පාතාලේ සල්ලි ගල් කරලා Fun දාපු Club වසන්ත කංජිපනිගෙන් මැරුම් කාපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • පාතාලේ සල්ලි ගල් කරලා Fun දාපු Club වසන්ත කංජිපනිගෙන් මැරුම් කාපු හැටි
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 1.4K

  • @GGbro0001
    @GGbro0001 13 วันที่ผ่านมา +28

    Kpi කියලා අකුරු ගහල තියන්න තරම් ඌ මෝඩයෙක් නෙමෙයි.. ආණ්ඩුවෙන් ගේම දීලා අරුගේ එකවුන්ට් ඒකට දානවා 😂😂 හරි ලේසියි 😂

    • @sultangamingsl
      @sultangamingsl 13 วันที่ผ่านมา

    • @user-qz1bs8vq1c
      @user-qz1bs8vq1c 13 วันที่ผ่านมา

      Ow ow dang boruwata kanji pani🤣

    • @Hello-du9xg
      @Hello-du9xg 13 วันที่ผ่านมา

      කියල වැඩක් නෑ 😅

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 13 วันที่ผ่านมา +18

    බැලුම්ගල කියන්නෙ කිසිම මාද්‍යයකින් කරන්නේ නැති සුපිරිම වැඩ සටහනක්. එතරම් වටිනා වැඩසටහනකට දොස් පවරන්නේ එකඑක ජාවාරම් වලට සම්බන්ද කාලකන්නි තමයි. බැලුම්ගල වැඩසටහන සාර්තකව ඉදිරියට කරගෙනයෑමට චාමික ඇතුලු සගයින්ට දහිරිය සක්තිය ලැබේවා.

  • @gaiya8093
    @gaiya8093 13 วันที่ผ่านมา +27

    ලංකාවේ රහස් ඔත්තු සේවයට වැඩිය ගේමක් බැලුම්ගල ගහනවා ❤ keep it up බැලුම්ගල

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 13 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් 🙏

    • @neththasinghakasuntharaka9138
      @neththasinghakasuntharaka9138 13 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @rovinmichael4689
      @rovinmichael4689 13 วันที่ผ่านมา +1

      උබල මොනාද බන් හිතන් ඉන්නෙ
      ගහන්න කලින්ම එයාල දන්නව ගහන්න යන්නෙ කියල

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 13 วันที่ผ่านมา +11

    සීමාවකින් තොරව රත්‍රං වලින් බැබැලෙන
    ගෑහැනු පිරිමි
    හැම එකාම කුඩූ ජාවාරම් කාරයෝ බව අමුතුවෙන් කිවයුතු නැත

  • @didulalakdika7141
    @didulalakdika7141 13 วันที่ผ่านมา +12

    බැලුම්ගලට ජය වේවා. තෙරුවන් සරණයි!!!

    • @GGbro0001
      @GGbro0001 13 วันที่ผ่านมา

      @@didulalakdika7141 😂

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 13 วันที่ผ่านมา +753

    වෙලාවට KPI ගහල තිබුනේ.වැරදිලා හරි NPP කියලා ගහලා තිබුනේ නැත්තේ 😂😂😂😂. තෑන්ක්ස් රොම්බ තෑන්ක්ස් කංජි බ්‍රෝ.

    • @judekrishantha4287
      @judekrishantha4287 13 วันที่ผ่านมา +60

      @beragalawindchillcottage1699 නොදකින් මේ අල්ලාහ් පරයගේ සාෆි ජෙප්පෝ නම් සින්හල මිනිහෙක්ට වෙඩි තිබ්බහම අල්ලාහ් එකාගේ බ්‍රෝ වෙලා..npp කවදාවත් දෙන්නේ නෑ..ඒවගේම මේකට සතුටුවෙන අල්ලාහ් එකාගේ සාෆි ජෙප්පෝ හැමෝටම ගාසා හැත්තට උන දේ වේවා..

    • @rasindurish6043
      @rasindurish6043 13 วันที่ผ่านมา +43

      උබලගෙ ඔය ලබ්බෙ පක්ශෙට සින්හල මිනිස්සු චන්දෙ දෙන්නෙ නැහැ තම්බියෝ😂

    • @dileepaperera7748
      @dileepaperera7748 13 วันที่ผ่านมา +45

      @@rasindurish6043​​⁠උබ චන්දේ දෙන්නේ කාටද? රාජපක්ශටද වික්කාමසිංහටද?

    • @wasanthakumara-nk6ho
      @wasanthakumara-nk6ho 13 วันที่ผ่านมา +27

      Npp ගිනිතියන එකනෙ කරන්නේ

    • @kameldilhara7589
      @kameldilhara7589 13 วันที่ผ่านมา +34

      මිලෙච්චත්වය මිනී මරු lTTE ද අභිබවා ගිය බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ප්‍රතික්ෂේප කරන මිනී මරු ලේ පිපාසිත jvp ට පරිභව නොකරමු ..😌

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho 13 วันที่ผ่านมา +18

    බත් කන්නේ නැති අපේ ළමයට වොලිම් අඩු කරලා අපේ ගැනී මුව තමයි පෙන්නන්නේ 😂😂😂😂 කෙල්ල බත් ටික විගහට කනවා 🤣🤣

    • @nilangadias281
      @nilangadias281 13 วันที่ผ่านมา

      ඒ කාලෙ මූ හිටියනම් කරදරයක් නැතිව මගේ දරුවන්ට කවාගන්න තිබුනා..ඒ උනාට පව් යකෝ...මැරිච්ච උන්ට අපහාසකරන්නෙ.

