බිමල් රත්නායක කනට ගහපු විදිහ | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #npp #anurakumaradissanayaka #jvp #sajith premadasa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    United Global Sri Lankan Organisation
    whatsapp Contact .+39 380 136 7674
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    www.youtube.co...
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • ලංකාවේ කුඩු සල්ලි වලින...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • හරින්ලා රනිල්ලා Smart ...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • මගේ සිංදු සෘතිවලට නෑ ක...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น •

  • @JanakiWijesinghe-w3d
    @JanakiWijesinghe-w3d หลายเดือนก่อน +160

    දැන්වත් දුම්රිය සේවය යම් දියුණු මට්ටමකට ගෙන එයි කියලා හිතෙනවා. ඒකට හේතුව තමයි අපේ බිමල් රත්නායක ඇමතිතුමා කරපු සුපිරිම කතාව. දේශපාලන නායකයෙක් තමන්ට අයිති අමාත්‍යාංශයක ඇමතිවරයා ලෙසට වසර 76කට පසුව කරපු මේ කතාවට සවන්දුන් ඕනෑම කෙනෙකුට හිතෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි අපි සැමගේ එකම ප්‍රාර්ථනය වන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් . ජයවේවා

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana หลายเดือนก่อน +151

    බිමල් මහතාගේ මාර කතාව....මාරම මොලයක්....ස්තුති යි..

    • @krishperera5050
      @krishperera5050 หลายเดือนก่อน +3

      මාර motivation (ගැම්ම )තරුණ කොල්ලන්ට.

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 หลายเดือนก่อน +136

    ලංකාව ලෝකයේ දියුණුම රාජ්‍ය අනිවාර්යයෙන්ම කරනවා.........

    • @ishanlakruwan3945
      @ishanlakruwan3945 หลายเดือนก่อน +6

      එකාන්තයෙන්❤❤❤

    • @OviniTrilishya
      @OviniTrilishya หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @sriyanikorale3587
      @sriyanikorale3587 8 วันที่ผ่านมา

      niyathai👍

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg หลายเดือนก่อน +107

    බිමල් ගේ කතාව මම දේපාරක් බැලුවා .මාරම කාවැදීමක්.ඒක ඇබ්බැහියක් .ඒක පට්ටම පට්ට.ආය ඉතින් අතගාලා දෙනවා කනේ පාර.ඒ අකුරෙන් අකුරට ආස හිතෙනවා අහන් ඉන්න .

    • @ShyamalKandy6807
      @ShyamalKandy6807 หลายเดือนก่อน +1

      මමත් සම්පූර්ණ කතාවම ඊයේ ඇහුවා

  • @BandarHerath
    @BandarHerath หลายเดือนก่อน +56

    අය හදනවා හැදිල්ලක් රට ලොවෙත් නැති වෙන්න.මගේ චන්දය ගැන මට මාරම ආඩම්බරයි❤❤❤❤❤

    • @DasunShiran-t4x
      @DasunShiran-t4x หลายเดือนก่อน +2

      සිරා 🙂🙂🙂

    • @sriyanikorale3587
      @sriyanikorale3587 8 วันที่ผ่านมา

      horu apahu holman karanna patan aran anna

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 หลายเดือนก่อน +135

    👍👍❤❤ ඇත්ත තමයි සුදා ඔයාගෙ කතාවනම්.මම දින ගනනකට නිවාඩුවකට එංගලන්තයට ගියා.ඒරටේ පුරවැසියෝද තම රැකියාවටද වෙනත් ගමන් බිමන් යන්නේ ද ⁣ දුම්රියෙන් බව මමත් දැක්කා.බස්වලින්ද යනව. ඒව හරිම පිරිසිදුයි.අපේ රටත් එහෙම වෙනව දකින්න ආසයි.සුදාමල්ලි. ඉදිරියෙදි බලමු.

