නිවසේ දීම රසට යෝගට් හදමු | Yogurt Recipe | ජෙලටින් නැතුව කිරිරස යෝගට් හදමු | Homemade Yogurt Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2021
  • #homemade #yogurt #yogurtrecipe #howtomakeyogurt #howtomake
    ජෙලටින් නැතුව යෝගට්
    සම්පුර්ණ යෝදය සහිත කිරි ( ෆෙෂ්මිල්ක් ) 700ml
    හයිලන්ඩ් යෝගට් කප් 1
    සිනී මේස හැදි 2 1/2
    වැනිලා තේ හැදි 1
    ලුණුකුඩු පිංච් 1
    * ෆෙෂ්මිල්ක් හා යෝගට් ගන්නකොට කූල් නැති කාමර උෂ්ණත්වයේ තියෙන කිරි ගන්න.
    * සිනී මං අරගෙන තියෙන්නේ මගේ රස අනුව අඩු සිනි මට්ටමට ඔයලාගේ රස අනුව සීනි ගන්න පුළුවන්.
    * ෆෙෂ්මිල්ක් ගන්න නිසා ගොඩාක් වෙලා කිරි එක උතුරවන්න අවශ්‍ය නැ විනාඩි 15ක් 20ක් උතුරවන්න. නොනවත්වා ම කලවම් කරන්න. මී කිරි වලට නම් ගන්න කිරි වලින් 1/2 කටම හිදෙනකම් ම වගේ කිරි ටික උතුරවන්න ඔනා යෝගට් වලට එහෙම අවශ්‍ය නැ. එකපාරක් හොදට පෙන පෙන නැගලා එනකම් උතුරවන්න ඒ හොදටම ප්‍රමාණවත්.
    * යෝගට් වෙනුවට ඔයාලා මී කිරි මේස හැදි දෙකක් 3ක් එකතු කරන්න පුළුවන්. නමුත් මී කිරි ගන්න කොට හොද තත්වයේ මී කිරි එකක් ගන්න බලන්න.
    * ඔයාට මි කිරි වගේ යෝගට් එක ඝණකමට ගන්න නම් මිල්ක් පවුඩර් මේස හැදි 2ක් කිරිවලට එකතු කරන්න පුළුවන්. එතකොට යෝගට් එක සෙට් උනාම මිකිරි එක වගේ ඝණකමට තමා මිදිලා එන්නෙ.
    * නැවතත් යොගට් හදනකොට ඔයාට මුහුන් විදිහට මේ හදාගත්ත යෝගට් එකම පාවිච්චි කරන්න පුළුවන් යෝගට් එක හොදට සෙට් කරන්න.
    * නන්ෆැට් කිරි වලිනුත් යෝගට් එක හදාගන්න පුළුවන් නමුත් සමාන්‍ය යෝගට් එකක් වගේ හොදට මිදිලා එන්නෙ නැ දියාරැ ගතියට තමයි යෝගට් එක තියෙන්නෙ.
    මගේ අනෙක් අතුරැපස විඩියෝ ලිස්ට් එකේ ලින්ක්
    • Dessert Recipe
    බිත්තර නැතුව හදන ක්‍රැප්ස් රෙසිපිය
    • How to make EGGLESS Cr...
    Red Velvet lava cake recipe
    • Red Velvet Molten Lava...
    Banana Brownies
    • Banana Brownies | කෙසෙ...
    Jelly mousse pudding
    • Jelly Mousse Pudding |...
    I hope you enjoy this video with your family ♥️
    ඔයාලා මගේ විඩියෝ වල්ට කැමති නම් මගේ TH-cam Channel එක Subscribe කරලා තවත් විඩියෝ සදහා මාත් එක්ක ම ආදරෙන් රැදීලා ඉන්න. එ වගෙම පහත අදහස් දැක්වීමට අමතක කරන්නත් එපා 🙏
    If you like my videos please do SUBSCRIBE and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
    Bhagi’s Kitchen Facebook Fan Page Link
    මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්
    / bhagiskitchenbybhagi
    Bhagi Gunawardana Tennakoon Instagram Page link
    මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්
    bhagi_gunawarda...
    Thank you for Watching
    I’m waiting for your feedback ...
    ස්තූතියි!
    ®️Bhagi’s Kitchen By භාගී ගුණවර්ධන

