Coconut Macaroons | කොකොනට් මැකරොන්ස් | අඩු අමුද්‍රව්‍ය වලින් රසට හදන මැකරොන්ස් රෙසිපිය | cookies

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • කොකොනට් මැකරොන්ස් රෙසිපිය
    ඩෙසිකෙට්ඩ් කොකනට් 1 1/2
    පාන්පිටි කොප්ප 1/4 + මේස හැදි 1
    කිරිපිටි පවුඩර් 1/4
    පොඩි කැට සිනි කොප්ප 1/2
    කිරි කොප්ප 1/4 ( 75ml )
    වැනිලා තේ හැදි 1 1/2
    ලුණු ටිකක්
    ස්තුතියි!
    ®️Bhagi Gunawardana Tennakoon
    Hey Everyone!
    My new video on Bhagi’s Kitchen TH-cam Channel
    / @bhagiskitchen1375
    Link in Instagram and Bhagi’s kitchen Facebook fan page
    Pls subscribe to my channel 🙏
    I hope you enjoy this video with your family 😍
    ඔයා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ චැනල් එක subscribe කරලා තවත් වීඩියෝ සඳහා රැඳී සිටින්න, පහත අදහස් දැක්වීමට අමතක නොකරන්න 🙏
    If you like my videos please do subscribe and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
    Bhagi’s kitchen Facebook fan page link
    මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්
    / bhagiskitchenbybhagi
    Bhagi Gunawardana Instagram page
    මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්
    ...
    Thank you for Watching
    I’m waiting for your feedback ...

ความคิดเห็น • 234

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375  3 ปีที่แล้ว +23

    ඩෙසිකෙටඩ් කොකොනට් ගෙදරදීම සදාගැනීමට
    පොල් ගානකොට ටිකක් ලොකුවට ගා ගන්න ඊලඟට පාට නොවෙනස්වෙන්න කබලේ බදින්න ඔනා. පොල්වල තෙත ගතිය නැති වෙනකම්ම වගේ. අඩුගින්දරේ බදින්න. තෙල් බටර් මුකුත් නොදා කබලේ බදින්න ❤️

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว +2

      තැන්ක්ස් නංගෝ ගොඩක් වටිනවා..අපේ ඉල්ලීම ඉක්මනින්ම ඉෂ්ට කළා ඔයා..🤗🙏💗

    • @kookie8083
      @kookie8083 3 ปีที่แล้ว +1

      😘🌹🤩❤️🙂😘

    • @lakshikadilani1562
      @lakshikadilani1562 3 ปีที่แล้ว

      Godaaaaaaaaaaaaaaaak ස්තූතියි අක්කි menika

  • @කෑමලෝකය-ඩ8ද
    @කෑමලෝකය-ඩ8ද 2 ปีที่แล้ว

    අද මේක හැදුවා . අම්මෝ කියලා නිම කරන්න බැ රස නම් 😋😋බේක් කරන වේලවට ඇත්තටම හරිම රසයි. අක්කි කිව්වා වගේම උඩ යට ක්‍රිස්පි මැද සොෆ්ට් 😋🤤රසම රසයි අක්කි .කියල දුන්න විදියටම හැදුවේ මම . 😋

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว

    අද තමයි මම හැදුවේ ..හරිම රසයි..ස්තුති නන්ගි ඔයාට...👍👍💖💖💖💖💖

  • @shamilakumari8793
    @shamilakumari8793 6 หลายเดือนก่อน

    මම හැදුවා හරිම රසයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි ❤️🙏

  • @chantimajeewani5861
    @chantimajeewani5861 3 ปีที่แล้ว

    Matath asa hithuna hadanna.ikmanatama hadanna ona.thanks nangi.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ හදලා බලන්නකෝ මෙක හරිම රසයි ❤️

  • @yamunamanel5431
    @yamunamanel5431 3 ปีที่แล้ว

    ඉක්මනින්ම රෙසපි එක දුන්නා. අදම හදනවා. හරිම ලේසියි . හදලා රස කියන්නම්කෝ .. ආදරෙයි හැමදාම .❤💛💜️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හදලා මට රස කියන්නකෝ මාත් ආදරෙයි බොහොම ස්තුතියි! ❤️❤️