    • @YoshanMilinda-vh2ho
      @YoshanMilinda-vh2ho 13 วันที่ผ่านมา

      @@nilangadias281 මැරිලා නැ bn මේ මු යකෙක් වගේ චාමිකට කිඋවේ 🤣🤣

  • @namalkumara6807
    @namalkumara6807 13 วันที่ผ่านมา +17

    මේකෙ දෙපැත්තක් තියෙනව KPI කියල ගහල කංජි පානිව අහුවෙන්න කල්ලි දෙකක් අතර වෙනම ගේමක් වෙන්නත් පුලුවන්,

  • @user-xtra
    @user-xtra 13 วันที่ผ่านมา +15

    මුන වැහුවට වැඩක් නෑ බං උබලගෙ එකෙක්ට ලක්ස 10 දෙන්නම් කිව්ව ගමන් උ උබව පෙන්නයි.වසන්තට ශොට් එක දෙන්නත් ගෙන්නගන තියෙන්නෙ අර සැලුන් කරයලුනෙ මොනව උනත් පරිස්සමෙන්

  • @dilanthasilva6469
    @dilanthasilva6469 13 วันที่ผ่านมา +13

    වසන්තට ගැහුවෙ ආණ්ඩුවෙන් බං 😂😂 උඹලා හිතනවද මිනිස්සු මෝඩයි කියලා

  • @Hello-du9xg
    @Hello-du9xg 13 วันที่ผ่านมา +13

    අනේ බං ඌ KPI කියලා නම ගහලා තියන්න තරම් මෝඩයිනේ. හොදට ලණුව කාලා. ඕක වෙනම ගේමක් 😂

    • @dinelchathuranga8533
      @dinelchathuranga8533 13 วันที่ผ่านมา

      Underworld එකේ වුන් කැමතියි මැරුවේ තමන් කියල පෙන්නන්න

  • @nalakaag
    @nalakaag 13 วันที่ผ่านมา +17

    ඉතින් බං සාදාරණයි නේ.ඇයි කලු උනත් අනුන්ගේ සල්ලි හොරාට තියාගෙන ඉන්නේ..😊😊😊 පාතාලේ එක්ක ලැගපු එකෙක් උන්ගෙන්ම මැරුම් කාපු එක සාධාරණයි....අවි ගත්තෝ අවියෙන්ම නහි

  • @Amazingclip708
    @Amazingclip708 13 วันที่ผ่านมา +5

    වෙඩි තියපු එකා නම කොපු වල ගහයිද මන් නම් හිතන්නේ වෙන ගෙමක් වෙන්න ඇති තව වැඩිපුර තොරතුරැ ගෙන්න මේ කතාකරන මාධ්‍යවේදීන් අවශ්‍යයි ලංකාවට සහොදරයා 🤍😎 මේ මුන වහගෙන කතාකරන එකට මම නම් එකගයි මොකද නිදහසේ මේ වගේ දෙවල් කතාකරපු හුගක් මාධ්‍යවේදීන් ගොඩක් අපිට අහිමි උනා 😢 වැඩේට ජය තව තොරතුරැ ඔනේ 🤍

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g 14 วันที่ผ่านมา +22

    මේ කව්ද මී වද කඩන
    එකෙක්ද 😄
    මේක රාජපක්ෂලාගේ ගේමක් වෙන්නත් පුළුවන් මොකද වසන්ත දේශපාළුවන්ට නිලදාරීන්ට ජාවාරම් කාරයෝ ඔක්කොමටම බුදියන්න ගෑනු, කෑම බීම දීලා රාහසි ගතව වීඩියෝ කරලා තියන් ඉන්නවා වෙන්න පුළුවන් ඒවා ඉදිරියේදී එලියට එයි කියලා ගේමක් දුන්නා වෙන්නත් පුළුවන්

    • @sweenyfernando8830
      @sweenyfernando8830 14 วันที่ผ่านมา

      😂🤣🤣🤣

    • @renukagunawardana8335
      @renukagunawardana8335 13 วันที่ผ่านมา

      දැන් කොහොම වුණත් කරපු එකා ඩුබායි ගිහින් ඇති😅

    • @mohomadkumara
      @mohomadkumara 13 วันที่ผ่านมา

      @@user-ns7tf6cw5g එක පාරක් ගෝටා S.T.F එක දාල වසන්ත ඇල්ලුවේ ඊට පස්සෙ මහින්දයා තමයි බේරගතතෙ 😀😁

    • @sweenyfernando8830
      @sweenyfernando8830 13 วันที่ผ่านมา

      @@user-ns7tf6cw5g 😂

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 13 วันที่ผ่านมา +15

    අර යුටියුබි මොඩ සුදාගෙන් දැන් අහන්න ඹින ක්ලබි වසන්ත හොද මිනිහෛක්ද කියලා මම දැක්කා ගොන් සුදා එක්ක ක්ලබි වසන්ත පොර ටොක් දෙනවා

  • @restorationofdirty
    @restorationofdirty 13 วันที่ผ่านมา +6

    😂අම්මෝ දාර නයි අරින් එපා යකෝ🤣

  • @MaheshMadawa-tk2tc
    @MaheshMadawa-tk2tc 13 วันที่ผ่านมา +5

    මේ ලාබෙට නැති වෙන්නේ මනුෂ්‍ය ජිවිත නිතිය ක්‍රියාත්මක විය යුතුයි මෙයට සම්බන්ද සියලු දෙනාට

  • @rangasaminda5569
    @rangasaminda5569 13 วันที่ผ่านมา +8

    මේ මහත්තයා රටම දන්න මහත්යෙක්නේ. හොද නිවේදක මහත්තයෙක් ඇයි මූන වහගෙන ලැජ්ජයි වගේද.හොඳට කරන්න ඔය විදිහ හරි අපි සුබපතනවා ඔයාට.

