Mama Taxi Karaya (මම ටැක්සිකාරයා) | Apoorwa Ashawari | Derana Dream Star Season 11 | GRAND FINALE
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Derana Dream Star Season 11 | GRAND FINALE
Mama Taxi Karaya (මම ටැක්සිකාරයා) | Apoorwa Ashawari | Derana Dream Star Season 11 | GRAND FINALE
Contesters : Anjalee Herath,Apoorwa Ashawari,Vidusha Rajaguru
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria | Wishwa Lanka
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Ashanthi De Alwis | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #grandfinale #dds11grandfinale #final #dreamstarseason11 #singing #realityshow #dds11 #TVDerana #DeranaLK #dreamstargrandfinale - บันเทิง
සැබෑ දක්ෂයා අපූර්වා ❤️❤️😘😘 සින්දු 3ම සුපිරියට කිව්වා
Aparade dress eka nisa Harima apahasuwak une
හරිම හුරුබුහුටි වේදිකාව පුරාම ලස්සනට perform කරලා audience එකත් නටවපු පට්ටම ටැලන්ට් එක චූට් ආශා නංගි ආදරෙයි❤❤❤❤
❤
J
ඒක ඇත්තක් 💗💗💗💗
තුන් දෙනාම දක්ෂයි,ඒක විවාදයක් නැහැ.ඒත් final එකේදි මහ ජනතාව මනාප පල කරනකොට එයාලගෙ ඇදුම පැලදුම, චරිතලක්ශන,නිහතමානී කම,වගේ දේවල් ගැනත් හිතනවා.ඒකයි මගෙ අදහස නම්.
Oya hariyatama hari
ඔව් හරියටම හරි.... අපූර්වාට ලොකු අසාදාරණ මානසික ප්‍රීඩාවක් වුනා.. අපූර්වා දක්ෂයො අතරේ අති දක්ෂයා... තරඟයේදි එයාලා තරඟ කරලා එක දෙක තුන වුනා... කිරුලෙන් වෙන් කලාට.. දක්ෂතාවයෙන් තුන්දෙනටම 1st Place වෙන්න ඕනේ... ඒත්" ඒ තුන්දෙනාම හරිම සමඟියෙන් හිටියෙ ඒ වගේ ඉදිරියේදීත් එකට ක්ෂේත්‍රයේ ඉන්න ඕනේ සමගියෙන් ඉන්න ඕනේ... ඒ තුන්දෙනාම විශිෂ්ඨයි.. රියැලිටියක කෙල්ලො තුන්දෙනෙක් ආව පළමු වතාව වගේම අවසන් වතාව වෙන්නත් පුලුවන්..❤️❤️❤️ ඒ නිසාම තුන් දෙනාම හැමදාම සතුටින් ඉන්න තුන්දෙනටම ජයමවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම....ඇදුම පැලඳුම් වලට මීට වඩා සංවර කමක් දෙන්න.
ඔයා ගොඩක් දක්ෂයි අපූර්වා.. අනාගතේ දිනන්න 1 වෙන්න ඕනී නෑ.. Finale හිටපු තුන් දෙනාගෙන් දෙරණේ ඊලග සුපිරිම වැඩේට ආරධනාව ඉස්සල්ලම එන්නේ ඔයාට.. ඔයාට බැරි දෙයක් නෑ.. සුපිරිම Talent 👊
එකෙන්ම❤
ඇත්තටම මේ ළමයින්ට නිදහසේ සින්දුව කියන්න පුළුවන් ඇදුම් නිර්මාණය කරන්න ඊලග වට වලදිවත්... නැත්තන් ඇදුමත් කරදරයක් සින්දු කියන්න
ඒ දරුවගේ ඇදුම් දෙකම අපහසුවෙන් ඉන්නෙ.
ඇදුම නිසාත් මනාප අඩු උනා කියලත් හිතෙනවා.
Aththamai paw daruwo...me daruwta une hamadeyakma asadaranai
Owww eka aththa
හතික ඇත්ත... ඒ ළමයට දගලලා කරලා නිදහසේ සින්දුව කියන්න නෑ ..
