පාන් පීසා මේනියා|Bread PIZZA-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2022

ความคิดเห็น • 128

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +21

    රෑ කෑමට අපිත් හැදුවා .හරිම රසයි. දරු පැටව් දෙන්නා ආසාවෙන් කෑවා. අලුත් වෙනසක් . මේ කෑම එක හදන්න කියලා දුන්නාට බොහොම ස්තූතියි අම්මා !

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว +51

    ආදරණීය අම්මා කෙනෙක් ලබන්නත් ඒ වගේම හොඳ පුතෙක් ලබන්නත් හරිම පින්වන්තයි!!!!!! දීර්ගායු වෙවා!!

  • @hiranbuddika4366
    @hiranbuddika4366 2 ปีที่แล้ว +16

    ලොබ නැතුව හැමදාම අම්මිගේ මුණේ හිනාව තියෙනවා.♥️😘බුදු සරණයි 🙏 අම්මේ

  • @nishanthiariyarathna6035
    @nishanthiariyarathna6035 2 ปีที่แล้ว +4

    Thank you for easy ,lovely, tasty and mind-blowing recipe. God bless to you all.

  • @jayanthiginige7216
    @jayanthiginige7216 2 ปีที่แล้ว +4

    Gennie sister you have different different type of ideas to make things to feed your loving son. Happy to see the new things you create to make. a new thing for your family each and everyday. My blessings to all of you

  • @thusharimuditha5261
    @thusharimuditha5261 2 ปีที่แล้ว +30

    මගේ දරුවත් අාශාවෙන් මටත් කලින් බලනවා ඔයාලගේ අාදරණීය බවට එයත් අාදරෙයි❤

    • @alankara7071
      @alankara7071 2 ปีที่แล้ว +1

      Mage duwath ehemai 😊

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    Beautifully innovative.
    Thank you.

  • @priyanthaweerakkodey1767
    @priyanthaweerakkodey1767 2 ปีที่แล้ว +1

    Godaak rasai kiyala penenawa. Mamath hadenawa. Thank you oyalate.

  • @vindyalakshani1359
    @vindyalakshani1359 2 ปีที่แล้ว +2

    ආදරෙයි ගොඩාක්...❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....❤️😘

  • @wasanafernando6314
    @wasanafernando6314 2 ปีที่แล้ว +3

    Thank you for the new recipe . 👍

  • @himashadilrukshi1938
    @himashadilrukshi1938 2 ปีที่แล้ว +4

    මල්ලි අපේ දුවලා දෙන්නා කියන්නෙ ඔයාට පට්ට රසයි මාමා කියලා.එ දෙන්නාට අවු 3..හරිම අසවෙන් බලනවා

  • @darshikagalagedara1234
    @darshikagalagedara1234 2 ปีที่แล้ว +5

    හැමදාම වගේ වීඩියෝ එක දානකන් බලන් ඉන්න මන් .
    ඔයාලට ආදරෙයි හැමදාම රස රස කෑම හදන්න්ඩෝ අපි වෙනුවෙන්

  • @cutesansana307
    @cutesansana307 2 ปีที่แล้ว +3

    Ane shok ane ogollo😍😍😍adaren satutin inna hamadama😍😍😍

  • @thusharasuranga6491
    @thusharasuranga6491 2 ปีที่แล้ว +9

    ලංකාවේ තියෙන සෝබන කුකරි ෂෝ වගේ නෙවෙයි හරිම වෙනස් සරල ආදරණීය දෙයක් මේකෙන් ගන්න පුළුවන් හරියට එයාලා අපේ ගෙදර ඉඳන් කෑම හදනවා වගේ දැනෙන්නේ නියමයි සංගීත් අයියේ ඔයාට ඉක්මනින් යූටුබ් ගෝල්ඩ් එකත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @damayanthiranasinghe7819
    @damayanthiranasinghe7819 2 ปีที่แล้ว +1

    Harima nihathamani pawulak.harima adare ammata♥️

  • @surekadissanayaka224
    @surekadissanayaka224 2 ปีที่แล้ว +6

    ada ammi. අයියයි දෙන්නම ගොඩක් ලස්සනයි ❤❤

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว +4

    Looks delicious 🌹

  • @AABB-cb1db
    @AABB-cb1db 2 ปีที่แล้ว +1

    Sangeeth ayya....maru ane,man ada oyage video baluwe,good luck! Boru sho na oyage,

  • @nithuliakirarajil662
    @nithuliakirarajil662 2 ปีที่แล้ว +2

    අනේ සංගීත් අයියා .....වීඩියෝ බැලුවට ...අද තමා comment එකක් දැම්මේ මං හිතන්නෙ ❤️
    ශෝයී අනේ 🌹❤️ ...

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +2

    රස දැනුණ . 👍

  • @cutebby4681
    @cutebby4681 2 ปีที่แล้ว

    300 k congratulations 🎉🎉🎉🎉😘😘❤️❤️❤️💕💕💕🥰🥰

  • @naturethehome4312
    @naturethehome4312 2 ปีที่แล้ว +3

    හරිම ආදරණීයයි!

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +2

    අම්මී ගොඩාක් ආදරේයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @maheshajayanthi8484
    @maheshajayanthi8484 2 ปีที่แล้ว +2

    සතුටින් ඉන්න පවුලක් .ආදරෙයි ගොඩක් 👍👍👍👍👍👍

  • @shalianjali5296
    @shalianjali5296 2 ปีที่แล้ว +6

    මාත් හදනව අදම මගෙ පොඩ්ඩො දෙන්නට.බොහොම ස්තුතියි

  • @isharadivyanjali7805
    @isharadivyanjali7805 2 ปีที่แล้ว +3

    video danaknmai balan inne e tharam oylata asai ආදරණීය පවුලක් ❤️🥰❤️

  • @saumyaashan3557
    @saumyaashan3557 2 ปีที่แล้ว +1

    Ammoooo ❤️😙.. ammigei puthagei hinWa 💐💕

  • @lumbinihiroshima259
    @lumbinihiroshima259 2 ปีที่แล้ว +2

    niyamai ❤️❤️

  • @gayandipicka9700
    @gayandipicka9700 2 ปีที่แล้ว

    Aiyo😁😁😁mage podi duwatath hena sangeth malli karana dewa walata monawa unath harima adraniya paulak deve phita oyala thundenatama😍😍😍😍😍

  • @nilumnimaja
    @nilumnimaja 2 ปีที่แล้ว

    අය්යේ ඔයාගෙ video ඔක්කොම බලනවා මන්. අම්මාගේ එකම සතුට එයා හදන කැම ඔයා රස බලන එක ❤️😍😋

  • @dilrukshicandani8012
    @dilrukshicandani8012 2 ปีที่แล้ว +1

    Ane sok sangith aiya kama walata wada ammi oyai සතුටින් inna widiya dakkama satutu hithanawa .. oyalata bs aiya ....adari ❤❤

  • @chandimaamarapathi5739
    @chandimaamarapathi5739 2 ปีที่แล้ว +1

    Ada ammi godaaaaaaak lassanai.....

  • @senurabandra8504
    @senurabandra8504 2 ปีที่แล้ว +1

    හරිම රස පාටයි

  • @chathurikabashini1762
    @chathurikabashini1762 2 ปีที่แล้ว +2

    ඔයාගෙ vlog මං ආසාවෙන් බලන්නෙ

  • @ruvinialahakoon6162
    @ruvinialahakoon6162 2 ปีที่แล้ว +1

    😋😋😋😋budusaranai amma

  • @chathurikaranasinghe6686
    @chathurikaranasinghe6686 2 ปีที่แล้ว +1

    Omamai issellama baluwe.harima rasai wage matath asa hithuna hadanna.ape punchi putha hari asawen balanne .adarei oyala thun denatamaa b.s

  • @maheshimadugamage7686
    @maheshimadugamage7686 2 ปีที่แล้ว +2

    රස පාටයි..

  • @roshinilakmali8280
    @roshinilakmali8280 2 ปีที่แล้ว +3

    Apita nam kelath giluna sangith kaddi

  • @eminduhansana9937
    @eminduhansana9937 ปีที่แล้ว +1

    ❤️

  • @harinihemanthi2371
    @harinihemanthi2371 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි .

  • @m.chandimajayathilakam.cha8446
    @m.chandimajayathilakam.cha8446 2 ปีที่แล้ว +1

    Hamadama maru

  • @anuhandapangoda8458
    @anuhandapangoda8458 หลายเดือนก่อน

    ❤❤

  • @darklight6298
    @darklight6298 2 ปีที่แล้ว +1

    Super ! 😁

  • @waruniprabodhani4051
    @waruniprabodhani4051 2 ปีที่แล้ว +1

    Ammage hinawa balanna adath balan hitiye video eka danakn😍

  • @shanidhasanayaka4572
    @shanidhasanayaka4572 2 ปีที่แล้ว +3

    මං යූටියුබ් එකේ බල බල ඉද්දි තම්බනේල් එකක් දැක්කත් එක දවසක් කියනවා.. "කෑම මාමා..අම්මි චුත්තක් බලමු" ගානවා.. මේ 30ට අවුරුදු 3 වෙන්නෙත් ඒත් ඒ පොඩි කමටත් එයාට අයියෙ ඔයාවත් නැන්දවත් හොදට හුරුයි දැන්.. මගෙන් පෙන්න පෙන්න මේ කවුඩ අම්මි මේ කවුඩ අම්මි අහනවා මං ඉතිම් සංගීත් මාමියි ආච්චියයිකියනවා.. දැන් එයාට හුරුයි.. ඇත්තට දැක්කොත් ඒත් අඳුර ගනී ඉක්මනින්...
    මේක නම් හරිම රස පාටයි.. ආස හිතුනා...අනිවාර්‍යෙන් හදනවාමයි...😍😍😍😍😍😍

  • @madusaumya373
    @madusaumya373 2 ปีที่แล้ว +1

    Anee shok anee.. ♥️♥️♥️😘😘😘😘👍👍👍👍👊

  • @sammanisenevirathne7405
    @sammanisenevirathne7405 2 ปีที่แล้ว

    Ane amma 😍😍❤️😍😍

  • @priyaniperera2838
    @priyaniperera2838 11 หลายเดือนก่อน

    👍❤️

  • @sajiniawanthika1998
    @sajiniawanthika1998 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 2 ปีที่แล้ว +1

    Wooooooow supiri ammi

  • @saumya1350
    @saumya1350 2 ปีที่แล้ว +1

    අම්මා අද ලස්සනම ලස්සනයි

  • @dilrukshicandani8012
    @dilrukshicandani8012 2 ปีที่แล้ว +1

    Ammii ane manjokka kola malluma hadanna video akak danna ❤❤

  • @saumyasandunika7084
    @saumyasandunika7084 2 ปีที่แล้ว +4

    මන් ආදරේ කරන ලස්සන පවුලක්...බුදු සරණයි ඔයාලාට...හැමදාම සතුටින් ඉන්න...💝

  • @nandanijayasinhe9457
    @nandanijayasinhe9457 2 ปีที่แล้ว +1

    wait it will be cool

  • @dilshandanushka3451
    @dilshandanushka3451 2 ปีที่แล้ว +2

    Super 🍕🍕🍕

  • @manithyadilani5400
    @manithyadilani5400 2 ปีที่แล้ว

    😍😍😍

  • @royalcodex711
    @royalcodex711 2 ปีที่แล้ว +4

    සංගීත් අයියේ 300K පේන ගමන්

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว

    👏👏👏👏👏

  • @nayanasilva4966
    @nayanasilva4966 2 ปีที่แล้ว

    V nice

  • @swarnaswarna1799
    @swarnaswarna1799 2 ปีที่แล้ว

    ගැම්මක් තමා

  • @ruwanpuraruwanpura7716
    @ruwanpuraruwanpura7716 2 ปีที่แล้ว

    Theruwan saranai pawle Sama denatama

  • @kavindamadusara2746
    @kavindamadusara2746 2 ปีที่แล้ว +1

    Hi sangeeth aiyaaaaaaaaa.ammige lassanaaaaaaaaa.

  • @kaviyagaming4704
    @kaviyagaming4704 2 ปีที่แล้ว

    wow

  • @chamayanethushi402
    @chamayanethushi402 2 ปีที่แล้ว

    😍🤟

  • @chamilafrendo5683
    @chamilafrendo5683 2 ปีที่แล้ว

    👍👍👍

  • @darshikagalagedara1234
    @darshikagalagedara1234 2 ปีที่แล้ว +8

    අනේ අයියේ අපේ ලිපෙත් එහෙම වෙනවා 😂😂😂😂😂

  • @wishwadinujaya1702
    @wishwadinujaya1702 2 ปีที่แล้ว

    👍

  • @sarojanisaro1084
    @sarojanisaro1084 2 ปีที่แล้ว +1

    Hamadama vidiyo wak danawa godak satutui oyala dakinna labeema natnam kawe na wage ammige putage tattige hinawa katawa dakinna natuwa budusaranai adarei hamadamat

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 2 ปีที่แล้ว

    Maru 👍❤️

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 ปีที่แล้ว +4

    අම්මා හරි ලස්සනයි adarei Budusarani parissamen සතුටින් ඉන්න

  • @pawanianushika4320
    @pawanianushika4320 2 ปีที่แล้ว +4

    මෙවා දැක්කම try කරන්නමයි හිතෙන්නෙ😁

  • @ama4169
    @ama4169 2 ปีที่แล้ว +2

    අම්මා අද කෙල්ල වගෙ😘

  • @tharindibimansi1459
    @tharindibimansi1459 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @hansi611
    @hansi611 2 ปีที่แล้ว

    අම්මිගේ ලස්සන ❤️

  • @shehandanushka1547
    @shehandanushka1547 2 ปีที่แล้ว

    Ammita adareiiii 🥰🥰😘😘😘💖💖

  • @nayanikumarinanameearachch1898
    @nayanikumarinanameearachch1898 2 ปีที่แล้ว +3

    පුතේ අම්මා ගේ නමත් කියන්නකෝ....

  • @aruni37
    @aruni37 2 ปีที่แล้ว

    Amma ada lassanai

  • @lakdilunimnajith128
    @lakdilunimnajith128 2 ปีที่แล้ว

    🥰🥰🥰

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    👍👍👍👍❤️❤️❤️❤️

  • @pawaniwijesinghe6617
    @pawaniwijesinghe6617 2 ปีที่แล้ว +1

    Rasa patai 😊

  • @chamiladharmapala9401
    @chamiladharmapala9401 2 ปีที่แล้ว

    😘😘😘😘😘

  • @indikadinesh121
    @indikadinesh121 2 ปีที่แล้ว

    වැඩ සටහන ලස්සනයි

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว

    ❤️🌹😍😍❤️🌹

  • @shehanvlogs5354
    @shehanvlogs5354 2 ปีที่แล้ว +1

    1st comment brother

  • @ridmavlogs9191
    @ridmavlogs9191 2 ปีที่แล้ว +2

    අනේ මට ඔයාගේ අම්මි එක්ක කතා කරන්න විදියක් හදලා දෙන්නකෝ සන්ගීත්

  • @k.skitchen340
    @k.skitchen340 2 ปีที่แล้ว

    ♥️🙏🙏🙏🙏

  • @wasanthakumara1495
    @wasanthakumara1495 2 ปีที่แล้ว +1

    I like pizza❤️🍕🥘🍕🍕🥘🥘😋😛

  • @kanchanahewage7845
    @kanchanahewage7845 2 ปีที่แล้ว +1

    subscribers 300000 wenna thawa 1 day🎉️🎉️🎉️

  • @uvindivihangana4975
    @uvindivihangana4975 2 ปีที่แล้ว

    🙂🙂🙂🙂🙂

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 2 ปีที่แล้ว +1

    ඇත්තමයි අම්මේ ඔයාට ඇස්වහක් කට වහක් නම් වදින්න එපා. අද නම් ස0ගීත්ට පුදුමාකාර සතුටක් චීස් නිසා. රසම රස පාටයි. බුදු සරනයි.🙏🙏🙏🙏🙏🙏🤩🤩🤩🤩🤩❤️❤️🌹🌹🌹🍕🍕🍕🍕🧀🧀🧀

  • @shanikanadeera1668
    @shanikanadeera1668 2 ปีที่แล้ว

    mn 1st

  • @thamarajayanetti1885
    @thamarajayanetti1885 2 ปีที่แล้ว

    👍👍👍👍💛💜💜💛💜💚💛

  • @cutesansana307
    @cutesansana307 2 ปีที่แล้ว +1

    😍😍1st comment

  • @hashanharsha4362
    @hashanharsha4362 2 ปีที่แล้ว

    First comment😍😍

  • @indrajanani9038
    @indrajanani9038 2 ปีที่แล้ว

    Oya visk Eka gaththe kohenda puthe

  • @pasindurathnayake4699
    @pasindurathnayake4699 2 ปีที่แล้ว +2

    Ape ammath ehemai gas eka niwana pattat thmi adu krnne 😂anith pattat karkewwm mat bainw kadapan okath kiyl 🥲

  • @chathurakaushalya688
    @chathurakaushalya688 2 ปีที่แล้ว

    Fast comment ❤️😍

  • @user-iw4oq3gs1o
    @user-iw4oq3gs1o 2 ปีที่แล้ว +5

    පාන් වාටිද දැම්මෙ නැත්නම් පාන් පෙති හිනියට කපලා කපලා ද දැම්මෙ කියන එක පොඩි උදව්කක් විදිහට කියන්න කො

  • @gimhaniseuwandi7825
    @gimhaniseuwandi7825 2 ปีที่แล้ว

    Godak rasa patai ayye oya wage amma kenek labanna pin karanna ooni oya

  • @ssgaminginsl1393
    @ssgaminginsl1393 2 ปีที่แล้ว

    HI