  • @wasanawasana8425
    @wasanawasana8425 3 ปีที่แล้ว +1

    රසම රස පාටයි.Thank You Bhagi😍
    යීස්ට් ගබඩා කරන්න ඕන එලියෙද නැත්නම් ශීතකරණයේ තියන්න පුළුවන් ද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මගේ මාලුපාන් රෙසිපි බලන්න මං විස්තර දලා ඩියර් බොහොම ස්තුතියි! ❤️❤️

  • @nirosharuwanthi5219
    @nirosharuwanthi5219 3 ปีที่แล้ว +1

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම මං ආසාවෙන් බලනවා😍

    • @nirosharuwanthi5219
      @nirosharuwanthi5219 3 ปีที่แล้ว

      පිටිකිරි රසට මං කැමති නැහැ.පිටිකිරි නොදා හදන්න බැරිද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩියර් විඩියෝ එක සම්පුර්ණයෙන් ම් බලන්නකො ඩාලිං මං කියලා තියෙනවා ❤️

  • @lakshimaeshani466
    @lakshimaeshani466 3 ปีที่แล้ว

    හරිම රසයි නංගී. බබාලා හරිම ආසා වුනා ❤️❤️(ෆෝටෝ එකක් පේජ් එකටත් දැම්මා)

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 ปีที่แล้ว +1

    අක්කි ඔයාට ගොඩක් ස්තූතියි. ආදරෙයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @Nadeeranishani87
    @Nadeeranishani87 3 ปีที่แล้ว +2

    Thank u bhagi. 🧡🧡❤️❤️
    Desicated coconut 🥥 gedara hadanne kohomada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      පොල් ගානකොට ටිකක් ලොකුවට ගා ගන්න ඊලඟට පාට නොවෙනස්වෙන්න කබලේ බදින්න ඔනා. පොල්වල තෙත ගතිය නැති වෙනකම්ම වගේ. අඩුගින්දරේ බදින්න. තෙල් බටර් මුකුත් නොදා කබලේ බදින්න ❤️

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔයාට 😍 . මම ආසම ඔයාගෙ පිළිවෙලට ... මේක ලිපේ හදන්න බැරිද ? අනේ Reply එකක් දෙන්න 😘😁

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      මෙක ලිපෙ නම් මං බෙක් කරලා නැ ඩියර් බොහොම ස්තුතියි! ❤️

  • @zeynaahamed4034
    @zeynaahamed4034 ปีที่แล้ว

    This recipe is lit 🙌🏼❤️

  • @maheshdarshana8863
    @maheshdarshana8863 2 ปีที่แล้ว

    Akki කිරි පිටි, කිරි නැතුව හදන්න බැරිද

  • @nilakshikasewwandi4769
    @nilakshikasewwandi4769 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් හදලා බලනවා .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ ඔක්කොම විඩියෝ ටික බලාගෙන යන ගමන් වගේ නේද? බොහොම ස්තූතියි! ❤️❤️‍🩹❤️

  • @krlover2457
    @krlover2457 3 ปีที่แล้ว +1

    akke pody udavvak meke grams gaana kiyannako Koppa gaana amaaruiy please reply karanna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඔයාට තේ බොන කොප්ප ගන්න පුලුවන්

  • @kalaniwijesinghe3759
    @kalaniwijesinghe3759 3 ปีที่แล้ว

    man me recipe eka heduwa akki... godak rasata awa.. harima lesiyen ikmanatama hada ganna puluwan rasama rasa recipe ekak.
    thanks akki. 🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම පිං මගෙ රෙසිපියේ රස කිව්වාට ❤️❤️

  • @nishawithanage9870
    @nishawithanage9870 3 ปีที่แล้ว +1

    Milk powder වෙනුවට ටින්කිරි දානවනම් කොපමණ ප්‍රමානයක් දානවද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඔයාගේ රස අනුව දාන්න පුලුවන්.

