elama,ayye brandnew mirroless camera ekak api miladi ganna ko salaka balanna ona monwada(ex:-brand,battery life,photo qulity me wage dewal)video ekak dennako me gena
Malinda Aiya.. Mata mekata oyagen hoda uttarayak one. Mama Nikon D5100 ekak use karanne denata.. mata den ita wada hoda cam ekakata yanna one.. D3400 or D7100 ? ehema nettam oyage idea eka mkkda ganna hodama eka gena.
පට්ට කියන ඒවා ආයෙත් නෑ සුපිරියට තේරෙනවා සුපිරි
අපේ ඉස්කෝලෙත් මේවගේ කියලා දෙන ගුරුවරු ඉන්නවම් අපි දැනටමත මහාචාර්යවරු😃😃😃
Chanux broth ewage
ආයෙත් අහලා
I think it's very use full to create a video about Camera lenses...Highly appreciate effort...KEEP UP
Well Done bro.. Keep it up. වෙනම camera lesson series එකක් කරමු .. jaya wewa...
+Sameera Balawardana අනිව කරමු. හැබැයි මට කැමරා ගැන කියල දෙන්න සුදුසු කම් තියනවද දන්නෙ නෑ..
Hi
මට පොඩි උදව්වක් කරනවද pls
හොද quality එකට Photo ගන්නයි video record කරන්නයි හොද dslr හරි mirror less camera එකක් හරිටිකක් අඩගානට ගන්න තියෙන එකක් පොඩ්ඩක් කියන්න පුලුවන්ද? Pls
+Yenuka Liyanage කොයි වගේ ගානක එකක් ද හොයන්නෙ..
+TechTrack Rs 80000 කට අඩුවෙන් වගේ lens එකකුත් එක්කනම් හොදයි අනේ pls කියනවද
මේ මගේ කැමරා එක. මේ දවස් වල ඩීල් එකක් තියනව. කප්රුකට කියල ගෙන්න ගන්න පුලුවන්..
www.amazon.com/dp/B0106BG35S/ref=twister_B01D0I40Q8?_encoding=UTF8&psc=1
canon m50 eke review ekak karannedda?
camera gana video series ekak patan gamuko pls
camera explaning nam supiri
techtrack:D
ඉක්මනටම පටන් ගමු..
Nikon D7100 or D7200 ? which one is the best to buy ?
+Nilupul Adhikari I'm not sure about the difference. If your budget allows, get the latest and greatest one..
Thanks Bro.
Cannon 800D vs Sony A6000 , Deken mokakda hoda? Personal use karanna....???
Sony A 6000 Camera Eka Power Bank Ekakin Charge Karanna Puluwanda Brother
ඕනම USB චාජර් එකකින් පුලුවන්..
Ou
වීඩියෝ එක නියමයි. camera recoder ගැනත් එකක් කරමුද?.. (eg. Sony HDR-CX405 or Any Type)
view findera digital vunahama avulak nadda.mamanam hitanna eka hodai kiyala bro
+Heshan liyanage ඒක වඩා හොඳයි. වැඩිපුර විස්තර පෙන්නන්න පුලුවන්..
meh, ethakota hybrid view finders qnne monada? eth ithin OVF vala details pennanavane? shutter speed eka venas kalama ena effect eka pennanavada?
ඒකෙදි පාවිච්චි වෙන්නෙ optical viewfinder එකක්, ඒක උඩින් Electronic viewfinder එකකුත් තියනව. අලුත් EVF වල OVF තරම්ම details පේනව. Shutter effect එකත් බලා ගන්න පුලුවන්..
Nicely explained. Thanks bro
view finder එකෙන් බලද්දි pixels වෙන්වෙලා පේන ගතියක් එන්නෙ නැද්ද mirrorless එකේදි? පොඩි display එකක් ලොකු වෙලා පේන නිසා ?
එහෙම වෙන්න පුලුවන්. මගේ කැමරා එකෙත් EVF එකෙ resolution ටිකක් මදි. හැබැයි Sony කැමරා වල EVF එක සුපිරි..
why the subscribe button is missing?
dslr wage photos gahanna hoda camera apps androida walata nadda?
තියනව. හැබැයි හැම ෆෝන් එකකටම support කරන්නෙ නෑ. මම ගොඩක්ම පාවිච්චි කරන්නෙ Google Camera එක..
Ayye Canon 80D vs 77D vs M50 walin hodama mokakda?
Mamath okamai hoyannee..😉😉
ෆොටෝ ගන්නද, වීඩියෝ වලටද?
මට නම් පොටෝ ගන්න.. ඔය තුනෙන් හොදම එක හොයනවා....
මම D70 පාවිච්චි කරල තියනව. ඒක ෆොටෝ වීඩියෝ දෙකටම හොඳයි. D80 එක ඒ තරම් ලොකු upgrade එකක් නෙවෙයි..