    • @karunadikkumbura9217
      @karunadikkumbura9217 หลายเดือนก่อน +1

      🙏🙏🙏ස්ත්තියි සියලු දෙනාටම 🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @irangipriyangani2673
    @irangipriyangani2673 หลายเดือนก่อน +81

    ඔබ කරන මෙහෙය ඉතාමත්ම අගයකොට සලකනවා ජයම වේවා

  • @mahindamwk155
    @mahindamwk155 หลายเดือนก่อน +66

    ස්තූතියි සුදා.මේ කථාව සම්පූර්ණ් ඇහුවා.මාලිමා ප්‍රභලයන්ගෙ එක කථාවක්වත් මග නොහැර අහනවා බලනවා.බිමල් සහෝදරයා අනිනවා ටොක්ක යටි පතුලටම වදින්න.නියමයි මේවා තමයි වෙනස්වෙන්න ඕන.ජයවේවා.

  • @PadminiPadmini-j7f
    @PadminiPadmini-j7f หลายเดือนก่อน +58

    ඒක නම් ඇත්ත. කවුලුවෙන් ටිකට් ගන්න ගිහාම නැවිල ගන්න ඕන. හරි ඇමාරුයි. කවුලු ලොකු කරන්න ඕන.❤

  • @Dprasanna1430
    @Dprasanna1430 หลายเดือนก่อน +126

    බිමල් මහතා ට ❤❤❤ මාරම සතුට ක් දැන් මගෙ රට ගැන ♥️♥️ ♥️ කතාව පට්ටම පට්ට 🙏🙏🙏🙏

  • @gayanmandis4979
    @gayanmandis4979 หลายเดือนก่อน +94

    මේ මිනිස්සු ගෙදර තිබ්බ එකේ කරුමෙ තමයි අද රටේ මිනිස්සු අත්විඳින්නේ ඇත්තටම මේ පාර පාර්ලිමේන්තු එනකන් අපි දැනන් හිටියේ නෑ බිමල් කියන්නේ මෙච්චර quality clear මනුස්සයෙක් කියලා

    • @ajanthabandara8078
      @ajanthabandara8078 หลายเดือนก่อน +5

      Hats off to Bimal. Bimal shines in the parliament, too. He is a very decent, very wise, and lawful politician who conducts the misbehaving, silly opposition party members whenever they try to pull the legs and drag the parliament procedure acting very silly.😂😂❤❤😊😊

    • @gayashanperera-w2e
      @gayashanperera-w2e หลายเดือนก่อน +1

      @@ajanthabandara8078

    • @piyocooray7789
      @piyocooray7789 11 วันที่ผ่านมา +1

      That's true

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 หลายเดือนก่อน +7

    මමත් ආසම චරිතයක් බිමල්. Patta confidence කතා කරන්නේ. නියම පවුර්ෂයක්

  • @LakshmiPremathilaka
    @LakshmiPremathilaka หลายเดือนก่อน +46

    මම ඔබ තුමාට හිසනමා ආචාර කරනවා 👍👍👍❤️❤️❤️

  • @kamalajayantha3922
    @kamalajayantha3922 หลายเดือนก่อน +39

    ජයවේවා බිමල් මහත්මයාට 👍

  • @Chandanapuspakumara-uv5jn
    @Chandanapuspakumara-uv5jn หลายเดือนก่อน +48

    ආදරණීය බිමල් සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MerilManthi
    @MerilManthi หลายเดือนก่อน +23

    බිමල්ගේ කතාව ඇත්තමෙ සුපිරියි..

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 หลายเดือนก่อน +26

    ඉතාමත් හරවත් කතාවක්..අපි එකතුවෙලා මේ රට හදමු

  • @trjcreation2729
    @trjcreation2729 หลายเดือนก่อน +20

    දැන් මිනිහෙක් ට දේශපාලකයන්ට කඩේ යන්නේ නැතුව දැන් බය නැතුව සුදුසු කමට රැකියාවක් ගන්න පුළුවන් ❤