  • @lihini3548
    @lihini3548 3 ปีที่แล้ว

    ස්තුතියි රෙසිපි එක දැම්මාට! Baking videos දාන කොට උෂ්ණත්වය සෙල්සියස් ද, ෆැරන්හයිට් ද කියලා සඳහන් කරනවද ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මං ඔක්කොම කියන්නේ සෙල්සියස් වලින් ෆැරන්හයිට් නම් ගොඩාක් වෙනස් නේ මීට වඩා

  • @sanfernando9
    @sanfernando9 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි නංගි ♥️

  • @akilawick4710
    @akilawick4710 3 ปีที่แล้ว

    Ada haduwa akkiyo harima rasai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @mohammadnashdy9077
    @mohammadnashdy9077 3 ปีที่แล้ว

    අනිවාර්යෙන් හදනවා Akkiyooo 🥰🥰🥰💕❤️❤️❤️

  • @shashikalamadhuwanthi1047
    @shashikalamadhuwanthi1047 3 ปีที่แล้ว +1

    ඔයා හදපු හැලප එක හැදුවා.(oats, yahaposha,kurkkan )e wage oats recipe hadanna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @senanikulasingha7742
    @senanikulasingha7742 10 หลายเดือนก่อน

  • @himashagunarathne6019
    @himashagunarathne6019 3 ปีที่แล้ว +1

    Thank you so much Akkiiii🙈🙈♥️♥️♥️ Adama hadanava😍♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හදලා මට රස කියන්නකෝ එහෙනම් ❤️❤️

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 3 ปีที่แล้ว

    Wow😍 your recipes are the best n I like the way you keep your kitchen clean n tidy. Btw I always had this doubt. How do u maintain your body when u cook so much of delicious food?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      We eat little at a time ❤️ thank you so much 😊

  • @verandabandaranaike6301
    @verandabandaranaike6301 3 ปีที่แล้ว

    මම හැදුවා නංගී . හොදටම ආවා . ස්තුතියි. කුකී එකේ මැද ක්‍රිස්පි ගතිය නැති එක හැටි නේද ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      ඔව් අක්කේ මැද මෙලෙක්

  • @asagikarajawardana3866
    @asagikarajawardana3866 3 ปีที่แล้ว

    Thanks nangi mama ekmantama hadala oyata rasa kiyannam

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ හා අක්කෙ හදලා කියන්නකෝ බොහොම ස්තුතියි! ❤️❤️

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 3 ปีที่แล้ว +2

    Good lcuk...😍😍❤

  • @nilushasiriwardana5440
    @nilushasiriwardana5440 3 ปีที่แล้ว

    Akki thawa cookies recipy dennakooo

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම දාන්නම්කෝ ❤️

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 3 ปีที่แล้ว

    Thank you dear. Me wage recipe godaak watinawa.❤❤Good luck❤.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @QUEENANGEL2594
    @QUEENANGEL2594 3 ปีที่แล้ว

    I lvd ur all food recipes. But small request with out oven recipes dhanna plz

  • @udayamadu1048
    @udayamadu1048 3 ปีที่แล้ว

    Math hadano hetama hadanawa milk powder Wath condenser milk Wath NE akki habai lock down nisa ahama hadanna berida ewa noda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මිල්ක් පවුඩර් හරි මිල්ක්මේඩ් හරි නම් ඔනාමයි ඩියර් නැත්තම් රස නැ

  • @pasindusampath7604
    @pasindusampath7604 3 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ 👍👍👍👍❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 3 ปีที่แล้ว

    Good morning bhagi 💐💐💐
    Vedio eka baluwa 👍👍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @subashihettiarachchi3313
    @subashihettiarachchi3313 3 ปีที่แล้ว +1

    Awww dear thank a lot.😍😍🤗🤗🤗

  • @chathurikaudayangani5362
    @chathurikaudayangani5362 3 ปีที่แล้ว

    Thank you akki.. hadala balanna oni.rasa patai😋😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! හදලා රස කියන්නකො ❤️❤️

  • @onceamommy
    @onceamommy 3 ปีที่แล้ว

    I should definitly try this... Thanks for sharing... 😍🥰🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      Thank you so much darling ❤️

    • @onceamommy
      @onceamommy 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ♥️♥️🥰

  • @sriyaramani4810
    @sriyaramani4810 3 ปีที่แล้ว +1

    ස්තූතියි භාගි. බලාගෙන හිටිය වීඩියෝ එකක්. 😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @janithapriyadarshani1916
    @janithapriyadarshani1916 3 ปีที่แล้ว

    බලාගෙ හිටියේ අක්කි වීඩියෝ එක ගේනකම්.😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ඩාලිං ❤️

