Rev Kirulapana Dhammavijaya thero l සබ්බ පහාය ගමනීයං -ඒ මොකද්ද ඒ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024
  • නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න

ความคิดเห็น • 930

  • @ayeshamaduwanthi2861
    @ayeshamaduwanthi2861 8 วันที่ผ่านมา +237

    ඔබ වහන්සේගේ බන අහල මයි හිත හදා ගත්තෙ ස්වාමීන් වහන්ස. වඩිනු මැන යලිත් සසුන් කෙත අස්වැද්දුම පිනිස .ඔබ වහන්සේට චිරාත් කාලයක් ශ්‍රී සද්ධර්ම ය පතූරුවාලීමට අවකාශ ලැබේවා !!!

  • @thenujathulsara2173
    @thenujathulsara2173 8 วันที่ผ่านมา +138

    ඔබ වහන්සේ ගේ දේශනා වලින් හිතට සැනසුමක් දැනුන අවස්ථා අනන්තයි
    බුදු දහම ජීවිතය ට එකතුකර දුන් ඔබවහන්සේට තෙරුවන් සරණයි

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 7 วันที่ผ่านมา +2

      ඕකට තමා කිය්න්නෙ ධර්මය සරණ යන්න පුද්ගල සරණ යන්න එපා කියල

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 8 วันที่ผ่านมา +109

    කවුරු මොනව කීවත් ඔබ වහන්සේ බුදු පුතෙක් විදියට බලන්න කැමතියි

  • @NadeekaUdayakumari-j2z
    @NadeekaUdayakumari-j2z 8 วันที่ผ่านมา +129

    බුදු හාමුදුරුවනටත් අපහස කල ලොකෙක අපි ඉන්නෙ ස්වාමීන් වහන්ස .යලි බුදු සසුන බබලන්න වඩිනු මැනවි.

    • @HarathRms
      @HarathRms 8 วันที่ผ่านมา +4

      ඔබවහන්සේ සාසනයෙන් ඈත්වීම හාමුදුරුවනේ.

    • @HarathRms
      @HarathRms 8 วันที่ผ่านมา +9

      විශාල පාඩුවක් හාමුදුරුවනේ

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 8 วันที่ผ่านมา +1

      ගෑනියෙක් අරන් ආපහු වඩි බලාගෙන හිටපන්

    • @He-wn1oy
      @He-wn1oy 7 วันที่ผ่านมา

      ජනාධිපති උනොත් ඒක ඊට වඩා හොදට කරන්න පුලුවන්.

    • @Sunil-ru3wb
      @Sunil-ru3wb 3 วันที่ผ่านมา +1

      ඕකා සිවුරු ඇරිලා වටේ ගිහිල්ලා හැමනිලා ආයෙ සිවුරට රිංගනවා තමයි තොපි වගේ ආගමෙන් අන්ද වෙච්චි උන් ඉද්දි 😅😅

  • @jeewanlanka4682
    @jeewanlanka4682 8 วันที่ผ่านมา +112

    මම දහම් පාසල් ගිය,පස්සෙ දහම් පාසැලේ උගන්නපු උපතින් බෞද්ධ කෙනෙක් .
    ඒත් "අපි මැරෙනවා පින්වතුනි"කියලා කෑගහලා කියලා මේ ධර්මය කියන්නේ යන්න පාරක්,මම කරන්න ඕනේ පරීක්ෂණයක් කියලා මාව තල්ලුකරේ ඔබ වහන්සේ.ඔබ වහන්සේගේ ගත මොන ඇදුම දැරුවත් සිත පැවිදියි.ඔබවහන්සෙ මට පෙන්නුවේ පාර.මේ ධර්ම මාර්ගයේ මට ධර්මය දැනුනා,තේරුනා.අද වෙද්දී මොන ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයෙ මොන තැනින් ගාම්බීරව ගැබුරුවට කිව්වත් ඒ ධර්මකරුණු එකින් එක ගැලපීගෙන ඒ ධර්මතාවයන් වැටහෙද්දි මට කදුලු එනවා මේ ධර්මය මොනතරම් ආශ්චර්‍යවත්ද කියලා අනේ මට ඒක තේරෙනවනේ කියලා .මාව මෙතැනට ගේන්න යොමුකලේ ඔබවහන්සේ.වැටහෙන බණපදයක් ගානේ මම තුරුනුව්න් කෙරෙහි අපමන පැහැදෙද්දි ඔබ වහන්සේ ගැන ඇතිවන ගෞරවය අපමණයි.මා වගේ තව කොපමණ දෙනා ඇතිද?ලෝකයට ප්‍රතිචාර නොදක්වා උපේක්ෂාවෙන් පසුවෙන.ඔබවහන්සේ මගේ මේ දිවියේ කළණ මිතුරානන් වහන්සේමයි.
    සැමදා බැතියෙන් පාදනමස්කාර කරමි හිමියනි!සාධු සාධු සාධු

    • @RajapakshaRandi
      @RajapakshaRandi 8 วันที่ผ่านมา +2

      ❤❤❤❤ aniwariyen

    • @pdmavij1531
      @pdmavij1531 8 วันที่ผ่านมา +4

      ඇත්ත තමයි ❤❤❤❤

    • @Penny-b9x
      @Penny-b9x 8 วันที่ผ่านมา +1

      මාගේ ගෞරවය

    • @shayamaliweerasinghe9602
      @shayamaliweerasinghe9602 7 วันที่ผ่านมา +2

      Sadu! Sadu! Sadu! Unwahanse kalyanamithrayekmai.🙏

    • @a.s.w.9619
      @a.s.w.9619 7 วันที่ผ่านมา +1

      ඔව් මටත්! මැරෙනකන්ම පිහිට මගෙ ස්වාමීන් වහන්සේ තමයි.. 😢

  • @yamunavinodanikarunanayake
    @yamunavinodanikarunanayake 7 วันที่ผ่านมา +106

    සංඝ රත්නය රැකගන්න අපිට සාසනේ නාමයෙන් වගකීමක් තියෙනවා..... එකදු හෝ හිමිනමක් නැති කලක,,,,, හිතන්න පොඩ්ඩක් කාගෙ සරණද අපිට. නිර්මල බුද්ධ වචනය අපට දේශනා කල ඔබ වහන්සේ මටත් මගෙ දරුවන්ටත් බුද්ධ පුත්‍රයෙක්මයි..🙏🙏🙏🙏🙏🙏 වඩින්න යලිත් මගෙ පිංවත් ස්වාමින් වහන්ස ..🙏🙏🙏🙏

    • @a.s.jperera784
      @a.s.jperera784 7 วันที่ผ่านมา +3

      මේව plans...
      සංඝයා ආරක්ෂා කරන්න වැඩ කරන්න ඕනෙ...

