තත්පරෙන් තත්පරේ මවන ඔබේ අනාගතේ|Law of Attraction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Life is not something that happened accidentally. Every action has a reaction. Even a little tele-pulse that your thought vibrates can make a huge impact on your life. When you learn the Law of Attraction it is very easy to understand the science behind success and peace. Success is not a material world. It's an emotional war you have to conquer. Thank you for joining my TH-cam to learn to change the life you are experiencing right now. Law of Attraction is the key which opened the magical door of my success and I could cure the severe depression I went through in my life, without any medication.
    You can predict how your life gonna be. Just follow the instructions and consciously watch your emotions and thoughts. When we stuck in a very bad phase of our life we feel like we can never come out of that situation but if you master the mind, you may control your emotions and change your reality. Law of Attraction will guide you like a light. Nadeepa Ranasinghe TH-cam channel will always be there being the light. If you need to change the reality this is the place you can learn the art to do it. Thank you, everyone. Love you.
    ජීවිතය අහම්බයක් නෙවෙයි. හැමදේටම හේතුවක් තියෙනවා. හේතු ඵල වාදය කියන්නෙත් විශ්ව නීතියක්. Law of cause and effect. ඒ නිසාම ඔබේ මනසෙන් දැන හෝ නොදැන පිටවෙන බිලියන ගණන් දත්ත ඔබේ අනාගතය ගොඩනගනවා. ඔබ මොන ආගමක් ඇදහුවත් විද්‍යාත්මකව ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න එහෙම නැත්නම් ඔබට ආසම ලස්සනම ඉසව්වකට ගමන්කරන්න පුළුවන් ආකර්ෂණයේ නීතිය Law of Attraction හරියටම ඉගෙන ගත්තොත්. ඉතින් නදීපා රණසිංහ චැනල් එක තුළ ඔබට ඉතාමත් නිවැරදිව ආකර්ෂණයේ නීතිය ජීවිතයට යොදාගන්නා ආකාරය ඉගෙනගන්න පුළුවන්. බොහෝ දෙනෙක් ජීවිතේ කොතැනක හරි හිර වෙලා ඉන්නවා එතනින් ඉදිරියට යන්න තේරෙන්නේ නැහැ. ඉතින් අඳුරු කාලයක වුවත් ප්‍රීතිමත් කාලයක වුණත් ආකර්ෂණයේ නියාමයේ මඟ පෙන්වීමෙන් ඔබට පුළුවන් ඔබේ හීන සැබෑ කරගන්න. ඔබට මනසින් දකින්න පුළුවන් ඕනෑම දෙයක් කොහොමද යතාර්ථයට ගේන්නේ අපි පියවරෙන් පියවර ඉගෙන ගමු. ඔබ නදීපා රණසිංහ චැනල් එකට අලුත් නම් Subscribe කරන්නත් තවත් කෙනෙකුගේ දැනුම උදෙසා Share කරන්නත් මතක තියාගන්න.
    පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
    Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
    Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
    Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
    Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
    Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ
    • Playlist
    Ma Ima TV program hosted by Nadeepa Ranasinghe | නදීපා රණසිංහ විසින් මෙහෙයවන ජාතික රූපවාහිනියේ මායිම වැඩසටහන
    • Ma ima with Nadeepa Ra...
    Website - www.nadeepa.com
    Facebook - / nadeepaofficial
    Instagram - www.instagram....
    Blog - nadeepa.com/te...
    #LawofAttraction #nadeepa #ChangeLife