    • @user-rh6hf5sh7k
      @user-rh6hf5sh7k 12 วันที่ผ่านมา

      ඔයා මදූෂ්ගෙ ඤාතිද

    • @rangasaminda5569
      @rangasaminda5569 12 วันที่ผ่านมา

      @@user-rh6hf5sh7k රටේ නීතිය සාමය හරියට තියෙන්න ඔනේ මේ මාධ්‍ය වලින් කරන මෙහෙයට අපි ගෞරව කරනවා.

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 13 วันที่ผ่านมา +7

    කංජි පානීට ලන්කාවේ පැනලා යන්න අවස්ථාව හදලා දීලා දැන් වසන්තව මරල ඒක කංජිපානිගේ එකවුන්ට් එකට දාවි මොකද ඒකා ඉන්න පිට රටනේ

  • @freeminds6365
    @freeminds6365 13 วันที่ผ่านมา +11

    බුලට් එකේ කංජිපානි කියලා ලියලා ඇවිත් වෙඩිතියන්න ඌට ට්‍රැක්ද බන් 😂😂.බැලුම්ගල නෙවෙයි බැලුම් පුම්බපු ගල😂😂

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l 13 วันที่ผ่านมา +12

    තව එකෙක් ඉන්නවා ලක්ෂ ගණන් වටිනා මත්පැන් බයිට් සමග ඉරිදාට පාටි දාන. ඒවාට එන්නෙත් රටේ නමගිය අපරාධකාරයෝ හොරට වාහන ගෙන්නන එවුන් මැරයෝ ඇතුළු පාදඩ සල්ලිකාරයෝ. උං තමයි බිලියන ගණන් වටිනා සුපිරි වාහනවල පාරේ යන්නේ. ඔවුන්ට කතා කලොත් කනට ගහනවා. ඔවුන් රට තුල මැරයන්ගේ වංචනික ව්‍යාපාරිකයින්ගේ පාදදයින්ගේ එකමුතුවක් හදමින් ඉන්නවා.මේවා මෙහෙම වෙන්න දුන්නොත් මේ රට චිකාගෝවක් මැක්සිකෝවක් වෙනිසියුලාවක් වෙනවා ස්ථිරයි. බලයේ ඉන්න සහ හිටපු දෙගොල්ලොම මුන්ගේ සහය ගන්නවා සහ උන්ට රැකවරණ සපයනවා. මිනිසුන් මේවා තේරුම්ගෙන තම තමන්ගේ පක්ෂවල ඉන්න නාකි හම්පඩ ටිකයි කටමැත දොඩවන අගේ හයිය පෙන්වන ගහන්න මරන්න කතාකරන එවුන් පරාජය කර පවුල් බලයක් නැති අප්පලා පුතාලා නැති අලුත් කොටසක් පත්කර නොගත්තොත් මේ රට අපායක් වෙනවා වෙනවාමයි.කුණුහරුප කියමින් මැද ඇගිල්ල උස්සලා පෙන්වමින් මැරයන්ගේ අනුහස් ලබමින් විශාල වෘෂණකෝෂ ඇතිබව කියමින් තප්පුලන යූටියුබස්ලාත් මේවා පිටුපස ඉන්නවා. මේවා ප්‍රතික්ෂේප කරපල්ලා.

    • @Soldado_18
      @Soldado_18 13 วันที่ผ่านมา

      nowedagath un kohomath ekata eka set wenawa. ooka maalu leellak karana ekek. E wage ungen class balaporottu wenna epa.

  • @ScienceBcc
    @ScienceBcc 13 วันที่ผ่านมา +14

    මිනී මරනකොට උන්ඩෙ නම ගහල දාල යනව කියල අදමයි ඇහුවෙ 🤣🤣

    • @rovinmichael4689
      @rovinmichael4689 13 วันที่ผ่านมา

      එ එයාගෙ සහයගෙන් ඉගෙන ගත්ත දේවල්
      ‍යුනික් වැඩ

  • @MAVITHRABEATZ
    @MAVITHRABEATZ 13 วันที่ผ่านมา +3

    මූන වහගන්න ඒකත් විදිහක් තියෙනවා ඒත් මෙහෙම එපා 😅❤ ඔයා වටින මනුස්සයෙක් ❤

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 13 วันที่ผ่านมา +12

    පුතා උඹගේ අත් දෙකට hand gloves දෙකක් දාගනින්. අතේ මාට්ටු නැත්නම්.

  • @nilangadias281
    @nilangadias281 13 วันที่ผ่านมา +10

    හන්සමාලි.......පරිස්සමින් කෙල්ලෙ , පේනවනෙ කලු එව්වා සුදු කරන්න ගිහින් වෙච්ච වින්නැහිය.......මොකටත් සංකුට්ටා ගෙට කරලා තියාගනින්....
    නැත්නම් බුකියෙ රඟන්න එකෙක් නැතිවේවි.