දැන 4K record කරන නිසා පාවිච්චි කරන්නෙ Panasonic G7 එකක්..
thank
thanks bro
Good, thanks
Well explained
Ayye full frame & Crop Frame gana Review ekak Krnnako
elama,ayye brandnew mirroless camera ekak api miladi ganna ko salaka balanna ona monwada(ex:-brand,battery life,photo qulity me wage dewal)video ekak dennako me gena
Thank you bro❤
bro music video ehema hadanna hoda.came ekk gana video ekk karanna puluwanda
+Gallage Dhanuka ඕනම dslr එකකින් පුලුවන්. හොඳටම වැඩේ දෙන්න නම් 4k තියන එකක් ගන්න..
Thank
the Sony a99 ii camera is a mix of mirrorless and dslr
Jpeg and Raw file atara wenasa gena poddak pehedili karanna puluwan da
Me gana heta video ekak dannam..
Good job
Malinda Aiya.. Mata mekata oyagen hoda uttarayak one. Mama Nikon D5100 ekak use karanne denata.. mata den ita wada hoda cam ekakata yanna one.. D3400 or D7100 ? ehema nettam oyage idea eka mkkda ganna hodama eka gena.
+Nilupul Adhikari ඔය කියපු කැමරා දෙකෙන්ම ඔයාට ගොඩක් ලොකු වෙනසක් දැනෙන එකක් නෑ. තව සල්ලි ටිකක් එකතු කරගෙන full frame එකකට යන්න..
Oya kyanne D750 D810 wage ekakata yanna kiylada aiye.. echchara loku ganakata yanna amaru wage.. :(
ඒහෙනම් හොඳ ලෙන්ස් වලට වැඩිපුර සල්ලි දාන්න. සාමාන්‍ය බොඩි එකක් ගන්න..
Ehema samanya body ekak gannwa nam oya recommend karanne mkkda aiye.. Only nikon
+Nilupul Adhikari D7X00 series eka OK. Build quality ekath hondai. Mama gawa D7000 ekak thiyanawa.
niyamai aiya
hodama camarawa mokakda ??
+king prabodha Nikon D850 or Canon 5D
niyamai....
සුපරී...අයියෙ තව කැමරා ගැන කරන්න...
Nikon COOLPIX P900 Digital Camera eka gena vedio ekak karanna berida aiya
mn scl student kenek mata ganna hoda dslr camera 1k kiyanna puluwanda
Mirror less වල එකයි පනහකට විතර තියන හොද කැමරාවක් කියන්නකො
Godak wadhagath video ekak. Thank you.
Thanks brother ❤️
what is your camera .....????
Panasonic G7
Oyage tv channel eka Maru wedasatahana awasanwenakota mage youtube channel eke nama danawada please
Niyamai bro Elazzzz 👍👍👍
what is the canon eos 1300d
aiye
canon mark 5D mark iv eka gana rewive ekak karannako
Ammo eka lankwata eddi 6 lax witr wenw
A7iii 1k gana review 1k karanna puluwanda
සුපිරි හොදේ...
ඔලන්න මාත් ලගදිම එකක් ගන්නව ඒ නිසා ගොඩක්ම වැදගත්. තැන්ස් මලින්ද අයිය..
+Cham Senaka සුපිරි. මොකක්ද ගන්න යන්නෙ..
TechTrack තාම select කරනෑ.
මලින්ද අයියෙ trval කරද්දි සහ ගොඩක් වෙලා vdo කරන්නත් use කරන්න හොදම cam එක මොකද්ද?
micro 4/3 කැමරා එකක ගන්න. කැමරාව පොඩියි, zooming වැඩියි. කොහොම උනත් අමතර බැටරි කීපයක් ගන්න..
TechTrack Thank you..
මලින්ද අයිය
\\//_
Great video. 👍
Shatter caunt ekak kiyanne mokakda aiye
niyamai chanal eka digatama karan yamuu good luck
Dslr කැමරා එකකයි..mirrorless කැමරා එකකයි battery life එක කොච්චරක්ද ???.......
Good
Canon m10 da m3 da hoda
aduwata hoda cam ekak kiyannako pls
niyamai aiye ,oya nam mara mitarayak ,aiye oyata subapathanava apita thava thava aluth daval danna kiyala ,camara gana nodath daval aiya godak kiyala dunna apita ,jayen jayama labewa ,theruwansarani !
සුපිරියි අයියේ මට තිබුනු ප්‍රශ්නෙකට උත්තරේ ලැබුනා.
Superb aiya. Ela ela
aiye dslr camera gana rewive karannako. anika ewage tips ganath poddak kiyanna ok.
what does the DSLR stands for?
+Lasitha Pussella Digital single lens reflex camera..
shutter sound ekawath nadda
සමහර mirrorless වල mechanical shutter එකක් තියනව. එතකොට සද්දයක් එනව (පොඩි සද්දයක්). හැබැයි electronic shutter තියන එකක් නම් එ සද්දෙත් නෑ..