  • @udithamunasinghe6115
    @udithamunasinghe6115 3 ปีที่แล้ว

    Wow......... ❤❤❤❤ me video eka enakal balagena hitiye akki...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne1880 3 ปีที่แล้ว

    Harima lassanayi nangiyo.❤️❤️🌺🌺

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️❤️

  • @oshly4204
    @oshly4204 3 ปีที่แล้ว

    ඩෙසිකෙටට් කොකනට් ගෙදර හදන හැටිත් කියන්නකෝ..බොහෝ ස්තුති මේ වගේ පොඩි දේවල් හදන්න කියලා දෙනවට🙏❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      පොල් ගානකොට ටිකක් ලොකුවට ගා ගන්න ඊලඟට පාට නොවෙනස්වෙන්න කබලේ බදින්න ඔනා. පොල්වල තෙත ගතිය නැති වෙනකම්ම වගේ. අඩුගින්දරේ බදින්න. තෙල් බටර් මුකුත් නොදා කබලේ බදින්න ❤️

    • @oshly4204
      @oshly4204 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ගොඩාක් ස්තූතිය ..🙏❤️

  • @kelumch
    @kelumch 3 ปีที่แล้ว

    Thanks nangi....

  • @dammikadesilva4820
    @dammikadesilva4820 2 ปีที่แล้ว

    👍👍👍

  • @kasunianuradha8004
    @kasunianuradha8004 3 ปีที่แล้ว

    Love it 😋 Thank you akki love ❤ ikkmanata recipe eka genawata 😘😘😘❤❤

  • @ireshasusanthi9049
    @ireshasusanthi9049 3 ปีที่แล้ว

    Math Heduwa Nangi ❤
    Nangi Otse Recipe Dennako

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! අක්ක්සෙ අනිවාර්යයෙන් ම දාන්නම්

  • @girlboss8807
    @girlboss8807 3 ปีที่แล้ว

    Ohhh how sweet of u ...
    Thanks Darling

  • @gayanirathnasuriya1960
    @gayanirathnasuriya1960 3 ปีที่แล้ว

    Thanks nangi video rka ikkmaninma dammata hadal oyata kiyannm ko

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @nadheeshatharangani3851
    @nadheeshatharangani3851 3 ปีที่แล้ว

    Thank you dr ❤️❤️

  • @dilshanirichard5547
    @dilshanirichard5547 3 ปีที่แล้ว

    Love it love to watch your video

  • @rosheinthilani2845
    @rosheinthilani2845 3 ปีที่แล้ว

    Kiri piti wenuwata fresh milkma danne barida ehemanam kochchara danne onida
    Apita mehe milk powder super markets wala ganne na

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      කිරිපිටි නැති නිසා ෆෙෂ්මිල්ක් විතරක් දැම්මාට මෙකෙ රස ගන්න අමාරැයි ඩියර් කිරිපිටි දැම්මාම තමයි හොදටම රසට හදන්න පුළුවන්. නමුත් ඔයාට පුළුවන් මිල්ක්මෙඩ් ටිකක් දලා හදන්න. මිල්ක්මෙඩ් එක්ක ෆෙෂ්මිල්ක් එකතු කරලාම හදන්න පුළුවන්.

    • @rosheinthilani2845
      @rosheinthilani2845 3 ปีที่แล้ว

      Ehemada milk maid kochchara danne onida, sinith dana nisa..

  • @chamiladharmapala9401
    @chamiladharmapala9401 3 ปีที่แล้ว

    😊😊😊😊😊

  • @ishikakarunasena8407
    @ishikakarunasena8407 3 ปีที่แล้ว

    Thank you 😊

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 3 ปีที่แล้ว

    😋

  • @krismisathyanga5238
    @krismisathyanga5238 3 ปีที่แล้ว +1

    Harishok.. rasa patai..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      ගොඩාක් රස රෙසිපි එකක් හදලා රස කියන්නකෝ ❤️❤️

  • @joyfulcottage5656
    @joyfulcottage5656 3 ปีที่แล้ว

    I'm going to make it today🥰🥰

  • @pradeepapathiraja9250
    @pradeepapathiraja9250 3 ปีที่แล้ว

    🙏 thanks nangi

  • @hirunisadunika7751
    @hirunisadunika7751 3 ปีที่แล้ว

    Rasapatai akke me dawas wala diet ekaka inne iwara una gaman hadanawa ♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හදලා රස බලන්නකෝ ❤️❤️