ความคิดเห็น • 222

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375  2 ปีที่แล้ว +3

    ජෙලටින් නැතුව යෝගට්
    සම්පුර්ණ යෝදය සහිත කිරි ( ෆෙෂ්මිල්ක් ) 700ml
    හයිලන්ඩ් යෝගට් කප් 1
    සිනී මේස හැදි 2 1/2
    වැනිලා තේ හැදි 1
    ලුණුකුඩු පිංච් 1
    * ෆෙෂ්මිල්ක් හා යෝගට් ගන්නකොට කූල් නැති කාමර උෂ්ණත්වයේ තියෙන කිරි ගන්න.
    * සිනී මං අරගෙන තියෙන්නේ මගේ රස අනුව අඩු සිනි මට්ටමට ඔයලාගේ රස අනුව සීනි ගන්න පුළුවන්.
    * ෆෙෂ්මිල්ක් ගන්න නිසා ගොඩාක් වෙලා කිරි එක උතුරවන්න අවශ්‍ය නැ විනාඩි 15ක් 20ක් උතුරවන්න. නොනවත්වා ම කලවම් කරන්න. මී කිරි වලට නම් ගන්න කිරි වලින් 1/2 කටම හිදෙනකම් ම වගේ කිරි ටික උතුරවන්න ඔනා යෝගට් වලට එහෙම අවශ්‍ය නැ. එකපාරක් හොදට පෙන පෙන නැගලා එනකම් උතුරවන්න ඒ හොදටම ප්‍රමාණවත්.
    * යෝගට් වෙනුවට ඔයාලා මී කිරි මේස හැදි දෙකක් 3ක් එකතු කරන්න පුළුවන්. නමුත් මී කිරි ගන්න කොට හොද තත්වයේ මී කිරි එකක් ගන්න බලන්න.
    * ඔයාට මි කිරි වගේ යෝගට් එක ඝණකමට ගන්න නම් මිල්ක් පවුඩර් මේස හැදි 2ක් කිරිවලට එකතු කරන්න පුළුවන්. එතකොට යෝගට් එක සෙට් උනාම මිකිරි එක වගේ ඝණකමට තමා මිදිලා එන්නෙ.
    * නැවතත් යොගට් හදනකොට ඔයාට මුහුන් විදිහට මේ හදාගත්ත යෝගට් එකම පාවිච්චි කරන්න පුළුවන් යෝගට් එක හොදට සෙට් කරන්න.
    * නන්ෆැට් කිරි වලිනුත් යෝගට් එක හදාගන්න පුළුවන් නමුත් සමාන්‍ය යෝගට් එකක් වගේ හොදට මිදිලා එන්නෙ නැ දියාරැ ගතියට තමයි යෝගට් එක තියෙන්නෙ.
    * සතියක වගේ කාලයක් තියාගන්න පුළුවන්.
    මගේ අනෙක් අතුරැපස විඩියෝ ලිස්ට් එකේ ලින්ක්
    th-cam.com/play/PLlcbz2-m448Kd0wwUiNeJKyjNarfYAsMf.html
    බිත්තර නැතුව හදන ක්‍රැප්ස් රෙසිපිය
    th-cam.com/video/hLdIuU0P-g4/w-d-xo.html
    Red Velvet lava cake recipe
    th-cam.com/video/UIgBXpA8e7A/w-d-xo.html
    Banana Brownies
    th-cam.com/video/bxHMrkESIMY/w-d-xo.html
    Jelly mousse pudding
    th-cam.com/video/hzaMuVllzGQ/w-d-xo.html
    I hope you enjoy this video with your family ♥️
    ඔයාලා මගේ විඩියෝ වල්ට කැමති නම් මගේ TH-cam Channel එක Subscribe කරලා තවත් විඩියෝ සදහා මාත් එක්ක ම ආදරෙන් රැදීලා ඉන්න. එ වගෙම පහත අදහස් දැක්වීමට අමතක කරන්නත් එපා 🙏
    If you like my videos please do SUBSCRIBE and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
    Bhagi’s Kitchen Facebook Fan Page Link
    මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්
    facebook.com/bhagiskitchenbybhagi/
    Bhagi Gunawardana Tennakoon Instagram Page link
    මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්
    instagram.com/bhagi_gunawardana?
    Thank you for Watching
    I’m waiting for your feedback ...
    ස්තූතියි!
    ®️Bhagi’s Kitchen By භාගී ගුණවර්ධන