  • @rohansuresh455
    @rohansuresh455 หลายเดือนก่อน +17

    බිමල් මහතා ට ❤❤❤ මාරම සතුට ක් දැන් මගෙ රට ගැන ♥♥ ♥ කතාව පට්ටම පට්ට ජයම වේවා

  • @IndukaThushari-m7w
    @IndukaThushari-m7w หลายเดือนก่อน +87

    ඇමතිතුමා මේ හිතන විදියට මේ රාජ්‍ය නිලධාරීන් හිතුවොත් මේ රට කොච්චර ලස්සන වෙයිද❤

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa หลายเดือนก่อน +35

    ඒක සම්පූර්ණ ඇත්ත

  • @Mohanwickramarathna
    @Mohanwickramarathna หลายเดือนก่อน +8

    මාර කතාව එකනම් මේ මිනිසුන් මෙ රටට මෙච්චර ආදරෙයි ද කියලා හරි පැහැදිලි ❤

  • @OviniTrilishya
    @OviniTrilishya หลายเดือนก่อน +4

    නියම කතාව ..හදවතට වැදෙන්නම දුන්න.ජය වේවා ❤❤බුදු සරණයි

  • @EnthusiasticKelpie-cr8dn
    @EnthusiasticKelpie-cr8dn หลายเดือนก่อน +20

    ඔබතුමාට මාගේ උත්තමාචාරය ජයවෙිවා❤

  • @gayanikumari7696
    @gayanikumari7696 หลายเดือนก่อน +13

    ආදර්ශමත් කතාවක් 👍

  • @krishperera5050
    @krishperera5050 หลายเดือนก่อน +116

    අනුර /නලීන්ද /ට්ව්ලීන් /බීමල් /නලීන් /සමන්ත /වීජීත 👍👍👍👍👍
    කරුණා කර මේ රට‍ හදලා දෙන්න ඔබලාට පීං සීධ වෙනවා.

    • @emindaasmr
      @emindaasmr หลายเดือนก่อน +6

      හරිනි කො

    • @KahandugodaManage
      @KahandugodaManage หลายเดือนก่อน +4

      ෙමතුමන්ලාට ෙම්රට හදන්න බැරිවුෙනාත් කාටවත් ෙම්රට හදන්න බැහැ. විෙව්චනය ෙනාකර සහ ෙයා්ගය ෙදමු.

    • @KahandugodaManage
      @KahandugodaManage หลายเดือนก่อน

      @@emindaasmrහරිනි ෙහාදයි විෙද්ස රටවල් සමග සම්බන්දතා දියුනුකරන්න. එතුමියට බැහැ ෙම් ලංකාෙව ඉන්න ෙහාර අලි සමග වැඩ කරන්න.

    • @krishperera5050
      @krishperera5050 หลายเดือนก่อน

      @@emindaasmr මගේ වීරයෝ 😂හරීනී ට අපි තව කල් දෙමු ඉක්මන් වෙන්න ඕනේ,නැහැ දැනට සතුටු වීය හැකී මට්ටමක තීයෙනවා බලමු. ඔහොම යමු 😄.

    • @krishperera5050
      @krishperera5050 หลายเดือนก่อน +1

      @@KahandugodaManage අනීවාර්යෙන් ම අඩු පාඩු හදා ගන්න ත් වීවෙචනය කරන්න තැන් කරමු (උදා..... කථා නායක රං වල )ඒ වගේ ම උපරී මෙන් ස හයො ගය දෙමු.

  • @nuwanperera8140
    @nuwanperera8140 หลายเดือนก่อน +10

    සුදා උබට ස්තූතීයි ..🌹🙏🤝👍💪

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg หลายเดือนก่อน +53

    නිලයට දෙනවා බෙහෙත.මාලිමාවේ උන් කොහොමත් මිනිස්සුට හදවතට කතාකරනවා ලේ වලට කා වදින්න.👍👍👍👍🧭🧭🧭🧭🧭♥️♥️♥️