  • @lakshikarasangi746
    @lakshikarasangi746 3 ปีที่แล้ว

    Rasa Patai.recipe eka dunnata thanks akka.kemata ganna hodama pan pitida atta pitida?oya dannawada brown bread hadanna?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මං දන්නේ නම් ආටාපිටි තමයි හොදම ඔව් දන්නවා ඉස්සරහාට ‍රෙසිපි දාන්නම් ❤️

    • @lakshikarasangi746
      @lakshikarasangi746 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ok akka thanks reply ekata.aye ekmanin video ekak aran enna.❤❤❤

  • @tharushihettiarachchi2684
    @tharushihettiarachchi2684 3 ปีที่แล้ว

    Thank you 😍😍😍

  • @verandabandaranaike6301
    @verandabandaranaike6301 3 ปีที่แล้ว

    Thanks

  • @isharaperera7371
    @isharaperera7371 3 ปีที่แล้ว

    Thank you akki😍😍 hadala balnda oni... butter gand one nadda.. oil paper eke

  • @dinithianjali374
    @dinithianjali374 3 ปีที่แล้ว +1

    🍪🍪👍👍💐💐

  • @yohaninarmada2479
    @yohaninarmada2479 3 ปีที่แล้ว

    Wow ..😍😍 රසායී ♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඔව් ගොඩාක් රසයි හදලා බලන්නකෝ ❤️

  • @heshanikashmika8572
    @heshanikashmika8572 3 ปีที่แล้ว

    Gm akki..oyage yaluwa sakura akki ekkath video ekk karannakoo mn oya dennatama godak kamthi..bs akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @chathurangifernando1827
    @chathurangifernando1827 3 ปีที่แล้ว

    Akke milk powder wenuwata wena monawada danna puluwan?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      Video එක අවසානය වෙනකම් ම බැලුවේ නැ නේද? ඩාලිං 😄

    • @chathurangifernando1827
      @chathurangifernando1827 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 milkmaiduth thibbe ne akke :-D

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne1880 3 ปีที่แล้ว

    Ata piti ganna berida nangi

  • @kcamilanaini6677
    @kcamilanaini6677 3 ปีที่แล้ว

    Milkmaid pramanaya කියන්නකෝ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඔයාගේ රස අනුව දාන්න

  • @tharanga2686
    @tharanga2686 3 ปีที่แล้ว

    ඔයා ඒ බීපු coffee 1 මොකක්ද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      th-cam.com/video/SrqKyMVMeFg/w-d-xo.html මේ විඩියෝ එක බලන්න ඩියර් ❤️

  • @achi2181
    @achi2181 3 ปีที่แล้ว

    Akke oya ham slices, began ganne mona brand akenda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      එහෙම බැන්ඩ් බලන්නේ නැ ඩියර්

  • @champikanilanthi2290
    @champikanilanthi2290 3 ปีที่แล้ว

    හදලා කියන්නම් අනිවාර්යයෙන් 🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @fathimaminza2122
    @fathimaminza2122 3 ปีที่แล้ว

    Suger powder ද දාන්න ඕනේ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      විඩියෝ එක බලන්නකෝ එතකොට පැහැදිලි වෙයි ඩියර් ❤️

  • @madarapiyadigamage7629
    @madarapiyadigamage7629 3 ปีที่แล้ว

    Thank you akki..😍

  • @punsaralakshani3164
    @punsaralakshani3164 3 ปีที่แล้ว

    Thanks a lot akki...❤️❤️❤️❤️❤️❤️

  • @uSanjeewa
    @uSanjeewa 3 ปีที่แล้ว

    Seeni wenuwata hakuru ganna berida

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      පුලුවන් එතකොට මැකරොන්ස් එකෙ පාට වෙනස් වෙනවා බොහොම ස්තුතියි! ❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    Wow very delicious😋😋😋👌

  • @nadeeshajayasinghe5470
    @nadeeshajayasinghe5470 3 ปีที่แล้ว

    Woow🥰

  • @kcamilanaini6677
    @kcamilanaini6677 3 ปีที่แล้ว

    milk powder වෙනුවට ගන්නා දෙයක් කියන්න පුළුවන්ද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      විඩියෝ අන්තිමට වෙනකම් බැලුවේ නැද්ද? ඩියර්

