් අකල් මරණයක් මතු ආත්මයක වත් සිදු නොම වේවා.. නලින් අයියේ ඔයාත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 10 หลายเดือนก่อน +74

    හරිම දුකයී.ඇස් දෙකට කදුලු ආවා .නිවන් සුව ලැබේවා චූටි දෝණීයේ..විරිදුව හරිම හැගුම් බරයී මල්ලී .ජය වේවා .

  • @isharasewwandi-vh1ry
    @isharasewwandi-vh1ry 10 หลายเดือนก่อน +47

    නිවන් සුව පුතේ... පුදුම දුකක් ඇති වුණා දැක්කම. දරුවෝ ගැන පුදුම බයක් දැනෙන්නේ....😥

  • @user-gi7ik3ti8o
    @user-gi7ik3ti8o 10 หลายเดือนก่อน +9

    මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා චූටි දෝණි 🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 10 หลายเดือนก่อน +15

    හරිම දුකයි 😭😭😭මෙවැගනි අකල් මරනයක් මතු කිසිම දිනක නොවෙිිවා !!!නිවන් සුව ලැබේවා චුුටි රෝස මලට😭😭❤❤

  • @piumikanchana9750
    @piumikanchana9750 10 หลายเดือนก่อน +14

    ගොඩක් දුකයි😭😭 යලිත් කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් නොම වේවා......!!! නිවන් සුව ලැබේවා චූටි දෝණිට........!!!🙏🙏🙏

  • @නිල්මිනී
    @නිල්මිනී 10 หลายเดือนก่อน +26

    නිවන් සැප ලැබේවා රත්තරනේ කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොම වේවා පැටියෝ❤❤

  • @artchanu9770
    @artchanu9770 10 หลายเดือนก่อน

    හරිම දුකයී.ඇස් දෙකට කදුලු ආවා .නිවන් සුව ලැබේවා චූටි දෝණීයේ..විරිදුව හරිම හැගුම් බරයී මල්ලී .ජය වේවා

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 10 หลายเดือนก่อน +20

    නිවන් සුවය ලැබේවා චූටි දෝණිට විරිදු ගායනාව ලස්සනයි මල්ලි

    • @surangasomaz2992
      @surangasomaz2992 10 หลายเดือนก่อน

      Gayanawe lassana balanna epa .me wage hora contract ganna horunta padamak uganwala me dushanaye nawathwanna pela gahiyan.patt horu nisa ahinsaka daruwo pau

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 10 หลายเดือนก่อน

      මම කැමතිය ඒ අදහසට ok

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් 10 หลายเดือนก่อน +15

    පවු දෙයියනේ ...නිවන් සුව දෝනී ..🙏🌼🙏...ගොඩාක් දුක හිතෙන විරිදුවක් අයියේ ....🥺🥺🥺🥺

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน

      හරිම සංවේදි🥲

  • @sanathananda735
    @sanathananda735 10 หลายเดือนก่อน +14

    චූටි දුවේ මතු ආත්මෙවත් නැවත මෙවැනි අකල් මරනයක් සිදු නොවේවා චූටි දුවේ ඔබට නිවන්සුව පාර්තනා කරමි

  • @HIRUKUMARU
    @HIRUKUMARU 10 หลายเดือนก่อน +23

    චුටි දොණිට නිවන් සුව අත්වේවා 😢😢.
    හරිම වේදනාවයි.
    මැනිකේ 😢.
    මතු උපදින ආත්මයක් ආත්මයක් පසා .
    මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා .
    තුවාල ලැබුවන් .
    සැමටම උතුම් ජය ශ්‍රී මා බෝ සමිදුගේ පිහිටෙන් .
    ඉක්මන් සුවය ලැබේවා .

  • @sasindupramoth2331
    @sasindupramoth2331 10 หลายเดือนก่อน +15

    නිවන්සුව රත්තරං දුවේ ඔයාට ...🙏🙏🙏මතුඋපදින ආත්මභවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවූ...😢

  • @prashilasarangi58
    @prashilasarangi58 10 หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා දෝණි .... හිතට දැනෙන හැගුම් බර විරිදුවක්...