  • @Rose2012-f1k
    @Rose2012-f1k หลายเดือนก่อน +6

    ඔබතුමාගේ කතාව හරිම වැදගත්🎉

  • @malshikadeeptha
    @malshikadeeptha หลายเดือนก่อน +105

    බිමල් කියන්නේ ඊලග ටිල්වින් ❤ බිමල්‍ට තියන කාර්‍යභාරය ටිල්වින්ට වඩා වෙනස් එකක්.. ටිල්විල් සමාජ් පරිවර්තනයක් වෙනුවෙන් ව්‍යාපාරය මෙහෙයුවා වගේම බිමල්ට තියෙන්නෙ සමාජ පරිවර්තනය වෙනුවෙන් පක්ශය මෙහෙයවීම හා ඊට අදාල් න්‍යායික නායකත්වය දිම ❤ ඔකා පුස්තකාලයක්.. දක්ශයෙක්

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk หลายเดือนก่อน +1

      Honda pala purudu ,ath dekeem bahula ,Bimal mahathatai ,Agamethi kama ,diya yuthuwa thibune .hondama sudussan thidena nam ,Bimal ,Vijitha ho Handun neththyi .
      Api nam apeksha kale eseyi .
      Harini miya ugath namuth ,athdekeema aduyi
      Loku kala kireemak thibenawa me gena .

    • @mohanlal-dt5cg
      @mohanlal-dt5cg หลายเดือนก่อน

      Yes

    • @himalijayasuriya1986
      @himalijayasuriya1986 หลายเดือนก่อน

      adi anandiyek

  • @athulahemantha149
    @athulahemantha149 หลายเดือนก่อน +15

    ජයවේවා බිමල් සහෝදරයා, ❤️❤️❤️❤️ ජයවේවා සුදා ❤️❤️❤️❤️❤️

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 หลายเดือนก่อน +22

    මමත් skip නොකර බිමලේ කතාව ඇහැව්වා 🌷

  • @BudhdhiChampika
    @BudhdhiChampika หลายเดือนก่อน +5

    සතුටුයි ..ජයවේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +7

    සතුටුයි සතුටයි සතුටුයි
    බිමල් සර් ජයම වෙිවා ❤❤❤❤🌷🌷🌷🙏🙏🙏👍👍

  • @AmaliJayawardana-b7g
    @AmaliJayawardana-b7g หลายเดือนก่อน +6

    සම්පූර්ණ එක බැලුවා.

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 หลายเดือนก่อน +8

    ස්තුතිය සුද්දො ❤❤❤❤

  • @dantidanti1017
    @dantidanti1017 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් ඹුදු සරනයි 👍👍👍💙💙♥️♥️💚💚💕💕🙏🙏🙏🙏

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +48

    බිමල් මහත්මයා ..දෙවෙනි ටිල්වින්..🌻🌻🌻🌻

  • @sadunkularathna3619
    @sadunkularathna3619 27 วันที่ผ่านมา +3

    ඇස් වලට කදුලු එනවා සතුටට. ඇත්තටම මාර සතුටක් දැනෙන්නෙ අපගෙ රට ගැන දැන්නමි. ඉදිරියටත් මෙ කතාව වගෙම ලස්සනට වැඩ කරලා අපෙ ආදරනිය රට ගොඩ ගමු.

  • @Roshan-cg1we
    @Roshan-cg1we หลายเดือนก่อน +10

    මෙන්න මිනිස්සු ඇත්තටම කතා මරු ඕයි. මෙ වගෙ අය තමයි ඉන්න ඕන. ගැමුණු දුටුගැමුණු වගෙ අය නොදකිං

  • @priyankaperera-u7m
    @priyankaperera-u7m หลายเดือนก่อน +8

    Well said Mr Ratnayake. Hope the mission is a success. Many blessings!

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 หลายเดือนก่อน +6

    හොඳ පැහැදිලි කිරීමක් ඇත්තටම ❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 หลายเดือนก่อน +11