    • @warsgolf3925
      @warsgolf3925 ปีที่แล้ว

      ස්තුති bagi

  • @sameeragayashan2550
    @sameeragayashan2550 2 ปีที่แล้ว

    thanks akke man haduwa. hodatama hari giya thanks oya pahadiliwa kiyala denawa

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +3

    Looks so delicious. Excellent preparation. Great sharing.

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +4

    ඒක හදල බලන්න ඕනෙ 😍
    Thank you 🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා පුතේ
    Thanks .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @gayansanjeewa2220
    @gayansanjeewa2220 2 ปีที่แล้ว

    Akke oya kiyala deepu widiyatama man ada mage babata yought haduwa aya harima asawen kawe harima rasai oyata thanks akki..mokada kade thiyena awa babata denawata wada gedara hadala dunnama godak hondaine..

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

    Useful sharing dear .🙂😋👍

  • @akilawick4710
    @akilawick4710 2 ปีที่แล้ว

    Thanks akkiyo harima lesiyen hadaganna puluwan.meka nam hadanawa.bs

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @kaveeshaamandi.1526
    @kaveeshaamandi.1526 2 ปีที่แล้ว

    හදලා බලනවාමයි.ස්තුතියි ඩියර්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️🙏

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .හොඳ පැහැදිලිව කියල දුන්නා .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️❤️

  • @nilunilu5049
    @nilunilu5049 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි නංගී.. පැහැදිලිව කියලා දුන්නා..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @cookwithnadeesha
    @cookwithnadeesha 2 ปีที่แล้ว

    ඇත්තටම මේ වගේ අපිට නිතරම අවශ්‍ය වෙන,ඒ වගේම ගුණදායක කෑම බීම ගෙදරදීම හදන එක වගේම, විශේෂයෙන් අපිට ඕන ප්‍රමාණය ට සීනි අඩු වැඩි කරගෙන හදන්නත් පුළුවන් නිසා ගොඩක් වටිනවා bhagi .....👍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! අක්කේ ❤️🙏

  • @nilminipeiris3953
    @nilminipeiris3953 2 ปีที่แล้ว +1

    Thank you very much bagi

  • @piuminarmada1362
    @piuminarmada1362 2 ปีที่แล้ว

    akki kochara dawasak tyaganna puluwan da

  • @udani9177
    @udani9177 2 ปีที่แล้ว +1

    Good morning akki
    මම හොය හොය හිටපු වීඩියෝ එකක්. අනිවාර්යෙන්ම හදලා බලනවා.ගොඩක් ස්තූතිය😙
    🤩

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @ShanSadiCreations
    @ShanSadiCreations 2 ปีที่แล้ว +1

    මේ වගේ හොඳ සෞඛ්‍යාරක්ෂිත රෙසිපි ගේනවට ගොඩාක් ස්තූතියි භාගි..හරිම වටිනවා..💖

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 2 ปีที่แล้ว

    Good moming 🌸🌸 නංගියෝ wooooow අස වීඩියෝවක්🌹🌹

  • @kusheeda
    @kusheeda 2 ปีที่แล้ว

    Thank you. harima lesie

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් හරිම ලේසි හදන්න ❤️🙏

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว

    WOW WOW WOW

  • @sadeepahansini711
    @sadeepahansini711 2 ปีที่แล้ว

    හදලනම් බලනවාමයි. ඔයා කියල දෙන විදිය හරිම ආදරණීයයි. හරිම පැහැදිලියි... ආදරෙයි ඔයාට...❤❤❤ thank u darling...❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 2 ปีที่แล้ว