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +2

      හරිම සංවේදි නේද🥲

  • @manel2343
    @manel2343 10 หลายเดือนก่อน +1

    හරිම සංවේදි විරිසුවත් හරිම දුක හිතෙනවා🥲

  • @BuddikaHeshan-hz9so
    @BuddikaHeshan-hz9so 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් 😢 මෙවන් අකල් මරනයක් අත්නොවෙවා චුටි දුවෙ ඔබට අජරාමර නිවන් සුව 😢😢

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +2

      හරිම සංවේදි නේද🥲

  • @premalalwijeweera7245
    @premalalwijeweera7245 10 หลายเดือนก่อน +16

    විරිදුවත් ලස්සනයි අයියා.කදුළු එන තරමට හිතට දැනෙනවා අයියා.❤😢

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 10 หลายเดือนก่อน +6

    හරිම දුකයි නලින් මල්ලි චුටි ⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣පැටික්කිට ...නිවනින් සැනසීම ලැබ යලිඅපඅතරම ඉපදේවා ආදරෙයි චුටීදෝණියේ❤❤❤❤

  • @dinushairangani9573
    @dinushairangani9573 10 หลายเดือนก่อน +1

    අනේ මගෙ රත්තරන් දුවේ නිවන් සුව ලැබේවා ඔබට .මෙවන් අකල් මරණයක් කිසි කලක නොම වේවා !!!

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @gnanaatapattu9529
    @gnanaatapattu9529 2 หลายเดือนก่อน

    ලෝක වාසී සැමදෙනාටම පිහිට උන ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබ නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා. Makola akka UK.

  • @thilakalatha5452
    @thilakalatha5452 10 หลายเดือนก่อน

    හරිම වේදනාවක් හදවතට දැනෙන්නෙ ,නිවන්සුව චූටි මැණිකට.

  • @ashawanithunga4151
    @ashawanithunga4151 10 หลายเดือนก่อน +6

    සුභ උපන්දිනයක් දොා්නි දෙව්මව් තුරැලේ සැතපේවා දොා්නි 🙏❤️

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 10 หลายเดือนก่อน +6

    ඇනේ මගේ රත්තරන් මැනික ඔයාට නිවන් සුව ලැබේවා මතු කිසිම බවයක මෙවන් අකල් මරනයක් නොවේවා

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 9 หลายเดือนก่อน

    නිවන් සුව රත්තරන් මැණික
    මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා
    😢😢😢😢😢😢

  • @විහන්ගි
    @විහන්ගි 10 หลายเดือนก่อน +14

    නිවන් සුව මැනික අම්මා කොහොම ඉවසන් ඉන්නවද දෙවියනේ මේ රටක 🥺🥺🥺 ඉපදෙන ආත්මයක මෙවන් අකල් මරනයක් නොවේවා මැනික🥺🥺🥺🥺🙏🙏🙏

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @sumaneds7306
    @sumaneds7306 10 หลายเดือนก่อน +2

    හරිම දුකයි පව් අහිංසක චුටි දුව නිවන් සුවය ලැබේවා චුටි දුවේ ඔයාට

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +2

      හරිම සංවේදි නේද🥲

    • @sumaneds7306
      @sumaneds7306 10 หลายเดือนก่อน

      ඇත්තටම ඔවු

  • @DammikaPriyangani-p3t
    @DammikaPriyangani-p3t 10 หลายเดือนก่อน +1

    හරිම දුකයි පැටියෝ නිවන් සුව ලැබේවා😢😢😢😢

  • @cholithaishang.3705
    @cholithaishang.3705 10 หลายเดือนก่อน +2

    විරිදුවෙන් ශෝක පණිවුඩයක්.නිවන්සුව හිමිවේවා

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 10 หลายเดือนก่อน +3

    නිවන් සුවය ලැබේවා උපදින මතුබවයකදි මෙවන් අකල් මරණයක් නොවේවා 🙏❤️

  • @SamadhiSathsarani-fs8sg
    @SamadhiSathsarani-fs8sg 10 หลายเดือนก่อน

    අනේ රත්තරනේ ඔබ‍ට නිවන් සුවය ලැබේවා කිසිම බවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි...නලින් සොයුර ඔබට....නිවන් සුවයම😢😢😢😢ලැබේවා

