අදින් පස්සේ 2025 මේ ලග්න 3ට කෝටි ගාණක් අතට එනවා! - පුසියන්කුලමේ හිමියන් 2025 ගැන දිවැසින් දැක්ක දේ!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 169

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 2 วันที่ผ่านมา +6

    ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගෙ හැම විිඩියෝ් එකක්ම බලනවා ,තෙරුවන් සරණයි නිදුක් නීරෝගි චිරජිවනය ලැබේවා

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r 2 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx วันที่ผ่านมา +2

    මා ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි මා ධනු ලග්නය ඔබ වහන්සේට තෙරුවන් සරණයි❤❤❤

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r 2 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @anomanishanthi-x5g
    @anomanishanthi-x5g 2 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ හරිම පින් වන්තයි තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @murali-io6si
    @murali-io6si 2 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායු ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @WenzhouLanglang
    @WenzhouLanglang 2 วันที่ผ่านมา +5

    ඔඅබ වහන්සේට මේ පිනම ඇති නිවන් යන්න🙏🙏🙏🙏

  • @asheraheeli2572
    @asheraheeli2572 2 วันที่ผ่านมา +2

    අපේ හාමුදුරුවනේ මම ජා-ඇල අම්මා ඔබටබුදුසරනයි ඒවගේම ඔබවහන්සේ ට උඳවුකරනහැමදෙනාටමදෙව්පිහිටයි

  • @AnasuyaWeththasinghe
    @AnasuyaWeththasinghe 2 วันที่ผ่านมา +4

    අනන්ත බුදු ගුණ බලයෙන් මගෙ අපල දුරු වේවා.

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r 2 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @suhailahmd3493
    @suhailahmd3493 2 วันที่ผ่านมา +2

    Thunuruwan saranai rekawaranai deergayu oba wahanseta 🙏🙏🙏🙏🙏🙏

  • @KumariJayalath-k6q
    @KumariJayalath-k6q 2 วันที่ผ่านมา +6

    ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දත් ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 2 วันที่ผ่านมา

    Theruwan saranai ape pinwantha hamuduruwane oba wahanse niduk wewa nirogi wewa suwapath wewa 🙏🙏🙏🙏🙏🙏🙏oba wahanse munagesimata ikmaninma enna wasanawa lebewa 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @harshff428
    @harshff428 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ShiyomiShiyomi-q6g
    @ShiyomiShiyomi-q6g 2 วันที่ผ่านมา +1

    Theruwan saranai hamuduruwan wahanseta🙏🙏🙏🙏🙏🙏🙏

  • @HiruniDk
    @HiruniDk 2 วันที่ผ่านมา +4

    අසරණ වෙන්න පුලුවන් උපරිම අසරන උනා. ජීවිතේ පවා නැති කරගන්න ගියා. ඒත් අද හිටියටත් වඩා හොදට ජීවත් වේනවා හැමදේම හාමුදුරුවො නිසා

    • @LuckyTV-fv1vv
      @LuckyTV-fv1vv 17 ชั่วโมงที่ผ่านมา

      හාමුදුරුවන්ගෙ අය කිරීම් හෙම කොහොම ද.

  • @lakshanjinarathna733
    @lakshanjinarathna733 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවෝ 🎉

  • @ManniramBhati
    @ManniramBhati 2 วันที่ผ่านมา

    Ape හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @NiroshanWijesinghe-o4w
    @NiroshanWijesinghe-o4w วันที่ผ่านมา +1

    Rahasigathabawya gana nam kiyanna vachana naa👌👌👌

  • @agpnirosha4452
    @agpnirosha4452 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏

  • @LalithGallage-g4f
    @LalithGallage-g4f 2 วันที่ผ่านมา

    nawa wasara siyalu denata budu saranai 🙏🙏🙏

    • @Welawa
      @Welawa  วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @AlloneofSlVisit
    @AlloneofSlVisit วันที่ผ่านมา

    Man dakapu supiri vaddek🙏

  • @NandaSenavirthna
    @NandaSenavirthna 2 วันที่ผ่านมา

    Teruwan Saranai Ape Hamuduruwanta. 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @murugana8683
    @murugana8683 2 วันที่ผ่านมา +14

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මුණ ගැහෙන්න එන්න ඕන. කරදර ගොඩක ඉන්නෙ. කොහෙද ඔබ වහන්සේ වැඩ සිටින්නේ..?