    • @KrishaniImalsha
      @KrishaniImalsha 7 วันที่ผ่านมา

      😥🥺

    • @kusumekanayake3444
      @kusumekanayake3444 7 วันที่ผ่านมา

      😮😮😮😮

    • @manodtv49
      @manodtv49 6 วันที่ผ่านมา

      🙏🙏🙏

    • @nandaniabegunasekara-cu7mm
      @nandaniabegunasekara-cu7mm 3 วันที่ผ่านมา +2

      මන් නම් හිතන්නෙ ධම්මවිජය හාමුදුරුවො මෙලොවටත් පරලොවටත් පින්‍රැස්කරගෙන ඉවරයි අව්‍ර්දු 10 වගේ කෙටිකාලයකදි උපරිම සාසනයට කරන්න ඕන වැඩකොටස කරා දැන් කරදරයක් නැතිව කාගෙවත් අපහාස උපහාස නැතිව ඇති අපිට තියෙන්නෙ කියල දීපු බන ඕන තරම් තියනඑඅ ඒව බල තම තමන්ගෙ ජීවිත හදා ගන්න එක උන්වහන්සෙ ට හිතුනොත් දවසක නැවත මහනවෙයි 🙏🙏🙏

  • @chandraaa3849
    @chandraaa3849 8 วันที่ผ่านมา +576

    ගරු ස්වාමීන් වහන්ස බුද්ධ චිවරය මොන හේතුවකින් හෝ අත් හැරියා නම් නැවත දරා බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වන්නට ගෞරවයෙන් වැද නමස්කාර කර බැගෑපත් අරාධනා කරමි මා ඇතුළු බොහෝ අප වෙනුවෙන් 🙏🙏🙏තෙරුවන් සරණයි!!!

    • @CSJTNW-i
      @CSJTNW-i 8 วันที่ผ่านมา +11

      ❤🙏

    • @YashikaAwanthi
      @YashikaAwanthi 8 วันที่ผ่านมา +7

      ❤❤❤

    • @AbeygodaS-me5zf
      @AbeygodaS-me5zf 8 วันที่ผ่านมา +7

      Ane ow ara tharam honda gampaha maha nama hamuduruwoth apita nathi una ane me thara darma danna maha nama hamuduruwanwath wenas kala mama nam hithanne na me hamuduruwo upawafi una kiyala boru kathwak neda

    • @Penny-b9x
      @Penny-b9x 8 วันที่ผ่านมา +2

      සම්මා සම්බුදු සරණයි ඔබට

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 8 วันที่ผ่านมา +4

      Ou ane pin sidda wenawa,,,,,,,,,

  • @MaheshiPathirana-i6t
    @MaheshiPathirana-i6t 8 วันที่ผ่านมา +110

    ඔබ වහන්සේගේ ධර්මය හදවතට දැනෙනවා...අපව බුදු හිමියන් දෙසූ මාර්ගයේ යවන්න උත්සහා දැරූ ඔබ වහන්සේට නිවන් මග විවර වේවා 🙏🙏🙏

    • @BandaraMenike-j2v
      @BandaraMenike-j2v 7 วันที่ผ่านมา +1

      Sasun ketha aswaddanna nawatha kasaawatha daraagena wadinna garu haamuduruwane ,,

    • @InokaLasangi
      @InokaLasangi 7 วันที่ผ่านมา

      ඇත්ත ටම

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 8 วันที่ผ่านมา +87

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මහා ප්‍රඥාවන්තයි ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා 🙏

    • @PDayawathi
      @PDayawathi 6 วันที่ผ่านมา +2

      ඔබවහන්සේ ට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

    • @pasindupabasara1293
      @pasindupabasara1293 วันที่ผ่านมา

      😂😂

  • @indusharma1404
    @indusharma1404 8 วันที่ผ่านมา +67

    හරිම බුද්දිමත් ස්වාමින් වහන්ස කෙනෙක්. තෙරැවන් සරණයි ඔබ වහන්සේ ට. හරි ම කනගාටුයි ඔබ වහන්සේ ගත් තීරණයට. සමහර මිනිසුන් හරි කුහක යි. නිවන වැඩි දුර නොවේවා.

    • @padminijayamanna1799
      @padminijayamanna1799 7 วันที่ผ่านมา +3

      උන්වහන්සේ සිවුරු හැරල නෑ,සිවුරු හරින්නෙත් නැස් ජීවිතේට ,මිනිස්සු බොරු කියන්නෙ

    • @infumous7902
      @infumous7902 7 วันที่ผ่านมา +1

      අනේ හාමුදුරුවනේ ......ඔබ වහන්සේට මොකද උණේ
      .
      😮
      ට්

    • @hasanthinilangika1331
      @hasanthinilangika1331 7 วันที่ผ่านมา +5

      බෞද්ධයෝ නිදි. දැන් වත් ඇස් ඇරගෙන බලන්න.මොනතරම් වටිනා කෙනෙක් ද රටට අහිමි වුනේ. මෙවන් ස්වාමීන් වහන්සේ නමක් රැක ගන්න බැරි සාසනය මොකටද?

    • @rukmalfernando6153
      @rukmalfernando6153 7 วันที่ผ่านมา +3

      කෙසේ හෝ වෙවා සියලුම අභයොග පැවිදි වී සිටියදීම ජයගන්න ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි .

    • @hasindushivantha1305
      @hasindushivantha1305 6 วันที่ผ่านมา +1

      Suwaminwahansa oda wahanse me dudda sasanayata awassai odawahansege desana abatath ahanaw e desanahithata harima sanasimai

  • @KumuduniThisera
    @KumuduniThisera 8 วันที่ผ่านมา +66

    පින්වත් සාමින් වහන්ස්සේ වඩුනු මැනවි අප ලංකාදීපයට🙏🙏🙏

  • @thusharajeewani6208
    @thusharajeewani6208 8 วันที่ผ่านมา +59

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි .....සුවසේ වැඩසිටි සේක්වා ...

  • @miurihimali2626
    @miurihimali2626 8 วันที่ผ่านมา +60

    දුදන මිනිස්සුන්ගෙන් ඇත්වෙලා ඔබ වහන්සේ නිවනින්ම සැනසෙවා..