    • @kcamilanaini6677
      @kcamilanaini6677 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ප්‍රමාණය කියලා නෑනේ 🤔

  • @isuriruwandika2227
    @isuriruwandika2227 3 ปีที่แล้ว

    ♥️

  • @ayomahemachandra3105
    @ayomahemachandra3105 3 ปีที่แล้ว

    Mama adama hadanawa😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ මට රස කියන්න හොදේ ❤️❤️

  • @raveenahewamanage8065
    @raveenahewamanage8065 3 ปีที่แล้ว

    Mouthwatering recipe 😋

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      Yes thank you ❤️❤️❤️

    • @raveenahewamanage8065
      @raveenahewamanage8065 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 Bhagi I ll share you one of a fb page . I hope it will be useful for you ..facebook.com/zdenshop/shop/?ref_code=mini_shop_page_card_cta&ref_surface=page

  • @hilarygunawardene2322
    @hilarygunawardene2322 3 ปีที่แล้ว

    මේක ට පොල්පිටි දාන්න පුලුවන් ද ?

  • @Shashani085
    @Shashani085 3 ปีที่แล้ว

    Microwaven eke hadanna puluwanda?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      කන්වෙන්ෂන් අවන් එකෙ නම් පුලුවන්

  • @lakshaniumesha5106
    @lakshaniumesha5106 3 ปีที่แล้ว

    Math hadanawa akki

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว

    Ape akki awillane.wow niyamai akki. ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඔව් මං ආවා ❤️❤️ බොහොම ස්තුතියි! නංගී .❤️

  • @lahiruchathuranga2357
    @lahiruchathuranga2357 3 ปีที่แล้ว +1

    Sok akke mage babatath hadal denaw

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      හදලා මට රස කියන්නකෝ හොදේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @randikailashini3039
    @randikailashini3039 3 ปีที่แล้ว

    Thanks akki❤️❤️❤️

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 3 ปีที่แล้ว

    කිරිපිටි අවශ්‍යමද?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      සම්පුර්ණ විඩියෝ එක බැලුවාද? ඩියර් කිරිපිටි නැත්තම් දාන දෙවල් කියලා තියෙනවා

  • @achiniwathsala8087
    @achiniwathsala8087 3 ปีที่แล้ว

    Gm akke.mn oytai sakura akkitai gdk asai oya dennagema hma video ekkma blnawa mn

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @thanujalumbini1407
    @thanujalumbini1407 3 ปีที่แล้ว

    අද හැදුවා..ඒත් බිස්කට් වගේ හයුය ආවෙ නෑනෙ.කුකීස් වගේ නෙවෙයි මැද එබුනනෙ .ඇයි ඒ 😥

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හරි ප්‍රමාණයට ගත්තේ නැද්ද? මේ බිස්කට් එකේ කිසිම හදන මෙතඩ් එකක් නැනේ ලේසිම බිස්කට් එකක් . ගොඩාක් ෆලැට් කරලා ද මැකරොන්ස් බොල තිබ්බේ

  • @priyangikaariyarathna6834
    @priyangikaariyarathna6834 3 ปีที่แล้ว

    Dear fresh milk uni karalada ganna oni

  • @chabbymusic6092
    @chabbymusic6092 3 ปีที่แล้ว

    Wow,😍❤️❤️❤️

  • @apekshadilumi4064
    @apekshadilumi4064 3 ปีที่แล้ว

    Good luck akki 💞

  • @chathurangifernando1827
    @chathurangifernando1827 3 ปีที่แล้ว

    Akke tawa cookies varieties tikak danna ❤️

  • @sjayawardhana3557
    @sjayawardhana3557 3 ปีที่แล้ว

    Love love love 💕

  • @ruwirana8049
    @ruwirana8049 3 ปีที่แล้ว

    Akke pan piti danne natuwa hadana kama tikak karanko

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මගේ චැනල් එකේ රැලං ආප්ප / පීසා රෙසිපි බැලුවාද ඩියර් ❤️❤️

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 ปีที่แล้ว

    😋❤️❤️

  • @dilkiskitchen5080
    @dilkiskitchen5080 3 ปีที่แล้ว

    Lassanai akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! නංගී ❤️❤️