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv 10 หลายเดือนก่อน

    හරිම දුකයී නිවන් සුව ලැබේවා දෝනී 🙏🙏🙏🙏🙏🥲🥲🥲🥲🥲🇱🇰🇰🇼

  • @surekarenuliyanage4824
    @surekarenuliyanage4824 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා රත්තරං මැණික මතු උපදින කිසිම භවයක මෙවන් දුක්කිත අකල් මරණයක් නොවේවා මැණික ඔයාට අමා මහ නිවන් සුව අත්වේවා

  • @udayanganie2945
    @udayanganie2945 10 หลายเดือนก่อน +1

    අනේ රත්තරන් දෝණි පැටියෝ පැටියෝ හිතට හරිම දුකයි මෙවැනි අකල් මරණයක් වෙන්න එපානලින් මල්ලි ඔයාටත් බුදු සරණයි දෙවි පිහිටයි

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @hyhy715
    @hyhy715 10 หลายเดือนก่อน

    නිවන්සුව.ලැබේවා.චුටිදුවට.බුදුසරණයි🇰🇼😢😢😢🙏🏻🙏🏻🙏🏻

  • @SLCartoonWorld-wy1oc
    @SLCartoonWorld-wy1oc 10 หลายเดือนก่อน +2

    ඒකනම් හිතටම වැදුනා ❤❤❤❤😢

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲😢

  • @RasikaGamage-i2n
    @RasikaGamage-i2n 10 หลายเดือนก่อน +8

    හරිම දුකයි 😢😢 මොනවා කරන්නද පුතේ හොරු නිසා හැමදාමත් දුක් විදින්නෙ අහින්සක මිනිස්සු😢😢😢 පාලකයන් හැමදාම සතුටින් අහින්සක මල් කැකුලු ඇස් පනාපිටම නැති වෙලා යනවා😢😢 නිවන් සුව ලැබේවා පුතේ ඔයාට 🙏🙏🙏🙏

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 10 หลายเดือนก่อน +3

    නිවන් සුවය ලැබේවා මැණික උපදින කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයක් නොවේවා 😢😢😢😢

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @chamilasalgadu8672
    @chamilasalgadu8672 10 หลายเดือนก่อน

    යලි මෙවන් අකල් මරණයක් නොවේවා ...නිවන් සුව ලැබේවා දෝණියෝ ...😥😥😥🙏🙏🙏

  • @susilagunathilaka6591
    @susilagunathilaka6591 10 หลายเดือนก่อน +1

    හරියටම හරි මෙිවිරිදුව පුදුම මිනිස්සු ඉන්න රටක් මෙික නිවන් සුව ලැබෙිවා දුවෙි ඔයාට

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲😢

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 10 หลายเดือนก่อน

    මතු භවයක මෙවන් අකල් මරණ නොවේවා!!! නිවන් සුව ලැබේවා පුංචි දුවේ😢

  • @wasundrabandara163
    @wasundrabandara163 10 หลายเดือนก่อน +6

    හරිම දුකයි මැනික නිවන් සුව ලැබෙවා මැනික ❤🙏

  • @napurudhoni8630
    @napurudhoni8630 10 หลายเดือนก่อน +3

    ඇත්තමයි ඇස් දෙකට කදුළු ආව අනේ අහිංසක සුරංගනාවි මෙවන් අකල් මරණයක් කිසිදු ආත්මෙක සිදු නොවේවා නිවන් සුව ලැබේවා මැණික

  • @titiit5403
    @titiit5403 10 หลายเดือนก่อน

    දුකයි චුටි දෝනි මෙවන් අකල් මරනයකට ගොදුරු නොවෙිවා අමාමහ නිවන් සුව ලැබෙිවා

  • @sriyanikh3964
    @sriyanikh3964 10 หลายเดือนก่อน +2

    නිවන්සුව ම ලැබේවා දෝනි ඔයාට උපදින මතු බවයකදීවත් මෙවන් අකල් මරනයක් සිදු නොවේවා

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @dulanjidanushika5674
    @dulanjidanushika5674 10 หลายเดือนก่อน

    නිවන් සුව චූටි මැනික. ඇත්තටම මටත් ඇඩුනා. යලි කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයක් නොවේවා!