    නියමයී සභානායකතුමණී තිත්ත ඇත්ත ❤️🌷👍🔥👌💪

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf หลายเดือนก่อน +12

    Fantastic සුදා

  • @NiranjalaSamanmali-m1o
    @NiranjalaSamanmali-m1o หลายเดือนก่อน +3

    අපිට ගොඩක් සතුටූයි❤ අපේ නිවරැදි තේරිම ගැන❤❤❤❤

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 หลายเดือนก่อน +10

    සුපිරි කතාව ❤❤මාලිමාව රට හදනවා විස්වාසයි❤❤❤

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 หลายเดือนก่อน +9

    මමත් හරිම ආසයි බිමල් මහතාගේ කතාකරන ආකාරයට

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน +18

    අදනම් අපේ සුදා මල්ලි හරිම ලස්සනයි හරිම චාම් බන් ලෝබ නමේ බැහැ සෙරප්පු දෙකත් ලස්සනයි 😁බස් ගැමුනුවයි රියදුරන් බස් වර්ජනය කරනවනම් ලංගම බස් දාලා හමුදාවේන් පොලසියේ ආරක්ෂාව දාලා සියළුම දිස්ත්‍රික්වලට ජනතාවට වාහාන පාහාසු කම් සලස්වන්න අපේ් ජනාදිපති සහොදරයා බිමල් නලින්ද ලාල් සුනිල් විජිත අපේ එලියේ ඉන්න ටිල්වි⁣න් සහොදරයා ඇතුලු JVP මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ බස් ගැමුනුවටයි බස් තට්ටයටයි පාතාරකාරයන්ගේ කුඩු කාරයන්ට අයිති බස් වලටයි ජනතාව අන්ඩුව සමග එකතු වේලා මුන්ට පාඩමක් උගන්වන්න ලංකාවේ පාට පක්ෂ පැත්තක තියලා මේ ආන්ඩුවට සාහාය දෙන්න කරුනාකරලා

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +4

    ස්තුතියි සුදා මල්ලි ඔබට ජය
    ❤💪💪💪👍

  • @jayarathneml291
    @jayarathneml291 หลายเดือนก่อน +4

    ❤❤❤ එකෙන්ම සහතික ඇත්ත කතාව සහෝදරය

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage หลายเดือนก่อน +4

    බිමල් sir හරිම ලස්සන katakaranakota අහන්න ආසයි ❤

  • @shereenmaxine8789
    @shereenmaxine8789 หลายเดือนก่อน +3

    ඇත්තටම අපිටත් ඕනේ මේ වගේ රජයක් මේව අහද්දි ගොඩාක් සතුටුයි මේ රජය කරගෙන යන්ඩ අපි ඔක්කොමලා එකට එකතුවෙලා ඒගොල්ලන්ට උදව් කරමු

  • @NalakaprasannaDesilva
    @NalakaprasannaDesilva หลายเดือนก่อน +9

    මේ රට සුර පුරයක් කරන්න මෙ රජය ට හැකි වේවා

  • @SunilPgamage
    @SunilPgamage หลายเดือนก่อน +35

    දුම්රිය සේවය දියුණු නොව්නට දුම්රියේ වැඩ කරන උන් නම් දියුණු වෙලා....කවදාවත් වෙලාවට යන්නේ එන්නේ නෑ

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +5

    බිමල් සහෝදරයාට බොහෝ පිං මෙි වැනි දෙවල් රට ගැන
    සොයා බලා දැනුවත් කිරිම
    යෝධ බල යෝධ සක්තිය ලැබෙිවා තෙරුවන් සරණයි
    ඔබතුමාට ජය 🙏🙏🙏❤❤💪💪👍

  • @darshanidulani563
    @darshanidulani563 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් ම අයියේ...ගිය සතියෙ මං හැටන් ඉඳල එද්දි විදේශිකයන් ටොයිලට් එක ලඟ බිම ඉඳගෙන.මං කතා කරල සීට් එක දුන්න.දීල පොල්ගහවෙල ට එනකම් මං හිටගෙන ආවෙ..තව සිද්ධි ගොඩක් උනා.ඒත් අපි කත උනා.විදේශිකයෝ වෙනුවෙන් අඩුම දුම්රිය මැදිරි දෙකක්වත් පිළිවෙලට..සියලු පහසුකම් එක්ක හැදුවනම් හොද යි කියල

    • @sriyanikorale3587
      @sriyanikorale3587 8 วันที่ผ่านมา

      videshikayo panak nemei me lagadi mama vidio ekak dakka hamuduruwo bima idagena yanawa kochchiye.eakanam marama wedanawak wagema kala kiremak ethi una apema minissu gena.