    Good morning bhagi 💐💐
    Godak watina vedio ekak 👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️🙏

  • @kumudupriyantha2608
    @kumudupriyantha2608 2 ปีที่แล้ว

    Thank you sister

  • @viraj47284
    @viraj47284 2 ปีที่แล้ว

    Eka niyamai akki 💗💕💖

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @isuridilshani3399
    @isuridilshani3399 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි අක්කේ අක්කගෙ රෙසිපි ගොඩාක් ලේසි අක්කේ ඉක්මනින්ම විඩියෝ එකක් ගේන්න ......❤❤❤😘😘😍😍😍🙏🙏 බුදුසරණයි අක්කෙ ඔයාට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! නංගී ❤️🙏

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 2 ปีที่แล้ว

    Niyamai ❤️

  • @tharasdiary7948
    @tharasdiary7948 2 ปีที่แล้ว

    තැන්ක් යූ භාගි අක්කා.මගේ බබාටත් හදන්න හොද රෙසිපි එකක්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @omansakitchen
    @omansakitchen 2 ปีที่แล้ว

    අනේ දැන් තමයි වීඩියෝ එක බලන්න ලැබුනේ(10.30 p.m).හොඳ රෙසිපි එකක්. ඇත්තටම මමත් කැමති මෙි වගේ දේවල් ගෙදර හදලා දරුවන්ට දෙන්න.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    නංගා මැණික මන් ඔයාගේ ජෙලටින් දාල හදපු yogert එක කීප සැරයක් ම හදලා තියෙනවා.. දාන වලටත් බය නැතිව හදලා තියෙනවා කවදාවත් වැරදුනේ නෑ..කඩේ ඒවටත් වඩා රසට තිබුණා..අනිවාර්යෙන්ම මන් මේ විදියටත් හදනවා.. ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා..බොහෝම ස්තූතියි නංගි..🙏❤️🤗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @shyamawathsala5025
    @shyamawathsala5025 ปีที่แล้ว

    Mekata salt sugar nathuwa hadanna puluwanda? Babalata denna prashnayak nadda?

  • @charithaneehettiarachchi9430
    @charithaneehettiarachchi9430 2 ปีที่แล้ว

    Thank you akki🌸🥰

  • @kumemarias1818
    @kumemarias1818 2 ปีที่แล้ว

    Niyamai nango

  • @nilminipeiris3953
    @nilminipeiris3953 2 ปีที่แล้ว

    Thank you bagi

  • @chathurikasadeepani5409
    @chathurikasadeepani5409 2 ปีที่แล้ว

    Godak watinwa ma video akath..Thank You!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว

    Thank you akki

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว

    Delicious recipe

  • @imalkafernando2640
    @imalkafernando2640 2 ปีที่แล้ว

    Oyage viddeo harima lassanay .akke oyage tea hadana thana tiyana tana apita pennannako

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      කලින් විඩියෝ වල මං දාලා තියෙනවා ඩාලිං. මගේ morning routines video වල තියෙනවා ❤️

  • @neshadinisenarath6848
    @neshadinisenarath6848 2 ปีที่แล้ว

    Math hadnawa. Thanku❤❤

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 2 ปีที่แล้ว

    Thank you akki ❤️❤️❤️

  • @rasikakumara1938
    @rasikakumara1938 2 ปีที่แล้ว

    Wooow...niyamai...math meka gedaradi hadanawa Mage babata denna...e miss godak ASA hithuna me video ekata..oya hodatama eka kiyala dunna..❤️❤️❤️❤️.chuti babala Inna ammalata godak important... good luck..😍😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @prasadihp1318
    @prasadihp1318 2 ปีที่แล้ว

    💝

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว

    Look so tasty 💓A great recipe ❤congratulations💙

  • @insu5959
    @insu5959 2 ปีที่แล้ว

    Thank you akka. 💜️💜️ Asawen baluwa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @insu5959
      @insu5959 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thanku hemdm ape comments walt reply krnwata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      @@insu5959 🥰🥰