ความคิดเห็น • 433

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe  4 ปีที่แล้ว +249

    Law of Attraction ආකර්ෂණයේ නියාමය කියන්නේ මගේ ජීවිතය වෙනස් කරපු යෝධ ශක්තිය. විශාදිය පවා සුවපත් කරගෙන ජීවිතය නිදහස් පාරාදීසයක් කරගන්න මට මග කිව්වේ ආකර්ෂණයේ නියාමය. අභිධර්මය හදාරා තිබුණත් එහි විද්‍යාත්මක පදනම පෙනුනේ ආකර්ෂණයේ නියාමය Law of Attraction අධ්‍යයනයේදී. ඉතින් ජීවිතය කියන්නේ විඳවන්න තියන එකක් නෙවෙයි, ඒක ලැබිලා තියෙන්නේ උපරිම සතුටින් එහි ප්‍රයෝජනය තමන්ටත් විශ්වයටත් අරගන්න. ඒත් හැමෝම රැල්ලේ මහන්සියෙන් දුකම විඳිනවා තමන්ට වෙනස් කරගන්න බැරි දෙයක් ලැබිලා තියනවා වගේ. ජීවිතය ලස්සනයි, ඔබ ලස්සන කරගන්න දන්නවනම්. Nadeepa Ranasinghe TH-cam Channel එක තුළින් මම කරන්නේ මේ සරළ කාරණා ඔබට පෙන්නන එක. ඉතින් ආදරයෙන් පිලිගන්නවා ඔබ හැම මගේ අලුත් වීඩියෝවට. අද හවස 6 ට මුණ ගැහෙමු. ඔබ මේ චැනල් එකට අලුත්නම් Subscribe කරලා පරණ විඩියෝස් බලලා දැණුම ලබාගන්නත් ඔබට ආරාධනා කරනවා. ස්තුතියි.

    • @ashanisanjila2944
      @ashanisanjila2944 4 ปีที่แล้ว +4

      Thank you so much madam...i will wach vedio...my future ambition is to be a lowyer...your advise very important for my goal..thank you so much..good bless you...❤️❤️❤️

    • @arunodinethmi243
      @arunodinethmi243 4 ปีที่แล้ว

      Ane mis video eaka penna ne na

    • @santi-gm5zo
      @santi-gm5zo 4 ปีที่แล้ว +2

      විසාදය මග හරව ගන්න විදිහ කියා දෙන්න

    • @amilaweerakoon
      @amilaweerakoon 4 ปีที่แล้ว +1

      හරියටම හරි . ඇත්ත කතාව. බොහොම ස්තුතියි ..

    • @hnisa9198
      @hnisa9198 4 ปีที่แล้ว +3

      Bohoma pin mis.❤❤

  • @senashaveesha894
    @senashaveesha894 4 ปีที่แล้ว +66

    ඔබට බොහොම ස්තුතියි , බොහොම පින් ඔබව මෙලොවට බිහිකළ ඔබගේ දෙමාපියනටත් බොහොම පින් තෙරුවන් සරණයි .

  • @samindigodakanda4950
    @samindigodakanda4950 4 ปีที่แล้ว +24

    මම law of attraction ගැන දැනගෙන මාසයක් වගේ...ඒත් මට සමහර ප්‍රශ්න නිසා හිත එක තැනකට ගෙන්න බැ..හිත එක තැනක තියන් දෙයක් කරන්න බැ...අද මේ විනාඩි කීපයට මුලු ජීවිත කාලෙකට වටින දේවල් ඉගන ගත්තා තේරුම් ගත්තා...ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔබතුමියට...මට අහම්බෙන් මේ channel එක හම්බුනේ...අහන් ඉන්න ආසයි ඔබ කතා කරන විදියට...ගොඩක් ලස්සන කටහඩක්..තේරුම් ඇතිව ගොඩක් සරලව ගොඩක් පැහැදිලිව සංකීර්ණ දෙයක් කියල දුන්නා...එකම ඉල්ලීමක්තියනව ඔබෙන් පුලුවන් තරම් ජීවිතෙ ට වැදගත් මේ වගේ වීඩියොස් දාන්න...මොකද අපිට් ඒවා share කරනව අනිත් අයටත් බලන්න..මොකද මේව ගොඩක් වැදගත් නිසා..සමහර විට මේ එක වචනයක් නිසා ජීවිත නැති කරගන්න තරම් කලකිරිමෙන් ඉන්න
    ජීවිත ගානක් බේරගන්න පුලුවන්...වචන වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්...ගොඩක් ස්තුතියි ඔබ තුමියට..ඔබතුමියගෙ කටහඩ හිනාව දැක්කම මේ වීඩියොස් බලන්න තවත් ආසයි...ගොඩක් ස්තුතියි ... දිගටම කරගෙන යන්න..ඒවගෙම උදා වුන මේ නව අවුරුද්දෙ ඔබගේත් ලෝකවාසි සියලු දෙනාගත් ජීවිත සාර්ථකත්වයට පත්වෙන ප්‍රීතිමත් නීරෝගී නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව....
    බුදුසරණයි...🙏❤