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 8 วันที่ผ่านมา

      කොහොමත් අපායට

    • @PasinduDilshan-h1y
      @PasinduDilshan-h1y 7 วันที่ผ่านมา

      ​@@bpjayasinghe5091 පල්ලි කාක්කට රිදිලා වගේ 😅

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 7 วันที่ผ่านมา

      @@bpjayasinghe5091 oyala wage aya wairayen pichchla ballo wage nirayata yanne. un wahanse nirayata yana eka oya teernaya kela nam me rate inna rata winasa kerapu aya gena monawa kiyannada. ehenam oya deviya loke wenna eti bala gena yanna inne. paw oayala wage aya neti akusal purawagena yanne kohetada kiyala budu hamuduruwo kiwwe.

    • @Daham-kx1hz
      @Daham-kx1hz 4 วันที่ผ่านมา

      ඇයි බැරි අපි වෙනුවෙන් කල කැපවීම දකින්න බැරි. හරිම ගුණමකුයි සමාජය. උන් වහන්සේ හරි බලනකොට.

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 8 วันที่ผ่านมา +38

    ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස තවත් බොහෝ කලක් දහමි දෙසා අසරණ මෙි සත්වයා නිවනට පමණුවන්න වඩින සේක්වා🙏🙏🙏
    ඔබ වහන්සේට වහවහා නිවන්මග සාක්ෂාත්වෙිවා🙏🙏🙏

  • @ChandraDissanayaka-yz8nk
    @ChandraDissanayaka-yz8nk 8 วันที่ผ่านมา +36

    මුල් කාලේ ඔබ වහන්සේ ගෙ ධර්ම දේශනා අපෙ ජිවිත වලට ලොකුවටිනා කමක් එක්කලා
    බොහොම පින් 🙏🏻🙏🏻🙏🏻

  • @dayawathikumarage1563
    @dayawathikumarage1563 8 วันที่ผ่านมา +44

    ඔබවහන්සේට ඇති ධර්ම ඤාණය උත්තරීතර යි අප පැහැදුණේ ඵබැවිණි.

  • @ayodhyapathirana5758
    @ayodhyapathirana5758 7 วันที่ผ่านมา +13

    පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සෙගේ උතුම් ධර්ම දේශනයකින් මම මගේ හිත ඉතා දුක්ඛිත තත්වෙකින් මුදා ගත්ත. නැවත බුද්ධ ශාසනයට වඩින්න පිංවත් ස්වාමීන් වහන්ස..

  • @SirimathiChandrika
    @SirimathiChandrika 9 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 ඔබ වහන්සේගෙ ධර්ම දේශනා අහන කොට හිතට දැනෙන සැනසිම ඒ ධර්ම තුල ඇති යතාර්තය අපට දැනෙන සැහැල්ලුව 🙏🙏🙏🙏

  • @CSJTNW-i
    @CSJTNW-i 8 วันที่ผ่านมา +27

    මුන් වහන්සේට බනින මිනිස්සු, නොබනින මිනිස්සු ඔක්කොම පුලුවන් නං මේ කියන කතාව විතරක් අහන්න..... වෙන මුකුත්ම එපා.... ටිකක් ඒ වචන ටික අහන්න ❤

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 8 วันที่ผ่านมา

      මේ තක්කඩියන් ගෙන් මොනව අහන්න ද

    • @CSJTNW-i
      @CSJTNW-i 7 วันที่ผ่านมา

      @bpjayasinghe5091 ahl blnn issella monada kiynne kiyla

    • @PasinduDilshan-h1y
      @PasinduDilshan-h1y 7 วันที่ผ่านมา

      ​@@bpjayasinghe5091 උබව ජාතක කරපු එකෙ කරුමය තමයි මෙ 😅😅😅
      පල්ලි කාක්කා

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 7 วันที่ผ่านมา

      @@bpjayasinghe5091 oya wage takkadiyekta bud hamuduruwaoth vihiluwak wela. budda cheewaraya da gatta kenekuta apahasa kerana eka (mona weradi tibbath) eken gelaweemak netha. if you are catholic sorry, but if you're buddhist go and ask someone who knows buddhist teachings well. you will be shocked and cry. in vain you pile up tons of akusala and that will lasts for endless sufferings in billions of years in niraya. 100% guaranteed.

  • @nayanajayaweera304
    @nayanajayaweera304 8 วันที่ผ่านมา +20

    ගමන් මග වේගවත් වැඩි උනාද පින්වත් හිමියනේ?වැඩ සිටියානම් තථාගත බුදුසමිදානන් ශක්තිය දෙන බව දනිමි දරා වැඩසිටීමට අරහත් ධජය දිවිතුරාවටම.බුදුසමිදු නැති ලොවක අපිඅසරණයි අසරණයි

  • @KokilaVithanage
    @KokilaVithanage 8 วันที่ผ่านมา +18

    මට ජිවිතේ එපා වුන වෙලාවෙ ඔබ වහන්සේගේ ධර්මය අහලා මම හිත හදාගත්තා . ඔබවහන්සේ අපට සැමදා කල්‍යාණ මිත්‍රයෙක්.නැවත ධර්මය ප්‍රචාරය කරන්න වඩින්න.🙏🙏🙏

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 8 วันที่ผ่านมา +19

    සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේ ගේ වේදනාව මගේ හදවතටත් දැනෙනවා .දැන් ඉතින් කලයුතු දෙයක් නැත .කිවයුතු ව ඇත්තේ සාසනය වෙනුවෙන් බොහෝ කැප්කිරිම් කල සුවාමිඑන් වහන්සේ නමක් අපට අහිමි ඌ බව.කර ගත් කුසල් බලයෙන් ඔබට නිවන් සුවය ලැබේවා .

  • @Penny-b9x
    @Penny-b9x 8 วันที่ผ่านมา +36

    අපගේ උත්තරීතර පින්වත් ස්වාමීන් වහන්ස,නොසැලී ඉන්ද්‍රකීලය ක් වන සෙක්වා, නැවත උතුම් වු මෙම පුණ්‍ය භූමියට වඩින මෙන් කොටි වාරයක් පාද කරමින් ආයාචනා කරමි, බුදු පුතුනි මෙම පින් බිමට වඩින සෙක්වා 😮පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරණත් දෙව් රැකවරණයත් පිහිටත් ආරක්ෂාවත් ලැබේවා,, නිරතුරුවම සතර වරම් දෙවියන්ගේ බැල්ම ආරක්ෂාවත් ලැබේවා, නිරතුරුවම.