  • @kusumthilaka4805
    @kusumthilaka4805 2 วันที่ผ่านมา

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ🙏🙏

    • @Welawa
      @Welawa  วันที่ผ่านมา

      🙏🙏🙏🙏

    • @inokakumari2674
      @inokakumari2674 วันที่ผ่านมา

      හාමුදුරුවනේ නුවර කොහේද කාර්‍යාලය තියෙන්නේ

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 วันที่ผ่านมา +4

    ධනු ලග්නයට හොඳයි කියන කොට පුදුම සතුටක් දැනෙනවා😊😊😊😊😊

  • @Fanswww999Promo
    @Fanswww999Promo 2 วันที่ผ่านมา +5

    මේ දේවල් ගැන හරි දැනුමක් නැතුව ගොඩක් අය බොරු කරලා මිනිස්සුන්ව රවට්ටනවා විතරයි. ඔබවහන්සේ අනේ මිනිස්සුන්ට පිහිට වෙන්න

  • @prathameshhambarde6322
    @prathameshhambarde6322 2 วันที่ผ่านมา

    තෙරුවන්සරණ්යි අපේ .

  • @NodutuManaya-wh1mf
    @NodutuManaya-wh1mf 2 วันที่ผ่านมา

    සියලුම ජීවිත යහපත් වේවා මේ අවුරුද්දේ

  • @msaravanan261
    @msaravanan261 2 วันที่ผ่านมา

    sadu sadu theruwan saranaiapa hamuduruwan🌷🌷🌷🌷🙏🙏🙏

  • @DammikaDesilva-j6r
    @DammikaDesilva-j6r 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @sumindasuminda254
    @sumindasuminda254 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @Froget2345
    @Froget2345 2 วันที่ผ่านมา

    වාසනාව උදා වේවා

  • @trikshikabasnayake2396
    @trikshikabasnayake2396 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට...

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r 2 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @Omwishnunarayana
    @Omwishnunarayana 2 วันที่ผ่านมา +2

    සාමය සතුට ඉතිරේවා🎉🎉🎉

  • @indraniyapa5994
    @indraniyapa5994 2 วันที่ผ่านมา +1

    අපෙ හාමුදුරුවො.නෙලුම්මලක්වගෙ.ලස්සනයි.වැඩ.එවගෙමහරි

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 วันที่ผ่านมา

    බුදුසරනයි

  • @deepikasudarshani8787
    @deepikasudarshani8787 2 วันที่ผ่านมา

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c วันที่ผ่านมา

    Wishwa mathawatth oba wahansetath godak godak godak pin

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r 2 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @SagaratheroMawathagama
    @SagaratheroMawathagama 2 วันที่ผ่านมา

    තුණුරුවනේ ආශිර්වාදයෙන් ලැබුවා වූ නව වසරේ දීර්ඝයුෂ වේවා.....

  • @gtcell1311
    @gtcell1311 2 วันที่ผ่านมา

    බුදුවෙිවා

  • @SonuKumar-ji5jl
    @SonuKumar-ji5jl 2 วันที่ผ่านมา +2

    දීර්ඝායුෂ ලැබෙිිවා! අපෙ හාමුදුරුවනේ මගෙ පුතා පොඩි විස්තරයක් දෙන්නකො අපෙ හාමුදුරුවනේ

  • @panchaleejayasinghe6468
    @panchaleejayasinghe6468 วันที่ผ่านมา

    Theruwan saranayi mama th danu lagnaya

  • @Yuwk4433yuwk
    @Yuwk4433yuwk วันที่ผ่านมา

    Hamuduruwange vadasatahanak danakan balan inne aniwarenma balanawa api❤

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r 2 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @YanneKoheda
    @YanneKoheda วันที่ผ่านมา +1

    Terywan,saranai,apa,hamuduruwana,wadasitina,pansala,kohada,tiyanna,kiyala,kiyanna,pinseduwanawa

  • @kingsrilanka1052
    @kingsrilanka1052 วันที่ผ่านมา +2

    නුවර කොහෙටද හාමුදුරුවෝ වඩින්නේ..