  • @DinushaBandara-zl4yd
    @DinushaBandara-zl4yd 10 หลายเดือนก่อน

    කොතන බැලුවත් පේන්නෙ..අති බිහිසුණු දේවල්..නිවනින් නිවෙනකන් මේ සංසාර චක්‍රය මේ විදිහට යනව.කුසල් අකුසල් කරණකොට ගෙන.ඔබ අපූරුවට විරිඳු මුතු පොට අමුණල තියනව.ලස්සනයි...

  • @RafiRafi-m4q
    @RafiRafi-m4q 10 หลายเดือนก่อน +1

    හරිම දුකයි මල්ලියෝ මෙවන් අකල් මරණයක් කිසිම බවයක නොවේවා මැණික ඔයාට නිවන් සුව ලැබේවා 😭😭😭😭

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @gangaappuwa7795
    @gangaappuwa7795 10 หลายเดือนก่อน

    Harima dukai niwan suwa labewa chuti patiyata 🙏❤️🇱🇰

  • @chathurachandimal3264
    @chathurachandimal3264 10 หลายเดือนก่อน +10

    උතුම් වූ නිවනින්ම සැනසීම ලැබේවා මැනික ...අනේ රත්තරන් දුවේ ඔයාගෙ අම්මා කොහොම දරාගන්නද මැනික ...කිසිම බවයක මෙවැනි අකල් මරනයක් නොවේවා මැනික ...

  • @zeenathharoon6485
    @zeenathharoon6485 10 หลายเดือนก่อน +3

    මගේ ඇස් කදුලු බොද කලා චුටි දෝණි.😢😢මෙවන් අකල් මරණයක් කිසි දිනක කිසිම දරුවෙකුට සිදු නොවේවා!!!චුටි දෝණිට නිවන් සුව ලැබේවා !!!🙏
    විරුදු කියන නලින් පුතාට ජයවේවා !!

  • @malninisansala9360
    @malninisansala9360 10 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා පැටියෝ

  • @umeshmadushan1968
    @umeshmadushan1968 10 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා දුවට

  • @thusharijayamini7419
    @thusharijayamini7419 10 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා රන්නරන් දුව

  • @simithisimithi75
    @simithisimithi75 10 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබෙිවා පුංචි සුරතල් දෝනිට😢😢😢😢😢

  • @lalithawijesuriya2321
    @lalithawijesuriya2321 10 หลายเดือนก่อน

    හරිම දුකයි දෝනි නිවන් සුව ලැබෙවි දෝනි

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 10 หลายเดือนก่อน +1

    Niwan Suwa Labewa Sudu Donita.🙏🏻😭😭😭

  • @ireshamaduwanthi-qt5ur
    @ireshamaduwanthi-qt5ur 10 หลายเดือนก่อน +4

    කිසිම අම්මෙකුට මේවගේ දුක් නොලැබේවා... පුංචි දෝනිට කිසිදු බවයක මෙවන් අකල් මරණයක් අත් නොවේ වා!!!! නිවන් සුව ..

  • @puspikapuspika8131
    @puspikapuspika8131 10 หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා චූටි දුවට 🙏😭😭😭

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @asankapethum2118
    @asankapethum2118 10 หลายเดือนก่อน +2

    යලි උපදින මතු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා දෝණිට. නිවන් සුවයම ලැබේවා!

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @RuwanTharanga-nt5du
    @RuwanTharanga-nt5du 10 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා සුදු දෝනිට 🙏🌺❤ හරිම දුකයි අහිංසක දරු පැටියා 😥😥😥

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @MonikaPradipakumari-ii2zp
    @MonikaPradipakumari-ii2zp 10 หลายเดือนก่อน

    niwan suwa lebewa duwe oyata...budusaranai nalin malli

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +2

    මතුබවයක අකල් මරනයක් නොම නොවෙිවා චුටි මැණික 😢😢😢😢😢❤❤❤ නිවන් සුව ලැබේවා

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @maduasithamaduasitha8773
    @maduasithamaduasitha8773 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා රත්තරන් පැටියෝ.