  • @SeatSeatsss
    @SeatSeatsss 8 วันที่ผ่านมา +20

    අපෙ ස්වාමීනී සාදු සාදු මම මිය යන තුරා ඔබ වහන්සෙ ඇතුලු කල්යාණ mitra සීයලුම ස්වාමීන් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා

  • @kumuduwin6017
    @kumuduwin6017 7 วันที่ผ่านมา +18

    මේ සේරම දේවල් වෙන බව මං නම් දැනගෙන සිටියා..ඔබ වහන්සේ ඉතාමත් විශේෂිත චරිතයක්. සිය අතකට පෙරල පෙරළා මං ඔබ වහන්සේව ගවේෂණය කළා..මේ වෙනසත් ඔබ වහන්සේගේ උතුම් දිවියේ තවත් හැරවුම් ලක්ෂයක් පමණයි.තාවකාලිව පිට රටක ඉදිවි.නැවතත් මහා උත්තමයෙකු වෙලා විශ්ව මාතාව විසින් ඔබවහන්සේව අපට දායාද කරනු ඇතැයි විශ්වාස කරමි.එතෙක් දිනෙන් දින පරිණත බව ලැබගෙන ගිහි හෝ පැවිදි හෝ වේවා,මොන දේ වුවත් කළකිරිම් ඉවත දමා ශක්තිමත් සිතින් අප වෙතටම වඩිනු මැනවි..මිට අම්මා...

    • @NayomiKarunarathna-x6d
      @NayomiKarunarathna-x6d 7 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gimhaninawodya7963
      @gimhaninawodya7963 7 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wijejay9059
      @wijejay9059 7 วันที่ผ่านมา

      🙏🏻🙏🏻🙏🏻

    • @ugsdeepashika6960
      @ugsdeepashika6960 6 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏

    • @Sunil-ru3wb
      @Sunil-ru3wb 3 วันที่ผ่านมา

      තොපිට පිස්සු

  • @kalanideeyagoda9332
    @kalanideeyagoda9332 8 วันที่ผ่านมา +15

    මොනව වුණත් මේ සසර ගමනේ මට හමුවුණ කලණ මිතුරු වහන්සේ නමකි ඔබ.
    දවසකට එක ධර්ම කරුණක් හරි ඔබ වහන්සේ නිසා අවබෝධ වුණා.

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr 8 วันที่ผ่านมา +20

    ඔබවහන්සේ ගෙන් ලැබූ දහම් දැනුම අප්‍රමාණ යි.තවත් ඉගෙන ගැනීමට ඇති දේ අප්‍රමාණ යි.අපවැන්නවුන් උදෙසා ඔබවහන්සේ ගේ දැනුම අත්‍යවශ්‍යම ඇත් අවස්ථාව ක ඔබවහන්සේ මෙලෙස නික්මයාම අපගේ අභායක්සේ දැනේ.කොතරම් දේ කලත් දුර්ජ්නයන් වෙසෙන අපේ රටේ ඔබවහන්සේ ගේ වටිනාකම තේරෙන,ඔබවහන්සේ විශ්වාස කරන අප්‍රමාණ අය වෙනුවෙන් ධර්ම ය දේශනා කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.🙏🙏🙏🙏🙏 ලැබු ගෙන් ලැබූ

  • @asokaherath6291
    @asokaherath6291 8 วันที่ผ่านมา +48

    නිවනට හරි මග කියාදුන් බුද්ධ පුත්‍රයන් වහන්ස බුදු සසුනට වඩිනු මැනවි🙏🙏🙏🌻🌻🌻💛💛💛😭😭😭😭😭😭😭😭

  • @dayapriyankara6408
    @dayapriyankara6408 8 วันที่ผ่านมา +31

    ඔබවහන්සේගේ දර්මය නිසා අපේ හදවත් ගොඩක් වෙනස්වුනා ඔබවහන්සේට ගොඩක් පින්.සිවුරු හරින්න නම් එපා ස්වාමීන් වහන්ස.ඉක්මන් බවයකදීම උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 8 วันที่ผ่านมา +27

    තෙරුවන් සරණයි මේ වගේ හිතට දැනෙන්න බණ දෙසනාකරපු ඔබවහන්සේ බරපතල තීරණයක් අරගෙන හරිම සංවේදීයි ස්වාමින්වහන්ස බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 8 วันที่ผ่านมา +14

    සබ්බං පහාය ගමනීයං බණ පදය හිතටම දැනුනේ ඔබ වහන්සේගේ දේශනාවකින්.ඉන් පසු ඔබ වහන්සේගේ බණ බොහෝ තාමත් අසනවා...ජිවිතේ දුක නියමාකාරයෙන් පහද දහම් දෙසනව ඔබ වහන්සේ... ඔබ වහන්සේගේ අනෙක් මත (දේශපාලන) කිසිත් මා හට වැඩක් නෑ ..ඔබවහන්සේගෙන් උතුම් ධර්මය පමණයි සිතට ගන්නෙර් මම නම්. ජරා මරනයටමොහොතින් මොහොත ලං වෙන අපි ඇයි අනෙක් අය විවේචනය කරන්නේ.විශේෂයෙන් පැවිදි උතුමන් විවේචනය නොකල යුතුයි...ඔබ වහන්සේ ට අමා නිවන බොහෝ දුර නොවේවා🙏

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq 8 วันที่ผ่านมา +11

    අපිට ඉවසීම දරාගැනීම කියලා දුන්න ඔබවහන්සේගේ ඉවසීම දරාගැනීම කෝ..තාත්තගේ මිනිය දැකලා කලකිරිලා බුද්ධ පුත්‍රයෙක් වුන ඔබවහන්සේ දැන් ඒ කලකිරැන හිත හදාගත්තද මෙහෙම තීරණයක් අරගත්තේ

  • @مالانانداني
    @مالانانداني 8 วันที่ผ่านมา +13

    ඔබ වහන්සෙ අද හරිම ආවෙගශීලී.. සන්සුන් වෙලා..උපෙක්ෂාවෙන් කරනු සිහි කර බලා තීරණයක් ගන්ඩ.. නමුත් සිවුරු හරින්න එපා...