  • @manjula969
    @manjula969 13 วันที่ผ่านมา +8

    සුදු වැන් නැහැ පොලිසියට වැඩ බැහැ . පතලය හන්සිකරවන්න අපු බඩුව ගෙදර ඇරියා .වැඩෙ කියනෙ බුරියනි කපු ඒකෙකුත් ඒතන ඉන්නවා .ලගදිම තෙරෙයි තව කස්ටිය බවන්න ගත්තම තෙල් පොලිම ගැස්පොලිම් ඇතිකලෙ කවුද .ඒක ඇතිකරලා වැඩ කරැව ගෙදර යවන්න වැඩ සැලැස්සුවෙ කවුද කියලා .ඔවයෙ අල වැල මුල කොහෙහරි කෙනක ගැවිලා තියෙනව...සුද්ද කරන්න ඔනෙ කොනක ඉදලා කලකන්නි.බ

  • @dilansameera3213
    @dilansameera3213 13 วันที่ผ่านมา +10

    ලංකාවෙ කොහෙද බං නීතියක් තියෙන්නෙ.මං ගාල්ලෙ.crime එකේ දැන් ඉන්න oic ධම්මිකගෙ ඉඳන් කාලකන්නි හැතිකරේ ගැන මං නොදන්නවයැ.අහිංසක පොඩි උන් මදාවියො කරන්න පොලිසියෙන් පට්ට සපෝට් එකක් තියෙද්දි මගුලෙ නීතියක් ගැන කියවන්න එපා.මෙි ලංකාවෙ නීත්යක් නෑ.නීතිය ක්‍රියාත්මක වෙන්නෙ ඇති නැති පරතරය එක්ක.අහිංසක මිනිස්සු පව්.පකේ නීතිය.තුහ්....😢😢

    • @priyanthathilakasiri7127
      @priyanthathilakasiri7127 13 วันที่ผ่านมา

      @@dilansameera3213 අනිවාර්‍ය්න් ගම් වල කසිප්පු විකුනන කුඩු විකුනන ,ජරා වැඩ කරන එව්න් වැඩි හරියක් පොලීසියේ යාලුවෝ,,,මම දන්න ඇත්තම කාරනේ තමා පොලීසිය යැපෙන්නේ මුන්ගේ සල්ලි වලින් ,,පොලිස් කාරයින්ට හදිසි උනාම එක කෝල් එකෙන් සල්ලි ගිහින් දෙන්න ඕන තරම් මදාවියෝ ගම් වල ඉන්නවා.

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 13 วันที่ผ่านมา +7

    කුඩු⁣ ගෙනල්ල අහුවුන කංජිසානි පුංසයේ අරක්කු ටිකක් වික්ක උන් හිරේ යුක්තියේ මෙහෙයුම

  • @_Yomasha
    @_Yomasha 13 วันที่ผ่านมา +7

    බැලුම්ගලින් ප්‍රස්න කල යුතුයි මේ තොරතුරු දැන ගත්තේ කොහොමද කියල.

  • @cocoboy-go9iw
    @cocoboy-go9iw 13 วันที่ผ่านมา +5

    යකො මු නිකන් සහරන් වගේ මුන වහන් ඉන්නෙ 😂😂😂 මුන් ඔක්කොම යලුවො මල්ලි

  • @jayshn-n9575
    @jayshn-n9575 13 วันที่ผ่านมา +22

    පොලිසියට තව තොරතුරු ඕන නම් කෙලින්ම මෙයාව ඉස්සුව නම් හරි .

  • @chandimanayana5484
    @chandimanayana5484 13 วันที่ผ่านมา +9

    අපරාදෙනේ බන් පොලීසිය වෙඩි තියපු උන්ව හොයන්නේ මූව අල්ලගෙන ගියා නම් ඔක්කොම විස්තරේ මූ දන්නවනේ 😂😂😂😂😂😂😂

    • @hithannatv202
      @hithannatv202 13 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @Viwidha
    @Viwidha 13 วันที่ผ่านมา +5

    වෙලාවකට හිතෙනවා බලු ගල මේ පාතාලය මෙහෙයවන්න වක්‍ර ආකාරයට සහය දෙනවා කියලා 😂😂බලමු අලුත් ආණ්ඩුවක් එනවනේ 🫤

  • @Rockback-s7e
    @Rockback-s7e 13 วันที่ผ่านมา +10

    මූ කියන ගොඩක් දේවල් ඇත්ත..

  • @user-py3kz8ce8s
    @user-py3kz8ce8s 11 วันที่ผ่านมา +5

    🇱🇰🇱🇰🇱🇰 සල්ලි ගල් කරලා කලාබ් වසන්ත මැරුණෙ බල්ලෙක් වගෙ ඔයි බල්ලෙක් වගෙ!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @apimachan9675
    @apimachan9675 13 วันที่ผ่านมา +14

    කතා කරන අස්සේ ඔය වලදකට ගහන සද්දෙ නවත්තපන් බන් .