  • @user-pk3xt9jw
    @user-pk3xt9jw วันที่ผ่านมา

    🙏🌼🙏🌼🙏🌼

  • @PushpaErandathi-d2f
    @PushpaErandathi-d2f วันที่ผ่านมา +2

    මහනුවර තැන කියන්න පුලුවන්ද

  • @rohinimallika9106
    @rohinimallika9106 วันที่ผ่านมา

    Me,Hamuduruwo,SitinaThanak,Me,Niwedikawa,Kiyanne,Natthe,,Aei,,Nuwara,Kiwwama,Kohe,Kiyala,Yannada,Hariyatama
    Thena,Danne,Nethiwa,,Me,
    Comments,Wala,Kedenek,Asa
    Thibenawada,Nuwara,Me,
    Hamuduruwo,Enna,Thena,
    ,Mama,Gallen,,
    Swameen,Wahanseta,Theruwan,Saranai,Dalada,Samidu,Pihita
    Labewa!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 2 วันที่ผ่านมา

    Terwan sarani ape hamuruwani obata niduk neerogi bawaya labewa budusarni.

    • @Welawa
      @Welawa  วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @SadunS-m4g
    @SadunS-m4g 2 วันที่ผ่านมา

    Theruwan saranai

  • @WenzhouLanglang
    @WenzhouLanglang วันที่ผ่านมา

    Oba vahanse naththan mage pawla ada sisikada venawaa😢😢😢😢

  • @AsiaTrics
    @AsiaTrics วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RajendramMalini
    @RajendramMalini วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @DammikaRodrigo-yl1ys
    @DammikaRodrigo-yl1ys 2 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අපිට සම්පතක්❤

  • @OmkarWishnu
    @OmkarWishnu วันที่ผ่านมา

    Oba vahanseta yoda bala yoda shakthiya labewaaa

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r 2 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @anuruddikakarunarathna426
    @anuruddikakarunarathna426 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ නුවර කොහෙද ඔබ වහන්සේ වැඩ සිටින්නේ

  • @NilanthaKumarage
    @NilanthaKumarage วันที่ผ่านมา

    Kata kohoma nathath mge vade nam thithata krla dunna❤

  • @chandradwwalage8064
    @chandradwwalage8064 วันที่ผ่านมา

    Api.hamuduruwane.mageduwa.magen.athwela.i

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanathRathnayake-iv5tx
    @SanathRathnayake-iv5tx 2 วันที่ผ่านมา +1

    මේ නිවේදිකාව

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 วันที่ผ่านมา

    කොහේද ඉන්නේ ඉන්නතැන හමුවෙන්න ඕන අපේ හාමුදුරුවනේ .ඔබට දීර්ගායුශ ලැබේවා

  • @ApiDubai-dv4lb
    @ApiDubai-dv4lb 2 วันที่ผ่านมา

    Suba aluth auruddak wewa

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r 2 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @somvirshayar3850
    @somvirshayar3850 2 วันที่ผ่านมา +1

    අනේ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට අනේක වාරයක් පින්

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @wasanthikumaru538
    @wasanthikumaru538 วันที่ผ่านมา

    මගේ ලග්නය දනු මෙච්චර කාලයක් කරපු කිසිම දෙයක් හරි ගියේ නැ මේ අවුරුද් සුබ වෙයි කියලා විශ්වාසයි