  • @tusetuse3853
    @tusetuse3853 8 วันที่ผ่านมา +34

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්ස බුදු සසුන බබලවන්න නැවත බුදු සසුනට වඩ්න්න පිං වන්ත ස්වාමීන් වහන්ස බුදු සරණයි

  • @curse3959
    @curse3959 8 วันที่ผ่านมา +25

    ඔබ වහන්සේගේ ධර්ම කරුණු සදාකාලිකයි. ඔබ වහන්සේ උපැවිදි වුවත්😢😢😢

    • @ManoriWaliminiarachchi
      @ManoriWaliminiarachchi 8 วันที่ผ่านมา +1

      උපැවිදි වෙලාද මේ ස්වාමීන්වහන්සේ

    • @ChampikaKolambege
      @ChampikaKolambege 8 วันที่ผ่านมา +1

      Aththatama ape hamuduruwo siura dala giyada.ane dewiyane aswalata kadulu anawa

    • @indusharma1404
      @indusharma1404 4 วันที่ผ่านมา

      ​@@ManoriWaliminiarachchiංඔව්

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 8 วันที่ผ่านมา +17

    ඔබ වහන්සේට තෙරුවන් සරණ යි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @PravathiVasanthy
    @PravathiVasanthy 8 วันที่ผ่านมา +15

    Ane ඔබ වහන්සේ සිවුරු arinna apaa හාමුදුරුවනේ මිනිසුන් මොනවා කීවත් ඔබ වහන්සේ ta උතුම් නිවන් mage අවබෝධ කරගන්න ලැබේවා කියලා මම pathnava theruvan saranai ape හාමුදුරුවනේ හිත sakthimath කරගන්න හාමුදුරුවනේ .

  • @chamindahaliyadda4205
    @chamindahaliyadda4205 2 วันที่ผ่านมา +2

    ඔබ තුමා මහණවෙලා තියෙන්නේ සැබෑ අවබෝදයෙන් නෙවේ. ඒ තාත්තා නැති වෙච්ච එක්ක හට ගත්තේ වියොවෙන්. තේරුම් නොගත් එකම දේත් එතනම තියනවා. දවසක හරි අවභෝදයෙන් නිවන් අවබෝද වේවා 🙏

  • @sba04
    @sba04 8 วันที่ผ่านมา +21

    ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...🙏🙏🙏💐💐💐

  • @tahirmunir122
    @tahirmunir122 8 วันที่ผ่านมา +14

    උතුම් බුද්ද පුත්ත්ර්යනන් වහන්සේ නමක් මේ රටට අව්ස්සයම බුදු පුතෙක් සරුවට වවුන වල් ගස් මැද පිපුණු උත්තම ගුණ සුවද හම්න සමන් ගසක් සියලු සත්වයෝ කෙරෙහි කරුණාවෙන් අපට මාර්ගය පෙන්වා දෙන සේක්වා තෙරුවන් සරණයි 🌹🌹🌹🙏🙏🙏

  • @RanjaniRanasinghe-dk5pv
    @RanjaniRanasinghe-dk5pv 8 วันที่ผ่านมา +8

    මගේ හිත හැදුනේ ඔබ වහන්සේගේ බණ අහලා..මේ ඡරා චීවර ධාරීන් එක්ක ඉන්න අමාරුයි

  • @suwarnamallika164
    @suwarnamallika164 8 วันที่ผ่านมา +10

    හොඳ පින්වත් ස්වාමීන් වහන්සේලාට සිත කලකිරෙනවානම් අපට කෙසේ වේවිද ඔබ වහන්සේගේ ධර්මය ඉතාමත් කාලෝචිත ය

    • @Sunil-ru3wb
      @Sunil-ru3wb 3 วันที่ผ่านมา

      ඇත්ත ඒකනෙ හොදට හම්බ කරගෙන ඇමරිකාවට ගියෙ 😅😅😅😅 උබල අගම් අන්ද වෙලා ඉන්නෙ

  • @mangalikap3321
    @mangalikap3321 8 วันที่ผ่านมา +14

    උතුම් බුද්ධ පුත්රයාණන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!

  • @davikalk6667
    @davikalk6667 7 วันที่ผ่านมา +7

    තෙරුවන් සරණයි ලොකුස්වාමින්වහන්ස. දුර රටක සිටියත් ඔබවහන්සේ ගේ බනපදයක් අපට නිවන් මග බොහෝදුර නොවේ.

  • @InokaMaduwanthi-o2m
    @InokaMaduwanthi-o2m 7 วันที่ผ่านมา +5

    අසත්පුරුෂ අයගෙන් ඈත් වෙලා ඔබ වහන්සේගේ ගමන සතුටින් යන්න හාමුදුරුවනේ.. මේ ලෝකේ මිනිස්සු හරිම කූර අය.. තනිව යායුතු ගමනක් හාමුදුරුවනේ මේක.. ඔබ වහන්සේගේ දර්මය අසා ගොඩක් දේ දැනගත්ත.. ඒ පින් බලෙන් නිවනින්ම සැනසෙන්න ලැබේවා ඔබ වහන්සේට

  • @rmc3567
    @rmc3567 8 วันที่ผ่านมา +27

    පින්වත් ස්වාමින් වහන්ස.ඊයෙ දැක ගන්න ලැබුණා ඔබ වහන්සේ චීවරය අයින් කරල රට ගියා කියල මට නින්ද ගියෙ නෑ ස්වාමින් වහන්ස ඊයෙ රෑ.ඔබ වහන්සේගේ සුජාත පුත්‍ර ආරාමය තියෙන්නෙ මගෙ ගමේ කෙලවර..සද සිරි ගම ඔබ වහන්සෙ වැඩ ඉන්නෙ.මම ඔරුගල යායෙ.ඔබ වහන්සේගෙ ආරාමයේ ස්වාමින් වහන්සේලා උදේට පින්ඩ පාතෙ වඩිනව අපේ ගෙවල් වලට..අපිටත් පිනක් ඇත්තටම ඒක.අනේ ස්වාමින් වහන්ස.කවුරු මඩ ගැහුවත් මොනව කිව්වත් ඇගේ වදින් නෑ.පව් කාරයො කියන දෙයක් කියපුදෙන්.ඔබ වහන්සේ චීවරෙ අයින් කරන්න එපා 🙏🙏එහෙම කරොත්.ඔබ වහන්සේ වැරදි කාරයෙක් වෙයි නිකන්ම..බුදුන්ට ගල් පෙරලපු එකේ අපි ගැන මොන කතාද.පවට පින දෙන්න බෑ.පව් කාරයින්ගෙ කටවල් වහන්න බෑ අපිට.ඔබ වහන්සේ මේ සසර කෙටි කරගෙන යන ගමන යන්න ස්වාමින් වහන්ස.අතර මග නවතින්න එපා.මාසයක් ඉවසන්න.දෙකක් ඉවසන්න.තුනක් ඉවසන්න.චීවරෙ අයින් කරන්න එපා ස්වාමින් වහන්ස.මඩ ගහන්නෙ හොද හිත් තියන අය නෙමෙයි.මොන ප්‍රස්නෙ ආවත්.හිත හයිය කර ගන්න.ධර්මය හොඳට දන්න ඔබ වහන්සේ චීවරෙ අයින් කරන්න එපා .ඕනි කෙනෙක් ඕනී දෙයක් කියපුදෙන්.ඉවසන්න ස්වාමින් වහන්න.🙏🙏🙏

    • @AsokaRanjanie
      @AsokaRanjanie 8 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz 8 วันที่ผ่านมา +1

      Jiwithe sasara kala kirenawa me rate wage minissunta hamuduruwanta ninda apahasa k minissu kohe wath na.me wage unta bana kiyanna wena ekath pawak😢hamuduruwo pawe 😢

    • @rmc3567
      @rmc3567 7 วันที่ผ่านมา

      @@NiroshaHerath-wr3uz ඔව් අනේ.