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy หลายเดือนก่อน +9

    ජයවේවා

  • @deepajayalath
    @deepajayalath หลายเดือนก่อน +4

    බිමල් අැමතිිතුමා🙋🙋🙋🙋🙋🙋👏👏👏කන හරහා මොලයට" මොලෙන් හදවතට"හොරැන්ට දැනෙන්න කියලා දුන්නා

  • @chameladilu780
    @chameladilu780 หลายเดือนก่อน +12

    බිමල් සහෝ ❤❤❤👍👍👍

  • @prabathlandege6743
    @prabathlandege6743 หลายเดือนก่อน +20

    බිමල් සහෝ❤❤

  • @kasunkemal8256
    @kasunkemal8256 หลายเดือนก่อน +4

    මට හම්බවෙච්ච ජවිපෙ මිනිස්සු අතරෙ සැරම විනය උපරිම තියෙන පට්ටම මොලකාරයා බිමල් අයියා❤

  • @kahdamayanthi2493
    @kahdamayanthi2493 หลายเดือนก่อน +3

    නියමයි කතාව ❤❤❤❤❤❤

  • @KhemaSubhashini
    @KhemaSubhashini หลายเดือนก่อน +2

    Niyamai🎉🎉🎉🎉🎉🎉

  • @kalyanirohini1738
    @kalyanirohini1738 หลายเดือนก่อน +2

    ජාතියේම ප්‍රණාමය ඔබට ❤❤ අවුරුදු දශක ගානකට පස්‌සේ හරි දුම්රිය ගැන සැලකිලිමත් වීම ගැන,

  • @malshikadeeptha
    @malshikadeeptha หลายเดือนก่อน +36

    රෙද්දේ රෙවෙන්න කියනවා කියන්නෙ ඔවට 😂😂 බොක යන්න ඇති සොක්කන්‍ට😂😂

  • @madushanta
    @madushanta หลายเดือนก่อน +4

    බිම රත්නායක මහත්තයා ගෙ කතාව නම් සුපිරි

  • @kumarakumara2351
    @kumarakumara2351 หลายเดือนก่อน +3

    ඇත්ත සුදා ඇත්තම කතාවක්. මෙ රට හදනවා අනිවාර්යයෙන්ම.

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 หลายเดือนก่อน +3

    ප්‍රථම වතාවට ප්‍රවාහන ඇමැති කෙනෙක් යැයි කිව හැකි කෙනෙක් ගෙ කතාවකුත් ඇහුවා ❤

  • @kimu8393
    @kimu8393 หลายเดือนก่อน +3

    නියමයි සුදා මිනිසුන්ගෙ ආකල්ප වෙනස් කරගන්නකන් ⁣දිගටම කරගෙන යන්න..නැත්නම් මේ රටේ එවුන් හදන්න බැහැ...දිගටම කරගෙන යන්න .සුබ පතනව ❤ 👍

  • @nihalperera2755
    @nihalperera2755 หลายเดือนก่อน +1

    Thank you amazing gentleman blessing you 🎉🙏🏻🎉🎉🎉🌹🌹🎊

  • @Kingඩම්
    @Kingඩම් หลายเดือนก่อน +4

    ලිං මැඩියන් සහ ගං කබරයන් තුරන් වෙන තුරු Clean Sri Lanka ඉදිරියට ගෙන යමු...

  • @yohandissanayake8324
    @yohandissanayake8324 หลายเดือนก่อน +1

    Wonderful message, Mr Minister. Way to go, Sri Lanka.👍

  • @peterperera3297
    @peterperera3297 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ කතාව හරිම නිවැරදියි. මේ රජයෙන් කරැනාවෙන් ඉල්ලා සිටිනවා දුම්රිය සේවය දියුනු කල යුතුයි. දුම්රිය පහල සේවකයාගේ සිට ඉහල සේවකයා දක්වා ආකල්ප වෙනස් විය යුතුයි. සියලුම දුම්රිය ස්තාන අලුත්වැඩියා කලයුතුයි.