  • @thilakj9353
    @thilakj9353 13 วันที่ผ่านมา +6

    මෙිි සියලු අපරාධවල පිටුපස තියෙන්නෙ ලංකාවෙ සක්කිලි ,බලු, දේශපාලනය...මාලිමාවෙන් ලංකාවෙ බලු දේශපාලනය නවත්වනු ඇතැයි ⁣රටෙිි බහුතර ජනතාවගෙ විශ්වාසයයි..
    වසන්ත අයිය ලමයින් බිරිඳ, අමිිම ඇතුලු පවුල සහ මිතුරන් සමග සමාජයට යමිි මෙහෙවරක් කරමින් විනෝදයෙන් ලස්සන පවුල් ජිිවිතයක් ගෙවන හැටි මෑත කාලෙක ඉඳල අපි දැක්ක..ඒ නිසා මොන පෙර වැරදි තිබුනත්, ලොකු කණගාටුවක් දැනෙනව.. 🤔

  • @ccsl6890
    @ccsl6890 13 วันที่ผ่านมา +1

    Api kawadath Aththa denaganne belumgalin.👍👍👍👍
    Jayawewa Oyalata.❤❤❤❤❤
    Dujiwa pau mahansiyen Agolla hambakaranne Thundenama.

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 13 วันที่ผ่านมา

    සුපිරි සුපිරි ඔහොම යන්න ජයවේවා

  • @mubarakhassan4533
    @mubarakhassan4533 13 วันที่ผ่านมา +9

    කොහොමහරි වෙඩි තැබීමේ සිද්ධිය ඉවරවෙන රස්නෙ යන්නත් කලින් ඔයාල මෙච්චර තොරතුරු රැසක් හොයාගත්ත කියන්නෙත් වැඩක් තමා.පොඩ්ඩක් හිතල බලන්න...😅

  • @mabotuwanajagodage
    @mabotuwanajagodage 13 วันที่ผ่านมา +11

    මොකක්ද යකෝ ඔය පිටිපස්සෙන් ඇහෙන බෙලෙක් හඬ🤮

  • @sudeshdissanataka2581
    @sudeshdissanataka2581 13 วันที่ผ่านมา +3

    ඔච්චර තර්ජන තියනවා කියලා දැන දැන ඔහොම එළියට බැස්සෙ ඇයි ? කියලා අහන්න තිබ්බා කොහොම හරි බේරිලා හිටියනම් 😢

  • @user-lh5md1it5c
    @user-lh5md1it5c 13 วันที่ผ่านมา +6

    මොකද්ද බන් අරාබි කුමාරි වගේ ඔය ඇදන් ඉන්නෙ ඊයා මුන් කියන එව්වා පිලිගන්න එවුන්ට සම්මා මම්බුදු සරණයි 😂

  • @GeethRajapakshaSP
    @GeethRajapakshaSP 13 วันที่ผ่านมา +7

    කංජිපානිගෙ account එකට ඔක්කොම දාල උගෙ පිටින් යවල ගේම යටගහන්න හදන්නෙ වගේ.. ඕව ප්ලෑන් KPI කියල කොටාගෙන.. 😅😅😅😅

  • @ruwandesilva7643
    @ruwandesilva7643 12 วันที่ผ่านมา

    good lesson..im.very happy..aparaday matath puke pachchayak oni

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 13 วันที่ผ่านมา +7

    මොකෝ මුණ වහගෙන භූතයෙක් වගේ, screen එකෙන් අයින් වෙලා කටහඩ විතරක් තිබුනානම් අහන් ඉන්න තිබුන.

  • @dayanandaimbulaani3313
    @dayanandaimbulaani3313 13 วันที่ผ่านมา +5

    නිවුස් ටිකටත් වඩා comments ටික ශෝක්😂😂😂😂😂😂

  • @MadushanPrasad
    @MadushanPrasad 13 วันที่ผ่านมา +6

    මෙච්චර වැදගත් වැඩසටහනක් ජෝක් එකක් වගේ පේන්නෙ ඇයි 😂

  • @newjapan4873
    @newjapan4873 13 วันที่ผ่านมา +4

    වු එච්චර වැරැදි කරලා හිරේ ඉදලා නිදහස් වෙලා ප්‍රංශයටත් ගිහිල්ලා. මේ අම්මාගේ රටක් නේ. මේ රට ඇතුලේ කිසිම වියාපාර කරන්න හොද නැ රටට හරියට නිතියක් ගෙන කම් නිතීයට වැඩි කප්පම් ගන්න වුන් බලවත්.

  • @UdeniWanninayake
    @UdeniWanninayake 13 วันที่ผ่านมา +10

    ඔය වගේ දේ මූණ වහගෙන කියන එක හරි.....🎉

  • @shiroshmax5076
    @shiroshmax5076 13 วันที่ผ่านมา +5

    මෙහෙම දයටම බැලුම් ගල සම්බන්ධයි..මනසින් හිතපල්ලා...කන්ජිපන්නි..මොහොමඩ් ගියේ..ලංකාවේ මහා බලගතු නීතිය කාගෙද අස් වහුවේ..aba ගෙඩියක් කඩපු එකා ඇතුලේ.. කන්ජි පනි පිට.. පුක දෙන බැලුම් ගල...