  • @ranokaranoka6016
    @ranokaranoka6016 10 หลายเดือนก่อน

    හරිම දුකයි මැණික ඔයාට නිවන් සුව ලැබේවා ලබන කිසිම දිනක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා 😥😥😥😥😥😥😥😥😥

  • @SandraSrilangka-kc1og
    @SandraSrilangka-kc1og 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා චුට් දුවේ හරිම දුකයි

  • @nimeshasadamali8806
    @nimeshasadamali8806 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා රත්තරං දුවේ..😭😢😢😢

  • @kavindamaduranga176
    @kavindamaduranga176 10 หลายเดือนก่อน

    මගෙ රත්තරනේ 😢😢😢 නිවන් සුව පුතෙ ඔයාට

  • @ranyrany-pg8pt
    @ranyrany-pg8pt 10 หลายเดือนก่อน

    අමාමහ නිවන්සුවයම ලැබේවා මැනික 🙏🙏🙏

  • @nadeekadilrukshi1232
    @nadeekadilrukshi1232 10 หลายเดือนก่อน

    රත්තරන් දුවෙි ඔයාට නිවන් සුව ලැබෙිවා

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 10 หลายเดือนก่อน

    Oyata niwan suwa labewa rattaran sudu doni ❤❤❤❤kisedu attmayakde mewan akal maranayak sedu nowewa 🙏🌸🌸🙏🌼🌼

  • @gangapuspakumari9597
    @gangapuspakumari9597 10 หลายเดือนก่อน

    හරිම දුකයි නිවන් සුව ලැබේවා දුවේ 😢😢😢😢

  • @chutikavi-x8g
    @chutikavi-x8g 10 หลายเดือนก่อน +1

    නිවන් සුව මැනික 😢 කදුලු ආවා .....බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අයියා ❤

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @nishani222
    @nishani222 10 หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා සුදු doni mewan akal maeanayak nomawewa පුතේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @humanrajapakshe7075
    @humanrajapakshe7075 10 หลายเดือนก่อน

    නිවන් සුව අත්වේවා චූටි දුවේ....

  • @JEEWANTHIEARACHILAGE-ew5fw
    @JEEWANTHIEARACHILAGE-ew5fw 10 หลายเดือนก่อน +1

    ❤නිවන් සුව ලැබේවා මැණික. මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!!..❤❤❤❤

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน

      හරිම සංවේදි නේද🥲

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 10 หลายเดือนก่อน +2

    හරිම දුකයි රත්තරන් චූටි මැණික .රත්තරන් පුතේ මතු උපදින ආත්මයක දීර්ඝායුෂ ලැබේවා .අපි මෙවැනි දේවල් දකින්නට පවු කරලා පුතේ .

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @amaliahinsa6355
    @amaliahinsa6355 10 หลายเดือนก่อน

    Ane harima dukai amna koma iwasannada rate inna සේරම අම්මලා adanawa නිවන් සුවය ලැබේවා මැණික

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 10 หลายเดือนก่อน

    නිවන්සුව රත්තරන් පැටියෝ 🙏🙏🙏🙏❤❤❤❤

  • @renoreno4033
    @renoreno4033 10 หลายเดือนก่อน

    දරාගන්න.බැ.දුවේ
    නිවන් සුවය ලැබේවා දුවේ
    😭😭😭😭😭😭😭

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤ niwan suwaya labewa. Mage puthe. Harima dukai. Budu saranai

  • @kumarikumari4480
    @kumarikumari4480 10 หลายเดือนก่อน +1

    කිසිදු ආත්මයක මෙවැනි විපතක් නොවේවා චූටි දුවේ .නිවන් සුව ලැබේවා .

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @bkalamagayanthikagayanthika
    @bkalamagayanthikagayanthika 10 หลายเดือนก่อน +1

    හරිම දුකයි පැටියාට උන දේයට.නලින් අයියා කියන විරිදුවහැගුම් බරව කියන දේ අහන් ඉන්නත් බෑ.එ් තරම් හිතට දුකයි පපුව පිච්චෙනවා වගේ.එ් පුංච් පැටියට නිවන් සුවලැබෙවා..........!!!!!!!ජාති ජාතිත් මෙවන් අකල් මරන නොවෙවා.😢😢😢😢😢😢

  • @nadeekalakmal9911
    @nadeekalakmal9911 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා දුවට .....!!!!