    • @manelperera5336
      @manelperera5336 7 วันที่ผ่านมา +2

      මෙිහාමුදුරැවො සත්‍ය කතාකරන්නේ එහෙම අයට මඩ ගහන සමාජයක් අද තියෙන්නේ.හරි ඇත්තට තැන නැහැ.අධර්මිස්ට සමාජයක්.මහායාන දහමක් තුල අද ිබෞද්දයා අතරමං වෙලා..නිවනක් නැත.මෙිහාහුදුරැවන් නිවන දැනටමත් ලගා කරගෙන.සිවුරේ හිටියත් නැතත් ලබන දෙයක්.සිතයි රැකිය යුත්තේ.හරිමග යාමට..සිරි සද්ධර්මය.මෙි ස්වාමින් වහන්සේට සුදුසුම තැන මිරිගම මිවන පලානේ හාමුදුරැවන් ගාවට ගිහින් අනුශාශනා ලබාගන්න.නිවන ලගාවෙිවි ඔබ වහන්සේට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤚🤚🤚🤚🤚🤚🙏🙏🙏🙏🙏🙏

    • @rajithkumara225
      @rajithkumara225 7 วันที่ผ่านมา

      බොරු maga ස්වාමින් whnsy ahma wann na

  • @malih7831
    @malih7831 7 วันที่ผ่านมา +4

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ ශාසනය හැරදා යන්ඩ එපා අහිංසක අපි අසරණයි! පින් සිද්ධවෙයි අපි කරේ අනුකම්පාවෙන් ඔබ වහන්සේ මේ වගේ උතුම් ධර්ම දේශනා කර අපිව අතරමං කරන්න එපා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අප වෙනුවෙන් ශාසනය ඉදිරියට යා යුතුමයි. තෙරුවන්

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda 23 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු !!!

  • @Sriyne
    @Sriyne 5 วันที่ผ่านมา +4

    පින්වත් සුවාමින් වහන්ස අසරණ මිනිස්සු වෙනුවෙන් යලි කසාවත දරාගෙන වඩිනු මැන 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 7 วันที่ผ่านมา +5

    අනේ මට නම් හරිම දුකයි මට හිතාගන්න බෑ උන්වහන්සේ ඇයි මෙහෙම කළේ කියලා බුද්ධ ශාසනයට හොඳ බුද්ධ පුත්‍රයෙක් අහිමිවීම😢😢❤❤🙏🙏🙏

  • @Srilankamind
    @Srilankamind 8 วันที่ผ่านมา +13

    ඔබ වහන්සේගේ පිහිට ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @manikebmunuge2889
    @manikebmunuge2889 8 วันที่ผ่านมา +10

    හරිම දුක හිතේනව බණ kathwak ..අනේ හාමුදුරුවනෙ ලස්සණ .බණ ..kathwak .අහන්න ..newata ..වඩින්න..🙏🙏🙏

  • @ShashiPrabha-g6m
    @ShashiPrabha-g6m 6 วันที่ผ่านมา +2

    කොහොම කීවත් ඔබවහන්සේ ඉදිරීයේත් අපහැම වෙනුවෙන් සුමදුර දහම් ඇසෙන බව විශ්වාසයි...බුදු සරණයි ඔබවහන්සේට..

  • @Shirani-nr8fg
    @Shirani-nr8fg 7 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා මගේ හිතට පුදුම විදිහට නිවන් සුවය ලගා කලා වාගේ දැනුනා. ගත් තීරණය දැඩි වුවත් ඔබ වහන්සේ පැතූ බෝධියකින් සුවසේ නිවනේ නිවේවා.🙏🙏🙏

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 8 วันที่ผ่านมา +20

    නිවන දුර නොවේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @himalikumuduni-d6e
    @himalikumuduni-d6e 8 วันที่ผ่านมา +10

    ලංකාවේ ඉන්න බැරි නම් වෙන රටක ගිහින් හරි උපැවිදි නොවී ධර්මය ප්‍රචාරක කටයුතු වල නිරත වෙන්න තිබුනා.....
    අනේ.... හොඳ ස්වාමීන් වහන්සේ නමක්.
    රටට ජනතාවට හොඳ මඟ යන්න ශක්තිය දුන්නා

  • @chamindamahesh8360
    @chamindamahesh8360 8 วันที่ผ่านมา +5

    අපි ගැන ගොඩක් දුකයි අපෙ හාමුදුරුවනේ........ ඔබ වහන්සේගෙ ගමන් මග ස්තීරයි... කවුරු මොනවා කීවත්....ඔබ වහන්සේ එහෙම ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි....

  • @SriyaLatha-y6e
    @SriyaLatha-y6e 8 วันที่ผ่านมา +9

    නව අරමුණු සාර්තක වෙවා මරනය දක්වා මගෙ කල්‍යාණ ම්ත්තයන් වහන්සෙ ඔබ වහන්සෙමෛ❤

  • @DilekaSubawickrama
    @DilekaSubawickrama 8 วันที่ผ่านมา +9

    අපි අසරණ වුනා වගෙ දැනෙනවා ස්වාමින් වහන්ස.

  • @YamunaDinendramali
    @YamunaDinendramali 7 วันที่ผ่านมา +6

    කවුරු මොනවා කීවත් ඔබ වහන්සේ බුදු පුතෙක් විදියට අටලෝදහමට කම්පා නොවන ඔබ වහන්සේ දර්ම කටයුතු ඉදිරියට කරගෙන යන්න සක්තිය ලැබේවා බුදු සරනින්🙏🙏

  • @KumuduniThisera
    @KumuduniThisera 8 วันที่ผ่านมา +19

    පින්වත් ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 8 วันที่ผ่านมา +11

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
    පින්වතතුන් වහන්සේට ඒ අමා නිවන් සුවය බොහෝ දුර නොවේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤

  • @NethuMalsha
    @NethuMalsha 8 วันที่ผ่านมา +25

    සසර බියකරු බව පහදාදුන් බුදු පුතුන් ට බුදු හිමියනේ පිහිට වෙන්න වඩිනු මනව්

    • @Sunil-ru3wb
      @Sunil-ru3wb 3 วันที่ผ่านมา

      ලගදි වඩියි ගෙදර එක්ක යන්න 😂😂😂

  • @nelumdahanakanelum1058
    @nelumdahanakanelum1058 8 วันที่ผ่านมา +8

    තුනුරුවනේම සරනින් කොහේ සිටියත් ඔබවන්සේ ආරක්ෂා කෙර්‍රේත්වා!!!