  • @prabhajayarathna4529
    @prabhajayarathna4529 13 วันที่ผ่านมา +5

    මෙහෙම මුණු වහගෙන කටට එන දේවල් කියවන්න පුලුවන් ලංකාවෙම විතරක් වෙන්න ඇති

  • @nuwankumarasinghe5199
    @nuwankumarasinghe5199 13 วันที่ผ่านมา +1

    ලස්සනයි 😂 ඇදුම

  • @nihaldh
    @nihaldh 13 วันที่ผ่านมา +5

    ලොකු තරු, පොඩි තරු තමයි පොලිසිය ගූ කරන්නේ.. පොලිසිය ගූ වෙලා නිසා අලුතෙන් පොලිස් රැකියාවලට තරුණයෝ එන්නේ නෑ.. ආවත් එන්නේ පාතාල සම්බන්දකම් තියෙන අය

  • @kasunbuddika1334
    @kasunbuddika1334 13 วันที่ผ่านมา +6

    මෙච්චර උන් ලංකාවට ගෙනකොට..මෙහෙම නම ගහල ගේම් ගහන්න කන්ජිපානි බූරුවෙක් වෙන්න බෑ.....අපරාදවලට මොලයක් තියෙන හින්දනේ රටේ නීතියට පිටින් උන් ඒ වගේ දේවල් කරන්නෙ...ඉතින් ඌට අපරාද කරන්න මොලේ වගේම ඔහොම රටින් පැනල ගේම් ගහන්න මොලයක් තියේනම්...අහුවෙන්නෙ නැති වෙන්නත් මොලයක් ඇතිනෙ...මේක වෙනම නාට්‍යක් වගේ....දේශපාලනේද මන්දා

    • @rv3540
      @rv3540 13 วันที่ผ่านมา

      No

  • @dhammatrust
    @dhammatrust 13 วันที่ผ่านมา +4

    😂😂 අනේ යකෝ KPi කියලා උගේ නම ගහලා bullet ඒවනවද කරපු එකා.. ඕකෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙන එකෙක් මැරුවෙ කියලා

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 13 วันที่ผ่านมา +5

    සාදාරනව..ජිවත් .වූනානම්.කිසිම..දෙයක්..නැනේ.

  • @susiripalaranasingha2455
    @susiripalaranasingha2455 13 วันที่ผ่านมา +4

    මේව විහිලු ඕයි මිනිහෙක් ගාතනය කරල තමන්ගේ නම් ගහපු පතුරන් කොපො දාල යනවා. පාතාලය සමඟ ගනුදෙනු කරන උන් පාතාලය විසින්ම විනාශ වෙනව. උන් උන් ආරවුල් ඇති කරගෙන අපට නම් ඕව වැඩක් නැහ අපි උන්ගෙන් යැපෙන්නෙ නැහ. මැරුණ එකා ගැනවත් ඉන් උන් ගැනවත් හොඳ නරක ගුණ ගායනා චරිත සහතික දෙන්න අපට අවශ්‍ය දෙන්නෙත් නැහ.

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 13 วันที่ผ่านมา +5

    අනේ මලයා පාර්ලිමේන්තුවේ එකෙක් වත් නැද්ද ඔය ලිස්ටිි එකේ එතනනේ ලොකුම හොරැ ඉන්නේ 😮😮😮

  • @rolandrangajeewajayathilak8735
    @rolandrangajeewajayathilak8735 13 วันที่ผ่านมา

    Good job supiri woww

  • @hashanthabbrew7287
    @hashanthabbrew7287 13 วันที่ผ่านมา +1

    neth fm balumgala ekenma ela,✌️🖤

  • @anjalikafernando633
    @anjalikafernando633 13 วันที่ผ่านมา +6

    මොකෙද්ද බොල කලු අවතාරයක් වගේ😂😂😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 13 วันที่ผ่านมา +1

      නැත්තන් බැහැ නේ එච්චරට අවදානම් ඒ දේවල්

  • @nuwanratnayake9877
    @nuwanratnayake9877 13 วันที่ผ่านมา +19

    මේ බැලුංගලෙනුයි අර කොටියා කියන චැනල් වලින් පාතාලය තව ප්‍රොමොට් කරනවද මන්ද?? පාතාලය ගැම්මෙන් ඉන්නෙ උන් ගැනම කතාකරන්න චැනල් තියෙන නිසා..😂😂😅😅😅

    • @milakaru7701
      @milakaru7701 13 วันที่ผ่านมา +1

      Matath ekama hithuna

    • @sakuntharajith3975
      @sakuntharajith3975 13 วันที่ผ่านมา +1

      පොලිසියේ තියෙන බෙලහීනතාවයට අනිත් මිනිස්සු වගකියන්න ඔනේද.

    • @auypalacalvin9385
      @auypalacalvin9385 12 วันที่ผ่านมา

      .​@@milakaru7701

  • @MrPrimil
    @MrPrimil 13 วันที่ผ่านมา +1

    හරි අපූරුයි. පැය 24ක්‌ යන්න ඉස්සර වෙලා මේ විදිහට මේ වගේ වැදගත් මද්‍ය මැදිහත් වී තියෙන විදිහ මීට වඩා සොයන්න ඕනේ...

  • @sampathkumara2022
    @sampathkumara2022 13 วันที่ผ่านมา

    Adoo maruuu😊

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 13 วันที่ผ่านมา +4

    මේ වගේ මූණ වහගෙන තමයි ඔක්කෝටම ඉස්සරහට
    ජීවත් වෙන්න වෙන්නෙ 😂😂😂😂

  • @AsamanaLokaya10
    @AsamanaLokaya10 13 วันที่ผ่านมา +13

    ගේම ගැහුවෙ කන්ජිපානිනම් ඌ පට්ට Genuine පොරක්, මූන වහගෙන ඌ ගහපු ගේම ගැන පම්පෝරි ගහන උබට වඩා

    • @user-lw4bs3vr2h
      @user-lw4bs3vr2h 13 วันที่ผ่านมา

      මොක්කුද බං ජෙනුයින් සෙරම සක්කිලි හැත්තක් අපාගත වෙන පවුකාරයින් විතරයි එක නොදන්න අපතයින් උන්ව ලොකු කරන් හැමිනෙනව පව් පින් නොදන්න මොඩ හැත්තක්

  • @PrabathNishshanka
    @PrabathNishshanka 13 วันที่ผ่านมา +2

    😂😂😂 මොන්ටිසෝරි ස්ටෝරී.. 😅😅 ඕවා ඉතින් ......................තමා.