ඒ කටහඩ රූපය actions මාරම ලස්සනයි❤️
මෙතෙක් හදතට දැනුණ මැජිකල් voice එකක් "Apoorwa ashawari"
True
ලස්සන කටහඩ
කවුරු කොහොම මොනා කිවත් හදවතෙ ගායිකාව අපූර්වා 😌❤
අනිවාර්යෙන්.....
සහතික අැත්ත තාක්ෂණික දෝෂ වලින් ඔබේ දක්ෂතාව යටපත් කරන්න බැහැ කාටවත්
😂
හරිම ලස්සනට සින්දු ටික කිවුවා..මැනික..ඔයා දිනල ඉවරයි..හදවතේ ගායිකාව ඔයා තමයි අපූර්වා ♥️♥️♥️♥️
Aniwa ❤❤
😂 ඔව් හරිම ලස්සනට ඇනුව 'මල් මල් සිනා song එක.
High pitch එක ගන්න බැරි උනා.
වැරැද්දුවත් එක්ක.
@@maristelladion806ඔයා වෝට් කලේ කාටද
අනිවාර්යෙන් ❤❤❤❤
@@maristelladion806😂😂😂 oww
Event එක සතුටින්ම enjoy කරපු competitor අපූර්වා💖
අපේ තරුව නියම තරු ගුණවලින් පරිපූර්ණ තරුව ආශාවරී සුබ පැතුම් ❤ ඔයා කිරුළ අරන් පේන්නවත් නැතිවෙන කෙනෙක් නෙවෙයි හැමෝමට පේනන ඉන්න තරුවක් වෙනවාමයි.😊❤
අනිවාර්යයෙන් ආශාවරී දෝණි තමයි DREAM STAR FOREVER දෝණිට ජයමවේවා! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
Superb. Very talented
ඔයාගේ ඇදුම ඔයාට කරදරයක් ලෙස හදලා තියෙන්නේ ..🥺🥺
හරිම අපූරුයි දෝණියේ ඔයා තමයි හරියටම ප්‍රේක්ෂකයන්ගෙ සිත් සතුටු කලේ.. මියුසික් නම් ගැයුම් රැගුම් නැටුම්.... ❤️❤️❤️❤️❤️ ප්‍රේක්ෂකාගාරයට නිදිමත ගියේ අපූර්වාට පින් සිද්ද වෙන්න❤️❤️❤️❤️❤️ ජයවේවා මියුරු හඬින් අලුත් ගීත ගේන්න අපිට අහන්න... ජයමවේවා ❤️❤️❤️❤️❤️❤️❤️
අනාවැකියක් - අපූර්වාව දෙරණෙන් ගන්නවා රඟපාන්නත්... රවීන් වගේ 😁😁😁😁❤️ *Bcz sha has d talent for it* ❤️
විශ්ව වැඩසටහනකදී කිව්වා.😊
රවීන් වගේ රගපෑමට ගියොත් එයාගෙ ගායන හැකියාව ට අබ සරණයි 😂😂👎👎👎👎
Arn tiyenne dan anawakiya hri😂
හරිම ලස්සනයි ඔයාතමා අපේ හදවතේ ගායීකාවා අක්කියෝ♥️♥️♥️♥️ අපුර්වා අක්කි ...♥️♥️😀
බලන්න මේ ගවුම කොයි තරම් ලොකුයිද..මේක ඇදන් සින්දු කියන එකටම වෙනම සම්මානයක් දෙන්න ඕනේ.❤
💝💝💝💝📸🧡💝❤️📸🧡💝💝💝❤️😍🧡💝💝🧡📸😘📸🧡💝💝💝හදවතේ ගායිකාව - අපූර්වා ආශවරි , මරු අනේ ❤️💝📸💝❤️💝❤️❤️💝❤️❤️🔥
❤අපූර්වා අක්කේ 1 ❤නොවුනත් ❤ ❤අක්කේ ඔයා දැනටමත් ❤ dream star❤ වෙලා ඉවරයි❤
❤මොනවුන් කවුරු👑 dream star👑 වුනත් ❤
❤🎉 අපේ dream star❤🎉 අපූර්වා❤ අක්කා විතරමයි ❤ අපි ඔයා එක්ක❤ ඉදිරියටම ඉන්නවා . ❤ අපූර්වා❤ අක්කගේ සිංදු කොච්චර අැහුවතු එපා💝😍❤ වෙන්නෑ❤👑👑🌟👑
❤
❤අපේ dream star අපූර්වාට ජය වේවා❤
❤️❤️❤️