  • @tharushihettiarachchi2684
    @tharushihettiarachchi2684 2 ปีที่แล้ว

    Superb ❤️😍😘🥰

  • @chandimarajapaksha6651
    @chandimarajapaksha6651 2 ปีที่แล้ว

    😍👍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Apith yoghurt hadanawa.gelatine dala.me widihata hadala balannam.oya ge video ekak danakam balagena inne.harima ahinsaka widihata kiyala denawa.❤️❤️❤️❤️❤️👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @hafsaarshad3227
    @hafsaarshad3227 2 ปีที่แล้ว

    Thanks akkiy

  • @jeewanthisanjeewani4072
    @jeewanthisanjeewani4072 2 ปีที่แล้ว

    👍👍👍👍මාත් හදනවා

  • @samadhikanchana3793
    @samadhikanchana3793 2 ปีที่แล้ว +1

    භාගිගෙ රෙසිපි නම් වරදින්නෙ නෑ..හරිම පැහැදිලිව කියල දෙන නිසා..❤💐

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! මේ අගය කිරිමට ❤️🙏🥰

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 2 ปีที่แล้ว

    ❤️❤️

  • @ruwangithakshila7256
    @ruwangithakshila7256 2 ปีที่แล้ว

    😍👍😍

  • @liyanacreations7336
    @liyanacreations7336 2 ปีที่แล้ว

    Sthuthie akki mage babata hadanna hoya hoya hitiya recipe ekak....aniwaren hadanawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං නංගී ❤️

  • @chandihettige7847
    @chandihettige7847 2 ปีที่แล้ว +1

    Oya hadapu yoghurt receipe eka harima hodai godak watinawa . E White colour milk strainer ekai pyrex measuring cup eka kohenda ganna puluwan kiyala kiyanna puluwanda?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏 strainer එක නම් ලංකාවෙන් ගත්ත එකක් නෙමෙයි. මෙෂරින් කප් නම් ගත්තේ අබාන්ස් එකෙන්

  • @anomajayawardana6178
    @anomajayawardana6178 2 ปีที่แล้ว

    I make them in 2ways.I keep them in a box under a bulb.I dont keep it strait in to the box. The next method is keeping it in a warm water 40c . and changing water again. Your method easy and i ll try. I have a youghurt maker but never made a proper yourgurt because instructios were not in English. I request if posible you can explain how to use a yoghurt maker.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว

    සුබම සුබ දවසක් වේවා .🙏👌

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @wasanasanjeewani6378
    @wasanasanjeewani6378 2 ปีที่แล้ว

    Akke mama hadanne universal presure cooker eke
    Harima leesi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් එකෙත් හදන්න පුලුවන් ❤️

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 ปีที่แล้ว +1

    Akke.. recipe eka godak watinawa.. dawas kiyak thiyaganna puluwanda mehema hadala..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      සතියක් පුළුවන්. නමුත් බබලාට දෙනවා නම් දවස් දෙකක් වගේ තියාගන්න ❤️

  • @gayashiimalka9142
    @gayashiimalka9142 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @lifeuncut1090
    @lifeuncut1090 2 ปีที่แล้ว

    Akke diyawediyawa tiyana kenekta seni noda hada ganna puluwanda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් සිනි දාන්නේ නැතුව හදන්න පුළුවන්.

  • @vinibeauty7713
    @vinibeauty7713 2 ปีที่แล้ว

    ස්තූතියී අක්කා පණ ❤

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @Madushika_
    @Madushika_ 2 ปีที่แล้ว

    පැහැදිලිව කියලා දුන්නා..🌸😍මෙික දවස් කීයක් fridge තියා ගන්න පුළුවන්ද අක්කා?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ඩාලිං මං pin කරලා තියෙන කමෙන්ට් එක බලන්නකෝ ❤️🙏

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +1

    අදත් ආව කලින්ම 😍🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @rsgunathilaka717
    @rsgunathilaka717 2 ปีที่แล้ว

    ❤❤❤👍👍👍

  • @ishumallikarachchi1486
    @ishumallikarachchi1486 2 ปีที่แล้ว

    Chrismas ekata hadanna puluwan rasa rice ekak & dessert waraga gana video ekak karanna akki..