  • @manojkumara1046
    @manojkumara1046 หลายเดือนก่อน +9

    ❤niyamai amathi tumani..❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน +9

    Niyamai Niyamai suda ❤❤❤❤❤❤

  • @anushkasanjeewa8669
    @anushkasanjeewa8669 หลายเดือนก่อน +3

    Supiri kathawak... ❤️🙏

  • @prasannakumara4068
    @prasannakumara4068 หลายเดือนก่อน +1

    සුපිරි මගෙ රටට ජයවේවා ❤❤❤❤

  • @kuruppusugath7957
    @kuruppusugath7957 11 วันที่ผ่านมา

    ❤❤❤ ආදරණීය සුදත්ත සහෝදරයා ඔබට ගොඩාක් ස්තුතියි . මේ කතාව ඔබේ චැනල් එක හරහා දුන්නට ඇත්තටම අපිට හරිම ආඩම්බරයි රජයත් මේ රජයේ වැඩපිළිවෙළ ගැනත් අපි GERMANY වැඩ කරත් හැම මොහොතකම හොඳ අවධානයෙන් ඉන්නේ මේ රජය ගැන මේ රජයට මොනවා හරි අකරතැබ්බියක් විපතක් කවුරුහරි අංචියක් අදින්න හදනවානම් අපි ඒ ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්නේ . හොඳ අවධානයෙන් ඉන්නේ ඔබතුමත් ඒ ගැන හොඳ අවධානයෙන් සිටීම ගැන අපි ගොඩක් අගය කරනවා මොකද අපිට වෙනුවෙන් තව රකින්න කොහෙවත් නෑ. රකින්න තියෙන එකම දේ තමයි මේ ආණ්ඩුව නැත්තං අපිට රටක් ඉතුරු වෙන්නෑ තවත් ඔබට ස්තුතියි. ❤❤❤ FROM GERMANY

  • @manojkumara1046
    @manojkumara1046 หลายเดือนก่อน +6

    Apey sudA aiyath. Pata gemak denawa rata hadana ...❤❤❤❤ Adarei❤

  • @maryjayakody2081
    @maryjayakody2081 หลายเดือนก่อน +3

    All the best

  • @kuruppusugath7957
    @kuruppusugath7957 11 วันที่ผ่านมา

    ❤❤❤ Thank you very much dear Sudatta brother. We are really proud to have given this story through your channel. Even though we are working in Germany, we are always paying close attention to this government. We really appreciate you paying attention to it because there is nowhere else to keep it for us. The only thing to protect is that without this government, we will not have a country left. Thank you again.❤❤❤FROM GERMANY

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 25 วันที่ผ่านมา

    Very good speech of Minister Bimal. Thanks Sudha for giving us the opportunity

  • @SITHSALA
    @SITHSALA หลายเดือนก่อน +5

    Eka patta

  • @jayathissaliyanage5354
    @jayathissaliyanage5354 หลายเดือนก่อน +1

    සුපිරි කතාව ..දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන සියලුම අඩුපාඩු සොයා බලා කරපු කතාවක්

  • @tms123ist
    @tms123ist หลายเดือนก่อน +3

    Very good concept and a good start Mr. Minister!👍👏

  • @Badrada-p4g
    @Badrada-p4g หลายเดือนก่อน +4

    ඔබතුමාගේ කතාව අහගෙන හිටියහම ළඟ හිටියා නම් දෙපා නමදින්න හිතෙනවා හිතෙනවා. ඒ මොකද ඔබතුමා මට වඩා බාල ඇති. එහෙම හිතෙනවා ඒඋනාට මේ මිනිස්සුන්ට ලස්සන බලාපොරොත්තු දෙනවා දෙනව පුළුවන් හැටියට ඒවා ඉටුකරන බවත් අපි දන්නවා ඔබතුමාලගේ දරුවෝ රොකට් අරින්න අදහසක් නැති හින්දා කොහොම හරි ඉටු කරයි කියන අදහස අපේ හිතේ තියෙනවා. ඔබතුමන්ලාට තෙරුවන් සරණයි!