  • @KTMWest
    @KTMWest 2 วันที่ผ่านมา

    හැම කෙනෙක්ට ම හම්බෙන්න ඕනේ හාමුදුරුවො වගේ කෙනෙක්. අනිවාරෙන්ම පිහිට වෙනවා

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @ajithsisira4754
    @ajithsisira4754 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේ හමූනොවී කේන්දරේ බලාගන්න පුලුවන්ද

  • @karunaranjani7697
    @karunaranjani7697 2 วันที่ผ่านมา +2

    මම හික්කඩුව ඉන්නෙ ,මට හාමුදුරුවෝ හමුවන්නේ කොහොමද?

  • @AlloneofSlVisit
    @AlloneofSlVisit 2 วันที่ผ่านมา

    කවුරු කොහොම මොන බයිලේ ගැහුවත් වැඩ පෙන්නලා තියෙනවනම් තියෙන්නේ අපෙ හාමුදුරුවො තමා❤

    • @nelum-h6r
      @nelum-h6r 2 วันที่ผ่านมา +1

      කෝල් කොච්චර ගත්තත් ආන්ස කරන්නෙ නෑ

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r วันที่ผ่านมา

      ​@@nelum-h6rකෝල් ගොඩාක් එනවා

  • @RawanaOnline
    @RawanaOnline 2 วันที่ผ่านมา +1

    හැම අවුරුද්දකම අපේ මුලු පවුලෙම වෙලාව බලන්නෙ සුමනරතන හාමුදුරුවෝ

    • @VenuraSweets
      @VenuraSweets วันที่ผ่านมา

      උන්වහන්සේ කොහෙද ඉන්නෙ?

    • @VenuraSweets
      @VenuraSweets วันที่ผ่านมา

      හැම අවූරුද්දකම වෙලාව බලනවා කියලා තිබුනේ බොරු ද කරන්නේ?​@@latarupasinghe4446

    • @harshidevika6373
      @harshidevika6373 วันที่ผ่านมา

      උන් වහන්සෙි ඉන්න තැන කියන්නකො

  • @kumaritw2854
    @kumaritw2854 2 วันที่ผ่านมา

    🙏💐

  • @AmarSIngh-gh2fi
    @AmarSIngh-gh2fi 2 วันที่ผ่านมา

    Den inne nuwara😊

  • @YunshaiBegun
    @YunshaiBegun 2 วันที่ผ่านมา

    මේවා පිලිගන්න අකමැති අය එක පාරක් හරි යන්නම ඕන තැනක්

  • @Citra-g7k
    @Citra-g7k วันที่ผ่านมา

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි මම ගොඩාක් අසරණ අම්මා කෙනෙක්. මගේ ලග්නේ කන්නයා ලග්නේ මේ අවුරුද්දේ හොඳද

  • @HiruniDk
    @HiruniDk วันที่ผ่านมา

    Mewa hamuduruwo purudu venna krana vada newey.

  • @NMBrother-ev5gu
    @NMBrother-ev5gu 2 วันที่ผ่านมา

    මේවා තනිකරම හාස්කම් 😮😮😮😮

  • @RevengenewoptionalAmsterdam
    @RevengenewoptionalAmsterdam 2 วันที่ผ่านมา +1

    අපෙ හාමුදුරුවො දැක්කත් ඇති. ප්‍රශ්න විසදෙනවා.

  • @lakshanjinarathna733
    @lakshanjinarathna733 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @JeewaM.kumara
    @JeewaM.kumara 2 วันที่ผ่านมา

    🌸🌸🌸

  • @WajiraDissanayake-s6y
    @WajiraDissanayake-s6y 2 วันที่ผ่านมา

    Taruwan sarani

    • @Welawa
      @Welawa  วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @Sharidarshani
    @Sharidarshani 2 วันที่ผ่านมา

    Mokadda neththe amuthuma lassanak

  • @SamanthaDawaga
    @SamanthaDawaga วันที่ผ่านมา

    Kurunegala ta amna

  • @chandraliyanage6945
    @chandraliyanage6945 วันที่ผ่านมา

    Maget..gammapathra.dekk.yjunawa.balaganna.kojmada.ey.
    Karagnne..