  • @pushpathennakoon577
    @pushpathennakoon577 8 วันที่ผ่านมา +10

    ඔබවහන්සේ වෙනත් රටක ඉදලා හරි අපිට දර්මය දේසනා කරන්න අපෙ හාමුදුරුවනෙඑ.

  • @wijayanandana1890
    @wijayanandana1890 8 วันที่ผ่านมา +6

    ඔබවහන්සේ වැනි බුද්ද පුත්ත්‍රයන් වහන්සේලා ඉතාම දුර්ලභ යි. ඒ උතුම් ස්වාමීන් වහන්සේ ට නිර්වානයම අවබෝධ වේවා 🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 ඔබවහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VidhyaVidhya-ri8ni
    @VidhyaVidhya-ri8ni 8 วันที่ผ่านมา +15

    බුදු සරණයි ස්වාමීන් වහන්සෙ ට

  • @tharindumadusanka2331
    @tharindumadusanka2331 7 วันที่ผ่านมา +10

    යලි වඩින්න මගේ පිංවත් ස්වාමීන් වහන්ස අප ගැන කරුණාවෙන් 🙏🙏🙏

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np 8 วันที่ผ่านมา +5

    හාමුදුරුවනේ.. දැනුමෙන් ප්‍රයෝජන ගන්න.අන් අය නිසා කලකිරීම ඇති කරගෙන පරිහානියට පත්වෙන්න එපා හාමුදුරුවනේ.සිහි නුවණ උපදවා ගන්න හාමුදුරුවනේ.. මාරයාට පරාජය වෙන්න එපා..🙏🙏🙏🙏🙏

  • @KrishaniImalsha
    @KrishaniImalsha 7 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේගේ පහළ උනේ අපේ පිනට ඔබ වහන්සේගේ ධර්මය නෑසෙන්න මං අද කොතනද කියල හිතෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම ලැබේවා කොහේ කොතනක සිටියත් දෙවියන් ඔබ වහන්සේව රැක දෙයි 🙏🙏🙏

  • @sarathdesilva9147
    @sarathdesilva9147 8 วันที่ผ่านมา +6

    ඔබවහන්සෙ ගෙ බන අහල අභිදර්මය හොදින් ඉගෙන ගත්තා මම ඔබ වහන්සේටගොඩක් පීන් ස්වමින් වහන්ස ඔබවහන්සෙ හරිම දේ කරන බව මට විශ්වසය් ඔබවහන්සේ ඉතාම ඉක්මනින් නිර්වානය අවබෝධ කර ගන්නා බව මට විශ්වාසය් සියලු දෙවියෝ ඔබ වහන්සේ ආරක්ශා කරාවි තෙරුවන් සරනය්

  • @shiromichamika6169
    @shiromichamika6169 7 วันที่ผ่านมา +8

    පින්වත් ස්වාමීන්වහාන්ස චිවරය අත්හරින්න එපා ,මෙ උතුම් ශාශනය රැක ගන්න 🙏🙏🙏🙏 යලිත් වඩින්න

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe 7 วันที่ผ่านมา +4

    ගරු පින්වත්ස්වාමින්වහන්ස ඔබවහන්සේ ජිවිත යේ යථා ස්භාවය අවබෝධ කරගන ඉවරයි....සසර දුකින්මිදෙමිවා ....

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 8 วันที่ผ่านมา +9

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!නිවනම වෙත්වා!!!

  • @wenuraamma3823
    @wenuraamma3823 7 วันที่ผ่านมา +3

    පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ගේ නිර්වාණය ලග ලගම වේවා! එතෙක් කිසි මොහොතකවත් අසත්පුරුෂ යනගෙ අසත්පුරුෂ කම් වලට හසුනොවේවා!

  • @malkiudara4393
    @malkiudara4393 7 วันที่ผ่านมา +4

    ඔබ වහසේගේ බණ අහල තම්‍යි බණ අහන්න පුරුදු වුනේ .තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @malapitigala8369
    @malapitigala8369 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන්වහන්සේ ගත්ත තීරණය හරි. ඔබ වහන්සේගේ සීලය ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ හික්මීම තියෙන්නේ ඔබ වහන්සේගේ මනසේ. සැනසීම උදාවේවා 🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @yamunamunasinghe
    @yamunamunasinghe 8 วันที่ผ่านมา +7

    ස්වාමින් වහන්ස මොකක්ද ඔබ වහන්සේට වුනෙ අපිට හරි දුකයි ධර්ම දෙශනා අහන්න නැතිවුනොත්

  • @chandrikasamanmle1493
    @chandrikasamanmle1493 8 วันที่ผ่านมา +4

    රටට අවශ්‍ය මේ වගේ බුදු පුතුන් .ඔබ වහන්සේ ට අපහාස කරන අයට ඒවා යේ විපාක විදියි බුදු හාමුදුරුවන් ටත් අපහාස කලා නේ .ඔබවහන්සේ සසල නොවි මේ පිනට කැමති මිනිසුන්ට සේවය කරන්න ඕනේ නෙ ඒ නිසා ඔබවහන්සේ කොහේ සිට හො දර්මය දේශනා කරන්න ශක්තිය ලැබේවා තුනුරුවන් සරන ලැබේවා ඔබ වහන්නේ ට

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 7 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට පුර්ථනිය බොධියකින් නිර්වානය අවබෝධ වෙිවා.ඔබ වහන්සේගේ ධර්මයෙන් ඉතා ආසාවෙන් ඇසුවෙමු.

  • @ramyadayaratne421
    @ramyadayaratne421 8 วันที่ผ่านมา +6

    ඔබවහන්සේගේ බණ කොච්චර අපි අහලා තියනවාද ස්වාමීන් වහන්ස නැවත සාසනය ට වඩින්න. 🙏

  • @SunilKumar-z1r1s
    @SunilKumar-z1r1s 8 วันที่ผ่านมา +13

    අනේ අපේ සුවාමිණ වහන්ස ඔබ වහන්සේ මගේ සිතේ ඉන්න වටිනා බුද්ද putharayek 😢

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 3 วันที่ผ่านมา

    ස්වාමින් වහන්ස.කුමනසිදුවීමක්,සිදු වුවානම ජීවිතයට එය ශක්තියක් ඇති කරගෙන ගැඹුරු කමටහනක් කරගන්න.මම කියන කෙනාගෙන්,කිරුලපන ධම්මවිජයගෙන්,නික්මෙන්න...නොසැලෙන්න.වීර්යය වඩන්න....සුවපත්වේවා .