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +2

    ස්තුති ස්තුති ස්තුති ඔබ ට දියනිය ..ස්තුති ස්තුති ස්තුති මගේ ගව්‍රරවනීය ව්ශ්වයේ මව්නී ...ස්තුති ඔබ ට මගේ ඉශ්ට දේවතාවන් වහන්සේ ලා සැමට ...🙏🙏🙏❤❤❤🌷🌷🌷🌷🙏🙏🙏

  • @හොඳමාමා-ඥ2ඥ
    @හොඳමාමා-ඥ2ඥ 10 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය.
    සස්ථි සිද්ධම්
    ඕම් නමඃ ශිවාය
    ආයු රක්කන්තු ආවඩා
    විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා
    ❤️🗾🌻🧚🙏🐉🌎

  • @anjananiyomal86
    @anjananiyomal86 4 ปีที่แล้ว +18

    ඇත්තටම ගොඩක් වටිනවා. අක්කියෝ ඔයා කියපු දේ හරියටම හරි. මාත් ගොඩක් වෙලාවට ඔය දේ ගැන හිතනවා.
    * අතීතය, අනාගතය ගැන විතරක් ඇයි හිතන්නෙ මිනිස්සු කියලා.
    * භෞතික දේවල් කොච්චර ලැබුනත් අධ්‍යාත්මික පැත්ත හරි දුර්වලයි.
    ඒ ගැන හිතන්නෙ නැහැ

  • @chulaniupeksha4158
    @chulaniupeksha4158 4 ปีที่แล้ว +19

    මිස්ගේ වීඩියෝ එකක් එනකන් ආසාවෙන් බලා හිටියේ මිස් මිස්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මං ආකර්ශන නීතිය දැන ගත්තේ මිස්ගෙන් මං එක තුල ජිවත් වෙනවා ස්තුති මිස් ♥️♥️

  • @amilaweerakoon
    @amilaweerakoon 4 ปีที่แล้ว +16

    අද ආකර්ෂණීය නිතිය කියන්නෙ මොකක්ද කියලා ත්‍රිව ලෙස පැහැදිලි කරලා දුන්නට බොහොම ස්තුතියි ..

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 4 ปีที่แล้ว +9

    සුභ දවසක් ඔබට මිස් ..මම ආසාවෙන් ඔබේ වීඩියෝ අහන්නෙ බලන්නෙ..

  • @janithkchathuranga5711
    @janithkchathuranga5711 4 ปีที่แล้ว +3

    හොඳ පෙන්වාදීමක්..ඇත්තටම කර්මයට හේතු වූ පෙර භවය නම් පෙර සිතුවිල්ලම උනත් වෙන්න පුළුවන් ....

  • @නිදහසේජීවිතේ-ඬ8ඩ
    @නිදහසේජීවිතේ-ඬ8ඩ 4 ปีที่แล้ว +9

    මිස්ගේ කටහඩ අහන්න ආසාවෙන් හිටියේ. තෙරුවන් සරණයි මිස්

  • @psenanayaka218
    @psenanayaka218 2 ปีที่แล้ว +5

    බොහොමයක් ස්තුති ඔබට . හරිම පැහැදිලිව සරලව අවබෝධ වෙන්න කියලා දෙනවා. සතුටෙන් සෞභාග්‍යය යෙන් දීර්ගායුෂ සිටිත්වා . ❤️🙏👌

  • @amartmusic903
    @amartmusic903 4 ปีที่แล้ว +2

    ඔබ තුමියට පින්

  • @samudraedirisinhe2605
    @samudraedirisinhe2605 4 ปีที่แล้ว +4

    Mis gen මම ජීවිතය වෙනස් කර ගත්තා .. thanks ගොඩක් 🙏🙏

  • @KanchanaRathnayake-qs9qc
    @KanchanaRathnayake-qs9qc 8 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤❤❤❤❤

  • @samudraedirisinhe2605
    @samudraedirisinhe2605 4 ปีที่แล้ว +9

    Thanks mis ..ඔයාගෙ වචන වලින් මම ජීවිතය වෙනස් කරගන්න පුරුදු වුණා .. 🙏🙏

  • @erandiveena5711
    @erandiveena5711 2 ปีที่แล้ว +1

    Misge vedeo balala mama low of attraction gana athhada beluwa,meya ithama sarthaka kramayak .😍😍😍 thank you miss