ඔයා නම් අයියේ ගුරු දෙවියෙක්...Thank you..Thank you...♥️♥️♥️♥️
worth watching
Display dekata battery eka wadiyen yanawa athi
Niyamai
Sira Bro✨Awesome
me cam eke shutter count eka kohomada
Electronic shutter එක පවිච්චි කරොත් ඒකට lifetime එකක් නෑ. හැමදාම පුලුවන්. හරියට ෆෝන් වල වගේ..
මට අයියාගේ නමිබර දන්න පුලුවන් ද දැන ගන්න දෙයක් තියෙනවා
bridge camera Ganath kiyala dendako .
Ethakota ai professional photographer s la dslr Camara use karanne
Godaak Wedagath Video ekak..Thank You
දැනට වෙලෙද පොලෙ තියෙනෙ අඩුම ගානට ගන්න පුලුවන් හොදම කැමරව මොකක්ද?
මොන වගේ වැඩකටද කැමරාව පාවිච්චි කරන්නෙ?
photography valata ahama
aduma DSLR eka nam ithin 52,000/= (Canon 1200D, Nikon D3200) wath wenawa!
mamath ganna try kala. But hama thanama Out of stock!
thank bro
A6000 eka kiyk wenwada aiye??
patta
ayye gopro karma gana vistharayak dannakooooo
Malinda aiye oyath Chanux aiya wagema supiri
+Sonal Shayan Thanks Malli..
Malinda aiye me sampath aiyawa contact karaganna baha ne apita eyage aluthenma update karapu video eke Samanthara loka kyala eke comments wala kunuharpa dala thiyenne sampath aiya nodanuwathwa eyage youtube channel eka kawru hari use karanavada danne naa poddak ahala balanna aiye nattam eyata thiyena views adu wenawa sorry oyata eka kiwima gana
Mama kiyannam malli..
camera ekaka ISO,White balance,Exposure value me dewal gena pehedili karala video ekak dennko
ඉක්මනටම කරමු..
TechTrack elama ayye
නියමයි..
Supiri...
Mirro less hoda low budget cam ekaka aduma price kiyak wage weida ??good video 😊
Canon M10 ගැන පොඩ්ඩක් බලන්න..
@@TechTrackShow Thank you so much ❤
Superb !
රු.10,000 ට අඩු හොඳ කැමරා 📷 නැද්ද?
DSLR or MIRRORLESS
😂
Mata loku udawak karana ayya mea dekan hoda mokada
1.canon powershot sx520hs
2. Nikon coolpix P530
apita pana makana digital view 1k nada api kohomada atama view nathuwa photo 1k look gana hitana dslr wala aka naha so apit pluwana photo 1k look 1k awediyata bala gana so TechTrack
oya hitana wediyata niyama look apita balana mokada
thanks bro accept my request.. i get more information about DSLR and Mirrorless cameras.. good luck milinda ayye..
thnx broo
almost 10000 subs 👍👍👍👍👍👍
ඒක නම් සුපිරියටම තේරුණා
Ela bro
aiya huaga dawsakin video ekak awe
leica cameras vala mokakda thiyena wenasa
ethakota aiyye samanya pawichchiyata oya deken godakma hoda cam eka mokakda Mirrorless da Dslr da
+dasun mike මම පාවිච්චි කරන්නෙ mirrorless බ්‍රෝ. ඒ කැමරා පොඩියි, බර අඩුයි, වැඩ හොඳයි..
TechTrack ethakota aiyye samanya පාවිච්චියට hoda mirrorless da
+dasun mike ලොකු වෙනසක් නෑ බ්‍රෝ. හැබැයි optical viewfinder එකට පුරුදු වෙච්චි අයට DSLR හොඳ වෙයි. එහෙම නැත්තං Mirrorless ගන්න..
bohoma sthuthi aiyye
DSLR Manuel controls gana video ekk karanna had a hard time explaining 😂😂
samitha sheshan even mirror less cameras has manuel setting using Manuel setting gives the best settings
Johonan andrew gomes ikr even phones have :D but they are kind of virtual
thada thada a aiyee. ogollan wage minissu lankawat ona. elam a
නියම්යි....... නියමෙට වීඩියෝ එක කරලා තියෙනවා ................
Canon M50 😍😍
Milinda aiya thawa madi caramas gana thawa dana gana one! CAMARA ISO GANA podak terum karala dennam godak photographer la mewa okma patalan inne
අපි කැමරා පාඩමක් වෙනම කරමු..
Dushan Perera more iso = bright photo but more noise
less iso = less bright less noise
it's best to use the least amount of iso
godaaaaak thanx a
lens eken wenne mokadda
නියමයි👌👌👌😘😘😘😘
Konda kapuwada
+Dulnath Perera ඔව් මල්ලි.
❤️❤️
👏🏽
thank