"අපූර්වා මේ ගතවෙන්නෙ ඔබගේ ලස්සනම සහ වටිනාම කාලයයි,මේ කාලය ආයෙ එන්නෙත් නැහැ,ගන්නත් බැහැ,අපි දන්නවාඔයා කවදාවත් හිතෙන් සහ ගතෙන් වැටෙන ළමයෙක් නෙමෙයි කියලා,එහෙම වෙන්න දෙන්නෙත් නැහැ,අපි හැමදාටම ඔයත් එක්ක ඉන්නවා,සෞන්දර්යය විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබලා කියලා දන්නවා, හරිම සතුටුයි,Learning activities ,Dancing,Acting,Announced,Music life හොඳින් සාර්ථක වේවා.! ඔය ලස්සන හිනාව මුහුනෙ හැමදාම රැඳේවා.!හිතේ සහ ගතේ ශක්තිය තව තවත් වැඩි වේවා.!ලක්වාසී,ලෝකවාසී සියලුම ඔබගේ රසිකයන් ඔබ ගැන හිතන,කතාකරන හැම තත්පරයක් ගානෙම එය ඔබට ජීවිත කාලය පුරාවටම ආශිර්වාදයක්ම වේවා..!.My Dream Star,❤❤
❤️❤️
Stage එකට ආවටත් පස්සේ අච්චර ලොකු Odience එකක් ඉස්සරහ Technically දෝෂයක් නිසා ආයේ යන්න උනා. ඒ ඇවිල්ලත් පළවෙනි Song එකේ ඉදලා ලස්සනටම ඉදිරිපත් කලා. ඒකටම සම්මානයක් දෙන්න ඕනෑ. ඒ දරාගැනීම හැමෝටම නෑ. 😢❤ මොනවා වුණත් සිංදු 3ටම උපරිම සාධාරණයක් ඉටු කලා.😊❤ අපූර්වා අපූරුයි 🎉❤
Hmmmm ❤️
කිසිම superstar කෙනෙක් හරිවිදියට තේරුනෙ නෑ.අපූරංවා ප්‍රසංග වේදිකාවේ කිරූල ඔබටයි.❤. ඔබගේ ෂෝ එකක් බැලන්න ආසයි.දවසක ඉතාලියට එන්න.
අපේ රටේ reality shows වල මං දැකපු talented ම කෙනා ඔයා.ඔයා නිසයි dream star බැලුවෙ.ඊයේ ඔයාට උන අසාධාරණය අපි දැක්කා mic අවුල නිසා ඔයා ගොඩක් upset උනා.කමක් නෑ ඒ හැම සින්දුවක්ම ඔයාට කොච්චර ලස්සනට කියන්න පුළුවන්ද කියලා අපි දන්නවා.පුළුවන් උපරිමයෙන් vote කරා ඔක්කොම වැඩ පැත්තට දාලා.කවුරු win කරත් ඔයා අනිවාරෙන් next year දෙරණෙ හොඳ නිර්මාණයකින් එළියට එනවා.ඕනි ඔට්ටුවක් ඔයාට තමයි මුලින්ම invitation එක එන්නෙ දෙරණෙන්.අනිවාරෙන් next year teledrama එකක ඔයා ඉඳීවි.ඔය හැකියාව තවත් වැඩි දියුණු කරගෙන ලස්සන නිර්මාණ වලින් එනකල් ආදරෙන් බලන් ඉන්නව. ජය නියතයි අපූර්වා ඔයා තමයි හැමදාමත් අපේ ආදරණීය සිහින තාරකාවිය ❤️ ආදරෙයි හැමදාමත්
කාටවත් බනින්. නෑ ඇදුම් ලමයින්ට කරදරයි එල්ලල කොයි වෙලේ වැටෙයිද කියල හිතනව ඇති එතකොට ගීතයට අවදානය අඩුයි❤❤❤ තුන් දෙනාම හොදයි
Aththatama kella aduma gana bayen sinduwa kiwwe 😢
Ouuu balannakooo anjiliga adum dakama lasssanaiii
ඇදුම් නිර්මාණය කරපු අයට ස්තුතියි 😞😞පොඩි කෙල්ලට හිතේ හැටියට නිදහසේ වේදිකාවේ නටන්න ගයන්න රඟන්න දුන්නෙ නෑ .. මානසිකව වැට්ලා විතරක් නෙවෙයි නිදහසේ වේදිකාවේ ඉන්නත් නැති වුනා... සුදු ඇඳුමත් දෙකම අන්තිමයි.. නටන ලමයෙකුට ඇදුමත් නිර්මාණය කරන්න දන්නෙ නෑ.. අනේ මන්දා ...