  • @vish8884
    @vish8884 4 ปีที่แล้ว +4

    ඔයා කතා කරනවා අහන් ඉන්නත් ආසයි. මාව calm down කරනවා 😌😌😌😌

  • @saumyakumari988
    @saumyakumari988 2 ปีที่แล้ว

    Oba thumiyata godak sthuthi , obawa mata muna gaswapu wishwa mathawatath sthuthiy

  • @IamNotDestiny
    @IamNotDestiny 2 ปีที่แล้ว

    වැඩ සටහන් කිපයක් බැලුවා,ගොඩක් වටිනවා,ගොඩක් ස්තුතියි.
    අවබොද කරගත්තත්, ක්‍රියාත්මක කලත් ආරම්භයක් අරන් ඉදිරියට ගියාට සාර්තක නැ නේ.මට ඔනෙ දියුණු වෙන්න,මං දවසකට පැය 13 විවිද වැඩ,සල්ලිත් හම්බ කරනවා,ඉතුරුවක් නැ

  • @bfjnfnf6943
    @bfjnfnf6943 4 ปีที่แล้ว +3

    Thanks miss. Mama aasawen vishvasen suba vidiyatama hithanna kenek. Miss kiyana hamadeyakma aththa. Thanks miss. theruwansaraNayi thisthunkootiyak Devi pihitai missta.

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs ปีที่แล้ว +1

    ගොඩාක් පිං ඔබ තුමියට මනස සුවපත් කර දුන්න⁣ට 🙏🙏🙏❤️

  • @udenifernando5272
    @udenifernando5272 4 ปีที่แล้ว +4

    මිස්ගෙ කටහඬ ඇහුනත් ආසයි ,ජයෙන් ජයම වේවා

  • @sanilkanelum5227
    @sanilkanelum5227 4 ปีที่แล้ว +1

    Oba thumiyata godak sthuthi me karagena yana vatina වැඩසටහනන් සියල්ලටම ❤️😌

  • @sawindyasathsarani7131
    @sawindyasathsarani7131 ปีที่แล้ว

    Thank you akki.mama godak dewali dewali igena gaththa ❤️💖💕❤️💖

  • @apsarajayasinghe9482
    @apsarajayasinghe9482 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින ඉගැන්වීමක්. අපේ සිතුවිලි වෙනස් වෙන්නෙ නැතුව, අපි ගෙවල් වාහන වෙනස් කලා කියලා අපේ ජීවිතයට සාර්ථකත්ව එන්නෙ නැහැ.
    බොහොම ස්තුතියි මිස්.

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 ปีที่แล้ว +2

    ස්තුතිය ඔබට ....කාලයකින් ආවෙ බොහොම හොද වැඩක්

  • @amartmusic903
    @amartmusic903 4 ปีที่แล้ว +1

    ජිවිතේ ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් මගේ ජිවිතේ වෙනස් කරපු TH-cam chanal එකක් කියලා කිව්වොත් මම නිවැරදි 👍

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට ,හොද දැනුවත් කිරිමක් ..තෙරුවන් සරණයි ..!! 🙏

  • @maneshaabeysinghe1855
    @maneshaabeysinghe1855 4 ปีที่แล้ว +10

    ස්තුතියි ඔබට ....ආදරෙයි හැමදාමත් ....❤️❤️❤️❤️❤️

  • @mixermind1272
    @mixermind1272 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💜️

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 ปีที่แล้ว +4

    හනේ හුග දවසකින් මිස් ... බලාපොරොත්තුව්ව්න් හිටියා.. තෙරුවන් සරණයි මම කුවේට් සිට .. ස්තූතියි වීඩියො එක දැම්මට...🌹

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 4 ปีที่แล้ว

    Obathumiya 🌎 etharawela apa ema pare gaman gannoya apata oba thumiya Boho watina uthum sahodarayekya apahata anukampawen apata manasa nawathwana eka gana th apa danuwath wana awabodaya labadenna obathumiyata hakinam obathumiya samaga sitina Boho ayata sitha awadi wanna puluwan.. 🙏🙏🙏💖💖💖Oba thumiyata dirgayu wewa🙏