  • @raminikhasturi9650
    @raminikhasturi9650 2 วันที่ผ่านมา

    Gambara appachchi

  • @MangowillaSeaplce
    @MangowillaSeaplce 2 วันที่ผ่านมา

    අපෙ හාමුදුරුවො කවදත් කිවුවේ හරි දේ විතරයි.

  • @Defencekoria
    @Defencekoria 2 วันที่ผ่านมา +1

    හාමුදුරුවො මට යන්ත්‍රයක් කොරියා ගෙන්න ගන්න පුලුවන් ද

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz วันที่ผ่านมา

    ,,,,🙏🙏🙏🙏

  • @HelayapowerworthNature
    @HelayapowerworthNature 2 วันที่ผ่านมา

    😮😮😮

  • @LEGEND-lr8ig
    @LEGEND-lr8ig 2 วันที่ผ่านมา

    ඉපදුනේ 1984 .6.23 උදේ 5.43.ට

  • @SYNCShangjie
    @SYNCShangjie 2 วันที่ผ่านมา

    වාසනාව කියන දේ අපිට ගෙනල්ලා දුන්නේ සුමනරතන හාමුදුරුවො

  • @AsiaTrics
    @AsiaTrics 2 วันที่ผ่านมา

    බුදු දහමේ ප්‍රබලත්වය පෙන්නන්න තව උදාහරණ මොකටද

  • @RajarataNews-v7o
    @RajarataNews-v7o 2 วันที่ผ่านมา

    සුමනරතන ස්වාමින් වහන්සේගේ නවතම වැඩසටහනක් ලගදීම බලාපොරොත්තු වන්න.

  • @Yuwk4433yuwk
    @Yuwk4433yuwk 2 วันที่ผ่านมา

    මේ වැඩසටහනේ එක වචනයක් නෑ අහක දාන්න❤

  • @DubaiisamanKeerthi
    @DubaiisamanKeerthi 2 วันที่ผ่านมา +2

    මම තව සතියකින් එනවා ලංකාවට ඒ ආව ගමන් එන්නේ ඔබ වහන්සේ ලගට

  • @AnshadehigalaDehigala
    @AnshadehigalaDehigala วันที่ผ่านมา

    මහනුවර කොහේද ඉන්නේ

  • @darknoise150
    @darknoise150 2 วันที่ผ่านมา

    ඉතින් එන්න කොහොමද phone answer නැතිනම්

    • @Welawa
      @Welawa  วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 วันที่ผ่านมา

    වෙලාව බලා ගන්න පුලුවන්ද මම ඉන්නේ බහරෙන්

  • @AlwaysforyouConsumables
    @AlwaysforyouConsumables 2 วันที่ผ่านมา

    මේ හාමුදුරුවො ඉන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

  • @AkdFans-lm3sq
    @AkdFans-lm3sq วันที่ผ่านมา

    Mona vidiyen hari kamak na minissunta hodak venawanm echcharay.

  • @KuwaitSarath
    @KuwaitSarath 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේ කුවෙට් එකට වඩින්න අපි වෙන්න ඕනේ හැමදෙයක්ම බලාගන්නම්

  • @Usbrawe
    @Usbrawe 2 วันที่ผ่านมา

    විසදන්න බෑ කියන ගොඩක් දේවල් මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයෙන් විසදන්න පුලුවන්

  • @ChandranandaPerera-k1s
    @ChandranandaPerera-k1s 2 วันที่ผ่านมา +1

    Me hamuduruqo koheda inne

  • @darknoise150
    @darknoise150 2 วันที่ผ่านมา +1

    අනේ නිවේදිකාව ගේ කතාව වැඩියි

    • @Welawa
      @Welawa  วันที่ผ่านมา

      🙏🙏🙏🙏