Sahathika atta lathawa,lejjawa kiyana de hithata enakota sinduwa amataka wena eka aniwaren wena deyak,pau me දරුවා,eth wisista lesa gayana kala,bs
Deranata edum nirmanya kiyala denna ona.eduma wetei kiyala Apurwa bhaye wage dance kale,
අපේ Dream Satar අපූර්ව කෙල්ල❤️❤️❤️❤️ Congratulations 🎉❤
Neha kakkarge song එක කිව්වනම් මුලින්ම ඔයිට වඩා vote එනවා
මෙතන වෙනව ඩීල් එකක් යන්නෙ බං...හොදට අහන්න එයා මොකද්ද කියන්නෙ නියල. එයාගෙ හෙඩ්සෙට් (මම දන්නෑ ඒකට කියන නම) එකෙන් එයාට Music ඇහෙන්නෙ නෑ කියල කියනව, අඩනව.... සිංදුව පටන් ගද්දිමයි කියන්නෙ ඇහෙන්නෑ කියල... මේවගේ තැනක මේ වගේ දේවල් කරන්න කලින් ඒ දේවල් හොදට Check කරල දෙන්න ඕන… අපූර්වට ඇතිවෙච්ච අපහසුතාවය නැතිකර ගන්නයි එහෙම දුව දුව නට නටා සිංදුව කිව්වෙ. ඒත් එයාට සින්දැවත් වරදිනව. හරිම දුකයි නංගි☹️ මේ වගේ තැනක එකපාරක් හරි එහෙම උනොත් ඒක නැති කරන්න බෑ... අපූර්වට මේ දේ කලේ හිතලමද කියල මට හිතෙන්නෙ. මොකද අපූර්වගෙ voice එකට ගායනයට හැප්පෙන්න තියා හිතන්නවත් බෑ අනිත් දෙන්නට... ❤️❤️කොහොම නමුත් ඉදිරි අනාගතේ තියෙන්නෙ අපූර්වට... හිරුස්ටර් තිවංකට උනෙත් මේ වගේම දෙයක්....❤️🔥 එචරයි🖤❤️ අපූර්ව ඔයා දිනල ගොඩක් කල්...❤️❤️ Congratulations ❤️🎉🎉❤️🖤❤️ Apoorwa ashawari නංගි ❤️❤️❤️
😂
😂😂
කලින් round වල එයාගෙ සින්දු බලලා නැද්ද .ඒවලත් මෙයා නට නටා කියන්නෙ. විකාර කියන්න එපා😂
Well said❤
ඇත්ත
ඔයාගෙ හැකියාව නම් සුපිරියි...❤
ගොඩක් ලස්සනයි...❤ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤
ඔයා දිනලා ඉවරයි අක්කියො 1 කියන්නේ අන්කයක් විතරයි ඔයා තමයි නියම දක්ශයා ඔයාට ලොකු අසාධාරණයක් උනා අපි දැක්කා ඩ්‍රීම් ස්ටාර් බලන්න ගත්තෙ ඔයා නිසා ඔයා ලස්සන වැඩක් කරන්න අපි බලන් ඉන්නවා ඔයත් එක්ක ඉන්නවා අක්කා අපි හැමදාම අනිත් දෙන්නට ඔයාව සම කරන්න බෑ අනික කවුරු දිනුවත් අපෙ තරුව ඔයා ඒක හැමදාම ඒ වගේම තියෙයි අපි ඔයාට ගොඩක් ආදරෙයි අක්කියො දැං මගේ ආසම ගායකයන් අතර අන්ක එක ඔයා ඔයා නම් මාර පිස්සුවක්
මාරම ලස්සනයි අක්කියෝ💗❤️🔥😍 . අක්කි ඔයා තමයි හැමදාමත් අපේ dream star 😘😘😘😘😘❤️❤️❤️❤️❤️.