  • @sandyaathulathmudali5797
    @sandyaathulathmudali5797 2 ปีที่แล้ว +1

    අද තමයි මට පැහැදිලිව තේරුනේ සතිමත් වීමේ ඇති අමිල වටිනාකම. ස්තුතියි! දුව ඔයාට ගොඩක්. ඒ වගේම පින්.🙏👍💰💰💰💕

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි ปีที่แล้ว

    අනේකවාරයක් ස්තූතියි ...🌠🌠🌠

  • @ridma_music2
    @ridma_music2 4 ปีที่แล้ว +5

    Useful video for everyone. Thank you ❤

  • @dananjanisapna1111
    @dananjanisapna1111 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි මේ වගේ Video කරනවාට 💓🥰💖🙏🙏

  • @priyanwadaamarasena2051
    @priyanwadaamarasena2051 4 ปีที่แล้ว

    Man hugak hodata ahan innawa.. Miss කියා දෙන දේ.. Hariyata manikak හොයන කම්කරුවෙක් වගේ.. Godak pin.. Jivite.. Thorala දෙනවට.. Apita අපිව hoya ganna.. Wudaw karanawata..
    Thank you miss.. ❤️

  • @rohinimalkanthi804
    @rohinimalkanthi804 4 ปีที่แล้ว +1

    බුදුසරණයි නිරොගි සුවයම ලැබේවා

  • @naturefresh6185
    @naturefresh6185 3 ปีที่แล้ว +7

    Thank you Miss pradeepa. JESUS CHRIST also told us the same thing. If you trust you will receive it. Yes definitely you can receive what you want with the faith, that is positive thinking. Thank you for motivating people including me. MAY GOD BLESS YOU.

  • @tlcreations5271
    @tlcreations5271 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මැඩම් තෙරුවන් සරණයි 💛💛💛

  • @madushankarathnayake1958
    @madushankarathnayake1958 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස්..ඔබ තුමියගෙ වීඩියෝ වලින් මං ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කර ගත්තා.. ගොඩක් පිං ඔබ තුමියට..

  • @tharindusandaruwan4716
    @tharindusandaruwan4716 3 ปีที่แล้ว

    ස්තූතියි අක්කේ ඔයාට.හරිම රසවත්ව ඔයා කතා කරනවා.

  • @agitb9266
    @agitb9266 4 ปีที่แล้ว +2

    Apiwa shakthimath karana oba thumiyata theruwan saranai......

  • @anujashamalee6903
    @anujashamalee6903 4 ปีที่แล้ว

    ඔබට ගොඩක් ගොඩාක් ම ස්තුතියි පුතේ ඔයා ගේ විඩියෝ බුදු දහම ට අනුව කරන ඒවා නිසා බයක් ඇති වෙන්නේ නැහැ කරන්න පුළුවන් . ස්තුතියි පුතේ.

  • @shashikalashashikala158
    @shashikalashashikala158 4 ปีที่แล้ว +2

    Athtatama...Mis akarshana nitiya pilibada kiyala dunnata Thank you....obata taruwan saranai..!!

  • @anjiguna9654
    @anjiguna9654 3 ปีที่แล้ว +1

    💖😍👍ස්තූතියි මිස් ගොඩක් වට්නවා ඔබතුමියගෙ මෙ පැහැදිලි කිරීම💖

  • @samadhiwijerathna1236
    @samadhiwijerathna1236 3 ปีที่แล้ว +3

    ❤️ ස්තූතියි ගොඩාක් මැඩම්

  • @ashenijayasinghe8026
    @ashenijayasinghe8026 2 ปีที่แล้ว

    Pera kala pinakta hambuna vedio set ekak.. Thank you universe and akki you as well.. ❤️

  • @wasanthaattanayake2601
    @wasanthaattanayake2601 4 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි. නැවත webinar එකක් ඔබ ළඟදිම කරයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. අලුත් අවුරුද්ද පටන් ගන්න කලින් ඒ අවුරුද්ද බාර ගන්න මනස සකස් කර ගන්න ඔබේ මග පෙන්වීමක් ලැබුණොත් ඒක ඉතාම සතුටක්. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔබ තව webinar එකක් කරන්න අපි වෙනුවෙන්....