  • @chamalthusharathushara921
    @chamalthusharathushara921 2 ปีที่แล้ว

    Akke mekata adala getaluwak newi ane akke kade thiyana dry yeast podi packet eke ewa pipen nene mama mada rasne wathurata seeni dala winadi dahayakin baladdi pipila ne expire welath ne ei akke ehema wenne

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      නංගී ඔයා හරියටම මද රස්නේ වතුර නම් දැම්මේ යිස්ට් එක පෙන පෙන ගතිය ඇවිල්ලා පිපිලා එන්න ඔනා. එහෙම පිපිලා අවේ නැත්තම් යිස්ට් එකෙ මොකක් හරි ප්‍රශ්නයක් හුලං වැදිලා තිබුනොත් යිස්ට් පිපෙන්නෙ නැ

  • @jeromniroshani5363
    @jeromniroshani5363 2 ปีที่แล้ว

    Thanks akke. කොච්චර kala thiyagana polowanda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      සතියක් වගේ පුළුවන්

  • @chamilacrishanthi6564
    @chamilacrishanthi6564 2 ปีที่แล้ว

    💜💜💜💜💜👍

  • @nadeeshajeewani3064
    @nadeeshajeewani3064 2 ปีที่แล้ว

    💐💐💐💐💐

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว

    සුභ දවසක් 😊👌👌

  • @shanikanadeera1668
    @shanikanadeera1668 2 ปีที่แล้ว

    akki thanq.akki samon 1k hadana wedeya kiyala dennakoo ekmanatama

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඉස්සරහට අනිවාර්යයෙන් ම කියලා දෙන්නම් ❤️🙏

  • @Nadeeranishani87
    @Nadeeranishani87 2 ปีที่แล้ว

    Fridge eke dawas kiyak tiyaganna puluwan da ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      සතියක් පුළුවන් ❤️🙏

  • @udayamadu1048
    @udayamadu1048 2 ปีที่แล้ว

    Mama hadala thiyanawa akka mi kiri dala godak hodata thibba

  • @krishtinishantha5398
    @krishtinishantha5398 2 ปีที่แล้ว

    Elakiri walin yoghurt hadanne kohomada kiyala denna puluwanda?

  • @smdisanayaka8227
    @smdisanayaka8227 2 ปีที่แล้ว

    Akki yoghurts ek set wenna fridge eke dmmt kmk ndda?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බැ ඩියර් පැය 10ක් 12ක් තියන්න ඔනා මං විඩියෝ එකෙ පෙන්නලා තියෙන විදිහට කරන්න ඔනා නැත්තම් සෙට් වෙන්නෙ නැ

  • @wgkpushpakumari3619
    @wgkpushpakumari3619 2 ปีที่แล้ว

    Silicone mould oven එකේ දාලා කෑම bake කරන්න පුලුවන්ද?
    ඒවයෙ හදන කෑම හදන්නකො.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      පුලුවන් ඩියර් මුකුත් වෙන්නෙ නැ

  • @DHartsandcrafts
    @DHartsandcrafts 2 ปีที่แล้ว

    Baking items frige eke daanna onada sudu ? ( Me vage eva ) Baking soda, calaring, vanila, eist, coco powder , corn flour.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් ෆ්‍රිජ් එකේ දානවා නම් මුකුත් වෙන්න නැතුව තියාගන්න පුලුවන්.

    • @DHartsandcrafts
      @DHartsandcrafts 2 ปีที่แล้ว

      Thanks sudu

  • @tinajayathilaka5695
    @tinajayathilaka5695 2 ปีที่แล้ว

    Oya wooden round tray eka gaththe koheda dear

  • @piumisenadeera5526
    @piumisenadeera5526 2 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐

  • @sagarikakumari603
    @sagarikakumari603 ปีที่แล้ว

    මම. යෝගට් හැදුවා එලකිරි වලින් හතරවතාවක් ඒත් ඒ යෝගට් එකෙ උඩ හයිට මිදිලා තිබ්බා ඒත් යෝගට් එකේ යට මිදිලා තිබ්බෙ නෑනෙ. ඇයි එ්.