  • @khantikhanti2884
    @khantikhanti2884 10 หลายเดือนก่อน

    අනේපුතේ නිවන් සුව ලැබේවා මතු උපදින කිසිම බවයක මෙවැනි අක්ල මරණයක් නොවේවා

  • @Kumari-d6i
    @Kumari-d6i 10 หลายเดือนก่อน +1

    හරිම දුකයි මැනික😢😢😢😢😢

  • @SanjeewaKumara-g5n
    @SanjeewaKumara-g5n 10 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබෙිවා නංගියේ😢😢😢

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲😢

    • @SanjeewaKumara-g5n
      @SanjeewaKumara-g5n 10 หลายเดือนก่อน

      Hmm

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 10 หลายเดือนก่อน

    Ane rattharan menika oyata niwan suwa lebewa. Mathu athmayaka mewan akal maranayakata goduru nowewa.

  • @rasikapriyadrshani4520
    @rasikapriyadrshani4520 10 หลายเดือนก่อน

    Niwan suwa labewa manika.upadina kisima athmeka mewan akal maranayak sidu nowewa🙏🙏

  • @shanimanu7675
    @shanimanu7675 10 หลายเดือนก่อน

    Eya lassanata athi surangana loke ❤❤❤ me loke napurui puthe

  • @krishaniindika6288
    @krishaniindika6288 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා චූටි දෝණි.

  • @renukaherath855
    @renukaherath855 10 หลายเดือนก่อน

    අනේ හරි දුකයි මැණික.😢😢😢නිවන් සුව ලැබේවා. 🙏🙏🙏

  • @taresd9350
    @taresd9350 10 หลายเดือนก่อน

    හරිම දුකයි රත්තරන් දුවේ ඉපදෙන ඉපදෙන කිසිම ආත්මයක මේවන් අකල් මරනයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ හිතට හරිම දුකයි පුතේ මොනවද මේ අපේ රටේ අහිංසක අමිමාලා ගේ දෙරු පැටවුන් ට සිද්ධ වෙන්නේ බලන්න එ අමිමා ට අද මොන තරම් නම් වේදනාවක් ඇති එ හිතේ ඔයාට ත් බුදු සරනයි මල්ලී මේවන් දෙවල් දනවට 😭😭😭😭🙏🏾🙏🏾🙏🏾🙏🏾🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sumudubhashini5573
    @sumudubhashini5573 10 หลายเดือนก่อน

    ඉක්මන් භවයකදී නිවන් අවබෝධ වේවා

  • @hemanthakumara1505
    @hemanthakumara1505 10 หลายเดือนก่อน +4

    නිවන්සුව ලැබේවා චූටි දෝනියේ 😥

    • @manel2343
      @manel2343 10 หลายเดือนก่อน +1

      හරිම සංවේදි නේද🥲

  • @DeshankaDeshanka
    @DeshankaDeshanka 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා සුදු මැණික ලබන ආත්මයෙහි මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.....😂😂😂

  • @maleekasubasani8794
    @maleekasubasani8794 10 หลายเดือนก่อน +5

    පවු අනේ අහිංසක දෝනී....නිවන් සුව අත්වේවා!🙏🙏🙏 ස්තූතියි මල්ලිටත්.❤

  • @namalruwanrajapaksha3525
    @namalruwanrajapaksha3525 10 หลายเดือนก่อน

    නිවන් සුව චූටි දුවේ....

  • @darshikawijeerathne
    @darshikawijeerathne 10 หลายเดือนก่อน +11

    නලින් අයියේ මේ හොර පාලකයිගේ ශාපය පොඩි දරැවන්ට වැදිලා තියෙන්නේ. උන්ගෙ දරැවො පිටරටවල. ලංකාවේ අහිංසක දරැවො විනාශ වෙනවා.ඇත්තමයි දුකයි අයියේ😢😢 නිවන් සුව පුංචි දෝණි.

    • @princycyprus820
      @princycyprus820 10 หลายเดือนก่อน

      Niwan suwa chutty duwa🙏🙏🙏🙏

  • @vimalasenasandaruwan8161
    @vimalasenasandaruwan8161 10 หลายเดือนก่อน

    Apitath harima dukai.niwan suwa labewa patiyooo...😢😢hoda thanaka lassanata ipadewaaa..❤