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +1

      අැත්තමයි ස්තඅතියි

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    බොහොමත් ස්තුති දෝනි ඔබට හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺💰💰💰🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @asankamangala4732
    @asankamangala4732 3 ปีที่แล้ว

    ඔබ තුම්යට ස්තුති

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +3

    සුවපත් වේවා ...

  • @manoharidias3372
    @manoharidias3372 ปีที่แล้ว

    Mage jevite venas karagana yana mage gurutumiya, mama miss nisa venasma vidihata hitanna purudu wela, mawa venas karapu miss . Budu saranai🙏🙏🙏godak dewal igana gatta ,

  • @kavinda7445
    @kavinda7445 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූති මිස්.
    මම මාසෙක වගේ ඉදල මිස්ගෙ ගොඩක් videos බැලුව. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
    තව ඉගෙනගන්න අයට academic හොදට කරගන්න විදිය ගැන කියල දෙන්න පුලුවන්ද? . අවදානය බිදෙනවට, ගොඩගැහුනු වැඩ ඉවර කරගන්න වගේ දේවල් වලට පිලියම් ටිකක් කියල දෙන්න🤗🙏

  • @samindigodakanda4950
    @samindigodakanda4950 4 ปีที่แล้ว +1

    ස්තුතියටත් වඩා මිස්ට ගොඩක් පින්....
    🙏❤

  • @ganganidarshani8490
    @ganganidarshani8490 ปีที่แล้ว

    ❤❤❤ ඔබ‍ට බොහොම ස්තුතියි

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 3 ปีที่แล้ว

    ස්තුතියි ජය වේවා ඔබට

  • @mallika3241
    @mallika3241 4 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා ගොඩාක් ඉස්තුතියි ගොඩාක් වටිනවා බුදු සරනයි ඔයාට .
    .

  • @harshaniperera570
    @harshaniperera570 4 ปีที่แล้ว

    ස්තූති ගොඩා...........ක් ස්තූති මගෙ ප්‍රශ්නෙට පිළිතුර හම්බුනා

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x ปีที่แล้ว

    ලස්සනයි ඔයා .ස්තුති යි නුබට 🧡🦋🏆💐

  • @upekshairandi9954
    @upekshairandi9954 4 ปีที่แล้ว +2

    Ane akke meka ayeth ahanna akkige page eke me video eka thiyanna hode.. godak pin me ලබාදෙන අත්වැලට. 🙏🙏🙏

    • @hansigamage5121
      @hansigamage5121 4 ปีที่แล้ว +1

      Download karagena ahanna hamawelma dear

  • @virajiniudagedara8299
    @virajiniudagedara8299 4 ปีที่แล้ว +5

    Gdak watinawa madamge adahas.bohom sthuthi 🙏🙏🙏

  • @Madusanka1993
    @Madusanka1993 3 ปีที่แล้ว

    ස්තුති මිස් ඔබට
    බුදු සරණයි

  • @sanjayachathuranga1600
    @sanjayachathuranga1600 4 ปีที่แล้ว +3

    ගොඩක් වටින video එකක්.thank you❤️

  • @TV-sn6sl
    @TV-sn6sl 4 ปีที่แล้ว +2

    1St👍from BENO2018be
    AMAZING LAWYER👍👍👍👍👍👍👍

  • @thusharimendis8637
    @thusharimendis8637 2 ปีที่แล้ว

    Godak stuti obata 🙏

  • @monikasriyani9038
    @monikasriyani9038 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ..!

  • @asankakumara8684
    @asankakumara8684 3 ปีที่แล้ว +1

    Thanks Ane🙏🙏🙏🙏

  • @nethmisubodha1261
    @nethmisubodha1261 3 ปีที่แล้ว

    Godaak sathuthii obatath wishwayatath

  • @tharushinanayakkara2947
    @tharushinanayakkara2947 3 ปีที่แล้ว +2

    ස්තුති මැඩම් ❤🌍

  • @ireshageekiyanage8953
    @ireshageekiyanage8953 4 ปีที่แล้ว +7

    Thank you very much for simply explaining the way to succeed in our lives using the universal law of attraction.❤️👍