  • @surendremax3453
    @surendremax3453 2 ปีที่แล้ว

    Tenx bagi

  • @ishanishanika1
    @ishanishanika1 2 ปีที่แล้ว

    හදලා බලන්න ඕනි භාගි අක්කී

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @vimashirajakaruna8124
    @vimashirajakaruna8124 2 ปีที่แล้ว

    මම ඔයාගෙ හැම video එකක්ම බලනවා අක්කේ, මට ඒවා හුගාක් useful 😍😍 අක්කේ මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා ..ඔයාගෙ elba Cooker & oven එක clean කරන්න ඔයා use කරන cleaning products මොනවද කියලා මට කියන්නකෝ, use කරන cleaning clothes ගැනත් කියන්න ..... අපිත් අලුතින් beko oven එකක් ගත්තා.. මාත් හුගාක් ආසයි ඒක clean එකට තියාගන්න 🤗අනේ අක්කේ reply කරන්න please ♥️♥️ Thanks akke

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      th-cam.com/video/zCYvUfkl5Oo/w-d-xo.html මේ විඩියෝ එක බලන්න නංගී

    • @vimashirajakaruna8124
      @vimashirajakaruna8124 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thanks akke ♥️

  • @yamunamanel5431
    @yamunamanel5431 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම මේ යෝගට් එකනම් හදනවා . වෂ, විෂ, නැති recipe තමා ඔයා හැමදාමත් අපිට දෙන්නෙ. ස්තුතියි Bhagi නගා. ❤️❤️🥣🥣

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී මේ අගය කිරිමට ❤️🙏

  • @raviperera1555
    @raviperera1555 2 ปีที่แล้ว

    Akki oya kochchara uyanawada neda..eth gass lipanam hamadamath ekama wagee

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී හැමදාම පිරිසිදු කරනවා නංගී එකයි රහස ❤️

    • @raviperera1555
      @raviperera1555 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ane godak pin akke..akke oya fridge organize karana video ekak kalads

  • @SHANSHAPPYPLACE
    @SHANSHAPPYPLACE 2 ปีที่แล้ว

    Maath yoghurt heduwa
    ETH oya hadapu 1 wage set Wunne😞

  • @visnakalmini3342
    @visnakalmini3342 2 ปีที่แล้ว

    Thank u akka

  • @dilaniindunil5533
    @dilaniindunil5533 2 ปีที่แล้ว

    Akki oya capachino, hadaddi Dana e podi tea bag wage ewa ganne kohenda.ewage brand name eka sadahan karannako

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      එවා ගොඩාක් එවා තියෙන්නෙ මං හොටෙල් වලට ගියාම අරගෙන එන එවා ඩියර්

  • @thanujarajini4773
    @thanujarajini4773 2 ปีที่แล้ว

    Milk powder walin barida hadanna..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      පුළුවන් හොද උකුවට හදලා කිරි ටික එතකොට හදන්න පුළුවන්. දුම් දානකම් රත් කරන්න අනෙක් ක්‍රියාවලිය ඒ විදිහමයි

    • @thanujarajini4773
      @thanujarajini4773 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thanks dear....❤️❤️❤️😁😁🙏🙏

  • @sriyanihewage2344
    @sriyanihewage2344 2 ปีที่แล้ว

    good girl

  • @nithasekara846
    @nithasekara846 2 ปีที่แล้ว

    නංගා මේ යෝගට් එකට කිරි ලීටර් එකක් පාවිච්චි කලොත් දාන්න ඕනි යෝගට් ප්‍රමාණය ගැන කියන්න පුලුවන් ද.ස්තුතියි ඔයාට මේ ආකරයෙන් දැනුම බෙදා ගැනීම ගැන.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      එත් යෝගට් එකක් ම දාන්න බොහොම ස්තූතියි! අක්කේ ❤️