  • @piumimadushika2034
    @piumimadushika2034 หลายเดือนก่อน +1

    නියම කතාව සහතික ඇත්ත සර්...

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 หลายเดือนก่อน +3

    ඇත්තටම තාත්තා කෙනෙක් දරුවන්ට දුන්නු අවවාද ටිකක් වගේ ...

  • @shanazburah920
    @shanazburah920 หลายเดือนก่อน +1

    Well said...BR...also thanks to Sudaa as well

  • @channakaperera820
    @channakaperera820 หลายเดือนก่อน +2

    Great, Great, Great...jaya wewa. ❤❤❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama หลายเดือนก่อน +2

    Excellent Bimal bro ❤❤

  • @KuwaitXtreme-l6g
    @KuwaitXtreme-l6g 11 วันที่ผ่านมา

    😢😢😢හරිම හරිම සතුටත් දැනෙන්නේ මේව අය කතා කරලා වැඩ කරන මන්තිවරයා ගැන🙏🙏🙏🙏🙏🙏🙏🥰🤩❤❤❤

  • @Kamal-oz9hf
    @Kamal-oz9hf หลายเดือนก่อน +2

    ඇත්තටම ඇස්දෙකට කදුලු ආවා .මොනවා කියන්ඩද කියලා හිතා ගන්ඩබෑ..............................අපි පවු කාරයෝ දරුවො වාසනාවන්තයි කියලා හිහිතනවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanikumari7696
    @gayanikumari7696 หลายเดือนก่อน +2

    ජයවේවා ශ්‍රීලංකා ❤

  • @asankanamal4968
    @asankanamal4968 11 วันที่ผ่านมา

    සහෝදරයා ඔයාලට අසීමිත බලයක් ජනතාව දීලා තියෙනවා....අපේ මාතෘභූමිය ගොඩදානඑක ඔබතුමන්ලාගේ වගකීමකී ... මම දැනට විදේශ ගතව සේවය කරනවා....අපිට පුද්ගලිකව කිසිවක් එපා... ජයවේවා....

  • @mangalikakimelman
    @mangalikakimelman หลายเดือนก่อน +4

    සුදයියේ හරි පරිස්සමෙන් ඉන්න ඔබ වගේ කෙනෙක් නැතිවුනොත් ඇත්ත කියන මනුස්සයෙක් හොයාගන්න නැතිවෙයි

  • @ShyamalKandy6807
    @ShyamalKandy6807 หลายเดือนก่อน +14

    අතීතයේ සිටම මා ජවිපෙ සාමාජිකයින්ගෙන් වඩාත් ප්‍රියමනාම පුද්ගලයකු වන්නේනම් ඔහු බිමල් රත්නායකය
    වල්පල් නැති පැහැදිලිව නිරවුල්ව කතාව කිව්වා.

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 หลายเดือนก่อน +1

    සුපිරී කතාව.

  • @sepalikahettiarachchi4946
    @sepalikahettiarachchi4946 หลายเดือนก่อน +4

    මම මූලු කතාවම බැලුවා

  • @palithaperera2944
    @palithaperera2944 หลายเดือนก่อน +2

    කතාව එළ 👍. දුම්රිය සුද්ධ කරන්න පටන් ගමු කොටුවේ දුම්රිය ස්ථානයේ තිබෙන වැසිකිළියෙන්ම. එතකොට අනික් අංශ නිතැනින්ම ක්ලීන් වෙයි. අනික ඔය බස් ක්ලීන් කරන එකට විරුද්ධව ඉන්න කිහිප දෙනයි, උන්ට උඩ ගෙඩි දෙන කුඩු නාළිකාවේ ජඩ මාධ්‍යවේදීන් කියාගන්නා දෙතුන් දෙනයි. උන්ට ඕන ඕන විදිහට මේකේ නටන්න ගියොත් ජනතාවගේ සුභ සිද්ධිය සඳහා ගන්නා සියලු පියවර නවත්වා 76 අවුරුද්දක් රට ජනතාව සමග එකම පල් ගොහොරුවක තබා ගත්තාක් මෙන් ඉදිරියටද තබා ගන්නට සුදානම් වෙමු.