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 ปีที่แล้ว

    ස්තූතියි ඔබට 🌹

  • @dayachandrapala7591
    @dayachandrapala7591 4 ปีที่แล้ว +1

    Sathya kathawak. Sthuthie

  • @slworld4670
    @slworld4670 4 ปีที่แล้ว +2

    බලන්නම ඕන වීඩියෝ එකක්, ස්තූතී ඔබට💟

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว

      තෙරැවන් සරනයි

  • @sandamaliumesha8567
    @sandamaliumesha8567 2 ปีที่แล้ว

    බොෙහාම ස්තුතියි මැඩම්👍👍🙏🏻🌹❤️

  • @am_1122
    @am_1122 ปีที่แล้ว

    ස්තූතියි ♥♥♥♥

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 ปีที่แล้ว +3

    Wonderful ideas.Great. Happy. Great services like a fairy. It is the greatest true.✨✨✨✨✨✨

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +2

    🙏 බොහොම ස්තූතියි

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 4 ปีที่แล้ว +1

    ❤️ බොහොම ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි .

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 2 ปีที่แล้ว

    Godak sthuthi obathumiyta❤️🌈❤️

  • @iroshimanel2407
    @iroshimanel2407 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුති මිස්...සුබ දවසක් ඔබට ❤️❤️❤️

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 ปีที่แล้ว

    ඔබට ස්තූතියි 🌷

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 ปีที่แล้ว +16

    හානේ ශෝක් මිස් ලස්සන වෙලා.. ගොඩාරියක් .....මම කුවේට් සිට

  • @kokilaarumugam2746
    @kokilaarumugam2746 4 ปีที่แล้ว +2

    Madam❤️ really great this video. My big thanks goes to ms nadeepa ranasinghe. Thank u so much. 🙏🙏

  • @sevindieadeesha9183
    @sevindieadeesha9183 3 ปีที่แล้ว

    Mn al karana lamayek .mis kiyana dewal godak watinawa.thank you mis...💕🙏

  • @andrew87773
    @andrew87773 4 ปีที่แล้ว +6

    Waiting for this moment. Better if you can give a small tip for the day . It would be grateful. Anyway. Nice to see you back after a long time.

  • @harshanishalika1160
    @harshanishalika1160 ปีที่แล้ว

    godak watinawa..❤❤❤❤

  • @sagarikakannangara9644
    @sagarikakannangara9644 4 ปีที่แล้ว +2

    🌸 ගොඩාක් ස්‍තූතියි මිස්.🌸

  • @AV-wd6he
    @AV-wd6he 4 ปีที่แล้ว

    Thank you so much. Gdk prashna walata saralawa lassanata pilithuru labuna

  • @harshanaeranda_
    @harshanaeranda_ 4 ปีที่แล้ว +1

    අපූරුයි!! 👍👌✌️

  • @witharnaseetha1519
    @witharnaseetha1519 4 ปีที่แล้ว

    Obata theruwan saranai oba Nisha mama ada godak jivithaya wenas kara gaththa kenek.. ♥️♥️♥️Godak oyata adharei oya harima lassanai budu saranai

  • @ushansasmitha8068
    @ushansasmitha8068 4 ปีที่แล้ว

    ගොඩක් වටින දේවල් කියල දෙනවට ගොඩක් ස්තුති

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 ปีที่แล้ว +1

    ෙබාෙහාම පිං 🙏👍

  • @pasinduumayanga7322
    @pasinduumayanga7322 3 ปีที่แล้ว +1

    ස්තුති මිස්.... 😍😍

  • @ranjankumara6698
    @ranjankumara6698 4 ปีที่แล้ว +2

    Hodama miniththuwa wage video ekak nawatha karanawanam wadagath

  • @dilki-111
    @dilki-111 4 ปีที่แล้ว

    Kathawata galapena topic ekak dana ekama ekkena oya... love this vedio

  • @vijithasriyalatha9685
    @vijithasriyalatha9685 3 ปีที่แล้ว +1

    Godakkk pin❤

  • @lakshanisahan1247
    @lakshanisahan1247 2 ปีที่แล้ว +2

    Wow akki ! You are an incredible gift ❤

  • @victorhewawitharana6629
    @victorhewawitharana6629 3 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි නදීපා