    • @nithasekara846
      @nithasekara846 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ස්තුතියි ඔයාගෙන් ලැබුණු රිප්ලයි එකට.මම හිතුවෙ කිරි ප්‍රමාණය අනුව දාන යෝගට් ප්‍රමාණය අඩු වැඩි වෙනවා සහ කිරි ප්‍රමාණයට නියමිත යෝගට් ප්‍රමාණයක් තියනවා කියලා.ස්තුතියි නැවතත් ඔයාට නංගා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      @@nithasekara846නැ අක්කේ ලීටරයකට දාන්නෙත් යෝගට් එකක් විතරයි ලීටර් 2ක් වගෙ නම් යෝගට් 1 1/2 ක් 2ක් දාන්න ඔනා. යෝගට් පොඩ්ඩක් වැඩියෙන් දැම්මාට මුකුත් වෙන්නෙ නැ හැබැයි ඔනාවට වඩා නෙමෙයි හොදේ.

    • @nithasekara846
      @nithasekara846 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 අනේ ඔයාට ගොඩාක් ස්තුතියි නංගා.කරදරයක් කියලා හිතන්නේ නැතිව හැමදේම පැහැදිලි කරල දෙනවට.

  • @sudarchanikasthuri3712
    @sudarchanikasthuri3712 2 ปีที่แล้ว

    Gas ⛽ eka pavichi kranna bayai neda

  • @studywithdinu4555
    @studywithdinu4555 2 ปีที่แล้ว

    Ape babalatath honda recipe ekak

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් සෞඛ්‍යාරක්ෂිතව හදලා දෙන්න පුළුවන් බය නැ නේ

  • @priyangikaariyarathna6834
    @priyangikaariyarathna6834 2 ปีที่แล้ว

    Dear mama haduwa.set wela thibuna.eth tika tika gannakota water wage wenawa.mama bowl ekKata dame.thick naha

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      කිරි එක හොදට සෙට් වෙලා මදී ඇති ඩියර්. නැත්තම් හොදට සෙට් වෙනවා නමුත් ජෙලටින් දානවා වගේ මස්කට් වගේ තද ගතිය නම් නැ විඩියෝ එකෙ අවසානය වෙනකම් නැවතත් බලන්නකෝ. ටිකක් මි කිරි වගේ ඝණකමට ගන්න නම් මි කිරි ටිකක් දාන්න පුළුවන්.

    • @priyangikaariyarathna6834
      @priyangikaariyarathna6834 2 ปีที่แล้ว

      Thank u darling.i ll try it again.aluth vedio ekak oni ekmanatama

  • @sanidulabisandi9942
    @sanidulabisandi9942 2 ปีที่แล้ว

    Akki fridge tour ekk dannako😊

  • @sajeewanisandamalisandamal6775
    @sajeewanisandamalisandamal6775 2 ปีที่แล้ว

    ♥️🌹🌹🌹🌹🌹🌹♥️

  • @nimeshasanjeewani7475
    @nimeshasanjeewani7475 2 ปีที่แล้ว

    Ada thama oyage chanel eka dekke.hodata kiyala denawa 😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ඒ වගේම මගේ චැනල් එකේ තව ලස්සන රෙසිපි ලස්සන විඩියෝ තියෙනවා එවාත් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවාට ❤️🙏

    • @nimeshasanjeewani7475
      @nimeshasanjeewani7475 2 ปีที่แล้ว

      Aniwaren digatama ekathu wenawa oyath ekka.bs parissamin inna ❤️❤️

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว

    දවස් කීයක් ෆ්‍රිජ් එකේ තියාගත හැකිද?

  • @maneeshamadhumali6552
    @maneeshamadhumali6552 2 ปีที่แล้ว

    Kochchara kal thiyaganna puluwan da akke 😘😘😘

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 ปีที่แล้ว

    තුන් හතර සැරයක්වත් රත් කර ගන්න කියන්නේ මොකද්ද පැහැදිලි නෑ