අපූර්වාගෙ ලස්සන ආකර්ශනය ඇදුමෙන් (වර්නය සහ ඩිසයින්) නැති උනා. ගායනයට බාධාවක් උනා ඇදුම.
Aniwarenma
A daruwawa apahasuthawayata path kara hamadama
Oww
Appiryai aduma ath deken hada hada natuwe tawa tikak piliwala unanam dinnanna tibba anjalee garuthwayak atiwa mulu lokayakama satuta dina gatta tamange lassana ta adina aduma wadagath
තරහාකාරයෙක් හදලා තියෙන්නෙ ,
ඒයා හරි ශෝක් ගැනු ළමයේක්❤😊
චූටි කාංචනා කෙනෙක්❤ හරි දක්ෂයි! ජය වේවා!
හරිම ලස්නනයි ඔයත් හරිම ලස්සනයි ස්ටෙජ් එකේ fantastic එකට නැටුමත් එක්ක සිංදුව කිවිවා හරිම ලස්සනයි
හදවතේ dream 🌟 #Apoorwaashawree🥺❤️
ලංකාවේ #Nehakakkar
❤අශා අක්කා ❤ඔයා තමා අපේ Dream Satar❤ Congratulations අක්කා❤🎉
Excellent සුපිරිම ගායනයක්...
අපූර්වා තමා අපූරුම....❤❤🎉
මේ මියුරු හඩවල් වලට මෙහෙම සිංදු තෝරා දුන්නේ කව්ද ?මේ ලස්සන ළමයින්ට මෙවැනි විකාර ඇදුම් තෝරා දුන්නේ කව්ද ?නිදහසේ ගැයීමට ඇති පරාසයම පැහැරගෙන ඇත.
සහතික ඇත්ත
ඇත්තටම සිංදු ගැලපෙන්නෙත් නැහැ ඇදුම ගැලපෙන්නෙත් නැහැ තමයි
ගීත තෝරාගැනීම් අන්තිමයි, අපරාදෙ, මේ වගේ මිහිරි කටහඬක් තියාගෙන බයිලා කියන්න ගියේ,
Real Winner ❤️ ASHAWARI ❤️
අනිවා... ❤
Dagaluwa wadii ekai awl giyee😂😂
😂
yes
අනිවාර්යයෙන්ම
ඔයාගේ performance හරි ලස්සනයි අක්කි ❤️ ආස හිතෙනවා බලන් ඉන්න..... ඔයා හදවතේ ගායිකාව වෙලා ඉවරයි ..... ❤️🥺
පවි අපුර්ව අැදුම වැටෙයි කියල බයෙන් 😢
Real dream star ❤ ඔයා නම් මාරම දක්ෂයි කෙල්ලෙ..ලස්සන රුවක් ලස්සන කටහඩක් ❤❤
අපූගේ සින්දුවක් එනකම් අසාවෙන් බලන් ඉන්නවා ❤
අපූර්වා හදවතේ Dram star..❤💐
(Apoorwata 1st performance 1n asadaranayk una microphone wada nathiwa 2nd round eke costume 1n disturb una.. Ea dewal derane aduapadu.. Ehema thiyeddith apoorwage performance supperb..)
තමන්ට පහසු අදුමක් අදින්න ඕන...then can manage the confidence ..... මේ ගවුම මෙයාට කරදරයක් වගේ....අරෙහෙන් මෙහෙන් අදිනවා....පව්...
මන් ආසම ඩ්‍රීම්ස්ටා ඔයා කැපුනෙ මෙ සින්දුවෙ න් කොච්චර ලස්සන සින්දු තියෙනවා ද අනේ තෝරා ගත්ත වැරදී
අද්විතීය හඬක් අපේ ප්‍රවීණ කීර්ති පැස්කුවල් මහතා හා එකග වෙමි ..ලසන්ත කාරියවසම් හා ශීක්ශා සුපිරි සoගීත රසයක්
ඔයාගෙ කටහඬ හරිම පැහැදිලි ..ඔබට සුබ අනාගතයක් වේවා ආදරනීය දුව ...අපූර්වා...❤
මාගේ මනාපය ...
Dream star නොවුවද ඔබට සුබ පතමි ....
සුපිරි හඬක්....
අපූර්වා ඔයා තමයි එක. ආසම ලස්සනම වොයිස් එක❤. හදවත අරන් ඉවරයි අපේ❤
Harri lasani
අපූර්වා සුපිරි❤❤❤
I watched many time super
Apoorwa you'r the best❤ Congratulations apoo❤️🥰
Meya thamai apitanam winer e tharam lassani gd luck duwa oya godak lassanai
Ammo Apoorva akki
අපූර්වාගේ හැකියාව ❤❤ඇක්ටිනුත් මරු ❤️❤️හැබැයි final එකේ පොඩ්ඩක් over acting වගේ ගියා ද මන්ද
ගීත තෝරා ගැනීමත් අවාසි උනා.
E lamayawa manasikawa watuna ear pease weda karanne nethuwa. Adala ohoma kiuwa ekath Loku deyak. E lamaya over acting nemei hithe duka hanganna thama e widiyata react karanne. Paw. Manasikawa watila adala eka paratama wenada wage sindu kiyanna katawath be. E athin baladdi me lamaya dhakshai neda Yalu ❤❤
මියුසිකල් ෂෝ එකක් නම් ගැයුම් රැගුම්.. වැයුම්❤️❤️❤️ නැත්නම් නිදාගන්න වෙන්නෙ ඉදිරියේ වාඩිවෙලා ඉන්න අයට.. අපූර්වා නිසා තමයි තරඟයක් වගේම ෂෝ එකක් වුනේ..STAGE DRAMA PERFORMANCE කියන්නෙ Overacting වෙන්නෙ නෑ dear.. මේ ගීතවල හරය හදුනාගෙන රස විදින්නෙ රසාස්වාදය හඳුණන ඇස් කන් තියෙන අයමයි... තරඟය පුරාම ඇගේ ඇක්ටින් තමයි GRAND FINALE ස්ටේජ් එකේදී කලේ... හොඳම දේ දකින්න ඇස් පින් කරන්නත් ඕනේ.. ඇත්ත ඇති සැටියෙන් දකින්න වාසානා වේවා... ආශාවරී දෝණිට ජයමවේවා ❤️❤️❤️❤️❤️❤️
@@AyomiSenevirathna-d3z ඔව් ඒක ඇත්ත .. මන් ගොඩක් කලින් ඉදන් comment කලා අවසන් මහා තරගයේදී ගයන්න හොදම ගීත තෝරාගන්න... කලින් ගායනා කරපු ඒවම විතරයිනෙ finale ගයන්න වෙන්නෙ ඒ නිසා කෝක තෝරා ගන්නවාද කියන එක ප්‍රශ්නයක්.... ඒකයි එහෙම වෙන්න හේතුව... ❤️❤️❤️❤️
@@nissankajayanthi3692 ඇත්ත ❤❤
Congratulations apuu akki manika ❤️🎉...
oya thamai ape dream star ❤️💪
adarei hamadama ❤️
මමනම් අසම තරුව ඔයා අක්කෙ .......ඔයා තමයි අපෙ හදවතෙ තරුව ❤️
Like the way you move it babe ❤
Such great baking.
Loving apoorwa❤🥰
My fav apoorwa nangaaa oya thmai mage dreams star my heart singer oy second unannm kmk naaa oy dan dinal iwrii nangii love uyuy cute girl❤❤❤❤❤❤❤❤👍👍👍👍🙈🙈🙈🤩🤩🤩
🎉🎉 nice
අපෙ 𝐝𝐫𝐞𝐚𝐦 𝐬𝐭𝐚𝐫 අපූර්වා අක්කි..🥰😘
හැමදාමත් හදවතේ ගායිකාව❤
1 අපූර්වා... අන්ජලී 1 කලේ දිලීත් ගේ චන්ද කැම්පේන් එක up කරන්න...😹😹😹😹 එනකෝ up කරලා දෙන්නම් ගෙදරම දුවන්න.....
Lovely❤️🎧🥰
Apoorwa akki super poformence ❤
Apurwage voice aka tamai mata hodatama danuna voice aka. Eyageadum dekama design karala tiyenne, eyatabadawak wenna.. hamoma dannawa, eya tamai stage ake uparimetama performance karana kena kiyala... anyway good luck nangi..😍😍😍😍
ලස්සන්‍යි වස්තුවේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Just wow ❤❤❤❤
Dont get discouraged apoorwa…you have the world medal for the winner although you dont have the DDS 11…stay blessed..❤❤❤
සුපිරි කටහඩක් තමයි ඉතිම්❤❤❤❤
ඇත්තටම මේ කිරුල ඔයාට හරි විදූශාට හරි තමා හරි නම් හම්බෙන්නෙ ඔනේ ඒත් ඉතිං අන්ජලීව ඔයාලා ලගින් තිබ්බම ඔයාලා තරමට අන්ජලී දක්ශ නෑ .
ඒක හරි අන්ජලී දක්ශ නෑ දිනන්න තිබුනෙ අපූ අක්කි හරි විදු අක්කි හරි
Ow
ලස්සනයි ❤
Apurva's performances are the best.
හරිම ලස්සනයි
Voice නම් අපූර්ව....❤️🔥 අපූර්ව නම් Voice තමයි ඉතිං❤️❤️❤️❤️
❤my favourite ❤❤
Apoorwa your our dream ✨ ❤ congratulations
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Beautiful voice love ❤️ it 🇺🇸🇺🇸🇺🇸🇺🇸💯💯💯💯💯❤️❤️❤️❤️❤️💪💪💪💪
Kavuru monava kiwwath vidushata nevei oyata thami 2 vana sthanaya hambavenna ona❤❤ ilaga derana dream star kirula laba ganna magaharinna epa apoorwa oya daksha gayikavak ❤❤😊 suba pathum apoorwa ❤💕❤💕❤💕
Ane e voice eka ❤3neme harinan eya 2 venna oni kiyana aya ko😊
She is the real winner🎉
mama asama gaikawa oya
පට්ට අක්කෙ
Apoorwa ❤
Very beautiful song. Aprioorwa ashawari❤❤❤❤
apoorwa☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺💜💜💜💜💜
නියමයි....
What a beautiful voice. Should have been the dream star.
අපූර්ව ඔයාගෙ ගායනය පිස්සු වට්ටන එකක් ,ආයෙ කියන්න දෙයක් නෑ ඔයා තමා අපේ ඩ්‍රීම්ස්ටා 🌟🌟🌟🌟🌟 ඔයා ඔතනට පය තබන වෙලාවෙ ඉදල ,මම ප්‍රාර්ථනය ඔයාම තමා මැණික් කැටේ කියල. හැම ගීතයකටම වගේ ඔයා පන දෙනවා. ඉදියේදී හම්බ වෙමු පුතේ, බුදුසරණයි!!!👍👍👍👍❤❤❤❤💯💯💯🌟🌟🌟
තුන් දෙනා අතරින් දක්ශම කෙනා
what a talent at the age of 19
ලස්සනයි
🇱🇰♥️BEAUTIFUL.
Wowwwwwwwwww❤❤❤🎉🎉🎉🎉🎉
ඇයි මේ විදියට ඇග පෙන්වන්නෙ දක්ෂ උනාට වැඩක් නැ
All the best Apoorwa. You deserve to be in 2nd place ahead of Vidusha. All of can understand that the views are you gained from the videos.
I have to get a little bit more money to pay for it so I’ll get it in a couple days and I can pay for it when you guys come home I will give you 😮the rest I love 😅😊❤😅❤❤❤❤❤ thank you for the opportunity though you are a good man I love the
Lassanai ...melanga 12 තරගයේදී ..me tharu walata andana ඇඳුම් gana meeta wada සැලකිලිමත් වෙනවනම් හොඳයි ..ඇඳුම athin ඉහළට කරමින් gayana eka karaarayak...ගායනය ea ha karana අලංකාර රංගනය ayata නිදහසේ karanna ida hariya යුතුයි ..🙄🤔