  • @subhashini0Senadheera
    @subhashini0Senadheera 8 วันที่ผ่านมา +9

    ඔබ වහන්සේට තෙරුවන් සරණ යි

  • @MayuriPriyadarshani-g9b
    @MayuriPriyadarshani-g9b 2 วันที่ผ่านมา

    මොනවත් හිතාගන්න බෑ හාමුදුරුවනේ😢 ඒත් හිතෙනවා ඔය ගමන බුදුන් හාමුදුරුවන්ට පිටිපෑමක් නොවන වග නැවත උතුම් පැවිදි දිවියට එන්න හිත සෑදේවා! හාමුදුරුවනේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @dayaniperera728
    @dayaniperera728 8 วันที่ผ่านมา +6

    මම ඔබ වහන්සේගෙන් රසට ධර්මය ඉගෙන ගත්තා.🙏🙏🙏

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 2 วันที่ผ่านมา

    සැමගෙන් වසන්වී ඔබ මොනවා හිතුවත්, මොනවා කීවත්, මොනවා කළත්
    විශ්වය එය දනී.
    ඔබගේ හොදම සාක්ෂිකරුවා විශ්ව ශක්තියි.
    හිත පිරිසිදුව හා හර්ද සාක්ෂියට එකගව වැඩ කරන ඔබට විශ්වය හා හර්ද සාක්ෂිය නිසි සාධාරණය ඉටු කර දෙනු ඇත.
    විශ්වයට ඒකාත්මික වන්න. ශුද්ධ වන්තයාත් ඔබගේ ජීවයත් ඔහුයි.....

  • @shwusbs3889
    @shwusbs3889 7 วันที่ผ่านมา +4

    ගරු සුවාමින් වහන්ස බුද්ධ ච්වරය දරා ගෙනම මේ සසරින් එතෙර වීමට මෙපීං ධිවිය ආයුෂ ධයක්ම වේවා
    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @nilminimasakoralalage8306
    @nilminimasakoralalage8306 8 วันที่ผ่านมา +6

    පින්වත් ස්වාමීන් වහන්සේට
    තෙරුවන් සරණයි..!!!🙏🙏🙏

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 8 วันที่ผ่านมา +8

    ගෞරවණීය පින්වත් ස්වාමීන් වහසේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminivasanthakumariwijek6618
    @lakminivasanthakumariwijek6618 8 วันที่ผ่านมา +9

    ඔබ වහන්සේ නිවනින්ම සැනසෙන්න ඕන!!!

  • @sisirapathma
    @sisirapathma 7 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස. කොතැන සිටියත් ඔබවහන්සේට වරදින්නේ නැත.

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේ මේ උතුම් බුද්ධ සාසනයට නැවත වඩිනු මැනවි 🙏🙏🙏

  • @thusharimuditha5261
    @thusharimuditha5261 8 วันที่ผ่านมา +7

    මිනිසුන් හරි මගට ගන්න වෙහෙසන පිංවන්ත මිනිසුන්ට දුර්ජනයෝ එ් කාර්යයකරන්න ඉඩ දෙන්න අනේ හාමුදුරුවනේ නැවතත් වඩින්න දම් දෙසන්න අපිට සසර බය දැනෙව්වේ ඔබ වහන්සේ

  • @udulaniabekon2962
    @udulaniabekon2962 7 วันที่ผ่านมา +2

    Ada mage malli ge bumidanaya tibune.. Man godaak duken hitiye.. Oba wahanse ge deshanawa me welawe mage hitha hada ganna pihita una.. Pinwath suwamin wshanseta mage namaskaraya wewa

  • @AmilaHarshani-bk2kr
    @AmilaHarshani-bk2kr 7 วันที่ผ่านมา +3

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මෙ කුර සසරින් එතරවන්නට ශක්තිය ධර්යලබෙවා!🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @Siryani-j9m
    @Siryani-j9m 8 วันที่ผ่านมา +114

    සිවුර පමණයි නැති උනේ නමුත් ඉගෙන ගත්ත උතුම් ශ්‍රී සද්ධර්මය කාටවත් ගන්න බැහැ එනිසාම කවුරුත් අනවශ්‍ය කතා කරන්න එපා නේද හිටපු සිල්වන්ත හාමුදුරු නමක් පව්පුරවා ගන්න හොද නැහ නේද තෙරුවන් සරණයි

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q 8 วันที่ผ่านมา +10

      ගිහි හෝ පැවිදි වේවා! කිසිම කෙනෙකු ගේ චරිත ඝාතනය කිරිම මට අවැසි ක්‍රියාවක් නොවේ.තමන් උප්පැන්න සහතිකයේ බෞද්ධයෙකු නොවිය යුතුයි.අනුන් නිසා ඔබ අප පව් පුරවා ගන්න එපා.මෙත් සිතින් සිහිපත් කරමි.සියළු සත්වයෝ සුවපත් වෙත්වා!

    • @sandeepalakshan9658
      @sandeepalakshan9658 8 วันที่ผ่านมา +3

      Ou 🥺mm ban ahno godk welawata 🙂

    • @KumuduRathnayaka-l6r
      @KumuduRathnayaka-l6r 8 วันที่ผ่านมา +4

      Godakkk dukaii dewiyane

    • @nadeeragunathilaka
      @nadeeragunathilaka 8 วันที่ผ่านมา +4

      ඇත්තම ඇත්ත . තෙරුවන් සරනයි

    • @CSJTNW-i
      @CSJTNW-i 8 วันที่ผ่านมา +9

      ආශ්‍රය කරන්න ආසම කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් 🥺🙏♥️

  • @toulasantha
    @toulasantha 7 วันที่ผ่านมา +2

    මගේ පින්වත් ස්වාමීන්වහන්සේ දර්මය දැක්කා, තතාගතයන් වහන්සේගේ අමා දහම් රස හදුනා ගත්තා.
    කවදාකවත් අසරන වෙන්නේ නෑ.
    තෙරුවන් සරනයි.
    අප්පමාදේන සම්පාදේත…
    🙏🏽🙏🏽🙏🏽

  • @shehanrashmika9145
    @shehanrashmika9145 8 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේ නැවත එන්න.අපිට ඕන.ඔබ වහන්සේ නිසා හිත හදාගත් අවස්ථා බොහෝයි.පිංවත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි