How to find accommodation in Australia| Home tour | Rent house| Utility bills in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024
  • #Accommodation in Australia # Student accommodation in Melbourne # rent and utility bills in Australia.
    ඕස්ට්‍රේලියාවේ අපි ඉන්න ගෙදර ඒත් එක්කම අපි ඉන්න ගෙදරට ගෙවන rent එක ඕස්ට්‍රේලියාවේ utility bill කොහොමද ගෙවන්නේ, ගෙයක් හොයාගන්නේ කොහොමද කියලා අපි මේ video එකෙන් කතා කරනවා.
    Our rented house in Australia,
    Today's video is about our accommodation in Aussie,
    You can know about monthly rent, how much we pay for utility bills, how did we find our first accommodation here while we were in SL, how to find a house for rent in Australia
    more videos
    -------------------------------------------
    Weekly expenses for groceries for a student couple in Australia - Student's life in Melbourne.
    • Weekly expenses for g...
    Autumn in Melbourne
    • Autumn Colours in Melb...
    Best Place for gondola ride in Melbourne - Arthurs Seat Eagle
    • Best Place for gondola...
    ඕස්ට්‍රේලියාවේ රමණිය තායි පන්සල
    • Warburton Buddhist Tem...
    ඕස්ට්‍රේලියාවේ ලස්සන දිය ඇල්ලක්
    • Steavenson Falls- Vict...
    ඕස්ට්‍රේලියාවේ ෆාම් එකක් බලන්න යමු
    • කොරෝනා කාලේ බලන්න ගිය ...
    🌟🌟Our social media
    ⭕ My Aussie Life you tube page :- / @myaussielife
    ⭕ My Aussie Life FB page :-
    / my-aussie-life-1099054...
    ⭕ My Aussie Life FB group for your questions :-
    / 1494620904069852
    ⭕ My Instagram account:-
    / myaussilife20
    Thank you for watching our video......
    PTE in Sinhala# PTE strategies# PTE Speaking# PTE Describe Image#Australia_visa_sinhala , Australia_student_visa_sinhala , australia_sinhala_vlogs ,australia_sinhala_video , australia_sinhala_blog ,Sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
    #Australia_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala

ความคิดเห็น • 285

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 3 ปีที่แล้ว +37

    ලොකු කම නැති ඉතාමත් නිහතමාණීව අඩුවට ගත්තු දේවල් ගැන අඩුවට ගත්තා කියලා කියනවා...පෙලක් අය කතා කරන්නේ අම්මෝ ඉතිං....එපා වෙනවා....බුදු සරණයි....

  • @dayaalweerawardena1882
    @dayaalweerawardena1882 3 ปีที่แล้ว +11

    ගොඩක් දෙනෙක් මේ දේවල් තමන්ගෙම අයටවත් කියන්නෙ නෑ. මේ කරන වැඩේ ඉතාමත් වටිනව. සමහරු මේ දෙවල් නොකියන නිසාම, බොහෝ අය අමානුෂික විදිහට රැවටීම් වලට ලක්වෙනව, තමන්ගෙ රටේ අයගෙන්ම.

    • @suranjanee2411
      @suranjanee2411 2 ปีที่แล้ว

      කොච්චර හොඳ තැනකට ගියත් තමන් හිටපු තැනින් ගෙනියන ගති වෙනස් කරගන්නෑනෙ සමහරු.😆

  • @sepaadissanayake1332
    @sepaadissanayake1332 3 ปีที่แล้ว +13

    ඇත්තටම ගොඩක් වටිනවා.අක්කා අයිය ගොඩක් පරිස්සමින්...student visa එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ♥️♥️

  • @shaventubehd1940
    @shaventubehd1940 3 ปีที่แล้ว +24

    We lived in canada ,now canadian citizens. It's reminded my life start canada back in 2007. Good luck guys, keep it up good work. 🙏🙏🙏🙏🇨🇦🇨🇦🇨🇦🇨🇦

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว +5

    හොඳ පැහැදිලි කිරීමක්,අලුතින් පදිංචියට එන අයට හරිම ප්‍රයෝජනවත් .

  • @prasannathantulage2191
    @prasannathantulage2191 3 ปีที่แล้ว +10

    it is a very clear presentation and correct fact about how to begin life in Australia for migrants coming on student visas, out of all your guys seemed to be from very well nurtured background since you have given very appropriate place for Buddha statue in this granny flat, wish you both good luck to have a very good future and good career achievement wherever you decide to live

  • @neranjandushmantha4937
    @neranjandushmantha4937 3 ปีที่แล้ว +81

    මෙච්චර කල් ඔසී වල ඉන්න ඇන්ජි අක්කගේ වීඩියෝ බලන්නේ. අද තමා අක්කගේ වීඩියෝ දැක්කේ ❤

  • @ciaoapi
    @ciaoapi 3 ปีที่แล้ว +11

    Wow අද තමා මුලින්ම video බලන්නෙ මොකද අදයි දැක්කෙ👍ඉතාලියේ ලස්සන videos බලන්න මේ පැත්තටත් එන්න .ciao අපි 👍👍😍😍😍

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว +2

      Subscribe kala😊

    • @ciaoapi
      @ciaoapi 3 ปีที่แล้ว +1

      Thank you 👍😍

  • @av-uf7yk
    @av-uf7yk 3 ปีที่แล้ว +12

    Suggestion with most love....හිනාවෙලා ප්‍රීතිමත්ව පුළුවන්නම් appearance එක දෙන්න බලන්න,අනවශ්‍ය විදියට නෙවෙයි, අපිට දැනෙන විදියට...තවත් සාර්ථක වේවි. අනිත් channels එක්ක බලද්දි හුඟාක් වැදගත් content එකක් දැක්කා, අර දෙයත් හදාගන්න...ජය!!!

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว +1

      ස්තුතියි 🤟🤟

    • @thilinakavinda5611
      @thilinakavinda5611 3 ปีที่แล้ว +10

      මට නම් පට්ට අර බොරු මොංගල් වැඩ කරලා ඇඟ පෙන්නාන් දගලනවාට වඩා මෙයලා පට්ට cute 😘😘😘😘

  • @seethaadikari9852
    @seethaadikari9852 2 ปีที่แล้ว +1

    මගෙ නංගිගෙ දුව එන්න ඉන්නෙ 2023 පෙබරවාරි ...student කෙනෙක් විදිහට ...එයත් එක්ක මමත් මාස තුනකට වගේ එන්න හිතාගෙන ඉන්නවා ...ඉන්න තැනක් නම් ඒජන්සියෙන්ම කතා කරලා දෙනවා...එහෙම වුනොත් අපි ලංකාවෙන් කොපමණ විතර මුදලක් අරගෙන එන්න ඕනද...පුළුවන් නම් විස්තර ටිකක් දෙන්න

  • @lakmalperera9748
    @lakmalperera9748 3 ปีที่แล้ว +6

    නංගි දැන් බොන්නත් පුරුදු උනාද ඔහේ ගියාම....??? Just a joke 🤣🤣🤣... ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාලා දෙන්නා ගැන. ජයෙන් ජයම වේවා...!!! පරිස්සමින් සතුටින් ඉන්න...

  • @ovinlakshan8503
    @ovinlakshan8503 3 ปีที่แล้ว +21

    Nice video ayya & akka.
    දවසක ඔසී එන එක එනවා✌💪

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว +6

      අනිවා මල්ලි එන්න වටින රටක්

    • @juda5582
      @juda5582 2 ปีที่แล้ว

      Good Luck Bro

  • @disl4007
    @disl4007 3 ปีที่แล้ว +10

    This video took me down memory lane. I wish you two all the success!

  • @chamarachamara9853
    @chamarachamara9853 ปีที่แล้ว

    Oya harima wasanawanthai good luck budusaranai

  • @udayasampath5492
    @udayasampath5492 2 ปีที่แล้ว

    ලංකාවෙ අයට පනිවිඩයක් දෙන්න පුළුවන් ජීවත්නෙවන ජීවිතේ විදිව කියන්නෙ මොකක්ද කියල පෙන්නන පුළුවන් වීඩියො ටිකක් කරන්නකො

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 3 ปีที่แล้ว +3

    Hi.. oyage gedara harima peliwale... Lassanie... Man dakapu wadagathma de.. budun wadinna sudusu Tanaka wen karala tiyanawa... Book rack eka uda ..eka ..harima wadagath... Thanks....👍

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว +7

    නියම වැදගත් විඩියෝ එකක්.😍🥰❤️👍👍

  • @weerasinghekumanayaka3762
    @weerasinghekumanayaka3762 3 ปีที่แล้ว +4

    අසයි...කවදහරි ඔස්ට්‍රේලියාවට එන්න අසයි.ඔයල දෙන්න පරිස්සමින් ඉන්න..

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 ปีที่แล้ว +2

    මගෙත් හිතවත්තු ඉන්නව 2000 එයා මෙහෙ ආව මව බලන්න ඉතාලියට.මෙහෙත් ඔහොම පොඩි ගෙවල් තියනව මම නම් ටිකක් ලොකු ගෙයක් අරන් තියෙන්නේ.දැන්නම් .ගෙවල් හොයන්න අමාරැයි රෙන්ට් එකට .සල්ලි වලටම තමයි ගන්න තියෙන්නේ?මිලත් ඉරු 600 විතර වෙනව මාසෙට බිල්නැතිව .

  • @hmseelalatha2284
    @hmseelalatha2284 3 ปีที่แล้ว +2

    අද තමයි ඔයාගෙ vidio බැලුවේ . බොහොම හොඳයි . Thanks දුව . තෙරුවන් සරණයි හැමෝටම

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +5

    අද තමයි විඩියෝ දැක්කේ 💚

  • @musicnline4785
    @musicnline4785 3 ปีที่แล้ว +9

    අයියේ ගැටලු කිපයක් තියනවා,
    1.ඔයාලා ඉන්න පැත්තෙන් තනි ස්ටුඩන්ට් කෙනෙක් shared house එකක රූම් එකක් ගත්තොත් කීයක් වගේ වෙයිද මාසෙට??
    2.Dandinong වල වගේනම් shared ගෙදරක කාමරයක් ගත්තොත් කීයක් වෙයිද?
    3.ටැප් වතුර තියෙද්දි කට්ටිය ඇයි කඩෙන් වතුර බෝතල් ගන්නේ??
    * Thank's හැමදේම බෙදාගන්නවට❤️

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว +7

      1. මාසෙට බිලුත් එක්ක 700-750 වැඩිම උනොත්
      2. 600-700
      3. කවුරැත් tap වතුර බොන්නේ.

    • @musicnline4785
      @musicnline4785 3 ปีที่แล้ว

      @@myaussielife thank's aiye🤘

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 ปีที่แล้ว +3

    ඉතාමත් නිහතමානි...

  • @mihisaramanawadu615
    @mihisaramanawadu615 3 ปีที่แล้ว +1

    Ayye akke ogollange videos balanakota aussie asawa thawath wadi wenawa keep it up congrats

  • @menakesilva1299
    @menakesilva1299 ปีที่แล้ว

    Great job work Brother and Sister. Proud of you both. I hope to visit in Australia 🇦🇺

  • @raveenadilshani2989
    @raveenadilshani2989 3 ปีที่แล้ว +2

    Mulwathawata thama akkige video ekak beluwe😀harima lassanai akki❤️budu saranai bennatama🙏

  • @menakesilva1299
    @menakesilva1299 ปีที่แล้ว

    Thank you very much Brother and sister. I hope visit in Australia next year. My cousin brother in Australia. This programme is very important for me get knowledge, information, Accommodation, and life perfect. I appreciate for your "My Aussie life page." 💖💖💖💖🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deshanthagamage1136
    @deshanthagamage1136 3 ปีที่แล้ว +2

    හරිම වැදගත්....ස්තූතිය

  • @EnglishWithWijay
    @EnglishWithWijay ปีที่แล้ว

    වගාව නම් මරු

  • @thiwankawijenayake9210
    @thiwankawijenayake9210 3 ปีที่แล้ว +1

    Brisbane වල climate එකත් melbourne වගේද

  • @inushaheshan1228
    @inushaheshan1228 2 ปีที่แล้ว

    අනෙ අයියෙ අක්කෙ ඔහෙ මැකැනික් ජොබ් වලට පඩි කොහොමද එවට ඇප්ලයි කරන විදිහ එහෙම කියන්න්කො

  • @kosaladasanayake6446
    @kosaladasanayake6446 3 ปีที่แล้ว +2

    ටිකක් ඇතට වෙන්න සෙරකම් ඒහෙම තියෙන්වා කිව්වේ.. වහල තිබ්බොත් අවදානම් කියලාද? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว

      ඔව්, dandenong පැත්තේ එහෙම හොරකන් වෙනවා වැඩියි

  • @dinishagihani7255
    @dinishagihani7255 ปีที่แล้ว

    Very useful video ❤️.theruwan saranai

  • @bhashinie
    @bhashinie 3 ปีที่แล้ว +2

    ඇදුම් එහෙම ගන්නේ කොහොමද? ලංකාවෙන් අරන් යනවාට වඩා ඔහෙන් ගන්න එක හොඳද.හොඳ ඇදුම් තියෙනවද?winter clothes එහෙම ලංකාවෙන් අරන් යන එක වාසියිද කියලා කියන්නකෝ.

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว +4

      ඇදුම් මෙහෙ ගනන් වැඩි. අපි එද්දි ඇදුම් අරගෙන ආවා

  • @chandrikatharu1320
    @chandrikatharu1320 3 ปีที่แล้ว +3

    දෙන්නත් එක්ක ඇවිදලා යන්න එන්න

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ පවුලටම

  • @savindiruwandima1511
    @savindiruwandima1511 3 ปีที่แล้ว +3

    very useful video 👍 thank you so much

  • @piumihansika6002
    @piumihansika6002 3 ปีที่แล้ว +4

    Akka Ayiya, parissamin inna. Budu saranai parissamin inna. adarei dennatama 😍😍😍

  • @achirasilva8850
    @achirasilva8850 3 ปีที่แล้ว +4

    Very useful. Thank you 😊

  • @amilaprasad6807
    @amilaprasad6807 3 ปีที่แล้ว +3

    Niyamai niyamai...💯💯💯💯

  • @neilpehembiya8879
    @neilpehembiya8879 3 ปีที่แล้ว +5

    Really great worth full shearing 🙏🙏🙏regards from monaco 🇲🇨

  • @ranilvishwajith905
    @ranilvishwajith905 3 ปีที่แล้ว +2

    Nice video.very important one.🤗

  • @RJK1980
    @RJK1980 3 ปีที่แล้ว +1

    Very useful video, thanks 👍👍

  • @yehelithoughts4080
    @yehelithoughts4080 3 ปีที่แล้ว +3

    Ada thamai me channel eka dakke ❤️

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 3 ปีที่แล้ว +1

    Easy and lazy Life nam mehe na....
    Aawama balanna puluwan

  • @gihanishaffi2178
    @gihanishaffi2178 2 ปีที่แล้ว +1

    Really helpful ... thank you.. ❤️❤️😊😊

  • @Europe58
    @Europe58 3 ปีที่แล้ว +1

    Sha niyamai house eka niyamai.

  • @jagathdelivera4068
    @jagathdelivera4068 3 ปีที่แล้ว +4

    Interesting, thanks. Yes Rowville is a nice place.

  • @athusharithushari2144
    @athusharithushari2144 2 ปีที่แล้ว +1

    Woow.very clear.

  • @yash_art000
    @yash_art000 ปีที่แล้ว

    දැන් ගෙවල් වලට කීයක් වගේ යනවද? ගණන් වෙනසක් වුණාද?

  • @kazuri8527
    @kazuri8527 ปีที่แล้ว

    Hi Approximately what will be the total house hold cost (Furniture's/ Kitchen items/ Electronic appliance. Etc.) we have to budget when moving to new house / Country

  • @dushanthatilakaratna249
    @dushanthatilakaratna249 3 ปีที่แล้ว +3

    Very interesting video . Thank you
    Best Regards .

  • @LifewithCHATHU
    @LifewithCHATHU 3 ปีที่แล้ว +2

    Great video!!❤️🤍

  • @indranirajakumari1040
    @indranirajakumari1040 3 ปีที่แล้ว +1

    Akke oyge nursing journey ek gena video ekk krnnkooo

  • @kishanpradeep341
    @kishanpradeep341 3 ปีที่แล้ว +2

    Nice program ❤️❤️ I wish you ❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +3

    Great sharing keep it up😍💓👌

  • @surveyorcep229
    @surveyorcep229 3 ปีที่แล้ว +2

    very useful information bro-sis!

  • @ravindrasanjeewa8807
    @ravindrasanjeewa8807 3 ปีที่แล้ว +3

    Oya dennage videos wala audio quality eka poddak withara madi (Specially Outdoor recoding). Poddak higher audio quality videos danna.

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว +1

      ඔව් මල්ලි හොද mic එකක් ගන්න ඕන

  • @jaaan8079
    @jaaan8079 3 ปีที่แล้ว +2

    Math ausi enna hithan inne mata show money pennanna kenek ne ayye eka mata pennaganna wenne oya ara eda video eke kiwa wage (x kiyana pudgalayekgen aran🙂) ethin mata ehema kenekgen aragenath poliyath gewala visa rejecte weida kiyala balai ethin ethin e risk eka thiynwa rejecte weida rhema unoth poliya gewapuwa wathure ayye neda ehema baladdi thiyana salli tiken japan yana ekada hoda oya hithana widiyt

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว +1

      Ekata hari answer ekak denna amarui malli. Hariyata dammoth reject wenne na. Habai parissamin

  • @kolithabandara011
    @kolithabandara011 3 ปีที่แล้ว +4

    gedara nm lassanai😍❤️✨

  • @jananibogoda5255
    @jananibogoda5255 3 ปีที่แล้ว

    Thank you aiya, akka❤️ very valuable video

  • @EnglishWithWijay
    @EnglishWithWijay ปีที่แล้ว

    නියමයි

  • @neeljerad6724
    @neeljerad6724 2 ปีที่แล้ว +1

    Thanks 🙏 theruvan saranai good couple

  • @randeeraperera5911
    @randeeraperera5911 2 ปีที่แล้ว

    සතියට ඩොලර් කීයක් ගෙවනවාද ඔය ගෙදරට?

  • @kanishka1124
    @kanishka1124 3 ปีที่แล้ว +1

    Aiye shopping vlog ekak dannako

  • @momlifewithheshi
    @momlifewithheshi 3 ปีที่แล้ว +2

    Great video ❤️👍

  • @L4NK4N
    @L4NK4N 3 ปีที่แล้ว

    Nice video guys. Keep it up.

  • @radikadamayanthi9525
    @radikadamayanthi9525 3 ปีที่แล้ว

    Medam oyage vidio balannath asai.ane oyalata puluwan nam mage daru patiya wenuwen udawwak karanna eyata maas 9i.pin sidda wei.mam rathnapuren

  • @Noway255
    @Noway255 2 ปีที่แล้ว

    Aiye geelong side eke jobs tynwda? Melbn walta sapekshwa payment kohoma per 1 hour walata…

  • @imabro473
    @imabro473 2 ปีที่แล้ว +1

    aiye perth yanawanam kohomada price

  • @shanikadilinikarthikeyan5692
    @shanikadilinikarthikeyan5692 3 ปีที่แล้ว +2

    It's very cheap compared to Singapore rental. Singapore you can rent only a single room for this price...

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว

      Ehenam mehe hodai wage api hithuwe meheth wadi kiyala

    • @shanikadilinikarthikeyan5692
      @shanikadilinikarthikeyan5692 3 ปีที่แล้ว +1

      @@myaussielife Ane ow. geyak ganna puluwanne. kochchara hodai da. 1 SGD = 1.00168 AUD exchange rate eka godak durata samanai. eth living expenses very high. You are so lucky.

  • @w.a.s.msamarakoon7707
    @w.a.s.msamarakoon7707 3 ปีที่แล้ว +3

    Thanks akki .......love u

  • @chamiamasha9375
    @chamiamasha9375 3 ปีที่แล้ว

    Akke,Ausi wlat igenagnna ena knk inna hinda place ekk hoygnne khmd ?

  • @travelwithradi9124
    @travelwithradi9124 3 ปีที่แล้ว +1

    Great information

  • @slreviewhub6222
    @slreviewhub6222 3 ปีที่แล้ว

    Great info... Thanks 👍👍

  • @niroshimadananjanidissanay6958
    @niroshimadananjanidissanay6958 3 ปีที่แล้ว +2

    Math ada tamai oyage video balanne

  • @hmsssanka5173
    @hmsssanka5173 3 ปีที่แล้ว

    Monaada sudusukam Australia enna thiyenna ooni Aiya?

  • @thelmagamuchiraimanyau4356
    @thelmagamuchiraimanyau4356 3 ปีที่แล้ว

    Great video though l didn't understand what you guys were saying.It will be soo helpful if you could speak English so that we too( not Indians) could understand.Loved the vedio anyway.Thank you

  • @Dilanwijesooriya
    @Dilanwijesooriya ปีที่แล้ว

    Thank you malli

    • @Dilanwijesooriya
      @Dilanwijesooriya ปีที่แล้ว

      Real state app එක ගැන පොඩ්ඩක් කිව්වා නම් වටිනවා

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +1

    ඔයාල දැන් ඉන්නෙ කොහෙද මෙල්බන් මම මෙල්බර්න් හොදයි අලුතෙන් එන අයට හොද පැහැදිලි කිරිමක්

  • @w.m.dsachinthaprabashwara1565
    @w.m.dsachinthaprabashwara1565 3 ปีที่แล้ว +3

    New zealand da hoda australia da...❤️

  • @miheli9468
    @miheli9468 3 ปีที่แล้ว +1

    Thama borders vahala ohe yanna vidihk nathuva inne😔

  • @Tech-zw8wl
    @Tech-zw8wl 3 ปีที่แล้ว +3

    Nice place bro and sis

  • @aravindatlas2341
    @aravindatlas2341 3 ปีที่แล้ว +1

    ඔිස්ටෙිලියාවෙ හොදයිනෙ ඩුබායි වල එක කාමරයක් .ලක්ෂ .දෙකයි.

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว

      එහෙමද

    • @kavishkau
      @kavishkau 3 ปีที่แล้ว +1

      Usa wala 3000 $. Nyc wala

  • @lawanya_sewmini20
    @lawanya_sewmini20 3 ปีที่แล้ว +4

    Perth වල කොහොමද අයියේ accommodations

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว +2

      එහේ ගනන් අඩුයි නංගි

    • @lifeinaussi1988
      @lifeinaussi1988 2 ปีที่แล้ว

      මං හිතන්නෙ ගාණෙ ලොකු වෙනසක් නෑ. හරියටම දැනගෙන details දෙනවා නම් හොදයි කියලා හිතනවා. නැත්නම් ලංකාවෙන් එන අය අමාරුවේ වැටෙනවා. ඔය ගාණම පර්ත් වලත් accomodations වලට යනවා.

  • @randikawijesooriya2359
    @randikawijesooriya2359 2 ปีที่แล้ว

    Lankawe inna real estate agent la gana wisthara dannawada akke ?

  • @laughingoutloud4765
    @laughingoutloud4765 3 ปีที่แล้ว

    Engineering technology degree ekk krnwa mn colombo university eke .mata australiayawata egena gnda enna puluwan master degree ekk kyndko👍👍

  • @theyagiwanigathunga018
    @theyagiwanigathunga018 3 ปีที่แล้ว +3

    Akki math enna inne akki mt details wagayak denaganna oni oyawa contact karagann widihak kiynnako

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว +1

      facebook.com/My-Aussie-Life-109905420802466

  • @nishanpeiris3039
    @nishanpeiris3039 3 ปีที่แล้ว +1

    අයියා ඔයා ගම්පහ බණ්ඩාරනායක නේද ගියේ

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว

      නැ මල්ලි 😊

  • @hansa3040
    @hansa3040 3 ปีที่แล้ว +5

    Kohoma hari hine sabe una hotel qurantine inne epa wenawa eka nam 🌞🌞🙄

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว +1

      Eka awlak na film bala bala enna පුළුවන්

    • @mahenasmadala2689
      @mahenasmadala2689 3 ปีที่แล้ว

      Hello brother need to contact you for get some informations.

    • @lizemma1430
      @lizemma1430 3 ปีที่แล้ว

      Mgagater math November wala fly karannai inne.mata dnaganna puluwanda quarantine gana wisthara tikak.e dena kama apita athida.mama kiwwe sri lankan aya hatiyata. Apita noodles ekak wage hadanna hotels walin ida denawada

    • @hansa3040
      @hansa3040 3 ปีที่แล้ว +1

      @@lizemma1430 noodles nam thyenawa eth dena kama nam jarawa wage 6 pcr karanawa quratine ewara unama thawa dekak eliyen karanna denawa lankawen pcr ekai antigen ekai karaganna one airlines eken eka dala denawa

    • @lizemma1430
      @lizemma1430 3 ปีที่แล้ว

      Mgagster thank you so much! Videos wala dakka e kama apit suit wenne ne wagema, quantity eka madi wage hithuna.tickets hugak ganan neda me dawaswala.sri lnkan airline ekenda book kare.godak sthuthi wisthara kiwwata

  • @hiranthakosala184
    @hiranthakosala184 2 ปีที่แล้ว

    Visthara tikak dena ganna puluwanda enna inne

  • @dhammikasenanayaka5388
    @dhammikasenanayaka5388 3 ปีที่แล้ว +2

    Duwe kata karanawa ahenne aduwen tikak haýiyen kata kanna. Mehema kiwwata waradiyata hitanna epa. Devi pihitayi

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว

      ow sound poddak awl gihin elaga video eka hodata dennam

  • @kcstharaka908
    @kcstharaka908 3 ปีที่แล้ว +3

    Another one mostly important 😍😍

  • @hiranthakosala184
    @hiranthakosala184 2 ปีที่แล้ว

    Please Couple ekak enawanam study karanna Melbourne da Hoda adelaide da? Partnerta part time job hoya ganna lesi saha part time karanna job thiyenne Melbourne da adelaide kiyla dena ganna puluwanda? Wifeta study karanna hoda hoda City ekath dena ganna one.

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว

    Land lord යාලුවගේ contact කැල දෙන්න පුලුවන්ද මගේ දුවට ගෙයක් හොයා ගන්න

    • @myaussielife
      @myaussielife  ปีที่แล้ว

      මේ ගෙදර rent එකට දීලා ඉවරයිනේ

  • @greatlife8078
    @greatlife8078 3 ปีที่แล้ว +1

    Great!

  • @romengunarathna1327
    @romengunarathna1327 3 ปีที่แล้ว +5

    බලන් යද්දී ‍රට ගිහින් දුකක්නෙ විදින්නේ හැමදේම බිල් ලංකාව ඒ අතින් බලද්දී වාසනාවක්

    • @myaussielife
      @myaussielife  3 ปีที่แล้ว +2

      ලංකාවේත් ඒ බිල් ටික එනවනේ

    • @dinaragamlath2812
      @dinaragamlath2812 3 ปีที่แล้ว +5

      Ow lankawa nam maarama waasanawak thamai😂

  • @lizemma1430
    @lizemma1430 3 ปีที่แล้ว

    Fist time api fly karaddi kohomada accomodation hoyaganne

  • @damayanthiranwalage7589
    @damayanthiranwalage7589 2 ปีที่แล้ว

    Aiye realstate agent kenekge contact ekak tiyenawanan dennako geyak hoya ganna one brisbane walin

  • @prashasthiweerasinghe9285
    @prashasthiweerasinghe9285 2 ปีที่แล้ว

    Ayye couple ekak student visa wage aawoth dennata ekata inna puluwn wida