  • @dilshancreation4172
    @dilshancreation4172 12 วันที่ผ่านมา +1

    ඇත්ත කතාව👌

  • @nilnuwansankalpa6754
    @nilnuwansankalpa6754 13 วันที่ผ่านมา +5

    ගායන ශිල්පී ... (අමල් පෙරේරා) රංගන ශිල්පී..(රයන් වෑන් රූයන්)

  • @vishwamudra9577
    @vishwamudra9577 13 วันที่ผ่านมา +5

    Undertaker wrestling වලින් අයින් වෙලා නෙත් fm එකේ prasanting කරනවද 😅

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 13 วันที่ผ่านมา +10

    කුඩු නැවිි ගනන් ගෙනාපු එකා අවුරුදු තුනෙන් නිදහස් කුඩු ග්‍රැමිි එකට ජිවිත කාලයක් ඇතුලේ ඉන්න අය ඉන්නවා 😮😮

  • @indikai4588
    @indikai4588 13 วันที่ผ่านมา +18

    පියුමි හංසමාලිත් කොහේ හරි මුලක ඉන්නවා කියලා හිතෙන්නේ මට විතරද😂😂😂

    • @amjadmuseen7735
      @amjadmuseen7735 13 วันที่ผ่านมา

      😂😂😂

    • @user-dx4qc9ct8h
      @user-dx4qc9ct8h 13 วันที่ผ่านมา

      හිතෙන් නෑනි​@@amjadmuseen7735

  • @heratbro9118
    @heratbro9118 13 วันที่ผ่านมา +5

    නරකද අත් දෙකත් වහගත්තොත් දැන් ඉන්න උන් සත පහකට විශ්වාස නැහැ

  • @nishanthaweerakoon2538
    @nishanthaweerakoon2538 13 วันที่ผ่านมา

    ස්තුතියි.

  • @NishanMadushanka-rj7fr
    @NishanMadushanka-rj7fr 13 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම හරි

  • @danumalli2525
    @danumalli2525 13 วันที่ผ่านมา +4

    මේක පිලිගන්න එපා ඇත්ත ගහතකයා වසන් කිරිමට තමයි මෙක කරන්නෙ තො කවුද කියලා හොයා ගත්තානම් මොකක් හරි හොයන්න පුලුවන් වගේ

  • @Shani2769
    @Shani2769 13 วันที่ผ่านมา +4

    සත්‍යතාවයක් ඇති මේ කතාවේ.. ක්ලබ් වසන්ත නිතරම පාටි දාපු ගජ මිත්‍ර අමල් පෙරේරාවත් මදූෂ්ට සෙට් කරලා ඩුබායි යැව්වෙත් ක්ලබ් වසන්ත. අන්තිමට නදීමාල්ටත් පරිප්පුව කන්න උනා.

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සර්

  • @sandaruwanstm2684
    @sandaruwanstm2684 13 วันที่ผ่านมา +10

    කංජිපානි ඉම්රාන්ට ඇප ලැබුනෙ කොහොමද ඔය කියන තරම් අපරාධ කාරයෙක්නම්

    • @iroshiiro4599
      @iroshiiro4599 13 วันที่ผ่านมา +2

      සල්ලි බලේ

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 13 วันที่ผ่านมา +4

      මේක කාලකන්නි රටක් නිසා😢

  • @slchinthaka6465
    @slchinthaka6465 13 วันที่ผ่านมา +4

    ඇයි මේ club wasanthagena ඔච්චර කියවන්නේ ඌට වෙඩි වැදිල මැරුනා එච්චරයි.එකෙන් තෙරෙන්නේ හොද මිනිස්සුන්ට කවුරුවක් වෙඩි තියන්නෑ කියන එකනේ 😂

  • @rangapriyashanamarathunga7729
    @rangapriyashanamarathunga7729 13 วันที่ผ่านมา +3

    මුන ආවර්ණ කරාට කට හඩ මොනිටර් කරලා පාතාලෙන් ඔයාව හොයාගෙන එන්න පුලුවන් අයියේ..

  • @faltydevils1734
    @faltydevils1734 11 วันที่ผ่านมา +2

    man dannawa me voice eka kageda kiyala muna vahuwata wadak na bro😂😂

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 13 วันที่ผ่านมา +5

    මුහුන වහාන් ඉිදියට කට හඩින් හොයන්න පුළුවන් කවුද කියලා කට හඩ වෙනස් කරපිය අයියේ හුරැ කටහඩක් ඕනි තැනකදි හදුනගන්න පුළුවන්

  • @bgshelton1070
    @bgshelton1070 13 วันที่ผ่านมา +4

    අපිට පේන්නේ තොපිත් පාතාලය වගේම තමයිවිදිහට කථා කරන කොට අපි ට හිතන්නේ මුන හංගන්නේ වැරදි වැඩ කරන අයම තමයි

  • @pkbkumara8824
    @pkbkumara8824 13 วันที่ผ่านมา +1

    Thanks. මේකෙ ගොඩක් අයගේ නම් කියවෙනවා බලං හිටිය වගේ. එතකොට ලංකාවෙ ගරු නීතිය රකින අය මෙච්චරවත් දන්නෙ කැතිද? උන්ඩ නම ගහල නිශ්පාදනය වෙනව නම් කොච්චර දියුනුද? බලාගෙන යනකොට ලංකාවේ ටැටූ සහ සැලෝන්, කාය වර්ධන ස්ථාන, ක්ලබ් බොහෝ ඒවා අනිසි ( පාතාලෙ නම හරි නැ) සමාජයෙ ස්ථාන. එතකොට තම අවශ්‍යතා සඳහා ඒවාට යන අයටත් ඒ හැඟීම් එනව ඇති. ඒකයි මේ අපරාධ වැඩිවෙන්නෙ. ආයෙ ඒවට නොයා ඉමු. නිකං මැරෙන්න බැ. ගෙදරදීම ඒ ටික කර ගනිමු. .... කාට හරි ජීවිත් උනා ඇතියි හිතෙනව නම් අකුසලයට බයෙ ඒකටත් අකමැති නම් මේවට ගොඩ වෙන්න ඔබට පිහිටක් ලැබෙයි 😀.... මට විතරද මෙහෙම හිතෙන්නෙ.

  • @madugunathilake4440
    @madugunathilake4440 13 วันที่ผ่านมา +4

    වසන්ත වෙනුවෙන් වැලලෙන පකයලාට මේවා තේරුම් ගන්න බැහැ

  • @wesamun1
    @wesamun1 13 วันที่ผ่านมา +3

    Kpi හොද ආදර්ශයක් දුන්නේ.cid එකට දගලන්න දෙයක් නෑ.ඉස්සරහට කොපු වල නං ගහන්ට ඕනෑ.හතුරංගෙ නං මාරු කරල ගැහුවොත් අටපට්ටමට කියන්න ඕනෑ ...

  • @DN99947
    @DN99947 13 วันที่ผ่านมา +5

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි.

  • @sportsworld1041
    @sportsworld1041 13 วันที่ผ่านมา +7

    කවුද මේ ෆාතිමා 😂😂😂😂

  • @AkilaDilshan-h9f
    @AkilaDilshan-h9f 13 วันที่ผ่านมา +3

    Ethana hitapu kenekgen hariyatama eyala ethana innawa kiyala thorathuru huwamaru wela thiyenawa wedi thiyena thenata enakm ekaparatama awith wedi thiyanne watapitawak balan nathuwa hariyatama inna thenata awith wedi thiyenawa

  • @truefeelings3174
    @truefeelings3174 13 วันที่ผ่านมา +3

    මරි මෝඩ අමන මොංගල් පාලකයො රටවල් පාලනය කරනකොට, රටක නීතිය එක එකාට ඕන විදිහට නැමෙනකොට, නීතිය අවනීතිය වෙනකොට, මේ වගේ මානසික ලෙඩ්ඩු මාතෘකාවක් වෙනවා… රටකට සිද්ධවෙන දෙයක් 😢

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 13 วันที่ผ่านมา +10

    උඹ මොකද නිකං අරාබි මිසොල් යාසය වගේ ඔළුවේ ඉඳං වහගෙන බයේද....😂😂

    • @ChamilaNishani-qw3vt
      @ChamilaNishani-qw3vt 13 วันที่ผ่านมา

      Bayaida ado

    • @AsiriAMahindadas
      @AsiriAMahindadas 13 วันที่ผ่านมา

      මිසොල්ලාසය නෙවෙයි බං නිසොල්ලාසය 🤣🤣🤣🤣🤣

  • @manojabewickrama2272
    @manojabewickrama2272 13 วันที่ผ่านมา +1

    Netherlands fm supiri. Lankawe policeya balu.

  • @vitztoyota8712
    @vitztoyota8712 13 วันที่ผ่านมา +4

    මූණ වහගෙන නැතිව මේ රටේ ඇත්ත එලි කරන්න බෑ

  • @sandunathukorala4755
    @sandunathukorala4755 13 วันที่ผ่านมา +6

    ප්ලෑන් කරලා මාට්ටු නොවෙන්න ගේමක් ගහන්නෙ එහෙම ගහන ගේමක ගේම ගස්සන එකා උගේ නමේ අකුරු කොපුවල ගහල එවනවද ගවයෝ

  • @thuanmohamed
    @thuanmohamed 13 วันที่ผ่านมา +5

    කන්ජියාගෙ මදුස්ල මේකට අදාල නැහැ මේව මහරජාගෙ සල්ලි

  • @sweenyfernando8830
    @sweenyfernando8830 14 วันที่ผ่านมา +1

    Voice aken api namdannavaaA 😁

  • @baiscopetv
    @baiscopetv 13 วันที่ผ่านมา +8

    අවුරුදු ගානක ඉදන් ටොම් පච කෙලින නෙත් fm බියගුලු කයිවාරුකාරයින්😂

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 13 วันที่ผ่านมา +7

    සජියගෙ වැඩ වලට සල්ලි දුන්නු තවත් කෙනෙක් තම ක්ලබ් වසන්ත

    • @arunamadushanka9038
      @arunamadushanka9038 13 วันที่ผ่านมา

      සජිත් ආවොත් කොහොමත් තව මේවා වැඩි වෙනවා.මිනිහගෙ කොන්ද පන නෑ